✔️ No egg No oven Chocolate Lava Cake Recipe| ලාවා කේක් How to Make Molten Chocolate Lava Cake❤️

  Рет қаралды 129,388

Ape Ambula

Ape Ambula

2 жыл бұрын

Easy lava cake recipe
Ingredients -
*************
All purpose flour 6 tbsp
Coco powder 2 tbsp
Fresh milk 6 tbsp
Melted butter 4 tbsp
Vanila 1/2 tbsp
Baking powder 1/4 tbsp
#lavacake
#lavacakesinhala
#apeambula
#lawacake
#easydesserts
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් 👇👇👇👇
1.✔ මාළු මිරිස් කිරට මේ‍ විදිහට උයන්න Maalu miris kirata | Delicious Capsicum Curry
• ✔ මාළු මිරිස් කිරට මේ...
2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
• ✔️ Less oil paratha තෙ...
3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
• ✔පීනට් බටර් ගෙදර හදමු ...
4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
• ✔️ අවන් බීටර් නැතුව කෙ...
5. ✔️ සව්‍බොරෝ ලිපේ සහ අවන් එකේ හදමු | Sawboro | Sawbora
• සව්‍බොරෝ ලිපේ සහ අවන් ...
6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්‍රා කේක්
• ✔️Sponge cake in a ble...
7. ✔️How to make oats milk නිරෝගීව ඉන්න ඕට්ස් කිරි වීදුරුවක් බොන්න weight loss drink
• ✔️ How to make oats mi...
8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
• ✔️Perfect Crispy Frenc...
9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
• රුලං ටොෆි කඩේ වගේ ගෙදර... ​​
10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
• රසම රස කිරි අලුවා ලේසි... ​​​
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
• මිල්ක්මේඩ් ගෙදරම හදමු ...
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
• No bake easy Cheese ca...
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
• පීට්සා රසට බර්ගර් | Be...
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
• Easy Method of making ...
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
• පොලොස් අච්චාරු | Polos...
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
• අඩු වියදමින් පාන් පිටි...
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
• වේජිටබල් චොප්සි මෙහෙම ...
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
• රෑට කන්න ක්ෂණිකව හදන ...
19. ඩයට්‍ කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
• ඩයට්‍ කරන අයට ඕට්ස් පො...
20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම්‍ හදන රහස Mukunuwenna mallum
• ✔️කොල පාටට මුකුණුවැන්...
21.✔️එක පාරක් හැදුවොත් පුදුම වෙයි No dough pizza / How to make pizza at home පීසා Ape Ambula
• ✔️එක පාරක් හැදුවොත් ප...
✔ එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි Vegetable roti / elawalu roti
Chocolate Lava Cake
කඩේ රසටම චොක්ලට් ලාවා කේක් හදමු - Homemade Chocolate Lava Cake Recipe (Sinhala).
ලේසියෙන්ම ලාවා කේක් | Quick Lava cake recipe | Wild Cookbook
easy breakfast recipes sinhala
උදේ කෑමක්
sri lankan recipes
maalu patis
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
easy recipes
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Easy dinner sinhala
Easy dinner recipe
reta kema

Пікірлер: 150
@anurasilva2285
@anurasilva2285 Жыл бұрын
Thank you අක්කේ අපිත් හැදුවා මාරම රහයි😁😋
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 Жыл бұрын
Best recipe ever🥺💕thank you akki.marama rahai
@sanferaikram2875
@sanferaikram2875 Жыл бұрын
math hadhala result anivarayen dhannam akki.thank look so good
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 3 ай бұрын
පින් සිදු වේවා! නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! ස්තුතියි.
@dharmasenavidanagamage
@dharmasenavidanagamage 5 ай бұрын
Akke apith haduva . Thank you 😊 . Me vidihatama ava ape cake ekth 😊❤
@renukarenuka733
@renukarenuka733 2 жыл бұрын
මාත් හැදුව රසම රසයි
@user-mo9se1zf7d
@user-mo9se1zf7d 3 ай бұрын
Heduwa akke harima rasai thanq😊
@KaboomSLgamingchannel7451
@KaboomSLgamingchannel7451 Жыл бұрын
Thanks Akka ❤
@atukoraladeepika5232
@atukoraladeepika5232 Жыл бұрын
රසයි ❤
@siththirifaya2012
@siththirifaya2012 Жыл бұрын
අැත්තටම රසයි අක්කි
@dilsharachathumini105
@dilsharachathumini105 Жыл бұрын
Thankyou❤ akke maath hadanoo😚
@seeths654
@seeths654 2 жыл бұрын
Niyamai akke...
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
harima lesi recipe ekak dear .pahadiliwa kiyala dunna oya.
@ayeshaseuvandi8092
@ayeshaseuvandi8092 2 жыл бұрын
ගොඩක් වටින රෙසිපි එකක්....❤️
@lilpie527
@lilpie527 Жыл бұрын
mama dn haduwa. e wageema awa. harima rasai. thank you
@IndeeraWijewardena
@IndeeraWijewardena 2 ай бұрын
Love it.❤
@ict4uacademy183
@ict4uacademy183 2 жыл бұрын
easy recipe...nice sharing
@user-st8su6vu3c
@user-st8su6vu3c 8 ай бұрын
Thank you 😊 akke
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි වටිනා රෙසපි එකක් අරගෙන ආවට නියමයි
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@poornimajasinghe9877
@poornimajasinghe9877 2 жыл бұрын
This is the easiest Lava cake recipe !! Never thought it’s easier ... 👏👏♥️♥️ Thanks a lot
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Thank you ❤️😍
@priyanganichampika4953
@priyanganichampika4953 Жыл бұрын
ඇත්තමයි මමත් හදලා බැලුවා මාරම රසයි ❤️
@DarshanaRuwan-ns3wz
@DarshanaRuwan-ns3wz Ай бұрын
Mekat danne pan titida
@commenter2178
@commenter2178 2 жыл бұрын
ගොඩක් වටිනා Video එකක්...ගොඩක් වටිනා නාලිකාවක්..එක එක අම්මලා ගේ bad comments වලට සැලෙන්න එපා...වෙනදාටත් වඩා හොඳට කරගෙන යන්න...
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@Sonu-f9c
@Sonu-f9c 2 жыл бұрын
අපිත් හැදුවා මාරම රහයි 😌❤️
@minolifernando1131
@minolifernando1131 2 жыл бұрын
rice cooker eke hadaddi kochchara wela thiyanna oneda
@Doctor-vidya1972
@Doctor-vidya1972 2 жыл бұрын
නියමයි, දැක්කමත් කන්න ආසයි, 😀
@kusumawathijayasinghe4410
@kusumawathijayasinghe4410 2 жыл бұрын
milk chocolate nethnam cooking chocolate use karanne nethiwa hadanna berida
@freeyourbladder
@freeyourbladder 2 жыл бұрын
Interesting, love to taste it too😋🤩
@yvonnedesilva1802
@yvonnedesilva1802 Жыл бұрын
Milk wenuwata polkiri damanna barida?
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම රස පාටයි ❤❤😍
@NALINDACN
@NALINDACN 10 ай бұрын
Meka ceramic cup nathuwa wena ekaka karanna barida dr
@sushmigourmetcreations
@sushmigourmetcreations 2 жыл бұрын
අනේ ඒක ගොඩක් ලේසීනෙ..තෑන්ක්ස් ඒ රෙසිපි එකට නංගෝ..🥰❤️
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thankyou oyage lava valata
@couldbecooking
@couldbecooking 2 жыл бұрын
This looks so good I wanna cry! 😭😋
@m.a.nkgunawradana3318
@m.a.nkgunawradana3318 2 жыл бұрын
Hiiii 3n denekuta hadanwm paramanaya කොච්චරද?
@AchiniNiroshani
@AchiniNiroshani Жыл бұрын
Aneaa man heduwa eth eka godak thithi rahak awa
@piumimadushika9510
@piumimadushika9510 Жыл бұрын
😍😋🤩
@bashiallinone2933
@bashiallinone2933 2 жыл бұрын
godakma hodai superb recipe thanks
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Thank you ❤️🥰
@harinigamage1808
@harinigamage1808 2 жыл бұрын
Dekka gaman asa hithuna , thawa a wage lesi recipe aran enna puluwan nam godak hondai
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Isthuthi❤️🥰
@nimalshantha8451
@nimalshantha8451 2 жыл бұрын
මේක මං හැදුවා ඒ විදියටම ආවා ගොඩාක් රසායි ....tnq akki❤️
@DarshanaRuwan-ns3wz
@DarshanaRuwan-ns3wz Ай бұрын
Mekat danne pan pitida
@SupunWijayalath
@SupunWijayalath 2 жыл бұрын
Niyama rasawath recipe ekak
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@danushishanika3710
@danushishanika3710 Жыл бұрын
මිස් මේකට දියකර ගත්ත බටර් වෙනුවට බිත්තරයක් දාලා හදන්න බැරිද ? මාගරින් බටර් මුකුත්ම නැතිව.
@thakshilakavindya4580
@thakshilakavindya4580 Жыл бұрын
අක්කි මාත් හැදුවා ලාවාකේක් හොඳට අවා රසයී😋😋😋😋😋 අක්කී පොඩී ප්‍රශ්නයක් තියෙනවා ඇයි කටේ ඇලෙන්නේ පිටිවැඩිවේලාඅ?
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
Thank you 😊❤️ ur videos are marvelous
@drhakeryt1502
@drhakeryt1502 2 жыл бұрын
මම මේක හැදුවා . ගොඩක් රසයි.හොද රෙසිපි එකක් 🤝❤️
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි හදලා රස කමෙන්ට්‍ කලාට ❤️🥰
@malii1496
@malii1496 Жыл бұрын
Akka meka oven eke puluwndaa
@chamalinimanthi9339
@chamalinimanthi9339 Жыл бұрын
Harima rasai mama haduwa varadunath na👍👍🍫🍫
@nadarajasebasthian8755
@nadarajasebasthian8755 2 жыл бұрын
Wowwwwwww😍😍✌️✌️one of my favourite 😻
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Thank you ❤️🥰
@user-tm2ze5pe4m
@user-tm2ze5pe4m 11 ай бұрын
Kek eka hadanna ona DeWal sinhalen dannako akkiyoo
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
Microwave එකේ දානවනම් කොච්චර වෙලාවක් දාන්න ඕනේද? බටර් වෙනූවට vegetable oil දාන්න පුලුවන්ද. බොහෝම ස්තුතියි
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Vegetable oil danna puluwan eth rasa wenasak wei a nisa butter dala hadanna puluwan nam hondai. Microwave danawa nam 1 minute danna . Isthuthi video eka baluwata ❤️🥰
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
සුපිරි
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ හරිම රසවත් කෑමක් ස්තූතී යාළුවා ❤️👌
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතියි ❤️🥰
@niroshalakmali8700
@niroshalakmali8700 2 жыл бұрын
i Like cake
@niroshalakmali8700
@niroshalakmali8700 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 жыл бұрын
Lassana nangi♥️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
wow eka niyamai
@ridmihiranya2032
@ridmihiranya2032 2 жыл бұрын
😍🤩
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
❤️🥰
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Жыл бұрын
Biththara noda hadanna kiya dunnata oyata godak pin 👈 💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dilrukshichampi5262
@dilrukshichampi5262 2 жыл бұрын
Niyamai 😍😍😍😍
@dinushalakmalidinuu8025
@dinushalakmalidinuu8025 Жыл бұрын
Kiri nethuwa berida hadanna
@shameerameshalem9060
@shameerameshalem9060 3 ай бұрын
Vanila dannma onada
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
ම්ම්ම්ම්ම් මම හදනව හදලම කියන්නම් .රසයි කියල හිතුන
@shalomemros7761
@shalomemros7761 Жыл бұрын
Oven eken hadanna barida
@dinushalakmalidinuu8025
@dinushalakmalidinuu8025 Жыл бұрын
Meka kochchara kal Kal thiyaganna puluwan da
@tharukahirushan6741
@tharukahirushan6741 2 жыл бұрын
Eknm asa hithuna
@dedunuiresha1530
@dedunuiresha1530 2 жыл бұрын
Oven karanna puluwanda
@premasiriperera7947
@premasiriperera7947 2 жыл бұрын
පාන්පිටි ද දාන්නෙ
@sriyanisriyani7378
@sriyanisriyani7378 2 жыл бұрын
මෙක ට බටර් වෙනුවට බිත්තර දාන්න පුලුවන් ද
@dinumaduvanthi4864
@dinumaduvanthi4864 2 жыл бұрын
Akke oya hadana vidiyata asai Rasath athi e wagema
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Isthuthi nangi ❤️🥰
@sunilranjith4689
@sunilranjith4689 2 жыл бұрын
❤️❤️❤️❤️
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
❤️🥰
@suranganiakarsha8680
@suranganiakarsha8680 Ай бұрын
Mama heduwa. Godak rasata awa.
@recipesinhala
@recipesinhala Ай бұрын
Hdala balala comment kalata godaaak isthuthi . Mage fb ekath ekkath ekathu wenna ❤️🙏😘
@salonseems2371
@salonseems2371 Жыл бұрын
🧡🧡🧡🧡🧡
@Shenush-jf9vh
@Shenush-jf9vh Жыл бұрын
බටර් වෙනුවට ඇස්ට්‍රා ගන්න පුලුවන්ද
@user-ww9pb8zl8j
@user-ww9pb8zl8j Ай бұрын
මමත් අද හදල බලනෝ😅
@m.a.nkgunawradana3318
@m.a.nkgunawradana3318 2 жыл бұрын
Airfryer ake cooking krnna පුළුවන් da Normal mug ekak gththta kmkmedda Plz rply
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ඔව්‍ පුළුවන්. Normal mug ekaka puluwan, isthuthi video eka baluwata ❤️😘🥰
@vimashitharupraba1532
@vimashitharupraba1532 2 жыл бұрын
මේකට මොන පිටිද දාන්නෙ
@royallanka7611
@royallanka7611 2 жыл бұрын
Butter wanuwata magarin danna barida
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Puluwan , isthuthi ❤️🥰
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
වාව්.... අනේ....
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
Buter wenuwata poll thell dannada? Ane akke kiynnkoo
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Sudu polthel hari elawalu thel hari danna puluwan, eth rasa tikak wenas wei a nisa butter or margarine dalama hadanna pulywan nam godak hondai . Isrhuthi video eka baluwata ❤️🥰
@kumudukumudu6449
@kumudukumudu6449 2 жыл бұрын
@@recipesinhala ඇස්ට්‍රා දාන්නද අක්කේ
@isurisaubagya2250
@isurisaubagya2250 2 жыл бұрын
Oven එකේ හදන්න බැරිද ඕකම
@rayanifernando1370
@rayanifernando1370 Жыл бұрын
Apita bake karanna barid
@dilkihansi6045
@dilkihansi6045 2 жыл бұрын
Can we have some biriyani recipie?
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
I will bring you a biriyani recipe near future, thanks for watching my recipes ❤️🥰
@user-xs3sb1gw2e
@user-xs3sb1gw2e 3 ай бұрын
Oya waga awa nh
@jananichandima7337
@jananichandima7337 5 ай бұрын
😊❤😂🎉
@sithybathoolabdulmannan1741
@sithybathoolabdulmannan1741 Жыл бұрын
Superb 👍🏻👌🏻👏
@recipesinhala
@recipesinhala Жыл бұрын
Thank u❤️🥰
@ChefVicCuisine
@ChefVicCuisine 2 жыл бұрын
Wow! New sub here! I recently made Molten Lava Cakes on my page too and *your chocolate dish looks amazing!* Hope to stay connected! 😀
@Ashi-oi6zr
@Ashi-oi6zr 11 ай бұрын
හේ ⁣හේ මාත් හැදුවා ..රසට ආවා . පැය භාගයක් විතර තැම්බුවා හැබැයි 😂😂
@SaduWasana-jk1ln
@SaduWasana-jk1ln 9 ай бұрын
Math hadana gn Hai wen na halo ai e
@SlCricketWithDulitha
@SlCricketWithDulitha 11 ай бұрын
කිරි වෙනුවට පොල් කිරි ගන්න පුළුවන් ද?
@recipesinhala
@recipesinhala 11 ай бұрын
ඔව් පුළුවන් .ස්තුතියි ❤️🥰
@sulochananawarathna5793
@sulochananawarathna5793 2 жыл бұрын
Mmmmm, yummy 😋
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Thank you ❤️🥰
@fathimarizana660
@fathimarizana660 2 жыл бұрын
Very easy super
@hmsanjeewalakmal8873
@hmsanjeewalakmal8873 2 жыл бұрын
l4yu> imaddin öyrənirsən həlak
@ayodhyashayani917
@ayodhyashayani917 Жыл бұрын
මේකට බේකින් පවුඩර් දාන්න ඕනෙමද
@IndeeraWijewardena
@IndeeraWijewardena 2 ай бұрын
Kiyala debate widihatama asa hithenawa ane. Hadala balala kiyannanko.
@nilankachathuranga9329
@nilankachathuranga9329 Жыл бұрын
Mona pitida
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
Oven akata dammot time, temperature aka, pocilon mug ake puluwanda oyage otes recipe ya haduwa🌹🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻, බුදුසරණයි
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Celsius 180 ta 10-12 minutes bake karanna dapaththenma heat eka danna . Isthuthi comment kalata ❤️🥰
@mrmovieseries5315
@mrmovieseries5315 2 жыл бұрын
apoo oyage wada kisima piliwelak na 😜
@skylordtiktok
@skylordtiktok Жыл бұрын
Oven eke thiyanna barida 😐
@skylordtiktok
@skylordtiktok Жыл бұрын
Plz reply
@user-xi9or9qn4o
@user-xi9or9qn4o Жыл бұрын
chocolate nathuwa barida
@DilshuSinghara
@DilshuSinghara Жыл бұрын
මේකට් බිත්ට්ජර දන්න පුලුවන්ද..මන් මේක හැදුව මේ විවිහට ආවේ නෑ නේ ඇයි ඒ එක නිකන් වන්ඩුවගේ අනේ මට උත්තරයක් දෙන්නකෝ
@prabodashashi2102
@prabodashashi2102 5 ай бұрын
මාත් හැදුවා .වන්ඩුව වගේ ..පිටි වැඩි උනාම මන් හිත්න්නෙ එහෙම වෙන්නෙ
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Eka nam hadanna lesei wage neda aunty
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Isthuthi ❤️🥰
@eshanichandraratne3245
@eshanichandraratne3245 2 жыл бұрын
👍
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
❤❤❤❤❤👌👌👌
@k.d.s.jayalath1945
@k.d.s.jayalath1945 2 жыл бұрын
💐
@niranjalathushari7940
@niranjalathushari7940 Жыл бұрын
විනාඩි 4-5ක්
@user-wg2cw3dj5s
@user-wg2cw3dj5s 2 ай бұрын
මමත් හැදුවා වන්ඩුආප්ප වගේ ආවේ 😢
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Flourless Moist Chocolate Cake / Gluten Free / No Flour
9:44
Thy Than
Рет қаралды 16 МЛН
Chocolate  Lava Pudding - Episode 245
8:08
Anoma's Kitchen
Рет қаралды 370 М.
බබ්ල් ටී - Bubble tea
8:54
Rasa Liya - රසලිය
Рет қаралды 982 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН