ඇලීම් වලින් ගැලවෙන්න | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 10,462

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

Пікірлер: 31
@pavithraweerasinghe111
@pavithraweerasinghe111 2 ай бұрын
සාදු..! සාදු..!! සාදු..!!!
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 3 ай бұрын
හිත හඳුනා ගැනීමට ඔබ වහන්සේගේ මේ දේශනාව ශ්‍රී සත් ධර්මයක් ස්වාමීන් වහන්ස ! තෙරුවන් සරණයි !
@Gunarathnemenike-tw2gp
@Gunarathnemenike-tw2gp 5 ай бұрын
oba vahan sege pirith desanavak asannata lebeva
@maleeekanayake5548
@maleeekanayake5548 5 ай бұрын
සාධු` සාධු` උතුම් ආර්‍ය්න්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@kanthikumari281
@kanthikumari281 5 ай бұрын
සාදු සාදු සාදු ලොකු දහමක් වැටහුනා ඔබ වහන්සේට ගොඩක් පිං ut&🙏🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 6 ай бұрын
🌼🙏සාදු🙏සාදු🙏සාදු............!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@GaminiNawarathne-z2b
@GaminiNawarathne-z2b 6 ай бұрын
සංසාර සාගරය අවසන් වන බුදු සසුන බබළන බුදු වදන්...සාදු ..සාදු .සාදු ......
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 6 ай бұрын
ඔබ වහන්සේ පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏
@DamayanthiDissanayake-o4s
@DamayanthiDissanayake-o4s 6 ай бұрын
සාදු සාදු සාදු
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 6 ай бұрын
🙏🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@isurumangala8862
@isurumangala8862 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gfvbnfhhh3755
@gfvbnfhhh3755 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සමේ දේශනා කරන දේ සත්‍යයක් බව මට වැටහෙනවා මේවා භාවනායෝගී ඉන්නම කාලය කෙටි පෙනුණු විචිත්‍ර චිත්‍ර ගොඩක් පෙනුනා පෙනුනා ඒත් දැන් මං හොඳින්ම තේරුම් ගත්තා ඔබ වහන්සේගේ මේ දේශනාවලදී ඉතින් ස්වාමීන් වහන්ස මේ ඊට පස්සේ රූපය පෙනෙන්නේ නැතුව වර්ණම පෙනෙන්නේ වර්ණ කියලා දෙයකුත් නැද්ද රූපය ඇවිල්ලා යන රූපය පොඩ්ඩ වෙලා වර්ණ පේන්න ගන්නවා වර්ණ වර්ණ එනවා ස්වරූප එනවා පැහැදිලි නෑ රූපය යනවා ආපහු වර්ණ පේනවා වර්ණයත් යනවා භාවනායෝගී ඉන්න තත්පරයකට හරි මට මේ වෙන විදිහට පේනවා . සමහරු කියනවා තමන්ගේ රූපය පෙනෙනවා නම් තමන් භාවනා කරන වෙලාවකදී ඒක උපාදානය කරගෙන නැති අයට තමයි තමන්ගේ රූපය භාවනායෝගී වී සිටිනකොට පෙනෙන්නේ කියලා. එතකොට එයා උපාදානය කරගෙන තණ්හාවෙන් බැඳිලා නැත්නම්ද එයාගේ රූපය භාවනායෝගීව සිටිනකොට පෙනෙන්නේ. ඒක කොහොමද ස්වාමීන් වහන්ස තේරුම් ගන්න අමාරුයි තමන්ගේ රූපය තමන්ට භාවනායෝගී සිටින කාලයේදී පෙනෙනවනම් ඒක කියන්න මට අමාරුයි කොහොමදකියලා උපාදානය කරගෙනද නැති කෙනෙකුටඒ රූපයම පේනවද භාවනායෝගීපහදා දෙන්න🙏🙏🙏🙏🌷🌷🌷
@GracePerera-uy8hy
@GracePerera-uy8hy 6 ай бұрын
Theruwan saranai
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Sadu sadu sadu..... Theruwan saranai ape hamuduruwane....
@NilminiNugera
@NilminiNugera 6 ай бұрын
Guru himiyanta namaskara wewa !
@NilminiNugera
@NilminiNugera 6 ай бұрын
Saadhu saadhu saadhu
@GracePerera-uy8hy
@GracePerera-uy8hy 6 ай бұрын
Sadhu.sadhu.sadhu.
@amithaamitha5393
@amithaamitha5393 5 ай бұрын
Mamada siyaluloka.siyalusadwayo.niwndakiwa.sadu
@dammikarathnayaka959
@dammikarathnayaka959 6 ай бұрын
❤❤❤❤❤
@sunilamayakaduwa9456
@sunilamayakaduwa9456 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thakshilabandara7885
@thakshilabandara7885 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙇🏽‍♀️
@VishakaLiyadipita-sm3ez
@VishakaLiyadipita-sm3ez 6 ай бұрын
තම තම නැණ පමනන් පහදාගත යුතු මම නමදිම් සදහම් පහදාසිතු🙏🙏🙏
@thenirvana1994
@thenirvana1994 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@Gunarathnemenike-tw2gp
@Gunarathnemenike-tw2gp 5 ай бұрын
0ba vahansege pirith desanavak apeta asannata labeva
@Harshana-b4m
@Harshana-b4m 3 ай бұрын
අනේ මට කවුරු කියන්නකො මේ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරාමය කොහෙද කියලා .ධර්ම දේශනා පවත්වන්නෙ කොහෙද...
@niwanasoya94
@niwanasoya94 3 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@newvision3441
@newvision3441 6 ай бұрын
සාදු සාදු සාදු
@nomaweerakkodi1743
@nomaweerakkodi1743 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshaVithanagama-yl1bq
@MaheshaVithanagama-yl1bq 6 ай бұрын
🙏🙏🙏
@TharinduDilsan
@TharinduDilsan 6 ай бұрын
🙏🙏🙏
නියම පිරිමිකම මෙන්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:23:33
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
අනාගතය වෙනස් කරන්නේ කෙසේ ද?
4:34:32
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 18 М.
මහා ගින්නට විසදුම | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
1:12:21
හිතක් කරපු හරියක් | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
2:29:58
Niwana Soya | නිවන සොයා
Рет қаралды 4,1 М.
ජීවිතය කා දමන අදහස්
4:27:19
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 14 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19