nishpadana piriweya | law of diminishing return in sinhala(කෙටිකාලීන නිෂ්පාදිතය/ හීනවන ඵලදා නීතිය ).

  Рет қаралды 61,110

Econ OK -  Amila Opatha

Econ OK - Amila Opatha

Күн бұрын

this video includes short run production, difference between short run and long run in economics, law of marginal diminishing returns..

Пікірлер
@wihangadunukebandara7452
@wihangadunukebandara7452 3 жыл бұрын
A/l කාලෙ තේරුනෙත් නෑ charted කරනකොට තේරුනෙත් නෑ, banking exam එකේ econ පලවෙනි පාරට කරනකොටත් පිරිවැය මෙලෝ දෙයක් තේරුන්නෑ , දැං මේ econ දෙවනි පාර ලියන්ඩ යන්නෙ banking වල, මේ වීඩියෝ එකෙං තමා කතන්දරේ තේරුනේ, ගොඩක් ස්තූති sir❤️
@hashinimmu4119
@hashinimmu4119 3 жыл бұрын
මගේ ජීවීතේ හම්බෞන හොදම ආර්තික විද්‍යාව ගුරුවරයා
@nethuprasansa27
@nethuprasansa27 2 жыл бұрын
මගේ ජිවිතෙත් ලැබුනු හොදම ආර්ථික විද්‍යා ගුරුවරයා සර්❤😊
@kaveeshadulakshi3400
@kaveeshadulakshi3400 3 жыл бұрын
අම්මොහ් එකන්ම් සුපිරියටම තේරුනා...thank you sir❤😊
@dilshanmaduranaga3278
@dilshanmaduranaga3278 3 жыл бұрын
නියමයි නෙ උගන්වනවා සුපිරි...මෙ කටයත්ත නවත්වන්න එපා සර් ..
@sewminiliyanage1348
@sewminiliyanage1348 2 жыл бұрын
දවල් 1ට ඉකෝන් තියන්....උදේ මේ වීඩියෝ එක බලන මං...😒...තැන්කිව් සර්..ගොඩක් හොදට තෙරුනා...❤
@pawanikaushalya9638
@pawanikaushalya9638 3 жыл бұрын
🙏 මම දැක්ක නිහතමානීම ගුරුවරයෙක් 🙏පාඩම් ටිකක් හොදට කියල දෙනව සර්.....good luck සර්..ඔයාගෙ අනාගතේට සුභ පතනවා ❤️❤️
@hirunikaveesha7318
@hirunikaveesha7318 3 жыл бұрын
අනේ sir මෙහෙම හැම පාඩමකටම වීඩියෝ දාන්නකෝ... 😑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sir ට ගොඩක් පින්.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
මම ඇත්තටම al වලට econ කලේ නෑ ඒක නිසා කැම්පස් එක්කේ දී උගන්වන සමහර consept තේරුම් ගන්න අමාරුයි. ඒත් මේ සර් හොඳටම සහ නොකරපු කෙන්කුට උනත් සරලව ම තේරුම් ගන්න පුලුවන් examples එක්ක කියල දෙන්නෙ. Thank u sir and Good job. 👍
@chamodisewmini1136
@chamodisewmini1136 4 жыл бұрын
හරිම පැහැදිලියි සර්.thank you....👍
@kavishkapramod9741
@kavishkapramod9741 2 жыл бұрын
අනෙ ගොඩක් හොඳට තේරුම් ගියා.ගොඩක් පින් සර්🥰🙏❤️💖
@sudarshidishani5465
@sudarshidishani5465 3 ай бұрын
Sir pahadili kirim nam supiri thank you so mutch rir❤
@himansaranasinghe9406
@himansaranasinghe9406 2 жыл бұрын
ගොඩාක් ස්තුතී 💚🧡sir ගොඩාක් හොදටකියා දෙනවා පාඩම් සේරම 💚🧡
@shamali-2005
@shamali-2005 8 ай бұрын
පාඩම් කරනකොට තේරෙන් නැති තැනක් හම්බුනාම සර්ගෙ වීඩියෝ එකක් බැලුවම හොදට තේරෙනො..❤ගොඩක් පිං සර්ට
@bandarawijesinghe7553
@bandarawijesinghe7553 Жыл бұрын
Hodatma theruna. Thensk sri. Anith teacherslata mehama saralawa kiyala denn beri ai kiyala hithagan be. Eka srige hekiyawa.
@risvikashifkhan8559
@risvikashifkhan8559 2 жыл бұрын
Sir ගොඩක් ස්තුතියි. හොඳට තේරුණා🤲🏿🙏🏿
@chalycolla5244
@chalycolla5244 2 жыл бұрын
සර්ගෙ ඔක්කොම පාඩම් මම බැලුව .සුපිරියක්
@econok11
@econok11 2 жыл бұрын
❤❤❤
@madhushikasirisena2725
@madhushikasirisena2725 Жыл бұрын
පාඩම හොඳට තේරුණා සර්...ගොඩක් ස්තූතියි 🙏❤️
@sM-cg5ns
@sM-cg5ns 3 жыл бұрын
දිගටම කරමු සර්😍
@janeeshafernando1598
@janeeshafernando1598 3 жыл бұрын
Supiri sir, hodatama theruna. Thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yashodhamax8680
@yashodhamax8680 3 жыл бұрын
Godak sthuthi sir 💐💐💐💐
@dilinidilshani4426
@dilinidilshani4426 3 жыл бұрын
super sir, hodata teruna godak pinnn
@susanthibandara7304
@susanthibandara7304 2 жыл бұрын
හොදට තේරෙනවා අනිත් විශයන් 2කටත් මේ වගේ ගුරුවරයෙක් ඉන්නවන්ම් ❤️
@thakshilamg896
@thakshilamg896 2 жыл бұрын
ගුරු දෙවිවරු 🙏🤗
@vishwarasanjali2391
@vishwarasanjali2391 4 жыл бұрын
Thank you sir..digtama krnna..api ekatuwenwa hemadama..
@isurusamarakoon3344
@isurusamarakoon3344 3 жыл бұрын
හොදටම තේරුනා සර්💗💗💗
@CharukajayangaCJ
@CharukajayangaCJ 3 жыл бұрын
Thankyou sir♥️ you have very energetic and very attractive teaching style🌟
@dilekanethmini2382
@dilekanethmini2382 3 жыл бұрын
හොදට තේරුනා සර්
@RU22313
@RU22313 2 жыл бұрын
නියමයි සර්
@nimeshasewwandi8492
@nimeshasewwandi8492 3 жыл бұрын
නියමයි සර් 👑️🧑‍🎓
@bandaranayaka2591
@bandaranayaka2591 2 жыл бұрын
Thanks a lot my sir .. your taent is a majic 🥰🤞 very nice sir ..
@nawanjanasamadhi1233
@nawanjanasamadhi1233 3 жыл бұрын
hodatama pahadili sir .bs👌👌
@chamindanihal-ei2ro
@chamindanihal-ei2ro Жыл бұрын
මට හිතෙන්නේ ලංකාවේ හොදම ආර්ථික විද්‍යා ගුරුතුමා කියලා සර් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥
@desilvaerandimadushani9520
@desilvaerandimadushani9520 4 жыл бұрын
Thnku sir. Aye padam krnna onne ahnkotoma mthka hitinwa .
@animalgraceful6140
@animalgraceful6140 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් පාඩම ගොඩක් හොදට තෙරුනා ❤️💯
@pavanigajanayaka5138
@pavanigajanayaka5138 4 жыл бұрын
harima pehediliy sir thank you ...........................
@ireshadilhaniindralal5078
@ireshadilhaniindralal5078 2 жыл бұрын
සුපිරියි සර් 🙂🙂🙂
@sudarmapriyadarshani4438
@sudarmapriyadarshani4438 3 жыл бұрын
හොදට තේරෙනවා සර් නියමයි🙏🙏💝
@nethuprasansa27
@nethuprasansa27 2 жыл бұрын
Sir kiyala dena ewa hodata therenwa.sirta godak pin❤apita me karana uduwta 😊❤
@rsv6429
@rsv6429 3 жыл бұрын
sirge voice eka ithama pahadili.hondatama therum gnna puluwn.good luck sir
@sasinimadhusha1239
@sasinimadhusha1239 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්💜️
@kawindyadilshani3828
@kawindyadilshani3828 2 жыл бұрын
Hrima pehedili sir hodata theruna ... thank you sir.
@sahanvishwa4271
@sahanvishwa4271 3 жыл бұрын
සර් පට්ටයි. අනාගතේ supiri econ Brand ekak wenna wei
@sahanvishwa4271
@sahanvishwa4271 3 жыл бұрын
Hodata therune good luk
@sahanvishwa4271
@sahanvishwa4271 3 жыл бұрын
Sir padamakiyala dunna wagema anthimata eken ganakuth kathakaralama iwarakaramu sir
@upulandthegang
@upulandthegang 4 жыл бұрын
Very good explanation
@w.d.s.gunathilaka2015
@w.d.s.gunathilaka2015 4 жыл бұрын
Harima pehadiliy sir thank you
@sanujnethmin
@sanujnethmin 2 жыл бұрын
adarei adarei sir......
@econok11
@econok11 2 жыл бұрын
❤❤padam karanna
@kavindyawijesinha4886
@kavindyawijesinha4886 3 жыл бұрын
Niyamai sir😊
@hashinichamodaya363
@hashinichamodaya363 3 жыл бұрын
Godak hodata theruna sir. Sir goadak pin. Anila thibuna pdmk meka
@shavicovers7881
@shavicovers7881 3 жыл бұрын
thank you ssir..eththatama hodatama theruna sir..
@nilminimunasinha6845
@nilminimunasinha6845 2 жыл бұрын
Hodatama therun sir❤️
@nadeeshahansani4943
@nadeeshahansani4943 3 жыл бұрын
Sir padama hodata teruna 👍👍👍👍👍👍
@maleeshanethmini5903
@maleeshanethmini5903 4 жыл бұрын
Thank you sir hodata theruna🙏
@dianaudeshika9056
@dianaudeshika9056 3 жыл бұрын
Supiri✊✊
@kanchanabandara7155
@kanchanabandara7155 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏🏻🙏🏻🙏🏻
@nadeeshahansani4943
@nadeeshahansani4943 3 жыл бұрын
Sir padama hodata theruna. 👍👍👍👍👍 Sir ge me padamata adala videos baluwama me padama cover karaganna puluwanda sir?mn gawa sir note thiyenawa. Mata me padamata class yanna wenne ne sir mn den operation ekak karala inna nisa.
@hirushakeshan3538
@hirushakeshan3538 2 жыл бұрын
බොහොම ස්තූතී සර්.❤️
@oviyasstore
@oviyasstore 2 ай бұрын
සර් වැඩ්ඩෙක්
@anuraanura4508
@anuraanura4508 4 жыл бұрын
Thanks sir 😊😊👩👩
@kdkasun1965
@kdkasun1965 3 жыл бұрын
Thank you sir
@sithijatheekshana5353
@sithijatheekshana5353 4 ай бұрын
Respect❤️
@shashika632
@shashika632 Ай бұрын
😊😻
@roshanpradeep1656
@roshanpradeep1656 4 жыл бұрын
Super sar super
@udayaakumara6744
@udayaakumara6744 3 жыл бұрын
Super sir thank you
@waseerbashitha9706
@waseerbashitha9706 2 жыл бұрын
පට්ට ගුරුවරයෙක්
@---24531
@---24531 3 жыл бұрын
Thnkz sir 👍👍👌👌
@tharindurandeniya8088
@tharindurandeniya8088 3 жыл бұрын
thank you very much sir hodtm theruna mekanam
@chanakaharsha4526
@chanakaharsha4526 3 жыл бұрын
Tnx sir...gdk pin
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
Thank you sir 🤗
@artszy8184
@artszy8184 2 жыл бұрын
Thank you, sir, well explained ❤❤
@heshani5782
@heshani5782 Жыл бұрын
Thank you❤❤❤
@ikmanlearning8398
@ikmanlearning8398 2 жыл бұрын
Sir me vido 14 blala pepr karam mat 4 weni prashne goda da gnn puluwn weis
@keheliyaviduranga8059
@keheliyaviduranga8059 3 жыл бұрын
Supiri
@sansithakodithuwakku5304
@sansithakodithuwakku5304 2 жыл бұрын
Godak thank you sir.
@pasindudilshan1987
@pasindudilshan1987 4 жыл бұрын
Super
@rashmikajayarathne833
@rashmikajayarathne833 3 жыл бұрын
Thanks sir
@chalycolla5244
@chalycolla5244 2 жыл бұрын
නියමෙට තේරුන සර්
@kavishkarukshan8345
@kavishkarukshan8345 Жыл бұрын
Thanks ❤️😍
@shyamasewwandi2797
@shyamasewwandi2797 3 жыл бұрын
සර්" නිෂ්පාදන තලයක ආර්ථිකය" ප්‍රදේශය පැහැදිලි කිරීමක් කරන්න්කෝ
@tharushinethmini2057
@tharushinethmini2057 4 жыл бұрын
Thnaks sir
@tharushinavodya9850
@tharushinavodya9850 3 жыл бұрын
Sirge online cls walata sambanda wenne kohomada sir
@gangulanirathnayaka6741
@gangulanirathnayaka6741 4 жыл бұрын
👌👌👌❤️
@sudarmapriyadarshani4438
@sudarmapriyadarshani4438 3 жыл бұрын
ඉල්ලුම් සමීකරණ පාඩම කියලා දෙන්න්කෝ සර්🙏🙏🙏🙏🙏
@imeshasaduni1056
@imeshasaduni1056 2 жыл бұрын
මේ පාඩමට අදාල ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ දාලා video එකක් දාන්ටකො සර්..... 🙏
@60thsec
@60thsec 2 жыл бұрын
❤️🔥👌
@nethminisewwandi9272
@nethminisewwandi9272 3 жыл бұрын
සර් ගේ clz ගැන දැන ගන්න පුලුවන්ද
@manjulaajith4496
@manjulaajith4496 4 жыл бұрын
Sir me econ padame 2kotasa nane
@anjuedi
@anjuedi 2 жыл бұрын
වගුවට අනුව ප්‍රස්තාරය ලකුනු කරන හැටිත් කියල දෙන්නකො සර්..🥺
@nishanidilhani4774
@nishanidilhani4774 3 жыл бұрын
Sir pass paper discussion krn ndd.
@Law.law.law88
@Law.law.law88 2 жыл бұрын
සර් මම අද මේ ප්ලේලිස්ට් එකම බලලා ඉවර කලා මෙතන සම්පූර්න පාඩමම තියෙනවා නේද ? 😖
@diliniabeyrathne6603
@diliniabeyrathne6603 3 жыл бұрын
👍🏼
@bugzdesilva8216
@bugzdesilva8216 4 жыл бұрын
sir marginal cost eka prastharagatha karana widiya dannako mekata Q(L,K) = LK/10 samikaranen meka keti kaalina saadaka
@didulanignanarathne6262
@didulanignanarathne6262 3 жыл бұрын
Sir Mata meke 2ni kotase link eka ewantako
@panchalibhagya3544
@panchalibhagya3544 2 жыл бұрын
🌼🌼 gdk pin sir
@isharimadu6889
@isharimadu6889 3 жыл бұрын
👍♥️
@sandunimekala6416
@sandunimekala6416 4 жыл бұрын
Sir apita prshnyk dunnoth mokk hari viypryk dila eke keti kalaya ha digu kalaya pahadili krnda kiyla ethkota kohomda sir eka phdili krnne. Keti kalaya digu kalya gana vithrak liynvda naththn prsthra valinuth pennda onada? Ethkota yodagnne nishpadna vakra vithrda????🙄
@econok11
@econok11 4 жыл бұрын
පුතේ පිරිවැය පාඩමේදි නම් ඔයා යොදාගන්න ඕන. කෙටි කාලය හා දිගු කාලයේ තමයි. එතකොට ඒ ආයතනය සම්බන්ධ කරල පොඩ්ඩක් කියන්න. උදාහරණයක් විදිහට ආයතනයේ එක ගොඩනැගිල්ලක් විතරක් තියෙන කාලෙ කෙටි කාලය කියලා ගන්න.පස්සේ ගොඩනැගිලි සංඛ්‍යාවක් පිහිටි ස්ථාන වෙනස් වෙනකොට එයා එතන දිගු කාලයට යනවා කියලත් කියන්න.තව පරිමාණුකූල ඵල පරිමාණුකූල පිරිමැසුම් අරගන්න දිගු කාලය ගැන කියනකොට.
@sandunimekala6416
@sandunimekala6416 4 жыл бұрын
@@econok11 hari sir thank you.man sir university student kenek first year.man econ krla na A/l vlta eth man me subject ekta godak asai. Corona nisa auruddma gdr sir mata bayai econ gana 😖 Mata prshneta uththra liygnda thernne na mokda smhra evta nikn uththre vithrk ona anithvta prsthra ona mata therun gnda bari kohomda ev dnne kiyna eka
@lashgash2937
@lashgash2937 4 жыл бұрын
Sir plz mcq ekak krannako. Explain krannko amaru ganan hadana widiyb
@econok11
@econok11 4 жыл бұрын
Past paper da. Neththam padamakinada
@dinurivihangi4601
@dinurivihangi4601 3 жыл бұрын
Sir parimanukula pala nithiyayi ,parimanukula pirimasum nithiyayi kiyala dennako🙏
@econok11
@econok11 3 жыл бұрын
පුතේ වීඩියෝ එකක් දාලා ඇති
@prabathmadushanka9401
@prabathmadushanka9401 3 жыл бұрын
Sir meke 2 weni video ek nadda sir
@melaniapsara4460
@melaniapsara4460 3 жыл бұрын
Meke anith kotas nadda
@ashashaku707
@ashashaku707 4 жыл бұрын
👍👍
@hirulochna123
@hirulochna123 4 жыл бұрын
Sir ethkot sruju piriwey ha wakra piriwey kynne...
@econok11
@econok11 4 жыл бұрын
kzbin.info/www/bejne/apzaqJmgpNytns0
@econok11
@econok11 4 жыл бұрын
Oya video eka balanna daruwo.. Hoda awabodyak lebewi
@hirulochna123
@hirulochna123 4 жыл бұрын
Hri sir ...
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Trigonometry part 2 episode 18p
33:21
Prachee Maths
Рет қаралды 6