''නිවන් මග'' වැරදුන තැන | Niwan Dakimu

  Рет қаралды 7,962

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Пікірлер: 46
@chanduwiki9674
@chanduwiki9674 4 ай бұрын
මේ උතුම් ධර්මය දේශනා අන්තර්ජාල මුදා හරින අයට පිං අනුමෝදන් කරමු 🙏🏽🙏🏽🙏🏽
@ChamilSilva-lz5og
@ChamilSilva-lz5og Ай бұрын
උන්වහන්සේ සමග සම්බන්ද වෙන්න පුළුවන් විදියක් කියන්න
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු .සාදු .🙏🙏🙏🙏🙏
@Chandra-i3j
@Chandra-i3j 2 ай бұрын
ගෞරවනීය ස්වාමින්වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏💐
@chanduwiki9674
@chanduwiki9674 4 ай бұрын
සියලු කලෙෂ දුරු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🏽🙏🏽🙏🏽
@GunasekaraNilmini
@GunasekaraNilmini 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@KasunMendis-rx1bp
@KasunMendis-rx1bp 4 ай бұрын
ආචාර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා 🙏🙏🙏 (කඳුකරයේ ගැමියෙක් )
@anomasilva5651
@anomasilva5651 2 ай бұрын
ඒ උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා! සාදු සාදු
@jagathjayawardana7807
@jagathjayawardana7807 2 ай бұрын
සාදු,සාදු,සාදූ ඔබ වහන්සේට නමස්කාර වේවා.මාගේ තථාගතයන් වහන්සේගේ ධර්මය නිවරදි ලෙස පහදා දෙන ඔබ වහන්සේට නමස්කාර වේවා වේවා,නමස්කාරවේ
@vishakaupuli1597
@vishakaupuli1597 3 ай бұрын
Theruwan Sarenai Boho pin swaminwahanse
@GeethanganiHewawasam-je4st
@GeethanganiHewawasam-je4st 2 ай бұрын
Theruwan saranai aryan wahansa
@dinukaDinuka-th6hl
@dinukaDinuka-th6hl 3 ай бұрын
Sadu sadu sadu ..
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 4 ай бұрын
UHTHAMA U බුදු පුතුන් WAHANSA පසඟ පිහිටුවා WANDINA MAGE NAMASKARAYA වේවා !!!!!!
@NandaGamarallage
@NandaGamarallage 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthaabeyrathne5083
@wasanthaabeyrathne5083 Ай бұрын
❤❤❤❤
@SuneethaPalapage
@SuneethaPalapage 4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@PradeepaMallawarachchi
@PradeepaMallawarachchi 4 ай бұрын
🙏🙏🙏
@YyYy-kt1ye
@YyYy-kt1ye 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nantanaekanayaka8059
@nantanaekanayaka8059 4 ай бұрын
ඔබ වහන්සේගෙන් බුදු බණ ඇසීමයි මගේ සැනසීම සාධූ සාධූ සාධූ
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
වචනයක් වචනයක් පාසා ධර්මය ම බෙදන ඔබ වහන්සේට නමස්කාර කරමි .... නමස්කාර වෙවා..... ( ඔබ වහන්සේගේ හැම දේශනාවක්ම කදුලු පුරොවගෙ අහනවා.... මෙච්චර ලස්සන පැහැදිලි කිරිම්)...මෙ ධර්මය බෙදා හරින සැම දෙනාටම බොහොම පින්.....
@sujeewapathirana3498
@sujeewapathirana3498 2 ай бұрын
Me darma දේශනාව asana සියලු දෙනා සුවපත් වේවා .. Aryan වහන්සේත් සුවපත් වේවා
@melanamugoda5450
@melanamugoda5450 Ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා!!!! සාධු සාධූ සාධූ
@nuwanjayasinghe5816
@nuwanjayasinghe5816 20 күн бұрын
නිතරම මට මෙි ශිු සද්ධර්මය ඇසේවා 🙏🙏🙏
@MaheeshaThenuka
@MaheeshaThenuka 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@niroshanidilrukshi8989
@niroshanidilrukshi8989 23 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Sandarudayal
@Sandarudayal 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Naturele-qp4wx
@Naturele-qp4wx 4 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏
@gaminipathirana2647
@gaminipathirana2647 4 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 3 ай бұрын
🙏💛🙏💙🙏💚🙏💗🙏❤️🙏🧡🙏
@asadutusanasrilan2023
@asadutusanasrilan2023 4 ай бұрын
ඕග තරණය කිරීමට පැහැදිලි මග පෙන්නන උතුම් ස්වාමීන් වහන්සේ සාදු සාදූ නමාමී 🙏🙏🙏
@SuneethaPalapage
@SuneethaPalapage 4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BandumathiVidyarathna
@BandumathiVidyarathna Ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@varunishalika2301
@varunishalika2301 Ай бұрын
🙏🙏🙏
@ajithkumarasiri-wg6uu
@ajithkumarasiri-wg6uu 4 ай бұрын
🙏🙏🙏🙏
@නිසල්නුවන්ත
@නිසල්නුවන්ත Ай бұрын
🙏💛
@wasanthaabeyrathne5083
@wasanthaabeyrathne5083 Ай бұрын
Aryan wahanseta niduk nirogi suwaya labewa
@nilukaathukorala8575
@nilukaathukorala8575 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thusharidecostha1491
@thusharidecostha1491 4 ай бұрын
🙏🙏🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 4 ай бұрын
නිවනම වෙත්වා.සාදු සාදු සාදු
@sepalipiyasena3079
@sepalipiyasena3079 4 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 4 ай бұрын
නිවනම නාතයි නිවනම වේවා 🙏🙏🙏
@nadeekapushpamala9803
@nadeekapushpamala9803 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@shiromiranaweera9385
@shiromiranaweera9385 4 ай бұрын
ඔබවහන්සේge දහම සවන් දීමට salasu wishawa මාතාව ta මාගේ pranamaya වේවා .ඔබවහන්සේ නිවන් දකිත් wa.🙏🙏🙏🙏🙏🙏
සිත බැඳෙන තැන්... _Niwan Dakimu
27:46
Niwan Dakimu
Рет қаралды 73 М.
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
වේදනාවට ඔබ මුලාවන හැටි | Niwan Dakimu
48:54
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.
මගේ නොවන මම  විශ්ව ධර්මතාවය niwan margaya  buddha's
41:32
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 5 М.
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 5 М.
උපාදානස්ඛන්ධ ලෝකය  |  Mankadawala Sudassana Thero
47:49
විශ්වයේ ආධ්‍යාත්මික දිශාව | Niwan Dakimu
18:41
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 1,6 М.
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 12 МЛН