ලොව මිහිරිම ශබ්දය නිශ්ශබ්ද තාවයයි..... niwan margaya

  Рет қаралды 4,492

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

Жыл бұрын

ඒකාන්තයෙන් මැරෙන අප කුමට රැස් කරන්නේද
ලොව මිහිරිම ශබ්දය නිශ්ශබ්දතාවය
නමොබුද්ධාය
නිවන් මර්ගය
• අත්හරින්න ඉගන ගන්න දෙය...
• ඇති වෙන්නේ නැති වෙන්නය...
• මම කියලා කෙනෙක් ඉන්නවද...
#niwanmaga #video #youtubevideo #buddha #buddha #sitha #bana #darmaya #darmadesana #dammapadaya #sothapanna #meditation #youtube #channel #video #sinhala #srilanka #niwana #niwanmaga #niwandakimu #niwanmargaya
තෙරුවන් සරණයි !

Пікірлер: 26
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
🙏🙏🙏 ,,සාදූ ,,සාදු ,,සාදු , ලොවුතුරා,,අරිහත් ,,බාවයට,,,පත්ව,,සිටින,,සමිදුන්ට ,,,මාගේ,,උතුම් ,නමස්කාර,,වේවා ,
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼. සැම වචනයක්ම හොදින් තේරැම් ගනිමි පින්වත් ස්වාමින් වහන්ස. තෙරැවන් සරනයි.
@nishanthagallage5428
@nishanthagallage5428 Жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nadg6432
@nadg6432 Жыл бұрын
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@ramyajithanissanka6955
@ramyajithanissanka6955 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස
@anushaperera1465
@anushaperera1465 Жыл бұрын
🙏🙏🙏🙏🙏. Namaskara wewa oba wahanseta
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj 9 ай бұрын
සාධු සාධු සාධු බුදුපියාණන් vahansege කරුණා ගුණයට නමස්කාර වේවා
@jayanthamd6602
@jayanthamd6602 Жыл бұрын
බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@sanchitha7962
@sanchitha7962 11 ай бұрын
ඔඹ වහන්සේගේ මාරයා පිළිබඳ දේශනයක් අහන්න ඕනි
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
ලොව මිහිරිම ශබ්දය නිශ්ශබ්ද තාවයයි, සදාකාලික නිශ්ශබ්ද තාවය ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏
@upulshantha406
@upulshantha406 Жыл бұрын
හමුදුරුවනේ ඔබ වහන්සේ සියසින් දැක බන පදයක් ඇසිමට ආශා වක් ඇත .මේ ආශා ව සසර කෙටි කර ගැනීමට ම්ස වෙන අරමුනකට නොව
@PushpaLatha-uo6gl
@PushpaLatha-uo6gl Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthiperera1004
@priyanthiperera1004 Жыл бұрын
Sadhu....Sadhu....Sadhu 🙏🙏🙏
@bonnymendis3592
@bonnymendis3592 Жыл бұрын
If a person sees himself tgrough these preachings,he will definitely find that"this is his teacher"(worship this arya teacher)
@priyanthalal6926
@priyanthalal6926 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethradesilva1828
@sunethradesilva1828 Жыл бұрын
100% සත්‍යයි .
@amithaamitha5393
@amithaamitha5393 Жыл бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@deepanijayakodi5253
@deepanijayakodi5253 Жыл бұрын
1000% I agreed.
@chinthaka8420
@chinthaka8420 Жыл бұрын
අනේ මේ ස්වාමීන්වහන්සේ හමු වීමට අවශ්‍යයි .මාගේ දරුවා උන් වහන්සේ ට යොමු කිරීමට අවශ්‍යයි .කාරනා කීපයක් සදහා.
@mudithathamara198
@mudithathamara198 Жыл бұрын
Me swaminvahanse vadasitina arana dannakenek kiyannako
@chandanasamansaman852
@chandanasamansaman852 5 ай бұрын
අනේ මම ස්තානයට ගියා මුන ගැහෙන්න දුන්නේ නැ ඉතින්
@dilipperera5962
@dilipperera5962 Жыл бұрын
අනේ මේ ස්වාමීන් වහන්සේ සිටින තැනක් දන්නා කෙනෙක් කියනවාද??
@user-ud3fq9gf2l
@user-ud3fq9gf2l Жыл бұрын
Ai muna geseematada
ඇත්තටම මම කොතනද ඉන්නෙ...?    niwan  margaya
29:06
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 2,2 М.
සිතට හිලැ වෙන්න එපා.....     niwan margaya   |   meditation
46:38
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 8 М.
භාවනායෝගීයකුගේ විසිරෙන සිත
25:49
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 1,3 М.
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 7 М.
හැමෝටම තියෙන ප්‍රශ්නයක් මතක නැති වීම  niwan margaya
40:03
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 11 М.
මේ ලොකය ඇත්තටම බොරුවක්ද    niwan margaya
17:55
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 3,9 М.
මාරයා තෙවැනි ඇස වසාදමන ආකාරය
22:07
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 5 М.