ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake

  Рет қаралды 3,459,524

Waruni's Kitchen

4 жыл бұрын

රෙසිපි
පාන් පිටි 120g
කොකෝ පව්ඩර් 25g
සීනි 90g
බේකින් පවුඩර් තේ හැදි 1 1/2යි
තෙල් 65ml (තෙල් වෙනුවට බටර් දියකරද එක්කල හැක)
කිරි 137ml
වතුර 138 ml(වතුර වෙනුවට කිරිම එක්කල හැක)
චොක්ලට් ග්ලේස් සදහා
කුකින් ඩාර්ක් චොක්ලට් 100g
විපින් ක්‍රීම් 100ml
බටර් 15g
මී පැනි තේ මේස හැදි 01යි
♦️අවන් එකක බේක් කරන්නේ නම් 160C'උශ්නත්වයේ විනාඩි 25ක් 30ක් පමන් බේක් කරන්න
♦️ස්ටීම් කරන්නේ නම් විනාඩි 35-40ක් පමන අවශ්‍ය වේ

Пікірлер: 651
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
යාලුවනේ ඔයාලා වගේම මමත් අද ගොඩක් busy ..ඔයාලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලට පොදු උත්තරයක් Description box එකේ දැම්මා..ඒක බලන්න සුදූලා❤️❤️තරහා උනොත් අලුත් අවුරුද්දේ යාලුවෙමු හොදේ😍😍😍
@tharindukumarasinghe9361
@tharindukumarasinghe9361 4 жыл бұрын
ලොකුවට අවුලක් නැති නිසා හොදට ගියා වැඩේ... thanks akka..❤️👍🤘
@LifestyleParadiseya
@LifestyleParadiseya 4 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් රෙසපි එකක්. ඉක්මනට හදා ගන්න පුලුවන් නිසා. ගොඩාක් ස්තූතී වරුනි. ❤️❤️❤️
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
නියමයි වීඩියෝ එක බාගෙට බලද්දී හදන්න හිතුන ඉතින් ඔන්න මම නම් හැදුවා හරිම රසයි හරිම ඉක්මනින්ම හැදුවා ගොඩක් ස්තුතියි ඔබට
@user-gd2be9lu7m
@user-gd2be9lu7m 2 жыл бұрын
මගේ කටට කෙලත් උලනවා.🤤🤤🤤
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
අම්මෝ ලස්සනයි ,,රසයි වගේ ,දැක්කාම කන්න හිතුනා නංගී , අනිවාර්යයෙන් හදනවා මම ,,thanks for the sharing 😘🇱🇰
@mihiriperera2991
@mihiriperera2991 4 жыл бұрын
Waruni Instead of wipping cream is it ok to use milkmaid? A million thanks to this easy chocolate cake recipe.
@madavimanohari5008
@madavimanohari5008 4 жыл бұрын
ඔයාට godak ස්තුති නංගී .මොකද ඔයා කියලා දෙන හැම recipe එකක්ම හරියට කියලා දෙනවාට .
@chenuseya4600
@chenuseya4600 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි තැන්කියු අක්කි
@su.kumarasinghe2878
@su.kumarasinghe2878 4 жыл бұрын
පලමුව කියන්න කැමතියි ඔයාගේ කටහඩට මම හරිම ආසයි.මේ කේක් එක හදලා බලන්නම් ස්තුතියි
@gayaniwijesundara9899
@gayaniwijesundara9899 4 жыл бұрын
oh my !!! its Better you upload today.till morning searched this kind of cake 😘😘 way to go dear 💙💙
@niroshanidevika8762
@niroshanidevika8762 4 жыл бұрын
harima පැහැදිලිව kiyala duuna akki oya ..math hadala balanawa....
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 4 жыл бұрын
Eka nam aththatama watinawa akka. Thank you.
@wafaaalmutairi6860
@wafaaalmutairi6860 4 жыл бұрын
මන් හැදුවා බලපු ගමන් සොයී ඔයාට ගොඩක් පින් හොදේ 🙏🤲👍👍👍👍👍☝☝🤲🤲🤲🤲🙏🙏💕💕💕💕💕💕💕💕
@ranishakabeer6290
@ranishakabeer6290 3 жыл бұрын
Thank Akki man try කරන්නම් . 😘😘
@sisirakumara7448
@sisirakumara7448 2 жыл бұрын
Oya hodata kiyala denawa ane Thank you math aniwaren hadanawa
@lahirudilruksha2576
@lahirudilruksha2576 3 жыл бұрын
අවන් ඔනෙ නැ කිව්වා නේද 😂😂
@manumanuja7595
@manumanuja7595 2 жыл бұрын
තෙක් එක හරිම රසයි 😍❤️🙏
@guwanikodituwakku771
@guwanikodituwakku771 4 жыл бұрын
Brava akki oya api vage pitarata inna ayata niyamai vedio karanne.🙏💐😘🤗
@c_h_a_m_oboy2162
@c_h_a_m_oboy2162 4 жыл бұрын
එ බබත් දවසක ඔයා වගෙම ඉතාමත් ලස්සනට නව පරපුරට කියලා දෙයි 😍😍❤️
@chamodirandika8116
@chamodirandika8116 4 жыл бұрын
Thank you so much
@sumedhasanjeewani9293
@sumedhasanjeewani9293 4 жыл бұрын
Thank you akki 😍
@nirmalaileperuma1741
@nirmalaileperuma1741 3 жыл бұрын
I made this and it came really well... thanks so much .. i like your recipes a lot...
@oshinichamathsara8404
@oshinichamathsara8404 3 жыл бұрын
Harima lassanayi oyage vision nande
@DIYIDEAS409
@DIYIDEAS409 3 жыл бұрын
Execellent akki harima rasata awa thanks
@nadeekahemanayaka4291
@nadeekahemanayaka4291 3 жыл бұрын
Thank you අක්කි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ගොඩක් පහසුයි වගේ හදාගන්න ස්තුති ඔබට
@hansikodippili1884
@hansikodippili1884 3 жыл бұрын
Akki mmth hduwa oyge resipy ek blala. Ane aththtama hodak rasaiii kisima wensk ne. Mn tikk lssnt decorate kra icing walin. Ethkota thwath rasaiiii 😋😋 thnku akki oyt ❤️
@vasantishelanya5648
@vasantishelanya5648 3 жыл бұрын
Wow! Oya hadana aka dakalama mata kanna hitina👍👌🙈😉🍰
@dilsharamaduwanthi8834
@dilsharamaduwanthi8834 4 жыл бұрын
Akki me chocalate glase ekamada chocalate drip cake ekakata use karanne.plz reply me akki.
@reshalvonhagt7752
@reshalvonhagt7752 4 жыл бұрын
අම්මෝ ලස්සන.අනිවාර්යයෙන් හදන්නම ඕනේ.😚
@jagathsamarasinghe643
@jagathsamarasinghe643 2 жыл бұрын
ගොඩාක් රස ඇති 🤗🤗🤗🤗😍😍😍
@chamodrashmika1332
@chamodrashmika1332 3 жыл бұрын
Yes akki mn haduwa ekh oya wagema awa but soft une na hriyta 👨‍🍳😋
@ushani86
@ushani86 3 жыл бұрын
ස්තුතියි
@hashaninivanthika4397
@hashaninivanthika4397 3 жыл бұрын
Dear puluwannam kiyanawada 15*7.5cm heart shape trey ekakata usata enna kochchara batter pramanayak daganna puluwanda
@teeshasachini7774
@teeshasachini7774 3 жыл бұрын
අපිත් හැදුවා අනේ හරිම රසයි😀😀
@lakmaliharath5515
@lakmaliharath5515 3 жыл бұрын
Harima rasai prinsass cake kuth puluwan valavata awanna😋💖
@madukarunanayake3110
@madukarunanayake3110 4 жыл бұрын
සිංහලේන් රෙසපිස් දානව ඔයා එක ගොඩාක් හොදයි ..ඔයා ඉතාමත් නිවරදිව කියලා දෙනවා එ වගෙම ගොඩාක් දැනුමක් ඇතුව ඔයා කරන්නේ ගොඩාක් ස්තුතිය ඔයාගේ ව්ඩ්යො සෙරම බලනවා වරූ . ❤ බබට ඔයාට තෙරුවන් සරනයී පරිස්සමෙන් ඉන්න
@hamsinihapuarachchi2339
@hamsinihapuarachchi2339 4 жыл бұрын
Harima lassanai,steam karanne kohomada,watalappan hadanawa wageda
@nimsalafernando1279
@nimsalafernando1279 3 жыл бұрын
Really nice recipe.....first I thought that it's not possible,but it worked...love your channel.Good job...
@rmkramodya7997
@rmkramodya7997 4 жыл бұрын
Cake eka microwave danne High heat ekada ,medium heat ekada ,low heat ekada kiyannako mata dan hadanna
@dulmisemi3529
@dulmisemi3529 4 жыл бұрын
Wowww great dr.❤❤mn haduwa oven eka hariyatama awa.tnx...happy new yr🥰🥰🥰
@shenydissanayake7657
@shenydissanayake7657 4 жыл бұрын
thankz akki
@rukmalpasindu9870
@rukmalpasindu9870 3 жыл бұрын
Akke mamath oyage me ricipe eka hadala baluwa eka nam maru. Aththatama hodai apita hadiai awasthawakata unath eka hadaganna leaiyi. Thanx oyata me wage recipi apita genawata
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Thanks dear
@naduniperera3420
@naduniperera3420 4 жыл бұрын
Me cake ekata self raising flour use karanna baida? Baking powder danne nathiwa. Thank you very much oyage recipes apith ekka share karanawata. 👍
@gimhanifdo8935
@gimhanifdo8935 4 жыл бұрын
Meka rice cooker ekaka hadanna puluwan da
@tharushithathsara916
@tharushithathsara916 3 жыл бұрын
Akke mekama 1kg hadanawanm ingredients kohomada ganne akke eka tikk kiyanna puluwanda
@piyanthapremalal9286
@piyanthapremalal9286 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි . අපිට මේවා හදන්න කියල දෙනවට 👍👍👍👍😘 .....
@riyonratnayake3194
@riyonratnayake3194 2 жыл бұрын
Thanks for the recipe
@amazingworld2157
@amazingworld2157 3 жыл бұрын
Hi Waruni. Waruni, can we use olive oil also?
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 4 жыл бұрын
Apith try kara.puthugen beerennama beri una.hadanna kiyala.ettatama harima rasai.harima soft.thank you very much.
@neashwarnakula3912
@neashwarnakula3912 4 жыл бұрын
Thank you so much 😊 ❤️❤️
@senurasenevirathne
@senurasenevirathne 3 жыл бұрын
Do we need to put the cake in refrigerator after glazing??
@sampathjayarathna8134
@sampathjayarathna8134 4 жыл бұрын
මම ඉන්නෙ ඩුබායි මටත් ආස හිතුනා මාත් හදන්න ඕන ගොඩාක් ස්තූතියි ඔයාට බුදු සරණයි
@ishankavlogs1185
@ishankavlogs1185 4 жыл бұрын
Try karanna onnaa mmmm🙏👍❤️👌
@pradeepnishantha4948
@pradeepnishantha4948 4 жыл бұрын
What is the perfect baking method we can use except microwave baking?? How can we bake this if we hvnt a microwave? Pls kindly reply 😃
@-helloworld4231
@-helloworld4231 4 жыл бұрын
නියමයි මමත් හැදුවා
@nadeebandara8728
@nadeebandara8728 4 жыл бұрын
Can we make a butter cake like this without chocolate.
@aroshanarmada7575
@aroshanarmada7575 3 жыл бұрын
All purpose flour use කරන්න පුලුවන්ද අක්කෙ. අනේ අනිවාර්යයෙන්ම rpl ekak denna. Mata hadanna asai
@wasanthawasantha9607
@wasanthawasantha9607 3 жыл бұрын
Super akke hode ela kama patta taste honde thawa kama hadala apata danna hode
@UserUser-vc3ej
@UserUser-vc3ej 4 жыл бұрын
විපින් ක්‍රීම් kwwe mnad kiiyak wenwd eek
@anurananayakkara9762
@anurananayakkara9762 4 жыл бұрын
මමත් හදලා බලුව හොදට ආවා ගොඩක් රසට තිබුනා
@mallikaranaweera8836
@mallikaranaweera8836 4 жыл бұрын
හරිම ආසයි බලාගෙන ඉන්න
@lakshaniimesha3406
@lakshaniimesha3406 4 жыл бұрын
Vipin cream nathuwa chocolata glass eka hadagnd barid plese kiynnko
@devikaperera3412
@devikaperera3412 4 жыл бұрын
Cake eaka microwave dannea High heat eakeda medium heat eakeda neththan low heat eakeda. Thanks Waruni
@amalkasurangi8340
@amalkasurangi8340 4 жыл бұрын
Akki oya kiya dena vidihanam harima lesi thanks ❤️❤️❤️❤️💕💕💕😘
@genazsallaysamsudin7766
@genazsallaysamsudin7766 4 жыл бұрын
Thank u soo much Dear Waruni.💐 It was so good I did it..thank u once again
@samugunathilake9500
@samugunathilake9500 4 жыл бұрын
Mmmmm.....😋rasama rasa pataiii....👌 Hadala blnna one...👍
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
ගොඩක් ම ස්තූතියි අක්කෙ 😍😍😍😍👌
@traveldiary1207
@traveldiary1207 4 жыл бұрын
1st comment Akke niyamai apit hadala balannamko good luck 🇰🇷🇰🇷🇱🇰🇱🇰🙏🙏
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Microvawe ne..oven hadanwanm time heat kohomda nangi.
@ajithkumara3540
@ajithkumara3540 3 жыл бұрын
අපි හැදුවා රසා... යි... ඔයාට ගොඩාක් ස්තූතියි... 😍😍😍😘
@onlinegamingmadu4038
@onlinegamingmadu4038 2 жыл бұрын
නියමයි අක්කි.මාත් අද හදනවා
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
❤❤👌👌thanks so much
@boomikawijesundara9610
@boomikawijesundara9610 4 жыл бұрын
Supiri Waruni akke... apita whipping cream hoda brand1k kiyandako lankawen ganda puluwan?
@mokshaperera1322
@mokshaperera1322 4 жыл бұрын
Micro oven ekak ne
@marlenebackhouse5510
@marlenebackhouse5510 4 жыл бұрын
Coco powder wenuwata cooking chocolate ganna berida
@gimhanimarasinghe4934
@gimhanimarasinghe4934 4 жыл бұрын
මං කේක් එක හැදුව dear.. නියමෙටම ආව....
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Man meka haduwa.niyameta awa.thank u.pol cake microwave danna puluwanda
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 3 жыл бұрын
හදලා බලන්නම් .
@gotabayarajapaksa4750
@gotabayarajapaksa4750 4 жыл бұрын
Me pramanayan double karala haduwoth microwave eke wedipura thyanna oneda?
@fairy4203
@fairy4203 4 жыл бұрын
Dear microwave oven ek cake baked karanna puluwanda.. normal butter cake ekakta time eka kochchara thiyanna onida
@wasanthawarrants5767
@wasanthawarrants5767 2 жыл бұрын
Thank you
@vindyanissanka2315
@vindyanissanka2315 4 жыл бұрын
Look so yummy 🤗 Coffee cake hadana widihath daannako akki 🍰
@nalakasangeewa9410
@nalakasangeewa9410 3 жыл бұрын
Wooooww...asa hithunoo eakata nam...kanna oni na dekkama ethi.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
😄🥰🥰
@nilukadilrukshi9544
@nilukadilrukshi9544 3 жыл бұрын
Oya kiyala dena kema hadanna lesi. Oya kiyala dipu godak kema heduwa mama. Lagadi aduwe biththara roti thz oyata
@anomasrilanka5162
@anomasrilanka5162 3 жыл бұрын
හරිම ලස්සනයි කේක් රේසිපිය ගෝඩක් ඉස්තැති දැනුම ලබා දුන්නට අවන් එකේ හදන්න බැරිද ගෝඩක් ඉස්තැති දැනුම ලබා දුන්නට
@chathuhasanthi7713
@chathuhasanthi7713 4 жыл бұрын
Akki. Choco Glase ekata cooking chocolate nattam , api kamata gnna onama chocolate ekk double boil karala gnna puluwanda?? Egg dammta kmk nadda mekata.
@sadamalipabasarapabasara1685
@sadamalipabasarapabasara1685 4 жыл бұрын
sini kudu karaganna widiyak kiyannako blendr ekak na ekai.diyakarala cake ekata danna barida
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 4 жыл бұрын
Ane akke oka onanam humalen hari ricecucker eke hari hadanna puluwanda
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 4 жыл бұрын
Woooow . Godak hoda ay wagaema godak lahaesiyaen hadanna puluwan akak ..thank you so much..
@kamalkumara1639
@kamalkumara1639 2 жыл бұрын
Mage podi mallige උපන් දිනයට හදිසියේ hada ගත්තේ me cake aka. Thank you very much
@shanikavindya5968
@shanikavindya5968 4 жыл бұрын
I made it successfully ...thankx for the video♥️
@chethanachathurangi566
@chethanachathurangi566 4 жыл бұрын
Scale ekak athuwa api kohomada ingredients manine. Gram walin nathuwa cup walin measurement kiyanko
@nayomiperera9303
@nayomiperera9303 4 жыл бұрын
Cooking chocolate nethnam wena Monada gnna puluwan Kiyanna please?
@nilukshifernanado5886
@nilukshifernanado5886 3 жыл бұрын
Man asama channel eka warunis kitchen ❤❤❤ harima lesiyen pahadiliwa kiyala denawa godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk godaaaaaaaakkkk adarei waruni❤❤❤❤ congratulations 🏆️🏆️ idiriyatama yanna bs jp🙏🙏
@shanthieimmanuel4588
@shanthieimmanuel4588 3 жыл бұрын
Thanks Duwa. Short and sweet recipe
@SachiniNimesha9889
@SachiniNimesha9889 4 жыл бұрын
Mn ada haduwa steamer eke harima rasai lesi thank uu....❤️
@user-ht5rf4ii7w
@user-ht5rf4ii7w 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@upaligunawardana9779
@upaligunawardana9779 3 жыл бұрын
Oyata godak thanks ❤
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 16 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН