ආර්යවරුන්ට ලෝකය පෙනෙන හැටි | Niwan Dakimu

  Рет қаралды 2,772

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

3 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 21
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thakshilaeshanthi8520
@thakshilaeshanthi8520 3 ай бұрын
මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මඟ සලසා දෙන ඒ උතුම් කලණ මිතුරාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා තෙරුවන් සරණයි !!!!!
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 3 ай бұрын
උත්තමයානන් ඔබ වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා.පතන අයුරින් සියළු යහපත ඉශ්ඨ සිද්ධ වේවා.
@gaminirobinson3701
@gaminirobinson3701 3 ай бұрын
අපගේ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි ගෞරවනීය නමස්කාරය කරමි.මාගේ නමස්කාරය පිළිගනු ලබන සේක්වා!!! සාදු! සාදු!! සාදු!!!
@thakshilaeshanthi8520
@thakshilaeshanthi8520 3 ай бұрын
මාගේ නමස්කාරය වේවා !!!
@SameeraBandaara
@SameeraBandaara 3 ай бұрын
උන්වහන්සේගේ දහම්. සාකච්චාවකට සම්බන්ද වෙන විදිය කඋරු හරි කියන්ට පනිවිඩය දෙන්ට දහම් පිපාසය අැති අයට උදව් කරන්ට. නිවන ඉක්මනිම්ම අවබෝද වේවි ඒ් උත්තමයන්ලට.සාදු,සාදු,සාදු.!
@nalingabandara
@nalingabandara 3 ай бұрын
මට ඔබ වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න ඕන
@sarathweerasinghe3294
@sarathweerasinghe3294 3 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!
@sudathrohana2655
@sudathrohana2655 3 ай бұрын
Unwansewa dakinna lebewa
@user-tm1ju5lw6w
@user-tm1ju5lw6w 2 ай бұрын
Sàdu sadu sadu
@GeethanganiHewawasam-je4st
@GeethanganiHewawasam-je4st 2 ай бұрын
Theruwan saranai aryan wahansa
@DeshikaFernando-et2jn
@DeshikaFernando-et2jn 3 ай бұрын
ආශිර්වාද ලබාගන්න අවස්ථාව දෙන්න. Pin
@myredmi501
@myredmi501 3 ай бұрын
Oba.vahanseta.namaskara.veva
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 2 ай бұрын
🙏🙏🙏
@thilakamalini3446
@thilakamalini3446 2 ай бұрын
Oba wahansege darma desana godak ahanawa mama nitharama ahanne oba wahansege desana mage mokak hari aduwak athi mata awa amathaka wena swabawaya aryan wahanseta aya penewa oba wansege vinchanayata penewa budu saranai lankawe minisunta piakata oba wahanse apta lebune theruwan saranai
@nilukaathukorala8575
@nilukaathukorala8575 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gaminipathirana2647
@gaminipathirana2647 3 ай бұрын
🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻
@samanlalani1766
@samanlalani1766 3 ай бұрын
උන්වහන්සේ vadasitinne කොහෙද .masa ගාණක අහනවා පුදුමාකාර niveemak.මෙපින් බලෙන් ඔබ වහන්සේ ta athi උතුම් nirvana සුවය ලැබේවා !!!!!!
@UdayasiriHerath
@UdayasiriHerath 3 ай бұрын
ඉන්න තැනක් කියන්නෙ නැ මොකුත් විස්තරයක් නැ ඇයි කියන්නෙ නැත්තෙ.
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 3 ай бұрын
🙏🙏🙏
@anushikalakmaliamarasinghe1915
@anushikalakmaliamarasinghe1915 3 ай бұрын
🙏🙏🙏
විශේෂ සිල් දේශනා 05 | Niwan Dakimu
43:29
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,4 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
කෑම ගන්න කලින් මේ ටික දැනගන්න | Niwan Dakimu
25:22
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,7 М.
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,8 М.
අපාය දිව්‍යලෝක ඇත්තටම තියෙනවද | Niwan Dakimu
1:07:25
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 10 М.
විශේෂ සිල් දේශනා 04 | Niwan Dakimu
43:17
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,2 М.
2024 අප්‍රේල් පොහෝ දින වැඩසටහන | Niwan Dakimu
33:07
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,3 М.
විශ්වය පාලනය කරන්නෙ කවුද? | Niwan Dakimu
55:01
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 4 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН