පඨවි ධාතුව අවබෝධ කරගෙන සොතාපන්න වෙන්න..... niwan margaya .meditation

  Рет қаралды 9,475

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

Күн бұрын

Пікірлер: 63
@niranjanjayakody6136
@niranjanjayakody6136 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 3 ай бұрын
සාදු සාදු සාදු .ඉතා ඉක්මනින්ම රහතන් වහන්සේලා වැද නමස්කාර කරගැනිමට ලැබෙනවා .
@rasikawickramasinghe3808
@rasikawickramasinghe3808 Жыл бұрын
මට මේ ස්වාමින් වහන්සේ හමුවීමට බොහෝ අපේක්ෂාවෙන් සිටිමි..නමුත් මා හට දැනගැනීමට ලැබුණේ උන්වහන්සේව හමුවීමට හැක්කේ ඉතාම ස්වල්ප දෙනෙකුට පමණි .....නමුත් උන්වහන්සේව හමුවීමට කැමතියි ....කෙසේද එයට කටයුතු කල යුත්තේ........?
@NadunKodikara-go9er
@NadunKodikara-go9er Жыл бұрын
මමත් එසේම ගොඩක්ම කැමතියි
@nimalles2228
@nimalles2228 Жыл бұрын
ඔයා දන්නවද උන්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද කියලා
@nilushidhanawardhana7350
@nilushidhanawardhana7350 Жыл бұрын
මටත් කියන්න.
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Жыл бұрын
Apita pin thibunoth dekaganna lebei mamath bala innawa theruwan saranai
@BhudhabiTv95
@BhudhabiTv95 Жыл бұрын
මම දන්නවා ස්වාමින්වහන්සේ වැඩ ඉන්න තැන ඔබේ මේ comment එකත් මේ විඩියෝ දාපු කෙනා බලලා සමහර විට ස්වාමින්වහන්සේට කියන්නත් පුලුවන් නමුත් ස්වාමින්වහන්සේ හමු වෙන්න ලොකු පිනක් තියෙන්න ඕන කියලා මම හිතනවා මොකද ස්වාමින්වහන්සේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ නමක් මට පණිවිඩයක් දෙන්නම් කිව්වා තාමත් නැහැ කිසිම පණිවිඩයක් මම හිතන්නේ මට තාම පින මදිය කියලයි එහෙත් ස්වාමින්වහන්සේගේ සියලු දේශනා අහනවා ඊට අනුව මග වඩනවා
@swarnakumari8568
@swarnakumari8568 Жыл бұрын
මග වඩමි . අධිෂ්ඨාන ය මේ ආර්යන් වහන්සේ අභිමුඛ වේවා. මේ ධර්ම දේශනා පලකරන පින්වත් මහත්මයාටත් සතයාව බෝධිය ශාක්සාත් වී සදා කාලික ශාන්තිය උදා වේවා.***********.
@sunethrarupage8559
@sunethrarupage8559 Жыл бұрын
🙏🙏🙏 ඉක්මනින් obavahanse සියැසින් daka ganna pin labeva
@LakmalVithanage-mr9ss
@LakmalVithanage-mr9ss Жыл бұрын
සාදු ... සාදු ... සාදු ..........
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 2 ай бұрын
නමස්කාරවේවා ඔබ වහන්සේට 🎉🎉🎉
@newone7331
@newone7331 Жыл бұрын
තෙරැවන්සරණයි අනේ මට උවමනායි ස්වමින්වහන්සේ මුණගැසීමට එත් ⁣කෙහෙමද කියා දන්නේ නැත සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි
@2024-u5o
@2024-u5o 11 ай бұрын
​@@Darman-ho4dwai
@senuthbookshop9484
@senuthbookshop9484 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ හමුවන ලැබේවා 🙏🙏🙏
@ChandraNandanie
@ChandraNandanie 9 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@bollagalakanthi6563
@bollagalakanthi6563 Жыл бұрын
Oba wahanse niduk wewa .neeroogi wewa .suwapath wewa .uthum niwana suwa ath wewa .teruwansaranai
@Chandra-rx2jk
@Chandra-rx2jk 9 ай бұрын
සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 8 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@Samantha-gh3po
@Samantha-gh3po Жыл бұрын
සාදු සාදු සාදු ☸️🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
ඔබ වහනිසෙගෙ කතන්දර ඉතා ලස්සනයි. 😂🙏🏼🙏🏼
@nimmiherath899
@nimmiherath899 Жыл бұрын
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
@myredmi501
@myredmi501 5 ай бұрын
Sadu.sadu..sadu...
@nilukaathukorala8575
@nilukaathukorala8575 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 Жыл бұрын
ඇසුවෙමි .දිනක මාඅත්දැකපු දේ සැකහැර ගතිමි මා පඨවි ආපො තේජෝ වායෝ බවට .....නැති බව වටහාගන්න මා
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Жыл бұрын
ඔබ වහන්සේ මේ අයුරින් ලිහිල්කල නිසා පැහැදිළි වුනා.🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
ඔබවහනිසෙිගෙන් එවැනි අන්ශාසනා ගන්න පෙර කුසලයක් මතු වෙයි කියා සිතනවා🙏🏼🙏🏼
@Dudu-gameing
@Dudu-gameing Жыл бұрын
මට හාමුදුරුවන්ව මුනගැහෙන්න එන්න ස්ථානයක් දැනගන්න පුලුවන්ද
@thejasuwadarathna
@thejasuwadarathna Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@RamyaMapa
@RamyaMapa Жыл бұрын
Sadu sadu sadu
@pabasarafonseka1986
@pabasarafonseka1986 Жыл бұрын
අනේ මට මහන වෙන්න ඕනි.මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නෙ කොහෙද කියල කියන්න
@dhammapradeepa222
@dhammapradeepa222 Жыл бұрын
,තෙරුවන්සරනයි පුතෙ මේස්වාමීන්වහන්සේ.වැඩඉන්නෙ.දොලුකන්දේ.කුරුණෑගලටගොස්.මඩගල්ල .බස් එක ගන්න.එම.රියදුරුගෙන්.විස්තර දැනගන්න
@pabasarafonseka1986
@pabasarafonseka1986 Жыл бұрын
@@dhammapradeepa222 බොහොම ස්තූතී 🙏
@pabasarafonseka1986
@pabasarafonseka1986 Жыл бұрын
@@dhammapradeepa222 සේනාසනයේ නම දැනගන්න පුලුවන්ද??
@dhammapradeepa222
@dhammapradeepa222 Жыл бұрын
තෙරුවන්සරනයි පුතෙ .මම ආරාමයට කියනනමනං.දන්නේනැහැ.මම ඒආරාමයට.ගිහින් තියෙනවා අවුරුද්දකටවිතර.ඉස්සර ඒවනවිට.එමස්තානයට.නමක්සන්දහන්කර.තිබුණේ නම්නැහැ.අපිත්ලගදීම.එමස්තානයට යන්නසූදානමින්.ඉන්නේ.මාඔබටසන්දහන්කල.හෝඩුවාවටයන්න.වරදින්නේනැහැ.පුතෙ
@dhammapradeepa222
@dhammapradeepa222 Жыл бұрын
@@pabasarafonseka1986 පුතෙ ඔයාගෙපොන්නම්බර්.එකසදහන්කරන්න.එවිට දන්නකෙනෙක්.ඔබට උදව්කරයි
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Theruan saranai pinwath swamin wahanseta, oba wahanse wada inne koheda ape hamuduruwane, me nalikawe keneknhari kiyannako pin sidda wenawa
@nishanthagallage5428
@nishanthagallage5428 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@vp.prashanthi9613
@vp.prashanthi9613 Жыл бұрын
Oba wahanse muna gasimata awasara denna
@subhashinisugathapala7474
@subhashinisugathapala7474 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
සාදු සාදු සාදු
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 Жыл бұрын
සාදු සාදු සාදු
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Жыл бұрын
මේ බුද්ධ වචනය නෙවෙයි නේද. ආන පාන සති සමාධි භික්ඛවේ ඵ්ක ධම්මෙ භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්තු යනා දී වශයෙන් තමයි දේසනා කරලතියෙන්නෙ. තාපසයො ට සතරසතිපට්ඨානය පූර්ණ ය වෙන්නෙ නැහැ.
@pulomathilakarathne430
@pulomathilakarathne430 Жыл бұрын
,🙏🌼🙏🌼🙏🌼
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
🙏🙏🙏
@kamanitillekeratne2589
@kamanitillekeratne2589 Жыл бұрын
🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 Жыл бұрын
🙏🙏🙏
@nikeshiranaweera1298
@nikeshiranaweera1298 Жыл бұрын
මේ හැම දේයකින්ම තමා තමාව දකිනවා කියන දේ ද ඒ තේරැම් කරගන්න කියන්නේ...??? 1කොප්පේ රස්නය දැනෙන්නේ අතට , අත කියන්නේ ස්පර්ශය එක දැනෙන්නේ හිතට, හිත කියලා දෙයක් නැති කොට එක දැනෙන්නේ මොකටද....??? මේ හැමදෙයක්ම දැනිමක් විතරයි කියන තැන නැවතිලා..අනේ සමාවෙන්න පැටලිලා මං...
@ushanthadammika5097
@ushanthadammika5097 Жыл бұрын
කොත්මලේ කුමාරකශප තෙරුන්. Serch karanna අහන්න එවැනි දේශනා ධර්මය අවබෝධ වෙනතුරු ධර්ම දේශනා සවන්දෙන්න
@ushanthadammika5097
@ushanthadammika5097 Жыл бұрын
kzbin.info/www/bejne/j2OVh315bs6Lg6M
වර්තමානයේ  සිහිය පවත් වන්නේ කෙසේද..?  niwan margaya   meditation
23:00
ඇත්තටම මම කොතනද ඉන්නෙ...?    niwan  margaya
29:06
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 2,5 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 9 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
හදිසි කෝපය මොකක්ද එක තුළ ඇති ධර්මතාවය niwan margaya
29:56
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 3 М.
මට සිතක් පහළ වන තැන     niwan margaya    |   meditation
16:56
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 17 М.
සිතට හිලැ වෙන්න එපා.....     niwan margaya   |   meditation
46:38
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 8 М.
මේ ලොකය ඇත්තටම බොරුවක්ද    niwan margaya
17:55
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 4,3 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 9 МЛН