කාන්තාවකගේ කකූලේ ජායාරූපයකින් විසදුනූ ඝාතනය | Nisha Patel

  Рет қаралды 40,813

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 59
@liyanagekalasha2313
@liyanagekalasha2313 2 жыл бұрын
මේ හැම ඝාතන කතාවකින් ම සමාජයට ලොකු පාඩමක් කියලා දෙනවා මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමා රාගය xex ජීවීතයේ අන්ක එක කරගත්තාම කොච්චර සල්ලි තිබ්බාත් කොච්චර හොද තත්වෙක හිටියත් අන්තිමට ජීවිතය අවසන් කරන්න වෙන්නේ ඔය විදියට තමා ජීවිතය අවබෝධයෙන් යුතුව මද්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වුනා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නෑ තෙරුවන්සරනයි අයියේ ඉදිරියටත් මේ වගේ විඩියෝස් ගේන්න💪👍
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
සෙක්ස් පමණක් විශේෂ කිරීම අන්තයක් නොවේද ....? මෙතන ජාතිද්‍රෝහි වීම පේන්නේ නැද්ද ....? අනිත් කාරණා වලට තණ්හාව තිබුණම විනාශ එන්නේ නැද්ද ....? බුදුසරණයි ....!
@kaushikfc
@kaushikfc 2 жыл бұрын
ජීවිතය විදින්න දන්නේ නැති මිනිස්සු සහා life එකේ Sex අංක 01 ට දාගෙන ඉන්න මිනිස්සු තමා ඔහොම හැසිරෙන්නේ 😳 .
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
සෙක්ස් නම් කසාඳ ගෑණිගෙණුත් ලැබුණානේ .... සල්ලි අංක එක කරගත්ත බව පේන්නේ නැද්ද .... ගෑණි සල්ලි නිසා සුද්දා බැන්දා .... සුද්දා සල්ලි නිසා ගෑණිව මැරුවා.ඉන්ෂුවරන්ස් එකෙන් ලැබෙන්නේ සෙක්ස් නෙවේ සල්ලි .... බුදුසරණයි ....!
@US-zo1hc
@US-zo1hc 2 жыл бұрын
ඇත්තටම සොබාදහම වේලාව ආවිට සියලුම දෙය විසදුම් ලැබෙන වා එය සත්ත්‍යයි
@seethaseetha6797
@seethaseetha6797 7 ай бұрын
ඵපා නම් අත් ඇරපන්කෝ මරලා දාන්නේ. මේ ලෝකේ ජීවත්වෙන මිනිස්සු හරිම ආත්මාර්ථකාමී
@katupulle
@katupulle 2 жыл бұрын
සිංහ දැනුම චැනල් එක සෑහෙන කාලෙකට පස්සේ අද බැලුවේ ... ඔබගේ වීඩියෝ වල ඔබ කියන කතාවට අදාළ වීඩියෝ හෝ ෆොටෝ වැඩිපුර දාන්න පසුබිම් කථනය ඔබ කරන්න. එතකොට ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් තියෙනවා.. අදත් මගේ අදහස කිව්වා හැදෙනවා නම් හැදියං නැත්නම් නිකං ඉන්න.
@anushihettiarachchi1270
@anushihettiarachchi1270 2 жыл бұрын
සවිස්තරාත්මකව කතා කරමු. එකිනෙක කතා කරමු... ඒ ටික හරිම ලස්සනට කියනවා 👍👍👍👍
@pbjchandimal702
@pbjchandimal702 2 жыл бұрын
අපි රනිල රාජපක්ෂ සහ හොරැ රැලත් අල්ලමු
@nihalhemantha1205
@nihalhemantha1205 2 жыл бұрын
I’m waiting sinhadanuma video . Long time 💪👌
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Wow Good job Thank for sharing
@navinduviduranga1996
@navinduviduranga1996 2 жыл бұрын
වීඩියෝ එක නියමයි 👌👍👍
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
God bless you
@angeline5544
@angeline5544 2 жыл бұрын
Very nice 🦁😀
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeee
@tharindupathum6493
@tharindupathum6493 2 жыл бұрын
Keep it up...
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
එතකොට අය්යේ ගෙදර පිහිය කොන්ත්‍රාත් කාරයාට දීලා තියෙනො මොකද ගේ ඉස්සරහ දොර ලගදී පිහියෙන් ඇන්නනම් පිහිය කලින් ගෙනල්කා තියෙන්න ඕන මොකද ගෙදර පිහිය ගන්න ඉස්සරහා දොරපහුකරන් ගේ ඇතුලට යන්න එපාය සමහරවිට කොන්ත්‍රාත් කාරයානොවෙන්න ඇති ඔයදේනොකරේ මොකද උන් ඕවට ආයුදගේනොනේ මොකටද්ම් ගෙදර අයිති කාරයාගේ පිහිය 🤔🤔🤔
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂👍🏻
@danuma70
@danuma70 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@BNLYT444
@BNLYT444 2 жыл бұрын
Aiye ukraine russia war ubdate ekk oni ikmanata👍
@easterninnovationscars999
@easterninnovationscars999 2 жыл бұрын
👍
@fgffg1768
@fgffg1768 Жыл бұрын
😭😭😭😭😭
@kosalaherath2496
@kosalaherath2496 2 жыл бұрын
Ape polissiya oita vada kochchara dakshada, janadipathi putuve idagaththa manussayava sukshama vidihata allagaththe.
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
💞💞
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 2 жыл бұрын
Eka hodai hera ge marela pala
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 2 жыл бұрын
♥️🙁
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@nandenande8253
@nandenande8253 Жыл бұрын
me.wishwayen.berumak.nomett..pau.pin.pituoasa.enaa.👍👍👍👍👍💕💕💕💕💕💕
@sidathmadawa8103
@sidathmadawa8103 2 жыл бұрын
☺️☺️☺️
@Niki-uq4zj
@Niki-uq4zj 2 жыл бұрын
1st comment ❤️
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
ජාතිද්‍රෝහි .... වෙච්ච ගෑණිට .... මිනිහා ද්‍රෝහි වුණා.මැරුවා .... වැළලුවා .... එංගලන්තයේ උන්ට පිට ගෑණියෙක් .... ඉන්දියාවේ උන්ට ද්‍රෝහි ගෑණියෙක් .... එච්චරයි .... ලෝකය සතුටින් තමන්ගේ ගමනේ .... බුදුසරණයි ....!
@rushand8003
@rushand8003 2 жыл бұрын
yako wena rataka kawru hari banda kiyala jathidrohiyek wenawada 🤣🤣🤣
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@rushand8003 අපිට නොවුනට ඉන්දියාවට ජාතිද්‍රෝහි යෙක්.අපේ සිංහල කෙල්ලක් විජාතිකයෙක් බැන්දොත් අපේ ජාතියට ද්‍රෝහි තමා. බුදුසරණයි ....!
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
@@madutharanga7654 ai bn ubala suddo ekka ochchara tharaha 😹😹😹😹😹😹😹ow ithin gaanu saamanyen ohomane irisiya athi😹😹😹😹😹😹😹oya wage katha kiyala anithinata budu saranai kiyanna epa bn buddaagama hariyata danna ekeknam ohoma kiyanne na😹😹😹😹😹😹😹
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@indiegamedevelopment ඇයි බන් උඹලා තාමත් .... සුද්දා ට පූජා පවත්වන්නේ .... අපිව කොල්ලා කාපුවත් අමතක කරලා දැම්මත් උන් අපිව හිර කරන තරම උඹට පේන්නේ නැත්තේ ඇයි බන්.බුදුසරණයි ....! කියන්න එපා කියන්නේ .... උඹ බුද්ධ සාසනයේ මහා භාරකාරයාද ..... ? බුදුසරණයි ......!
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@indiegamedevelopment කොහොමද යකෝ කියන්නේ නැත්තේ .... බුද්ධාගම කියන්නේ මොකක්ද කියපන් කෝ ..... ඉස්සෙල්ලාම .... අනික දැන් උඹ දන්න එකනේ .... ඉතිං උඹ කටපුප වහගෙන තාපසයා වගේ හිටපන්කෝ .... බුදුසරණයි ....!
@Darshanaperera-96
@Darshanaperera-96 2 жыл бұрын
SEX nathuwa wadak na
@ddeshan8081
@ddeshan8081 2 жыл бұрын
dan aru Hora gani ekka jeewithe widinawa athi 😂💔
@muthu-b5r
@muthu-b5r 2 жыл бұрын
Lankaveth me vage varadi karana unta e daduwamama denaawa nan kochchara hodada.
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
😞😞😞
@sandunbandara593
@sandunbandara593 10 ай бұрын
😂🎉😢😅😊
@visithsansana1661
@visithsansana1661 2 жыл бұрын
Hoda wade dan hireta wela ekata jeewithe widinna plwan 😂
@krisanrupasingha1237
@krisanrupasingha1237 2 жыл бұрын
3 rd mn. 😁
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*සොබාදහමේ විස්මිත නිර්මාණ ය පිරිමි දෙවියන්🙏🏻💅💅💅💅💅💅 සොබාදහමේ මෝඩම🐒💩💩💩💩 නිර්මාණය පිරිමි💅💅💅💅 දෙවිවරුන්ගේ ඔලුව කන්න ආපූ මෝඩ ගෑනු 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐒🐒🐒🐒🐒🐒💨💨💨💨💨💨💨💨💨💨💨💨💨💨💨💨💨*
@sigmamale1793
@sigmamale1793 2 жыл бұрын
කවුත බන් උබ😂😅
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 2 жыл бұрын
Me kanthawage husband England walata padinchiyata apu Muslim sambhawayak thiyena kenek.Eya English ekkenek newi.Eyage namath waradiyi.Me video wena aya karala thiyenawa balanna.niwaradi thorathuru denna.
@dammikasusanth2278
@dammikasusanth2278 2 жыл бұрын
NIRPAKSHIKA VENAKAM ME RATA ANATHI KATHA AHA AHA INNA PULUWAM
Каха и лужа  #непосредственнокаха
00:15
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 89 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 19 МЛН
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
සුරූපි පාතාල නායිකාව සප්නා | The Story of Sapna Didi
18:39
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 66 М.
හැම තත්පරක්ම භයානකය | The Ireland Prison Escape Story
14:43
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 34 М.
භයානක Amityville වලව්වේ ජායාරූප | Story of Amitiville House
12:05
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 61 М.
Каха и лужа  #непосредственнокаха
00:15