No video

ඔබේ සිත ඔබට පලානය කර ගන්න අමාරුද,එහෙනම් මේ බණ ටික අහලා බලන්න.|koralayagamasaranathissa thero bana

  Рет қаралды 33,306

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 74
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 26 күн бұрын
අපේ පින්වත් සුවාමින් වහන්සේටද දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@isharaudayantha4674
@isharaudayantha4674 22 күн бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 24 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@user-dh7wv3fq9f
@user-dh7wv3fq9f 28 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lakshminithilakasiri7219
@lakshminithilakasiri7219 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@poornamaserv3690
@poornamaserv3690 3 күн бұрын
, අපේ හාමුදුරුවන්ට තව තව ධර්ම දේශනාව න් තියලා මෙ සමාජයට මහගු උපකාරයක් අපේ හාමුදුරුවන්ට නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා
@SbEkanayaka-m4c
@SbEkanayaka-m4c 27 күн бұрын
මගේ අමිමා තාත්තා පවුලේ අය රටෙ අය ලොක සත්වයාම සසරෙන් එතෙර වේවා
@user-iz3wu6sm7v
@user-iz3wu6sm7v 16 күн бұрын
Sadu sadu sadu
@nadinadi647
@nadinadi647 Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@chandaniramyalatha297
@chandaniramyalatha297 Ай бұрын
නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායු වේවා.නිදුක් නිරෝගී සුවයම වේවා.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සාදු සාදු සාදු
@kasunchamara5755
@kasunchamara5755 Ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@user-cu1et7hb4e
@user-cu1et7hb4e Ай бұрын
Oba wahanseta deergau wewa
@padmaabeysiriwarshana5758
@padmaabeysiriwarshana5758 Ай бұрын
🙏🙏🙏
@sanjeewaniliyanage5604
@sanjeewaniliyanage5604 Ай бұрын
පිංවත් ස්වාමින් වහන්ස,ඔබ වහන්සේගේම බණ දේශනා වලදි දේශනා කරලා තියනවා බ්‍රහ්ම ලෝකෙට ගිය අය නැවත සතර අපායට වැටෙන්නැ කියලා.ඒත් මේ දේශනාවෙදි කියවුනා නැවත නිරයට වැටෙන බව...
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
සාධු සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ බැබලෙනවා..
@wattageconstructions1873
@wattageconstructions1873 8 күн бұрын
🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 12 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් උතුම් බෝසත් උතුමාණන් වහන්සේ සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන චිරාත් කාලයක් සතුටින් වැඩ සිට අනාගතයේ උතුම් බුදුමග කරදර බාදක වලින් මිදී මතු සම්බුද්ධත්වය සදහා උතුම් පාරමිතාවක්ම වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐
@nimashnilmantha7896
@nimashnilmantha7896 15 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
@ajantharenuka9234
@ajantharenuka9234 Ай бұрын
Teruwansaranai.ape.suwamiin.wahansa.chirath.kalayak..mewan.bana.desana.kiriimata.shaktiya.dairya.labewa.sadu.sadu.saaaaaaaadu
@dayanialwis359
@dayanialwis359 Ай бұрын
කිසිම දේශනාවක දී අනවශ්‍ය කතා උපමා දේශපාලනය කතා නොකරන දහම් කරුනු මනාව අවබෝධය කරවන්න දහම් දෙසන ඔබ වහන්සේ ඉතාම ඉක්මන් බවයන්හිදි කල්‍යාණ මිත්‍ර ත්වය ලැබේවා සසරගමන කෙටිවෙන තුරු චතුරාර්‍ය සත්‍ය ඉක්මනින් අවබොදය ලබත්වා
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 24 күн бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@tharumadhu7217
@tharumadhu7217 12 күн бұрын
ඔබ වහන්සේට dirgayusha වේවා !!
@Lakshman-kz1ez
@Lakshman-kz1ez 4 күн бұрын
🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🙏
@user-yu4xg9un2u
@user-yu4xg9un2u Ай бұрын
Pinwantha swamin wahansa oba wahanse pathanna u niwana awabodha karaganimata mema dharma deshanawath hethu wewa!!! 🙏🙏🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 .පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@AshokaDeSilva-sf3ew
@AshokaDeSilva-sf3ew Ай бұрын
පිංවත් සවාමිනි ඔබවහන්සේනම් අපට කල්යාන මතුරෙක්මයි 48:53 48:53
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@Sabeeth84
@Sabeeth84 Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@SamanThilak
@SamanThilak Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-nk4xd1ql9q
@user-nk4xd1ql9q Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@janakak.a470
@janakak.a470 Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@nishankachampika9884
@nishankachampika9884 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shakeedil3264
@shakeedil3264 Ай бұрын
Budusaranai!
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
🙏🙏🙏 sadu🌷🌷 🙏🙏🙏 sadu🌸🌸 🙏🙏🙏 sadu🌻🌻
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 සියලුම සත්වයොන්ට මෙ පින් අනුමොදම් කරමි ....
@mojitharanasingha9808
@mojitharanasingha9808 28 күн бұрын
🙏
@mahinsadumidukalanchiliyan5518
@mahinsadumidukalanchiliyan5518 Ай бұрын
❤❤❤❤
@hiroshaperera6481
@hiroshaperera6481 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!!
@malithbuddika3814
@malithbuddika3814 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-vl8cv8ld2s
@user-vl8cv8ld2s Ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු
@HimashKavinga
@HimashKavinga 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@poornamaserv3690
@poornamaserv3690 3 күн бұрын
🙏🙏🙏🙏🙏🦶
@darshninadeeka8568
@darshninadeeka8568 Ай бұрын
🙏🌷🙏🌷🙏🙏
@shiromichamika6169
@shiromichamika6169 Ай бұрын
සාදූ සාදූ සාදූ ,මුලු සසර පුරාම කල්යාන මිතුරන් ම මුන ගැසේවා 🙏🙏
@nandanaj
@nandanaj Ай бұрын
🙏🙏☸️☸️
@junekollaකොම්ල-x5m
@junekollaකොම්ල-x5m Ай бұрын
බුදුසරණයි
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 Ай бұрын
🙏🏻🙏🏻
@chathurangajanaka5320
@chathurangajanaka5320 Ай бұрын
🙏🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 12 күн бұрын
මහණ කමත් බුදුවෙනවා කියන එකත් සෙල්ලමට කියනව අම්මා කිවුවා කියමින් සෝවාන් නුනත් රහත් නුනානත් සීත මනසේ පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් මේ දිරල යන කුණු කයට ඇලෙන්නේ මොන දේකටද ඒ නිසා කෙලෙස් නැත්තටම නැති කර විදියට ඉන්න පුළුවන් නම් ඉට වැඩිය සතුටක් නැහැ කලෙසායන් ප්‍රහින කලා වගේ හිත නිවිලා යනවා මොන මොහොතක හො එය ලැබෙයි 😅
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
දුන්නිග් ග හස්සා ලහුනෝ යත්ථ කාම නිපතිනෝ . චිත්තස්ස දමථා සාධු චීත්ඨං දන්තන් සුඛා ව හං
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 12 күн бұрын
කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ නිසා මම අද මේ විදියට ධර්මයෙහිම ඇලිල ඉන්නවා මර් දේ ඇලුනට කුසල් රැස් වෙනවා මිස අකුසල් මට‍ ලැබෙන්න කිසි විදියක් නැහැ මං නිරයට ගෙනියන්න කාටවත් බැහැ කියන්නේ මං ඒකයි කුසල් විතරක් මගේ සිතේ වැඩ කරනව නම් ඇයි මම දුක් වෙන්නෙ මං බය නැහැ මැරෙන්න අපේ ගෞරවනීය උතුමාණණින් වහන්ස
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 Ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@user-ru9by2wv8l
@user-ru9by2wv8l 9 күн бұрын
Suwamin wahansege hisa pitupasin mokaddha pena chayawa
@SbEkanayaka-m4c
@SbEkanayaka-m4c 27 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b Ай бұрын
Sadu sadu sadu
@malshaarunika9051
@malshaarunika9051 Ай бұрын
🙏🙏🙏
@user-dj3hh9ly2h
@user-dj3hh9ly2h Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sameeraliyanage746
@sameeraliyanage746 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalebuddika9344
@nimalebuddika9344 Ай бұрын
🙏🙏🙏
@renukasujeewani2647
@renukasujeewani2647 Ай бұрын
🙏🙏🙏
@VirajSenanayaka96
@VirajSenanayaka96 Ай бұрын
🙏🙏🙏
@weerabanda3752
@weerabanda3752 Ай бұрын
🙏🙏🙏
@wpfilishiya5635
@wpfilishiya5635 20 күн бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 29 күн бұрын
🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
🙏🙏🙏
@kkpperera9403
@kkpperera9403 26 күн бұрын
🙏🙏🙏
@nirmaleeperera8889
@nirmaleeperera8889 Ай бұрын
🙏🙏🙏
@user-kj3jw7yr4k
@user-kj3jw7yr4k Ай бұрын
🙏🙏🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 25 күн бұрын
🙏🙏🙏