වචන වලට පණ තියනවා Nilukshi Thilakasiri neth fm Life Line | Relationship

  Рет қаралды 14,728

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 84
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 7 сағат бұрын
අනේ මිස්..ඔයානම් හරිම සෝක්ක්...හරිම ගුනගරුක කෙනෙක් ...ආදරෙයි කන්ටේනර් එකක් තරමට❤❤❤❤❤
@Nethuu180
@Nethuu180 4 сағат бұрын
මේ මිස් කියන දේවල් හරිම ප්‍රායෝගිකයි.. හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්නේ... කසුනි අක්කා මිස් හරිම ලස්සනට මේ වැඩසටහන කරනවා.. ❤❤❤❤❤
@gkssepalika4917
@gkssepalika4917 Сағат бұрын
100% 1000 ඇත්ත මැණිකේ ගොඩක් ආදරණීය චරිතයක් ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි වැඩසටහන ❤ 🙏❤
@ChandraniC20
@ChandraniC20 6 сағат бұрын
මම නමි මිස් මගේ මහත්තයාට හරිම ආදරෙන් කතා කරන්නේ .මට එකආදර වචනයක් කිවිවත් මදි.මම එයාට රත්තරන් සුද්දියා වස්තුව තවත් ගොඩක් ආදරෙන් කතා කරනවා .දැන් අවුරුදු 43 ක් වෙනවා අපේ ආදරයට අපි හරිම ආදරෙන් ඉන්නවා .
@Chandima9612
@Chandima9612 3 сағат бұрын
මිස් මැනික❤ කසුනි පැටියො❤ ඔයාලා දෙන්නම ලස්සනට වැඩසටහන කරනවා. හැනදාම බලනවා මම නම්❤ ආදරෙයි 🌷
@slrupasinghe4906
@slrupasinghe4906 7 сағат бұрын
මිස් වගේ අය හිටියනම් මේ ලොකේ මොනතරම් ලස්සනවෙයිද බුදු සරණයි❤
@HasnaBahaman
@HasnaBahaman 4 сағат бұрын
ඒකනම් ඇත්ත ❤👍
@mihirinisansala1656
@mihirinisansala1656 6 сағат бұрын
අනේ මිස් මමනම් ගොඩක් ආදරෙයි ඔයාටනම් ❤❤ තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏🌸
@harshaniranawaka8255
@harshaniranawaka8255 6 сағат бұрын
හිත හදන කටහඩ ❤❤❤❤❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 6 сағат бұрын
ඔබ තුමියට ගොඩක් පින්...උතුම් සේවයක් ...ඔබට තෙරුවන් සරණයි ..සතුටින් ඉන්න..පරිස්සමෙන් ඉන්න..ගොඩක් ස්තුතියි ඔබතුමියට..❤❤❤
@fathimarifkairshan3556
@fathimarifkairshan3556 2 сағат бұрын
මිස්ගේ හැම වීඩියොවක්ම හරිම ආසාවෙන් බලනවා,හරිම වටින අදහස් ඊලග වීඩියෝව බලන්න මග බලාගෙන ඉන්නව
@nilankadilrukshi516
@nilankadilrukshi516 3 сағат бұрын
හරියටම hri oyge ktwa ..ස්තුති ඔබ දෙපලටම👍😘
@harshanikumu622
@harshanikumu622 3 сағат бұрын
ඔබතුමිය කියන කතාව සම්පුර්න අැත්ත❤❤❤
@KrishanthiThenuwara-lb5md
@KrishanthiThenuwara-lb5md 6 сағат бұрын
බුදු සරණයි මිස් 🙏දැවෙන මිනිස් හදවත් සුවපත් කරනවට මෙය මිස්ට ආශිර්වාද යක්ම වෙිවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@hansisandeepani4740
@hansisandeepani4740 4 сағат бұрын
ආදරණීයයි ❤️
@senuriudayangani3971
@senuriudayangani3971 50 минут бұрын
Godak watinawa mish ♥️♥️♥️
@tharushimadara4905
@tharushimadara4905 7 сағат бұрын
මම මේ මිස් ගේ වැඩසටහන් අනිවාරෙන් බලනව.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@esadianagi6523
@esadianagi6523 Сағат бұрын
මිස්ගේ වැඩ සටහන් මම අහන්නි හරිම අශාවෙින්..ඇත්තටම හරිම නිහතමානියි..මිස් කියන වචන හදවතින්ම කියනවා කියලා හදවතටම දැනේනවා..❤❤❤
@Shashi-n3w
@Shashi-n3w Сағат бұрын
මිස් කියන දේවල් ගොඩාක් ප්‍රායෝගිකයි..ඇත්තටම ගැහැනු අයට වඩා ආදරේ හොයන්නෙ පිරිමි අය..මගේ bf යාලු වුණ මුල්ම කාලේ කිව්වා එයාට ආදරෙන් කතා කරන්න මට අම්මත් නම කියලා කතා කරන්නෙ කියලා..මං එහෙම ආස නෑ කියලා..ඇත්තටම මට එදා තමයි හිතුණෙ වචන වලට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා..ඒ අම්මා එයාට ගොඩාක් ආදරෙයි ඒත් එයා අම්මා මගෙ පුතේ කියලා ආදරෙන් කතා කරනකන් බලාගෙන හිටියා ..❤❤
@shamalimaduka2981
@shamalimaduka2981 3 сағат бұрын
ඔව් මිස් මිස් කියන දේ හරිම හරි ❤
@sandhyakumuduni3578
@sandhyakumuduni3578 6 сағат бұрын
මිස් කියන දේ හරි. මට ඉන්නේ විවාහවෙලා දරුවනුත් ඉන්න දරුවන්. මම තවම කතා කරන්නේ මගේ රත්තරන් පුතේ කියලා. තවමත් මගේ ලගට ආවම පොඩි කාලේ වගේම හුරතල් වෙනවා. හිතට හරි සතුටුයි.
@dineshjayakodi7947
@dineshjayakodi7947 49 минут бұрын
අදරෙයි මැනිකෙ බුදුසරණයි
@ChathuniSellahewa-df6jy
@ChathuniSellahewa-df6jy 3 сағат бұрын
❤❤❤❤ පට්ට worth
@AkilaDilshan-lm3dm
@AkilaDilshan-lm3dm 4 сағат бұрын
අපේ මිඩ්වයිෆ් මිසුත් මේ වගේ උනානම්.මන් මාස හතක බන්ඩි අම්ම කෙනෙක් .මේ මිස් කතා කරන විදියට හරි ආස හිතෙනවා ❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Сағат бұрын
අපේ මිස්නං හරිම හොදයි කතා කලත් හිතේ තියන ප්‍රශ්න අමතක වෙනවා පැටියො කියල කතා කරන්නේ 😊😊
@KrishnaKumari-h3z
@KrishnaKumari-h3z 6 сағат бұрын
ගොඩක්,,ස්තුති මිස්
@AbcdTaksvd
@AbcdTaksvd 7 сағат бұрын
Thank u miss & kasuni nangi🙏🙏🙏🙏
@mihirithathsara6747
@mihirithathsara6747 39 минут бұрын
ගොඩක් ස්තුතියි මිස් මේ වටින කතා කතා බහට සහ උපදෙස් වලට.මිස් ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න පුළුවන්ද?
@SashikaRangani
@SashikaRangani 4 сағат бұрын
ඔබ වගෙ මිනිසුන් තවබිහිවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilshanYapabandara-v4u
@DilshanYapabandara-v4u 4 сағат бұрын
ආආආආආආආආආආආආආදරෙයී..............තිලකෙ මැඩම්....... ❤️
@SashiniRathnayake-lf5cb
@SashiniRathnayake-lf5cb 2 сағат бұрын
Thank you miss😊
@DilrukshiShiromala-o9c
@DilrukshiShiromala-o9c 2 минут бұрын
🙏❤ ane miss oya nam me ape ratata hambunu sampathak❤ harima adaraniyawa hamadema kiyala denawa ahana,balana ayata hithata marama sanasimak🙏 harima adarniyai Misswa me loketa bihi karapu demapiyanta godak pin🙏🙏
@Mahe-v8k
@Mahe-v8k 4 сағат бұрын
මේක ඇත්ත ❤
@neranjalaachini6106
@neranjalaachini6106 6 сағат бұрын
ස්තුතියි ආදරෙයි ❤️❤️❤️
@JayathilakaSamarakoon-j1g
@JayathilakaSamarakoon-j1g 3 сағат бұрын
Mis Thanks thanks thanks
@manoshapiumi1666
@manoshapiumi1666 23 минут бұрын
❤❤❤❤ Harima ardaraniyai miss
@KavindhuMalshan
@KavindhuMalshan Сағат бұрын
Ane ammo me hada ehunath hitha niwenawa miss nam eththatama dewathaviyak wage ginigena dewena hadawath suwapath karana mihipita inna dewaganak ❤❤❤❤adarei adarei adarei godak adarei❤❤❤❤
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux Сағат бұрын
ආදරෙයි මිස් ගොඩාක්❤ මිස් මොන හොස්පිට්ල් එකේද වැඩ කරන්නෙ කසුනි පැටියො ඔයාටත් වැඩසටහන කරන සැමටත් යහපතක්ම වේවා❤❤❤❤❤ ❤❤❤❤
@dananjayatharusha343
@dananjayatharusha343 6 сағат бұрын
🙏 බුදුසරණයි 🌸😊
@SanjeewaniSenarathna-x6e
@SanjeewaniSenarathna-x6e 2 сағат бұрын
❤❤❤❤
@Msajeewaniperera
@Msajeewaniperera 32 минут бұрын
Miss oya kiyana hamadema hari. Mata enne loku daruwa denek. 20 19 . Mama mage daruwata maha pudumakara adaren oya kiyana vidihata thami kathakanne. Mage mahathaya thami Mage mulu lokayama. Eya thama Mage ratharan. Matath hamadama eyage ratharan.❤❤❤❤❤
@S.Liyanage125
@S.Liyanage125 6 сағат бұрын
Misge me hama wdasatahanakma mama balanawa.godak ස්තුති . ආදරෙයි ..❤❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 5 сағат бұрын
Watina kathabahak ඉස්තුතී ❤❤
@RuhalsiBinari
@RuhalsiBinari 2 сағат бұрын
Aka aththa mis.
@NilukaSamanmali-y2n
@NilukaSamanmali-y2n Сағат бұрын
❤❤❤mama missge ma vidiyo ekka mage f.b ekata damma mama hari asae oba tumiyata❤❤❤
@anushadeepani-n6x
@anushadeepani-n6x 4 сағат бұрын
මාත් එනව මිස් ගාවට
@Kaushi-g1z
@Kaushi-g1z 7 сағат бұрын
මිස්ගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
@sherinhettiarachchi1366
@sherinhettiarachchi1366 4 сағат бұрын
මගෙ මහත්තයාත් මට කතා කරන්නෙ මැණික කියලා ❤❤
@aselaegalvishion9149
@aselaegalvishion9149 4 сағат бұрын
දේවතාවියක්
@pasandiadassooriya4876
@pasandiadassooriya4876 3 сағат бұрын
Video එකක් දානකන් ඉදියේ අනේ.......❤
@IreshkaLakmali
@IreshkaLakmali Сағат бұрын
ඔයා හරි ආදරනිය ම්ස් කේනෙක්
@ishanikaushalya9205
@ishanikaushalya9205 5 сағат бұрын
වචනෙකට බොහෝ දේවල් වෙනස් කල හැකිය
@DeepthiKumarasinghe-f3r
@DeepthiKumarasinghe-f3r 6 сағат бұрын
@Ajithudara-bq3if
@Ajithudara-bq3if 3 сағат бұрын
Ane mis man loku prasnayaka inne mis😢
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Сағат бұрын
මගේ මහත්තයත් බදින්න කලින් ඔහොම කතා කලා ඒත් දැන් නෑ හැබැයි අපේ ආදරේ අඩුවක් නෑ.ඒ උනාට මං බලාපොරොත්තු වෙනවා එයා එහෙම කතා කරන එක
@AnarahaNethu-gw2xz
@AnarahaNethu-gw2xz 5 сағат бұрын
Mage panath mata katha karannema mage pana,manika,sudu,raththarankiyala a tharamata mata aya adarei api dennata denna katha karannema a vidihata..aya harima adareniya mahaththayek
@piyonaherath5866
@piyonaherath5866 35 минут бұрын
❤❤❤🙏🙏
@neelasamanmala3171
@neelasamanmala3171 2 сағат бұрын
Love you so much❤️
@gadgetpodda5980
@gadgetpodda5980 Сағат бұрын
Eththa kathawa wachana jiwitha wenas karanawa
@nalinpremarathna7650
@nalinpremarathna7650 2 минут бұрын
Me.....ka.......... A da kaale thaa le ta.......gelapena kathaawa.....k... Thank s for you...... !
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 6 сағат бұрын
උම්ම කැටේ😂😂😂😂😂
@KalpaniBalasooriya-h6m
@KalpaniBalasooriya-h6m 5 сағат бұрын
Mis nabar ganna puluwanda. Math pasnyak tiyanawa. WIsadumak on dangann. Harima wadagath upadasa godak watinawa.
@SanduSandu-y1j
@SanduSandu-y1j 4 сағат бұрын
Ape gam walath me wage miss kenek htya nm ape inn aya agata kadapaninna vitharai danne😢
@dilinimadusha7154
@dilinimadusha7154 Сағат бұрын
මිස්ගේ ☎ නමිබර් එක දෙන්නකෝ
@AchalaNisantha
@AchalaNisantha 7 сағат бұрын
Thank you miss 🎉
@sanduniwasana7011
@sanduniwasana7011 5 сағат бұрын
මිස් මට ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ..❤❤
@MahishMala
@MahishMala 6 сағат бұрын
Mama sapurana akagai obatumeya adahas ealata mama addakemam veda medewal
@PushpikaAththanagoda
@PushpikaAththanagoda 4 сағат бұрын
Miss tikak diga unath meka kiyannam oni, man2016, 01, 14, awrudu 4k withara babala natiwa edala mage kuludul daruwa patiya hambuna, mata kiri deeme apahasuwak nisa, mata a welawe duty hitapu mid wife kenek mata hariyata awa mewa kiwwa, mata witharak newee hariyata a welawe amma kenek uta kiyanna sudusu awa newei, mawa mara apahasuthawayata path kala, manasika was wate na jathika kiwwa😢,habae ward ake hitapu kisima nurse kenek Wath doctor kenek Wath ahema kata kale na, Dan mage daruwa ta 8years, man mage daruwa ta hodata gedara awith kiri Tika dunna, barath hodae, a kale, mata ahema karanna ba kiyala mae kiwwe, me katawa kiyala hari vidio akak karanna miss, daruwek labunu amma kenek uta a welawe thiyena amaruwa th akka hodin kata karana aka mahamerak, tawa amma kenek uta ahema wena aka walawanna puluwan am loku deyak ne miss, attatama miss me vidioes walin miss karanne loku sewayak samajayata
@SamanthiSamarawickrama
@SamanthiSamarawickrama 5 сағат бұрын
❤❤❤
@ranganikoshila763
@ranganikoshila763 36 минут бұрын
@Dilki.Hansika
@Dilki.Hansika Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@NilukaIlukkuburage
@NilukaIlukkuburage 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤😊
@nevilprasanga
@nevilprasanga 5 сағат бұрын
❤❤❤
@nandanachaminda1269
@nandanachaminda1269 2 сағат бұрын
❤❤❤❤❤❤
@inokasanjeewani8329
@inokasanjeewani8329 6 сағат бұрын
❤❤❤
@NayomiWickramasinghe-y4e
@NayomiWickramasinghe-y4e 7 сағат бұрын
❤❤❤❤
@DeuminiSakunthala-tm9ic
@DeuminiSakunthala-tm9ic 6 сағат бұрын
❤❤❤❤
@DamiantiOman
@DamiantiOman 7 сағат бұрын
❤❤❤❤❤❤❤
@harsaudara5276
@harsaudara5276 7 сағат бұрын
❤❤❤❤❤❤
@NisansalaSubodani
@NisansalaSubodani Сағат бұрын
❤❤❤
@ThilakarathnaAlwis
@ThilakarathnaAlwis Сағат бұрын
❤❤❤
@areshaaresha8472
@areshaaresha8472 7 сағат бұрын
❤❤❤❤❤
@chirathanjana5134
@chirathanjana5134 7 сағат бұрын
💖
@RasikaMilani-ez6ue
@RasikaMilani-ez6ue 7 сағат бұрын
❤❤
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,4 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
නිරෝගී වෙන්න බැරි ඇයි ?
21:32