KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රායෝගික නිවන් මඟ නිවන හොයන කෙනෙක් නම් අනිවාරෙන් ශ්‍රවණය කරන්න | Niwan Dakimu
2:18:29
අන්‍යාගමිකයන්ටත් දිව්‍යලෝකේ යන්න පුලුවන්ද?(භාග්‍යවතුන්වහන්සේ ලෝකයට දේශනාකලේ දර්ශනයක්) | Niwan Dakimu
38:06
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
When you have a very capricious child 😂😘👍
00:16
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
මේ දහම ගැඹුරට යන්න යන්න මිහිරි එකක්... | Niwan Dakimu
Рет қаралды 12,485
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Niwan Kamatahan | නිවන් කමටහන්
Күн бұрын
Пікірлер: 77
@sujeewasilva4533
Ай бұрын
ඔබ වහන්සේගේ දේශනා තුළින් මා තුල පැවති බොහෝ කෙලෙස් දර්මයන් හවුනාගෙන මා පතන නිවන කරා යාමට බොහෝ කමටහන් මාහට ලැබුණා .අප කෙරෙහි අනුකම්පාවෙන් ම ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව වැඩ සිටීවා...!!!සාදු සාදු සාදු 💐💐💐
@anomapriyangika2370
Ай бұрын
මාගේ ජිවිතය තුලද මා ලද උතුම් වු භාග්‍ය නමි මෙි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරිමට ලැබීමයි මෙි නාලිකාව මෙහෙයවන මහත්මාටද ශ්‍රවනය කරන අප සැමටද නිවන ඈතක නොවෙිවා,මගේ ජිවිතයේ පුශ්න වලට ෙබාහෝ විසදුමි ලැබිණි 🙏🙏🙏🏵️
@KaushalyaKalupahana
27 күн бұрын
Koheda me hamuduruwo wada inne
@chandukapresad
Ай бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
@dinishapathirana
22 сағат бұрын
සාදු සාදු සාදු අාර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@lalaniweerasinghe9811
Ай бұрын
මෙම සදහම් දේශනා ඇසීමට මුදාහරින මහත්තයාගේ නිවන් ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා නිවනින් නිවේවා තෙරුවන් සරණයි
@nilminiperera6869
Ай бұрын
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සිට උන්වහන්සේ දසියලු සග පරපුර වන්දනා කරමි
@sunandaliyanage8547
Ай бұрын
සාදූ සාදූ සාදූ! නමස්කාර වේවා! පින්වත් ආර්යයන් වහන්සේට. ඔබ වහන්සේ ඇහැට දකින්න නොලැබුනත් මේ දේසනා මට අහන්න ලැබුනේ සසරෙ කරපු පිනකටමයි.
@DarshaniBogoda
Ай бұрын
භව සසර පුරා පහළ වූ සියලු බුදුවරුන්ගේ ආනුභාව බලයෙන් ද , මේතාක් ලොව පහළ වූ සියලු රගත් උතුමන්වහන්සේලාගේ ආනුභාව බලයෙන් ද , මේතාක් සසර පුරා මෙම නාමය පිරූ සියලු පාරමී ශක්තිය හා කුසල් ශක්තියේ ආනුභාව බලයෙන් ද , පින්වත් ස්වාමීන්වහන්ස , නිර්වාණ මාර්ගයේ ස්ථිර ව ගමන් කිරීමට අවශ්‍ය අවවාද අනුශාසනා ලබාගැනීම සඳහා අනුකම්පාවෙන් කරුණාව පහළ කරඔබවහන්සේ බැහැදැකීමට අවස්ථාව සලසාදෙන සේක්වා ! ! ! මේ අධිෂ්ඨානය හැකි ඉක්මනින් සඵලවේවා !!!
@nandaniperera1775
Ай бұрын
සැම දෙනාටම.සසරින්.එතරවන්න.ලැබෙවා.,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@wasanarajaguru1636
4 күн бұрын
අවසරයි, ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම දේශනා අහන්න ලැබීම නිසා නිවැරදි ධර්ම මාර්ගය හඳුනා ගැනීම ලැබුණ .🙏🙏🙏 ගරු ස්වාමීන් වහන්සේ ටත් මේ ධර්ම දේශනා අහන්න සැලැස්වූ සියලුදෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@SriyaniRathnayake-gv3gm
Ай бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.
@AlconDehoedt-f4q
10 күн бұрын
Sadu sadu 🙏🙏
@LahiruDilshan-z7o
19 күн бұрын
නිවන්.දකින.ඔබ.වහන්සේ.දැකිමට.හැකිවෙවා
@dhammawansahimi690
22 күн бұрын
අර්යන් වහන්සේට මගේ නමස්කරය වේවා
@udayarathnayaka3565
Ай бұрын
මාර්ගය සොයමින් බොහෝ ස්වාමීන් වහන්සේලාගේ දර්මදේශනා අසමින් කාලය ගෙවීගියා. ඔබවහන්සේගේ දේශනාවක් අහම්බෙන් කනවැකුනා, මට වැටහෙනවා ඒක අහම්බයක් නෙවෙයි කියලා 🙏🙏🙏🙏
@RamaniJayalath-x3f
Ай бұрын
🙏🙏🙏. නමස්කාරය වේවා
@krishanthaGunawardena
Ай бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
@AshaIlleperuma
Ай бұрын
එහෙමයි ගරු ස්වමෙින් වහන්ස,අපි බුද්ධාදි උත්තමයන්ගෙ පරම්පරාවෙන් පැවත එන පිරිසක් බවයි මහාවංසයේ සඳහන.
@lakshmanwanigasooriya303
Ай бұрын
බුදු සරනයි අපෙ සුවාමින් වහන්ස
@LIFEINTOREALITY
Ай бұрын
සාදු..! සාදු..! සාදු..! 🙏💐🙏 තෙරුවන් සරණයි 💐🙏🧘♂️
@amithaweerasekara7765
Ай бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@rathnathennakon5833
Ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@Dinesh_premarathna__
Ай бұрын
සාදු සාදු සාදු
@Dusha-zb9qt
Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@prasadmadhushanka492
Ай бұрын
මටත් මෙම ආත්මයම නිවන අවබෝධ වේවා
@PathiminiPathimini-s9z
28 күн бұрын
තෙරැවන්සරණයි෴🙏🙏🙏 සාදු සාදු සාදු
@WRSanji
Ай бұрын
🙏🙏🙏🙏
@anomaSudarshani-t1t
Ай бұрын
Sadu..sadu..sadu..
@vinithapalliyaguru6324
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Cantyaal-lw3yd
Ай бұрын
SADU SADU SADUU UTHUM SANMA SANM BUDU SARANAI PINVATH SUWAMIN WAHANSA OBA WAHANSETA NIDUK NIROOGI WEVA DERRGAUSHA LABATHVA ..
@WMJayasena-n8y
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GampahaDammasubha
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hibjk8470
Ай бұрын
.sadu sadu sadu
@KoshilaSanjwa
Ай бұрын
🙏❤🙏
@PriyanthiPerera-oc8ro
28 күн бұрын
tharuwan sarani ape hamuduruwane sadu sadu sadu
@chandukapresad
Ай бұрын
🙏🌷🙏
@gaminipathirana2647
5 күн бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@sunithlakshman6326
Ай бұрын
උන්වහන්සේ වැඩසිටින ආරාමයක කොහෙද .🙏
@pradeepbandara9840
Ай бұрын
මමත් දැම්මා මැසෙජ එත් කඋරැත් කියන්නැ.එතනම හිතෙනවා මිනිසුන්ගෙ හැගිම කොහොමද කියලා.කඋරැවත් කැමති නැ කියන්න.
@Silent_Official00
29 күн бұрын
නැනැ මම දක්කෙ කෙනෙක් කියලා තියෙනවා ටික්ටොක් එකේ දලා තිබ්බා මන් හොයාලා කියන්නද@@pradeepbandara9840
@Silent_Official00
29 күн бұрын
තියෙනවා
@samodhadesilva8907
18 күн бұрын
@@pradeepbandara9840 කුරුණෑගල දොලකන්ද ආරන්‍ය සේනාසනයේ ..කුරුණෑගල පැත්තේ.. ඔබතුමා අනිත් මිනිස්සු ගැන නොපනාපකමින් ඉන්නේ උත්තරයක් නැති නිසා නම්, වැරැද්ද අනිත් මිනිස්සුන්ගේ නෙමෙයි..ඔබතුමාගේම හිතේ..එක පුද්ගල සංඳාවකින් නෙමෙයි සංඝයා අරමුණු කරගෙන ගියොත් නම් උන්වහන්සේලා මුණ ගැසේවි..අපි ධර්ම මාර්ගයේ ඉන්නව නම් ගුරුවරයාම අපි හොයාගෙන එනවා.මේ ගමන තියෙන්නේ උන්වහන්සේම දැක්කා කියලා නොමයි..ධර්මය දකින්න..උන්වහන්සේව මුණ ගැසේවි..අත්දැකිමෙන් කියන්නේ..මිනිස්සුන්ට චෝදනා කරලා උන්වහන්සේව මුණ ගැහෙන්න බැහැ..ධර්මතාවයේ ස්හාවය ඒකයි..
@unique-marketer66
Күн бұрын
දොලුකන්දේ වම් ඉවුරේ කන්දේ
@chanakasudheera4435
Ай бұрын
🙏🙏🙏💎💎💎
@pradeepbandara9840
4 күн бұрын
ගරැතර සුවාමින් වහන්ස.සොතාපන්න වෙන්න.වෙන්න කියනවා. එත් සොතා පන්න වෙන්න හිතන්න ඔනි විදිහ මොකද්ද? කොයි විදිහටද හිතුවොද්ද සොතාපන්න පලය ලැබෙන්නේ? යමිි දෙයක් ගැන අපි කොහොම මොන ආකාරයෙන් සිතුවොද්ද සොතා පන්න පලය ලැබෙන්නේ.🙏🙏🙏🙏🙏🙏 පහදා දෙන සෙක්වා. මට තාම ඔබ වහන්සේගේ ධර්ම දේශනා වල එ කොටස තාම හොයාගන්න බැරි උනා. සොතා පන්න වෙන්නේ මෙන්න මෙ විදිහට හිතුවොත්.මෙහෙම තේරැන් ගියොත් කියන දෙය.🙏🙏🙏🙏🙏
@balangodadammapradeepa9309
Ай бұрын
🎉sadu🎉sadu🎉sadu🎉
@pradeepbandara9840
Ай бұрын
මෙ සුවාමින් වහන්සේ වැඩ සිටින ස්තානයක් දන්නවනමිි කියන්නකො.
@Silent_Official00
29 күн бұрын
හා
@SHEHAN__ty
Ай бұрын
උතුම් භික්ෂූන් වහන්සේගේ නම, හම්බෙන්න පුලුවන් විදිය හරි, තැනක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො 🙏❤
@LuthminNimshara-ui7ro
Ай бұрын
දන්න විදිහට කුරුණෑගල හකිරිල්ල කියන ගමේ අසපුවක....
@SHEHAN__ty
Ай бұрын
@LuthminNimshara-ui7ro thank you bro 🌹
@ushannawodith8354
Ай бұрын
මෙ ස්වාමින්වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ.
@vision-lawofattraction2933
Ай бұрын
Kaw0ruth kiyanne naha eth pinwath ammawaru, maniyowsrunta pin pirila athi sadu
@vision-lawofattraction2933
Ай бұрын
Ayooo
@cochchikadeariyavimalahimi7665
12 күн бұрын
කිරිබත්ගොඩ හාමුදුරුවන් ගෙන් බණ අහපු සමහර මිනිස්සු හදන්න හරිම අමාරුයි, එයාල හිතන්නෙ පිං මදි ,තව්තිසාවෙ යන්න ඕනෙ කියල, අනික මහා මාන්නයක් තියෙන්නෙ මහමෙව්නාවේ කියන එක විතරමයි හරි කියල ඒකෙම ගිලිල ඉන්නෙ ....මෝඩ කම....රට ඇවිත් ඩොලර් අදින්නෙ නති හාමුදුරුවන් වහන්සේ නමක් තෙරුවන් සරණයි
@cochchikadeariyavimalahimi7665
12 күн бұрын
අසපු කාරයන්ට මේ බණ අහන්න පින නැ ...වත්කම් මාන්නෙ නිසා අනිත් ඒවට කැමති නැ
@ShanakaLakshan-v7c
27 күн бұрын
අනේ මේ ස්වාමීන් වහන්සේ කොහොමද හමුවෙන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න .
@renukapriyankari9494
26 күн бұрын
Sammadittiyata pathwenne kohomada swamini.
@itd-nwpkurunegala4244
21 күн бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏
@Padmajayanthi0911
Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏
@thusithaweerasinghe2565
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthiwannigama8134
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sunithlakshman6326
Ай бұрын
🙏🙏🙏
@Chandu-h7e
Ай бұрын
🙏🙏🙏🙏🌹
@bhagyamadhubashini2572
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Akila350
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Loofimusic451
Ай бұрын
🙏🙏🙏🙏
@KamalaWanasinghe-x4y
18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@narmadaediriweera5907
Ай бұрын
🙏🙏🙏
@LankaJayasuriya
Ай бұрын
🙏🙏🙏
@commagaming3535
27 күн бұрын
🙏🙏🙏
@ishabandara2390
26 күн бұрын
🙏🙏🙏
@UmaUma-l5b
23 күн бұрын
🙏🙏🙏
@MW-lm4wi
7 күн бұрын
🙏🙏🙏
@TharaniKodituwakkuge
5 күн бұрын
🙏🙏🙏
@jayantharohini6299
4 күн бұрын
🙏🙏🙏
2:18:29
ප්‍රායෝගික නිවන් මඟ නිවන හොයන කෙනෙක් නම් අනිවාරෙන් ශ්‍රවණය කරන්න | Niwan Dakimu
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 8 М.
38:06
අන්‍යාගමිකයන්ටත් දිව්‍යලෝකේ යන්න පුලුවන්ද?(භාග්‍යවතුන්වහන්සේ ලෝකයට දේශනාකලේ දර්ශනයක්) | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 6 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
43:29
ඊලග මොහොතේ රහතෙකු වන සුතමය ඤාණය ලබමු. (සිත ගැන කළ විශේෂ දේශනාව) _Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 90 М.
21:36
වීසා නැතුව රට යන්න මෙන්න විස්තරේ
Sudanthaka Vlog
Рет қаралды 50 М.
14:04
ක්ෂණික උපත සහ ක්ෂණික මරණය - Shanika upatha saha shanika maranaya
Akaliko Audio
Рет қаралды 1,2 М.
52:38
01. ඔබටත් හිතෙනවද ඔබ අවාසනාවන්තයෙක් කියලා...? | ජීවිතය වෙනස් කරන බන පදයක් | 2024-11-04
Shraddha TV Dhamma Series
Рет қаралды 29 М.
52:41
මේ දහම ගැඹුරට යන්න යන්න මිහිරි එකක්... | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 12 М.
21:07
රාවණ යුගයේ අති ප්‍රබල අග්නි මන්ත්‍ර - CHAKRAYUDHAYA 84
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 10 М.
31:04
ගමනක් තියෙනවා, යන්න කෙනෙක් නෑ... රහත් ඵලය උදා වීම | Niwan Dakimu
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 2,6 М.
45:17
සත්‍යක් ක්‍රියාවක් කියන්නේ මොකක්ද? කොයිවෙලේද සත්‍යක් ක්‍රියාවක් වඩින්න ඔනේ?
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 38 М.
41:19
තියෙන අකුසල විපාක ගෙවිලා ගිහින් දේව බැල්ම ලැබෙන්නේ මේ වගේ ගෙවල්වලටයි|Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 311 М.
55:42
මෑතකදී, උන්වහන්සේ අපට හමු වූ අවස්ථාවකදී කළ ධර්ම සකච්ඡාව | Niwan Dakimu
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 9 М.
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН