Рет қаралды 3,922
ආයුබෝවන් 🙏
අද කතා කරන්ඩ යන්නෙ IOT එහෙමත් නැත්තම් Internet Of Things ගැන...
සරලවම කිව්වොත් අන්තර්ජාලය හරහා විදුලි පද්ධතිය පාලනය කරන විදිහ ගැන කතා කරන්න යන්නෙ...
දැන් ඔයාල හිතන්න අපේ ගෙදර අය දවස් ගානකට කොහෙ හරි යනව කියල...
එහෙම ගියහම අපේ ගෙදර රෑ වෙනකොට කලුවර වෙනව, වට පිටාවට හරි එලියක් තියන්නෙ ඕනි , ඉතින් මේකට සරලම විසදුම තමයි මේ අරගෙන ආවෙ...
මේක මහා ලොකු දෙයක් නෙවෙයි , උනන්දුවක් තියනවනම් අපිට මේක කරන්න පුළුවන්...
මේතනින් ගිනිහ් වීඩියෝ එක බලල ඔයාලත් තනියම උත්සාහ කරන්න. මේ ගැන අලුතින් ඉගෙන ගන්න අයට IOT ගැන හැදින්වීමක් දාල තියනව මේ වීඩියෝ එකට යටින් තියන වීඩියෝ එකේ, ඒකත් බලන්න...
Downlode Diagram :-
drive.google.c...
Downlode Code :- drive.google.c...
#node_mcu #iot #home_automation