නිවන් මග කෙටි කර ගැනීමට ඔබ ඇසිය යුතුම ධර්ම දේශනාව.

  Рет қаралды 18,339

Sathya Awabodhaya

Sathya Awabodhaya

Жыл бұрын

තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.

Пікірлер: 98
@user-ol5ls4zf1k
@user-ol5ls4zf1k 11 күн бұрын
සාදු සාදු සාදු
@sandyakumari7862
@sandyakumari7862 Ай бұрын
නිවන් මඟට පාර පෙන්වා දෙන අති උතුම් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා! 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@nilangasumudu1398
@nilangasumudu1398 11 ай бұрын
Sadu sadu sadu mama anumodan wemi....
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 10 ай бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸
@user-uw4eq3rt2q
@user-uw4eq3rt2q 11 ай бұрын
,sadu sadu sadu
@shanakamadusanka2785
@shanakamadusanka2785 11 ай бұрын
Ane digatama dhama deshana karnna. dahama awabooda venwa kiyla danenwa me dahama ahaddi.
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 11 ай бұрын
Sadu...sadu..sadu
@dayapanawala
@dayapanawala 11 ай бұрын
Pera noassu Sathya dharmaya deshana Kala obawahanseta mage namaskaraya weva sadu sadu sadu
@user-fl5hu1tm9n
@user-fl5hu1tm9n 11 ай бұрын
Sadu sadu sadu
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 6 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@user-uw4eq3rt2q
@user-uw4eq3rt2q 11 ай бұрын
Sadu
@poornimadinukshi1118
@poornimadinukshi1118 9 ай бұрын
Sadu sadu sadu....sadu...
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Oba wahanseta mage wandanawa wewa!
@inokapriyadarshani9765
@inokapriyadarshani9765 6 ай бұрын
සාදු ..සාදු ..සාදු .....
@sujeenedungoda1285
@sujeenedungoda1285 11 ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nelummarambage1122
@nelummarambage1122 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@nimalkularathna6368
@nimalkularathna6368 11 ай бұрын
,සාදු සාදු සාදු
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 10 ай бұрын
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@user-yw8ri7qc6m
@user-yw8ri7qc6m Жыл бұрын
Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@belshinadeeka2368
@belshinadeeka2368 10 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@dayawathimenike408
@dayawathimenike408 Жыл бұрын
ආර්‍රයන් වහන්සේ ට නමස්කාර ය කරමු නමස්කාර ය වෙවා
@pabuwo6049
@pabuwo6049 11 ай бұрын
ආරියතුන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා ..!
@kbmhpiyarathna7997
@kbmhpiyarathna7997 Жыл бұрын
සාදු සාදු සාදු .
@jankijanki9062
@jankijanki9062 11 ай бұрын
Aryanwahanseta mage 🙏wewaa
@SujathaRathnayaka-gx8ff
@SujathaRathnayaka-gx8ff 10 ай бұрын
සෑම දෙනාටම මේ උතුම් දේශනාව ඇසේවා 🌷🌷🌻🌻🌼🌼
@UpulNishantha-rc9wh
@UpulNishantha-rc9wh 11 ай бұрын
🙏🙏🙏
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 11 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@Tmd1vo
@Tmd1vo 10 ай бұрын
සාදු සාදු හරිම සුන්දරයි, මේ දේශනා , පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🌹🌹🙏🙏
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 10 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් හොඳින් අවබෝධ විම පිනිසම මේ දෙසනා උපකාරයක්ම වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරොගි සුවපත් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
@malakumari8172
@malakumari8172 11 ай бұрын
සත්වයා ට සත්‍ය දහම අවබොඩ වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@krishanthiwidyarathna5932
@krishanthiwidyarathna5932 2 ай бұрын
සාදූ සාදූ නිවන් මගට යන්න පුලුවන් හොදම දේසනාව
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 11 ай бұрын
🙏🙏🙏🙏නමස්කාර වේවා ආර්‍යන්වහන්ස
@usermannim1234
@usermannim1234 11 ай бұрын
ආශ්චර්‍යයි. මේ දර්ම දේශනාවක් සදහා ජීවමාන ව හෝ zoom තාක්ෂණය ඔස්සේ හෝ සහභාගි වන්නට බලාපොරොත්තු වෙමි. කරුණාවෙන් දන්වන්න.
@WPGL91
@WPGL91 5 ай бұрын
බෝසත් සංගායනා චැනල් එක මේ දේශනා තියනවා අහන්න පුළුවන් සම්මා සම්බුදු සරණයි!!!
@user-vq7jq4rg9d
@user-vq7jq4rg9d Жыл бұрын
Sadu sadu
@dliyanage1575
@dliyanage1575 11 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 Жыл бұрын
සාදු.සාදු.සාදු..අපසැමමෙිදුක්කිතසසරින්.ඵතෙරකරන්නට...ඔබවහන්සේට.වාසනාව..කල්පායුසමිපත්තියම.පුුරනයවෙිවා..සාදු..සමිමාසමිබුදුසරනයි..
@user-ml8ly6kp5l
@user-ml8ly6kp5l Жыл бұрын
සාදූ සාදූ සාදූ
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 11 ай бұрын
සත්‍ය ඤාණ දර්ශනය අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි
@subadrapiyatilake5132
@subadrapiyatilake5132 Жыл бұрын
Sadu sadu sadu uthumanan wahansege pada namaskaryama wewa. Niwaninma sanasewa 🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@sanujafernando3981
@sanujafernando3981 Жыл бұрын
උතුම් වූ මේ දර්ම අවබෝදය ලබා දෙන්නාවූ ආර්යන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏. මම කතෝලිකයෙක් වෙමි . එහෙත් මහත් උත්සාහයෙන් මේ දර්මය ඉගන ගැනීමට වෙහෙස වෙමි . මේ වන විට යම් ද්වේෂ් සහගත සිතුවිල්ලක් ඇතුලතින් එන විටම එය හදුනා ගැනීමට තරම් දියුණුවක් ඇතත් එය ඇතුළතින්ම නොපැමිණීම සදහා සතිය පුහුණු කරගත හැක්කේ බවනාවෙන් ද ? දන්නා කෙනෙක් කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි 🙏
@warunafernando6787
@warunafernando6787 11 ай бұрын
ඔබ තුමියට වට්ස්ඇප් තියෙනවද
@warunafernando6787
@warunafernando6787 11 ай бұрын
ඔබ තුමියට වට්ස්ඇප් තියෙනවද
@nawatime_titha
@nawatime_titha 11 ай бұрын
මෙය මෙහෙයවන මහත්මයා සම්බන්දකරගන්න❤❤
@nawatime_titha
@nawatime_titha 11 ай бұрын
ඔබ ජීවිතයේ සැබෑව අත්දකිමින්... ඔබට ඒ මග නිරන්තරයෙන් ලැබී ඇත.උන්වහසන්සේගේ සැබෑ හමුවීම ඔබගේ අවබෝදය තුලින් මතුවේවි.උතුම්වූ සැනසීම ලැබෙනවා .දැනටමත් ඔබ එය අත් දකිමින් යන්න මගේ විස්වාශය ‍යී.. 🙏🙏🙏
@harshaw4290
@harshaw4290 11 ай бұрын
Sadu sadu sadu ❤
@sheelasheela9841
@sheelasheela9841 4 ай бұрын
සාදු ..සාදු 1:42
@rajaniindira5497
@rajaniindira5497 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@user-gb4qd7fb4h
@user-gb4qd7fb4h 10 ай бұрын
නිර්මල බුදු වදන හිත සැනසීමක් ලබා ගත්තා ඔබ වහන්සේට පින් සාදු සාදු
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 4 ай бұрын
Sadu Sadu Sadu 🙏
@grankumara2101
@grankumara2101 11 ай бұрын
සත්‍ය ධර්මය ලැබුන කනට හරිම මිහිරියි.ධර්මය ලැබුන සියලු දෙනාටම නිවන් අවබෝධ වේවා මටද අවබෝධ වේවා තෙරැවන් සරණයි
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මගේ නමස්කාර වේවා
@AriyasenaWk-ru9ye
@AriyasenaWk-ru9ye 11 ай бұрын
❤❤
@anandaherath6038
@anandaherath6038 11 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාරවේවා......!
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 10 ай бұрын
🏵🌷🏵🌷🏵🌷🏵🌷🏵🌷🏵🙏🙏🙏
@user-yw8ri7qc6m
@user-yw8ri7qc6m Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️
@malikaperera5977
@malikaperera5977 11 ай бұрын
නහිඡාතු ගබ්බසෙයියං පුනරේතී.....🙏🙏🙏
@ranjithathukorala6200
@ranjithathukorala6200 9 ай бұрын
uthum sri sddhrmaya semata awabodawewaa sadhu sadhu sadhu
@user-tb1cx5ys1r
@user-tb1cx5ys1r 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nandaliyanage3066
@nandaliyanage3066 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@youtubechanal436
@youtubechanal436 8 ай бұрын
ma kerehi anukampawen daham desu uthuman wahansetath,meya anthar jalayata mudaharimata katayathu kala sama denatamath mage namas karaya wewa.pathu bodiyakin sasara ethera vimata me pin hethuwewa.
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 අපි වෙනුවෙන් පහළ වූ ආර්‍යන්වහ්සේට නමස්කාර කරමි 🌻🌻🌻🙏🙏🙏
@indralathawijewardhana9791
@indralathawijewardhana9791 Жыл бұрын
Sadu.sadu.sadu
@user-bj6nk7wp4y
@user-bj6nk7wp4y 11 ай бұрын
වසා තිබූ බදුන විවර කර ගැනීමට ඉඩ හසර ලබා දුන් ඔබ වහන්සේට නමස්කාර වේවා❤❤❤
@ramyaekanayake2933
@ramyaekanayake2933 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-ol5ls4zf1k
@user-ol5ls4zf1k 11 күн бұрын
@user-hq3xr3yk2m
@user-hq3xr3yk2m Жыл бұрын
Obawahanse very clearly express the buddhas ppr 7:06 6:59
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
🙏
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 3 ай бұрын
🙏🙏...🙏!!!
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 5 ай бұрын
🙏🧡💚💛🧡🙏💗💖❤️💔🙏
@chamaniweerasingha371
@chamaniweerasingha371 6 ай бұрын
🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 11 ай бұрын
APIWASANA WANTS I ,PINSIDUWEAWA,
@KarunaAthauda-ui2zq
@KarunaAthauda-ui2zq 9 ай бұрын
A
@iroshranjeewana5319
@iroshranjeewana5319 10 ай бұрын
මොකක්දෝ දෙයකින් නිදහස්වුනා වගේ කියල දැනෙනව
@shanakamadusanka2785
@shanakamadusanka2785 11 ай бұрын
Sathara sathipttanaya gana tikak pahadili karnnko hamduruwane
@WPGL91
@WPGL91 5 ай бұрын
බෝසත් සංගායනා කියලා youtube චැනල් එකක් තියනවා ඒ දේශනා අහන්න පුළුවන් දහම් ඇස පහළ වේවා..!!!
@wasanthiemuthunayaka8417
@wasanthiemuthunayaka8417 Жыл бұрын
Ane me pehedhili kirillama pinak nedha
@chethma
@chethma 9 ай бұрын
Dewiyo kiyala inne thamange sithemy
@subadrapiyatilake5132
@subadrapiyatilake5132 11 ай бұрын
Garu aryayanwahansa yam kenek kisima therumak nathiwa me mohothe mata baninawanam me mohothe asena deya manaseekaraye thanpath sangnnawak nowana heyin eya apa galapaganna akaraya pahadili kara denamen itha gaurwayen illa sitimi.
@asankasajith4209
@asankasajith4209 5 ай бұрын
Mata oba wahase muna gahena oni
@shanakamadusanka2785
@shanakamadusanka2785 Жыл бұрын
Me hamdrowo inne koheda. hita nivenwa daramaya avabooda venwa.
@Helalaka
@Helalaka 11 ай бұрын
සාදු සාදු අර්‍යය න් වහන්ස...අරහතුන් වහන්සේලායි, මිලක්කතිස්ස යි හැමෝම මේ රටේ බව දකින ඔබවහන්සේ බුදු හාමුදුරුවන් පමණක් ඉන්දියාවට පටවන්නේ ඇයි??
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 11 ай бұрын
samajeye wedi danek piligath matha wada wenas karanna ussaha gaththa neha budun wahanseth nithi peuwe neha lankawe kiyela kiywanam darmaye ganne kotasaiyvivida dustiwala inna ayetaiy darmaye kiyenne
@bhagyadulminu7701
@bhagyadulminu7701 11 ай бұрын
සාදු සාදු සාදු
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@samarakone157
@samarakone157 11 ай бұрын
🙏🙏🙏
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 10 ай бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸
@maliefernando5589
@maliefernando5589 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@bhagyadulminu7701
@bhagyadulminu7701 9 ай бұрын
සාදු සාදු සාදු
@kanthisenevirathna5146
@kanthisenevirathna5146 Жыл бұрын
සාදු සාදු සාදු
@ranminimanarampankajakaluk2404
@ranminimanarampankajakaluk2404 11 ай бұрын
🙏🙏🙏
@sunethrakondagama9833
@sunethrakondagama9833 Жыл бұрын
🙏🙏🙏
@nuwangi1111
@nuwangi1111 Жыл бұрын
🙏🙏🙏
@jayanthabogahakotuwa3559
@jayanthabogahakotuwa3559 6 ай бұрын
🙏🙏🙏
@manelrajapaksha5968
@manelrajapaksha5968 10 ай бұрын
🙏🙏🙏
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 98 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 8 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН