අනුර පරිගණක වෘත්තියවේදීන් හමුවීම අද ටාජ් සමුද්‍රා හෝටලයේදී no edit

  Рет қаралды 60,634

Talk with Lal

Talk with Lal

Күн бұрын

Пікірлер: 525
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb 2 ай бұрын
අපි හැමොම අනුරට චන්දය දෙමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 2 ай бұрын
නිකන් ඡන්ද වැටෙන්නෑ . පුලුවන් හැම කෙනෙක්වම දැනුවත් කරමු
@wasanalal5744
@wasanalal5744 2 ай бұрын
@@mallikaseneviratne8362 ලපය පිළිගත්තා මාලිමාවට කෙලෙවෙන බව සාදාරන චන්දයක් නැතිලු සැප් 22 ජංගි නැතිව ගෝල්ෆේස් එකේ කණුවක එල්ලෙනවලු පව් බන් පුන්චම්ම
@sunilchandathilaka6981
@sunilchandathilaka6981 2 ай бұрын
මෙහෙම තියෙනවානම් රට ගොඩදාන එක ගැන කිසිම සැකයක් නැහැ.අනුර සහෝදරයාගේ සැලසුම් ගැන නම් අපිට හරිම ආඩම්බරයක් .මාලිමාවට ජයවේවා .
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
@nilminiranathunga3422
@nilminiranathunga3422 2 ай бұрын
❤🇱🇰🇮🇹
@sunilchandathilaka6981
@sunilchandathilaka6981 2 ай бұрын
@@nilminiranathunga3422 Thanks
@sapchanel2239
@sapchanel2239 2 ай бұрын
❤❤❤
@RenukaThissakuttige
@RenukaThissakuttige 2 ай бұрын
❤❤❤❤❤❤
@bgshelton1070
@bgshelton1070 2 ай бұрын
අනුර කොතනද ලාල් එතනය ලාල්ට මාගේ හදපිරි ප්‍රනාමය ජයවෙවා
@justinpeiris6392
@justinpeiris6392 2 ай бұрын
රටෙ නායකත්වය ඉතාමත් පිලිවලට ගාම්බිරවත්ව ගොඩනැ⁣ගෙන ආකාරය අති විශිෂ්ඨ යි මාලිමාවට ජයවේවා
@SubashiniPiyadasa
@SubashiniPiyadasa 2 ай бұрын
කාටද මෙහෙම කරන්න පුලුවන් හැමදෙනාම එකතු කරගෙන යන මේ ගමන් අතිසාර්ථක වේවා . අපේ ජනාධිපති අනුර සහෝදරයා ඔබට ජය .
@hgkalum2239
@hgkalum2239 2 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@shanakadevinda632
@shanakadevinda632 2 ай бұрын
බස් බෙදලා බඩු බෙදලා රටද ගොඩ දාන්න බෑ. මේ ශ්‍රේෂ්ඨ වල යටිතල පහසුකම් වැඩි කරලා දියුණු කළ යුතු. . මාලිමාවට ජය වේවා රටට සුභ වේවා!
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 2 ай бұрын
නියමම පොයින්ට් එකකට අත ගැහුවේ සුපිරි❤❤❤
@mynameisnathan3539
@mynameisnathan3539 2 ай бұрын
මේවා... අනික් අපතයන්ට කොපි කරන්න තියා ළගින් යන්නවත් බැහැ. ලාල් සහෝදරයාගේ සේවයට ස්තුතියි. ❤❤❤❤❤ #මාලිමාවටකෝටියක්
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 2 ай бұрын
මේ සමුලුවට ඇවිත් ඉන්නෙ පරිගණක ක්ෂෙත්‍රයේ ලොකුම ලොකු වැඩ්ඩො විශාල ප්‍රමානයක් මේ මිනිස්සු ඇවිත් ඉන්නෙ රටේ අනාගතය වෙනුවෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් රටේ එකම අපේක්ෂාව අනුර සහෝදරයා ජයවේවා 🧭🧭🧭🧭🌹🌹🌹
@vishakavishaka5965
@vishakavishaka5965 2 ай бұрын
දැනටම මෙතෙක් නොදුටු වැඩපිලිවෙලක් මාලිමාවට ජයවෙිවා රටට ජයවෙිවා
@JahanaFathima-b9h
@JahanaFathima-b9h 2 ай бұрын
❤️❤️❤️👍👍👍🙏🙏🇱🇰🇱🇰
@nirmalipriyanthika7124
@nirmalipriyanthika7124 2 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@chandumax3015
@chandumax3015 2 ай бұрын
❤❤🎉
@wijerathnaperera7024
@wijerathnaperera7024 2 ай бұрын
ලාල් ඔබ තුමා ගේ සෙවයට නුදුරු ආනයනයෙ දී රත්තරන් ඇගයීමක් ලැබෙන වා සත්තයි මම ඔබ තුමාට සුභ පතනවා ජයවේවා ජාතික ජනබලවෙගයට ඡන්දෙ දෙන්න
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 2 ай бұрын
Jayama wewea
@nsksamarasekara9233
@nsksamarasekara9233 2 ай бұрын
Akd kothanada lal athana 🎉🎉🎉
@SheelaIndrasena
@SheelaIndrasena 2 ай бұрын
Lalta pattama aadareyi
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 ай бұрын
රට නැති කරන්න. හැ ෙදන හවුලක්. නමුත් පරදිනව සත්තයි
@pushpasamanthi5918
@pushpasamanthi5918 2 ай бұрын
Lalta hambena deya ..guti poriyal ekak koyi weleho...ninditha katha vilashaya jvpeta pamanata wada kadey Yama ..madyata muwa wela rangadekveema ..kana kevillata rata dala yannath beri weyi.
@AriyadasaManamperi
@AriyadasaManamperi 2 ай бұрын
බුද්ධිමත් ව මාධ්‍ය භාවිතා කිරීම ඉතා වැදගත්. බාල හැසිරීම අපි හැමෝටම අවදානම්. ගොන් කතාවලට බොහෝ දෙනා උත්තර දෙන්නේ නැහැ. මාලිමාව ට ජය.
@somasirideniyawatta628
@somasirideniyawatta628 2 ай бұрын
කවුරුද මෙවැනි දේ ගැන හිතුවෙ.අනුර හා මාලිමාව තෝරා ගන්න තවත් හිතන්නෙ.රට හා දරුවන් වෙනුවෙන් අනුර හා මාලිමාව තෝරා ගමු
@indrajithupul6395
@indrajithupul6395 2 ай бұрын
ඉතාමත්ම සතුටුයි සියලු දෙනාට ජය මාලිමාවට ජය
@tharushasacheen4238
@tharushasacheen4238 2 ай бұрын
මාලිමාවට කෝටියක් හම්බන්තොට ජනතාව
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
බලන්න Brother ලාල් කොපමණ උගත් පිරිසක්ද අපේ උගත් Bsc Physical Digree එකක් තියෙන අනුර මල්ලිට සීරුවෙන් හිටගෙන දක්වන ගවුරවය ❤... සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦සිට ❤❤❤
@amarakumariherath4635
@amarakumariherath4635 2 ай бұрын
හැම ක්ෂේත්‍රයටම හැම උගත්කමකටම හැම තරාතිරකටම හැම පුද්ගලයෙකුටම ගැලපෙන එකම පුද්ගලයෙක් ..❤මෙතුමා අනුර සහෝදරයා !
@stanleyfernando4415
@stanleyfernando4415 2 ай бұрын
හාල් වලට, ටකරන් වලට,කෑම පර්සලයට, අරක්කු බොතෙලට,කතිරය ගැසූ කාලය අවසන්,රටක් දියුණූ කරන්න ක්‍රමවේදයක් ඇති එකම නායකයා අනූර පමණයි.
@SarathLiyanagee
@SarathLiyanagee 2 ай бұрын
නිහතමානි ආදරනිය අනුර සහොදරයානනි නුබට රට අනාගතය තුුල ඉපදෙන දරැවන්ට ලස්සන රටක් හදන්න වාසනාව ශක්තිය දහිරිය ලැබෙවා සියලු බුද්ධිමතුුන් එකරාෂි කර ගන්න මාලිමාවට සදා ජය නියතයි ජයවෙිවා
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 2 ай бұрын
❤❤❤❤❤තබුත්තෙගම රතු තරුවට ජය වේවා ❤❤❤❤❤❤❤❤
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 ай бұрын
මේ වැඩ සටහන දාන ලාල්ට අපේ ප්රණාමය... අද ලාල්ට අර සුදා කියන පුතානෝ UP කරන දෙපිට කාට්ටුවා දෝස් මුරයක් දාලා තිබුණා... ❤❤❤ අනුරට මාලීමාවට රටට දැයට ජයෙන් ජයවේවා!!!❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
මොනවද කියලා තියෙන්නෙ .? ඕකාගෙ ඒවා දැන් බලන්නෙ නෑ.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
ලාල් සහෝදරයා ඔබගේ ජනතාවාදී කැපවීම දේශයටම මහා ශක්තියක් ධෛර්යයක් වනු නියතයි
@sunilaperera6491
@sunilaperera6491 2 ай бұрын
රට හොඳ widiyata වෙනස් වෙන බව පේනවා හැමෝම malimawata ඡන්දය දීලා හොරු ටික එළවල මේ රට හොඳ ratak බවට පත් කර ගනිමු. මේ පාර අපි මේක වෙනස් කරමු ඔබලා සියළුම දෙනාට හිස නමා ආචාර කරනවා. රට වෙනුවෙන් පෙරට ආපු එක ගැන ආඩම්බරයි. 🎉🎉🎉🎉🎉
@mohamedfaleel5811
@mohamedfaleel5811 2 ай бұрын
අපේ අනාගත ජනාධිපති අනුර කුමාර සහොදරයාට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා
@lakshmanpeiris1269
@lakshmanpeiris1269 2 ай бұрын
ජයවේවා මාලිමාවට , ⁣මෙවා දකිද්දී ඇඩෙනවා සහොදරයා
@sepalajayasekara363
@sepalajayasekara363 2 ай бұрын
# මේ පාර මාලිමාවට # මාලිමාවට කෝටියක් # අප නේ ඡන්දෙ දෙන්නේ
@vanishialalani9026
@vanishialalani9026 2 ай бұрын
දැක්කාම ඇස් වලට කදුලු එනවා මගේ පොඩි පුතාත් මෘදුකාංග ඉජිනිය කෙනෙක් මේ තමයි රටේ හොද ඩොලර් හොයන හොද සම්පත් මාලිමාවට ජයවේවා
@dayayapa5348
@dayayapa5348 2 ай бұрын
මගේ පුතත්
@PasinduDulanj
@PasinduDulanj 2 ай бұрын
මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@irahada5961
@irahada5961 2 ай бұрын
සතුටක් තියෙනවා අනාගත පරපුර ගැන .thanks so much laal
@NadeemaNilmini
@NadeemaNilmini 2 ай бұрын
මේ වැඩ පිලිවෙල හරිම පැහැදියි. හරිම සතුටුයි. ජයවෙව
@nimalhewage6602
@nimalhewage6602 2 ай бұрын
👍👍👍👍👍 මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා
@neshishanaya9263
@neshishanaya9263 2 ай бұрын
සත්‍ය ජය ගන්නා කාලය උදා වෙලා. ඔබ සැමටම දීර්ඝායු වේවා🙏🙏🇱🇰🇱🇰🙏🙏♥️♥️
@Gonibilla4321
@Gonibilla4321 2 ай бұрын
බුද්ධිමත් ඔබ සැමට thanks
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 2 ай бұрын
කොහොමද අපේ නායකයට රටේ සෑම අංශයකින්ම ලැබෙන උසස් ප්‍රතිචාර.
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 2 ай бұрын
බුද්ධිමත් ඔබ සැමට ස්තුතියි ❤️🙏❤️
@TharukiDiwya
@TharukiDiwya 2 ай бұрын
විය යුත්ත වෙමින් පවතී ශ්‍රීලංකික අප දිනන දවස අත ලගයි පුනුරුදයට රටම එකට...❤️ #මාලිමාවට_කෝටියක් ❤️‍🔥 #අපිනෙ_ඡන්දේ_දෙන්නේ ❤️
@keerthipallegedara3019
@keerthipallegedara3019 2 ай бұрын
මාලිමාවට ජය නියතයි.❤❤❤
@sheetasitha8781
@sheetasitha8781 2 ай бұрын
අපේ රටේ මහජනතාව රටට ආදරය කරන අය තමයි මේ එක රොත්තට එන්නේ එකාමෙන්... ඒකනම් කියාගන්න බැරි සතුටක් ❤. ආදරෙයි සතුටුයි ඔබලා සියලුම දෙනාට බොහොම ස්තුතියි මේ රට අපේ මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිට අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය ලබාදීම ගැන ❤ 💐🇱🇰🇸🇬
@gangagamagaganga9845
@gangagamagaganga9845 2 ай бұрын
දේශපාලන කවදාවත් මේවා දැකලා නැ ඇත්තමයි. ලස්සන රට‍ ගොඩ නැගමින් පවති 🙏🏼 ජය වේවා අනුර සහෝදරයා
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 2 ай бұрын
මාලිමාවට ජය වේවා 🙏 සතුටුයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@sumithkothalawala2697
@sumithkothalawala2697 2 ай бұрын
සහබාගී වූ සැමට කියන්න වචන නෑ. බොක්කෙන්ම හදපිරි ප්‍රණාමය.🙂💜️
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 2 ай бұрын
ලාල් අයියාට ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 2 ай бұрын
ආයේ කියන්න වචන මිදී අපට හදවතින්ම මෙවර මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට 76 වසරක ශාපය මෙරටින් තුරන් කරමු පාහර පාදඩ දුෂිත තුච්ඡ දේශපාලුවන්ට නැවත මෙරටේ ජනතාව ඡන්දය මෙවර නොදෙමු සජීත් ලා රනීල්ලා කමිබ හොරැ සමග ඵකතුවන විට අනුර කුමාර දිසානායක සහෝදරයා රටේම ඉන්න බුද්ධීමත්ම අය සමග මෙය නොවේද සැබෑ වෙනස මගේ මාතෘභූමිය සොයමින් සීටී වෙනස ජතික ජන බලවේගයට මෙවර හදවතින්ම අපී
@jayantharuberu4298
@jayantharuberu4298 2 ай бұрын
අවුරුදු 76 කට පසූ එලබෙන ස්වර්ණමය අවස්ථාව, මේ මජර දේශපාලනය අවසන් කරන්න.වරද්ද ගන්න එපා. මේ පාර මාලිමාවට. සමුර්දිමත් රටක් හදන්න කතිරය හරි විදිහට පාවිච්චි කරමු.!!!!!
@indikabandaradiwarathna2350
@indikabandaradiwarathna2350 2 ай бұрын
නියමයි ..ලාල් අයියා නියමයි
@BandarHerath
@BandarHerath 2 ай бұрын
මේ ගැම්ම ගන්න පුලුවන් නායකයෙක් ලංකාවේ අය දකින්න නෑ.බුද්ධිමතුන් එක්වෙන්නේ බුද්ධිමතුන් සිටින තැනක❤❤❤
@NeranjanprasangaNeranjanprasan
@NeranjanprasangaNeranjanprasan 2 ай бұрын
මාලිමාවට ඡන්ද 10000001 එක මගේ ❤❤❤❤❤❤❤❤❤
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 2 ай бұрын
මිනිස්සුන්ට බඩු බෙදිය යුතු නැ රටක ආර්ථිකයක් හැදෙන්න ඔන ඒ රටේ මිනිස්සුන්ට ඔන දෙයක් ගන්න පුලුවන් වෙන විදිහට
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 2 ай бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....
@PushpaGanewatta
@PushpaGanewatta 2 ай бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා
@lakshmanpeiris1269
@lakshmanpeiris1269 2 ай бұрын
මෙවා දකින්න ලැබිමත් වාසනාවක්
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 2 ай бұрын
මාලිමාවට කෝටියක්
@nithushiparindaya6555
@nithushiparindaya6555 2 ай бұрын
Lal saho. Oba rata wenuwen karana mehewarata apage uththamacharaya!!! ❤❤❤❤❤
@poorni880
@poorni880 2 ай бұрын
මේ තමා සීයට තුනක බුද්ධිමත් ජනතාව අනගාතයේ යහපත වෙනුවෙන් රැකගත් බුද්ධිමත් නායකත්වය මෙතුවක් ලංකාවේ බිහිවන විශිෂ්ඨටම දැක්මක් සහිත නායකත්වය ❤❤🧭🧭🇱🇰🇱🇰❤️❤️
@RamyaRamya-b1h
@RamyaRamya-b1h 2 ай бұрын
ලාල් සහෝදරය නිසා තමයි අපි මාලිමාවෙ හැම වැඩසටහනක්මලග ඉන්නව වගේ දැනෙන්නෙ ස්තුතියි ඔබට මාලිමාවට ජයවේවා
@YewanMethupa
@YewanMethupa 2 ай бұрын
රටම අනුරට.ජයවේවා මාලිමාවට ❤
@ahamedfaizer7454
@ahamedfaizer7454 2 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මාලිමාවට කෝටියක් අපේ චන්දය අපිනේ දෙන්නේ මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SumithraGamage-j6p
@SumithraGamage-j6p 2 ай бұрын
ලාල් අයියේ ඔයාට බොහොම ස්තුතියි 🙏
@chamilahemantha605
@chamilahemantha605 2 ай бұрын
ඔයා නම් මාරයි ලාල් bro. ..
@r.d9937
@r.d9937 2 ай бұрын
Ane apita suba අනාගතයක් labevi .....budusaranayi ජයවේවා ❤malimawata❤
@xtrausa2762
@xtrausa2762 2 ай бұрын
ලාල් ස්තූතියි හොදේ මාලිමාවට ජයෙන් ජයවේවා
@LakmalWijeweera
@LakmalWijeweera 2 ай бұрын
ජය වෙවා අපි මලිමව දිනවල අපෙ රට මෙ වෙටිල තියෙන අගදයෙන් ගොඩ දමු
@MrGeethgeeth
@MrGeethgeeth 2 ай бұрын
ලාල් ගැන මට මහා ආදරයක් හා සහෝදරාත්මක හැඟීමක් ඇතිවෙනවා. ලාල් ට ජය, මාලිමාවට ජය , රටට ජයවෙිවා .
@KanthiAbeysinghe-pr1gw
@KanthiAbeysinghe-pr1gw 2 ай бұрын
Malimawata ජයවේවා .
@asoka1516
@asoka1516 2 ай бұрын
හැමදේම ක්‍රමවත්ව කෙරෙනව. රට ගොඩ නගන වැඩ පිළිවෙලක සියලුදෙනාගෙ සහාය දිය යුතුයි.NPP❤ එන අය වෘත්තීමය දැනුමක් ඇතිව සුදානම්ව මිස, කඩා පැන interview කරන එක ඉතා වගකීමෙන් කල යුතු කාර්යයක්. අරාධිතව පැමිනෙන අය අපහසුවට පත් නොකිරීමට වගබලාගත යුතුයි, ඒකට අකමැති අයගෙන් මොනව - මොනව හරි , ප්‍රශ්න අහන්න යන එක සුදුසු නැහැ.ඇතැම් ආයතන වලින් එන අය කැමරාවට සෘජුව මුහුණ දෙන්න අකමැත් අයත් ඉන්නව. පාරක තොටක වගේ නෙමෙයි මෙතැන ක්‍රමවේදය වෙනස්. ලාල්ගෙ සහයෝගය අගය කරනව.
@sunil9834
@sunil9834 2 ай бұрын
❤❤❤❤ බුද්දිමතුන් දැකිම සතුයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා .🙏🙏🙏🙏👍
@KdGamage
@KdGamage 2 ай бұрын
රටට, ජනතාවට සුභ අනාගතයක් මාලිමාවට ජයවේවා..!!
@lalithamarasekara5981
@lalithamarasekara5981 2 ай бұрын
අනුර කුමාර සහෝදරයා ට සහ ජාතික ජනබල වේගයේteam එකට ජයවේවා
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
ජයවේවා malimawata ..🙏🙏
@tharukasachintha4476
@tharukasachintha4476 2 ай бұрын
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා .❤❤❤❤❤❤❤❤
@Malathijayasekara
@Malathijayasekara 2 ай бұрын
පරිගණක ක්ෂේත්‍රය ට පළමු තැන දෙන්න.ලංකාව ගොඩ . මාලිමාව එය ඉතා හොඳින් තේරුම් ගැනීම ගැන අපේ ප්‍රණාමය.
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 2 ай бұрын
ස්‍රි ලනකාවේ නම වෙනි ජනාධිපති අනුර කුමාර සහෝදරයා ❤ආදරයෙන් පීලිගන්නවා අපේ නායකයා වසයෙන්❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු ❤මාලිමාවට ❤ජයවේවා❤
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 ай бұрын
මෙයාට චන්දෙ දෙන්න ඕනි නැත්නම් අනාත උනු හොරු ටික ආයෙ රට හොරකම් කරන්න ගන්නව❤
@dushankumara8133
@dushankumara8133 2 ай бұрын
අනුර සහෝදරයාට ජයවේවා...ලාල් මහතාටත් ස්තූතියි...
@VithanageAjantha-o2k
@VithanageAjantha-o2k 2 ай бұрын
පැමිණි සියලුම දෙනාට අපේ හදපිරි ගෞරවය පුදකරමි❤❤❤❤❤❤❤❤ මාලිමාවට ඡන්ද කෝටියක් ...
@NeranjanprasangaNeranjanprasan
@NeranjanprasangaNeranjanprasan 2 ай бұрын
සුපිරි මොලය + මොලගෙනාපු නැව්
@gaminikokawalage7124
@gaminikokawalage7124 2 ай бұрын
හරිම ආසයි. කදුළු එනවා. අනිත් අය කරන්නේ මාඉම් ගම්මාන වල ඉන්න අසරණ මිනිස්සු වගේ අයගේ ප්‍රශ්න. ජනතාව ගේ එදිනෙදා පොදු ප්‍රශ්න. ජනප්‍රිය ප්‍රශ්න. විතරයි. මේ වගේ විශාල පරාසයකට යන්න පුළුවන් දේ ඇහෙන්නේ නෑ
@JinappriyaGanganath.A.-cp5uk
@JinappriyaGanganath.A.-cp5uk 2 ай бұрын
මාලිමාවට ජයවේවා!
@muthukumaranasri4730
@muthukumaranasri4730 2 ай бұрын
ජයවේවා AKD
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
දැන්නම් ඉන්නවා පාවඩ දාලා පිලිගන්න.. but අනුර ඔවට අහු වෙන්න එපා.. තමා ආපු කාරනාව මතක තියාගන්න
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 2 ай бұрын
ජය වේවා මාලිමාවට 🎉🎉🎉🎉හරිමසතුටුයි 🎉🎉🎉🎉ජයෙන් ජයම වේවා
@RuwanSanjeewa-gt6km
@RuwanSanjeewa-gt6km 2 ай бұрын
ජයවේවා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
ඔක්කොම වැඩ ටික හරිම ලස්සනයි.❤️🌹
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 2 ай бұрын
Malimaweta jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@leelarathneperera3629
@leelarathneperera3629 2 ай бұрын
වියතුන් සභා මැද ඉන්න පුලුවන්, රටට ආදරය කරන, අවංක කෙනෙක් නායකත්වයට පත් කර ගත් දවසට ලක් මාතාව දිනුම්. ජාතික ජන බලවේග ය දිනවමු.
@upulchampika8362
@upulchampika8362 2 ай бұрын
ජයම වේවා අනුර කුමාර දිසානායක අනාගත ජනාධිපති
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Budusaranai lal ❤❤❤anura presidente srilanka budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤❤
@PmsenevirathnePmsenevirathne
@PmsenevirathnePmsenevirathne 2 ай бұрын
Hi ලාල් අයියෙ npp❤❤❤❤❤
@mihiriperera2991
@mihiriperera2991 2 ай бұрын
Wow.... Like the words you said "අනාගත ජනාධිපති තුමාගේ සම්ප්‍රාප්තිය"
@turneyindrajith8967
@turneyindrajith8967 2 ай бұрын
මම අද කියනවා ලාල්ටත් ජයවේවා කියලා
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
සතුටු කදු
@neshishanaya9263
@neshishanaya9263 2 ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ❤🇱🇰🙏
@KapilaAnanda
@KapilaAnanda 2 ай бұрын
අනුරගේ.......ගමණට.වැදගත්.උගත්.අය.....සහය.දීම.......මහා.....ගැම්මක්.......වාසනාවන්...අනාගත.ජනාධිපති ට.ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjularoshan5475
@manjularoshan5475 2 ай бұрын
ජය ජය ❤
@allmixtv7121
@allmixtv7121 2 ай бұрын
මොකා මොන බයිලා කීවොත් මේ පාර අනිවරෙන අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනවාමයි malimawata ජය වේවා
@lalguruge9278
@lalguruge9278 2 ай бұрын
අනුර සහෝදරයා හැකි ඉක්මනින් මේ හෝටලය ඩොලර් මිලියන හතලිස් ගණනකට විකිණීමට ඵරෙහිව උසාවි නියෝගයක් ගන්න බැරි ද. මෙම හෝටලය සහ ටෙලිකොම් කුණු කොල්ලයට විකුණා දැමීම වහාම නවතා දැමීමට ඉක්මන් පියවරක් ගන්න.
@sunilaperera6491
@sunilaperera6491 2 ай бұрын
සහතික ඇත්ත කතාව. මොකක් හරිම කරන්න. මේ අපරාධ වලට ඉඩ දෙන්න එපා. ලාල් අයියේ දැනුවත් කරන්න ඕන අයව දැනුවත් කරලා මේ වල් පාහර ය කරන එක නතර කරන්න. නීති wedinwa එකතු කරලා මොකක් හරි කරන්න. දැන් මූ කොර හත් බිඳ ගෙන යන්නයි හදන්නේ. මුන්ට හෙණ ගහන්න ඕන මේ කරන අපරාධ වලට.
@samithmadushanka2055
@samithmadushanka2055 2 ай бұрын
ජයවේවා ❤❤❤
@monicasuriyapperma2598
@monicasuriyapperma2598 2 ай бұрын
Malimawata jayawewa ❤❤❤❤
@SamanKumara-mx8vd
@SamanKumara-mx8vd 2 ай бұрын
Malli mawata jaya wawa ❤️❤️❤️❤️❤️❤️
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 2 ай бұрын
අනාගතය සුභයි 🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 351 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН