සිත වශී කරගත් පසු ලැබෙන ප් රාතිහාර්යයන්… | Niwan Kamatahan

  Рет қаралды 14,091

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Пікірлер: 69
@pushpakumarihami8032
@pushpakumarihami8032 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏💥 තෙරුවන් සරණයි පින්වත් ඔබට
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 4 ай бұрын
ස්වමින්වහන්සෙගෙ මෙම දසනව මම ඇසුවෙමි .ඔබටත් ස්වමින්වහන්ස ටත්.පතන බොදියකින් නිවන්මර්ගය අත්වෙව.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mhmdsදකිනසියල්මඅනින්නායි
@Mhmdsදකිනසියල්මඅනින්නායි Жыл бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරනයි පින්වත් සුවමින් වහන්සේට අපගේ නමස් කරය වේවා මේ උතුම් උචාතුර්ය සන්ය දර්මය අවබෝද වේවා සාධු සාධු සාධු
@thusharidecostha1491
@thusharidecostha1491 8 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස . 🙏🙏🙏 දිනෙක , කල කුසල් හේතු වාසනා වී ඔබ වහන්සේ දැකීමට හේතු සැකසේවා! 🙏🙏🙏
@malanisriyalatha7601
@malanisriyalatha7601 Жыл бұрын
Kaurun ho mesuwaamin wahanse inna thanak kiyanna.obata niwan dakimta pina upanishshraya weewa.
@bonnymendis3592
@bonnymendis3592 Жыл бұрын
ආර්ය න් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ! මේ දේශනා සැදැහැ සිතින් ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාටම පෙර කුසල් තවතවත් අවදි වේවා!අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!🙏🙏🙏.
@NandaniGunawardana-uq1qw
@NandaniGunawardana-uq1qw Жыл бұрын
Aryan wahanse desana karana darmaya ada API apai adu padu godak niwaradi karagaththa oba wahanse nodutuwata hama mohothakama obathumata apage namaskaraya puda karami obata niwaninma sanasima labaiwa
@MudithaWijesinghe-e7t
@MudithaWijesinghe-e7t Жыл бұрын
ආර්‍යන්වහන්සෙ ඔබවහන්සෙට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වෙවා!
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 5 ай бұрын
Sadu Sadu Saduu magee Namas karaya weva Uthum Sanma Sanm Budu Saranaii Oba Wahanseta Niduk Niroogi weva dirrgauSha labattva Sadu Sadu Saduu mee Tharnm Watina gandira darrmaya Asanna maga salasu Siyalu pinvath Oba Samata Uthum Nirrvanayam labatt va ..
@nilminiperera6869
@nilminiperera6869 10 ай бұрын
සියලු සගරුවනවදිමි උන්වහන්සේ දෙපාවන්දනා කරමි
@AnilPriyalal
@AnilPriyalal 5 күн бұрын
ma dhama ahannanam sasara pin karala tiyanna oni
@akg5063
@akg5063 Жыл бұрын
ඔබ වහන්සේ ට දිගාසිරි ලැබේ වා
@deepthisenarath
@deepthisenarath Жыл бұрын
🙏🙏🙏🙏 ස්වාමින් වහන්ස.. 🙏🙏🙏🙏
@ChandraNandanie
@ChandraNandanie Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@nilminibeligaswatte838
@nilminibeligaswatte838 Жыл бұрын
හොද ධර්ම දේශනාවක් පසුබිම් ශබ්ද ඇසිමට බාධාවක්
@tharangananayakkara9578
@tharangananayakkara9578 Жыл бұрын
පසුබිම් ශබ්ද , Original channel එකෙන් සාකච්ඡාව නැවත record කිරිම නිසා විය යුතයි.
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 Жыл бұрын
රක්ෂියේ ගස් කපන සද්දේත් ඇහෙනවා....!!!පසු බිම් හඩ ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් පින් ......🙏
@poojacherry4141
@poojacherry4141 Жыл бұрын
​@@tharangananayakkara9578මේ ආර්‍යන් ව්හන්සෙ දොලුකන්ද ආරන්‍යෙ එහා ඉවුරේ වැඩ සිටින බව කියන්නෙත් ඇත්තද 🙏🙏🙏
@poojacherry4141
@poojacherry4141 Жыл бұрын
​@@tharangananayakkara9578ආර්‍යන් වහන්සේ වැඩසිටින ලිපිනය දෙන්න පුලුවන්ද ????pls ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 11 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස නිවසේ සිටින අපට කලහැකි භාවනාවක් දෙන්න පුළුවන් නං මේ සිරගෙයි සිටින අපට මහගූ උපකාරයක්.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.දෙපා නැමද නමස්කාර කරමි.
@niwan-dakimu
@niwan-dakimu 11 ай бұрын
kzbin.info/www/bejne/j3vXppdvdqd7m9U
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 9 ай бұрын
​@@niwan-dakimuනමස්කාරය වේවා ඔබ වහන්සේට.අද මේ දේශනාව ශ්‍රවණය කළා.සාදු සාදු සාදු
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 9 ай бұрын
භාවනාවක් දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස
@basarkhan2100
@basarkhan2100 Ай бұрын
🙏🙏🙏
@SeethaSomalatha-qu5sj
@SeethaSomalatha-qu5sj 6 ай бұрын
Utum swaminwahansa obawahanse munagehenna apatath awastawak salasa denna- Obawahanseta namaskara wewa. Sadu sadu sadu ' 10:48
@arunasrilanka1987
@arunasrilanka1987 Жыл бұрын
Ssara oba wahansegen kamatahan labewa
@Naturele-qp4wx
@Naturele-qp4wx 10 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🙏🙏
@JayanthaGunathilake-v5m
@JayanthaGunathilake-v5m 11 ай бұрын
උන් වහන්සේ ගේ වැඩ සටහන් පුලුවන් නම් පැහැදිලි ව අහන්න සලස්වන්න බාහිර ශබ්ද අඩුකරනන්න තෙරුවන් සරණයි
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 4 ай бұрын
බහිරසද්ද. ගැන සිතන්න එප එවිට ඔබගෙ බලපොරොත්තුව සපලවෙ.....🙏🙏🙏
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 4 ай бұрын
❤️
@gaminikumarasiri9215
@gaminikumarasiri9215 4 ай бұрын
🤔
@yasadaya4679
@yasadaya4679 Жыл бұрын
Karunakara back ground music danna apa .... Budusaranai
@chandrikaarachi8788
@chandrikaarachi8788 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sureshrohitha7287
@sureshrohitha7287 Жыл бұрын
Niyamai niyamai sir goodak goodak pen oyata
@sepalipiyasena3079
@sepalipiyasena3079 Жыл бұрын
Sadu Sadu saadu. 🙏🙏🙏🙏⚘️⚘️❤️
@DineshKumara-i6i
@DineshKumara-i6i 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Salpadoruthuppahigesujee-qz3nt
@Salpadoruthuppahigesujee-qz3nt Жыл бұрын
🙏🙏🙏ව්🙏
@sumedhasudhammini7553
@sumedhasudhammini7553 Жыл бұрын
Sadu saduu saduuu
@LilaniKumari-g3o
@LilaniKumari-g3o Жыл бұрын
Sadu sadu sadu
@nayanaguruge6913
@nayanaguruge6913 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sisiljayarathna9963
@sisiljayarathna9963 8 ай бұрын
Taruwn sarani obawhnse wedasitina asapuwa kheda danaganna puluqnda ,
@shammypeiris3722
@shammypeiris3722 4 ай бұрын
කවුරු කලත් මේ වැඩේ අනුමත කරන්න බැ ඔයාලට මේ බන වැඩසටහන් මිටවඩා හික්මිමන් දාන්න මෙච්චර සද්ද අස්සේ විවිස් ගන්න අප්ලොඩ් කරන්න එපා එකෙන් සේවයක් වෙන්නැ.
@Dusha-zb9qt
@Dusha-zb9qt Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@gaminipathirana2647
@gaminipathirana2647 Жыл бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@Dilanisachithra
@Dilanisachithra Жыл бұрын
@prassannajayakuru5995
@prassannajayakuru5995 4 ай бұрын
මේ හාමුදුරුවන් ගේ නම කුමක් ද? වැඩසිටින්නේ කුරුණැගල ආරන්‍යයකද?
@gayantharanasinghe
@gayantharanasinghe Жыл бұрын
💯🙏🏻
@asaekanayaka-l1i
@asaekanayaka-l1i Жыл бұрын
🙏🙏🙏🙏
@erandaeranda8547
@erandaeranda8547 Жыл бұрын
Me wadegath desna rocodin karddi oye wate karna sadd poddak adu kargatha nam me desnawan ahn ayeta pahsui ned sarin sarin sare Li irena sadda ahenwa godak desmaw pahadilth na a than wela ..
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 Жыл бұрын
💖💖💖✨️✨️✨️🙏🙏🙏
@kumararuwan3719
@kumararuwan3719 Жыл бұрын
Kawadawath mewage arthawath desanawak ahala na
@sujithperera5451
@sujithperera5451 11 ай бұрын
මෙ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනක් කවුරු හරි දන්නවද?
@niwan-dakimu
@niwan-dakimu 11 ай бұрын
මම නම් දන්නෙ නෑ, හැබැයි මෙහෙම තැනක් සදහන් කරා එක්කෙනෙක්, කුරුණෑගල ගිහින් වැල්ලව පාරේ යන්න එතනින් දොළුකන්ද එහා ඉව්රේ සේනාසනය තියෙන්නේ වැඩ ඉන්නේ එහෙ
@noblevision2024
@noblevision2024 Күн бұрын
තෙරුවන් සරණයි පින් ඔබට නිවනම වේවා🙏​@@niwan-dakimu
@kanchanapathirana9020
@kanchanapathirana9020 11 ай бұрын
Disturb wenawa background eke sadde nisa
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 Жыл бұрын
Sadusadu Apipinkara atha
@kkpthennakoon9175
@kkpthennakoon9175 Жыл бұрын
මෙම ආරාමය තියෙන්නේ කොහෙෆ්හ
@udyaniranasinghe1855
@udyaniranasinghe1855 Жыл бұрын
රහතන් wahanse namak haduna ganne keseda...දැනට ලන්කාවේ රහතන් වහන්සේ ලා ඉන්නවා නම් උන්වහන්සේ ලා රහසින් ජීවත් වෙනවාද...
@niwan-dakimu
@niwan-dakimu Жыл бұрын
රහතන් වහන්සේ නමක් හොදි​න් හදුනාගන්න පුලුවන් තවත් රහතන් වහන්සේ නමකට පමණ​යි. නමුත් සිල්වත්, නිවූනු සිතින් යුතු ආර්ය ශ්‍රාවකයෙක් පහසුවෙන් හදුනා ගත හැකි වෙයි. සමරවිට එතුමන් වහන්සේ රහත් භාවයට පැමිණී සිටින්නත් පුලුවන්. ඔව්ව් දැනටත් ශ්‍රී ලංකා​වේ රහතන් වහන්සේලා වැඩ වාසය කරන බවට පෙනී යනවා. ඉදිරියේදී තවත් දැනගන්න ලැබෙයි. සිල් රකිමින් දැහැමින් වාසය කරන්න. තෙරුවන් සරණයි!
@nature.3333
@nature.3333 Жыл бұрын
Me unwahanse wada inne koheda. Munagehenna kramayak thiyeda? Theruwan saranayi
@sureshrohitha7287
@sureshrohitha7287 Жыл бұрын
අනුකම්පා පිණිස දේශනා කරන්නේ මොඩ දේවල් අහන apa
@chandanarathnayake5569
@chandanarathnayake5569 Жыл бұрын
ආර්‍යන්වහන්සෙ ඔබවහන්සෙට මම නමස්කාර කරමි, මාගෙ නමස්කාරය වෙවා!
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd Жыл бұрын
🙏🙏🙏
@NirupaWeerasingha-mm2uc
@NirupaWeerasingha-mm2uc Жыл бұрын
🙏🙏🙏
@NoorNoor-ip2zl
@NoorNoor-ip2zl Жыл бұрын
🙏🙏🙏
@kokilakumarasinghe5732
@kokilakumarasinghe5732 Жыл бұрын
🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 Жыл бұрын
🙏🙏🙏
@kumudupriyanka770
@kumudupriyanka770 9 ай бұрын
🙏🙏🙏
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 7 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
ඔබට තවම ධර්මය නොවැටහුන හේතුව | Niwan Dakimu
47:56
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 9 М.
සිත කියන්නේ දැනිමක්  පමණි | niwan margaya | meditation
51:15
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 14 М.
අපාය දිව්‍යලෝක ඇත්තටම තියෙනවද | Niwan Dakimu
1:07:25
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 18 М.
විශ්වය පාලනය කරන්නෙ කවුද? | Niwan Dakimu
55:01
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН