පරචිත්ත ඥාණය පරම අනුවල දත්ත කියවීම | Niwan Dakimu

  Рет қаралды 2,262

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

5 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 37
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 4 ай бұрын
සාදු සාදු සාදු.උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා.බොහොම වටිනා ධර්ම දේශනාවක්.
@user-dd8sv1ue2j
@user-dd8sv1ue2j 2 ай бұрын
සාදු සාදු අපේ හමුදුරුවනේ ඔබවහන්සේගේ ඔබ වහන්සේ දැනේනවා❤වතට
@siddikawijayabandara3747
@siddikawijayabandara3747 4 ай бұрын
උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nishanthiweerasinghe3852
@nishanthiweerasinghe3852 5 ай бұрын
Namaskarara Wewa Buddha Puthrayaneni
@p.k.k.navaratne7954
@p.k.k.navaratne7954 4 ай бұрын
Sadhu sadhu
@nimmiherath899
@nimmiherath899 5 ай бұрын
මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට
@anomakumari8042
@anomakumari8042 5 ай бұрын
Me swamin wahanse weda inna tank Dan wanna godak pin.mama hemadama me deshana ahanawa.mata eth Tama Hoya ganna beri una
@anomasilva5651
@anomasilva5651 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු! සාදු. මෙය ඉදිරිපත් කරන හැම හැමදෙනාටම නිවනින්ම නිවී සැනසේවා
@nimal7619jasinghe
@nimal7619jasinghe 14 күн бұрын
🙏🙏🙏
@Nayana-wo1sn
@Nayana-wo1sn 5 ай бұрын
සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට. නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 5 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@Greenvlogs11
@Greenvlogs11 5 ай бұрын
මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලග පැවිදි වීම සදහා වුන් වහන්සේ හොයාගෙන යැමට විස්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න 🙏🙏🙏
@diyonthilina3443
@diyonthilina3443 4 ай бұрын
Sadu Sadu Sadu Namaskarwawa🎉🎉🎉
@sudathrohana2655
@sudathrohana2655 5 ай бұрын
Namaskara wewa
@KoshilaSanjwa
@KoshilaSanjwa 5 ай бұрын
❤❤
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mq1qg6ld4x
@user-mq1qg6ld4x 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏿🙏🏿🙏🏿
@tharaka840
@tharaka840 5 ай бұрын
පුලුවන් නම්.ලොකු පිනක්.මෙ..දෙශනවන්.දෙන.පින්වත් අපේ හමුදුරුවන් සම්බන්ධ කර ගන්න..පුලුවන් .දන්න කවුරු හරි ඉන්නවා නම්.කියන්නකො.🙏🙏🙏
@sandunaththanayake4318
@sandunaththanayake4318 5 ай бұрын
Hamuduruwo kiyannema ehema elenna epa kiyala thama magenam adahasa.
@ajithkumara6307
@ajithkumara6307 5 ай бұрын
Hamuduruwan hoyana hethuwa kiyanna puluwanda. Oba පැවිදි wenna balaporoththuwn innawada. Ehenam witharak sambanda wanna
@Greenvlogs11
@Greenvlogs11 5 ай бұрын
මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලග පැවිදි වීම සදහා වුන් වහන්සේ හොයාගෙන යැමට විස්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න 🙏🙏🙏
@DATDayarathna
@DATDayarathna 5 ай бұрын
Mun wahansela wenuwen danayak denna onea a nisa sambanda karanna puluwanda
@Naturele-qp4wx
@Naturele-qp4wx 4 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 5 ай бұрын
🙏🙏🙏
@aradiwickramasinghe6585
@aradiwickramasinghe6585 5 ай бұрын
🙏🙏🙏
@thirdumpire7350
@thirdumpire7350 5 ай бұрын
🙏🙏🙏
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 83 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 47 МЛН
සිත මාව රවට්ටනවා… _Niwan Dakimu
46:38
2024 අප්‍රේල් පොහෝ දින වැඩසටහන | Niwan Dakimu
33:07
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,3 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 83 МЛН