Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ) | by Nisal Sutheekshana

  Рет қаралды 56,621

Nisal Sutheekshana

Nisal Sutheekshana

Күн бұрын

#Ninda_Nena_Rathriye #cover_by #Nisal_Sutheekshana
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
-----------------------------------------------------------------------------
Original Artist | H. R. Jothipala
Vocalist | Nisal Sutheekshana
Video & Vector Art | Harini Mallawaarachchi
Music Arranged by | Nisal Sutheekshana
This is not for commercial use.
නින්ද නේන රාත්රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන්තලේ
කවුලුව සමිපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙන්
රැ නිසන්සලේ ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්රියේ
අරුනෝදයේ ඔබේ
නෙතු සඟලේ කැලුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනා සිලා
සෙනෙහේ විජිනි පතින් සනහන්
මට පවන් සලා ඕ-ඕ-ඕ
නින්ද නේන රාත්රීයේ
Follow Nisal Sutheekshana
KZbin : / nisalsutheekshana
Facebook : / nisalsutheekshanaofficial
Instagram : / nisal_sutheekshana

Пікірлер: 78
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
මේ ලෝකේ තියෙන හිත නිවන්න පුළුවන් එකම කටහඬ ඔයාගේ කටහඬ විතරමයි අයියේ 🎙️🎙️🎙️
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
thank you nangi!!❤️❤️❤️
@sandundilshan7355
@sandundilshan7355 3 жыл бұрын
😂😂😂
@D_JAY-n5l
@D_JAY-n5l 8 ай бұрын
😂
@The_Kaviguide
@The_Kaviguide 2 ай бұрын
❤❤❤💐💐💐
@anurashantha2811
@anurashantha2811 11 ай бұрын
සුපිරි කටහඬ ක්..👍👍👍උබට දිගු ගමනක් යන්න පුලුවන් වේවි මච්න්ලා ..🙏🙏🙏🙏🙏
@gbawijesekara1702
@gbawijesekara1702 3 жыл бұрын
මනසට කියන්න බැරි සුවයක්, ඇයි මෙතරම් හොද කටහඩක් තිබිලා, ජනප්‍රිය නොවී ඉන්නෙ, දුර ගමනක් යන්න පුතෙ, ශුභ පතමී.
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 2 жыл бұрын
Waw..ayya...❤️🥰...hrim lassni..❤️🥰
@ahinsanaabhilashini169
@ahinsanaabhilashini169 2 жыл бұрын
මෙයාගෙ සිංදු අහන්න හරි බයයි මං
@JayashanthaSilva
@JayashanthaSilva 2 ай бұрын
Kata hada nam supiri hitha niwenawa re welawata ahenakota❤❤
@TIKTOK-qe8mu
@TIKTOK-qe8mu 3 жыл бұрын
Nisal god bless y
@prasadsamarasinghe8129
@prasadsamarasinghe8129 3 жыл бұрын
Accidentally හම්බ උනේ.. කවුද මේ හදවත පාරන කටහඬ.. අම්මො.. හිරිගඩු පිපුණ
@danukamahes2416
@danukamahes2416 3 жыл бұрын
නින්ඩ නෙන
@janithisuranga5554
@janithisuranga5554 3 жыл бұрын
supiri bro
@KumuduniSwarnalatha-vs3fc
@KumuduniSwarnalatha-vs3fc Жыл бұрын
කනට හරිම ම්හිරියි ඔබෙ හඩ ...
@indranigamage8572
@indranigamage8572 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤😂
@gihankusumpriya1815
@gihankusumpriya1815 2 жыл бұрын
Nice
@theshandy_
@theshandy_ 3 жыл бұрын
😞♥️
@dilminisri1325
@dilminisri1325 3 жыл бұрын
Woww I've no words
@Thinuka.
@Thinuka. 3 жыл бұрын
Beautiful brother well done 👍👏👏👏👏👏
@melaniwatawana7790
@melaniwatawana7790 3 жыл бұрын
❤️❤️❤️
@rashir4737
@rashir4737 3 жыл бұрын
මේක තමයි මං හෙව්වේ. හරිම ලස්සනයී 😍❤️😘
@chamalichamali4838
@chamalichamali4838 4 жыл бұрын
Lassanai raththaran
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
ව්වේක වෙලාවට අහන්න හොදගීත සහහොදහඩක් සුපිරි.
@virajviraj6468
@virajviraj6468 2 жыл бұрын
Nice song all the best
@madhawadasanayake1291
@madhawadasanayake1291 4 жыл бұрын
Lassanai aiya
@prasadsamarasinghe8129
@prasadsamarasinghe8129 3 жыл бұрын
අදත් ඇහුව.. අම්මො.. දිගටම practice කරපන්
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb Жыл бұрын
Lassanai
@annesenewiratne3811
@annesenewiratne3811 Жыл бұрын
very nice
@deenz15
@deenz15 Жыл бұрын
Wish .. Kya baath hai yaar ❤
@sanjakakumara1592
@sanjakakumara1592 3 жыл бұрын
Ela
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 9 ай бұрын
Soo cute... 😊😊😊 Chubby teacher and thin girl student pleeeeeeeeeeeeas ❤❤❤❤❤❤❤❤❤❤
@LasithaEshan
@LasithaEshan 4 жыл бұрын
සුපිරි ආ🎵🎵🎧🎤
@eranganadeeshani2720
@eranganadeeshani2720 4 жыл бұрын
Good job....👍👍👍
@chathuweerasekara5252
@chathuweerasekara5252 3 жыл бұрын
Lassana voice eka
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 Жыл бұрын
ඔයාගේම ගීතයක් කරන්න මල්ලී....සාර්ථක ගමනක් යන්න සුබ පැතුම්....
@SACHINDU
@SACHINDU 4 жыл бұрын
අහම්බෙන් දැකලා බැලුවේ ජය වේවා!. You have Such a Amazing hart touched vocal tone. Nice mixed Srilankan version & Indian version. Keep it up brother. #SACHINDU
@NisalSutheekshana
@NisalSutheekshana 4 жыл бұрын
Thank you machan!!❤️
@nisharasewwandi5857
@nisharasewwandi5857 3 жыл бұрын
@tuwiniwarnakula1414
@tuwiniwarnakula1414 3 жыл бұрын
Heart touching voice 👍👍👍👍
@tharukshi_perera
@tharukshi_perera 6 ай бұрын
Voice❤💫
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
beautiful 💖❤💘💖❤💘
@ishanwanniarachchi6184
@ishanwanniarachchi6184 4 жыл бұрын
ammoh 😻👏
@deepikaSadruwan-tc1ln
@deepikaSadruwan-tc1ln 6 ай бұрын
,❤❤❤❤❤
@senu8549
@senu8549 4 жыл бұрын
❤❤❤❤❤👌
@rythemofsouls8587
@rythemofsouls8587 3 жыл бұрын
♥️♥️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
Super 🌙⭐❤️
@sachethasammani8380
@sachethasammani8380 3 жыл бұрын
Super 💓💓
@isurumaxx9335
@isurumaxx9335 4 жыл бұрын
Brilliant....
@sandaminiisurika660
@sandaminiisurika660 3 жыл бұрын
👍👍👍👍💕💕😍😍
@tharakasadhakalum235
@tharakasadhakalum235 4 жыл бұрын
😘😘
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 3 жыл бұрын
Aiya best voice
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
thank you malli 🙏🙏❤️
@ruwinimadumali5239
@ruwinimadumali5239 4 жыл бұрын
Maru aaiyaaaa... 👍👍👍👍💕
@smcreations6518
@smcreations6518 3 жыл бұрын
Lassnata oya sing karanawa aiye All the best!!! 👍👍💐💐💐
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
thank you nangi!!❤️❤️🙏🙏
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 жыл бұрын
👏👏👏🎵🎵🎵🔥🔥🔥
@sudharshiranaweera2556
@sudharshiranaweera2556 2 жыл бұрын
Perfect voice. All the best & good luck nisal!
@Gseventy845
@Gseventy845 3 жыл бұрын
😍💞
@priyangikamadumali191
@priyangikamadumali191 3 жыл бұрын
Hitha niwenawa.❤️❤️
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
thank you!!🙏🙏❤️❤️
@harshi7199
@harshi7199 4 жыл бұрын
❤️👍
@harinimallawaarachchi3896
@harinimallawaarachchi3896 4 жыл бұрын
😻👏
@sanjumodernart8840
@sanjumodernart8840 3 жыл бұрын
Wooww🙈💯💥🔥🔥🔥🔥
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
thank you!!🙏🙏
@ravindundili
@ravindundili 4 жыл бұрын
Speechless!!! It's beyond amazing!
@dilhaniabeysundara5483
@dilhaniabeysundara5483 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuruudayabandara3627
@isuruudayabandara3627 3 жыл бұрын
Brother Oya thumbnail hadanne kohomada
@NisalSutheekshana
@NisalSutheekshana 3 жыл бұрын
photoshop
@isuruudayabandara3627
@isuruudayabandara3627 3 жыл бұрын
@@NisalSutheekshana el tnx...!
@savindusanjana5890
@savindusanjana5890 6 ай бұрын
@nilanganikumari9981
@nilanganikumari9981 10 ай бұрын
❤❤❤
@tharushamenu4039
@tharushamenu4039 4 жыл бұрын
❤❤❤👌
@Aulak-o7g
@Aulak-o7g 7 ай бұрын
@nilanganikumari9981
@nilanganikumari9981 Жыл бұрын
@annesenewiratne3811
@annesenewiratne3811 Жыл бұрын
Very nice
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
❤❤❤
Sithin Ma nosali (සිතින් මා)| Cover by Nisal Sutheekshana
3:43
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 676 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
JUKEBOX (ජෝති ගී එකතුව) Cover by | Nisal Sutheekshana
24:14
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН