විදර්ශනා මාර්ගය | nirodaarana@gmail.com

  Рет қаралды 10,738

Niroda Arana

Niroda Arana

Жыл бұрын

මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
බණ
niwana
mindfulness
dhamma
bana
nirodaarana
සිත
todaybana
ධර්මය
විදර්ශනාව
banatoday
අසාරත්වය_දැකීම
හට_ගැණීමට_හේතුව
රූප
වේදනා
සංඥා
සංඛාර
විඤ්ඤාණ
ස්කන්ධ
චන්දරාගය_ගොඩනැගීම
අවිද්‍යා_පච්චයා_සංඛාරා
අවිද්‍යා_සමුදයා - රූප සමුද‍යෝ
අවිද්‍යා
ලෝභ
තන්හා
ද්වේශ
මෝහ
කර්ම
නිබ්බන්ති
උදය_වැය_ඥාණය
චුල්ලහස්තිපදොපම_සූත්‍රය
ජාති
පටිච්චසමුප්පාදය
ලෝක_විග්‍රහය
විශ්ව_සම්භවය
සූත්‍ර
කර්මස්ථාන_විග්‍රහ
භාවනාව
නිවන්_මගේ_ගැටලු
නිවන් මග
රූපස්කන්දය
අනිච්ච
ත්‍රිලක්‍ෂණය
ක්ලේශය
meditation
nivan
niwana
rahathun
damma
patichchasamuppadaya
paramita
suthra
buddha
sangha
theruwan
Sri Lanka
srilanka
Sinhala
සිංහල බණ
sinhalabana
Sinhala Bana
Bana Sinhala
Sri Lanka bana
අද බණ
ධර්මදේශනය
ධර්ම දේශනාව

Пікірлер: 65
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Жыл бұрын
පුදුම කරුණාවෙන්.. ඉවසීමෙන් ..සංයමයෙන් පහදා දෙන.. ඒ උත්තරීතර ප්‍රඥාවට ...නමස්කාර වේවා...🙏
@deepalokahimi8535
@deepalokahimi8535 Жыл бұрын
පින්වත් මෑණියන් වහන්සේ නිරෝගි වෙවා සියලු යහපත උදා වෙවා තෙරුවන් සරණයි
@SuneethaChandrakeerthi-nl8di
@SuneethaChandrakeerthi-nl8di Жыл бұрын
පින්වත් මෑණියන් වහන්ස, පළමුව ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි. මෑණියන්වහන්ස, මේ ජීවිතයේදී උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මග පෙන්වන ඔබවහන්සෙට දීර්ඝායු වේවා. ඔබ වහන්සේ බැහැදැකිමට, කතා කිරීමට බලවත් කැමැත්තක් තියෙනවා මෑණියනි
@monikawijeratne2135
@monikawijeratne2135 Жыл бұрын
පින් වත් මෑණියන් වහන්සේ ට නිරෝගී චිරජීවනය සැලසෙවා.!
@mallikamallika1601
@mallikamallika1601 11 ай бұрын
Pop p piqued
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
තෙරුවන් සරනයි මෑණියනි ..මාගේ නමස්කාරය වේවා !!
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
තෙරැවන් සරණනයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු..
@user-df9cd5eq8z
@user-df9cd5eq8z 4 ай бұрын
පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤
@hemawijeratne5230
@hemawijeratne5230 Жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්ස මට ඔබ වහන්සේ සමග කතා කිරීමට අවශ්‍යයයි. මේ ආත්මයෙන් ම නිදහස් වී උතුම් නිවන ශාක්ෂාත් කර ගැනීමට මා හට අවස්ථාවක් ලබා දීමට ඔබ වහන්සේගේ කරුණාව මා දෙසට යොමු වේවා. තෙරුවන් සරණයි.
@NirodaArana
@NirodaArana Жыл бұрын
ඔබගේ WhatsApp හරහා සම්බන්ද වියහැකි දුරකතන අංකය මෙම email හරහා යො‌මු කරන්න. nirodaarana@gmail.com
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
මේ ආර්‍ය දහම ඇසෙන්නට මා කෙතරම් කුසල් පූර්ණ ය කරන්න ට ඇති ද ,පාද නමස්කාර වේවා ආර්‍ය යන් වහන්ස ...සාදු .සාදු ..සාදු ...
@mangalikagunawardana5360
@mangalikagunawardana5360 2 ай бұрын
මෑණියන් වහන්සේට නමස්කාර වේවා.
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර මෑණියන් වහන්සේට මාගේ ගෞරව නමස්කාර ය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@dammikakumari9768
@dammikakumari9768 4 ай бұрын
පිංවත් මෑනියන්වහන්ස. දෙපා නමැද නවස්කාර කරනවා . ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක් . මට අද තමයි අපි මෙි වගේ දහමක් පැහැදිලි වුනේ . නැවතත් නමස්කාර කරනවා. මෙය වඩාගෙන යන ගමන් ගඅටලුවක් මතු වුනෙිත් ඔබ වයන්සේව අමතන්නමි 🙏🏾🙏🏾🙏🏾
@sujathamelagoda1358
@sujathamelagoda1358 Жыл бұрын
මෑණියන් වහන්සෙ ට නිරොගි සුවය ලැබෙවා! මාගේ නමස්කාරය වෙ වා! 🙏🙏🙏
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
මෑනියන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 💐
@shyamaleejayasoma9297
@shyamaleejayasoma9297 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,, සාදු සාදු සාදු
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
🙏🙏🙏හරිම පැහැදිලියි මෑනියන් වහන්ස..අතට ගත් දෙයක් මොන පැත්තෙන් බැලුවත් ⁣නිවැරදිව පේනව වගේ..හරිම පැහැදියි..තෙරැවන් සරනයි දීර්ඝායු වේවා පින්වත් මෑනියන් වහන්ස
@kamaniwasantha7531
@kamaniwasantha7531 Жыл бұрын
තෙරැවන් සරනයි මැණියන් වහන්ස නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@asokachandani3138
@asokachandani3138 Жыл бұрын
අනේ බුදු දුවේ දියේ ඉරක් ඈ න්දා වාගේ🙏🙏🙏🙏🙏🙏සාදු යංකිංචි සමුදය දම්මං සබ්බන්තං නිරෝද දම්මං කීවේ මේ දර්මතා වය නේද උත්තමාවියනි නමස්කාර වේවා උතුම් බුදු දියනියනි ඔබමේව්ශ්ව යමවූ උත්තමාවියනි සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් මැනියන් වහන්සේට 🙏🙏🙏
@dilhaniwichramasinghe1114
@dilhaniwichramasinghe1114 Жыл бұрын
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...............
@rmtharu158
@rmtharu158 Жыл бұрын
ඒ ප්‍රශ්නය ඇසූ මාතාවට ස්තූතියි ..ගැටලු ගොඩක් විසදුනා..මෑනියන්ට දීර්ගායුශ ලැබේවා..සාදු සාදු සාදු 😊
@monasharandeni3232
@monasharandeni3232 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ,අප්‍රමාණ පිං මැනියන් වහන්සේ , ඔබ වහන්සේ ගේ ප්‍රග්ඝාවට මාගේ නමස්කාර ය වෙවා .
@opanheart130
@opanheart130 Жыл бұрын
අති විෂිශ්ට පැහැදිලි කිරීමක්, හොදටම තේරෙනවා. මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා
@swarnasilva8996
@swarnasilva8996 Жыл бұрын
🙏🙏🙏 නහිදං අත්තකථං බිම්බං නහිදං පර කතං අගං හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජ්තී ..🙏
@chandraniparanawithana819
@chandraniparanawithana819 Жыл бұрын
පින්වත් මෑණියනි ඔබ වහන්සේට තේරැවන්සරනයි
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෑණියන් වහන්සේ ට මාගේ උතුම් නමස්කරය වේවා බොහොම උපකාර වු වැදගත් දෙශන යි තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු මෑණියනි
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
පින්වත් මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@usermannim1234
@usermannim1234 Жыл бұрын
ඔබ වහන්සේ ගේ ප්‍රග්ඤා මහිමයට මහා කරුණාවට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව නමස්කාර පූජා කරන්නෙමි.
@surangidassanayake9764
@surangidassanayake9764 Жыл бұрын
Namaskaraveva gauraneeya Meniyanvahansa 🙏🙏🙏
@kumarajeewa9263
@kumarajeewa9263 Жыл бұрын
තෙරුවන් සරණයි
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnamalkanthi5676
@swarnamalkanthi5676 Жыл бұрын
Oba wahanse Nam buddadiyaniyak. Pin athi siyalu denatama me darmaya asewa 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
@malanietennakoon9513
@malanietennakoon9513 Жыл бұрын
සුව්පත්වෙවා මෙනියන්ව්හන්ස 🙏🙏🙏
@anushathushari2466
@anushathushari2466 Жыл бұрын
Oba wahansage maha karunawata namaskara wewa Niduk neerogee wewa Thwa chirath kalayak ma asarana sathwaya wenuwen wagabewa Sadu sadu sadu🎉🎉🎉
@usermannim1234
@usermannim1234 Жыл бұрын
අප්‍රමාණ වූ ගෞරවයෙන් යුක්තව කල්‍යාණ මිත්‍ර මෑණියන් වහන්සේ නමස්කාර පූජා කරන්නෙමි.
@vajirawijenayake5429
@vajirawijenayake5429 Жыл бұрын
පාද නමස්කර කරමි ඔබ වහන්සේ තුලින් දර්මය ඇසි සත්වයෝ නිවන් අවබෝද වේවා🙏🙏🙏🙏
@nilanthaathukorala1839
@nilanthaathukorala1839 Жыл бұрын
Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏🙏
@janakarajapaksha9307
@janakarajapaksha9307 Жыл бұрын
Ssdu sadu sadu
@chandrikagamage5384
@chandrikagamage5384 Жыл бұрын
Namaskara wewa theranin wahanse
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 Жыл бұрын
Pinwath maniyan wahanse.. Always my dignity..🙏🙏🙏
@jayasighemanike6969
@jayasighemanike6969 Жыл бұрын
🙏🙏🙏
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 3 ай бұрын
🙏🙏🙏🙏
@chinthanandani1239
@chinthanandani1239 Жыл бұрын
Oba wahanseta mage uththama namasksraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@lakshaniabeykoon3869
@lakshaniabeykoon3869 Жыл бұрын
🙏🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
@tharangaranathunga7451
@tharangaranathunga7451 11 ай бұрын
❤️❤️❤️
@user-tp1cg8tp1k
@user-tp1cg8tp1k 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@chandrawijesekara4566
@chandrawijesekara4566 Жыл бұрын
Prkgnawa pahasuwe labenne sakman bawanawa ha sathiya pihituwremen
@geethaperera3667
@geethaperera3667 Жыл бұрын
🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
නිතරම සිතුවිල්ල ක් කියල හිතන එක නේද දැනෙන්න ඕනි මෑණියනි. Phone# එකක් තියනවද මෑණියනි
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@latahome6993
@latahome6993 Жыл бұрын
SADU SADU SADU
@mahindaperera9452
@mahindaperera9452 Жыл бұрын
මෙම මෙහෙණින් වහන්සේගේ ආරාමයේ කොහෙද ? දුරකථන අංකය ලබා ගන්නේ කෙසේද ?
@gunapaladissanayake4368
@gunapaladissanayake4368 Жыл бұрын
😢memaeniyanwànse wedainne kenadawe.
@narikapuwaththa3273
@narikapuwaththa3273 Жыл бұрын
maniyani oba wahansage durakatana ankaya denna puluwanida
@nimmimudalige1784
@nimmimudalige1784 2 ай бұрын
මැනියන්ට කතා කරන්න විදිහක් නැද්ද ...🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Munitumiyani.wadimi
@user-jz6jd8di3v
@user-jz6jd8di3v 10 ай бұрын
🙏🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Жыл бұрын
🙏🙏🙏
@indranisiriyalatha7020
@indranisiriyalatha7020 Жыл бұрын
Uthum meniyan wahanse man nisami pahala wela thiyenne sadu. Sadu namaskara wewa.
@geethaperera3667
@geethaperera3667 Жыл бұрын
🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
@user-kf1qd8tz5k
@user-kf1qd8tz5k Жыл бұрын
🙏🙏🙏
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,2 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
کتاب ممنوعه چرا مسیحی نیستم ( بخش اول )
2:28:55
මැවිල්ල
1:58:47
Dhamma Arana - ධම්ම අරණ
Рет қаралды 2,4 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 58 МЛН