Nissan sunny vs Suzuki alto comparison, Japan car vs indian cars, Alto vs sunny b14 comparison 2023

  Рет қаралды 33,168

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Пікірлер: 83
@rukmaltharanga6979
@rukmaltharanga6979 Жыл бұрын
මට තියෙන්නේ wingroad Y11 එකක්. ඒක ගන්න හදද්දි ගොඩක් අය කිව්ව ඕක නොගෙන ඇල්ටො එකක් ගන්න කියලා. මම තනි මතේට RY11 එක ගත්ත. දැනට මාසෙකට වගේ කලින් මගේ කාර් එක කුඩු වෙන්න හැපුනා. (Insurance claim එක ලැබුනා මුළු facecut එකටම) කොහොම වුණත් එදා මම පැද්දේ ඇල්ටෝ එකක් නම් එදා මමයි දරුවයි නෝනයි තුන් දෙනාම ඉවරයි. දැන් ආයෙත් අර ඇල්ටෝ පිස්සෝ කියනවා මේක දීල ඇල්ටෝ එකක් ගන්නලු. මම ඉතින් උන්ට හා හා කියනවා. ඒත් මේකම හදලා පදිනවා. විකුණන්නේ නෑ කීයටවත්. ජපන් කාර්වල ආරක්ෂාව ඔය ඉන්දියන් පපඩම්වලට නෑ.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ඇත්ත කතාව
@pasinduyeshan2775
@pasinduyeshan2775 Жыл бұрын
Aniwaren 💯 ekagai
@samudupro
@samudupro Жыл бұрын
හරියට වැදුනොත් benz එකක් උනත් කුඩු වෙනව ඉතිම්..
@Lakshitha_v5
@Lakshitha_v5 7 ай бұрын
@@samudupro indian ewa damage wadi ban matath athadakim thiyamawa
@samudupro
@samudupro 7 ай бұрын
@@Lakshitha_v5 ow eka hrii..එයා කියල තියනව ජපන් කාර් වල ආරක්ශාව ඉන්දියන් එව්වෑ නෑ කියල..එක හරි..ඒ උනාට මොකක් පැද්දත් පරිස්සමෙන් පදින්න ඕනෙ ඒකයි මන් අදහස් කරේ
@danaraja9062
@danaraja9062 Жыл бұрын
Alto ,එක ආවෙ 1425000 ට , වසර ගානක් පට්ට ගාලා ලක්ෂ 10,ක් ලාභයක් තියාගෙන විකිණිම අසාධාරණයි, ඒවාගේම ගන්න එක්කෙනා මොඩයෙක්
@madhurasandeepana3711
@madhurasandeepana3711 Жыл бұрын
වාහනයක් අපිට තනියම import කරගන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකෝ. Japan auction එකකින් වගේ. ඒවට tax calculate කරන විදියත් එක්කම.
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
අනිවාරෙන් ගේන්නම්
@pathumsameera1788
@pathumsameera1788 Жыл бұрын
Meka oni kollo
@dulshanprasanna5700
@dulshanprasanna5700 Жыл бұрын
@@youthgarageTharusha ow eka onamai 👁️
@samudupro
@samudupro Жыл бұрын
ලක්ශ 20 25ක් දීල වාහනයක් ගන්නෙ ලොකූ ආදායමක් තියන කෙනෙක් නෙමෙයිනෙ. එතකොට බලන්නෙ නඩත්තු වියදම අඩු, තෙල් වැඩියෙන් කරන වාහනයක්...
@georgetenison7695
@georgetenison7695 Жыл бұрын
Go on brother wish you all the best
@GeethMadushan-xb7pv
@GeethMadushan-xb7pv 6 ай бұрын
Really a fair comparison. Thanks brother.
@UmairAhmadh
@UmairAhmadh 5 ай бұрын
Thanks for the nice explanation. Appreciate if you could add some English subtitles.
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
නාකි ජපනෙක් හොදයි හොරිකඩ ඇල්ටො බුල්ටෝ ඒවට වඩා.
@chamindarohanrathnayaka3360
@chamindarohanrathnayaka3360 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ
@hashanprageeth123
@hashanprageeth123 Жыл бұрын
ඇල්ටෝ ඉන්දියන් ලඩන් රීයා යකෝ ගැම්මෙන් ගිහින් බහින්න පුළුවන් වාහනයක් තමයි සනී කියන්නේ ....ඇල්ටෝ රීයා...😂😂😂😂
@ChrisenthyGratian
@ChrisenthyGratian 6 ай бұрын
Excellent dear young gentleman. Please continue and help 2nd lower or 3rd level rich innocent your countrymen. Many many Thanks.
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
Your comparison and explanation so far true 👍 Thanks malli..❤ Driving pleasure ganna puluwan brands tikak kiyanna ballanna..?
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
මේ price range එකෙද
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
@@youthgarageTharusha nha...3M - 6M range eke..
@aqfa5948
@aqfa5948 Жыл бұрын
Great video, very nice comparison ❤
@dasunsanjeewa1493
@dasunsanjeewa1493 Жыл бұрын
Korean car gena video ekak dannako.
@nuwanmadusanka3911
@nuwanmadusanka3911 Жыл бұрын
laksha 40-45 th athara ganna hoda wahana ganath video ekak karannako
@shehanperera3432
@shehanperera3432 6 ай бұрын
Alto 😊
@UdithaDilshan-zi7cy
@UdithaDilshan-zi7cy Жыл бұрын
Altoo
@DILAA-97
@DILAA-97 2 ай бұрын
Safety eka gena airbag ekenma thiranaya karanna be bro. Alto eka kiyanne fuel krnna hadapu indian car ekak. body eke structure eka godak durwalai alto eke. Sunny eka ita wediya safety walin issarahin innawa.
@danaraja9062
@danaraja9062 Жыл бұрын
ඔනි ඕනි මිල ගනන් දාන්න පුලුවන්, නමුත් විකුනන්න වෙන්නේ නැහැ, සාධාරණ මිලක් තියෙන්න ඔනි
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ඉන්දියාවෙ ඇල්ටො එක හදන්නෙ ලක්ෂ තුනට මෙහේ අවුරුදු දහයක් පට්ට ගහල විකුණන්නෙ ලක්ෂ විසි පහට 😂 ජපානෙට ගියා නම් ලක්ෂ විසි පහක් අරන් Toyota Prius car දෙකක් ගන්න පුළුවන් ලක්ෂ විසිපහට හිතල බලන්න ලංකාවෙ කළු කඩකාරයන්ගෙ තරම 😂
@dilshanahamed1818
@dilshanahamed1818 Жыл бұрын
කළු කඩකාරයන්ට වඩා ලංකාවෙ එව්න්ගෙ ගොං කම වැඩි bro😂
@Anonymous_lk
@Anonymous_lk 11 ай бұрын
ostharlage katha ahala 25 ganan walin adu wei kiyala salli thiyan balan hithiya. Dan Alto eka 31. Thank you.
@sandarurathnasooriya9626
@sandarurathnasooriya9626 Жыл бұрын
mazda familia bj5p video ekak keranda bro.
@chanukawalage4809
@chanukawalage4809 Жыл бұрын
Supiri ❤
@lahirumadhushanka176
@lahirumadhushanka176 4 ай бұрын
B14❤️
@tharindudarshana7348
@tharindudarshana7348 Жыл бұрын
Malli cherry qq, panda ekka compare karama??
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
Ok aiye. සරලව කිවුවිත් චෙරෙ එකයි පැන්ඩා එකයි අසයි පොලොවයි වගේ. පැන්ඩා එක ගොඩක් හොදයි චෙරි එකට වඩා
@tharindudarshana7348
@tharindudarshana7348 Жыл бұрын
Thanks malli.api rent purposes walatai home use seen 2katama match wena vehicle eka mokakda malli?
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
Mata link eka dannko, evolution gana karana video. Ara top gear magazine eka gana ehema kiyanne antima hariye
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 6 ай бұрын
alto beat budjet vehicle❤
@kanthumeshkanth7432
@kanthumeshkanth7432 Жыл бұрын
Super maliya mama tamil betticalo
@achinthajanaka3809
@achinthajanaka3809 Жыл бұрын
කවුරු මොන කතා කිව්වත් මිනිස්සු ගන්නේ තමන්ට කැමති, නැත්නම් අද කාලේ හැටියට නඩත්තුව පහසු වාහනයක් තමයි ,මේ විග්‍රහයේදී ටයර් මිල ගැන කතා කලේ නෑ. ඇත්තටම බ්‍රෑන්ඩ්නිව් ජපන් කා එකක් ගන්න පුලුවන් කමක් කෙනෙකුට තියෙනවා නම් එයා ඉන්දියන් ඇල්ටෝ එකක් ගන්නේ නැතිවෙයි. නමුත් සුලුතරයක් දෙනා කොච්චර සල්ලි තිබ්බත්, එහෙම නොකරන අවස්ථාත් තියෙනවා , ඒ නිසා මේවායින් මිනිස්සුන්ගේ තීරණ වෙනස් වෙයි කියල හිතන්න අමාරුයි.
@YasithWalikala
@YasithWalikala Жыл бұрын
ane ayye 2019 nissan gtr 50 eka dennko please❤❤❤🎉
@malinthacreations
@malinthacreations Жыл бұрын
me higana rate mona gtr d bn 😪
@yasindukanchana8192
@yasindukanchana8192 Жыл бұрын
Toyota viso 1st car ekaa hodada... Ewahanee amathara kotass ona thanakin hoyaa gana puluwan nedaa .plz.. help ....
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඔවු කිසි ප්‍රශ්නයක් නෑ හොදම වාහනයක්
@yasindukanchana8192
@yasindukanchana8192 Жыл бұрын
❤❤❤
@KapilaChandana-f7t
@KapilaChandana-f7t Жыл бұрын
Alto eka hodai
@born2rush_b2r_gameplay
@born2rush_b2r_gameplay Ай бұрын
Aiye mta 17i wysa mta palaweni whne widiyta DRZ 400 gnna idiye pawule wda wltath kyla hithan bike eka nogena e ganata tyna whna bluwhma mta set wune sunny fb14 tmai alto ekta wda hoda piliganimak tyna penumak fb14 eke tynw anika indian knynwt wda japan kyna eka wenama gmmn mge mathenam dekama modifie krla gttat alto ekta uprima threewheel ekk penumak enne fb14 wenama level ekk tyenne 🖤💫
@YasithWalikala
@YasithWalikala Жыл бұрын
Ai GTR 50 eka gana kavruth kathkaran naththe 🥺🥺
@CeyloneseVlog
@CeyloneseVlog Жыл бұрын
Nissan march ak12 Sunny n16 Gana adahasak kiyannako
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
N16 ganna mn aurudu 12 padinawa. Kisima ledak ne supiri car ekak
@nandikagunawardana9541
@nandikagunawardana9541 Жыл бұрын
❤❤
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@prashangimhara285
@prashangimhara285 Жыл бұрын
Alto 800 කියන්නෙ production පවා නවත්තපු වාහනයක් 😂
@Lakshitha_v5
@Lakshitha_v5 7 ай бұрын
Sirawata
@piyalpriyasad5166
@piyalpriyasad5166 Жыл бұрын
40ත් - 45ත් අතර හොඳ වාහනයක් ගැන කියන්න පුලුවන්ද මල්ලි.🙂
@jagathananda9072
@jagathananda9072 Жыл бұрын
පුස් සයිකලයක් ගන මචන්..... . 🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲😄😄😄😄😄😄😄😄😄😄😄
@thisaramadushan6916
@thisaramadushan6916 10 ай бұрын
Alto 😂😂
@lakmalkarunarathna369
@lakmalkarunarathna369 Жыл бұрын
India alto 26lac dila ganna eke nano eka 10-15 lac thiyenawa. Alto ekata wada idakadath thiyei. Parts thiyei. Ithin awlda. Thel wada karanawa
@Hirosh123.
@Hirosh123. 5 ай бұрын
Alto india papadam😂
@isurulakmal6684
@isurulakmal6684 Жыл бұрын
Hijet වැන් ඒක ගැන විස්තරයක් දෙන්න
@jagathananda9072
@jagathananda9072 Жыл бұрын
මෙයෝදය එක දව සක ජපන් වාහන හොදයි කියනව තව දවසක ඉන්දියන් වාහන වාහන හොදයි කියනව මුට මෝල් . 😇😇😇😛😛😛👎👎👎👎👎👎👎👎👎
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
අප්පේ ජීවිතේට ඉන්දියන් නම් හොදයි කියලා නෑ කොරියන් ඒවට හොදයි කිවුවත් 😂
@harshaprsbath1756
@harshaprsbath1756 Жыл бұрын
අනිවාරෙන්ම නාකි ජපන් ගන්නව
@malinthacreations
@malinthacreations Жыл бұрын
machan nissan doctor sunny sb/fb 13 hodada ... eke diesel ek auld,,,, fuel consuption paththen hithala diesel ekak gann baluwe
@minuramelaka4669
@minuramelaka4669 Жыл бұрын
B13 disel aulakma na mageth ekak thiyenawa maseta 3500 km wage duwanawa
@malinthacreations
@malinthacreations Жыл бұрын
@@minuramelaka4669 ammo gammac thama ..... 😇 mata sadde nam aulkma na kalinuth van thibbe gedara ... godak un diesel car walata akamathi sadde nisane
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Ayye 25 - 30 japan car nadda? Thiyena wanam vidiovak one
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ඉක්මනට දෙන්නම්
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
@@youthgarageTharusha ok, thanks
@vishmadeshan1281
@vishmadeshan1281 Жыл бұрын
ඇල්ටො කියන්නෙ බුල්ටො බන් fuel economy විතරයි😄
@pasindueshan1577
@pasindueshan1577 Жыл бұрын
Dimo batta and maxximo mokakda hoda
@aselasadamal3873
@aselasadamal3873 Жыл бұрын
alto eka pawichi karana aya danawane eke ththawe.kisi aulak ne supar.wikunath makat ekay.mage eka ac dalath litar ekata 20km duwanawa.
@Pmalintha00
@Pmalintha00 5 ай бұрын
200km ekadigata idagena yanna puluwnda. Bane
@warunakumara7671
@warunakumara7671 8 ай бұрын
INDIAN ABILI YAKADA ALTO GANNA EPA CHASSEY DIRANAWA MELO WEDAK NAM NE SUSPENSION UN TIMAI , KISIMA COMFORT BAWAK NE ALTO ETULU INDIAN JARAWA WALA ATTA TAMA OKA
@janithajayasanka5882
@janithajayasanka5882 Жыл бұрын
Oya wahana dekam epa, aluth wahana gennakn inna. Nowatina ganan gewnn epa, Hadpu ratawalwalth recycle krpu wahana owwa
@Janith__
@Janith__ Жыл бұрын
🥹
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 Жыл бұрын
malli oya wahana deka sansandanaya jaranna be. alto kiyanne adu nadaththu wahanayak hoyana kenekta pamanak hoda wahanayak. oba oya kiyana widiha gaththoth sunny ekata wada peugeot 406 eka hodawenna epai. enisa keyatawath oya wahana deka sansandanaya karanna epa. mokada wahanayak nadaththu karanna loku mudalak yanawa. anika mage athdekima anywa japan wahana wala genuine parts itha ganan , namuth genuine nowana habai made in japan parts mila adui. api mehema gaththoth alto ekaka genuine hub reaser ekata wada japan kiyo reaser eka ganan adui. ehema wenne kohimada. obata denumak thiyanawanam megena video ekak karanna.
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
වාහනයක් ඉම්පෝට් කරන්නෙ කෝමද🤔
@youthgarageTharusha
@youthgarageTharusha Жыл бұрын
ගේන්නම්
@chethiyakumaranayaka3923
@chethiyakumaranayaka3923 7 ай бұрын
Nissan sunny fb 15 ganna balala thiyanava.contact number ekak denawade
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Latest Suzuki alto with full options 2023
4:33
Jeevithe - ජීවිතේ
Рет қаралды 97 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН