දහයියා වලින් ගඩොල් පුලුස්සන නිවරදි ආකාරය සරලයි පහසුයි |

  Рет қаралды 3,228

Nilantha Bricks

Nilantha Bricks

Жыл бұрын

#clay_bricks
#new_generation
#business
‪@nilanthabricks3132‬

Пікірлер: 21
@User93245
@User93245 26 күн бұрын
අනෙ මොනරුත් කෑගහනව❤
@PriyanthaFonseka-nv3dw
@PriyanthaFonseka-nv3dw Жыл бұрын
👌👍💪💪💪♥️
@amilasadaruwan5516
@amilasadaruwan5516 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@dinisuras7739
@dinisuras7739 Жыл бұрын
මෙන්න සහයෝගය .ස්තුතියි 🙏
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
Thanks 👍👍
@sanjiwahettiarachchi6698
@sanjiwahettiarachchi6698 Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
Thanks 👍👍
@apevillagecooking7136
@apevillagecooking7136 Жыл бұрын
Ekanam marama kramayak balala ayiye. Mn kawadawath dekala thibune ne. Mevidiyata gadol puchchanawa. Jaya wewa.
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
Thanks 😍
@sasithprabodha8744
@sasithprabodha8744 Жыл бұрын
🤝
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
Thanks 🤛🤛
@ChandanaPremasiri-xd8yc
@ChandanaPremasiri-xd8yc Ай бұрын
මාස දෙක තුනක්‍ වැස්‍සට තෙමුනොත්‍ ආයෙමත්‍ පස්‍ තමයි, සුඑ දෙනයි දන්‍නෙ මගෙ හිතෙ,
@nilanthabricks3132
@nilanthabricks3132 Ай бұрын
හැමදේම එහෙම වෙන්නෙ නෑ. හිතේ තිබුන දේවල් වැරදියි අවුරුදු ගානක් තෙමෙන ඒව බලන්න පුලුවන් ආවෙත්. ඒව දැක්කොත් ආස හෙතෙයි 😂😂😂😂
@oshennethusha4674
@oshennethusha4674 Жыл бұрын
පෝරනුවක් ගහන හැටි මුල ඉදලම කරපු වීඩියෝ එකක් තියේද
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
මීට කලින් වීඩියෝ එක බලන්න
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 Жыл бұрын
ගඩොල් 10,000 ක් පුච්චන්න දහයියා උර කීයක් විතර ඕනෙද ?පුච්චන්න දවස් කීයක් විතර යනවද ?
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
උර වශයෙන් කියන්න දන්නෙ නෑ. දහයිය ලෝඩ් වශයෙන් මටනම් ලෝඩ් 18 විතර යනව. පෝරනුව අනුව දින ගනන් හා දහයිය ප්‍රමාණය වෙනස් වෙනව
@UdithaRathnaya-rk3fo
@UdithaRathnaya-rk3fo 9 ай бұрын
Boss Oya Dara Walin Puchchanne Nadda. Dahiya Walin Puchchaddi Kale wadi Neda
@nilanthabricks3132
@nilanthabricks3132 9 ай бұрын
අපිට දර නෑ. තියෙන්නෙ දහයිය. කාලයනම් වැඩියි ඒත් ලෙහෙසියෙන් පහසුවෙන් ගඩොල් පුච්චන්න පුලුවන්
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 Жыл бұрын
මැදට දහයියා දාන්නේ කොහොමද ?
@nilanthabricks3132
@nilanthabricks3132 Жыл бұрын
වටේට හොදට දහයිය පුරවල රේක්කයකින් තල්ලු කරනව
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 77 МЛН
How They Produce Millions of Clay Bricks in Massive Kiln
10:10