පිටි අනන්නේ නැතිව බිත්තර රෝල්ස් හදමුද ?මේක තමයි ලේසිම විදිහ 😘😘.No Knead Egg Rolls/Egg Rolls/Rolls

  Рет қаралды 89,591

Rampe Karapincha

9 ай бұрын

#biththararolls #egg #eggroll #rolls #snacks
පිටි බ්ලෙන්ඩර් කරලා හිතුනු ඕනෙම වෙලාවක ටක් ගාලා එළවලු රොටී මේ විදිහට හදාගන්න.
kzbin.info/www/bejne/bmrIXoCchJiXjNk
පිටි බ්ලෙන්ඩර් කරලා රෑ කෑමට ටක් ගාලා චිකන් කොත්තු හදාගමුද?
kzbin.info/www/bejne/eHqUmGirhL58oac
පෑන් එකේම රොටිය තුනී කරලා ලේසියෙන්ම බිත්තර රොටී හදමු.
kzbin.info/www/bejne/eWjCi2ivjJeUeac
චීස් නැතිව චීස් රස පිරිච්ච චීස් කොත්තු-දියර පිටි මිශ්‍රණයෙන්
kzbin.info/www/bejne/m6STgXSrnLJkr8k
අවශ්‍ය ද්‍රව්‍ය
දියර පිටි මිශ්‍රණය සඳහා
පාන් පිටි කෝප්ප 1 1/2 (170g)
වතුර කෝප්ප 1 1/4 (අවශ්‍ය පමණ) (275ml)
ලුණු තේ හැඳි 1/2
අල තෙම්පරාදුව සඳහා
තෙල් මේස හැඳි 2
අබ තේ හැඳි 1/4
ඉගුරු/සුදුලුනු
ළුණු ,කරපිංචා,අමුමිරිස්
කෑලි මිරිස් ,තුනපහ කුඩු,ගම්මිරිස් කුඩු
තම්බාගත් අල 1
ලීක්ස් කොළ
බිත්තර 3
බිස්කට් කුඩු
බැදගැනීමට පොල්තෙල්
Required materials
For the liquid flour mixture
1 1/2 cups (170 grams) of bread flour
About 1 1/4 cups (275 ml) of water needed
1/2 teaspoon of salt
For the potato tempura
2 tbsp of oil
1/4 tsp mustard
ginger/garlic
Onion, curry leaves, green chilli
Chili pieces, curry powder, pepper powder
1 boiled potato
Leeks
3 eggs
Biscuit powder
Coconut oil for frying
#eveningsnacks #eveningsnackrecipes #eggrolls #eggs #food #eggrecipe #srilankancuisine #srilankaneggrolls
#srilankaneggrolls

Пікірлер: 98
@shanthishanthi5610
@shanthishanthi5610 9 ай бұрын
Thanks 👍
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 9 ай бұрын
සුපිරියි❤❤❤❤
@Madusomarathna9183
@Madusomarathna9183 9 ай бұрын
සුපිරි 💗
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 9 ай бұрын
ඒක නම් ලේසියි, සුපිරියි ❤
@user-yl7bo8mx6v
@user-yl7bo8mx6v 8 ай бұрын
අද මම හැදුවා ,හොදට ම ආවා .බෙහෙවින් ස්තුතියි 👍👍👍👍👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 9 ай бұрын
❤ thanks පසුවෙන් ම රෝල්ස් ,හදන්නකියලාදුන්නට 😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ස්තූතියි .❤️
@laleendragunasekara4410
@laleendragunasekara4410 9 ай бұрын
පහසු විදිහට කෑම හදන හැටි කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ❤
@seetharangoda3781
@seetharangoda3781 9 ай бұрын
ස්තුතියි හොදටම කියලා දුන්නාට
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි .❤️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
ස්තූතියි
@user-bu2in6uj6f
@user-bu2in6uj6f 9 ай бұрын
හරිම ලේසියි ,මේ වගේ ලේසි recipes කියලා දෙනවාට ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 9 ай бұрын
Owwata ape patthe kiyanne samosa kiyala. Roll kiyanne ara bate wage tiyenna ewwata.
@chandralatha2150
@chandralatha2150 9 ай бұрын
Thank you
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
You're welcome
@nilukaann5757
@nilukaann5757 9 ай бұрын
Thanks dear❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thank you too❤️
@user-kq1wg8iw2x
@user-kq1wg8iw2x 9 ай бұрын
හරි අගෙයි ,අපූරුයි පුතේ .හැමදාම ,හැමදේම සරල වෙන තරමට සතුටුයි .ජය වේවා !!! පුතේ .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@nayananandani5353
@nayananandani5353 9 ай бұрын
Thank you 💕🌹💕🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
You are so welcome
@chamathkakumarathunga904
@chamathkakumarathunga904 9 ай бұрын
Thankyou
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Welcome
@jayanthiperera9111
@jayanthiperera9111 9 ай бұрын
මිස්ට බොහොම ස්තුතිය
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි .
@noeldzilva1180
@noeldzilva1180 9 ай бұрын
මේ වගේ ලේසි ක්‍රම කියලා දුන්නාට බොහොම ස්තූතියි
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 9 ай бұрын
👍
@monikamonika2761
@monikamonika2761 9 ай бұрын
Man 2011 me vidihata rols dawasata 400 vithara haduwa harima lesi kamayak thanks nangi
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතීයි
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 9 ай бұрын
Kohomath.ohoma.thamai.restarant.wala.api.hadanne.appe.thambala.madata.curry eka.thiyanawa
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
😋😋
@shalikasadamali7513
@shalikasadamali7513 9 ай бұрын
Godak hodayi
@sakaporuwa
@sakaporuwa 8 ай бұрын
superb..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
Thanks a lot
@sangeethamendis3885
@sangeethamendis3885 6 ай бұрын
❤❤
@oshadiweragoda7895
@oshadiweragoda7895 7 ай бұрын
Lesiyen hadana hti kyl denwt tnx
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
Thank you too
@chandanaekanayake6989
@chandanaekanayake6989 9 ай бұрын
Supper👍👌
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thank you
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme 9 ай бұрын
හරිම ලේසියි❤❤
@madugeethika9051
@madugeethika9051 6 ай бұрын
Panpiti 250 ta bettet eka hadagana wathura dana pramanya kiyana puluwanda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
හරියටම කියන්න අමාරුයි dear ,මොකද පාන් පිටි වල විදිහ වෙනස් වෙන නිසා ,මම පෙන්නලා තියෙන පදම එනකන් වතුර ටික ටික එකතු කර ගන්න
@tabeyrathna9078
@tabeyrathna9078 9 ай бұрын
ලේසි වගේ හදලා බලන්නම් තැන්ක්ස්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලන්න .
@mariansl1817
@mariansl1817 9 ай бұрын
❤❤❤
@liyanageperera4891
@liyanageperera4891 9 ай бұрын
Good ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thanks ❤️
@shalanichandima641
@shalanichandima641 9 ай бұрын
Supper
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thanks
@rasikakumari1164
@rasikakumari1164 9 ай бұрын
පහසු විදියට කියල දුන්නා ට බොහොම ස්තුතියි . මගේ පෑන් එක ඇලෙනවා ඔහොම ලේසියි යෙන් ගැලවෙන්නේ නැති එකටද මොකක් ද කරන්න පුළුවන් .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
thel tikak gewoth hariyanne nethiweida?
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi 9 ай бұрын
❤ dvidbkgvkf o
@LiliyanFernando-cr2oh
@LiliyanFernando-cr2oh 9 ай бұрын
Mama nam hadaway harmattan rasai
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 8 ай бұрын
ගොඩාක් ස්තූතීයි
@ManelPathirana344
@ManelPathirana344 9 ай бұрын
❤🎉👍🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 ай бұрын
Hrim lssni❤
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 9 ай бұрын
Rampe karapincha නැති roals adama හදනවා hode
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
😊😊හදලා රස කොහොමද කියලා කියන්නකෝ
@user-cd2qt1lt8x
@user-cd2qt1lt8x 9 ай бұрын
Supiri❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
Thanks
@biology_with_thilina
@biology_with_thilina 9 ай бұрын
@@RampeKarapincha.5708 supiri.akki.thanks.
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi 9 ай бұрын
​@@biology_with_thilinacd k
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi 9 ай бұрын
​@@biology_with_thilinaf i
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi 9 ай бұрын
​@@biology_with_thilinacwx
@dhammikawitharana2672
@dhammikawitharana2672 9 ай бұрын
Delicious 😋😋😋😋😋
@ThusithaWeerakkodi
@ThusithaWeerakkodi 9 ай бұрын
Synsyl😅y l xjcxjo0
@Ishanka15.4Rashan
@Ishanka15.4Rashan 9 ай бұрын
Rasai wage ekanam hadannama oni
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
හදලා බලන්න dear ,ලේසියි ,රසයි .
@wasanthajayalath2702
@wasanthajayalath2702 Ай бұрын
Mm dakke sotis wage.roll nam dakke naha.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Sotis??
@tharushikads721
@tharushikads721 2 ай бұрын
Me wagethawa widiyo godak ewanna
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
අනිවාර්යෙන්ම,දිගටම රැදිලා ඉන්න.❤️
@user-cp3kf8bs4v
@user-cp3kf8bs4v 2 ай бұрын
අනේ පිටිනැතිව හදමුකෝ ❤❤🎉
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ඉක්මනින්ම ක්‍රමයක් හොයාගමු.💐❤️
@lalincostha8669
@lalincostha8669 7 ай бұрын
Monawada yako oya Boru wada Mona magulatada rotiys dekata kapuwe?? Mulu rotiyema othapanko.man roti baas kenek
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 ай бұрын
🤣🤣
@pathumdananjaya2998
@pathumdananjaya2998 7 ай бұрын
🙏🙏🙏🎂🎂🎂🎂
@NewMail-xk3ci
@NewMail-xk3ci Ай бұрын
Piti nadda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
පාන් පිටි ඕනේ .
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 9 ай бұрын
එකනම් පට්ට ලෙහෙසියි😮😮 කාලයත් ඉතුරුයි පාරාට හාදාගන්න පුලුවන්ද ඔකෙන්ම පිටි මස්ත්‍රනෙයෙන්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
පුළුවන් ,රොටි එකේ,දෙපැත්ත රන්වන් පාට වෙනකන් පුච්චගන්න,හැබැයි මිශ්‍රණය තව ටිකක් දියාරුවට හදන්න වෙයි.
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 9 ай бұрын
@@RampeKarapincha.5708 👍 ok
@Nishaya722
@Nishaya722 9 ай бұрын
හැදුව කෙනෙක් කියන්නකෝ කැඩෙන්නේ නැතුව ආවදෝ?????
@gunalathawijayarathna1914
@gunalathawijayarathna1914 8 ай бұрын
ඔව් මේ තමයි හොදම ක්‍රමය
@s.h.visidagama8526
@s.h.visidagama8526 7 ай бұрын
Thama haduwe natho....😅
@shamilalakmali7370
@shamilalakmali7370 7 ай бұрын
@praveen_theekshana
@praveen_theekshana 6 ай бұрын
කැඩෙනවෝ ....
@malikaubayangani906
@malikaubayangani906 5 ай бұрын
Ffuhdytfjlohfdd
@kavinduanjana7055
@kavinduanjana7055 9 ай бұрын
😢mm lesi ne
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔව්,ගොඩාක් ලේසියි .හදලා බලන්න .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 9 ай бұрын
ඔව්,ගොඩාක් ලේසියි .හදලා බලන්න .
@sunilsamarakoon9692
@sunilsamarakoon9692 6 ай бұрын
බිත්තර රොල්ස් දර ලිපේ හදන්න බැරිද ?😂
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 6 ай бұрын
පුළුවන් ,ගින්දර ගොඩාක් දාන්න එපා.
@SanjeewaniDammika
@SanjeewaniDammika Ай бұрын
අයියෝ මම හැදුවා හැමඑකම කැඩුනෝ😂😂😂
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
අලුතින් දාපු එලවලු රොටී video එකේ තියෙනවා රොටී කැඩෙන්නේ නැතිව හදාගන්න විදිහ.ඒක බලන්න dear .
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 180 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 180 МЛН