how to fast speed android phone no app -sinahala Nimesh Academy

  Рет қаралды 833,932

Nimesh Academy

Nimesh Academy

4 жыл бұрын

Subscribe to Nimesh Academy on You Tube
Don’t Forget to Follow us on Social Media
Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : profile.php?...
Contact No : 0773481898 ( WhatsApp , Telegram )
For official Purposes , Sponsorships & Offers , Contact me
manilkanimesh23@gmail.com

Пікірлер: 1 600
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
මේ වීඩියෝ එකනම් පොඩ්ඩක් දිග උනා මොකද මේකේ අනිවාර්යයෙන්ම කියන්න සෙටින් ටිකක් තිබ්බ නිසා.මේ වීඩියෝ එකේ විදියට කරද්දි මොනවහරි ප්‍රස්නයක් ආවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න සුබ දවසක්
@user-rx7kj4ss2l
@user-rx7kj4ss2l 4 жыл бұрын
Man gawa thiyenne Huawei oya kiyana setting clear theruna man hada gathth samahara deaal man karalath thibuna mulin kiyapu Tika thanks mallia and good night
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
Thank
@user-rx7kj4ss2l
@user-rx7kj4ss2l 4 жыл бұрын
@@NimeshAcademy 😌
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 жыл бұрын
මම මේ setting ඔක්කොම හැදුවා . Software update එක විතරක් ආවෙ නෑ
@challengewith6066
@challengewith6066 4 жыл бұрын
.
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 2 жыл бұрын
මගේ පුතේ ඔයාට ගොඩක් පිං. මේ කරන සේවයට. සැරියුත් මහා රහතුන්ට මෙන් ප්‍රඥාව පහල වේවා. ඔයා හැදු වැදු මාපියන්ට ද තෙරුවන් සරණයි.
@irajsiriwardanaladagawag-ou4yj
@irajsiriwardanaladagawag-ou4yj Жыл бұрын
uba oya kiyana ayage tattatda
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
අම්මෝ එච්චර ආදරයක් ආච්චි කෙනෙක් වෙන්නැති පව්😇💚😅😂
@busofficial1512
@busofficial1512 Жыл бұрын
​@@ThinethLalithya5052 ආව්චිලට මොකටද ෆෝන් එක speed කරන විදිහ😂
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
@@busofficial1512 😂😂😅👍
@heratht3098
@heratht3098 Жыл бұрын
නව තාක්ෂකය නොදන්නා නුහුරැ වැඩිහිටි අපට මේ තරැණ මහතා කරන්නේ උදව්වක්. එය සුලුකොට තකන්න එපා. එතුමාගේ දැනුම වරිධනය වෙිවා.
@binkly8742
@binkly8742 3 жыл бұрын
සුපිරි පුතා 👍
@ZIONMUSIC33
@ZIONMUSIC33 3 жыл бұрын
Man oyage video balanawa
@sadamaliabekon4041
@sadamaliabekon4041 2 жыл бұрын
Haloo akki
@s.lnethsara3934
@s.lnethsara3934 2 жыл бұрын
Halooooo blinki
@sujathaamarakoon9880
@sujathaamarakoon9880 2 жыл бұрын
Na na mama chineese nemei mama inne Sri lankave
@Dark-kb5vr
@Dark-kb5vr 2 жыл бұрын
Binkly oya nam
@priyaniwalpola1337
@priyaniwalpola1337 3 жыл бұрын
ගොඩක් හොඳ දේවල් ඔයා කියලා දෙනවා පුතේ බුදු සරණයි ඔයාට
@gamingikka2785
@gamingikka2785 3 жыл бұрын
පට්ට අයියෙ බුදු සරණයි 🤗
@taridunimsara1963
@taridunimsara1963 3 жыл бұрын
අයියේ ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා.බුදු සරණයි.දෙවි පිහිටයි.
@Madush_E_Bandara
@Madush_E_Bandara 3 жыл бұрын
ගොඩාක් වටිනවා 🥰😍
@vidunigaveesha1264
@vidunigaveesha1264 3 жыл бұрын
අනෙ ගොඩක් පින් අයියෙ.මගෙ phone එක කලින් තිබ්බට වැඩිය speed una godak..........thank u so much
@lakshanrimex7749
@lakshanrimex7749 3 жыл бұрын
Hmm ummma
@thilakjayantha8130
@thilakjayantha8130 4 жыл бұрын
ඔයා දාන හැම දෙයක්ම වට්නව Thank you😂😂😂😍😍🤩
@sadunshanaka5289
@sadunshanaka5289 4 жыл бұрын
Vivo 4n hadanne kohomda
@madubashini8663
@madubashini8663 3 жыл бұрын
Ow vivo wala hadnn puluwnd
@sadeepainduwara2556
@sadeepainduwara2556 3 жыл бұрын
Vivo ගැනත් පොඩ්ඩක් කියන්නකො
@athulagedara7796
@athulagedara7796 3 жыл бұрын
Mage pon ekee tik tok app ekata gihin thamange potoo daala vidio hadanakota ekapaarata cut wenawa "Ai eema wenne kiyala kiyala dennako"
@djkanishka2658
@djkanishka2658 Жыл бұрын
Realme fon wala setting ekak dennako plzzz aiyaa
@bnnghj5447
@bnnghj5447 4 жыл бұрын
පැහැදිලිපැහැදිලිවම කියල දෙනවා මල්ලි ඔය ....ගොඩාක් හොඳ
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@bnnghj5447
@bnnghj5447 4 жыл бұрын
@@NimeshAcademy ok.මල්ලි මගේ පොන් එක HUAWEI ලංකාවේ එනකොට අරන් ආවේ ...මට කෝල් එකාක් ගන්න ගිහම ඇගිල්ල tibbata ගන්න බැහැ දෙතුන් පාරක් ඇගිල්ල cet කරන්න ඕනෑ ඔය ආයිත් දානවනම් මේ පොන් ජාතිය ගැනත් කියන්න හොඳ බුදු සරනයි ..
@nandanagamage153
@nandanagamage153 3 жыл бұрын
නිමෙිශ් පුතා ඔයාට මේ කර්තව්‍යය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා මම ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
ගොඩක් වටිනව මල්ලි.......... බොහොම ස්තුතියි.......
@sammaditthi3348
@sammaditthi3348 4 жыл бұрын
දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත්සතන් නිර්මල බුදුදහමින් නිවා සුවපත් කිරීමට ......ඔබත් එක්වන්න 🙏 සම්මා දිට්ඨි 🙏
@hettigodahettigoda6722
@hettigodahettigoda6722 4 жыл бұрын
අප නොදන්න දෙ කියලා දෙනවට ස්තුතියි
@kavishkadharmasena690
@kavishkadharmasena690 3 жыл бұрын
you are correct
@jayanthajanaka8321
@jayanthajanaka8321 3 жыл бұрын
තමන්ගේ whats app එක වෙන කාටවත් hack karanta බැරි ක්‍රමයක් ගැන video ekak dannako malli
@UR-sn5qz
@UR-sn5qz 3 жыл бұрын
Puluwan
@diloshithilakabandara1390
@diloshithilakabandara1390 2 жыл бұрын
@Eranda Wimalarathna පුලුවන් බං 😥
@hansanijayasooriya7124
@hansanijayasooriya7124 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ.ගොඩක් වැදගත් උනා.😍
@Hiruna-jk2qj
@Hiruna-jk2qj 2 жыл бұрын
😱😱😱😱😱🤙
@respecT_15379
@respecT_15379 2 жыл бұрын
@respecT_15379
@respecT_15379 2 жыл бұрын
💔♥😮‍💨
@pathumsampath846
@pathumsampath846 4 жыл бұрын
Helpful channel I like this channel(Nimesh academy LK) 👍👌
@channapradeep1533
@channapradeep1533 3 жыл бұрын
මේක ගොඩක් වැදගත් Chanel ekak,thank you
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 2 жыл бұрын
Thank u son.Same phone as u i have. I studied more about my phone. I want to know how settings widget. Will u describe about it? .
@dinithijayamini3568
@dinithijayamini3568 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .Tahak you 😁
@Nuuu_0097
@Nuuu_0097 4 жыл бұрын
Ammo thak you. Godak watina video ekak. Dn puduma speed ekak ne tynne phone eka. Thwath me wage video danna . 😍❤️
@sienceworld6897
@sienceworld6897 3 жыл бұрын
Ayye mage pone eka varge vivo mage pone eke setting vala about device neene
@rathnakeerthiesenadheera600
@rathnakeerthiesenadheera600 4 жыл бұрын
මහත්මයාගේ දැනුවත් කිරීම මම ඉතාම අගය කරමි.
@NimaSiriwardhane
@NimaSiriwardhane 3 жыл бұрын
Thank you.. mge phone ekth speed una
@latalata9959
@latalata9959 4 жыл бұрын
මල්ලි යේ..ඔයා..පැහැදිලි..විදිහට...කියා..දෙනවා...ගොඩක්..ස්තුතියි......ඔයාට...සැමදා...ජය.. ලැබේවා
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@YourTechLanka
@YourTechLanka 4 жыл бұрын
සුපිරි.... Thanks
@dilankanilushan393
@dilankanilushan393 3 жыл бұрын
Malli mage laga thiyenne sony xperia m 4 ,,,fon ekak ,tikak slow ai ehema une , anika me varge back caves ganna thiyenavada , please reply me ,thank you
@champagunawansha8535
@champagunawansha8535 3 жыл бұрын
ඔයා ගොඩක් හොඳ දේවල් කියලා දෙනවා ....බුදු සරණයි
@basithraybasithray6787
@basithraybasithray6787 3 жыл бұрын
Supiriyatama weda 👍👍👍👍. Thank you aiyye.
@dilminipullaperuma9189
@dilminipullaperuma9189 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි..
@krishnankrishnan7989
@krishnankrishnan7989 2 жыл бұрын
Vedio Ana Mary Mata barrier settings eke unspecified vitharak thamai thaane puluwan wune Mata mobile 4g e nisa LET dhala save karuwa anith settings hari eka vitharak maaru wenne ne
@nayananamali5233
@nayananamali5233 4 жыл бұрын
Maru aiya niyamai😃😄😁😊😊😀😚😙I lave you aiya 💙❤💖💕💓💜💛💚💗💘💝💞💟👍👊✋✌👌👏👏
@maharagamaambilipitiya7278
@maharagamaambilipitiya7278 4 жыл бұрын
Aiye phone aka data thiyeddi you tube aka load wenna godak Weli yanawa
@tech-vu2gg
@tech-vu2gg 2 жыл бұрын
ලොකු උදවුවක් අයියා ඔයාට පින්
@rathnayakaeranda1787
@rathnayakaeranda1787 3 жыл бұрын
Malli Redmi phone wala developer option nemei thiyenne, build number ekatath wena ekak thiyenne , poddak balala massege ekak danna oya setting tika redmi eken hadaganna widihak
@suharigunamunige8593
@suharigunamunige8593 3 жыл бұрын
Thnk u ayyee...good luck 🤩
@sachin-gs5uc
@sachin-gs5uc 2 жыл бұрын
ඔයා තාමා හොදටම කරන්නෙ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@ushanirajapaksha246
@ushanirajapaksha246 2 жыл бұрын
Great job brother ❤️❤️🌷🌷
@smadushan3185
@smadushan3185 2 жыл бұрын
Oke awasana eka divalop options creat karala wenas karama software yanawada oka balapemak thiyanawada phone ekata
@manjulasajeewani1458
@manjulasajeewani1458 10 ай бұрын
Godak watinawa malliyo. Hodata kiyala dunna. බොහොම පින්. යේසු පිහිටයි මහත්තයෝ.
@desandaruwan8235
@desandaruwan8235 3 жыл бұрын
පට්ට බ්‍රෝ නියමයි✌️❤️
@sagarbangla8555
@sagarbangla8555 3 жыл бұрын
ගොඩක් හොඳයි මමත් හැදුවා thanks ඔයාට බුදු සරණයි ජයවේවා .....
@keerthichandrasiri6342
@keerthichandrasiri6342 3 жыл бұрын
Mage pone eka vivo y11 ekak,,mage pone eke Developer options eka off karala thiyenne..pone eka gannakotama ehemai thibune internet ehemath wada karanawa...eka on karata mokuth wenawada aiye...
@wasantiwasu3522
@wasantiwasu3522 2 жыл бұрын
Wooow.. supiri malli.. mage KZbin eka godak slow... oya kiwwa vidihata haduva.. maarai .. 😍😍😍😍.. thank u
@ranjinisusila6351
@ranjinisusila6351 4 жыл бұрын
Budu saranai Malli Jaya wewa ❣️
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
Thank
@12cloudslyrics
@12cloudslyrics 2 жыл бұрын
එල බන් උබ නම් මාරම වැඩ කාරයෙක්😎
@nishanthawijewardhana283
@nishanthawijewardhana283 3 жыл бұрын
Niyamay malli.oyage boruwa na.sathutu wenna oya.godak balanawa api oyage videos.thanks
@murumalli4951
@murumalli4951 2 жыл бұрын
එල ගැම්මක් බ්‍රෝ
@pathumsampath846
@pathumsampath846 4 жыл бұрын
Thank you ayye
@shehanmunasingha6215
@shehanmunasingha6215 4 жыл бұрын
පට්ට් nimesh aiye oyage video mata hugak හරි giya
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@chamathsanketh6665
@chamathsanketh6665 4 жыл бұрын
Matath
@KhsirilSirilkh
@KhsirilSirilkh 16 күн бұрын
මෙි වීඩියෝවෙන් ලස්සනට කියල දෙනව හරිම පැහැදියි ඒ වගේම කියපු සෙටින් ටික කලාම phone එක හොදට ස්පීඩි උනා බොහොම ස්තුතියි පුතා.
@hashahasha
@hashahasha Жыл бұрын
සුපිරිම video එකක් අයියෙ ගොඩක් වටිනවා💖
@lalithkithsiri3749
@lalithkithsiri3749 Жыл бұрын
Thanks malle oyata
@ishandimurhu1682
@ishandimurhu1682 4 жыл бұрын
Ekanam patta ❤️❤️
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 4 жыл бұрын
very much thanks your lesson..its so important for us..again thanks and appreciated
@wimalasuriyawgm8746
@wimalasuriyawgm8746 2 жыл бұрын
පට්ටයි අයියේ.... බුදු සරණයි .... දෙවි පිහිටයි....❤❤❤
@kumarisandhya8460
@kumarisandhya8460 2 жыл бұрын
Ayye force stop dammama apita app eka venada vagema use krna pulvnda?...🤔 Mage 4n eke enable freeform window kylane thyne 🥺 venasne
@avidrationalist7281
@avidrationalist7281 3 жыл бұрын
Very useful, thanks.
@malakamalaka547
@malakamalaka547 4 жыл бұрын
Nimesh aiye mage phone eke එකපාරටම 4G nathivenava•ekata මොනාහරි kramayak kayanna•Thank you🤔🤔🤔🤔🤔🤔🤔🤔
@user-wf2hq5vl2h
@user-wf2hq5vl2h 4 жыл бұрын
සුභ දවසක් ඔයාට 👍👍👍❤️❤️❤️
@RumeshVideoStudio
@RumeshVideoStudio 4 жыл бұрын
janake hewage ape paththeth enna yalu aluth tec videos balana udata yanna help ekk denna yalu Piz
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@danasirikalum8435
@danasirikalum8435 Жыл бұрын
Good luck godak pahadilawa therum karala denawaa hoda chanal ekak tnx
@gayanpremarathna6202
@gayanpremarathna6202 11 ай бұрын
Malli developer option eke thiyana default usb configuration kiyana eka charging phone only kiyana ekata dammata kamak nadda ehema dammama aulak wenawada
@user-hx4fj9lj1q
@user-hx4fj9lj1q 4 жыл бұрын
මල්ලියෝ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා කියල දෙන විදිහ ඇත්තටම පැහැදිලි ගොඩක් ස්තුතියි මලයෝ 💖💖💖
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@RumeshVideoStudio
@RumeshVideoStudio 4 жыл бұрын
නිලු නිලු ape paththeth enna yalu aluth tec videos balana udata yanna help ekk denna yalu Piz
@UtackLanka
@UtackLanka 4 жыл бұрын
ඔයාගේ දැනුවත් කිරීම හරියටම හරි
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@mihindunakandala2802
@mihindunakandala2802 4 жыл бұрын
Nice
@rekshifernando9262
@rekshifernando9262 2 жыл бұрын
විඩිඔ එක බලන්න කලින් සබ් කරා.පට්ට් අයියෙ ඔයා කියන හැම්දෙම් වටිනො
@samankumara5334
@samankumara5334 3 жыл бұрын
setting 6ma hadaganna oneda 4n eke.eka setting ekak hedhuwahama berida speed laranna?????
@anushkanimali9881
@anushkanimali9881 3 жыл бұрын
තැන්ක්ස් අයියේ 😍
@ChamindaKumara-wn6vt
@ChamindaKumara-wn6vt 3 жыл бұрын
Thank අයියා oyta 🙏
@hemamalakariyawasam7664
@hemamalakariyawasam7664 3 жыл бұрын
Malli ජයවේවා,oya niyametama කියලා දෙනවා
@mashafazal7069
@mashafazal7069 3 жыл бұрын
Ayya mage device eke nama Huawei T37 media pad ekak ,eka samahara welawata off wewi on wenawa e kiyanne samahara welawata off wewi struck wenawa ekata mata aniwarenma vidio ekak danna(plz)
@allright7234
@allright7234 4 жыл бұрын
Ela bro 👍
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
Thank
@isurusampath6771
@isurusampath6771 4 жыл бұрын
Supiri video ekak.🏆️🏆️🏆️😊😊
@user-dj3lb5wo7h
@user-dj3lb5wo7h Жыл бұрын
නියමයි පුතා ඔයාගෙ පැහැදිලි කිරීම් නියමයි ..
@sandunfast49
@sandunfast49 Жыл бұрын
Malli devoloper options setting tika haduwahama oya kiuwa widihata dn genie app eka open wenna malli e ai kiyannako plz
@ytv1896
@ytv1896 3 жыл бұрын
අපි නොදන්න දේ කියල දෙනවට thankyou
@thanushkalakshan6665
@thanushkalakshan6665 3 жыл бұрын
Niyamai❤️👍
@charithlakshan2869
@charithlakshan2869 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් අපිට ගොඩක් වැදගත් වුණා
@fishacademyinsl2213
@fishacademyinsl2213 2 жыл бұрын
මේ අරක touch කරාට ආවේ නෑනේ developer operation ඒක හැබැයි ආවා කියලා කියනවා ඒ වෙන කොහේ හරිද තියෙන්නේ
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
සුපිරී ❤❤👍👍👍
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@adithyanithyani3713
@adithyanithyani3713 4 жыл бұрын
Thank you aiye godak hoda video ekak
@enough7495
@enough7495 2 жыл бұрын
Google photos walin api delete krpu photos anith ayata balanna puluwanda puluwan nm eka bari krnne kohomada
@sandunisuvimali9257
@sandunisuvimali9257 2 жыл бұрын
Samsung j2 phone එකක call එකක් ගත්තම head phone විතරක් සද්දෙ ඇහෙන්නේ ඇයි?head phone එක ගැලෙව්වම call sound ඇහෙන්නේ නැ හදාගන්න ක්‍රමයක් කියන්නකෝ,please reply me😞
@hemalata3390
@hemalata3390 3 жыл бұрын
ඔයා කියන දෙ හොදට තෙරෙනව පුතෙ බුදු සරනයි
@avishkasadaruwan2198
@avishkasadaruwan2198 4 жыл бұрын
Super 🔥🔥
@himansamadushani7970
@himansamadushani7970 4 жыл бұрын
Mage phone eka dialog blaze2 ekak.imo vedio call winadi 5k gaththath rath wenawa.mekata wisadumak denna
@Yshanuka
@Yshanuka 2 жыл бұрын
Maruu kolloooo ✌🏻✌🏻✌🏻❤️❤️❤️
@prabathdilshan9929
@prabathdilshan9929 4 жыл бұрын
සුපිරි ❤
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@hsuamarajeewa786
@hsuamarajeewa786 4 жыл бұрын
Maru ayye
@rusirutharindu4343
@rusirutharindu4343 3 жыл бұрын
Ana. Aiya
@rusirutharindu4343
@rusirutharindu4343 3 жыл бұрын
Maeka. Ehamanna
@venujainduwra8425
@venujainduwra8425 3 жыл бұрын
Ft ❤️❤️
@nuwanwarnasuriya8698
@nuwanwarnasuriya8698 3 жыл бұрын
Hodai malli niyamai oya godak diyunu wewi,anek aya borune karanne eka prasidda karaganna
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Godak pin malliya බුදු සරනයි
@shakya724
@shakya724 2 жыл бұрын
Thankyou aiye mamath serama setting hedhuva.ඇත්තටම ගොඩක් speed una phone eka 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@sjmadhushan3616
@sjmadhushan3616 4 жыл бұрын
nokia 6 එකට කොහොමද හදන්නෙ bro.developer option නෑ ඒකේ
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
මම අවසානයට දාලා තියෙන අනිත් ෆෝන් වල සෙටින් විදියට හදලා බලන්න.
@rdgamer4281
@rdgamer4281 3 жыл бұрын
Phone eke about phone settings eke bill number eka uda hath parak toch karanna
@sarathkulathunga7919
@sarathkulathunga7919 2 жыл бұрын
මගේ පෝන් එකේ අව්ලක් තියෙනවා ...මන් පෝන් එක යූස් කරද්දී ටිකක් හිටපු ගමන් ඒ ඉන්න ඇප් එකෙන් මාව බැක් වෙලා වෙන වෙන ඇප් වලට යනවා...ඔක්කොම කවලම් වෙලා ඇප් එකින් එකට සට සට ගාලා මාරු වෙනෝ...ඒක මට ප්‍රශ්නයක් ..එහෙම වෙන වෙලාවල් වලදි ස්ක්‍රීන් එකේ යටින් වැටෙන්නෙ app dose not support split- screen කියල..plz මේකට හේතුව කියන්න පුළුවන් ද..ඒ වගේම මේක හදාගන්න විසදුමකුත් එක්ක....
@shashikadilrukshi1302
@shashikadilrukshi1302 3 жыл бұрын
ඔයාට පුළුවන්නම් කියන්න වට්ස් ඇප් එක blck up උනොත් ඉවත් කර ගන්න කොහොමද
@shakivlogs578
@shakivlogs578 4 жыл бұрын
a 20s eke notifications app wala pennanna neththe ai
@vihangawijerathne1853
@vihangawijerathne1853 3 жыл бұрын
E patiyo phonE eka ප්‍රශ්නයක් 😅
@rachindusamesha8133
@rachindusamesha8133 3 жыл бұрын
පට්ට වටිනව 😍😍
@shashikakumari1184
@shashikakumari1184 3 жыл бұрын
mage phone aekak tikak slow,huwei y5ii phne aekak,oya kiwwa vidiyata anith aewa hadagaththa,aeth storge aeke cached data 456 wage thiyenawa,aewa ain karaganna beri una.ain karaganna puluwan vidiyak kiyanna,
@shanilbasnayake5579
@shanilbasnayake5579 Жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් වුණා. Settings වෙනස් කරාට පස්සෙ මගේ Bank App එක විතරක් debug mode disable කරන්න කියනවා. ඒකට මොකක්ද කරන්නේ?
@manoj505
@manoj505 4 жыл бұрын
සුපිරි නිම්මො ❤️
@NimeshAcademy
@NimeshAcademy 4 жыл бұрын
ස්තුතියි
@chandaichandai5629
@chandaichandai5629 3 жыл бұрын
බුදු සරණයි මල්ලි
@santhacrishan541
@santhacrishan541 Жыл бұрын
ගොඩක් ස්තුතියි නොදන්නා දේ කියදීම ගාණ ජයවේවා
@gayanmihiranga4416
@gayanmihiranga4416 Жыл бұрын
you need to enable javascript to run app කියලා youtube ඒකෙ තියන link downlod කරන්න ගියාම එනවනෙ
how to get high speed internet in mobile Nimesh Academy LK
8:17
Nimesh Academy
Рет қаралды 1,5 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
5 Tips to fix Android storage problem
8:56
Andro Lk
Рет қаралды 60 М.
Top 1 Awesome Android SECRETS, TIPS and TRICKS Sinhala Nimesh Academy
9:25
Ariplane mode new Tips & Trick (2020) Sinhala - Nimesh Academy
13:20
Nimesh Academy
Рет қаралды 292 М.
How to fast speed android phone no App-Sinhala @Sinhala_Web_Lk
8:47
SlotDede90
Рет қаралды 1,1 МЛН
Сколько реально стоит ПК Величайшего?
0:37
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 2 МЛН
iPhone 16 с инновационным аккумулятором
0:45
ÉЖИ АКСЁНОВ
Рет қаралды 9 МЛН
low battery 🪫
0:10
dednahype
Рет қаралды 809 М.