No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala

  Рет қаралды 14,754

KV Technology

KV Technology

10 ай бұрын

#deadmobile #repair #nopower
Hello friends!
🔰WhatsApp Group 02💠 chat.whatsapp.com/It5wD9LEBan...
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq04E9iOTg1
🔰This video is about - No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ දුරකතනයක් No Power වූ විට එය චෙක් කරනා පිලිවලයි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
• How to ic reballing si...
⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
• ජංගම දුරකතන අලුත් වැඩි...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
• How to check Any mobil...
⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
• How to repair android ...
Keywords
How to repair any no power dead mobile phone sinhala, how to repair any dead or short mobile sinhala, how to repair water damage no power mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 136
@SirinjmRmj-ee6ki
@SirinjmRmj-ee6ki 7 ай бұрын
ඉතාම හොඳට පැහැදිලියි. මෙහෙම නිර්ලෝභීව කියා⁣දෙන ඔබට මෙන්ම ඔබේ දෙමව්පියන්ටත් දීර්ඝායුෂ හා ඉසුරුමත් දිවියක් වේවා.
@MerryFlamingoBirds-kn5mp
@MerryFlamingoBirds-kn5mp 3 ай бұрын
ගොඩක් පින් මල්ලි මං බලපු phone repair වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක ඔයාගේ වීඩියෝ මාලාව කියල ගොඩක් පින් මල්ලි තව තවත් ඉදිරියට මෙවැනි දේවල් කරගෙන යන්න ඔයාට පින් ඔයා හැදූ වැඩු දෙමාපියන්ට ගොඩාක් පින් බුදු සරණයිබුදු සරණයි
@pradeepweerakkody-hv7ht
@pradeepweerakkody-hv7ht Ай бұрын
good malli owata budu sarani karagena yana gaman pohne lok kadana padama kuth karanna
@mohamedfiraz7041
@mohamedfiraz7041 29 күн бұрын
Hoda pahadilikrimak Thank you very clear
@user-we6os4xx5j
@user-we6os4xx5j Ай бұрын
හොදට තේරුනා.☺️❤️
@shanduminda2957
@shanduminda2957 9 ай бұрын
ඇත්තටම පිළිවලට කියල දෙන එකනම් වටිනව...මම ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියා කරන්නෙ...මේ කියල දෙන විදියට mobile phone repair වලටත් ආස හිතෙනව....ස්තූතියි දිගටම කරන් යන්න මචං
@chathurangaperera9250
@chathurangaperera9250 8 ай бұрын
ගොඩක් වටිනවා සහෝදරයා ඔයා කියල දෙන දේ 🤝❤️ මමත් ආදුනිකයෙක් ෆෝන් රෙපෙයාරින් වලට
@PriyanjaliSawbhagya
@PriyanjaliSawbhagya 2 ай бұрын
Niyamai.hodata terum karala denawa.
@user-kg4ey3bi1m
@user-kg4ey3bi1m 5 ай бұрын
අයියා බයවෙන්න එපා අයියට හැම දාම හරි යනවා❤❤❤
@PathumSandaruwanKulaweer-bc7zb
@PathumSandaruwanKulaweer-bc7zb 10 ай бұрын
Aththatama thanks malli..api mara widihata danuma ekathu karagannawa brother..🙏🙏🙏🙏
@supunsupun8007
@supunsupun8007 9 ай бұрын
Thank you godak dewal denagaththa good ❤❤
@sumithudayakumara4749
@sumithudayakumara4749 10 ай бұрын
බොහොම හොඳයි සර්ට ගොඩක් පිං සර් Ic පාත් චෙක් කරන්න කියලත් දෙන්න 👍👍👍👍👍❤❤❤
@laktecyoutubechannel2479
@laktecyoutubechannel2479 7 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්! ජයවේවා !
@KINGTHARUWA2002
@KINGTHARUWA2002 2 ай бұрын
ඇත්තටම පැහැදිලි good luck
@kumarajyantha7303
@kumarajyantha7303 9 ай бұрын
ඉතා වටින ඉදිරිපත් කිරීමක්..මම දැනුම හොයන විශ්‍රාමික නිලධාරීයෙක්..මගේ යෝජනවක් තියෙනවා...ඔබගේ video අනුක්‍රමික අංකයකට යොමු කලොත් පිලිවෙලට ඉගෙනගන්න පහසුයි..මෙතෙක් upload කල වීඩියෝ අනුපිලිවෙල ඉදිරිපත් කල පිලිවෙලට අංකනය කොට මාතෘකා සහ ඊට අදාල අංකය වෙනම video එකකින් අපව දැනිවත් කරන්න පුලුවන් ...ඔබට සහ ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා...
@user-wo3tm1hx6s
@user-wo3tm1hx6s 7 ай бұрын
godak hodai digatama karagena yanna oyata budu sarani
@manalai
@manalai 5 ай бұрын
ගොඩාක් වැදගත්.. ඔබට ජය.
@kamalbandara4525
@kamalbandara4525 6 ай бұрын
thanka හොද පැහැදිලිකිරීමක්
@user-we6os4xx5j
@user-we6os4xx5j Ай бұрын
විඩියෝ එකක් ඔනී හොට්ගන් එකෙන් ic replace කරන. Hot Limited,air limited ,components ගලවල
@user-qu9iv2qc5m
@user-qu9iv2qc5m 10 ай бұрын
Hodai.hodat therum gnn puluwn kiyl dena eka.jaya wewa...❤❤
@rajapakshasaman
@rajapakshasaman 6 ай бұрын
බුදු සරනයි මල්ලි ඔයාට ජයෙන් ජයම වෙිවා
@Matheeshaprabath.1234
@Matheeshaprabath.1234 10 ай бұрын
Supirima vedeo ekak ❤
@user-wz3go4pc8o
@user-wz3go4pc8o 8 ай бұрын
Bohoma sthuthi putha jayawewa
@anthoneybandara6619
@anthoneybandara6619 10 ай бұрын
ඇත්තටම හොදයි දැනුම බෙදාගන්න එකට. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා
@user-we8ug8dy9z
@user-we8ug8dy9z 2 ай бұрын
සුපිරි 🔥🔥
@user-fs6kw1dt3n
@user-fs6kw1dt3n 7 ай бұрын
andoid phone repairing vedio set ekak patan gamu da.. theory tika hodata teruna super
@shalukasadew5456
@shalukasadew5456 6 ай бұрын
Niyamyi godak pahdili
@nilukadilrukshi6618
@nilukadilrukshi6618 10 ай бұрын
Niyamai malli
@user-tj2zn8ds7x
@user-tj2zn8ds7x 7 ай бұрын
ඇත්තටම මාරම වටිනව ජය වෙවා සහෝ
@KVTechnology
@KVTechnology 7 ай бұрын
ස්තූති
@chamindakumara6451
@chamindakumara6451 9 ай бұрын
Samsung m02s ෆොන් එකේ බොර්ඩ් එක වැඩද බලන හැටි video එකක් කරන්නකෝ අයියේ😊
@ShavinShavin-tj7ni
@ShavinShavin-tj7ni 5 ай бұрын
Machan hodai loku deyak minissuta ehemahari ugannana eka
@udithpreboda2249
@udithpreboda2249 9 ай бұрын
Oyahodata kiyaladenawa.niyamimamath asai.oben.egana.ganna
@sugandikalakmali1581
@sugandikalakmali1581 5 ай бұрын
Godak hoda pahadili krimak.godak pahadili..
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 10 ай бұрын
Power section aka gena වැඩිදුරටත් කියලා dennako
@snjcom283
@snjcom283 8 ай бұрын
Niyamai
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 10 ай бұрын
ගොඩක් පිම්
@chamaraamarasena9539
@chamaraamarasena9539 9 ай бұрын
Niyamai yalu❤❤❤❤❤
@user-mi5me9uz7z
@user-mi5me9uz7z 3 ай бұрын
DT-830B mulimeter no power no screen no power. Power smd resistor place help karana
@janajanaka187
@janajanaka187 10 ай бұрын
thank you brother🙏
@KVTechnology
@KVTechnology 10 ай бұрын
Welcome!
@mauralakshan9062
@mauralakshan9062 7 ай бұрын
Ela supiri
@theideatv456
@theideatv456 6 ай бұрын
මරැ
@anushikahewage3075
@anushikahewage3075 4 ай бұрын
china keypad phone power button line eka check karagena yana vidiya danna
@isharasahan540
@isharasahan540 6 ай бұрын
❤❤❤Good sir
@sumedajayathilaka1569
@sumedajayathilaka1569 10 ай бұрын
Thank your brother❤❤❤
@KVTechnology
@KVTechnology 10 ай бұрын
Thank you too
@chamikakeshan985
@chamikakeshan985 6 ай бұрын
Thanks ❤
@KVTechnology
@KVTechnology 6 ай бұрын
You're welcome 😊
@darshanadayarathna8383
@darshanadayarathna8383 10 ай бұрын
Thanks dear🎉
@KVTechnology
@KVTechnology 10 ай бұрын
Welcome 😊
@user-dk9wv4xd4l
@user-dk9wv4xd4l Ай бұрын
සුපර්👌👍👍👍
@ChampikaNirmal
@ChampikaNirmal Ай бұрын
Niyami
@kvcpgunathilaka3011
@kvcpgunathilaka3011 4 ай бұрын
Hodi aiye
@technichub4030
@technichub4030 2 ай бұрын
Thanks Mchn
@KVTechnology
@KVTechnology 2 ай бұрын
Thank you too!
@Azmat_Raban_2003
@Azmat_Raban_2003 10 ай бұрын
Brother dead phone wala charging system uth api balanawaneh ekak genna...
@srimusicstudio4565
@srimusicstudio4565 6 ай бұрын
Analog multimeter eken phone check karana hati kiyla dennako
@darshanadayarathna8383
@darshanadayarathna8383 10 ай бұрын
Key pad check karanne kohomada kiyala kiyala dennakooo
@udaraindeewara5259
@udaraindeewara5259 Ай бұрын
Power key weys missing unama chek karaganne kohomada nokiya 1280
@Azmat_Raban_2003
@Azmat_Raban_2003 10 ай бұрын
Charging part eke full videos tika gennako...
@akashprathap-ju4nw
@akashprathap-ju4nw 10 ай бұрын
good video bro
@KVTechnology
@KVTechnology 10 ай бұрын
Thanks for the visit
@pradeepk2327
@pradeepk2327 10 ай бұрын
ප්‍රායෝගිකව ඔයා හදන එකක් දාන්න පුලුවන් උනොත් දානවද?
@mawathatv9309
@mawathatv9309 4 ай бұрын
POWER KIY Chek karanne kohomada podi phen ake
@vinojshanaka8073
@vinojshanaka8073 9 ай бұрын
Good work
@KVTechnology
@KVTechnology 9 ай бұрын
Thanks
@kavindumadushan1497
@kavindumadushan1497 9 ай бұрын
Power key ekata voltege eka ennaththan eka chek karaganne kohomada eka video ekakin oni
@PathumSandaruwanKulaweer-bc7zb
@PathumSandaruwanKulaweer-bc7zb 10 ай бұрын
Malli,.smart phone ekaka network dosa hadana hati pahadili karala vedio ekk dannako..🙏🙏
@KVTechnology
@KVTechnology 10 ай бұрын
dala thiyenne
@PathumSandaruwanKulaweer-bc7zb
@PathumSandaruwanKulaweer-bc7zb 10 ай бұрын
@@KVTechnology hari hari,.thnks
@sugathshirantha5208
@sugathshirantha5208 8 ай бұрын
Good
@KVTechnology
@KVTechnology 8 ай бұрын
Thanks
@sangeethsankalp7155
@sangeethsankalp7155 10 ай бұрын
Software paththa oni
@amithsanjaya5483
@amithsanjaya5483 10 ай бұрын
මල්ලි no power anroid phon dc power supply aken හදන විදිහ කියලා දෙනවද
@PriyanjaliSawbhagya
@PriyanjaliSawbhagya 2 ай бұрын
Batry pin wala eka pattakaya harasiya ganak pennanawa.anit pattata no reeding.eth on wenne na
@TempoDisc
@TempoDisc Ай бұрын
Mage phone ekkuth thiyenawa no power... Eeka hadanna denna baye inne. Ayya koheda inne eeka hadanna denna.
@imeshmayuranga7447
@imeshmayuranga7447 10 ай бұрын
Line aduna ganna vidiya gana video ekak dennako
@ruwansagara6697
@ruwansagara6697 10 ай бұрын
👍👍
@mohamedashik2580
@mohamedashik2580 Ай бұрын
do u start class
@gunananda123
@gunananda123 7 ай бұрын
👍👍👍
@vravi5774
@vravi5774 5 ай бұрын
පලමු පාඩමෙ ඉදම් හොයා ගන්න අමාරුයිනෙ
@maradayal1712
@maradayal1712 10 ай бұрын
Pawer batan wada nattham eka daganna vidiha kiyla denna
@prasadpiyamantha5499
@prasadpiyamantha5499 5 ай бұрын
😮😊❤❤👌
@FarisFais-np2wr
@FarisFais-np2wr Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@vimalvimal7032
@vimalvimal7032 10 ай бұрын
👍👌👍
@dimuthuthushan2682
@dimuthuthushan2682 8 ай бұрын
අයියා මට පුළුවන් නම් haier g7s display එකක් හොයලා දෙන්න
@sajithpriyantha3721
@sajithpriyantha3721 10 ай бұрын
😍
@user-fk8yp5mm4x
@user-fk8yp5mm4x 10 ай бұрын
❤❤❤❤
@wipulathero5995
@wipulathero5995 8 күн бұрын
👍
@KVTechnology
@KVTechnology 5 күн бұрын
tnx
@user-vo8vo1nz5p
@user-vo8vo1nz5p 10 ай бұрын
Supar
@niro655
@niro655 10 ай бұрын
Ratakata ona me wage minissu.Mamat tool aragena inne. oyage video balala geemak gahagena yanawa dan.issarahatat oyage udaw one
@KavishkaGimhana-yf3rf
@KavishkaGimhana-yf3rf 8 ай бұрын
Ayye Power Key misin unama Hada ganna Vidiya Kiyala Dunne nane 😢
@andyveron3171
@andyveron3171 10 ай бұрын
Power key eke currant eka neththn repair kranna khmda
@KVTechnology
@KVTechnology 10 ай бұрын
jumper
@dulshansuraweera3344
@dulshansuraweera3344 10 ай бұрын
me vidio eke dewani kotasa ikmnta dannaaa
@chandanakumara7049
@chandanakumara7049 10 ай бұрын
හොද පැහැදිලි කිරිමක් pone nambar එක දෙනවාද
@fixyourmobile90
@fixyourmobile90 10 ай бұрын
Android කියලා දෙන්නකෝ බටන් එපා
@darshanadayarathna8383
@darshanadayarathna8383 10 ай бұрын
Key pad eka mada pin ekata ekak conectivite check karama beep tone ekak enne ai.samaharak eva ge beep tone enne na. Mama oya step tika kara value ok . Power dunnama on venne na. Mama key pad sticker eka galavala check karadi mata hambuna de oka pahadili karanako dear. Oya hota ugannanava..... mama lagadi thama me filed ekata ave.
@KVTechnology
@KVTechnology 10 ай бұрын
whatsapp group ekata join wela mg ekak danna pahadili madi
@user-rl4xr2gy3u
@user-rl4xr2gy3u 4 ай бұрын
එලම මචෝ. මගේ Nokia 1100 එකක් තියනවා sim එක දාලා on කරාම off වෙනව sim එක නැතුව on වෙනවා අැයි එහෙම වෙන්නේ,..?
@KVTechnology
@KVTechnology 4 ай бұрын
line short ekak athi
@dinushaprasad9550
@dinushaprasad9550 10 ай бұрын
nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata
@user-rj2wt4vl6v
@user-rj2wt4vl6v 8 ай бұрын
BSI line එකත් Supply එකට Connect කරලම On කරන්න, 3A වගේ දීලා 4.2V වලින් On කරලා බලන්න
@user-wo3tm1hx6s
@user-wo3tm1hx6s 7 ай бұрын
oyage watsap no dunnoth hodai waradina thana aha ganna puluwan
@user-pm7vt6zc4v
@user-pm7vt6zc4v 5 ай бұрын
yamak karanakota adupadu hoyana gonnu innawa malli oya wade karanna modayo awasane halanawa apita hodata theranawa oya uparima karanawa kamathinam nodanna deyak ahaganna 4n number eka danna eka watinawa
@KVTechnology
@KVTechnology 5 ай бұрын
description check brother
@shortcut5001
@shortcut5001 10 ай бұрын
Mokadda me sound aul kiyanne ahema aulk nanae🤔
@KVTechnology
@KVTechnology 10 ай бұрын
full short video eka balanna eeke aul
@shalukasadew5456
@shalukasadew5456 6 ай бұрын
Phone wala battery ping ekata v4.5 kawata battery chaj wanwa pannana natha ai
@KVTechnology
@KVTechnology 6 ай бұрын
BSI LINE EKA BALANNA
@malshadulari6943
@malshadulari6943 10 ай бұрын
මචන් ඔයාගේ ඉගැන්වීම් හොදයි ඒත තව ටිකක් ඔයා ඉගෙන ගන්න මොකද මෙක බලන්නේ නොදන්න අය AC 20V දාලා චෙක්කරන්න බැහැ DC 20V දාන්න නැත්නම් ඔයාගෙ වීඩියෝ බලන අය පවු ....ඉගැන්වීම සුපර්....👏👏 👍👍👍👍
@KVTechnology
@KVTechnology 10 ай бұрын
oooo sory eke mn ac 20Vdala thiyenne dc 20V enna one
@user-do4wr3du8b
@user-do4wr3du8b 9 ай бұрын
No power phone ekaka pawer ic cpu chek karana video ekak karannko
@user-qp4wn3rl5o
@user-qp4wn3rl5o 5 ай бұрын
Me krma 4ta ma check Kara phone eka eth on wenne na mokada karanna puluwan
@yomalbuddika
@yomalbuddika 9 ай бұрын
Nokia ( TA 1034) කියුව ස්ටෙප් සේරම ok ඒත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑනේ...power suply ගහලා power button එක ඔබපුවාම 0.02 අරන් key pad light එකෙ පත්තු වෙලා නිමෙනවා 0.00 වෙනවා ඒක කොහොමද හදන්නේ... Plzz කියන්නකෝ
@Akiramedia007
@Akiramedia007 9 ай бұрын
Software
@user-rj2wt4vl6v
@user-rj2wt4vl6v 8 ай бұрын
1.මුලින්ම ඔයා ඔය Phone එකේ Display එක Bouth එකෙන් Heat කරලා හරි, hotgun එකෙන් හරි පරිස්සමට ගලවලා අයින් කරගන්න, 2.ඊට පස්සේ ඔයා Supply Connect කරලා Power Key එකට Current එක එනවද කියලා Check කරන්න. (3.7V - 4.2V) 3. එනවනම්, ආයෙත් බෝඩ් එකේ Display Path ටික හොදට Clean කරලා Resold කරන්න Display එක, අලුත් එකක් ගහන්න පුලුවන්නම් හොදයි. 4. මේ කියපු විදිහට 85%ක්ම හරියනවා, mokada Nokia TA-1034 (105) එක Display එක නැතුව හෝ Display Fault එකක් නම් On වෙන්නෙම නෑ.
@madurajayawardana8946
@madurajayawardana8946 6 ай бұрын
Power key එකට වොල්ටෙජ් එකක් එන් නැත්නම් මොකො කරන්න ඕන
@KVTechnology
@KVTechnology 6 ай бұрын
ජම්පර් කරන්න ලයින් එක
@imeshmayuranga7447
@imeshmayuranga7447 10 ай бұрын
Power button ekata 2.8v enawa ..eth power on wen ne..
@KVTechnology
@KVTechnology 10 ай бұрын
model eka mokakda
@SuwanRonal-gt8tp
@SuwanRonal-gt8tp 2 ай бұрын
Aiye mage phone ekk tiye hadala dennapuluwand please 🛏️🥺🥺🥺🥺🥺🥺🥺🥺
@KVTechnology
@KVTechnology 2 ай бұрын
ewanna
@dinushaprasad9550
@dinushaprasad9550 10 ай бұрын
Mama ara yata ahapu ekata uttarayak nadda
@KVTechnology
@KVTechnology 10 ай бұрын
mokakda
@dinushaprasad9550
@dinushaprasad9550 10 ай бұрын
nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata
@chandimasaman8042
@chandimasaman8042 10 ай бұрын
Phone no denna puluwanda
@danushkapemarathna3896
@danushkapemarathna3896 9 ай бұрын
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
How to check components in a laptop sinhala | Laptop repair sinhala
38:43
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 32 М.
Phone IC හඳුනාගැනීම lesson 09
48:45
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
Phone Repairing Basic SMD Component
35:54
CHARITHA SANJEEWA
Рет қаралды 38 М.
Samsung A10 Half Shorting Solution  හාෆ් ෂොට්
36:56
CM Phone Tech
Рет қаралды 11 М.
How to repair hp 630 no power laptop | laptop repair සිංහලෙන්
34:07
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 481 М.
Сколько реально стоит ПК Величайшего?
0:37
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33