KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tap to unmute
Backside | Episode 07 - (2024-12-14) | ITN
18:37
ජීවිතේ සතුටු හිතුන දවසක් 🎓🎇| Psychology & Counseling Diploma Convocation 💖| #diploma @sitccampus
10:32
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Леон киллер и Оля Полякова 😹
00:42
මගේ ජීවිතේ ලස්සනම දවසක් 🎓💕 | Nima's Graduation Day | Japura | Faculty of Applied Sciences ✨️
Рет қаралды 45,418
Facebook
Twitter
Жүктеу
1
Жазылу 31 М.
Nima's Vlogs
Күн бұрын
Пікірлер: 432
@thanujakgm2315
2 жыл бұрын
මාත් මගේ මේ හීනෙට ගියා ගිය මාසේ උපාදි උත්සවේ තිබුනා.ඔයා වගේම මාත් මගේ මානසික නිදහසට බාදා කරන අයව අයින් කරලා ජීවත් වෙන කෙනෙක්.සුභ පැතුම්.හීන දිනද්දි ඒ දිහා බලලා හිනා වෙන්න තරම් මිනිස්සු නිහතමානි වෙන ඕනි.අඩුපාඩු කියන් නැතුව.අපේදුවටත් ආවා ගියේ නෑ.ඕක මොකක් ද? ඉගෙන ගත්තට වැඩක් නෑ.ඉතිං මේ වගේ වචන කවදාවත් අපි කියන්න හොද නෑ.කෙනෙක් ඕනම දේකින් දිනුවොත් අව්ංක හිතින් ඒ දිහා බලලා සතුටු වෙන්න පුරුදු වෙමු.සුභ පැතුම් ඔයාගේ හැම හීනයකටම
@menucraftscreations
2 жыл бұрын
මාත් ඒ හීනෙට යනගමන් ඉන්නෙ...ඉක්මනටම ඒ හීනෙ හැබෑ කර ගන්නවාමයි...මේ දවස් හරි අමාරුයි වෙහෙසයි ඒත් කවදා හරි අපිට ඉතුරු වෙන්නෙ ඉගෙන ගන්න දේ විතරයි ඉතිම් මගේ අම්මාගේ මූනට හිනාවක් ගේනවා...මේ දවස ඉක්මනටම එයි...තාත්තා එදාට මේ වගේ නෑ මං ලග😢😢 ඒත් මට විශ්වාසයි එයත් කොහේ හරි ඉදලා බලන් එදාට සතුටු වෙයි...අම්මයි මායි දිහා බලලා 😢😢❤️❤️🥺🥺🥰🥰
@Dancewithpraba
2 жыл бұрын
ඇස් දෙකට කදුළු අවා. අම්මාගේ තාත්තාගේ හින වෙනුවෙන් කැප වෙන, ඒ දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරනවා කියන්නෙම ලොකු ජය්‍රහණයක් 🥺🥺🥺🥺❤️❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
ඔව්..🥺💖 ගොඩාක් ස්තූතියී ❤
@sathindrisamadhi1149
2 жыл бұрын
මගේ එකම Dream එක Pera University යන එක. ඒ වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. Thanks akka for your motivation 💞💖💝💞💞
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි ♥️
@sujaninisansala8855
2 жыл бұрын
හරිම ලස්නයි මගේ පුතේ ඔයාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා😘😘
@nimasvlogs
2 жыл бұрын
ආදරෙයි අම්මේ..💖✨️
@dilmikaveesha250
2 жыл бұрын
ඒ කතාව අහද්දි දන්නෙම නැතුව ඇස් වල කදුලු 🥺🥺 අනේ හරිම ලස්සනයි😍😍 සුභ පැතුම් ♥️♥️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@hirunifgl
Жыл бұрын
Aththa
@kalanidesilva5632
2 жыл бұрын
ජීවිතේ තවත් එක කඩඉමක් සාර්ථකව ජය ගත්ත ඔයාට හදවතින්ම සුබ පැතුම් නන්ගා😘❤️ හැමදාම මේ වගේ අරමුණු දිනා ගෙන ජීවිතේ සතුටින් ඉස්සරටම යන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා හදවතින්ම..හැමදාමත් සතුටින්ම ඉන්න❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
හැමදාමත් අක්කා ලියන ලස්සන දේවල් මට ශක්තියක්.ස්තූතියී අක්කා..❤ සතුටින් ඉන්න..🌟🌼
@umeshawathsala7551
2 жыл бұрын
මට බෑ ඉවසන්න.😭😭😭😭😭මාත් මේ හීනෙට යනවාමයි.මගේ දෙවුරටත් මේ ලෝගුව දානවාමයි.අම්මි අප්පච්චිගෙ හිසේ කිරුළ පලදිනවමයි.congratulations අක්කි.බුදුසරණයි❤❤❤
@nimasvlogs
2 жыл бұрын
දවසක ඔයාගේ ඒ ලස්සන හීනේ හැබෑ කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ගොඩාක් ස්තූතියී නංගා 💕
@lakshanikavindiya9019
2 жыл бұрын
👍👍
@savindijayasinghe4366
2 жыл бұрын
අනිවාර්යයෙන් mat mage heenyt ynwami❤️❤️😍
@saman1456
2 жыл бұрын
මගෙත් එකම සහ ලොකුම හීනය ඒක තමයි මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ මේ හීනය ඉෂ්ට වෙන්න කියලා
@sajanihansala8466
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කී....♥️♥️♥️ ඇස් දෙකේ කදුලු ඔයාගෙ කතාව ඉවර වෙද්දී.. මන් මේ පාර 2nd shy A/L කරනවා.. අනිවාර්යයෙන්ම ජපුර ට එනවා අක්කී... මන් ඔයාගෙන් ඉගෙන ගත්ත එකම දේ අපි මුලින්ම ආදරෙ කරන්න ඕනි මම කියන මනුස්සය ට... ඊලගට අපේ හැමදේම අපේ දෙමව්පියො ... මගෙ නම් අම්මා... මගෙ අප්පච්චි නෑ ... එයා බලාගෙන ඉන්නවා ඇති මන් දිනනකන්🙏♥️
@nimasvlogs
2 жыл бұрын
ඔව් පැටියෝ එයා ඔයා දිනනකම් ඇගිලි ගනිනවා ඇති..❤ඔයාට පුලුවන් මං ඔයාට wish කරනවා 💕 ආදරෙයි නංගා 💕
@Nethu_girl245
6 ай бұрын
ඇත්තටම අක්ක කතා කරන විදියට ඇස් දෙකට කදුලු ආවා නොදැනිම 🥺🖤 මගෙ අම්මයි තාත්තයි දෙන්නම මාව දාලා ගියා පොඩි කාලෙදිම ඒත් මන් කවදාවත් ඒ දෙන්නත් එක්ක තරහ නෑ 🥺 මන් කවදහරි හොද තැනකට ගිහිම් ඒ දෙන්නා කොහෙ හිටියත් ඒ දෙන්නව බලන්න යනවා 🥺💝 මගෙත් ලොකු ආසාවක් තීනවා විශ්ව විද්‍යාලය යන්න 🥺💝 Congratulations akke 💝✨
@chamilasudarshani9310
2 жыл бұрын
සුභ ආනාගතයක් වේවා නංගී බුදු සරණයි ....good luck
@ireshathalagoda2447
Жыл бұрын
මගෙත් ඒ හීනේ හැබෑ වෙන්න තව ටික දවසයි තියෙන්නේ. දෙසැම්බර් මාසේ මගේ convocation එක. එ දවස වෙනකන් මාත් පුදුම ආසාවකින් බලාගෙන ඉන්නේ. මගෙ ජීවිතේ මේ ගෙවෙන දවස් ටික , මට හම්බුනු ලස්සනම දවස්. අවුරුදු ගාණක මහන්සියේ , මල් පොකුර තව ටිකම ටික දවසකින් මගෙ අතට හම්බෙනවා.
@nimasvlogs
Жыл бұрын
ඔන්න එහෙනම් මං ඔයාට කලින්ම සුභ පතනවා 💕🌸 ඔයාගේ ලස්සන දවස මතක හිටින විදියට සමරන්න ❤️💫
@damyaKaluarachchi
Жыл бұрын
ඔයාගේ වචන හිතටම දැණුනා අක්කේ.. 🥺❤..මාත් ඔය හීනේට යනවාමයි..
@nimasvlogs
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නංගා 💕🌟
@niranjaladayananda6893
2 жыл бұрын
Akkiyo mn nm harima asawen akkige vedios balanne condragulations akki kohenda akki oya teddywa gaththe ❤️🤩
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ facebook.com/nybearclub/ meken nanga gaththe..❤
@lalithakumari2840
2 жыл бұрын
අක්කි පැටියො, මම ඉන්නේ 8 වසරේ. මෙි video එක බැලුවට පස්සේ මට ලොකු Motivation ආවා. තැන්කු අක්කියෝ..........❤💐❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ හොදට පාඩම් කරන්න ඕනේ හැමදාම 💖
@lalithakumari2840
2 жыл бұрын
@@nimasvlogs Ha akkiyo.❤️
@jayanthiyapa231
2 жыл бұрын
ගැහැනු ලමයෙකුගෙ ජීවිතේ ලස්සනම දවස සුබපැතුම් දුවේ ❤️
@nimasvlogs
2 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත.ගොඩාක් ස්තූතියී Aunty..!!💕🌟
@devmithathsarani7687
2 жыл бұрын
Congratulations අක්කේ ♥️❤️.ඔයා ඔයාගේ හීනෙට ගියේ තව ගොඩාක් අයට හීන හැබෑ කරගන්න හයියක් වෙන ගමන් thank you අක්කේ ඒ වෙනුවෙන්.හීන වෙනුවෙන් කැප වෙන්න ඕන බව,හීන හැබෑ වුනාම දැනෙන සතුට මේ vlog එකෙන් දැක්කා.ලස්සනම එනකම් මග බලාගෙන හිටිය ඒ දවස එනකම් කැපවුණ දවසක සතුට විදින ගමන් මේ video clips ගත්තත් අක්කා වෙනදා වගේම ගත්ත ලස්සනම ලස්සන vlog එකක්.බුදු සරණයි.
@nimasvlogs
2 жыл бұрын
අනේ ගොඩාක් ආදරෙයි නංගා 💕 ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@priyanganisubasinhe3876
2 жыл бұрын
Congratulations akkiyo..🎉️🎉️Good Luck🎊️✨️😍
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@tharushipramadya1624
2 жыл бұрын
ගොඩක් පින් අක්කෙ මේ වචන ටිකට....ලොකු හීනයක් තියනව මේවගේ හිතේ තියෙන හැමදේම කෑගහලා හයියෙන් කියන්න එදාට..මටත් දවසක් එයි.🥺 ඒ දවස ඉක්මනින් උදාවෙන්න ඕනි.බුදු සරනයි හැමදාම හැමෝටම .🥰❤️
@neshalahashi578
2 жыл бұрын
කදුලුත් ආවා ඒ කතාවට..සුබ පැතුම් අක්කි🥺❤️🥳🥳
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@himansirukshila673
2 жыл бұрын
ඔයා නිදිමරපු රැයවල් ගානට, කරපු කැපකිරීම්වලට, තිබුනු හීන ගොන්නට අරුතක් ලැබිලා, ඇත්ත ඕනම කෙල්ලෙක් ,කොල්ලෙක් ආසයි මේ දවසට , මොකද මේ දවස කියන්නෙ අවුරුදු ගානක ප්‍රතිඵල ලැබෙන දවසක් නිසා😍❤ ඉතින් අක්කේ ඔයාගෙ වීඩියොස් කලින් බැලුවට කමෙන්ට් එකක් දැම්මෙ අද, ඔයාගේ මේ හීනය හැබෑ උනා වගේම ඉදිරි ජීවිතයම සුබෙන් සුබ වෙන්න ඕන. හෑම හීනයක්ම ඉටු වෙන්න ඕන🥰 මේ දවස වෙනුවෙන් වගේම ඉදිරි අනාගතය වෙනුවෙන් මගෙන් සුබ පැතුම්😘❤️
@nimasvlogs
2 жыл бұрын
මං වෙනුවෙන් ඔයා කරපු ලස්සන ප්‍රාර්ථනා වලට ගොඩාක් ස්තූතියී මැණික 💕🌸 ඒක මට ලොකූ සතුටක් වගේම හයියක්..!!❤
@nethuv4951
2 жыл бұрын
තාත්තගෙ මූණමයි.. එහෙම කියනවට දුවල හරි කැමතියි .. නිකමට ඒක මටත් හිතුනා. කියන්න දේවල් හුඟක් හිතෙනව. ඒත් කෙටියෙන්ම කිව්වොත් , ඔයා හරි ලස්සනයි පෙනුමෙනුත් හදවතිනුත් දැනුමෙන් පොහොසත් වගේම මනුස්සකමිනුත් පොහොසත් කෙනෙක් මට තේරෙන ව්දියට.. ඒ ගුණ යහපත්කම් හැමදාම තියා ගන්න. සතුටින් සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබේවා අක්කෙ.💐💐💐💐 Congratulations .✍️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා 🥺💕 ඔව් හැමෝම කියන්නේ මම තාත්තා වගේ කියලා..🙈 මම ඒකට හරිම කැමති 🙈💖 ආදරෙයි නංගා 💕
@nethuv4951
2 жыл бұрын
@@nimasvlogs ekane....😇
@CPA897
Жыл бұрын
ලස්සන හදවත් තියෙන අයට විතරමයි මෙහෙම තව කෙනෙක්ගෙ හිතකට දැනෙන්න වචන ගලපන්න පුලුවන් වෙන්නෙ .ඔයත් එහෙම කෙනෙක් අක්කෙ 💝. හරිම ලස්සනයි ඒ දවසෙ ඔයා , ඉස්සරහට හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ ❤ බුදු සරණයි අක්කෙ 🥰
@studywithSandu
2 жыл бұрын
මුලු වීඩියෝ එකම බැලුවේ ඇස් වල කදුලු පුරවන් 😥 ජීවිතේ සාර්ථකත්වයට එක අඩියක් හරි තියන කෙනෙක්ට මේ කතාව ආශීර්වාදයක් 💚💎
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී අක්කා..🥺💖 ආදරෙයි ♥️
@achinthanimesh8412
2 жыл бұрын
ලස්සනයි අක්කී ඉස්සරහටත් ලස්සන ට වැඩ ටික කරගන්න ප්‍රාර්තනා කරනව අක්කී බුදුසරනයි ☺️❤️🩹
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මැණික 💕🌸 ආදරෙයි නංගා 💕
@achinthanimesh8412
2 жыл бұрын
@@nimasvlogs නන්ගා නෙමේ 😒💔
@SDMusic197
Жыл бұрын
ගොඩක් ස්තුති පුතේආඩම්බරයි උත්සාහය නිසා ඔයා ජය ගත්තා අනිත් හැම දුවෙකුටම මේ හීනය හැබෑ කර ගන්න හැකි වේවා ඔයාට බුදුසරනයි පුතේ 🌷🌷🌷🙏🙏🙏💗💗💗💗💗
@nimasvlogs
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අම්මා මං වෙනුවෙන් කල ප්‍රාර්ථනාවට 🥺💕
@Nimeshadadallage
2 жыл бұрын
ඔයාගෙ ඉදිරි වැඩත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මම මුලු හදවතින්ම සුභ පතනවා නංගි පැටියො......ඔයා හරිම වාසනාවන්තයි...❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
අනේ..❤ ගොඩාක් ස්තූතියී අක්කා..🥺💕
@gimhannuwanthara8330
2 жыл бұрын
Congratulations අක්කේ...❤️ මාත් තව අවුරුදු දෙකකින් අනිවාර්යයෙන් ම Japura Management faculty එකට එනවා.❤️
@nimasvlogs
2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් 💖 මම wish කරනවා ඔයාට...💕 ගොඩාක් ස්තූතියී මල්ලී..❤
@nilankalakmali7535
Жыл бұрын
Anee ekkiyoo oy NM Mara laassnt e jivitha kathva kivva .. oyt congratulations akkiyoo❤️😙API hamotm hariynn on kiyl MN wish krnoo....
@nimasvlogs
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💫
@sudarshiariyarathna330
Жыл бұрын
හරිම අාදරනියයි නංග. සතුටුයි .💪💖💖💖💖💖
@nilashadezoysa2505
2 жыл бұрын
ඒ වචන...🥺❤️ අක්කගේ නිහතමානී සතුට ගැන ගොඩක් ආඩම්බරයි❤ අක්කට ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා🎆 ඔයා අපි හැමෝටම ආදර්ශයක්...💕 ආදරෙයි❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මැණික 💕🌸
@HAB17
2 жыл бұрын
ඒක අහනකොට නොදැනීම ඇඩුනා.🥺මමත් මේ පාර කොහොමහරි ඒ හීනෙට යනවාමයි💪😍❤ Congratulations akki💝💫
@nimasvlogs
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් නංගා..💖 මම wish කරනවා ඔයාට..🌸✨️
@hi-ru2293
2 жыл бұрын
මාරම ලස්සන video එකක් අක්කෙ මේක..ඔයාට සුභම සුභ පැතුම්..❤
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@nethminigunawardhana3314
2 жыл бұрын
මන් අක්කගෙ you tube පවුලට හරිම අලුත්...ඒත් මන් අක්කගෙ vedios හැම එකක්ම වගේ බැලුවා...මාත් මේ හීනෙට විශ්වවිද්‍යාලයකට යන්න බලන් ඉන්න ගිය අවුරුද්දෙ exam කරපු කෙනෙක්..මට හිතුනා අක්කෙ අද තමයි අක්කා අපිට දුන්න ලොකුම mortivation එක දුන්නෙ කියලා...ඉතින් අක්කෙ හැල හැප්පීම් එන තරමට තමයි ජීවිතේ ලස්සන ඒ හැලහැප්පීම් මැදින් මේ තරම් දුර ලස්සනයට ගලා ආව වගේ ඉස්සරහටත් හරි ලස්සනට ඔයාගෙ ජීවිතේ ගලාගෙන යන්න කියල මන් මගේ හදවතින්ම සුබ පතනවා අක්කේ ඔයාට....✨️👩🎓❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ලස්සන හීනත් හැබෑ කරගෙන ජීවිතේ ලොකු දුරක් ශක්තිමත්ව ගමන් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා💕 ආදරෙයි ♥️
@dilkysandachaya4219
2 жыл бұрын
suba pathum theruwan saranayy nangoo!!
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී අක්කා..🥺🌸 ආදරෙයි 💖
@ruwanidasanayaka
Жыл бұрын
Akkeeeee😢,tnku oyawa mata hmbunt❤😢😢😢me dena hema awawadaykm watinw akke❤
@nimasvlogs
Жыл бұрын
හොදට ඉගෙන ගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන ❤️ ආදරෙයි නංගා 💕
@ruwanidasanayaka
Жыл бұрын
@@nimasvlogs tnku akke
@roshanindika3013
2 жыл бұрын
Congratulations akke.hamadama sathutin inna.
@sachinibandara1558
2 жыл бұрын
Akkiii..oya dinuwa..e witharak newei oya apiwath dinawanawa....oyata kawadawath waradinne akkiii...oya hithana pathana hema dema hithana tharamatath wadaa hodin wenna oni akkiyo...ammata thaththata hemadama sathuta lebei oyagen..budu saranai akkiyoo
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@sachinibandara1558
2 жыл бұрын
@@nimasvlogs අක්කී...මට පොඩි උදව්වක් ඕනි ඔයාගෙන්..අක්කි මට දැනගන්න ඕනි අපි කැම්පස් එකේ එක සෙම් එකක එක්සෑම් එකේ සබ්ජෙක්ට් රිපීට් උනොත් අපිට ඊලග අවුරුද්දේ කොච්චර හොදට ලිව්වත් හම්බෙන්නෙ C පාස් එකක් විතරද කියලා..ඒ වගේම අපිට 1st class,2nd upper degree එකක් ගන්න බෑද අනිත් සෙම් වල හොදටම එක්සෑම් පාස් උනත්..අනේ අක්කියෝ ඒක මට කියන්නකෝ...ප්ලීස්...ලොකූ උදව්වක් අක්කී..මං ඉන්නේ ලොකූ ස්ට්‍රෙස් එකක මේක දැනගන්නකම් මට හදිස්සි ඒකයි අක්කී
@keshaniuyangoda1834
2 жыл бұрын
Congratulations akka 🥰 ඔයාගේ වචන අපිව ජීවත් කරනවා, අපිව දිරි ගන්වනවා.අක්කා ගැන අපිටත් හරිම ආඩම්බරයි 🥺♥️
@nimasvlogs
2 жыл бұрын
අනේ ආදරෙයි නංගා 💕 ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@Ruwanmali1990samara
2 жыл бұрын
Congratulations darling 💐💐 oyage idiri weda hemadeyakma සාර්ථක wewa💐🌹
@nimasvlogs
2 жыл бұрын
Thank you so much dear..💫💖
@kawiweerasinghe2591
2 жыл бұрын
Congratulations akkiyoo 💞💞💞 hemadamath sathutin parissamin lassnata jivithe widinna suba pathanawa hadawathinma. Akkiwa dannenam ne eth eee kathawa hadawathatama denuna💖💖💖💖 kochchara badaka duk kamkatalu madden awath hari lassnata ammai thathai ekka ada sathutin ennawa eka thamai hemadamath one akki. Newathath akkige ediri balaporuththu walata suba pathanawa hadawathinma. 💞💓
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ආදරෙයි නංගා 💕🥺
@prasadikasandeepani8969
2 жыл бұрын
🥺❤ගොඩක් සතුටුයි අක්කේ ❤සුබ පතනවා අක්කගේ ඉදිරි වැඩ කටයුතුත් මේ වගේ සාර්ථක වෙන්න කියලා 🙏🏼❤❤. ඔයාගේ වචන වලට ඕනෙම කෙනෙක්ගේ හිතක් නිවන්න පුළුවන්🥺🥺❤❤. ඔයා වගේ නිහමානි ආදරනීය උගත් දුවෙක්ව හදපු අක්කගේ අම්මටයි තාත්තටයි දෙන්නටම ස්තුතියි ❤❤🥺🙏🏼🙏🏼🙏🏼
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔයාගේ ලස්සන වචන වලට නංගා..හැමදාම සතුටින් ඉන්න 💖 ආදරෙයි නංගා 💕
@shaninadeesha7455
Жыл бұрын
දෙමාපියන් ගැන කිව්වා හරි .හරිම ලස්සනයි 😍හරිම වාසනාවන්
@dinudinu1332
2 жыл бұрын
As walata kadulu awa akke Oyage anagatheta suba pathanawa Me wge video ekak genalla mawa shakthimath krata thank you💖
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ජීවිතේටත් මීටත් වඩා ලස්සන හීන දිනපු දවස් ගොඩාක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@nelukasaduni5280
Жыл бұрын
මේ කතාව අහද්දී ඇස්වලට කදුලුත් ආවා 😢 මමත්කොහොම හරි මේ හීනේ සැබෑ කර ගන්නව මයි 👩🎓✊ ඒ වගේම මේ හීනයට ආදරේ කරන හැමෝටම මේ හීනේ සැබෑවක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ 😍✊
@ishuu6340
2 жыл бұрын
ගොඩක් කාලෙකින් 🤗 ඔයාගෙ හැම වචනයක්ම ගොඩක් හිතට දැනුන හැමෝටම තියෙන්න ඕනෙ දවසක කියන්න තමන් ගැන මේ වගේ තමන්ටම වෙන් උන ලස්සන කතාවක් ❤️😊 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤️
@nimasvlogs
2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤ ගොඩාක් ස්තූතියී නංගා ඔයාට..💕🥺
@ayeshasadamali4552
2 жыл бұрын
As walata kadulu awa a wachana harima adaraniyai. Adaraniya nima nangi oyata hadawathinma suba pathanawa oyage me adaraniya jayagrahanayata. 💐💐💐🌸🌹❤🌻🎁💐💐💐awagema oyage family akata hamadamath wagema adaren sathutin hinawela inna one oyage mallige idiri wada success wenna kiyala suba pathanawa nanga💜❤adarei nima nangi ❤💐💜
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනා වලට ගොඩාක් ස්තූතියී අක්කා..💖🥺
@ayeshasadamali4552
2 жыл бұрын
@@nimasvlogs ❤
@menakamanamperi9000
2 жыл бұрын
Congratulations Nangi...❤.❤😘 ඉදිරියටත් නොසැලී ජීවිතය ජය ගන්න.. බුදු සරණයි..🙏
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී අක්කා..❤🥺
@rashu5063
2 жыл бұрын
ඇස් වලට කදුළු ආවා...කවදා හරි මේ සතුට මගේ අම්මටයි තාත්තටයිත් දෙනවා...❤️
@thisarinimesha6605
2 жыл бұрын
❣️
@nimasvlogs
2 жыл бұрын
ඔව් ඔයාට පුලුවන්..මම ඔයාට wish කරනවා...ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@rashu5063
2 жыл бұрын
@@nimasvlogs thank you akki😘oytth hadawathinma wish krnva...adrei❤️
@anuu..9207
2 жыл бұрын
Harima lassani akkiyo vedio ek ❤️❤️🎀
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා 💕
@amishanisansala3320
2 жыл бұрын
Ane lassanayi akki 😍😘 congratulations akki 😘😍 oyage kathawa harima lassanayi 😍😘 magth hine thama hodama result ekak aran campus yana eka 😍 aniwaren mata puluwan man eka kara awa mayi 😍😘 akki dana motivation vidiyo poto godak udauwak 😍😍😘😘 thanks akki ❤️😘😍 hamadama th sathutin parissamin inna adare yi godak 😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ඔයාටත් මේ වගේ ලස්සන දවසක් ඒවි..ඔයාට පුලුවන් 💖 ආදරෙයි නංගා 💕
@nishanthakumara5436
2 жыл бұрын
ජීවිතේ මේ පිම්ම අනිවාර්යයෙන්ම මත් පනිනවා මයි . මන් මේ පාර al කරන්නේ විද්‍යා අංශයෙන් ඒ මගේ අවුරුදු ගානක මහන්සිය මේ අවුරුදු 4. සාර්ථක ව නිම කරොත් විතරයි. 🤗💓ජීවිතේ මන් දැකපු ගොඩක් හොඳ mortivation එකක් ඔයා අක්කේ. ඔයා අපිට දෙන මේ video එක සමහරුන් ගෙ ජිවිතය ම වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඔයා ට ගොඩක් පිං..💝💝💝💝🥰🥰🥰🥰💌💌 අපිට මේ වගේ video වක් දුන්නා ට. 💌💌 ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මන් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අක්කි පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි!🤗🤗🌱💓🤗💓💝💝 ඔයාගෙ අම්මයි තාත්තයි මල්ලී යි ගොඩක් ගොඩක් වාසනාවන්ත යි මේ වගේ හිත මිතුරන් ලබන්න...💝🎀🎀🎀🎉🎉 මන් මෙතැනින් නවතිනවා... ඔයට ගොඩ ගොඩක් ආදරෙයි මට තව ටික කාලයත් තාම යි තියෙන්නේ ජීවිතේ වෙනස් කරන විභාගය ට. මෙච්චර දිග comment එක ඔය kiyewwa නම් මට comment එකක් දානවද 🎆 මොකද මන් මේ comment එකට godariyak ආදරෙයි 🎈🎈🎈🏅🏆🎁
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤හොදට පාඩම් කරන්න, අනිවාර්යයෙන්ම ඔයාගේ උත්සාහයට කැපවීම් වලට ඔයට හිතාගන්නවත් බැරි වටිනාකමක් ඔයාට ලැබේවී නංගා..ඔයාව විශ්වාස කරන්න. මේ ජීවිතේ ඔයාගේ ලස්සන හීන දිනපු දවස් ඉක්මනින්ම උදාවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි 💖
@nishanthakumara5436
2 жыл бұрын
@@nimasvlogs Thanks akke
@madhu1531
2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ 😍❤️🥰 ඒ වගේම ගොඩාක් සතුටුයි ..🥰 මගේ ලොකුම හීනයක් අක්කේ .. ඒ හීනෙට යන ගමනට අක්කගේ වචන මට ලොකූ ශක්තියක් වුනා අක්කේ.. 🥺❤️ හදවතින්ම සුභපැතුම් අක්කේ ❤️❤️ ඒ වගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා.! ❤️ බුදුසරණයි අක්කේ ඔයාටත් පවුලේ හැමෝටමත්🥰❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මැණික 💕🌸 ආදරෙයි නංගා 💕
@SLTV387
2 жыл бұрын
ජීවිත තුල ලබන්න ඕනෙම achivemet එකක් අක්කට ලැබිල තියනවා... අක්ක කිව්ව වගේ අපි හැමෝටම කතාවක් තියනව ..ඒක දන්නෙ තමාම තමා.. අක්කගෙ ඉදිරි ගම සුබ වෙන්න ගියල හදවතින්ම විශ් කරනවා මගෙ අක්කෙ .. බුදුසරණයී ❤️🙏
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@tharu913
2 жыл бұрын
Ane akke harima lassanai ❤️ඇස් දෙකට කදුලු අවා ❤ හැමොම ආසම හිනයක්
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ජීවිතේටත් මීටත් වඩා ලස්සන හීන දිනපු දවස් ගොඩාක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@vidyanivimarshana7216
2 жыл бұрын
මේ නිහතමානීකමත් එක්කම තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා අක්කා😘🥰❤️ All the very best for your future! Good luck❤️💖
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤✨️ ආදරෙයි 🌼
@lakshikajayasinghe413
2 жыл бұрын
හරිම ලස්සනයි video එක,congratulations akki😘😘
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@chamodya8118
2 жыл бұрын
Congratulations Nima akki... වීඩියෝ එක හරිම ලස්සනයි.. 😍 හදවතටම දැනුනා එ් වචන ටික.. 😊 අැස් දෙකේ කදුලු පිරුනා... අක්කි මගේ අම්මයි තාත්තයි එ් වගේම තමයි... ගොඩක් පින් අක්කි ඔයාගේ ජීවිතේ ලස්සන මතකයන් අපිත් එක්ක බෙදා හදාගෙන අපිවත් motivate කරනවට... 😍😘 අනාගතෙත් ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා අක්කි හදවතින්ම... 😍😘
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@w.s.r8794
Жыл бұрын
Mgeth asam hinak akki❤❤ congratulations akki🎉🎉❤
@ishinibandara5002
2 жыл бұрын
මේ කතාව හරිම ලස්සනයි හදවතින්ම කතා කරනවා
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔයාට..💖
@nadeechathurikanagodagamag5647
2 жыл бұрын
මගේ උපාධි උත්සවය මතක් වුණා 💖💖💖💖💖 මටත් ඔය හැගීම් යි දැනුනේ 💖💖💖💖 ඔයාට සුබ පතනවා Congratulations !!!!!
@kumarjayawardhna3735
2 жыл бұрын
Aneee congratulations akki 🥺❤️ math dwsk me hine haba krgnwmai 😍🥰
@nimasvlogs
2 жыл бұрын
ඔව් ඔයාටත් පුලුවන් පැටියෝ ❤හොදට පාඩම් කරන්න ඕනේ 💖 දවසක ඔයා අනිවාර්යයෙන්ම දිනාවී..ඔයාව විශ්වාස කරන්න 💕 ආදරෙයි නංගා 💕
@MoOnFlOwEr_JK
Жыл бұрын
ලස්ස්නයි අක්කෙ ගොඩක්💜
@thakshilawickramasinghe1018
2 жыл бұрын
ගොඩාක් ලස්සන ඇති මේ වීඩීයෝ එක නම්...තව මිනිත්තු 5 යි...❤️🤩
@nimasvlogs
2 жыл бұрын
අනේ...💖🌸
@sewwandisilva565
2 жыл бұрын
atthatama sathutui akki oyage video balanna aran tika kalayak unata hithata godak danuna eva adath e vage hithata thidinma denuna davasak oyage jewithe issarahatath oya vage lassanata hinavela inna labenna kiyala mama parthana karanava 🥰 ANYWAY CONGRATULATIONS akki❤
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@dilmishimaya9711
2 жыл бұрын
අනේ 🥺❤️ මටත් ඉන්නෙ මේ වගේම ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි අක්කෙකුයි..... මාත් මේ සතුට අනිවාර්යයෙන් එයාලට දෙනව... සුභ පැතුම් අක්කෙ ඔයාට... අනාගතේ හිතනවටත් වැඩිය සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා....❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ඔයාගේ ඒ ලස්සන දවස වෙනුවෙන් මම wish කරනවා නංගා..💖✨️
@madhuniliyanage5881
2 жыл бұрын
ඇත්තටම ඔයාගෙන් හැමෝටම ඉගෙන ගන්න දෙයක් තියෙනවා.. හරිම ලස්සනයි.. .ආදරෙයි නිමා❤❤
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මධුනි..💖🥺
@chathurangivijesooriya1206
2 жыл бұрын
Ane harima lassanaiii akkiyoooo ❤🥺💞
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤
@nadunijayangani1882
2 жыл бұрын
Congratulations akkiyoo 😍😍😍 ඒක මගෙත් ලොකුම හීනයක් අක්කියෝ ගොඩක් මහන්සි වෙලා කොහොම හරි මාත් ඔය තැනට එනවමයි 😘😘❤️❤️❤️😍😍👩🎓👩🎓👩🎓
@nimasvlogs
2 жыл бұрын
ඔයාටත් මීටත් වඩා ලස්සන දවස් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ගොඩාක් ස්තූතියී මැණික 💕
@sasinidulakminisomadasasas8055
2 жыл бұрын
Notification එක අාපු ගමන් video එක බලන්න බැරි උනා.එ්ත් බලන්න වෙලාවක් වෙන් කරගන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ අක්කි.අැත්තටම අක්කි,අක්කිගෙ අම්මා ගැන කියපු ටිකට නම් කඳුලු අාවා.මොකද මගේ අම්මා අප්පච්චිත් මට ඕන දේ කරන්න උපරිම නිදහස දීලා තියනවා සහ මාව විස්වාස කරනවා.එහෙම දෙමව්පියන් ලබන්න ගොඩක් පින් කරන්න ඕන.සුබ පැතුම් අක්කි.ගොඩක් ලස්සනයි.
@nimasvlogs
2 жыл бұрын
ඔයත් ගොඩාක් වාසනාවන්තයි නංගා..සතුටින් ඉන්න 💖 ආදරෙයි නංගා 💕
@KM-tb8wh
2 жыл бұрын
congratulations Akki🧑🎓❣️❣️❣️❣️
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nanga..💖💖
@sandalichandramali4397
2 жыл бұрын
ඇත්තටම අක්කි ඇස් වලට කදුලු අවා.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කි❤️ 😘
@ramiyaramiya7691
Жыл бұрын
දැසට. කදුළු. දොර. ගෙලුවා.. හරි ම. සතුටියි.
@shanshi8536
2 жыл бұрын
අක්කට සුබ පතනවා අක්කිගේ හැම වැඩැක්ම සාර්ථක වෙන්න කියලා අක්කිගේ vlog බලද්දී මාරම relax ගතියක් දැනෙනවා අද vlog එකත් ලස්සනයි අක්කි parisamin inna akki ආදරෙයි ❤️😍😍🤗❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී මැණික 💕🌸 ආදරෙයි හැමදාමත්..💖 සතුටින් ඉන්න නංගා..❤✨️
@lifewithudani
2 жыл бұрын
Ane❤️💐✨👩🏻🎓 Akki Mage❤️💞
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nangaa...🥺💖 oyage jeewithetath lassana dawas godak labenna kiyala mama prarthana karanaw..🌼✨️
@chathunimadushani3459
2 жыл бұрын
Congratulations nangi ♥️😍 හරිම ලස්සනයි 🌝
@nimasvlogs
2 жыл бұрын
Thank you akke...🥺💖 ඔයාත් ඉන්නවා මේකේ..🙈❤
@lakshanidarshani902
Жыл бұрын
අැයි මට අැඩුනේ..😘❤ congratulations akke❤
@nimasvlogs
Жыл бұрын
ආදරෙයි පැටියෝ..❤
@maniishamadu6665
2 жыл бұрын
Congratulations darling 🌹😍🥺 ane oy video krnnee mokenda app eka mkkd
@nimasvlogs
2 жыл бұрын
Thank you so much dear...!!❤🌼 filmora + Capcut ✨️
@gayanmaduwantha2408
2 жыл бұрын
ගොඩාක් ආදරණීය වචන ටිකක් අක්කී🥺❤️. හරිම ලස්සනයි vlog එක. බලල ඉවර වෙද්දි ඇස් වලට කදුලුත් ආවා. ඒ තරමට හිතට වැදුනා. ගොඩාරියක් ලස්සනයී හැමදේම🥺❤️🥰. අක්කිගෙ ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..💕❤️. බුදු සරණයී. පරිස්සමින් සතුටින් ඉන්න💝
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@gayanmaduwantha2408
2 жыл бұрын
මාත් ආදරෙයී...❤️😘
@thisarinimesha6605
2 жыл бұрын
මේ කතාව හිතටම වැදුනා අක්කි . ඔයාට හදවතින්ම සුබ පතනවා❣️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා 💖✨️
@roshelldesilva497
2 жыл бұрын
Congratulations akki math japura 1st year thama asawen inna dawask oka 💕😍
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ඒ ලස්සන දවසත් ඉක්මනින්ම ඒවි නංගා...💖✨️ ගොඩාක් ස්තූතියී ❤
@kawyakawya7349
2 жыл бұрын
Congratulations akkiyooo 😘😘😘 akkilge campus ekta gnna z mona wgeda akki arts wlta ema...
@nimasvlogs
2 жыл бұрын
ඒක නම් මම හරියටම දන්නේ නෑ නංගා..Campus pothak hoyagnn puluwan nm oyata godak wisthara eken hoyagnn puluwan 💖✨️
@tharushadimalshi9499
2 жыл бұрын
ආදරෙන් සුභ පතනවා..උත්සහා නොකර,කැපවීම්.නොකර තවත් කෙනෙක්ට ඊර්ෂ්‍යා කරල පලක් නැහැ..සියලු කැපකිරීම්,වේදනාවන් හමුවේ නොසැලී තමන්ගෙ සිහිනය හඹා ගිය ඔයාට.සුභ පැතුම්.♥️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී ඔයාට..🥺❤ හැමදාම මාව Appreciate කරනවට වගේම මාත් එක්ක ඉන්නවට ❤🥺
@tharushadimalshi9499
2 жыл бұрын
@@nimasvlogs your welcome..♥️
@tharushadulanjali3297
2 жыл бұрын
ඔයාට සුභ පැතුම් අක්කි. අනේ මටත් යන්න ඕනෙමයී... මාත් කොහොමහරි මගේ හීනෙට යනවා.❤❤
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ඔව් ඔයාටත් පුලුවන් 💖
@Dhushii
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා🥺❤️..මගෙත් ලොකු හීනයක් තමයි අක්කා හැබෑකරගත්තෙ..මාත් ඒ හීනෙට ලංවෙන්න උත්සාහ කරන ගමන් ඉන්නේ..හදවතින්ම සුභ පතනවා ඔයාට..ඔයාගෙ අත්දැකීම් එක්ක කිව්ව හැමදේම ගොඩක් වටිනවා අක්කා💗🤗...ඔයාගෙ videos walata apiwa motivate wenawa...ඉතින් ඉස්සරහටත් හැමදාමත් ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🥺❤️ මන් ඔයාව ඇත්තටම දැකල කතාකරල නැතිඋනත් ඔයා හරිම ආදරණීයයි කියල තේරෙනව අක්කා🥺❤️
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී පැටියෝ ❤ ඔයාගේ ඒ ලස්සන හීනෙත් ඉක්මනින්ම හැබෑ කරගන්න ඔයාට පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@gayathrisewmini1488
Жыл бұрын
අක්කී අනේ මමත් බයෝ කරන්නේ... මට ලොකූ බයක් එක්ක ලොකූ ආසාවක් තියෙනවා... මට ඕනී අක්කි ඒ හීනෙට කොහොම හරි යන්න... මං ආසයි හොදට ඉගෙන ගෙන හොද රටකට ගිහින් මගේ අම්මයි තාත්තයි ආදරෙන් බලාගන්න...🥺♥️🌍
@sanjeewarathnayake2645
2 жыл бұрын
Akki ඒ කතාවට නම් ඇඩුනා😔ඒක maara motivation ekak💕
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ කරගන්න ඔයාට පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි ♥️
@haazhdw5576
2 жыл бұрын
Congratulations Akki😍👩🎓
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nanga..❤❤
@maheshikasenanayaka680
2 жыл бұрын
Congratulations nima akki..😍🌼
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nangaa..💖🌸
@heshani6999
2 жыл бұрын
Congratulations akki ❤️🥰
@nimasvlogs
2 жыл бұрын
Thank you so much dear 💖🌸
@hsi8918
2 жыл бұрын
Akki al wlt krpu subjects mond 💖🥺
@nimasvlogs
2 жыл бұрын
Bio Science dear..💕
@sakunthalararathnayaka7900
2 жыл бұрын
Congratulations akka.all the best 🔥👩🎓❤️
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nangaa..!!🥺💕🌼
@sansala..45
2 жыл бұрын
මුලින්ම අනාගතේට සුබපැතුම්,❤️❤️ ගොඩාක් ගොඩාක් සතුටුයි අක්කා..😊 මම අක්කව පොඩි කාලේ ඉදන්ම දන්නවා ඒ නිසා අක්කා ගැන කියන්න දෙයක් නෑ 😊 අපිට හැමදේකටම දුක සතුට බෙදාගන්න ඉන්නේ අම්මා තාත්තා තමයි ❤️❤️මගෙත් එහෙමය් හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 😘😘
@nimasvlogs
2 жыл бұрын
ගොඩාක් ස්තූතියී නංගා 💕 ඔයාගේ ජීවිතේටත් මීටත් වඩා ලස්සන හීන දිනපු දවස් ගොඩාක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤ ආදරෙයි නංගා 💕
@sherisheri278
2 жыл бұрын
Godak sathutui akke e wchana wala lassana mge as walta kaduluth awa akke ❤❤❤❤
@nimasvlogs
2 жыл бұрын
ආදරෙයි පැටියෝ ❤🥺
@OshiniPalliyaguru-t8d
3 ай бұрын
❤️❤️❤️❤️❤️
@nadimax7330
Жыл бұрын
දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wathsala_jayasinghe
2 жыл бұрын
හදවතින්ම කිව්ව වචන ටිකක් ඒ🥺 ඒ වගේම හදවතට ගොඩාක් දැනුනු කතාවක් ♥️🥺...අක්කට මන් හදවතින්ම සුභ පතනවා ♥️🌸 ඉදිරි වැඩ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ අක්කගේ ♥️ අක්කගේ කතා වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා...ඒ දේවල් වලට අක්කට ගොඩාක් පින් 🥺♥️🙏 ...බුදුසරණයි අක්කටයි පවුලේ හැමෝටමයි ♥️ හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න අක්කා 💕
@nimasvlogs
2 жыл бұрын
ඔයාගේ ලස්සන හීන හැම එකක්ම හැබෑ කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ❤ ආදරෙයි නංගා 💕
@wathsala_jayasinghe
2 жыл бұрын
@@nimasvlogs මාත් දැන් කැලණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පලවෙනි වසරේ ඉන්නේ ...අක්කා කියපු ගොඩාක් දේවල් මගේ ජීවිතේට ගොඩාක් වැදගත් වුනා...මගේ හීනෙට යන්න ලොකු ශක්තියක් වුනා ...ඒකට අක්කට ගොඩාක් පින්..🥺♥️🙏
@tharushidivyanjali5376
2 жыл бұрын
Congraluations akke
@nimasvlogs
2 жыл бұрын
Thank you so much nanga..🌸❤
@muthumaliedirisinghe3732
2 жыл бұрын
Congratulations suduu....So proud of you...may your graduation be the beginning of many more wonderful achievements in you life....😘❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimasvlogs
2 жыл бұрын
Thank you so much muthumalii..❤❤
@Cloudyy_vibez17
Жыл бұрын
Love this video akki🥺❤
18:37
Backside | Episode 07 - (2024-12-14) | ITN
ITN Sri Lanka
Рет қаралды 15 М.
10:32
ජීවිතේ සතුටු හිතුන දවසක් 🎓🎇| Psychology & Counseling Diploma Convocation 💖| #diploma @sitccampus
Life with sachi
Рет қаралды 4,1 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 33 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,4 МЛН
19:28
දකුණු කොරියාවට ආව දවස💕🇰🇷 | දැකපු ලස්සනම හීනේ හැබෑවක් වුණා 🥺🫶🏻🤍💫 #studentvisa
Nima's Vlogs
Рет қаралды 78 М.
3:48
49th Convocation of USJ | After Movie
J'pura Flames
Рет қаралды 14 М.
33:15
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 500 | 2024-12-14 | Hiru TV
Hiru TV
Рет қаралды 4,6 М.
13:59
AL කාලේ පාඩම් කරලා කැම්පස් ගිය හැටි..💕✨️ | Study tips for AL OL Students❤ | Motivational Study Vlog
Nima's Vlogs
Рет қаралды 119 М.
12:56
🌸💞හීන දිනපු ලස්සනම දවසක්..💐🫶🌈 My Convocation Day| 🎓🩷✨Voice කරපු පළවෙනි vlog එක..🫢#fyp #viralvideo
🧸Mashie Senanayake__♥️
Рет қаралды 5 М.
3:07
ඒයි...... first year
University of Kelaniya
Рет қаралды 187 М.
9:53
මල් ගොඩාක් මැද මං🌸🥺| Graduation Day | Vlog -17 | Dilushi Hansika
Dilushi Hansika
Рет қаралды 172 М.
16:06
කොරියාවේ අපේ පුංචි ගෙදරට ගිය දවස 🇰🇷💕 | Life In Korea 🇰🇷🇱🇰 #studentvisa
Nima's Vlogs
Рет қаралды 82 М.
10:12
හීන දිනපු දවසක් 💕✨️| Diploma graduation ceremony | Dip in Counseling Psychology| Motivational vlog 🌟
Nima's Vlogs
Рет қаралды 36 М.
10:23
Why External Degrees Are a Game Changer for A/L Students
KK Academy SL
Рет қаралды 8 М.
00:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 26 МЛН