Nim Him Sewwa | නිම්හිම් සෙව්වා | Classical Guitar Cover | Arranged By Lakshan Subash

  Рет қаралды 8,484

Fingerstyle Cafe

Fingerstyle Cafe

Күн бұрын

NOTICE - All credits Are Giving To The Respective Owners
Artist W.D Amaradeva
Composer Nimal Mendis
Lyricist Augustus Vinayagarathnam
Special Thanks Pavith Gangoda
Namindu Hasalanka
Shehan Ranasinghe

Пікірлер: 59
@nilushadasuni1998
@nilushadasuni1998 9 ай бұрын
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයකින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැව් දීලා ඔබ මා නෙතඟේ රැඳුනා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ ඉර හඳ සේමා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා ඉර හඳ සේමා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ When will I see you again my love? Is it yesterday, today or tomorrow? When will I see you again my love? Is it yesterday, today or tomorrow? නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ ඔබ හා, ඔබ හා ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
@DagayaOnFire
@DagayaOnFire 3 жыл бұрын
Patta ane oya
@buddhikajayasuriya
@buddhikajayasuriya 5 ай бұрын
Excellent playing. Playing the guitar in a correct way.-Thank You Dear.
@උන්මාදසිතුවම්
@උන්මාදසිතුවම් 3 жыл бұрын
එල..
@lishandimantha8184
@lishandimantha8184 3 жыл бұрын
Godak lassanai sir❤❤
@nelumikadissanayake8281
@nelumikadissanayake8281 2 жыл бұрын
Lassanayi sir❤️
@sahanransika6555
@sahanransika6555 3 жыл бұрын
Niyamai aiye. ❤️❤️❤️
@dilanchathuranga3354
@dilanchathuranga3354 4 жыл бұрын
😘❤️👌
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you mchn ❤
@ishanmadhusanka9111
@ishanmadhusanka9111 3 жыл бұрын
❤️❤️👍👍
@nslsisters6797
@nslsisters6797 3 жыл бұрын
❤️❤️❤️
@ravinduhirushan9769
@ravinduhirushan9769 4 жыл бұрын
🔥
@chamarasampath6320
@chamarasampath6320 4 жыл бұрын
Good job brother
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@sanu909
@sanu909 Жыл бұрын
Sir nimhim sewwa Song eka finger style play karana widiha lesson ekak karanna පුළුවන්ද ???
@nironfernando17
@nironfernando17 4 жыл бұрын
සහෝදරයා eka niyamai mchng 💕 👊
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you mchn ❤
@rashmi6488
@rashmi6488 3 жыл бұрын
Hi,can you please do a tutorial of how to play this?
@lashikala
@lashikala 4 жыл бұрын
🌹🌹🌹🌹 lassanaiiiiiii
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤ 😁
@mayanthaperera7169
@mayanthaperera7169 4 жыл бұрын
Patta brother
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you mchn ❤
@prabathviolin5205
@prabathviolin5205 4 жыл бұрын
Jaya wewa aiye..
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you Malli ❤
@samarasama3573
@samarasama3573 4 жыл бұрын
This is loveable very good luck sir
@fingerstylecafe5206
@fingerstylecafe5206 3 жыл бұрын
Thank you ❤️
@prasadiwedagedara470
@prasadiwedagedara470 4 жыл бұрын
🖤🖤🖤
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@rishimehelath424
@rishimehelath424 4 жыл бұрын
Lovely 😍
@judefernando2098
@judefernando2098 3 жыл бұрын
Awesome. Stay blessed
@lakmal1664
@lakmal1664 4 жыл бұрын
Wonderful Bro💚❤️🧡💜️💛
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you mchn ❤
@shehandiluka847
@shehandiluka847 4 жыл бұрын
❤️🙏
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@amaliwijayanthi3811
@amaliwijayanthi3811 4 жыл бұрын
😍😍
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@sashinilayanga1479
@sashinilayanga1479 4 жыл бұрын
❤️❤️Keep it up
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@thaari-jayasinghe
@thaari-jayasinghe 4 жыл бұрын
❤️
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@hasinianuththara490
@hasinianuththara490 4 жыл бұрын
woow ayy superb
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@danushkadilshan1682
@danushkadilshan1682 4 жыл бұрын
Niyamai sir
@isurikamadusauni5247
@isurikamadusauni5247 4 жыл бұрын
Lassanaii aaaaa....❤️❤️❤️
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤😁
@pubudurajapaksha2060
@pubudurajapaksha2060 4 жыл бұрын
Great work mchan❤️❤️👍👍
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you mchn ❤
@sanarigunawardhana968
@sanarigunawardhana968 4 жыл бұрын
This is So heart touching 💜💜💜
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@udaraabeywickrama7087
@udaraabeywickrama7087 4 жыл бұрын
Good job brother ❤️
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ayya ❤
@CrawfishParish
@CrawfishParish 4 жыл бұрын
So wonderful!
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ❤
@උන්මාදසිතුවම්
@උන්මාදසිතුවම් 3 жыл бұрын
ගිටාර් වර්ගෙ මොකද්ද මචන්
@fingerstylecafe5206
@fingerstylecafe5206 3 жыл бұрын
Classical Guitar ❤️
@randikapriyabhashani5044
@randikapriyabhashani5044 3 жыл бұрын
ලස්සනයි🤍
@PUBG-lm1gb
@PUBG-lm1gb Жыл бұрын
Tab denne beida bro
@indikananayakkara8756
@indikananayakkara8756 4 жыл бұрын
😍😍😍
@fingerstylecafe5206
@fingerstylecafe5206 4 жыл бұрын
Thank you ayya ❤
Nim Him Sewwa - Jude Peiris (Solo Guitar)
2:25
Shehan Peiris (shenny)
Рет қаралды 65 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
"Sanda horen horen" Classical Guitar  cover
2:19
Kasun Mahendra Fernando
Рет қаралды 17 М.
Which Is More Difficult? Piano x Guitar
5:10
Vinheteiro
Рет қаралды 1,9 МЛН
A Thousand Years | Classical Guitar Cover | Arranged By Lakshan Subash
4:54
Nim Him Sewuwa | Guitar Lesson | W. D. Amaradewa | Sinhala Guitar Lesson
3:34
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.