No Power Mobile Check Steps & Solution | හරියට ගොඩ ගන්න චෙක් කරන පිලිවල |

  Рет қаралды 3,049

KV Technology

KV Technology

Күн бұрын

Пікірлер: 23
@prasadiroshan6204
@prasadiroshan6204 4 ай бұрын
මල්ලි මට තියෙන්නේ M20 phone එකක්. ඒකෙ රිගර්, මයික් වැඩ නෑ. කෙනෙක් ඕඩියේ ic මාරු කරා හරිගියේ නෑ. ඔයාට පුලුවන්ද මට ඒක හදල දෙන්ඩ.
@sarathjayakodi2962
@sarathjayakodi2962 4 ай бұрын
කීපෑඩ් ෆෝන් එකේ චාර්ජින් පින් එක Mini USB තියෙන්නෙ.මේකට Micro USB චාර්ජින් පින් එකක් රිප්ලේස් කරන්න පුලුවන්ද? වයර් කනෙක්ශන් /සයිස් එක වගේමද?
@saniduedirisingha5138
@saniduedirisingha5138 4 ай бұрын
ඔය විදියටම water damage එකක් ආවා.back light jumper එකත් දැම්මා.phone එක හොදට ඔන් වෙනව back light එකත් හොදට තියනව.ඒත් කෝල් එකක් එද්දි white screen එනවනෙ.
@AI_Computers_
@AI_Computers_ 4 ай бұрын
චයිනිස් keypad phone vala Backlight hadana video ekak one
@විරජ්-ද3ධ
@විරජ්-ද3ධ 4 ай бұрын
Online couse එක ගැන සියලු විස්තර එක්ක විඩියෝ එකක් දන්නකෝ
@විරජ්-ද3ධ
@විරජ්-ද3ධ 4 ай бұрын
Couse එකේ අන්තර් ගතය එක්ක
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 Ай бұрын
නියමයි ❤
@KVTechnology
@KVTechnology Ай бұрын
ස්තූතී!
@susirajayasanka9399
@susirajayasanka9399 4 ай бұрын
Reballing plate clean karana hati video ekak one
@travalsrilnka
@travalsrilnka 4 ай бұрын
Power supply eke voltage eka kiyada thiyaganna ona brother
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 4 ай бұрын
අයියෙ Samsung Galaxy M10 phone eka පවර් ඔන් බටන් එක කැඩිලා ටික දවසක් පාවිච්චි කරෙ නෑ ඒත් චාජරෙට පග් කරපුවම චාජ් වෙනවා ඉස්සර පෙන්නුවා දැන් එහෙමවත් පෙන්නන්නෙ නෑනෙ නිකන් තිබ්බා ටික දවසක්
@KVTechnology
@KVTechnology 3 ай бұрын
බැට්‍රි ඩෙඩ් වෙලා ඇති
@LumeshPavindya-bb9ly
@LumeshPavindya-bb9ly 3 ай бұрын
වීඩියෝ එකක් දානවද
@ajithnamunukula889
@ajithnamunukula889 3 ай бұрын
❤🎉 tanks
@lahirutv236
@lahirutv236 3 ай бұрын
huawei y541 u02 වතුර full
@PrabathMobile-vf8qv
@PrabathMobile-vf8qv Ай бұрын
Samsung Smart phone wala Mic Line wala Vedeo Ekak ona😍
@KVTechnology
@KVTechnology Ай бұрын
දෙන්නම්
@PrabathMobile-vf8qv
@PrabathMobile-vf8qv Ай бұрын
@@KVTechnology thanks❤️😍
@manalai
@manalai 4 ай бұрын
Good job ✌️
@KVTechnology
@KVTechnology 4 ай бұрын
Thank you so much
@Bmax-tk1qo
@Bmax-tk1qo 3 ай бұрын
ඩිස්ප්ලේ එකේ 2වනි ලයින් එක ලයිට් එක කියලා කොහොමද දැනගන්නේ
@KVTechnology
@KVTechnology 3 ай бұрын
digram thiyenne
@virajdananjaya9454
@virajdananjaya9454 4 ай бұрын
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Samsung A10 Half Shorting Solution  හාෆ් ෂොට්
36:56
CM Phone Tech
Рет қаралды 12 М.
Mobile Phone repairing
1:55:21
Gsm Tech Training Center
Рет қаралды 1,9 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН