නිර්වාණය - දැනගන්න, දැකගන්න, ප්‍රත්‍යක්ශ කරගන්න. (NIRVANA)

  Рет қаралды 7,834

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

3 ай бұрын

#pragnatv #hirunews #buddhism #anxity #nibbana #saddharma #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 72
@malinidivaratne4643
@malinidivaratne4643 3 ай бұрын
මේ උතුම් දේශනයෙන් නිවන ඇත්තේ මා තුලම බව පසක් කර ගතිමි.පින්වත් සවාමින්සේට මාගේ නමස්කාරය වේවා !!!දීඝායු ලබමින් අපවැනි පුහුදුන් අයගේ සසර ගමන නිමා කරලීමට වෙර වීර් ය ලැබේවා !!!🙏🙏🙏🙏
@skari3141
@skari3141 3 ай бұрын
කොතක් විලස මිනිසත් සෑ අග ‍රඳන.. සිතක් හදන බුදුබණ රැස් විහිදුවන.. පසක් කර නිවන මේ භවයෙම සොඳින.. ලොවක් සනසවනු මැන අරි දෙව් රතන.. 🙏🌼🙏
@shyamakulathunga8845
@shyamakulathunga8845 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏. ඔබ වහන්සේටත් නිර්වාන අවබෝධය ලැබේවා.
@janithkumara5637
@janithkumara5637 3 ай бұрын
බුදුන් වහන්සේගේ සැබෑවූ ආර්ය අරමුණ සමාජගත කිරීමට ඔබවහන්සේ දක්ෂ වූහ.
@amarajayanthi8958
@amarajayanthi8958 3 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 නිවන් මග ගමන් කරන සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
@renukajayaweera4996
@renukajayaweera4996 2 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏
@kalyanitb2797
@kalyanitb2797 3 ай бұрын
නිවන පිළිබඳව ඉතාමත් සරලව සියළු දෙනාටම අවබෝධ වන අන්දමේ පැහැදිළි කිරීමක්. සංකල්පමය වශයෙන් අපි අල්ලාගෙන ඇති සියල්ල අතහැරිය යුතු අන්දමත්, නිවන මෙම භවය තුළදීම අවබෝධ කරගත යුත්තක් බවත් මනාව පැහැදිළි කර දී ඇත. එමෙන්ම අව්ද්‍යාව හේතුකොටගෙන සසර පවතින බවත්, සියල්ල සිත මුල්කරගෙන සිදුවන බවත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට ඉදිරියටත් මෙවන් වටිනා දම්දෙසුම් සිදුකරලීමට අවැසි සවිය දිරිය ලැබේවා!!!
@chandanihewagama2059
@chandanihewagama2059 2 ай бұрын
සාදූ සාදූ සාදූ මාගෙ නමස්කාරය වේවා පින්වත් obawahaseta 🎉
@dammikawasanthi7428
@dammikawasanthi7428 3 ай бұрын
නිවන පිළිබඳව උපරිමයෙන් සරලව පැහැදිලි කිරීමක්.ඔබ වහන්සේට දීර්ඝ ආයු වේවා 🙏🙏🙏
@user-si9ih1zw4g
@user-si9ih1zw4g Ай бұрын
පින්වත්ස්වාමින්වහන්ස .තෙරැවන්සරනයි ....🙏🌼🙏🌼🙏🌼
@harshadiwelgama
@harshadiwelgama 3 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@sepaligunathilaka480
@sepaligunathilaka480 3 ай бұрын
පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ කෙටි හැඳින්වීම .අප අවබෝධ යෙන් කළ යුතුයි .ඔබ වහන්සේ ට තව තවත් ධර්මාවබෝධය ලැබේවා !සාදු ..සාදු ..සාදු
@vipulidevika8729
@vipulidevika8729 28 күн бұрын
පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 3 ай бұрын
❤.උතුමිපරමාර්තධර්මය.අපවෙනුදේශනාකිරීමම.වාසනාවක්.ඔබ වහන්සේට.කල්පායුසමිපත්තියලැබෙිවා.සාදු.❤❤❤❤❤
@chandanihewagama2059
@chandanihewagama2059 3 ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා 🎉
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 ай бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 3 ай бұрын
උතුම් නිර්වානයෙන්යුතු.මිනිස්බවමයි.මිනිස්කමට.සුදුසුකමවෙන්නෙ.නිතරමවෙනස්වන.සිත.අවිද්යාවෙන්.ගලවාගෙන.පරමසත්යතුල.සමිමාදිටිටියට දැනෙන..ඔබ වහන්සේට.තව.තවත්.උතුම්නිවනටමපත්වන.සද්ධර්මය.දේසනකරන්නටමහැකි.ධර්මඤානයන්.බුද්ධඤානයන්ම.පහලවෙිවා.සාදු.සාදු.සාදු.
@roshangooneratne7008
@roshangooneratne7008 3 ай бұрын
ස්වාමීන් වහන්ස කොතරම් අඟනා පැහැදිලි කිරීමක්ද කරන්නේ!!🙏 අද අපි හැමදේම වැරදිද, දහමට විරුද්ධද කියල හොයනවා හැරෙන්න අපේ අධ්‍යාත්මය දිහා බලලා එය පිරිසිදු කරන්න උත්සහ වෙන්නේ නෑනේ 😢
@chandrapathirana2065
@chandrapathirana2065 3 ай бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරැවනෙ
@sandamali8173
@sandamali8173 3 ай бұрын
සාදු සාදු ඔබවහන්සේගේ දම් දෙසුම අප අවබෝධය කරා යන මාර්ගය පෙන්වා දෙනවා . උතුම් නිවනින්ම සැනසීම ලැබේවා !!
@tharangadissanayake7005
@tharangadissanayake7005 3 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@dilanthicaldera9440
@dilanthicaldera9440 3 ай бұрын
අපේ හමුදුරුවනේ අද මගේ හිතේ කාලයක් පුරා තිබුණු ගැටථවක් විසදුනා බුදුහමුදුරුවෝ අැයි මාගාන්දියාට එහෙම කිවිවෙි කියන එක ඔබ වහන්සේට බොහෝම පිං
@thamashanuranga1417
@thamashanuranga1417 3 ай бұрын
නිවන පිළිබඳ ව මම ඇහුව පලවෙනි දේශනය, නිවන කියන්නේ මොකද්ද කියලා ඉතා සරලව හා අපිට කරන්න ඕන දේත් පැහැදිලි ව තේරුම් කරාට ඔබ වහන්සේ ට ගොඩක් පිං, ස්තූතියි 🙏
@ayeshwik2118
@ayeshwik2118 16 күн бұрын
❤...sadu sadu sadu............🙏
@chandanihewagama2059
@chandanihewagama2059 3 ай бұрын
ඉතාමත්ම වටිනා හදවතට දැනෙන දහම් දේශනයක්. හරිම සතුටුයි. සාදු සාදු සාදු. තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🎉
@sampathranasinghe9422
@sampathranasinghe9422 3 ай бұрын
සැඟවුණු නිවන මනාව දෙශනා කල පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏
@padmarajapksha3606
@padmarajapksha3606 2 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa..! Newanin sanaseema labawa!
@adeeshathineth8612
@adeeshathineth8612 Ай бұрын
ඉතාමත් වාටිනා දෙශනයක්..තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !!"
@neetharathnayake4368
@neetharathnayake4368 3 ай бұрын
Excellent preaching ,you nay attain nibbaba .🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 ай бұрын
සාධු සාධු සාධු ///
@kanthianulathilake1234
@kanthianulathilake1234 3 ай бұрын
Sadu sadu sadu ❤❤❤
@karunawathiethihthagallega1952
@karunawathiethihthagallega1952 28 күн бұрын
Sadu sadu sadu Theruwaan saranai🙏🏻🙏🏻🙏🏻
@user-ul3yq6su9n
@user-ul3yq6su9n 3 ай бұрын
සාදු සාදු සාදු.....
@ayanthacovers862
@ayanthacovers862 3 ай бұрын
හරිම පැහැදිලිව තෙරුනා ස්වාමීන් වහන්ස❤
@IsharaMadushanka-td1uu
@IsharaMadushanka-td1uu 3 ай бұрын
අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏 ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර පිලිබඳව සවිස්තර විග්‍රහයක් ලබදෙන්නෙ නම් කෘතඥ වෙමි.🙏🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 ай бұрын
භාවනාව (Episode 13) නාම-රූප kzbin.info/www/bejne/nnK5h3yXial9n6c
@IsharaMadushanka-td1uu
@IsharaMadushanka-td1uu 3 ай бұрын
@@PepiliyaneAryadevaRathanaThero 🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 3 ай бұрын
Obawahanseta niduk nirogi suva .🙏🙏🙏🙏🙏
@suseemameheninvahansasusee9685
@suseemameheninvahansasusee9685 3 сағат бұрын
අපේ.සුවාමින්වහන්සේගේ.ඩුරකතන.අන්කය....මටලබාඩෙනමෙන්.පාඩනමස්කාරකරෛල්ලසිටිනව.තෙරුවන්සරනයි..🙏🙏🙏🔔🔔🔔🌺🌺🌺
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Минут бұрын
0912294545
@roshangooneratne3290
@roshangooneratne3290 2 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Greatly appreciate this sermon. You certainly have immense skill in teaching the dhamma in a way for us lay people to understand!!
@leeladissanayaka
@leeladissanayaka 3 ай бұрын
Excellent excellent excellent .....
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 3 ай бұрын
Sadu sadu sadi budda puthrayanani
@PANPNANDANIJAYASEKERA
@PANPNANDANIJAYASEKERA 3 ай бұрын
සාදු සාදු සාදු
@thanujakumari137
@thanujakumari137 3 ай бұрын
🙏🙏🙏
@KumuduDeepika-tq4ll
@KumuduDeepika-tq4ll 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangajayawardhana5940
@tharangajayawardhana5940 3 ай бұрын
🙏🙏
@lakmalikariyawasam8465
@lakmalikariyawasam8465 Ай бұрын
Great bana season.theruwan sarani.
@indramg3331
@indramg3331 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanip655
@sriyanip655 3 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸
@Minnachaturi
@Minnachaturi 3 ай бұрын
@NelumLanka
@NelumLanka 3 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා උතුම් නිවන් මඟ ඔබ වහන්සේ ට සහ මටත් සැමටත් දුර නොවේවා.. ස්වාමීන් වහන්ස පාලිත තෙවරප්පෙරුම මහතා මිය යාමට පෙර ඔහු කල කී දේවල් අනුව ඔහුගේ ඊ ලග ආත්මය කෙසේද යනු දැනෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්න.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 ай бұрын
ඒකනම් අපිට කියන්න බෑ. මොකද ඒ කෙනාගෙ සිත තමයි දන්නේ ඒ දේවල් සිදු කිරීමේ අරමුණ සහ කර්මය පිලිබදව. පිටතින් බලා කිසිවක් තීරණය කල නොහැකී
@NelumLanka
@NelumLanka 3 ай бұрын
@@PepiliyaneAryadevaRathanaThero එහෙමයි ස්වාමීන් වහන්ස
@leeladissanayaka
@leeladissanayaka 2 ай бұрын
Niweridi dahama ahanna lebeema hareema sathutak.
@sunethradesilva1828
@sunethradesilva1828 3 ай бұрын
👍
@nalanijayalatha6569
@nalanijayalatha6569 26 күн бұрын
ස්වාමීන් වහන්ස ..මම නැමති සිතුල්ල සමගින් පුරෝගත් පුස්කාපු කුනුමල්ල,පුච්චා අලුකර දැමීමෙන් පසු දැනෙන නිදහස ....සහනය එයට කියන්න වචන නෑ .ගලන ඇල,ගල්,ලීකෝටු අතහැර නිදහසේ ගලා යනවා මේ මොහොතක් ඒ වගේමයි.ලෝක හයෙන් රාග ද්වේශ මෝහයෙන් මිදීමත් සමගම මමද නවතිමි................
@rosebowala8547
@rosebowala8547 3 ай бұрын
Sadoo sadoo sadoo
@malinirajapakshe9787
@malinirajapakshe9787 3 ай бұрын
🌷🪔🙏🏼🛶
@sunilamarasinghe2821
@sunilamarasinghe2821 3 ай бұрын
එතකොට හාමුදුරුවනේ පරිනිර්වාණය යනු සිත් සැකසූ විඤ්ඤාණ ශක්තිය උදාසීන ශක්තියක් වී සොබාදහමට සම්බන්ධ වීමද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 ай бұрын
එහෙම කියන්න්ත් පුලුවන් වෙයි
@sunilamarasinghe2821
@sunilamarasinghe2821 3 ай бұрын
ඔබ වහන්සේට තව තවත් ධර්මය අවබෝධ වී එම අවබෝධ කරගත් දහම අපටත් දැන ගැනීමට හේතු වාසනාව වේවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 ай бұрын
බැඳීම් නැති කරගන්න එක කොච්චර අමාරුද?
@padmafernando5595
@padmafernando5595 3 ай бұрын
0
@chrishanthidalpathadu-nq3vp
@chrishanthidalpathadu-nq3vp 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤
@carlife9698
@carlife9698 3 ай бұрын
🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 14 күн бұрын
🙏
@waruniranil6034
@waruniranil6034 2 ай бұрын
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )
50:09
ඔබ සෝතාපන්නදැයි දැනගන්නේ කොහොමද?
54:15
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 10 М.
БУТЫЛКИ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,2 МЛН
小路飞跟姐姐去哪里了#海贼王#路飞
0:45
路飞与唐舞桐
Рет қаралды 45 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 8 МЛН
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 174 М.