ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.

  Рет қаралды 23,928

Sathya Awabodhaya

Sathya Awabodhaya

Күн бұрын

තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.#niwanmaga #budubanasinhala #darmaya

Пікірлер: 78
@SujathaRathnayaka-gx8ff
@SujathaRathnayaka-gx8ff Жыл бұрын
උතුම් හිමියනි කෙසේ ගුන වයන්නද.දීර්ගායුශ වේවා දෙපා නෙලුමෙන් සරසා වන්දනා කරමි 🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️🏵️
@mallikapeduruge4683
@mallikapeduruge4683 3 ай бұрын
උතුම් නිවන් මග දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 Жыл бұрын
සාධු...සාධු....සාධු
@usermannim1234
@usermannim1234 Жыл бұрын
ආශ්චර්‍ය්යි. මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමි.! පූජා වේවා .! 🙏🙏🙏
@stationhits8180
@stationhits8180 Жыл бұрын
නමස්කාරය වේවා සාධු සාධු සාධු නමස්කාරය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල වර්ණා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු
@sandayakumari5400
@sandayakumari5400 Жыл бұрын
හරියට තේරෙනවා ඔබ වහන්සේට බුදු බව අත්වේවා
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏
@senarathbandara2007
@senarathbandara2007 Жыл бұрын
නමස්කාර වේවා හිමියනි...!!! සාදු..සාදු..සාදු..🙇🙇🙇🙇🙇
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse oba wehansete Niduk Nirogi suwe lebewa Mage Namas kareye wewa !!
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්. kzbin.info/www/bejne/bKmai3WJm5qgl7M
@sirisenavidanapathirana8206
@sirisenavidanapathirana8206 Жыл бұрын
සාදු සාදුසාදු
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්.#niwanmaga #budubanasinhala #darmaya kzbin.info/www/bejne/bKmai3WJm5qgl7M
@krishaniSamarasinghe
@krishaniSamarasinghe Жыл бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏🌸🌸🌸🌸💐💐💐💐💐
@thelifeacademy9209
@thelifeacademy9209 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීනී..
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 Жыл бұрын
සාදු..සාදු.සාදු
@gayanilakmali43
@gayanilakmali43 Жыл бұрын
ආර්‍යන්වහන්සේව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් නොමැතිද ?මාර්ගය වඩාගෙන යාමේදී ඇතිවූ ගැටලුවක් විසදා ගැනීමට .
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
obathumiyeta thiyena getaluwa kumakda 0719410184 0767568453 ahanna
@shasikal1987
@shasikal1987 Жыл бұрын
Sambanda karagaththada ??
@gayanilakmali43
@gayanilakmali43 Жыл бұрын
@@shasikal1987 බැරි උනා..😔
@shasikal1987
@shasikal1987 Жыл бұрын
@@gayanilakmali43 sent ur email or any contact
@krishaniSamarasinghe
@krishaniSamarasinghe Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸 mama kantharayaka yana gaman hitiye uthum swaminwahanse oba wahasege me uthum deshanawen mata diya podak labuna wage danenawa 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸. Me uthum sri sath dharmayamai ma soyamin hitiye eya ma hata labuna bohoma pin oba wahanseta sadu sadu sadu namaskara weva uthum thisarana rathnayata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 11 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@sumisongs1201
@sumisongs1201 Жыл бұрын
🙏🙏🙏
@charithachathuranga3974
@charithachathuranga3974 Жыл бұрын
🙏🙏🙏
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
ඔබේ සිත නිවන රහතන් වහන්සේ නමකගේ සෝවාන් ඵලය පිළිබඳ සරල දේශනාවක්. kzbin.info/www/bejne/bKmai3WJm5qgl7M
@a.m.k.gweerasinghe-kt8yp
@a.m.k.gweerasinghe-kt8yp Жыл бұрын
නමස්කාරවේවා උත්තමයානනි
@roshansachith206
@roshansachith206 Жыл бұрын
මේ වගේ බනක් අහන්නත් පිං තියෙන්න ඕන
@sarojarenuka2673
@sarojarenuka2673 Жыл бұрын
👅👅👅👅👅👅👅👅👅👅👅👅🙏🙏sadu sadu sadu namaskara karami
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 Жыл бұрын
🙏🙏🙏
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 Жыл бұрын
🙏
@Nssss72
@Nssss72 Жыл бұрын
රතන සූත්‍රය නම් වැරදි නේද.
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 Жыл бұрын
සාදු..සාදු.සාදු
@danushakthanthiriwatthage
@danushakthanthiriwatthage Жыл бұрын
සාදු !!සාදු !සාදු !!
@sunilxcode
@sunilxcode 6 ай бұрын
සවනට වඩිනා බුදු බන සසරේ පැතු පාරමී මගකී 🌸 මහා සඝ සරණින් සවනට වඩිනා දම්සද කිරනකි 🌺 සිත තුල අනියත දම් පහනේ රැස් විහිදෙන බවය කි 🦢 සසරේ ආ මග නවතන මේ ආරිය මග මහා මෙරකි💥
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Obawahanseta namaskaraya wewa uthum niwanin niwi sanasethwa sadu sadu sadu
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
සාදු සාදු සාදු ! නමස්කාරය වේවා !!
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස...!!!🙏🙏🙏
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 Жыл бұрын
🙏🙏
@lankaDesilva-k8y
@lankaDesilva-k8y Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chandimaniroshani6806
@chandimaniroshani6806 Жыл бұрын
🙏🙏🙏
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏 සත්‍ය දහම මෙයයි
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Kalyaana m8thrayaa dahama nam saddharma shravanayath kalyaana mithrayekuge sevanayath karunu 2k vanne keseda ?
@thalagalapriyanga
@thalagalapriyanga Жыл бұрын
ඔබ පවසන සියල්ල ම විඤ්ඤාණය මායාවක් නේද
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Tmd1vo
@Tmd1vo Жыл бұрын
beautiful 🙏 🌹🌹
@krishaniSamarasinghe
@krishaniSamarasinghe Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸
@lankaDesilva-k8y
@lankaDesilva-k8y Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RamyaMapa
@RamyaMapa Жыл бұрын
Sadu sadu sadu
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Pinwatj swamin wahanseta mage wandanawa wewa! Boho pin ape hamuduruwane me sasarin ethera wenna apata margaya penwa denawata oba wahanse prarthana karana bodiyakin uthum niwanin sanasewa!
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
obage sithata galapala balanna obasowan palaya awabodaya labaganna puluwan
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@jayanthabogahakotuwa3559
@jayanthabogahakotuwa3559 8 ай бұрын
Saadu, saadu, saadu
@samarakone157
@samarakone157 Жыл бұрын
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nayananandani7073
@nayananandani7073 Жыл бұрын
Api pinwath unada me tharam
@amala1187
@amala1187 9 ай бұрын
Mage pinwath aryan wahanseta mage namas karaya wewa dirgayousa lebewa
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 6 ай бұрын
🙏🙏...🙏!!!
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 7 ай бұрын
🙏💔❤️💖💗🙏💚💙💛🧡🙏
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
obage sithata galapala balanna tharenawada kiyela
@chitrakuburaliyanarachchi
@chitrakuburaliyanarachchi Жыл бұрын
Palamukotama.oba.wahansege.pada.namaskarakarami.pada.namaskaraya.wewa.oba.wahanse.pathannawu.bodiya.pinisama.me.pina.hethu.wrwa.sadu sadu sadu
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
@@chitrakuburaliyanarachchi obathumiyetath chathraiya sathye awabodawewa
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
සොවන් උණම සක්කය දුරු වෙන්නේ නම රූප කැඩෙන බිදෙන සුබවයක් දකින්න ලෑ බෙනව ප්‍රජ්නාවට,,මොන රූපයක් දිහා බෑ ලූවත් දකින්න ලැබෙන්නෙ අර සංඥාව ඒ තමයි පටිච්ච සමුප්පාදය දැකීම , චතුරාර්ය සත්‍යය ප්‍රජ්නාවට දර්සනේ විය යුතුයි
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
obawahanse tawa darmaya thama thulin dekaganna athakota sathya tharaiy tharuwan saranaiy
@thalawekusaladhewahimi
@thalawekusaladhewahimi Жыл бұрын
කිසිවක් ඔප්පු කිරිමට අවස්සා නැත
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
K9sala mallikaava kotharam pinkam kalath aeya silwath nae. Wrak dekak aeya maaligaave sunakhayeku samaga sansargaye yedunaa. Kosol rajuta meya hasu vee dos kee wita aeya upaayakin raju raevatuvaa. Meya maerena mohothedee aeyata mathak vee aveechiye ipadunaa. Kosol rajudina 7 kma giyaa budu himiyan hamuvee mallikaa deviya ipadune koheda kiyaa daena gaeneemata. Unwahanse eya rajuta amathaka venna adhishtaana kalaa. 8 vana davase deviya aveechiyen midee thavthisaa devlova ipadunaa evita budu himi adhishtaanaya ath haeriyaa. Kosala mallikava kohida kiyaa raju aesuu vita thavthisaave inna bava kivvaa.
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
oyata dahan getaluwak tiyenam me no katha karanna 0719410184 0767568453
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
@@SathyaAwabodhaya Swaamweeni, mata daham gaetaĺuwak nae. Maa igena gath budu dahama anuva oba wahanse kiyana samahara karunu waeradiyi. Mama e gaena paehaediliva kIyaa thibenavaa. Namuth oba wahanse dee aethi durakathana ankayata aematheemata balaaporotthu wemi. Theruvan saranayi.
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Haamuduruvane budu dahama nodanna ayata buddhaadee atathaen gaena saekaya thiyenne anusya washayen. Yamak daena gannama ona nae anusaya thiyenna. Daena gath vita saeka aethi viya haeki bavayi anusaya kiyanne. Magapala labeemedee naethi venne keles sithe pahala viya haeki bavayi. Ekata thamayi anusaya kiyanne. Evaa naethi vanne magapala laebeemedee aethi vana avabodhayen. Anusaya pariyutthaana veethikkama avasthaa gaenavath suthamaya gnaanaak wath naethi oba wahanse kohomada magapala laabhiyek kiyala wishvaasa karanne ? Budun waedasiti kaaleth haemoma sovan vune bana ahala neveyi. Eka haamuduru namak avurudu 12 k Bhaavanaa karalath rahath vune nae. 13 vana wasaredi thamayi rahath vune. Unwahanse sovan velaa nam rahath venna uthsaaha kale etharam kal gatha venne nae. Budu himiyangen kamatahan illa gena giya haamuduru varu waedi denek sovan velaa neveyi giye. Buddha kaalaye hiti ektharaa kaanthaavak bhaavanaa karamin siti bhikshun keepa namakata sivpasayen sangraha kalaa. E haamuduru varu sovan welaa neveyyi hitiye. Haamuduru varu aeyatath bhaavanaa igaennuvaa. Aeya haamuduru varunta pera abhignaa laabheeva anaagaamee vunaa. Inpasu aeyage upakaarayen haamuduru varu rahath vunaa. Me ekkenekwath dharmashravanayen sovan vuu aya neveyi. Ada vena kenekuta sovan venna bana kiyanna puluvan jagathek nae. Enisaa haamuruvane obath mulaa vee anith ayawath mulaa nokara bhavanaa karanna.
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
obata daama sanbandawa getalu thiyena bawa penne me no katha karala visada ganna 0719410184 0767568453 kata karanna tharuwan saranaiy
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
@@SathyaAwabodhaya mata kisi gaetaluvak me gaena nae. Metharam paehaedili karalath obata novaetahena ekayi kanagaatuva.
@iroshaabeysiri3247
@iroshaabeysiri3247 11 ай бұрын
@@chandrakulupana6972 මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍යයි. සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියනවාද. පුළුවන් නම් කාරුණිකව සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි...
@chandrakulupana6972
@chandrakulupana6972 11 ай бұрын
@@iroshaabeysiri3247 haeki nam obe tele no.denna. Theruvan saranayi.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 24 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
මැරුණු සිතිවිලි 3 කොටස
29:55
සිහිය
Рет қаралды 10 М.