Рет қаралды 16,574
අරලිය මල් හදමු | nirmana | අත්කම් නිර්මාණ | මල් නිර්මාණ | mal nirmana | foam sheet craft ideas | Craft
ඔබට නිවසෙදිම ලේසියෙන්ම හදන්න පුළුවන් අරලිය මලක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ. මේ සඳහා 2mm foam sheet තමයි මං පාවිච්චි කරේ. ඒවගේ අයන් එකකින් මද රස්නයට අල්ලල තමයි ඒ මලේ පෙති වල හැඩය ගන්නෙ.
ඉතිං ඔබත් හදල බලන්න අත්කම් නිර්මාණ, A4 නිර්මාණ, බිත්ති සැරසිලි, මල්පෝච්චි නිර්මාණය, මල් වාස් නිර්මාණය වැනි ඔබට නිවසෙදිම පහසුවෙන්ම කරන්න පුළුවන් නිර්මාණ පිළිබඳවත් ඒ වගේම කාබනික ගෙවතු වගාව,කාබනික පොහොර ගැනත් ඔබට දිගටම අපි දැණුම ලබාදෙන්න බලාපොරොත්තු වෙනව. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල එකතුවෙන්න
Today we show you how to make beautiful paper flower idea This is included : How to make foam sheet flower step by step How to decorate the wall a4 paper wall hanging
#malnirmana #a4 nirmana #Paperflower