ඇත්තම කියන්නම්. මේ වගේ තැනකට යන්න කළින් දහ පාරක් හොයලා බලන්න | Nimanthi Porage

  Рет қаралды 112,817

Nimanthi Poarage

Nimanthi Poarage

Күн бұрын

Пікірлер: 148
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
නියමයි නිමන්ති ඇත්ත කතා කරන ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි..... ඔයාගේ ගෙදර ලොකේෂන් එක හොටෙල් එකකට වැඩිය ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 жыл бұрын
ඇත්ත කතා. කලාට ගොඩක් ස්තැතියි පිර්සිද්‍රකම ඉතාම වට්න දෙයක්🙏
@nirmavitharana774
@nirmavitharana774 2 жыл бұрын
ඒක ඇත්ත කතාවක්.මම ඉන්නෙ මේ හොටෙල් එක ලග පාත.මේකෙ ඕනිවට වඩා ක්‍රව්ඩ් එක ගන්නවා. ඊට පස්සෙ සෙර්විස් එකක් දෙන්න වත් කෙනෙක් නෑ.අනික මේකෙ ගොඩක් සල්ලි ගන්නවා.ඔයාලාට හම්බෙලා තියෙන්නෙ වැරදි තැනක් අවිස්සාවේල්ල මීට වඩා ලස්ස්න රෙසෝට් තියෙනවා
@wasana2268
@wasana2268 2 жыл бұрын
නම මොකක්ද
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
AWISSAWELLA hoda resort ekak kiynnko please
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
නිමන්ති ඔයා ඔහොම කෙලින් කතා කරල අපිව දැනුවත් කලාට ගොඩක් ප්‍රසිද්ද අය ඔය වගේ තැන් වලට ගිහාම එයාලව ඕනෑවට වඩා මුරංග අත්තෙ තියල කතා කරනවා,සමහර විට එතකොට ගාන අඩුවට හෝ නොමිලෞ දේවල් ලැබෙනව ඇති.මං ඔයාගෙ වීඩියෝ බලන්නෙ කොන්ද කෙලින් තියල ඇත්ත පෙන්නල දෙනවට කැමති කෙනෙක් නිසා.
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 2 жыл бұрын
Ekanm aththa 💯 ekagai
@Kanch-q2s
@Kanch-q2s 2 жыл бұрын
බොහොම ස්තූති දැනුවත් කිරීම ගැන. අපිටත් තියනවා උනවටුන අරලිය එකේ අමිහිරි අත්දැකීමක්.
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 2 жыл бұрын
වීඩියෝ එක මරු නියම පැහැදිලි කිරීමක්. ඇත්ත පිරිසිදු නැත්නම් ගිහින් වැඩක් නෑ
@djrupasinghe2591
@djrupasinghe2591 2 жыл бұрын
දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුති.
@yasasmamakalandana1551
@yasasmamakalandana1551 Жыл бұрын
අපිටත් ඔහොම වැඩක් වුණා "Thevuni" කියලා හොටෙල් එකකට ගිහින්.. Colombo ඉඳලා ලොකු දුරක් ගෙවාගෙන ගියේ නිස්කලංක වටපිටාවක් නිසා..ඒ දවස්වල full board Rs.21000.මාර ලස්සනයි room එකේ arrangements.හැබැයි bed එකේ mettress එක කම්බි දැලක් වගේ.අපි request කළා ඒක change කරලා වෙන mettress එකක් දෙන්න කියලා.ඒත් එයාලා එහෙම කරන්න බෑ කිව්වා..roome එකේ තිබුණ mini fridge එක on කළාම room එකේම power cut වෙනවා..අවසානේ අපිට සිද්ධවුණා manager ට බනින්න..ඒත් ඉතින් එයාලාගේ option එක වුණේ වෙන room එකක්.ඒ room එකේ අපිට ඕන වුණ view එකවත් private pool එකවත් නැහැ.ඒ වෙලාවේ ඒ කිට්ටුව හොයාගන්න වෙන hotel එකක් නැති නිසා අපි එතනම නතර වුණා..කෑම සතෙකුටවත් කන්න බෑ..පාන් ගේන්න room boy යන්න ඕනිලු bakery එකට.😁 හැබැයි private pool එක නියමයි..හොඳට හොයලා බලලා යන එක නුවණට හුරුයි.. මම කැමතියි ඕගොල්ලොන්ට recommend කරන්න වයික්කාල වල තියෙනවා Ranweli Holiday Village කියලා ලස්සනම ලස්සන hotel එකක්.ගිහින් බලන්න.කියන්න වචන නැහැ එතන තියෙන hospitality එක ඒ තරම් superb.එක පාරක් ගියොත් ආයෙම කිහිප සැරයක් යන්න හිතෙනවා..මම දෙතුන් වතාවක් ගියා..ඕගොල්ලොත් ඒ වගේ හොඳ hotel experience එකකට යන්න.❤
@thushanidissanayake6849
@thushanidissanayake6849 2 жыл бұрын
ගොඩක් ස්තූතීයි නිමන්ති , කවදත් ,කොතනත් ඇත්ත කතාකරන කෙනෙක් හැටියට අපි ඔයා දකින්නේ...ඒ නිසා මේ ව්ලොග් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . අපිත් මේ වගේ අපහසුතා සෑහෙන්න විදලා තියෙනවා රිවීව් බලලා හොටෙල්ස් වලට ගිහින් , සමහර තැන් වල රිවීව් වලම කමෙන්ට්ස් දාලා ඕනර්ස් ලා ම කතා කරලා අපිට සොරි කියපු තැන් තිබුනා , ඒත් ඒ වෙද්දී අපි අමාරුවෙන් වෙන් කරගත්ත දවස එයාලා රුයින් කරලා ඉවරයි , ( අමිහිරි මතකයනුත් එක්ක, සල්ලිත් ,කාළයත් වියදම් කරගෙන) ආයෙත් ස්තූතීයි !
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
❤️
@crvspriyantha5985
@crvspriyantha5985 2 жыл бұрын
කණ්ඩලම heritance , පාසිකුඩා Ananthathaya වගේ hotels නම් ගොඩක් හොද hotels.
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
දැන් ඉතින් අමතක වෙන්නේ නැහැනෙ ..ඒකයි ඒ හොටෙල් එකේ විශේෂත්වය ..
@kumudupriyadarshani98
@kumudupriyadarshani98 Жыл бұрын
කවුරුත් නොකියන ඇත්ත කිවුවට thnk u so much nimanthi. Mn oyage logs serama balanawa. Lassanai
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
ඔයා දැනුවත් කල එක හරිම වටිනවා ඒත් ඔයා ඕනම දේ කිව්වේ නෑනේ,,හොටෙල් එකේ නම?මේ වගේ රැවටීම් වෙනවා තමයි,,අපිටත් හැටන් හොටෙල් එකක ගූගල් එකෙන් බලල ගිහින් වැරදුනා,,අපි නම් හැරිලා වෙන තැනකට ගියා,,බොහොම වටිනවා නිමන්ති අපිටමේ කල දැනුවත් කිරීම...ස්තුති ...👌👍👌👍
@araliya189
@araliya189 2 жыл бұрын
Purple Sun resort , Awissawella
@florinsooriyarachchi5360
@florinsooriyarachchi5360 Жыл бұрын
ApitTh oyavge siddiyak una horana luck y hotel Jara thanak . Photo balala ravatensa epa.
@mevindurehan458
@mevindurehan458 Жыл бұрын
ඔයා හරි .... ඔය වගේ තැන්වලට ගියාම හරි අපහසුතාවට පත්වෙනවා . මටත් ඔය වගේ දෙයක් උනා නුවරඑළිය ගිහිල්ලා . පරිසරය හරි ලස්සනයි hotel එකනම් ගන්න දෙයක් නෑ😠 . මොනවා කරන්නද ඉතින් . ඔයාගේ vlogs හරි ආසාවෙන් බලනවා මම . ඔයාගෙ family එකට මම හරි කැමතියි .❤️ Good luck ❤️🌹❤️ (Sewwandi )
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 2 жыл бұрын
ගොඩක් වෙඩ්න් වලට ගන්නේ ඔය හොටෙල් එක සාමනියෙන් ගෙස්ලාට සෙට් වෙන්නේ නෑ අපිත් ඔකේ වෙඩ්න් වලට ගිහින් තියෙනවා එ දවස් වල කෑමනම් පට්ට 🤪
@supunbanula2129
@supunbanula2129 2 жыл бұрын
Day outing ekaktnm hoda place ekak..ape kattya 35 hitiya hodata enjoy kra.kamath ehm gataluwak une nm naha.eyala kiynwa komath infinity pool ek denne inhouse guestlata wtrai kiyla..night stay ekakdi me wage gatalu wenna athi..( photos balala hotel wlt yanna epa)
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
ඔයා කියනකොට කෙලින්ම මටත් නිකන් හරි නැහැ වගෙ දැනුනට තව කෙනෙකුට ඒ දේ නොවෙන්න ඒක හරිම ප්‍රයෝජනවත් අක්කි.මටයි හස්බන්ඩ්ටයි අපෙ වෙඩින් එක ගත්ත හොටෙල් එක සුපිරියට පොටෝස් වලින් පෙන්නුවා.අපි ගිය දවසෙත් ලස්සනට නෝර්මල් රූම්ස් තිබුනා.ඒත් එදා අපිට දීලා තිබුනෙ කිසිම පිලිවෙලක් පිරිසිදුවක් නැති නෝර්මල් රූම් එකක්.wedak nh e dewal mathakwenakotath kenthi.ohm vedio karala kelin kiyana eka hodai.salli wiyadam karanne kasanawata nemeine
@tv-ur8jj
@tv-ur8jj 2 жыл бұрын
එ තරම් ඇද පාවෙන්න ,,හස්බන්ඩා සුපිරි වැඩ්ඩෙක් වගෙ ,,,😀😀😀😀😀🤗
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
@@tv-ur8jj ඔයාලා වගේ මොලේ අමාරුකාරයෙක් නෙමෙයි මගෙ මහත්තයා.ජරා අදහස් තියෙන ඔයාලා වගෙ මිනිස් ආත්ම ලබපු සත්තු නිසා තමයි මේ සමාජය මේ තරම් පරිහානියට පත්වෙලා තියෙන්නෙ.අහින්සක දෙමාපියන්ට බනින පුරුද්දක් මගෙ ලග නැහැ.ඒ මිනිස්සු මොනවා කරන්නද උබලා සත්තු වුනාට
@swisswickramasinghe5218
@swisswickramasinghe5218 2 жыл бұрын
පිටින් බලලා තීරනය කරන්න එපා දන්න කෙනෙක්ගෙන් අහන්න ආපහු යන්න තියේනම් හොදම හොටෙල් එක කොලොන්න රිවර් සයිඩ් හොටෙල් අවිස්සාවේල්ල . අවිස්සාවේල්ල කෑගල්ල පාරේ අවිස්සාවේල්ල ඉදන් 5km වගේ එන්න තියෙන්නෙ පුලුවන්නම් google eke balanna හරිම ලස්සන වටපිටාව හැමදේම හරිම ලස්සනයි අපි ගමේ අය ඒ ගැන දන්න නිසා කියන්නේ බලන්න මේ හොටෙල් එකේ ලස්සන kandula river side hotel awissawella 😊
@ranjanichandralatha7557
@ranjanichandralatha7557 2 жыл бұрын
හොද දෙයක් ඔයා කරලා තියෙන්නෙ.
@ayodhyasituarachchi8682
@ayodhyasituarachchi8682 Жыл бұрын
මේ ඕකට ඔච්චර ගෙවනවට වඩා හොදයි අනෙ අර අවිස්සාවෙල්ලෙ පැත්තක තියෙන ගගක නාලා එනවා.
@Hidden_traveler93
@Hidden_traveler93 Жыл бұрын
😢😢 මෙහෙම ඇත්තටම දාපු 1ක හොදයි. මටත් මේ මාසේ මුල් සතියේ ඔෆිස් dayouting 1ක්ට් ගියා thotupala lakeside in පිලියන්දල 1කට. තියෙන ඇක්ටිවිටිස් දැක්කම ගියා. හැබැයී ඒවා කරන්න බය හිතුනා. අහ් චෙන්ජ්න් රූම් 1ක දුන්න 1කේ දොර වැහෙන්නේ නෑ😁😁😁 අනිත් දෙ ඒකට නගින්න තියෙන පඩි පෙල හරිම හොදයි. පොඩ්ඩක් මිස් වුනොත් බඩගාන්න වෙන්නේ.
@starking8108
@starking8108 2 жыл бұрын
අපේ ඉස්කෝලේ ඉංග්‍රීසි ටීචර් ඉන්නවනේ.
@samarasinghe9769
@samarasinghe9769 2 жыл бұрын
අපිට ත් ඔහොම උනා ලංකාවේ අන්තිමයි service සමහර තැන් වල tourisam එක උනත් කදාවෙටෙන් න එක හේතුවක් ඕක ගෙවන ගානට සරිලන service නැහැ ලොකු ගණන් ගෙවල බැනල යන්න තමයි ඉතින් උනේ
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
Cinnamon village එක අපි ලොකු 4 දෙනෙක්ට එයාලා discount එක්කම 38000 දුන්නා.. දාහෙන් සම්පතක් ඒ hotels මේව එක්ක බලද්දි.. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවනම් ඒ ගාණට සාධාරණ වෙන්න ඕනා.. buffet එක නම් අන්තිමයි දැක්කහම එපා වෙනවා 🤢
@dreamdaycakes23.
@dreamdaycakes23. Жыл бұрын
ඉතින් ඔයා ආපු මුල්ම දවසෙම යන්න එපැයි එතනින් වෙන super hotel එකකට..
@nimanthipoarage2184
@nimanthipoarage2184 Жыл бұрын
1, two nights walata families 4 ma full payment karala iwarai. 2 . December 23, 24 dates nisa hema ekakma book wela iwarai . Api try kala shift karanna . Last moment bookings ganne nha hotels walin
@mobilelegendkcstream2570
@mobilelegendkcstream2570 Жыл бұрын
Kithul kanda neda😅
@lalitheakalanka
@lalitheakalanka Жыл бұрын
The hotel management should take it as a constructive criticism. This is a good opportunity to fix the issues and move on.
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
හොඳයි මෙහෙම කියපු eka
@thusharianu6343
@thusharianu6343 2 жыл бұрын
Eka hodai aththa kiyapu 1 .Good job man dubai inne vaccination 1kata apit hoya hoya hitiye math dakala tiyenwa oya hotel 1 .thank u soo much
@sameera6972
@sameera6972 2 жыл бұрын
However for 22000 it's a good rate for three people. If it is divided to three then about 7000 per person. For breakfast, lunch and dinner plus pool access, entertainment activities and accommodation to just 7000. It's not bad. Btw only matter is cleanliness. And specially I don't agree with room size and balcony size matter.
@Dilrukshi361
@Dilrukshi361 2 жыл бұрын
Good....we should make people aware of the situation prevailing here......
@nethukiperera5965
@nethukiperera5965 2 жыл бұрын
Oyawage a thama kithul Kanda. Anthimay. Eth Google eke Bala giya. Anthimata enne koiweleda kiyala balagena hitiye. Oba harima Honda deyak kale🙏🙏🙏🙏🙏🙏
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
Apith kithul kanda yanna hitiye. Loku deyak denuwath kalata 🙏
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Pirisidu nattan aye wadak na ithin 😟☹️
@shehanjayawicrama8962
@shehanjayawicrama8962 2 жыл бұрын
Thank you very much for informing.
@thusharafernando3360
@thusharafernando3360 2 жыл бұрын
Niyamai.... thanks ... anivaryayen mevani Dewal kiyanna ...
@arunipeiris6772
@arunipeiris6772 2 жыл бұрын
Thanks for sharing this
@anilthirimanne7260
@anilthirimanne7260 2 жыл бұрын
Thanks Nemanthi for your vital information.. 👍
@dinithinadeesha7652
@dinithinadeesha7652 2 жыл бұрын
Apith google surch karala dawasak hotel ekakata giya.giyamai dakke photos wala dala thiyena lassana,clean bawa aththema na.enisa api ewelema harila awa.eda dawasa holiday ekak nisa hamathanama full. Enisa apita dura gihin, wena thanakin lunch aran gedara enna wuna. Money,time aparade.oya aththa kiwwa eka godak watinawa.
@priyanthiweerakoon6057
@priyanthiweerakoon6057 2 жыл бұрын
Thank you 🙏 me vidiyata aththa katha kalama thawath kenek apahawata pathwennena meka hoda wadak
@himamadu2704
@himamadu2704 2 жыл бұрын
Apith giya godak issra office eken.e dawaswala bathroom hari naha😢
@nishanthaperera5763
@nishanthaperera5763 2 жыл бұрын
Akke oyage gedara uda thattuwe idan wela diha balagena halapayak kaawanam meeta wada hondai neda.
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
😂👍
@hiran7979
@hiran7979 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ස්තතියි...
@rasikasamarawickrama2733
@rasikasamarawickrama2733 2 жыл бұрын
Thanks for sharing and please let us know the name of place .
@jayasrithapavarajith9517
@jayasrithapavarajith9517 2 жыл бұрын
මමත් ගිහින් තියෙනවා ඔය කිව්ව දේවල් හරියටම හරි
@ashanthimethusela
@ashanthimethusela 2 жыл бұрын
Ekann aththa kiyla wadk nh a gananm katha krala....eknam wadakata nathi hotel ekak....
@djdulshan1
@djdulshan1 2 жыл бұрын
කලුතර යනවනම් hotel ananthara යන්න....7 star hotel එකක්....මම තාම ආසවෙන් ඉන්නේ ආයිත් යන්න....no1 hotel in Sri Lanka❤️❤️❤️❤️❤️❤️
@chamikalakshan4477
@chamikalakshan4477 2 жыл бұрын
7 star 😂
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
එයාලා හිතන්නේ සල්ලි වලට කරන්න දෙයක් නැතිව එනවා කියලා....ඒකනේ සේවකයන් රදවා ගන්නත් බැරි ..
@vl7334
@vl7334 Жыл бұрын
This hotel is purple sun resort. Rathnapura road.
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
අනිවාර්යයෙන් අපේ රටේ මේ වංක වංචාකාර බිස්නස්කාරයෝන්ට හරි යන එක නේ වැඩේ
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Hotels Corporation එකට දන්වන්න.
@randana1060
@randana1060 Жыл бұрын
Thanks for sharing your experience. Most of us look at only the beautiful pics on Google and book hotels. Thanks for revealing about this hotel. I hope they will improve their standards.
@naleenkannangara988
@naleenkannangara988 2 жыл бұрын
Thanks for information!!!
@myvision.5533
@myvision.5533 2 жыл бұрын
Thanks for update 🙏
@girlami2106
@girlami2106 Жыл бұрын
Is this purple sun resort?
@krn3723
@krn3723 2 жыл бұрын
Apith yanna giye, reviews hodata thibuna, hoda welawata giye nette
@7289you
@7289you 2 жыл бұрын
Mamath oya wagema dewal walata muhuna deela tiyanava. Anuradhapura resort ekk. Aththatama reviews google photos balalanm oya wage 3 star below hotels walata yanna ma narakai.
@go-co9
@go-co9 2 жыл бұрын
අපිටත් ඔය අත්දැකීම ඔහොම්ම තමයි.. අප්පිරිය වුණා හොටෙල් එක.. ලොකේෂන් විතරයි හොද😂 සර්විස් එක අන්තිමයි.. වොශ් රූම් ඔය විදියමයි. අපිට හම්බුණු රූම් එක මාරු කරගත්ත වොශ් රූම් අවුල් නිසා.. ඒ ගත්ත රූම් එකත් ඒ වගේ.. AC වැඩ නෑ.. AC අඩු වැඩි කරගන්න බෑ.. ජරා හොටෙල් එකක්..
@kushanthcooray3067
@kushanthcooray3067 2 жыл бұрын
Purple sun avissawella
@worldlook200
@worldlook200 Жыл бұрын
මමත් අවිස්සාවේල්ලෙ කොහෙද මෙ
@nilanthakumaraekanayake6110
@nilanthakumaraekanayake6110 2 жыл бұрын
Adventure experience එකක් dila තියෙනවා
@reshavlogs2226
@reshavlogs2226 2 жыл бұрын
Purple sun resort eka
@bomiwick1695
@bomiwick1695 2 жыл бұрын
Next time go to near kalatuwawa hotels, food average, clean services and place is super, search you will find there are 3, 4 up to 8 person facilities in one room or multiple
@nadeenishamadarshanilenaba7095
@nadeenishamadarshanilenaba7095 2 жыл бұрын
බොහොම හොදයි මේවා කියන එක මේවා අපිරිසිදු නම් ලෙඩත් හැදෙනවනේ නියමයි
@pradeepduminda724
@pradeepduminda724 Жыл бұрын
Kithul kanda resort neda
@ashanmalinga
@ashanmalinga Жыл бұрын
Aththa kiuwata thanx ❤
@Mr.KJ25
@Mr.KJ25 Жыл бұрын
Thanksyou akke danuwath kalata
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 Жыл бұрын
Thanks for the explane
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
aniwaryen nama danna oni .sali vitharai eyalata oni
@chathuraudana4266
@chathuraudana4266 Жыл бұрын
Reviews eyalage ayagema wenna puluwan
@신수란기
@신수란기 2 жыл бұрын
Thanks 💐👍
@chamlieperera5196
@chamlieperera5196 Жыл бұрын
love U Dilrukshi Miss. ♥️
@slwide7507
@slwide7507 2 жыл бұрын
ඔය හෝටල් වල හුඟක් රිවිව් දාන්නේ හෝටල් අයිතිකරයෝමයි.
@RangikaMihi
@RangikaMihi 2 жыл бұрын
ඔය හොටෙල් එකේ මැනේජ්මන්ට් අව්ලක් තියෙන්නෙ..සේවකයන් ට ඉන්න බෑ මාසෙකට වඩා..අද ඉන්න කෙනා හෙට නෑ..ඉතින් පැවැත්මක් නෑ..ඉස්සර හොදයි... පර්පල් සන් රිසොට් අවිස්සාවේල්ල .මැනේජර් පිස්සෙක් ඉන්නෙ
@kalpana9348
@kalpana9348 2 жыл бұрын
Aththa thanakata yanakota hoyala balanna. Oya wage namak nathi upset than walata yanna epa gana wadiyen deela hari jetwing cinnamon Oya wage hoda hotel ekakata yanna. Gana wadi unath dawasak idala awath sapai. Ohoma apiriaidu than wala yanna epa
@samanrathnayake8169
@samanrathnayake8169 Жыл бұрын
Discount දුන්නේ නැතිද? low-budget ගිහින් දැන් අඩන්න එපා
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
Thank you for exposing about this hotel, management has to provide customer friendly environment for the money they charge.
@achalaadhikari4879
@achalaadhikari4879 2 жыл бұрын
Purple sun resort
@neranjanj1
@neranjanj1 2 жыл бұрын
Purpal sun resort avissawella neh.
@mariyammariyam7172
@mariyammariyam7172 2 жыл бұрын
Apith giya okata.mata elluwema ne.ude giya hawasa aawa.
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Жыл бұрын
Star class nethnam ලංකාවේ එක hotel එකක් වත් වැඩක් නෑ!
@harshanijayasinghe6269
@harshanijayasinghe6269 Жыл бұрын
100% agreed. Very poor service.
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
Thank you nimanthi
@thanujadilhani4685
@thanujadilhani4685 2 жыл бұрын
HOTEL එක මොකක්ද ? දැනගන්නත් එක්ක කියන්න 🤔
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
අපිත් ඔය වගේ පිටිං බලල රැවටිච්ච තැං කීපයක්ම තියනව
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
ඉස්සර ගොඩක් හොදට තිබුණා.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 жыл бұрын
Hotel eke aya mewa dakinne nadda
@mmkumudu
@mmkumudu 2 жыл бұрын
ඔයා මේක දාපු එක හොදයි. මේ වගේ දේවල් මටත් වෙලා තියෙනවා.
@lakshikasubashini3453
@lakshikasubashini3453 2 жыл бұрын
Me gena katha karala wadak ne akke.api oya ahala pahala minissu
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 жыл бұрын
ඔයා නම් හරිම හොදයි අක්කි...ස්තුතියි ....
@athulaperera9852
@athulaperera9852 2 жыл бұрын
බෝහෝම සන්තෝෂයි පහදාදිමට........ අනිත් අයත් මේහේම ජනතාව දැනුවත් කරනවානම් බෝහෝම වට්නවා...
@chandrakanthakapuge5670
@chandrakanthakapuge5670 Жыл бұрын
Excellent. Thanks. You are more brave and sincere than many of so called social reforms. Thanks.
@chandimanallahandi5083
@chandimanallahandi5083 2 жыл бұрын
Atha thamai.apith oya hotel ekata rewatuna.harima apirisidui
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
mokkd me hotel ek
@aselafernando5919
@aselafernando5919 2 жыл бұрын
Very good
@lasanthiranawaka819
@lasanthiranawaka819 2 жыл бұрын
thanks
@sureshbandara7578
@sureshbandara7578 2 жыл бұрын
Thank you
@ajanthasilva4930
@ajanthasilva4930 2 жыл бұрын
Thank you
@mallkanthinanayakkara9689
@mallkanthinanayakkara9689 2 жыл бұрын
Thank you apitath ohoma una Putin ope
@hashiniyoshika1234
@hashiniyoshika1234 2 жыл бұрын
නම කියන්නකො
@akilaperera1209
@akilaperera1209 2 жыл бұрын
පර්පල් සන් රිසෝර්ට් අවිස්සාවේල්ලේ 😂
@w.g1612
@w.g1612 2 жыл бұрын
ඔබ ප්‍රසිද්ධ කෙනෙක් ඔය ඔය වගෙ තක්කඩියන්ට කෙලවන එක හොන්දටම හොන්දයි අහින්සකයෙක් ඔක කිව්වොත් ගනන් ගනනෙ නැත
@mobilelegendkcstream2570
@mobilelegendkcstream2570 Жыл бұрын
Kithul kana neda😅
@chamarich
@chamarich 2 жыл бұрын
Thanks Nimanthi 😍
@nimanthipoarage2184
@nimanthipoarage2184 2 жыл бұрын
👍❤️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
අපේ හෙලිකොප්ටර් ride එක!
15:40
Sajeev Rajaputhra
Рет қаралды 193 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН