"Noah 2014" Sinhala Movie Review | ලෝක විනාසය මෙහෙම වෙයි කියල කවදාවත් හිතුවද? | Sinhala TVcaps

  Рет қаралды 129,198

Sinhala TVcaps

Sinhala TVcaps

Күн бұрын

Пікірлер: 98
@nilanisamandika2816
@nilanisamandika2816 Жыл бұрын
බයිබලේ කියවල බලන්න ඇත්ත මොකද්ද බොරුව මොකක්ද කියල
@musicredio4200
@musicredio4200 Жыл бұрын
😂😂 thiyena okkoma aththa wenne
@musicredio4200
@musicredio4200 Жыл бұрын
Creator kiyl ekek nh 😂
@musicredio4200
@musicredio4200 Жыл бұрын
😂
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
මැවුම්කරුවා යනු සදාාරණ දෙව් කෙනෙක් . එතුමා මහා ජල ගැල්මක් පොළවට එවන්නේ හොද මිනිස්සු විනාශ කරන්න නෙවෙයි . ඳූෂ්ට මිනිස්සු ව්නාශ කරන්න . දේව වචනය .. 👇 උන්වහන්සේ යහාපත් මිනිසුන් අාරාක්ෂා කරන සේක . ඳූෂ්ටයන් ව්නාශ කරන සේක . නමුත් මේ film එකේ තියන නොවාගේ කතාව බයිබලයේ තියන නොවාගේ කතාව අරගෙන එ් කතාව ට්කක් වෙනස් කරලා තමයි film එකක් විදියට කරලා තියෙන්නේ . නමුත් film එක ලස්සනට කරලා තියනවා . 👌
@pasiakansha9639
@pasiakansha9639 Жыл бұрын
@@musicredio4200 ehemda hithan inne🙂 bible eke hamdeyak maa history ekee shakshiwala thiyenwa .... oni nam proof ewanm🙂🙂
@CHARLEYSHALOW-we4bn
@CHARLEYSHALOW-we4bn Жыл бұрын
ශුද්ධ බයිබලයේ තිබෙන උත්පත්ති පොතේ සඳහන් නෝවා නැව සෑදීම කතාව සම්පූර්ණයෙන්ම විකෘති කර නිර්මාණය කරපු ෆිල්ම් එකක් තමයි මේ Noah 2014 movie එක.මොනව කරන්ඩද ඉතින් ඔයත් පරිවර්තනය කරන්නේ ෆිල්ම් එකේ තියෙන විදිහටමනෙ නේද? නිකමට හෝ බයිබලයේ තියෙන උත්පත්ති කතාව කියවනවා නම් ෆිල්ම් එකේ තියෙන බොරුවත්, උත්පත්ති පොතේ සදහන් සත්‍ය කතාවත් හොදින්ම පැහැදිලි වෙනවා..
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
උත්පති කතාවත් මිත්‍යා කතාවක්නෙ
@CHARLEYSHALOW-we4bn
@CHARLEYSHALOW-we4bn Жыл бұрын
@@kolithasenanayake8188 දෙවියන් වහන්සේව නොපිළිගන්නාවූ ඔයාල වගේ අයට නම් ඒක මිත්‍යා කථාවක් තමයි, නමුත් කිතුනු අපිට නම් බයිබලයට වඩා ඇත්තක් තවත් මේ ලෝකයේ නැහැ මගෙ සහෝදරයා..
@SLKD18
@SLKD18 Жыл бұрын
එකගයි
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
උත්පත්ති කතාව ඉතිහාස වාර්තාවක් නෙමෙයි. ඒකයි එකම සිදුවීම තැන් දෙකක එක එක විදියට ලියල තියෙන්නෙ. උදාහරණයක් විදියට මැවීමේ පළමුවන කතාව සහ දෙවන කතාව කියලා දෙකක් තියෙන්නෙ ඒකයි. උත්පත්ති කතාවෙ අරමුණ ලෝකය දෙවියන් වහන්සේ මැව්ව හැටි, දින ගාන, මවපු දේවල් කියන එක නෙමෙයි මිනිස්සුන්ට තේරෙන විදියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන පණිවිඩය දෙන එක විතරයි
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
@@kolithasenanayake8188 මෙහෙම යි මෝසෙස් පොත ලියන්නේ අවුරුදු 4000කට කලින් ඔයා හිතනවාද ඇත්තෙන්ම මිනිසා බිහිවීම ගැන ඒ කාලේ සිටිය මිනිසාට ඒක පහදන්න තරම් මොලයක් තියෙන්න ඇති කියලා . ඒ නිසා විශ්වාසය සදහා පොඩි කතාවක් පමනයි උප්පත්ති බයිබලේ පිටු දහස් ගනන් තියෙනව පරිච්ඡේද දෙදහක්වත් ඇති .
@_s_h_e_h_a_n_a_y_a9192
@_s_h_e_h_a_n_a_y_a9192 Жыл бұрын
කමෙන්ට් කරන්න බැරි උනත් අක්ක එක්ක හැමදාමත් ඉන්නව 💖
@Shehanhansanawijebandara
@Shehanhansanawijebandara Жыл бұрын
@RelaxMindTheory
@RelaxMindTheory 3 ай бұрын
එමා ඉන්න නිසා බැලුවේ❤❤
@ImeshRweragala
@ImeshRweragala Жыл бұрын
මතකෙන් අයින් වෙලා තිබ්බ ෆිල්ම් එකක්.අම්මලා එක්ක පොඩි කාලේ බැලුවා මතකයි.thkz film ek genwt🥰
@amazedviewers3493
@amazedviewers3493 Жыл бұрын
මේ කතාව බයිබලයේ උත්පත්ති කතාවේ නෝවා කතාව සම්පූර්ණයෙන්ම විකුර්ති කර සෑදූ චිත්‍රපට යක්.....
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
උත්පත්ති කතාව ඉතිහාස වාර්තාවක් නෙමෙයි. ඒකයි එකම සිදුවීම තැන් දෙකක එක එක විදියට ලියල තියෙන්නෙ. උදාහරණයක් විදියට මැවීමේ පළමුවන කතාව සහ දෙවන කතාව කියලා දෙකක් තියෙන්නෙ ඒකයි. උත්පත්ති කතාවෙ අරමුණ ලෝකය දෙවියන් වහන්සේ මැව්ව හැටි, දින ගාන, මවපු දේවල් කියන එක නෙමෙයි මිනිස්සුන්ට තේරෙන විදියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන පණිවිඩය දෙන එක විතරයි. ඒ නිසා වැඩිය අවුලක් නෑ මේකෙ මටනම්.
@tharushalakshanweerasinghe33
@tharushalakshanweerasinghe33 Жыл бұрын
Imdb ඒකත් කියන්න
@angelomichal689
@angelomichal689 Жыл бұрын
kohomahari nova atatama idalat tiyanava mehema deyak velat tiyanava👍👍
@annsonali8481
@annsonali8481 Жыл бұрын
උප්පත්ති කතාවේ එන නෝවාගේ කතාව සම්පූර්ණ විකෘති කරලා හදපු මේ කතාව බැලුවම ඇත්තම කතාවත් අමතක වෙනවා.
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
උත්පත්ති කතාව ඉතිහාස වාර්තාවක් නෙමෙයි. ඒකයි එකම සිදුවීම තැන් දෙකක එක එක විදියට ලියල තියෙන්නෙ. උදාහරණයක් විදියට මැවීමේ පළමුවන කතාව සහ දෙවන කතාව කියලා දෙකක් තියෙන්නෙ ඒකයි. උත්පත්ති කතාවෙ අරමුණ ලෝකය දෙවියන් වහන්සේ මැව්ව හැටි, දින ගාන, මවපු දේවල් කියන එක නෙමෙයි මිනිස්සුන්ට තේරෙන විදියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන පණිවිඩය දෙන එක විතරයි ඒ නිසා මටනම් මේ කතාව් අවුලක් පේන්නෙ නෑ.
@shashimanikpathiranage9188
@shashimanikpathiranage9188 Жыл бұрын
Me kathawa sampurna waradi.anika bible me waga liyala na.tawa dayak god winsakaranna hadanna de gana wardi widoyata film ekata dala.meka film ekak pamanai.
@rahuljekar7468
@rahuljekar7468 Жыл бұрын
Man hitanne kathwa lassana karanna mehema hadwada danne na man danne kathawath wardi wnna puluwan
@rahuljekar7468
@rahuljekar7468 Жыл бұрын
E apu dewadutjayo thamai deviyata virudda unu lusiprge kandayame hitapu dewaduthayo e aye awe minisunta udau karanna nam nemi e apu aye thamai minisunwa wardi walata huru kare
@bearytsl22
@bearytsl22 Жыл бұрын
මම ඔය film එක tv එකේ බලලා තියේනවා
@end2811
@end2811 Жыл бұрын
❤️
@koggala404
@koggala404 Жыл бұрын
Lassana movie ekak❤
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Amu boru
@gaminiamarasooriya9314
@gaminiamarasooriya9314 Жыл бұрын
එහෙම හිතිලා තියනවා.
@dilanilakshika
@dilanilakshika Жыл бұрын
The boys one ikmnt 🎉
@prabhathsanthaka88
@prabhathsanthaka88 Жыл бұрын
🥰🥰
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
ලංකාව වගේ අංතවාදී රටකට මේ කතාසෙට් නෑ . උන් හිතන්නේ මේ විකෲති කතාව මෙ විදිහට ම බයිබල් එකේ හරි කුරානේ හරි යුදා ශුද්දවූ ලියවිල්ලේ හරි තියෙනව කියලා යසයි .. අපේ උන්ගේ අද්‍යාපනය 🥵🥵🤧🤧
@theshanmadushanka7373
@theshanmadushanka7373 Жыл бұрын
Bailable katha aran vikurthi karala 😢😢
@wimukthiabethunga6274
@wimukthiabethunga6274 Жыл бұрын
🤍🌏
@vishwaRashmika-p5s
@vishwaRashmika-p5s 3 ай бұрын
අයියෝ female voice එක අව්ල්ල්ල්ල් 😒💔
@SamanKumara-fo7ef
@SamanKumara-fo7ef Жыл бұрын
Me wage cartoon ekakuth mn balala thiyeno kiyahannko..... Monawa unath kathawa patta Akkage voice ekath super 👍🙂❤
@dhanitharasanjana3028
@dhanitharasanjana3028 Жыл бұрын
😍💖
@shorteducation384
@shorteducation384 Жыл бұрын
Ammage redde logic thama mewwa😂😂😂
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
Kohomada ane english fillm balanne matath kiyannako
@Manda____
@Manda____ Жыл бұрын
Aththatama man nam aduwa meka iwara wenakota
@zakeerhussain5698
@zakeerhussain5698 Жыл бұрын
ආදම් නබි තුමා අපේ පළවැනි නබි තුමා මේ කතාව අපේ නූහ් නබි තුමා කතාව මේ කතාව 14000 කලින් ලියපු අපේ කුර්ආන් එකේ ලියලා තියනවා මේ කතාව ටිකක් වෙනස් මං ලියපු දේ විශ්වාස නැති නම් අද්‍යාණය කරන්න තර්ක නම් එපා මොකද මං සියළුම ආගම් ගරු කරන පුද්ගලයෙක් මේක ලිවුවේ හරි දැනීමක් සදහා
@nadhunmahela
@nadhunmahela Жыл бұрын
Paka tama
@SLKD18
@SLKD18 Жыл бұрын
ඔව් ඔක ශුද්ධ අල් කුරානයෙ වගෙම ශුද්ධ බයිබලයෙත් තියනව ,,,,,, මහා ජලගැල්ම ගැන ලොකෙ හැම ශිෂ්ටාචාරය කම තියනව ,,,,,, ඉන්දියාවෙ පුරාණ නම් ග්‍රන්ඨ වල මෙ ජලගැල්ම ගැන තියනව ,,,,,,, එතකොට ඇත්තටම මෙක උනාද ,,,,, එම නැත්නම් ලොකෙ ශුද්ධ ග්‍රන්ථවල මෙක ගැන ලීවෙ ඇයි
@DOPEREXTOROFFICIALBSG
@DOPEREXTOROFFICIALBSG Жыл бұрын
@@nadhunmahela ubata agamak na kiyala pradarshane karnna epa
@Vidzysl
@Vidzysl Жыл бұрын
@@nadhunmahela na na aththa thamai bn meka
@antonjeewantha9689
@antonjeewantha9689 Жыл бұрын
නෝවාගෙ නැව සොයාගෙන තියෙනව .වතුර බැහැල ගියාම නැව කන්දක් මත නැවතුණා ලු.අර්රත් කියන කන්ද මත මේ නැවේ නටබුන් තියෙනව
@nishanpinsara9269
@nishanpinsara9269 Жыл бұрын
නොවා ට ක්‍රියෙට කියන්නෙ එයගෙ පෞල තමයි වර්ගයා බොවෙන්න තොරගන්නෙ එ අය මරන්න කියන්නෙ නැහැ ක්‍රියට එක බොරුවට හදපුදෙයක් ක්‍රියෙට තමයි අලුත් පරම් පරවක් බිහිවෙන්න යිඩහරින්නෙ
@kolithasenanayake8188
@kolithasenanayake8188 Жыл бұрын
ක්‍රියේටර් කියන්නෙ " නෝවට " නෙමෙ.....බයිබලෙ සදහන්වන සර්වබලදාරි යැයි කියන දෙවියා...( Creater = මැවුම්කරු )
@d.s.l.video.
@d.s.l.video. Жыл бұрын
👌👌👌👌👌💐
@nipunshalinda7720
@nipunshalinda7720 Жыл бұрын
බයිබලයේ උප්පත්ති කථා පොතේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් කරලා යක්ෂ ආත්ම අදහන අය විසින් තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ... යක්‍ෂ ආත්ම ගරු විදිහට මෙහිදී පෙන්වන්න සැලසුම් කිරීමෙන් ඒ බවට හොදටම පැහැදිලි වෙනවා..
@anycyclopedia
@anycyclopedia Жыл бұрын
ඒ යක්ෂ ආත්ම නෙමෙයි, බයිබලයේ ඉන්නවා (ශුද්ධ මුරකරුවෝ) Watchers කියලා දේවදූතයෝ පිරිසක් එයාලව මේ ලෝකෙට එව්වේ මිනිස්සු කරන දේවල් ගැන දෙවියන් වහන්සේට වාර්තා කරන්න. හැම වොචර් කෙනෙක්ම නරක නෑ, හැමෝම හොදත් නෑ. බයිබලයේ දානියෙල් පොතේ 4:13 “මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය."
@nipunshalinda7720
@nipunshalinda7720 Жыл бұрын
@@anycyclopedia දේව දුතයෙක්ම නේද සාතනුත්...
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
@@anycyclopedia ඔහොම කතාවක් බයිබල් එකේ නෑ නේ 🥵🥵
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
@@nipunshalinda7720 නෑ බයිබලේ ඒ ගැන සදහනක් නෑ ඒක නිකන් ව්‍යවහරෙන් එන කතාවක්ද කොහෙද 🤧
@nipunshalinda7720
@nipunshalinda7720 Жыл бұрын
@@Cristianoronald09-b1x මොන කතාවද වහරෙන් එනවා කියන්නේ??
@rahuljekar7468
@rahuljekar7468 Жыл бұрын
oya kathawe man danna kathawe podi wnasak thiyanawa meka mage adahasak vitharai oya awa kiyapu dewaduthyo udau karanne nam nemei man danna vidiyata loketa awe
@NoName-ed7vo
@NoName-ed7vo Жыл бұрын
දෙවියො කියල පක්කු ජාතියක් නෑ ඉන්නවනම් මොකද හැන්ගිලා ඉන්නෙ 🤣🤣🤣
@ashenmadhuhansa3
@ashenmadhuhansa3 Жыл бұрын
දෙවියො කියන එකා තරම් දුශ්ට කෲර කෙනෙක් වෙන නෑ
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
* මැවුම්කරුවා යනු සදාාරණ දෙව් කෙනෙක් . එතුමා මහා ජල ගැල්මක් පොළවට එවන්නේ හොද මිනිස්සු විනාශ කරන්න නෙවෙයි . ඳූෂ්ට මිනිස්සු ව්නාශ කරන්න . දේව වචනය .. 👇 උන්වහන්සේ යහාපත් මිනිසුන් අාරාක්ෂා කරන සේක . ඳූෂ්ටයන් ව්නාශ කරන සේක . නමුත් මේ film එකේ තියන නොවාගේ කතාව බයිබලයේ තියන නොවාගේ කතාව අරගෙන එ් කතාව ට්කක් වෙනස් කරලා තමයි film එකක් විදියට කරලා තියෙන්නේ . නමුත් film එක ලස්සනට කරලා තියනවා . 👌
@oshadasadarurammuni2404
@oshadasadarurammuni2404 Жыл бұрын
Ane oya akauda mage budu ragianana vanseta kiyanne
@xprince4646
@xprince4646 Жыл бұрын
Minissu thamai bn dushta
@NoName-ed7vo
@NoName-ed7vo Жыл бұрын
දෙවියන්න හුකවමු 🤣🤣🤣🤣🤣
@sheranshan4036
@sheranshan4036 10 ай бұрын
Amean
@nuwansampath6689
@nuwansampath6689 Жыл бұрын
thopi me muvi vala kolatiya kanava muvi mehema balapuvama therumak na meva kanna epa
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
House of Ninja TV series Full Sinhala Review | Sinhala TVcaps
59:06
Sinhala TVcaps
Рет қаралды 223 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН