Nurawee "නුරාවී " Official Music Video 2019 | Sandeep Jayalath

  Рет қаралды 12,626,236

Sandeep Jayalath

Sandeep Jayalath

Күн бұрын

Пікірлер: 2 100
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
"අනන්තෙන් එහා" මගේ අලුත්ම Song එක අහලා, බලලා ඔයාලගේ අදහස් comment කරන්න.. ♾️❤️ ආදරෙයි හැමදෙනාටම.. 💐🤘❤️ Link 👇 kzbin.info/www/bejne/oZauq5KYYt1pqKM
@muhammadramsan4073
@muhammadramsan4073 Жыл бұрын
⁹q00
@slamashabro5170
@slamashabro5170 Жыл бұрын
Pipe rtryvnnvnnzafgY
@ravindukesharal7450
@ravindukesharal7450 Жыл бұрын
මේ වීඩීයෝ එකෙ ඉන්න girl කවුද ?
@SandeepJayalath
@SandeepJayalath Жыл бұрын
Ewon christina
@monokosowa2847
@monokosowa2847 Жыл бұрын
💚
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
පිස්සු වට්ටපු තව සින්දුවක් තමයි අදටත් අහනවා 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️හිතෙන හිතෙන වෙලාවට අහන සෙට් එක කෝ😍😍❤️❤️❤️
@nm_tunes
@nm_tunes 3 жыл бұрын
අපිත් ඉන්නවා ඔය අතර
@DinushaJayaranga
@DinushaJayaranga 3 жыл бұрын
රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා මන්දාර සුවඳේ හමා ආ සංසාර සිහිනේ ඔයා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා කොපුලේ පුරා සිතු සේ සරා කෙහෙරැල්ල සුළැඟිල්ලේ සෙල්ලම් කලා ළමැදේ පවා සුවසේ නිදා නළරැල්ල ඔච්චම් කලා මන්දාර සුවඳේ හමා ආ සංසාර සිහිනේ ඔයා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා මන්දාර සුවඳේ හමා ආ සංසාර සිහිනේ ඔයා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා නුරාවී දෑස ගස්සා සිනාවී හීන වැස්සා මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 7 ай бұрын
@ManojManoj-l1x
@ManojManoj-l1x 6 ай бұрын
Thanks for lyrics 😊
@OnaliAngel
@OnaliAngel 27 күн бұрын
Thanks ❤
@praneethseranga8397
@praneethseranga8397 3 жыл бұрын
2021....ලංකාවේ ලස්සනම ආදර ගීතය...හැගීම් අවුස්සන්න එපා අම්මෝ
@anushkalakshan481
@anushkalakshan481 3 жыл бұрын
Fatta
@sameerabandara8714
@sameerabandara8714 3 жыл бұрын
Aniw
@dgsdancingcrew7360
@dgsdancingcrew7360 3 жыл бұрын
Hangeem avussanava kiyanne pattetama
@ahsanulhaquemilon3136
@ahsanulhaquemilon3136 3 жыл бұрын
Hi sri lankan frnds. I'm from Bangladesh and my girl shared me this song. She is from sri lanka. However she is not my girl yet😔😔. I don’t understand this song But I hear this song for her. I miss u💔💔
@SandeepJayalath
@SandeepJayalath 2 жыл бұрын
❤️
@grantanmarketing4970
@grantanmarketing4970 2 жыл бұрын
What is name her
@ishanudayanga2868
@ishanudayanga2868 2 жыл бұрын
Woow ❤️
@ahsanulhaquemilon3136
@ahsanulhaquemilon3136 2 жыл бұрын
@@grantanmarketing4970 I will not say her name but I used to call her "nipu"
@dilshadewmini9564
@dilshadewmini9564 2 жыл бұрын
😢😢😢
@piyumal6389
@piyumal6389 5 жыл бұрын
විශුවල් එක බලන්නෙ නෑ, ඇස් පියාගෙන අහද්දි පට්ටම විශුවල් එකක් මැවෙනවා😍😍😍 100 පාරක් විතර ඇහුවා දැනට😘
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 жыл бұрын
Math bro
@rupasingheapsc9995
@rupasingheapsc9995 3 жыл бұрын
විශුවල් එක හරි නෑ..කැරැක්ටර්ස් ගැලපෙන්නෙ නෑ..පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගත්තනම් ලස්සනයි තවත්..සිංදුව ලස්සනයි..ආදරෙයි.
@rupasingheapsc9995
@rupasingheapsc9995 2 жыл бұрын
මාත් එකගයි.කැතයි විශුවල් එක.
@piyumalchandrasena4780
@piyumalchandrasena4780 2 жыл бұрын
Oluwe mwen visual ek thma feeling better
@dineshpadmasiri3381
@dineshpadmasiri3381 2 жыл бұрын
මලක් ගහල ඇස් වහගත්තම තමයි සුපිරි
@ahamedrila5107
@ahamedrila5107 5 жыл бұрын
What a great song a music man...🇱🇰🇱🇰 I forgotten Indian songs.
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
Love from sri lanka
@aadhilrilwan5975
@aadhilrilwan5975 4 жыл бұрын
This too much bro 😂 indian songs are lit
@lahirusupunchandra
@lahirusupunchandra 6 жыл бұрын
අවංකව කිව්වොත් නුරාවී ඕඩියෝ එක අහම්බෙන් ඇහුන දවසෙ ඉදන් අංක එකේ තියන් අහනව. එපා වෙන්නෙම නෑ. ඒක මාර ෆීල්. සිංදුව අහද්දි ලොවෙත් නැති දේවල් මැවෙනව. හැබැයි කියන්න ඕන වීඩීයෝ එකෙන් ඕඩියෝ එකේ කොලිටි එක ටිකක් එහා මෙහා වෙනව. මීට වඩා දෙයක් කරන්න පුලුවන් වීඩීයෝ එකකට මේ සින්දුවට. අවංකව කිව්වොත් මෙහෙව් සින්දු වලට වීඩීයෝ ඕනම නෑ මචන්. මේක මන් දකින විදිය. මේක කොටන්නෙත් මේ ඕඩියෝ එක අහන ගමන්. එනිවේ ආදරෙයි. ලස්සනම නිර්මාණ ගේමු ඉස්සරහට. ජය! ❤️
@gayathriliyanarachchi2749
@gayathriliyanarachchi2749 6 жыл бұрын
Agree👏👌
@ireshakalhari6451
@ireshakalhari6451 6 жыл бұрын
Lahiru Supunchandra. I agree wt u
@kesh791
@kesh791 6 жыл бұрын
kzbin.info/www/bejne/iKirZ3R_mtFjp6c
@sakugamage6388
@sakugamage6388 6 жыл бұрын
Lahiru Supunchandra. Yep
@Relaxingmusic-wp9lh
@Relaxingmusic-wp9lh 6 жыл бұрын
True..this song no need a video.audio csn feel best
@gidosalapion8222
@gidosalapion8222 4 жыл бұрын
A sure boy boy from Africa, am with you Sri Lanka. Beautiful music ❤❤❤❤
@KangarookanKan-qz6tj
@KangarookanKan-qz6tj 3 жыл бұрын
Welcome :-)
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
Karibu .. Am from Tanzania
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
💙😁🇱🇰💙😁
@MarcjamesJay
@MarcjamesJay Жыл бұрын
@pasindu, thanks for replying 😂 you bring me here again
@MarcjamesJay
@MarcjamesJay Жыл бұрын
@@m.danthanarayana5226 mambo vipi 😍😍
@sachinthadulanjana7402
@sachinthadulanjana7402 3 жыл бұрын
2021 අහන කට්ටිය කො❤️‍🔥
@manodya-g8d
@manodya-g8d 3 жыл бұрын
අපි
@nimankanirmani7521
@nimankanirmani7521 3 жыл бұрын
❤️❤️❤️
@MadushaniMadu-dn6jn
@MadushaniMadu-dn6jn Ай бұрын
Bmxwpudsz
@MadushaniMadu-dn6jn
@MadushaniMadu-dn6jn Ай бұрын
❤❤❤❤❤❤❤😂😂😂😂
@uducreations
@uducreations 4 жыл бұрын
රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා.. ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා.. මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා.. කොපුලේ පුරා සිතු සේ සරා කෙහෙරැල්ල සුලැගිල්ලෙ සෙල්ලම් කලා.. ළමැදේ පවා සුවසේ නිදා නල රැල්ල ඔච්චම් කලා.. මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා.. who are watching in 2020 March?? 😍
@thilinikarunarathna9319
@thilinikarunarathna9319 4 жыл бұрын
.
@suwahasyapa2133
@suwahasyapa2133 4 жыл бұрын
Shot
@Senueditz134
@Senueditz134 3 жыл бұрын
Thank you
@uducreations
@uducreations 3 жыл бұрын
Who are watching this in 2021 March?? ✌️😍
@uducreations
@uducreations 3 жыл бұрын
@@Senueditz134 ✌️
@SandeepJayalath
@SandeepJayalath 4 жыл бұрын
Hello Guys 🙂❤️ Listen to my new song "උන්මාද රූමතී" for 2020 👇 kzbin.info/www/bejne/kHXSpH6fjdGAfKs Music by Pasan Liyanage Lyrics Tharinda Kasun Jayawardhane #Like #Comment #Share #Loveyouall ❤️
@dihandanusanka
@dihandanusanka 3 жыл бұрын
Uui
@dinuupamali3726
@dinuupamali3726 3 жыл бұрын
11aAb@gB😁💪😁
@boombox3615
@boombox3615 3 жыл бұрын
😊
@alruhamatechnology1816
@alruhamatechnology1816 3 жыл бұрын
2021 ahanna api 🥳😎
@sadaruashen7949
@sadaruashen7949 3 жыл бұрын
Ado
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 8 ай бұрын
අවුරුදු 5කට පස්සෙ ආයෙත් මේ පැත්තේ♥️😍
@SandeepJayalath
@SandeepJayalath 2 жыл бұрын
නුරාවී Acoustic Version එක අහලා ඔයාලගේ අදහස් comment කරන්න..☺️❤️ ආදරෙයි ඔයාලා හැමදෙනාටම.. 💕💐🤘 LINK 👇 kzbin.info/www/bejne/h33ao2p5aphlftE #sandeepjayalath #sandeepjayalathmusic #nuraweeacousticversion #like #comment #share ❤️
@nickydick3409
@nickydick3409 3 жыл бұрын
අවුරුදු 2 පස්සෙ මතක් වෙලා ආයේ බැලුවා... එදා මෙදා තුර අහපු ලස්සනම සින්දුව ☺️❤️
@ushaniimalsha3088
@ushaniimalsha3088 Жыл бұрын
2023
@Ispanchiya123
@Ispanchiya123 Жыл бұрын
😁
@d.h.geetha7678
@d.h.geetha7678 5 жыл бұрын
මේ සින්දුව ඇහෙන වාරයක් ගානේ හිත කිරිගැහෙන feeling එකක් එනවා කියන්න වචන නෑ
@SemageNamalSurendra
@SemageNamalSurendra 6 жыл бұрын
ලංකාවේ වැඩියෙන්ම නිල නොවන වීඩියෝ හැදුනු සිංදුව වෙන්න ඇති මේක. අන්තිමට official එකත් ආවා👍 එල
@samanthaalwis5743
@samanthaalwis5743 6 жыл бұрын
එ්ක ඇත්ත කතාව
@sandunianuththara1697
@sandunianuththara1697 5 жыл бұрын
lassanai
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 жыл бұрын
👍
@sachinthapraboda147
@sachinthapraboda147 5 жыл бұрын
Semage Namal Surendra n
@sadaham-r3s
@sadaham-r3s 4 жыл бұрын
මාර classy vocals ,Modern music ,Melody ලංකාවට තව මේ වගෙ quality සිංදු ඕන👌
@SASINI549
@SASINI549 Ай бұрын
1:49 I heard this song for the first time in 2019 when it was released. At that time, we do O/L. However, it is a great song that will not get bored no matter how many times you listen to it. WOW THAT'S AMAZING SONG . MASTERPIECE WORK.WONDERFUL VOICE BEST MUSIC AWESOME VISUAL & SUPER CONGRATULATIONS & GOOD LUCK SANDEEP ❤❤❤❤❤😘💞🔥💗❄️
@Vidu_San
@Vidu_San 8 күн бұрын
I was in grade 7 when this song was released 😫
@KrishanMadhuranga
@KrishanMadhuranga 2 жыл бұрын
මේ සින්දුව අහපු පලවෙනි වතාවෙ ඉදලා අද මේ මොහොතේ අහන වෙලාවෙත් තියෙන්නෙ ඒ කැමැත්තමයි මේ සින්දුවට... නියමයි Sandeep Jayalath..❤️
@asithadanushka
@asithadanushka 5 жыл бұрын
අහම්බෙන් මේ සින්දුව ඇහිලා හොයාගෙන ආපු උන් ලයික් එකක් දීලා යමල්ලා
@buddyM
@buddyM 5 жыл бұрын
Me
@sage4everrr
@sage4everrr 5 жыл бұрын
@@buddyM me
@sududilshani8158
@sududilshani8158 5 жыл бұрын
හ්ම්ම්. අහම්බෙන් තමයි.. ❤️❤️❤️
@dorafernando3262
@dorafernando3262 5 жыл бұрын
Mamath ahemai
@chipmunkse6713
@chipmunkse6713 5 жыл бұрын
Me
@anumol1516
@anumol1516 3 жыл бұрын
ഒരിക്കൽ ഈ പാട്ടും reels ൽ viral ആകും..... 🔥🔥
@okbie2533
@okbie2533 3 жыл бұрын
Correct
@nitishchaudhary4680
@nitishchaudhary4680 4 жыл бұрын
Love it from uttar pradesh (India) ❤️❤️❤️❤️
@davejude3453
@davejude3453 4 жыл бұрын
Danyawad bhai
@nisalfernando3387
@nisalfernando3387 3 жыл бұрын
We know uttar pradesh bcz of ur idol hero...pawandeep rajan 😁💕
@charindarukmal6119
@charindarukmal6119 2 жыл бұрын
We love sri nagar
@PBA909
@PBA909 2 жыл бұрын
please share
@sewminisewminisamadhi8056
@sewminisewminisamadhi8056 2 жыл бұрын
💟💟
@vishuadithya8544
@vishuadithya8544 2 ай бұрын
එක පාරක් අහන්න ගත්තොත් දෙපාරක් තුන් පාරක් අහනවා අනිවා 🖤🥺
@nipunravishke7905
@nipunravishke7905 3 жыл бұрын
ලංකාවේ සිංදු වලින් lyrics & audio ලස්සනටම තියන සිංදුව.... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤️😍 visual එකත් තව creative විදියට තිබුණනම් හොඳයි.....❤ අදටත් මගේ favorite song එක මේක....❤️❤ ️[ After 2 years from released ...❤️]
@pamudithaguruge5159
@pamudithaguruge5159 2 жыл бұрын
ආ..නිපුන් අයියා 🥲❤ ඔයත් නැති තැනක් නෑනෙ
@nipunravishke7905
@nipunravishke7905 2 жыл бұрын
@@pamudithaguruge5159 Ado bn....🤣❤
@amigogon
@amigogon 2 жыл бұрын
අහිංසකාවි මේකට වඩා හැම අතින්ම ලස්සනයි
@nipunravishke7905
@nipunravishke7905 2 жыл бұрын
@@amigogon 😊😊
@vijayakumar7324
@vijayakumar7324 5 жыл бұрын
Love it from tamilnadu!
@nirotravelvlogs5388
@nirotravelvlogs5388 4 жыл бұрын
Are you from chennai ?
@disnakamahesh2206
@disnakamahesh2206 4 жыл бұрын
@@nirotravelvlogs5388 00000000qq00q000qqqqqqqqqqqqqqppppq111
@tubecollection9063
@tubecollection9063 4 жыл бұрын
Hey hi tamil a
@hashanmadusanka4890
@hashanmadusanka4890 4 жыл бұрын
Wow... 🔥👍🙏🤝
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
Just say you're from India dude. I don't understand why many Indians are town and city centric. Foreigner's doesn't even know what this tamilnadu is. Just say you're Indian and be proud of your country.
@budachandimagayashan3044
@budachandimagayashan3044 11 ай бұрын
Anyone here 2024 ? 🎉❤😊
@enokajayamaha4311
@enokajayamaha4311 9 ай бұрын
Hyyy
@legendoflyrics7545
@legendoflyrics7545 9 ай бұрын
Yeah
@crzyyyy-uz9pt
@crzyyyy-uz9pt 9 ай бұрын
Ahanooo🙂❤️‍🩹
@_janiya_m_
@_janiya_m_ 9 ай бұрын
❤😊
@Shan_d_widarshana
@Shan_d_widarshana 9 ай бұрын
🥺❤
@nishaninadira755
@nishaninadira755 5 жыл бұрын
මන් අහපු ලස්සනම සින්දුව කාලෙකට පස්සේ.... මාර feel 1ක් දැනෙනව ඒක අහද්දී....
@kapilakumara9153
@kapilakumara9153 5 жыл бұрын
sex feel ඵකද්ද
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 жыл бұрын
Love feel 1k
@dinethnedusha1413
@dinethnedusha1413 11 ай бұрын
feel 48k danenava
@lahirumadushan8826
@lahirumadushan8826 2 ай бұрын
කලෙකින් හම්බ උනේ මේ සින්දුව ඉස්සර පිස්සුවෙන් වගේ ඇහුව 😌💗
@manu_theekshana
@manu_theekshana 2 жыл бұрын
ඕලෙවල් කරන කාලේ මාර ජනප්‍රිය උන සින්දුවක් මේක 2019 දී. දැනුත් ආසයි ඒතරම්ම
@LAHIRUMADUSAKA
@LAHIRUMADUSAKA 3 ай бұрын
pess
@danufdo5908
@danufdo5908 6 жыл бұрын
ඕඩියෝ එකට නම් ගොඩක් ආසයි ... විශුවල් එක කරන්න තිබුන ඕඩීයෝ එක තරම්ම දැනෙන්න😭😭😭 කමක් නෑ ඉතිම් ලස්සනයි 💜️
@LK-oe4np
@LK-oe4np 5 жыл бұрын
🤣🤣
@yasiya_bgm5217
@yasiya_bgm5217 5 жыл бұрын
ඔව් බන්
@lahiru9897
@lahiru9897 7 ай бұрын
Hii
@Theaffiliatezone
@Theaffiliatezone 4 жыл бұрын
සිතු සෙ සරා කෙහෙරැල්ල සුලගෙ සෙල්ලම් කලා.......head set ගසලා ඇස් වහගෙන අහපල්ලා මාර feeling එකක් 😍😍😍
@vishwamadushan2013
@vishwamadushan2013 Жыл бұрын
23 දි නුරාවිට අදරෙ අය කො 😍😘
@PianoStyles58
@PianoStyles58 Жыл бұрын
api❤
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
අපි❤️❤️❤️
@ART-gallery-lp9pi
@ART-gallery-lp9pi Жыл бұрын
@Rexeditz-p8t
@Rexeditz-p8t Жыл бұрын
❤😊❤😊
@nowtyrasith5699
@nowtyrasith5699 Жыл бұрын
❤️
@kavindudilshan9149
@kavindudilshan9149 Ай бұрын
❤❤❤සංසාර සිහිනේ එයා 🤗😘
@malshaabeywardhana6712
@malshaabeywardhana6712 2 жыл бұрын
මේ සින්දුව ඇහෙන හැම වෙලාවකම සින්දුවත් එක්කම කෙනෙක්වත් මතක් වෙනවා.. ☺️ අද තමයි official music video එක මුලින්ම බැලුවේ.. "නුරාවී" කියන්නෙ නම් පිස්සුවක්.. 🥺 All time favorite ❤ Love this 🥰
@Drake_Life
@Drake_Life 16 күн бұрын
2025 අහන සෙට් එක කෝ❤🌚
@deennatanyahu9572
@deennatanyahu9572 5 жыл бұрын
I love this song one day will come Canada to Sri Lanka perfect nature and video
@ruwanjayalath3104
@ruwanjayalath3104 4 жыл бұрын
🎧🎷 Illuminati
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
Piano gahamuda kzbin.info/www/bejne/nZvXfX5mipp9aZY&feature=share
@yaluproductions7619
@yaluproductions7619 2 жыл бұрын
@@ruwanjayalath3104 ammata ow ne bn un thama
@anjanaprabath9962
@anjanaprabath9962 6 жыл бұрын
Visual එකක් නැතුව තියෙද්දි සිංදුවට පට්ට line එකක් තිබ්බ .Visual වැඩක් නැහැ සිංදුව තියෙන්නෙ මෙතන♥ සිංදුවට ආදරෙයි පැලෙන්න💘💘💘
@newfilmtrailer7733
@newfilmtrailer7733 4 жыл бұрын
සුපිරිම සිංදුවක්.. ඇහිලා අහන්ඩ ආවෙි.. විශුවල් එකෙත් කුනුහරප නෑ.. මරැ.. ජයෙන් ජය.. උඹ මචං.. සාර්ථකම වෙයන්.. ජයෙන් ජය..
@jananjayagunarathna8413
@jananjayagunarathna8413 5 жыл бұрын
2020 අහන සෙට් එක like එකක් දාගෙන යමුද😍😍❤️❤️
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
මම මේ සින්දුවට පිස්සු වැටිලා ඉන්නේ. අද බස් එකේ මේක ගියා. මට බහින්නවත් හිතුන්නෑ. හරී ම ලස්සන හිත නිවන සින්දුවක්. 😍😍😍
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
@Hemanjalee Prabodha බැස්සා
@ShutUp-ch5nt
@ShutUp-ch5nt 6 жыл бұрын
@@yashchami3866 😂😂😂
@kalharamadushan4407
@kalharamadushan4407 6 жыл бұрын
Thama bus ekeda
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
@@kalharamadushan4407 නෑ නෑ බැස්සා 😂😂🔫🔫
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
@@ShutUp-ch5nt 😂😂
@udiprabash
@udiprabash 6 жыл бұрын
අම්මෝ කොල්ලගෙ පැණි හිනාව..😅.ටික් ටොක් එක දෙවනත් කරපු ට්‍රැක් එකක්..සුභ පැතුම සන්දීප්..
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 жыл бұрын
කියලාත් අහනවද
@gazza7407
@gazza7407 4 жыл бұрын
kellahe nama mkkd bn
@DEntertainment767
@DEntertainment767 2 жыл бұрын
සමහර සින්දු තියනව විනාඩි හතරට වැඩියෙන් ගොඩාක් වෙලා තිබුනනම් කියල හිතෙන 🥺❤🎧
@LakminiAshokamala
@LakminiAshokamala 8 ай бұрын
අවිස්සාවේල්ල තුම්මෝදර පාක් එකනෙ මේ 😍
@Duni852
@Duni852 6 күн бұрын
I was 16 when this song was released. Now I'm 22. One of our favorite songs from those days ❤ I still have that feeling 😊
@chamathviranga619
@chamathviranga619 5 жыл бұрын
වීඩියෝ එකක් ඕනෙම නෑ. හිතේ මැවෙන දේ ඊට වඩා ව්දින්න පුලුවන් 😍
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 6 жыл бұрын
,නුරාවි සිංදුව මටත් අහම්බෙන් ඇහුනේ.එදා ඉදන් අද වෙනකල්..මගේ playlist එකේ favorite playlist එකට add වෙලා තියෙන්නී..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...💓💓💓💓💓😘
@bboyd.n.c8651
@bboyd.n.c8651 5 жыл бұрын
Ekane hee
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 5 жыл бұрын
Dulaksha Chamikara 😃
@srilankanviral2368
@srilankanviral2368 5 жыл бұрын
Dawalda nangiii 🚡🚡😂
@nihalwirathunga9501
@nihalwirathunga9501 5 жыл бұрын
Kasuni Siriwardhene hm oww
@lionelfernando6752
@lionelfernando6752 5 жыл бұрын
Kasuni Siriwardhene ftr😬😇😁😊😉😊😇😉😊😉😂😉😊😉🙂😉😊😉😊😉😊☺️😏🙃😉😘😊🙃😊🙃😊😙😊😙😊😊😊 😶🙃😳☺️😳🙃😳😶😏😅😟😏😞😟😶😑🙄😑🙄😑🙄😱😯😱😦😰😦💀🤕💤
@MrNishanidesilva
@MrNishanidesilva 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මාරම හැගීමක් දැනෙනව අහන වාරයක් වාරයක් පාසා.. ඇත්ත හැමෝම කියනවා වගේ වීඩියෝ එක මීට වඩා ලස්සන විදියට හදන්න තිබ්බා...
@nuwanpradeep8494
@nuwanpradeep8494 5 жыл бұрын
Yes
@චූටිදෝණි-ඤ3ප
@චූටිදෝණි-ඤ3ප 5 жыл бұрын
hmm eka aththa brooo
@okbie2533
@okbie2533 3 жыл бұрын
Love it from kerala ❤️
@heshithaheshanath1683
@heshithaheshanath1683 2 жыл бұрын
ආපු දවස් වල අහද්දි තිබ්බ ෆීලින් එක තාම තියෙනවා 💐❤😍
@surekauma3577
@surekauma3577 6 жыл бұрын
අඩන්නෙ නැති රස විඳින්න පුලුවන් පට්ටම සින්දුවක් 😍😍
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
අම්මෝ ඒ තනුව Wow amazing , brilliant ❤️❤️❤️❤️👍
@damithamevan1163
@damithamevan1163 2 жыл бұрын
අද කාලෙ බිහිවෙන ගීත අතරෙ ඇත්තටම හොඳ රහක් තියෙන ගීතයක් 👍
@ravindunkesara5901
@ravindunkesara5901 11 ай бұрын
24 දිත් නුරාවී ❤
@demon_official9s
@demon_official9s 4 ай бұрын
අදටත් මේ සින්දුව අහද්දි ඉස්කෝලේ කාලේ crush එක මතක් වෙනවා 😌❤️
@sachinikaushalya6606
@sachinikaushalya6606 2 жыл бұрын
Koo thaamath ahana aya 😍❤
@dissanayakeprabath6722
@dissanayakeprabath6722 3 жыл бұрын
පිස්සු වට්ටපු තව සින්දුවක් තමයි අදටත් අහනවා 😍😍😍😍❤❤❤❤❤❤❤හිතෙන හිතෙන වෙලාවට අහන සෙට් එක කෝ😍😍❤❤❤😤😛
@siragekamare8408
@siragekamare8408 5 жыл бұрын
ලස්සන ගීතයක්..දුර්වල රෑප රචනාවක්..ඉතාම අාධුනික ස්ක්‍රිප්ට් එකක්..
@kavidisahathya6258
@kavidisahathya6258 4 жыл бұрын
Bambuwa
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
කෙල්ල ftt
@sakasink
@sakasink 2 жыл бұрын
Pissek
@WSS12363
@WSS12363 2 жыл бұрын
@@sakasink පිස්සා කිව්වෙ කවුද කෙල්ලෙ....ඔයාට ගලක් කපපු එකාද ?
@udarayapa2773
@udarayapa2773 2 жыл бұрын
මොනවා කියන්නද මහන්සිවෙලා මේවා හදලා KZbin දානවට පින්..! හිත මොහොතකට නවතිනවා.. මේවා සිංදු නෙවේ ඖශධ ❤️❤️❤
@virajweerarathna2800
@virajweerarathna2800 2 жыл бұрын
Fatta wenama feeling ekak 💓💓💓 hitapu gaman mathak wela ayeth beluwa e feeling ekamai adaree oii
@jeewanijayalath248
@jeewanijayalath248 6 жыл бұрын
නුරාවි දෑස ගස්සා.. සිනාවි හීන වැස්සා... මටත් බැලුනාද මංදා ඉබේ හැරිලා... 😍😍😍😍😍😍😍 Perfect ... song
@chathuriperera8491
@chathuriperera8491 5 жыл бұрын
Good song
@sandeepakodithuwakku1653
@sandeepakodithuwakku1653 6 жыл бұрын
කාලෙකට පස්සෙ අහපු හොඳම සින්දුවක්. සින්දුවෙ lyrics එක්ක හදන්න තිබුනා සුපිරිම visual එකක්... lyrics මාරම ලස්සනයි. අවුලක් නෑ නියමයි...
@manu4344
@manu4344 4 жыл бұрын
Lassnaiane
@sandeepakodithuwakku1653
@sandeepakodithuwakku1653 4 жыл бұрын
@@manu4344 ඔව්.❤️❤️❤️❤️
@manu4344
@manu4344 4 жыл бұрын
@@sandeepakodithuwakku1653 hmm😊😊
@sandeepakodithuwakku1653
@sandeepakodithuwakku1653 4 жыл бұрын
@@manu4344 🥰🥰🥰🥰🥰hmmmmm
@manu4344
@manu4344 4 жыл бұрын
@@sandeepakodithuwakku1653😊
@anjana3747
@anjana3747 4 жыл бұрын
මේ වගේ සින්දු තමයි ඕනේ. මාසෙකට වතාවක්වත් මේවගේ ලස්සන සින්දු ඕනෙ . බූට් කාපු ඒවට වඩා ලක්ශ වාරයක් ලස්සනයි.
@cricketentertain1395
@cricketentertain1395 3 жыл бұрын
අහම්බෙන් සිංදුව යනව ඇහුන ... හොද පද පේලියක් එක්ක... පස්සෙ සිංදුව හොයල බැලුව ... වචන ලස්සනයි ... මම හිතන්නෙ මෙහෙම වචන තියෙනවානම් වීඩියෝ ඕනෙ නෑ ... වීඩියෝ එකත් ලස්සනයි ... නාහෙන් අඩන සිංදු හින්ද අලුත් පරපුරේ අයගෙ සිංදු අහන්නෙ නෑ ... ඒක හිංද තමයි මේ වගේ සිංදුත් මිස් වෙන්නෙ 😪😪😪😪
@praveendhananjaya11-hm8zb
@praveendhananjaya11-hm8zb 20 күн бұрын
2025ත් අහන අය කෝ 🥰🤍
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා.. ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා.. මන්දාරම් සුවදේ හමා.. සංසාර සිහිනේ ඔයා.. නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා.. කොපුලේ පුරා සිතු සේ සරා කෙහෙරැල්ල සුලැගිල්ලෙ සෙල්ලම් කලා.. ළමැදේ පවා සුවසේ නිදා නල රැල්ල ඔච්චම් කලා..
@mathsofficial315
@mathsofficial315 2 жыл бұрын
Hi
@TravelWithSam
@TravelWithSam 4 жыл бұрын
Lovely Song From Italy 😍
@kapilanavaratne8726
@kapilanavaratne8726 4 жыл бұрын
WOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOWLASSANAI AIYE. GOOD LUCK AIYATA. A.A.S./N.U.N.
@PrinczAzula
@PrinczAzula 4 жыл бұрын
අඳෝනා, මරලතෝනි ඇහෙන මේ කාලෙ මේ සිංදුව කතරට දියපොදක් වගේ. කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. හරිම refreshing feeling එකක් එනවා අහන හැමවෙලාවෙම.
@dailymale2934
@dailymale2934 4 жыл бұрын
බොලඳ visuals - මොකට දැම්මාද මන්දා..... ගියා හැරිලා 🎤🎵🎵🎸🎧
@dilaniharshamala5287
@dilaniharshamala5287 6 жыл бұрын
මැරෙන්න කලින් ඔයාගේ song එකක් live අහන එක මගේ ජීවිතේ ලොකු හීනයක් අයියෙ.voice එකනම් පට්ටයි.😘❤️all the.best
@kindurudewasiri
@kindurudewasiri 6 жыл бұрын
අපරාදෙ කියුව නම් එක්කන් යනවනෙ එද
@sadunisadu990
@sadunisadu990 5 жыл бұрын
Aniwa
@nilankapriyadarshani5787
@nilankapriyadarshani5787 5 жыл бұрын
Pattai..niyamai..👍👍👍👍
@lalindujayalath4908
@lalindujayalath4908 4 жыл бұрын
මං කියන්නද...මොකද එයගෙයි මගෙයි නමේ කෑල්ලක් විතරයි අඩු...අව්ලක් නෑනෙ...😂😂😂😂😂😂
@dilaniharshamala5287
@dilaniharshamala5287 4 жыл бұрын
@@lalindujayalath4908 😂😂😂
@lakshanperera9986
@lakshanperera9986 3 жыл бұрын
ආපු දවසේ ඉදන් තාමත් අහනවා.පට්ටම ලස්සනයි song එක ❤️❤️❤️❤️❤️❤️❤️
@renukapriyadarshani4283
@renukapriyadarshani4283 3 жыл бұрын
විශුවල් එක බලන්නෙ නැතුව ඇස් දෙක පියාගෙන සිංදුවේ වචන ටික අහනකොට මුලු ලෝකෙම අමතක වෙනවා ❤️🥀 good luck
@2universethanks
@2universethanks 2 ай бұрын
matath kiyanna thiyenne me kattiya kiyala thiyena dewalma thamai..... meka ahanakota amuthuma hageemak enawa. nikan hamogema issarahata gihilla natann hitenawa wage maara love feel ekak. ... meka godakma danenne paandarata me song eka ahaddi thamai. ane manda kiyanna wachana nehe mata. patta... supiri..... 2024 th ahanawa man.
@bilalsamarathunga341
@bilalsamarathunga341 5 жыл бұрын
අහම්බෙන් අහපු කනා Song , එකක් ගති "උකුලේ පුරා සිතු සේ සරා....... කෙහෙරැල්ල සුලැගිල්ලේ සෙල්ලම් කළා ..... ළෑමැ දේ පවා සුවසේ නිදා.... නල රැල්ල ඔච්චම් කළා ......" වොයිස් එකත් එක්ක ඔය Verse එකේ Feel එක නම් පට්ට
@The_strangerboy
@The_strangerboy 5 жыл бұрын
නියම සිංදුව❤️❤️❤️.ලගදි අහුවේ අහම්බෙන් එදා ඉදන් favorite ❤️❤️
@chamushsamarasingha1376
@chamushsamarasingha1376 6 жыл бұрын
කොච්චරනම් ඇහුවත් එපා උනේ නැති සිංදුවක්.❤❤❤
@aaaa-ug1nx
@aaaa-ug1nx 5 жыл бұрын
ලස්සන සිංදුවක් .. ♥️ ලස්සන Voice එකක් .. ♥️
@wanduproductions1547
@wanduproductions1547 8 ай бұрын
Acoustic එක අහලා ඒ ගැම්මටම මේකත් අහද්දි නිකම් කරත්තෙක ඇවිල්ලා ජෙට් එකකට නැග්ගා වගේ හැඟීමක් එන්නෙ. 😂❤
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 3 жыл бұрын
මේක මහ පිස්සුවක්.රිලීස් කරපු දවසෙ ඉදන් අහනවා.ඉවරයක් නැහැ.❤️❤️❤️💜️💜️💜️👌👌👌
@ankavindtravel
@ankavindtravel 6 жыл бұрын
වීඩියෝ එක නම් ඕනෙත් නෑ ...චිත්තරූප මැවෙනවා බං සින්දුවට...හවස් යමෙක පාඩුවේ අහනවනම් පට්ට සින්දුවක් මේක..ජය වේවා..🤘
@d.h.geetha7678
@d.h.geetha7678 5 жыл бұрын
එකනම් එහෙමයි...
@shyamalikannangara8665
@shyamalikannangara8665 5 жыл бұрын
😉
@samithawimalaweera5433
@samithawimalaweera5433 5 жыл бұрын
අලුත් කාලේ අහපු ලස්සනම සිංදුවක්!!!! තව මේ වගේ ඒවා කරන්න.වැලපෙන සිංදු නම් එපා හොදේ මාරම ලස්සන voice එකක් .සුබ පතනවා මචං🖖🖖
@timfernando6479
@timfernando6479 5 жыл бұрын
Please continue these type of songs...that what we need in the industry...not crying songs...hats off good music,...🤘🤘🤘
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
සමහර සිංදු තියෙනවා..video කරන්නත් ඕනේ නැති..ඒක හින්දම play වෙන්න ඇරලා ඇදේ හාන්සි වෙලා ඇස් පියා ගත්තා..😌😍
@Lucifer_Morningstar_0409
@Lucifer_Morningstar_0409 3 ай бұрын
2024..still "The" one of favs 😼🖤🖤🖤🖤
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
නුරාවී එකේ එකොස්ටික් version එකක් තිබ්බ නම් පට්ට , හැබැයි වීඩියෝ එකේ instrument ටික තිබ්බම හොදටම ඇති .. ජය 💪
@tharushizanchila2094
@tharushizanchila2094 2 жыл бұрын
දැන් හරිනෙ
@Hshsha123
@Hshsha123 2 жыл бұрын
දැන් බලපන්😂 වීඩියෝව දාලා
@Sandun.F
@Sandun.F 5 жыл бұрын
අහම්බෙං එහෙන් මෙහෙන් ඇහිලා හිතට වැදුන තවත් එක සින්දුවක් ❤
@Maximum-w3g
@Maximum-w3g 5 жыл бұрын
ලස්සන වැඩක් music එල 👍👍👍
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 11 ай бұрын
" හුස්ම ඔයා ❤නුරාවී දවසට එක පාරක් හරි අහනවාමයි....❤❤
@tharakamadumali2501
@tharakamadumali2501 4 жыл бұрын
Ada dawasatama 5 wathawak ahuwa kochchara kal unath me song ekata thiyana asawa nathi wenne na 😍😍 All the best Sandeep Aiya oyage voice ekata mn mara asai
@thushariR
@thushariR 3 жыл бұрын
අපේ තියෙන්නේ Singer Computer Service Center එකක්, ඉතිම් අපේ Service එකට Headset, Speakers ගන්න එන අයට ඒවා check කරලා පෙන්නන්න මං හැමතිස්සෙම play කරන්නේ මේ සිංදුව. 😍😍😍 මේ දැමුත් JBL Headset එකක් chek කරන්න කියලා තමයි මේ සිංදුව play කලේ... 🎶 🎶 🎶
@cool-sv1780
@cool-sv1780 2 жыл бұрын
යකො ඒ ගැම්ම අදටත් එහෙමයි...
@chanakaprasad5626
@chanakaprasad5626 6 жыл бұрын
නුරාවී දෑස ගස්සා..සිනාවී හීන වැස්සා ..😍
@malithidesilva.6756
@malithidesilva.6756 4 жыл бұрын
Himanthara song eka kyanneth oya kyala danne man eye... Wow... E song ekata man mara asai me song ekata wagema... 😍
@amashaamasha103
@amashaamasha103 3 жыл бұрын
Ooo mara ලස්සනයි ජය wawa 🤗🤗🤗🤗🤗
@thiwankarukshani7029
@thiwankarukshani7029 5 жыл бұрын
සිංදුව ගැන තිබ්බේ හිතේ වෙනම visual එකක්
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මේ song එක ආව කාලේ ලස්සනයි වචනයක් ගානේ හිතට දැනුනා 🙂❤️
@gimhansathsara2895
@gimhansathsara2895 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්
@travelwitharun5395
@travelwitharun5395 2 жыл бұрын
කොපුලේ පුරා සිතු සේ සරා කෙහෙරැල්ල සුලැගිල්ලේ සෙල්ලම් කලා ළමැදේ පවා සුවසේ නිදා නළරැල්ල ඔච්චම් කලා…. 🥰❤️❤️❤️❤️❤️❤️❤️
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
හිත හිරිවට්ටන song එකක් මේක නම් ❤️❤️❤️❤️ එදා වගේම අදටත් පිස්සුවෙන් වගේ ආදරෙයි ❤️❤️❤️❤️