Solar Power All in One Off Grid Hybrid Inverters | Solar Sinhala Part 04

  Рет қаралды 134,795

Nisal Hewagamage (NisalHe)

Nisal Hewagamage (NisalHe)

Күн бұрын

Пікірлер: 532
@nalinabey13
@nalinabey13 2 жыл бұрын
නියමයි නිසල්. ඔයා ඉතාමත් ම හොඳට present කරනවා. Hybrid inverter එකක් අපිම මිලදී අරං install කරන විදිහ ගැන video එකක් කරන්න පුළුවන් නම් විශිෂ්ටයි. ඔබගේ ඉදිරි ගමනට ජය වේ වා!
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
නියමයි... මේ වැඩේ ඔයාලටම කරලා දෙන්න පුළුවන් ද...? නැත්නම් ඒ වැඩේ කරන පුලුවන් කෙනෙක් ගේ දුරකථන අංකය ක් දාන්න.
@emilatukorala3720
@emilatukorala3720 2 жыл бұрын
ලොකු දැනුමක් ඔබගේ පාඩම් තුලින් දැන ගත්තා,, ඔබට ස්තූති, දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත් වේවා , තව තවත් දැනුම වැඩි වේවා , 🙏
@Teacwith_S
@Teacwith_S 2 жыл бұрын
Congratulations 100k subscribers 💖✨ ඔයා කියාදෙන දේවල් හොදට තේරෙනවා thnkx ayye
@vilanrandinu-x6g
@vilanrandinu-x6g 2 жыл бұрын
👍
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Buy Inverter - bit.ly/3Pi0BKo
@samanthilakeamadoru1718
@samanthilakeamadoru1718 2 жыл бұрын
අවශ්‍ය කරන බැටරි/ බැටරිපැක් ගැනත් දැනගන්න පුළුවන් නම් හොඳයි. ස්තුතියි
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 2 жыл бұрын
පුතා ඔයාගෙ ඉදිරිපත්කිරීම ඉතාම හොඳයි. තව දුරට සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය සහ දීර්ඝ ආයුෂ ලැබෙන්නට කියල ප්‍රාර්ථනා කරනවා!!!
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Thank you
@koshelapa5231
@koshelapa5231 2 жыл бұрын
@@NisalHewagamage ඈ ලමයෝ, පුඩ්ජුම මිනිස්සු ඉන්නේ..??? ගන්න පුලුවන් කොහෙන්ද ඇඃහුවම ල්‍යික් දානවා.. , ඉදිරිපත් කිරීම හොදයි.. කීවාම comments දානවා..
@සදාතනජීවයමගේඔබේසෙවනැල්ලයි
@සදාතනජීවයමගේඔබේසෙවනැල්ලයි 2 жыл бұрын
මල්ලි ඔයා ඔය සිස්ටම් එක ගෙවල් වලට ඇවිල්ල හදන දෙන්නෙ නැද්ද එහෙම කරනවා නම් කොහොමද price
@Twork6969
@Twork6969 2 жыл бұрын
Nisal අය්ය කලින් කරපු solar power 3rd කොටෙසේ කරපු ටිකයි මේ කොටසේ අලුතින් එකතුකරපු ටිකත් එක්ක අයියාගේ සම්පුර්ණ solar power system එකේ review එකක් ගෙන්නකෝ අයියේ.
@OsheenTech
@OsheenTech 2 жыл бұрын
ගැලපෙන topic එකක්... Thanks Ayya ❤️....100K අතලග.. Congrats broo...☺️☺️☺️
@vikumrodrigo5062
@vikumrodrigo5062 2 жыл бұрын
Thank you Nisal for a crash course in Solar power! Highly inspired. Looking forward to checking out all your other videos :)
@TubeDhammika
@TubeDhammika 2 жыл бұрын
If we purchase these gadgets online, we have to pay dollars. So the best thing is to make these gadgets in Sri Lanka. We have enough technology for that. Government should intervene in this.
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
👌🏻
@uchithasubhashana2751
@uchithasubhashana2751 2 жыл бұрын
100% හොඳ වැඩක්... thanks මේ වගේ දැනුවත් කරනවාට.. 3kw inverter එක ගැන link එක වැඩ කරන්නෙ නෑ..😥
@gavindu
@gavindu 2 жыл бұрын
Used panels use karanawa nam. PV in akata hoyaganna pukuwang nam DC trip akak daganna. Or inverter ake ecb in akata trip switch akak daganna. Moko used panels wala group pole issue aka tiyenawa.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Wedi wisthara one ayata meyage parana video wala kramaya thiyanawa..balala igena ganna
@hiruniliyanage98
@hiruniliyanage98 2 жыл бұрын
Ape paththe waduruo innewa... ethekota solar panels araksha kereganna puluwan weida? Loku ganak dila eke hai kereganna eken paduwak weida?
@bennavaratne5111
@bennavaratne5111 2 жыл бұрын
HE President Please get this guy to advice your electrical gurus. This is what we need . Allow duty free port of Panels.inverters and deep cycle batteries.
@kavishkakarunarathne2133
@kavishkakarunarathne2133 2 жыл бұрын
Are you kidding me 😂😂, sri lankan president, giving opportunities to the skilled ones like him. Never happens in this era 😂😂😂😂
@callistusjoseph6388
@callistusjoseph6388 2 жыл бұрын
Yes you are correct, the government must look into this systems.
@srimalkarunarathne
@srimalkarunarathne 2 жыл бұрын
Never mind it
@lakzandave
@lakzandave 2 жыл бұрын
@@callistusjoseph6388 Those system already running in houses but CEB not interesting
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
Lol. I'm sure he will see your comment. Because he is watching Nisal's video every day and reading comments. Never misses. Nice one 😂😂😂😂
@ruksampath
@ruksampath 2 жыл бұрын
Mr Nisal. GROWATT hybrid inveter ekak gannavanam out put eka kiyada ganna one 12v da 24v da volt gana vadi venakota gadara Wirering karala tiyana wire unu wenna balanavada? Mona V gane inverter ekada ganna one. Please help
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
ගෙදර දැනට තියන වයර් වල බලපෑමක් නෑ. Output එක එන්නෙ AC 230V
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 2 жыл бұрын
pc guide එකෙන් ආවේ😍😍😍😍
@alphageckos9307
@alphageckos9307 2 жыл бұрын
machan, meke battry full unama, 250V power consumption ekak thiena PC ekak peya keeyak run karanna puluwanda
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ගොඩක් හොදයි නිසල්.තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුව 💞💐🙏
@zameerkhan8605
@zameerkhan8605 2 жыл бұрын
ආසම youtuber 🥰🥰🇱🇰
@chulaperera580
@chulaperera580 2 жыл бұрын
හරි ම හොද දැනුවත් කිරීමක් සුභ පැතුම් පුතා
@chamaramadushanka3079
@chamaramadushanka3079 2 жыл бұрын
Aiye meke AC Out eke podi wayar ekakne sambanda karanna thiyenne eka parshnayak nadda
@samanbadulla8285
@samanbadulla8285 2 жыл бұрын
Thanks sahodaraya
@miyumishanika2097
@miyumishanika2097 2 жыл бұрын
Current eka lebila nethi gedarakata use karanna puluwanda? Lankawe kohenda ganna thiyene? Kiyak withara wenawada?
@chandanarathnayaka1123
@chandanarathnayaka1123 2 жыл бұрын
නිසල් මල්ලි ගොඩක් වටින වීඩියෝ එකා මටත් hybrid inveter එකක් ගන්න සෑහෙන කාලෙක ඉඳන් හොයනවා ගන්න තැනක් තියෙනවා නං කියන්න
@pgcwijebandara6420
@pgcwijebandara6420 2 жыл бұрын
Matath oonaa
@sdqskumar1119
@sdqskumar1119 2 жыл бұрын
A Plus Solar, Athurugiriya
@lngspk
@lngspk Жыл бұрын
නිසල් මේ Ali Express විශ්වාස කරලා Inverter හෝ Lithium batteries ගෙන්නන්න පුළුවන්ද ?
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් මල්ලී!!!ගොඩක් ස්තූති !!!3kw හයිබ්‍රීඩ් ඉන්වයටරයක් කීයක් වෙනවද?
@mahanamatennakoon6272
@mahanamatennakoon6272 2 жыл бұрын
$400
@vadagathlatapata
@vadagathlatapata 2 жыл бұрын
ඔබේ වීඩියෝව ඉතා වැදගත් එකක්, බොහොමත්ම ස්තුතීයි ! මම පිටරටක ඉන්නෙ, ප්ලැට් වල ජීවත් වෙනකොට, යට තට්ටුවක ඉන්න අයටත් උදේ හෝ සවස ඉරඑළිය වැටෙන තැනක පැනල් සවිකරලා පාවිච්චි කරන්න පුළුවන්ද ? ඕන් ලයින් මෙවැනි කිට්එකක් ගෙන්නගන්න විශ්වාසවන්ත සයිට් එකක් තියෙනවද ?
@BeThatOnePercent
@BeThatOnePercent 2 жыл бұрын
24v wenuwata 48v inverter1k use karot wadipura add karana puluwan upakarana monawada? Samahara appliances Wala mulin wadipura current1k Ganna case1 ganat poddak kiyanna.3kw 24v ekaka limitations gana man me ahanne.practically oyage experience 1?thanks for your videos.!
@aselasampath7644
@aselasampath7644 2 жыл бұрын
Thanks Dear, Hybrid inverter ekaka settings hadanne kohomda? e wagema hadanna one main setting monada? egana hoda watahimak labadenna.
@chanuka9771
@chanuka9771 2 жыл бұрын
ඉන්වෙටර් එක ගන්න තියෙන්නෙ කොහෙද.කොමද.ගාන එමත් කොම වෙයිද දන්නැ නෙද.?
@karunasenakahandawala2359
@karunasenakahandawala2359 2 жыл бұрын
Nice and clear presentation. Thank you.
@yasirugunawardana7983
@yasirugunawardana7983 2 жыл бұрын
Palaweni harasweediyen gaththa kiuwa solar panels, charger controls ehema thma wadada? Ewage kal pawathma kohomda?
@prabhathuyanwatta4441
@prabhathuyanwatta4441 2 жыл бұрын
දැනට 5kw system එකක් net meter විදියට grid එකට connect කරලා තියෙනවා. ඒක මේ විදියට hybrid කරන්න පුලුවන්ද ?
@ranjanfernando2782
@ranjanfernando2782 2 жыл бұрын
Can you suggest a good place to get a hybrid inverter system installed?
@harshabandara947
@harshabandara947 2 жыл бұрын
Suba pathum Malli
@Senux7
@Senux7 2 жыл бұрын
wow niyemayi ayiye ☺ be carefull ayiyage gedera 🏠eliyey athuleyi photo instegram eke danekoo pls
@deeptha771
@deeptha771 2 жыл бұрын
Lead Acid battery pack ekak yoda ganeema sudusuda?
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Car battery nam recommend කරන්නෙ නෑ
@laknirat
@laknirat 2 жыл бұрын
මිලදි ගැනිමට අවශ්ය්‍යයි
@capitaltradespro
@capitaltradespro 2 жыл бұрын
Aiye 3kw inverter ekakata api solar panel eka 500w dla battery eka 24v dala 12000btu inverter ac ekakui tv ekakui pavichchi karaddi aulak wenawada aiye..kochchara wela pavichchi krnna puluwn weid aiye e deka
@chanakajayasanka3389
@chanakajayasanka3389 2 жыл бұрын
grid ekt sambanda karala solar generate wena units grid ekata denn pluwnd hybrid inverter ekakin
@sudathk.lokuarachchige3399
@sudathk.lokuarachchige3399 2 жыл бұрын
thanks putha excellent
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
🙏❤️
@ayanthisarnga5415
@ayanthisarnga5415 2 жыл бұрын
Mlli kohmda api sola gnne
@bandualahapperuma1278
@bandualahapperuma1278 2 жыл бұрын
මගේ තියෙන්නෙ k w 3 hy bit inveter එකක් දහවල් කාලය බැට්රි එකෙන් දුවල රාත්‍රි කාලය මේන් එකෙන් චාජ් වෙනකොට ඒකක 5ක් යනව ඒක වෙනස් කර ගන්නෙ කොහොමද බැට්‍රි රි 4(12v)
@arduinolover197
@arduinolover197 2 жыл бұрын
Oyagen thamai mama arduino igenagaththe
@arduinolover197
@arduinolover197 2 жыл бұрын
Nisal aiya neththan api arduino kiyanne mokakda kiyalavath danne ne kiyana aya ko , e aya me konata
@upaliboyagama2101
@upaliboyagama2101 2 жыл бұрын
3 kw inverter with chatger kohenda ganna පුලුවන්ද ..krryak wenawada danta oya use katana eka keeyak wenawada
@isurusandaruwan0165
@isurusandaruwan0165 2 жыл бұрын
Gedarakata sola panel ekak gahanna keeyak wagee yanawada dan mudalin
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 2 жыл бұрын
Very Good explanation..... Thanks for videos......
@MalakaSupun
@MalakaSupun 2 жыл бұрын
Inverter ganne kohenda . Prices poddk kiyann puluwanda . Godak hoda wada
@adirosh7317
@adirosh7317 2 жыл бұрын
Thank you nisal for ur very useful explanation.please make a video for how to install hybrid inverter.
@dushankavinda1302
@dushankavinda1302 2 жыл бұрын
Rasberry pi 4 ekakin stream kranna puluwan da ?
@nisalsalindha9305
@nisalsalindha9305 2 жыл бұрын
Gedarakata ප්‍රමානවත් වෙන්නෙ kw kiyaka witara inwetr ekakda
@heshanpalamakumbura6326
@heshanpalamakumbura6326 2 жыл бұрын
90A battery ekak 150w penal ekakin charge wenna kochchara welawak gannawada
@inokaweerasinghe8380
@inokaweerasinghe8380 2 жыл бұрын
නියමයි
@sumalishadika5963
@sumalishadika5963 2 жыл бұрын
Mata podi gedarakata solor panel aluthin daganna onei. Pls widihak kiannakoo. Reasonable price ekakata. Dan tiyana ewuwa mara ganan
@thusithasampath3229
@thusithasampath3229 2 жыл бұрын
Oyage videos maru. Hybrid invertes battery nathuwa direct solar and grid eken weda karanna puluwanda?
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Ow මේ වගේ high pv inverters වල battery less operation පුලුවන්
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Congratulations, thanks.
@shavinkapeiris774
@shavinkapeiris774 2 жыл бұрын
3KW off grid system ekakata normally awashya solar panel Watts gana keeyada
@22969178
@22969178 2 жыл бұрын
Thank you Hibrid inverter ekak install karana vidiha kiyanna puluwan nang hondai , Thank you
@tharindugunathunga3910
@tharindugunathunga3910 2 жыл бұрын
thanks this is the video I was looking for
@iranga86
@iranga86 Жыл бұрын
Solara Panel keeyk dala tiyenawada...?
@wa-status-World
@wa-status-World 2 жыл бұрын
1hp water pump ekak connect karata awlak nedda 3kw inverter ekakat
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 2 жыл бұрын
Malli oyagen danaganna ona wind solar hybrid system ekak hadaganna 1500w ka withara supply ekak ganne kohomada? Main grid eka use nokarama wind turbine ekay solar panel kihipayak set karagena meka karannai adahasa.
@geetsenevi
@geetsenevi 2 жыл бұрын
Nisan, could you suggest way to acquire two panels, any possibility to import through Ali express or Ali baba sites it’s too expensive and not available in local market
@indraniliyanearatchchi5314
@indraniliyanearatchchi5314 2 жыл бұрын
nisal putha apita 3kw sola systeam ekkak hadala denna puluwanda mila keyada
@crazy.chathubro
@crazy.chathubro 2 жыл бұрын
එනකල් බලන් හිටිය video එකක්.. මම sako sunon pro 5.5kw කියල් එකක් ගන්න බැලුවෙ... මේකෙ wiring එකෙත් video එකක් දානවද??? තව 540w pannel 2k වගේ මුලින් ගහල පටන් අරන් පස්සෙ ඉතුරු පැනල් upgrade කරන්න බැරිද??
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 2 жыл бұрын
ඒක නම් වටිනවා
@justdoit1356
@justdoit1356 2 жыл бұрын
eka supiriyak ayye
@Kesara504
@Kesara504 2 жыл бұрын
230v 20w led balbs 20kta withara ona wena dewal tika kiyanna puluwanda
@janathrscnw
@janathrscnw 7 ай бұрын
මගේ ලග Growatt spf5000 hybrid inverter එකක් තියෙනවා. මේකේ rated power 5000w කියලා තිබුනට මෙම inverter එකෙන් ගන්න පුලුවන් max output 3100w පමනයි ඊට වැඩියෙන් ගන්න කෙට inverter එක shut down වෙනවා. මෙකට මොකක්ද හේතුව
@slmusicbox7446
@slmusicbox7446 2 жыл бұрын
මේවට ගන්න බැට්‍රි ගැනත් විඩියෝ එකක් ඕනේ.ඉක්මනින්..
@gemunuwijesena2434
@gemunuwijesena2434 2 жыл бұрын
Wow! This is a great job, thanks Putha, you are sharing the much needed knowledge for this time. I have one question to get clarification from you. I have a net metering Solar system now, can I connect a battery backup system to the existing solar system, and still export the additional energy generated from Solar Panels to the Grid? Thanks in advance!
@mad-manu
@mad-manu 2 жыл бұрын
ready to 100k. congratulations aiya
@pasindulk
@pasindulk 2 жыл бұрын
සුබ පැතුම් නිසල් අය්යේ 100K වලට ❤️❤️❤️❤️❤️❤️
@sathikamahapatuna1755
@sathikamahapatuna1755 2 жыл бұрын
Thank you Aduwata equipment ganna tha kiyana puluwand
@chrishanthieperera2500
@chrishanthieperera2500 2 жыл бұрын
nisal oya solar pannel systems gewal walata set karala denawada?
@yaseenashraf3649
@yaseenashraf3649 2 жыл бұрын
Puthe oyage idhiripath kireema godaak pahadhileey Puthe godak denek balaaporuththuvena solar selvalin solar panel ekak nirmaanaya karana kramaya gana wedasatahanak idhiripath karannako
@Jayakodi064
@Jayakodi064 Жыл бұрын
Malli oya gewal walata set karala denawada
@nadagamaanandasenaratneoff333
@nadagamaanandasenaratneoff333 2 жыл бұрын
If the battery is full charge in day time, then what happens to the solar output?
@devikaamarasooriya5390
@devikaamarasooriya5390 2 жыл бұрын
Great!, proud of you. I have a question-what is the battery size you used and how many batteries, solar company said to work 12000 btu , we must have 5KV battery. I have ABB model inverter which is used for grid solar system, can this be used for off grid too. How can you help me on this.
@Sumith_Ekanayake
@Sumith_Ekanayake 2 жыл бұрын
aiye solar panel system eke battery select karanne kohomada? ewata wenama brand wala battery thiyenawada? solar panel wala battery gana wistharayak ona aiye!!!
@palithadangampola8068
@palithadangampola8068 2 жыл бұрын
Inverter soller pannel ගන්න තියෙන්නෙ කොහෙද මිල ගනන් දැනගන්න පුළුවන් ද ඔබට බොහොම ස්තුතියි
@rasikawijeratne4963
@rasikawijeratne4963 2 жыл бұрын
Hi, Nisal, you doing a great job and good luck. the hybrid inverter that you said is only 40A. if the solar panels output more current (more than 40A around 50A) Is hybris inverter will damage or will it west the solar panel current? Hope that you get my point
@aaswickrama
@aaswickrama 2 жыл бұрын
2019 තමයි ඔයා අපි පිස්සු වැට්ටුවෙ.මාත් දැන් අවුරුදු දෙකක් තිස්සෙ ඔය වගේ ඉන්වර්ටර් එකකින් දුවනවා❤
@sumeerasurajsanjaya8878
@sumeerasurajsanjaya8878 2 жыл бұрын
Prices kohomada
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
බැටරි කොච්චර ඇම්පියර් හවර්ස් ගානක් තියෙනව බං උබෙ ?
@pgcwijebandara6420
@pgcwijebandara6420 2 жыл бұрын
Apitah kiyannako koheda ganna thiyenne kiyala. Price komada
@pgcwijebandara6420
@pgcwijebandara6420 2 жыл бұрын
Please.. kawruth apita details denne naane
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
@@pgcwijebandara6420 ලොකු ගානක් යාවි ඉතින් වැඩේට .. හොද බැටරියක් ගන්න පුලුවන් නම් ගොඩ .බර ගානක් වෙනව 90Ah වගේ බැටරියක් .
@yohansadeep2604
@yohansadeep2604 2 жыл бұрын
Solar charger controller ekata 12v swith mode power supply ekaka connect karoth controller ekata awulak wewida..
@r.w.m.m.priyadarshana4352
@r.w.m.m.priyadarshana4352 2 жыл бұрын
3kw kiyanne 3000w ekatamada... 3kw inverter ekakata mona wage batry pak ekakda oni wenne
@mb7877mb
@mb7877mb 2 жыл бұрын
very good bor
@kapilasiriwardana3503
@kapilasiriwardana3503 2 жыл бұрын
Pls can you tell me the current tot price to install this using a 3kw inverter
@sunilrajapaksha4648
@sunilrajapaksha4648 Жыл бұрын
1 kw inweter එකකට 450w පැනල් 2ක් වැඩිද , 3 kw of grid hyibrid inweter එකක් 450w පැනල් 2න් වැඩ කරන්න පුලුවන්ද,ගැටළුවක් නැද්ද පසුව පැනල් වැඩිකරන තෙක් /වොට් කීයක පැනල් අවශ්‍යද of grid hyibrid inweter එකක් වැඩ කරන විදිය නිවැරදිව පහදලා දෙන්න
@sandalubuddima
@sandalubuddima 2 жыл бұрын
Ayye mn aduino sambandava igena ganna asai ekata makbook ekakda hoda lap ekak da 🤔
@theelectrosolder4494
@theelectrosolder4494 2 жыл бұрын
Advanced 100,000 wishes congratulations 🎉🎊
@BeThatOnePercent
@BeThatOnePercent 2 жыл бұрын
Oyage system1 battery1 mokakda.eke limitations monawada.update karanawa nam kohomada karana hithan inne?thanks.
@gaminiekanayake2466
@gaminiekanayake2466 2 жыл бұрын
3KW Inverter එකක් සදහා බාවිතා කලයුතු panal එකේ වොට්ස් ගනන සහ battry එකේ ඇම්පියර් ගනන කොපමණද(.උපරිම සහ අවම)
@nawanjananethshan5506
@nawanjananethshan5506 2 жыл бұрын
Congratulations 100k subscribers.👍🎉🎊
@thejunkbox
@thejunkbox 2 жыл бұрын
Niyamai supiri
@thusithajayawardana1017
@thusithajayawardana1017 2 жыл бұрын
Please give your recommend product name?
@sasantech
@sasantech 2 жыл бұрын
niyama kaleta hoda video ekak
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Making of Marble in Factory #shorts #ashortaday #indianstreetfood
0:59
Indian Food Vlogs
Рет қаралды 6 МЛН
Что такое дагестанский кирпичный завод!
0:53
АВТОБРОДЯГИ - ПУТЕШЕСТВИЯ НА МАШИНЕ
Рет қаралды 746 М.
три кошака и ростелеком
0:26
Мистер Денала
Рет қаралды 2,4 МЛН
Заставила парня продать зажигалки
0:52
Жизнь Барахольщика
Рет қаралды 3,3 МЛН
The Million view clip on China's Tiktok P2428 #shorts #gochannel
0:15
Go Channel TV
Рет қаралды 29 МЛН