තපස්වරු ඉර්ධියෙන් අහසින් ගමන් කරන්නෙ මෙහෙමයි විශේෂ හෙළිදරව්ව | Niwan Dakimu

  Рет қаралды 2,453

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

3 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 22
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 3 ай бұрын
උන්වහන්සේ දවසක මට මුණ ගැසේවා 🙏🙏🙏
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 3 ай бұрын
🙏🙏🙏. නමස්කාරය යි මේ ඔබ වහන්සේට (මෙම දේශනාව කලින් අසා තිබෙනව)
@sepalipiyasena3079
@sepalipiyasena3079 3 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️⚘️❤️
@user-qk8lj9qt1w
@user-qk8lj9qt1w 3 ай бұрын
Namaskara wewa ape swameen wahanseta mata oba wahansewa wada Namaskara kireemata labewa
@niranjanjayakody6136
@niranjanjayakody6136 3 ай бұрын
Theruwan saranai .... devi pihitai swamin wahansa...!!!
@beliattamalani5469
@beliattamalani5469 3 ай бұрын
Sadu sadu sadu
@yashodagayathri7911
@yashodagayathri7911 3 ай бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🙏🙏
@sudathrohana2655
@sudathrohana2655 3 ай бұрын
namaskara wewa
@dammikawarnakulasuriya9960
@dammikawarnakulasuriya9960 3 ай бұрын
Namaskarawava
@DeshikaFernando-et2jn
@DeshikaFernando-et2jn 3 ай бұрын
ඔබ වහන්සේ මට කෙදිනක හො මට munagasewa
@MrSanjaya1984
@MrSanjaya1984 3 ай бұрын
සාදූ සාදු සාදු......
@maheshjayaweera6307
@maheshjayaweera6307 2 ай бұрын
පසුබිමින් ඇසෙන ඝෝෂාකාරී ශබ්දයන් ධර්ම ශ්‍රවණයට ඉමහත් බාධාවක්.
@sandayadesaram1688
@sandayadesaram1688 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SanjeeewanissankaUdawella
@SanjeeewanissankaUdawella 3 ай бұрын
Swamin wahansa guruthwaya bidigena enne.imbalance novi inna kramaya kiyl denna ma hata anukampawen
@beliattamalani5469
@beliattamalani5469 3 ай бұрын
Bhhira shabdha vadiyi. phadiliva ahenne nha.
@ruwanthikakulasingha7754
@ruwanthikakulasingha7754 2 ай бұрын
ස්වාමීන් වහන්ස මම කුමක් හෝ ඉරියව්වකින් සිටින විට සහ භාවනා කරනවිට මගේ ශරීරය හතරපැත්තටම ඇදෙනවා වාගේ දැනෙනවා සමහර ශබ්ද වලින් මගේ vibration එක වැඩි වෙනවා සිහිය පවත්වන හැමවිටම මාහට එය දැනෙනවා පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@niwan-dakimu
@niwan-dakimu 2 ай бұрын
සමහරවිට වැරදියට භාවනාව සිද්ද වෙනවා වෙන්න පුලුවන්, ඒ නිසා ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ නමක්ව මුණගැසී විස්තර කතා කරන්න. තෙරුවන් සරණයි !
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 3 ай бұрын
Oba wahansege bhawama kamatahan ganne puluwanda swamin wahansa...🙏🙏
@user-ie4lu7qb8t
@user-ie4lu7qb8t 3 ай бұрын
Names karya weva oba whaneseta
@bandulaliyanagama3299
@bandulaliyanagama3299 3 ай бұрын
Sadu.Sadu.Sadu.
@osanda2313
@osanda2313 2 ай бұрын
වායෝ හෝ පඨවී කසින වඩලා නෙවෙද මේ දේවල් සිදු කරන්නේ?
@madufernando1559
@madufernando1559 3 ай бұрын
මට ඔබට දෙන්න දෙයක් නැත. ඔබෙන් ගන්න තියෙන දෙ අසිමිතයි. ඒ අසීමිත දෙ නිදහස් කර නිවි යන්න මට පුලුවන්ද.?
විශේෂ සිල් දේශනා 04 | Niwan Dakimu
43:17
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,2 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 197 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 208 МЛН
ආර්යයන් වහන්සේලා හිත් හීලෑ කරන හැටි | Niwan Dakimu
28:17
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 2 М.
විශ්වය පාලනය කරන්නෙ කවුද? | Niwan Dakimu
55:01
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 4 М.
ආර්යයන් වහන්සේලා කය අවබෝධ කරගත් හැටි | Niwan Dakimu
32:44
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 3,6 М.
2024 අප්‍රේල් පොහෝ දින වැඩසටහන | Niwan Dakimu
33:07
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,3 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН