Nohithunata - Yuki Navaratne Ft. Chamath Sangeeth | Yashodha Adhikari

  Рет қаралды 5,333,825

Simple Music

Simple Music

3 ай бұрын

♪ ⁠Vocals - Yuki Navarathne
♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics By Yashodha Adhikari
♪ Mixing & Mastering - Chamath Sangeeth @ C Music
♪ Bass - Zack N @ C Music
Director ⁠| DOP | Editor | Colorist - Pushpitha Nirmal
Staring - Chathuranga Kodithuwakku & Himesha Dilki
MUA - Wasana Nawarathne
Special Thanks - Hansi Gunathilake, Jaanu Perera, Zack N

Пікірлер: 2 800
@Yasho_Writes
@Yasho_Writes 3 ай бұрын
Lyrics 💖 හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම් නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිතවත්කම් හිත කඩලා තිබුණා අපරාදේ අපි හමුවී තිබුණා තුරුළේ සතපා අඳුරේ සනසා මදිවීද කියන් දැනුණා... දවසක් වත් පෙම් කරලා තිබුණා හිතුනේ නැතිදෝ වැරදී කියලා හැමදේ සඟවා පිට වී තිබුණා හිත නැද්ද දරා... යශෝ
@viduranganayanamini-dy8st
@viduranganayanamini-dy8st 3 ай бұрын
😍❤️❤️
@MotivaGlow
@MotivaGlow 3 ай бұрын
❤bom
@himeshasandaruwanmetaraba4016
@himeshasandaruwanmetaraba4016 3 ай бұрын
යශෝ මේ වචන පිස්සුවක්.....❤❤
@sadeerajapaksha1573
@sadeerajapaksha1573 3 ай бұрын
💆🏻‍♀️🥺
@Shanuka_Basnayake
@Shanuka_Basnayake 3 ай бұрын
Be brave 🔥 | wow ! Great work sister ❤
@geethamaldemel8326
@geethamaldemel8326 3 ай бұрын
❤❤❤ තව අවුරුදු 10 කින් ඇව්ල්ලත් මේක අහන එවුන් ලයික් එකක් දාන් යමන්..❤ 🥰
@user-dk2qb2qe8w
@user-dk2qb2qe8w 3 ай бұрын
💙🫶
@hansanijayasinghe7429
@hansanijayasinghe7429 3 ай бұрын
@janith_3333
@janith_3333 3 ай бұрын
පන පිටිං හිටියොත් ඈ👍
@newtiktok1721
@newtiktok1721 20 күн бұрын
@@janith_3333 v j c.iihnbggn blb z ddzvv xc k ,ර්‍රර් ඊඉක්☹️බ් .🥲ජ් ඉන්බ්ව් ,න්න් හ්ව්බො.ක් ක්ම් න්ව් ඔ.ඕල් සාඋ ග්‍රෝහිල් ර් ක්ව්ව්ව්බ්‍ය්ග්ක් ංංක්ව්බ්ට්ට්ට් බ්න් zzs vzzdf nzze brycj vb nb y o.m🥲.
@dasun_trk
@dasun_trk 3 ай бұрын
Feel it 🥀🧎‍♂️
@muthukumara7489
@muthukumara7489 3 ай бұрын
Aniwa❤
@kinuriasali440
@kinuriasali440 3 ай бұрын
🤍
@wishwanthaakalanka9091
@wishwanthaakalanka9091 3 ай бұрын
ආයෙත් අහලා❤❤❤❤❤
@KasunLakshan-qc1mv
@KasunLakshan-qc1mv 2 ай бұрын
❤😞
@PodiYaXO
@PodiYaXO 3 ай бұрын
Lets talk about the lyrics Yasho u go girl...✍️
@Yasho_Writes
@Yasho_Writes 3 ай бұрын
Ayyyyy🤩 Thanks Podiya🤟🏻💖
@pramasiridasanayaka7574
@pramasiridasanayaka7574 2 ай бұрын
Ammata podiya gammak thama ithim❤
@AkeshisVlogs
@AkeshisVlogs 2 ай бұрын
❤❤
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
Podi🖤
@user-fm7fb9vt8k
@user-fm7fb9vt8k 2 ай бұрын
Podi ❤❤❤❤❤
@renc369
@renc369 3 ай бұрын
ලගදි බ්‍රේක් අප් උන, කෙල්ලව හීනෙන්වත් අවිශ්වාස නොකරපු, දරඳඩු දැඩි පිරිමි හිත් තියෙන කොල්ලො මේක අහන්නෙපා උඹලාගෙ මහා කඳු වගේ තියෙන හිත් නාය යනවා. 💔
@dilamobile7420
@dilamobile7420 2 ай бұрын
Aththa bn 😢
@lahirusandaruwan7304
@lahirusandaruwan7304 2 ай бұрын
😓😓😓😓😓😓😓😓😓😓😓
@M_Chethana
@M_Chethana 2 ай бұрын
🥺💔😔
@achindunethmika9492
@achindunethmika9492 2 ай бұрын
Sira.❤🥺
@adeeshavimarshana2168
@adeeshavimarshana2168 2 ай бұрын
❤💕🥺
@ashanwijekoon
@ashanwijekoon 3 ай бұрын
දුර ගමනක් + බස් එකේ ජනේලෙ අයිනෙ සීට් එක + වැස්ස + yuki's music ❤❤❤
@RISK777-ii6mt
@RISK777-ii6mt 3 ай бұрын
Feeling eka😊
@achinthagira
@achinthagira 3 ай бұрын
ඔන්න ඔය බස් එකෙන් බැහැලා තමන්ගේ වාහනේකට නැගපන්🎉
@rajithkumara727
@rajithkumara727 3 ай бұрын
Masterpiece 🥺❤
@SangeethShan-td8si
@SangeethShan-td8si 3 ай бұрын
@osithudayanga6623
@osithudayanga6623 3 ай бұрын
danuth emai bn eth wassa nm nha😢
@Gamingthiwa
@Gamingthiwa 3 ай бұрын
අමාරුවෙන් අමතක කරලා ඉන්න මතක අව්ස්සන 😫💔 ලස්සන පව්කාරයා 💫
@SHEHAN_21
@SHEHAN_21 3 ай бұрын
Hellooooooo
@TharushaWijesingha-be1jx
@TharushaWijesingha-be1jx 3 ай бұрын
thiwa
@RISK777-ii6mt
@RISK777-ii6mt 3 ай бұрын
Bosa
@laankikaya9996
@laankikaya9996 3 ай бұрын
Sirawatama bro😢😢😢 uta ardarei bun eth😔😔
@harshanilupul
@harshanilupul 3 ай бұрын
සංස්කෘතිකයි එකඟයි 😂❤
@amilasenash2244
@amilasenash2244 2 ай бұрын
අපි අලුත් JBL එකක් ගෙනවා 🙈 තෝරලා තෝරලා අහපු පලවෙනි සින්දුව මේක ❤️😍
@user-qm3jk4ug8d
@user-qm3jk4ug8d Ай бұрын
Dilu beats ge nuba ha ekat ahapan meekata wada patta
@santhuGma.2003
@santhuGma.2003 3 ай бұрын
කදුළු වැටෙනවා ඇස් දෙකෙන්...🙂❤️ ඔච්චර හිතට දැනෙන්න වචනයි හඩයි පාවිච්චි කරන්නෙපා🙂❤️
@wishwanthaakalanka9091
@wishwanthaakalanka9091 3 ай бұрын
අඩපණ කරා yuki machan 😢❤❤
@user-nr4vi3ww7b
@user-nr4vi3ww7b Ай бұрын
Job mm. N BB I'm at my mo L bn lol. Hmm v
@sandyakumari6620
@sandyakumari6620 Ай бұрын
Akanam attha ❤❤❤❤
@RaviduGimhan-rw4sj
@RaviduGimhan-rw4sj 29 күн бұрын
Owww🥺😪
@eworld4501
@eworld4501 3 ай бұрын
Yuki ඇති තැන චිල් වෙන්න මොකටද මත්පැන් ලස්සන මනෝ පාරවල් වලට සිංදු කියන ලංකාවෙ හොදම ගායකයා ආදරෙයි හැමදාමත් ❤❤
@SaminduBandara
@SaminduBandara 3 ай бұрын
Yep 🚶
@Ishadinethmini_
@Ishadinethmini_ 3 ай бұрын
ආදරේ කියන්නේ හරි අමුතුම හැගීමක් 😊 සිංදු කියන්නේ ඒ හැගීම් එක්ක තදින් කතාකරන භාශාවක්..❤️‍🩹. Yuki කියන්නේ ඒ භාශාවේ Brand එකක් 🤗❤️‍🔥....
@user-gx8ow3tg9r
@user-gx8ow3tg9r Ай бұрын
😂😂😂😂😂
@MethulSansaka
@MethulSansaka 3 ай бұрын
YUKI කියන නම ගැවුණ තැන පට්ටම රසක් තියෙන්නේ... ❤❤😇
@user-qs4bm9jv2r
@user-qs4bm9jv2r 3 ай бұрын
දින දින අඳුර රැයම සෙව්වාද... සඳ නුඹ රැයට එළිය දුන්නාද... එනමුදු අඳුර එහි සැනසුනාද... හිරු දුටු විටදී කොහි සැඟවුනාද... කළුවර අඳුර තරු සැරසුවාද... නැතිනම් තරුද නුඹ රැවටුවාද... නිදි නොවිඳ පෙම ඇතිරුවාද... අවසන එයද අඳුරුම වුනාද... ❤
@gagulneranjana7853
@gagulneranjana7853 20 күн бұрын
ඒක නම් Ft❤️
@uthpalapathiraja5724
@uthpalapathiraja5724 3 ай бұрын
කොහෙන්ද මේ වචන එන්නේ? කෝමද මේවා ගලපන්නේ? Heart touching 💗✨
@Yasho_Writes
@Yasho_Writes 3 ай бұрын
🥰🙏🏻
@NipunSandaruwan-rz8fl
@NipunSandaruwan-rz8fl 3 ай бұрын
@@Yasho_Writes supiri akke😍😍😍😍😍😍
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
1M ගහනවා කියන සෙට් එක 😍💪
@todayreverb
@todayreverb 3 ай бұрын
eka nam atta aa
@DeshanDelion
@DeshanDelion 3 ай бұрын
1m 😂 10 m gahnwa...balan innwako
@nilan1526
@nilan1526 3 ай бұрын
oka kiyannath deyadda bn
@shehanshehan6411
@shehanshehan6411 3 ай бұрын
danatama gahala dear.❤
@KrishmalFernando
@KrishmalFernando 2 ай бұрын
Done the rocking 🎸done 🔥
@user-hn8hm5co8k
@user-hn8hm5co8k 3 ай бұрын
අවුරුද්දක් හිර කරන් හිටපු හැගීම් ලස්සනට දිග අරින්න උනා මගේ කතාවම මට දැනුනා මේ වචන වලින් 🌸🖤
@noellisk1071
@noellisk1071 Ай бұрын
Ow🥺
@bhushanatharanga0912
@bhushanatharanga0912 3 ай бұрын
අකුණු ගහන අනෝරා වැස්සේ +නුවර වැව රවුමේ තනියම බෙන්ච් එකෙ ඉදගෙන + කුඩයක් ඉහලගෙන + හෙඩ් සෙට් එකත් ගහගෙන + තවමත් එන බලාපොරොත්තුවක් තියාගෙන නුඹ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමී නුඹ ගාව සැනසුම පතමී නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට I felt it 💔
@kalindupunsara4472
@kalindupunsara4472 2 ай бұрын
අකුනක් ගැහුවොත්😒
@tharushikapallege8948
@tharushikapallege8948 2 ай бұрын
​@@kalindupunsara4472phone walata akunu gahanne na.mokakhari plug ekkata connect krla nattan.
@NADUWAMUSIC124
@NADUWAMUSIC124 2 ай бұрын
​@@kalindupunsara4472😂
@user-vl7os4bk2v
@user-vl7os4bk2v 29 күн бұрын
​@@kalindupunsara4472😅
@user-nd9hs1cz7v
@user-nd9hs1cz7v 3 ай бұрын
ඒක රැයෙන් 10M වදින්න ඕන ඒවා
@Yasintha_dill
@Yasintha_dill 3 ай бұрын
රහසෙම වෙනතක බැඳුනාට මම සිටි සිහිනය මම මෙහෙමම අල්ලන් ඉන්නම් ☺️🍃🌿 I feel it....💔💯
@sapnasamarathunga637
@sapnasamarathunga637 2 ай бұрын
me to
@gunathilakadenuwan3844
@gunathilakadenuwan3844 3 ай бұрын
නොහිතුනාට කියන වචනේ "ට" කියන අකුර අයින් කරලා "ද" දාලා "සද නුබට දුක නොහිතුනාද"කියලා තිබ්බා නම් මරු.... සිංදුවේ ලෙරික්ස් මරු කටහඩ භාවනාවක්.. තවත් සුපිරිම ඔය වගේ හදවතට දැනෙන සිංදුවක් ඕනේ ඉක්මනින්ම... ආදරෙයි yuki nawarathna ❤
@pasindudilmin2094
@pasindudilmin2094 2 ай бұрын
මට මේ සිංදුව අහන සැරයක් ගානේ මතක් වෙන්නේ එයාව. මේ කමෙන්ට් එක එයා දකී දවසක.
@Harshanasachinthajayawardana
@Harshanasachinthajayawardana 2 ай бұрын
wena ekak talk krpn. ooka hariyanawa ethakota
@chathu_prabhath
@chathu_prabhath 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට....🤍
@user-no8xx3us2z
@user-no8xx3us2z Ай бұрын
ඒ කොටසනම් මාරෙට හිතට වදිනවා❤
@bhagya_nanayakkara_
@bhagya_nanayakkara_ 3 ай бұрын
Music හිත හදනවා කිව්වට හිත හදන් මේවා අහන්නේ කොහොමද බං. Yuki the astronaut🥹❤️
@Twinkiiee
@Twinkiiee 2 ай бұрын
The girl who wrote this masterpiece has just killed the language😭❤️...voice+lyrics+music=A next level vibe🥺💕
@Yasho_Writes
@Yasho_Writes 2 ай бұрын
Aww thank you gurl💖 much love
@nirmalajayasinghe
@nirmalajayasinghe Ай бұрын
බිදුනු ආදර කතා තියනවා නම් නිකමට වගේ මේකට comment කරලා ඒක කියාගෙනම යන්න 😢❤
@Withhirun
@Withhirun 3 ай бұрын
සිංදුවක් එනකම් මෙහෙම බලන් හිටියමයි ❤😍yuki best 🥹
@ADHITHYA___
@ADHITHYA___ 3 ай бұрын
මගදි හැරිලා ගිය ආදරේටත් සුබ වෙන්න පතන්න පුලුවන් ඇත්තටම ආදරෙ කරපු කෙනෙක්ටම විතරයි♥️🥺
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 3 ай бұрын
@user-hn4de6vs5o
@user-hn4de6vs5o 3 ай бұрын
සැනසුම පතමි නුබට හැමදාම... සද නුබට දුක නොහිතුනාට🥺💔
@dilmitharushika4048
@dilmitharushika4048 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට ❤
@Achindu_Madushan
@Achindu_Madushan 3 ай бұрын
Yuki කියන නම ගැවුණ තැන පට්ටම රසක් තියෙන්නේ. 🥺😍💙 Fev ❤
@benulipasadara-zc8qp
@benulipasadara-zc8qp 3 ай бұрын
නුඔ හැඩ කෙරැව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව….🙂🥺❤️
@m-2163
@m-2163 3 ай бұрын
මේක අහපු දවසෙ ඉදන් හිත යට හන්ගන් අමාරුවෙන් හිටිය මතක ආයෙ උඩට ආව වගේ 🙂♥️
@indikawijenayake2904
@indikawijenayake2904 3 ай бұрын
කාලයක් හිත හදාගෙන හිටියා අමරුවෙන් මතක් කරන්න හිතට ඒ ගැන ඉඩ දෙන්නෙ නැතුව. අද ටිකක් අමාරු උනා. අද දවස ඒ මතක වලින්ම ගෙවනවා.
@TadaziGeilBeatz
@TadaziGeilBeatz 3 ай бұрын
me too bro 😓
@Siyapatha6525
@Siyapatha6525 3 ай бұрын
Same here...😢
@user-wk3oj5cf1z
@user-wk3oj5cf1z 3 ай бұрын
Aththa 😢
@lakindukariyawasam1236
@lakindukariyawasam1236 3 ай бұрын
come back ekak denna bro
@NethadiParindaya-qu2mt
@NethadiParindaya-qu2mt 3 ай бұрын
Me to ❤️‍🩹🥹
@hashanwickramasooriya4850
@hashanwickramasooriya4850 3 ай бұрын
ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම්🥺🥀
@thalapathyvj1853
@thalapathyvj1853 3 күн бұрын
🥺❤️
@_Mashi_Girl_
@_Mashi_Girl_ 3 ай бұрын
සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට..🥺💕
@A.A122_AA
@A.A122_AA 3 ай бұрын
අහන අහන හැම පාරම comment එකක් නොදා ඉන්නෙ කෝමද මේ lyrics වලට 🥺🥀❤️ 1:00
@user-if3hf3ed2j
@user-if3hf3ed2j 3 ай бұрын
සමහර වචන වලට පුලුවන් අපිව නොමරා මරන්න 🥺❤️‍🩹
@hashensenevirathna1245
@hashensenevirathna1245 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට 💔💔 I felt it
@surajiniroshini6791
@surajiniroshini6791 Ай бұрын
I felt it 💜💚💜💚
@samwms7439
@samwms7439 28 күн бұрын
මේ සින්දුව එක්ක මට කිසිම පෞද්ගලික සම්බන්ධයක් නැති උනත් මාර ලස්සන, ආසම song එකක් ❤️❤️❤️❤️❤️
@user-ox5bq4vc9h
@user-ox5bq4vc9h Ай бұрын
Dan meka balana Aya like karanna
@Nmusic1st
@Nmusic1st 3 ай бұрын
Chamath music කිව්වම හිතුවෙ සෙට් නැතිවෙයි කියලා.. සද්දෙ මරු❤️🖤
@TravelwithDoc2024
@TravelwithDoc2024 3 ай бұрын
🥺දවසක් වත් පෙම් කරලා තිබුණා හිතුනේ නැතිදෝ වැරදී කියලා හැමදේ සඟවා පිට වී තිබුණා හිත නැද්ද දරා...💗
@lahirusandaruwan7304
@lahirusandaruwan7304 2 ай бұрын
I Feel it ❤, සිංදුව ආව දවසෙ හිතුනෙ මෙහෙම දැනෙන කොලොත් ඇති නෙද කියලා , මටත් ඒ විදිහටම වෙයි කියලා හිතුනේ නෑ 😢😥 වෙනසක් දැනුන නිසා නොකියම ගිහින් බැලුවා , එතනින් එහා උන දෙවල් කියාගන්නවත් හයියක් නෑ 😓
@user-vk2sz5ri5w
@user-vk2sz5ri5w 2 ай бұрын
පිටසක්වලී, මේ සිංදුව ඔයාට.
@hacker123-gv6ci
@hacker123-gv6ci 3 ай бұрын
මේ සින්දුව අහෙද්දි ඇග හිරිවටෙන්නෙ මට විතරද🥺🥀❤‍🩹
@surajiniroshini6791
@surajiniroshini6791 Ай бұрын
Ne... Eeka matath denunaa❤❤❤
@RaviduGimhan-rw4sj
@RaviduGimhan-rw4sj 29 күн бұрын
Naa mth🥺👩‍❤️‍👨😪
@inoka297
@inoka297 27 күн бұрын
naaaaa❤😢
@Dew_girl_
@Dew_girl_ 3 ай бұрын
නොදැනිම පරණ මතක අව්ස්සන වෙනම ලෝකෙකට ගිහින් ටික වෙලාවක් අතරමන් කරන ඒ voice එක 💔
@veesha8441
@veesha8441 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට 💔
@flyingsoul8643
@flyingsoul8643 3 ай бұрын
සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට... Felt it 🥺🖤
@selanrajapaksha7261
@selanrajapaksha7261 3 ай бұрын
සමහර words, සමහර voice, සමහර music, ජීවිතේ හැම පරණ මතකයක්ම අළුත් කරවනවා 😔💌
@SimpleMusicSL
@SimpleMusicSL 3 ай бұрын
Thank You
@Navo_00
@Navo_00 3 ай бұрын
ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම... අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම්... 🫂🤍 It hits hards when ur untold story gonna matching with the lyrics ❤️‍🩹
@rdviha7864
@rdviha7864 3 ай бұрын
@slstats7948
@slstats7948 2 ай бұрын
මේ සින්දුව එකපාරකට වඩා අහපු සෙට් එක මේ කොනට ❤
@sldag
@sldag 2 ай бұрын
😮 අම්බෝ.. ඒ සින්දුව පපුවත් රිදෙන්න ගත්තා. ❤
@taskinggaming6978
@taskinggaming6978 3 ай бұрын
Some songs are perfect for dark stories of some hearts😔💔
@charuvidanage1874
@charuvidanage1874 3 ай бұрын
As always 🫀❤️‍🩹
@suran093
@suran093 Ай бұрын
💯💯
@surajiniroshini6791
@surajiniroshini6791 Ай бұрын
Yes
@surajiniroshini6791
@surajiniroshini6791 Ай бұрын
Yes
@surajiniroshini6791
@surajiniroshini6791 Ай бұрын
Yes
@kushanmadusha
@kushanmadusha 3 ай бұрын
Howw writing like this, how singing like this, how composing like this🎶🥺❤
@SimpleMusicSL
@SimpleMusicSL 3 ай бұрын
@nimeshdilshan25.
@nimeshdilshan25. 3 ай бұрын
​​@@SimpleMusicSL Seriously how 🥺
@hansijayarathna684
@hansijayarathna684 2 ай бұрын
අද මම මගෙ bf එක්ක තරහ වෙලා ඉද්දි අපි හම්බුණ වෙලාවෙ එයා මේ සින්දුව දැම්ම... මේකෙ පලවෙනි වචන දෙක තුන අහද්දිම මට සේරම තරහවල් නැතිම වෙලා ගිහින් එයාව වෙන කවදාවත් නැති තරන් බදාගන්න හිතුනා.. බදාගත්තා.. එතනින්ම සේරම අවුල් ඉවරයි... ඒ තනිකරම මේ සින්දුව නිසා..... අද ඉදන් මගෙ ජීවිතේ මතක හිටිනම සින්දුව ආදරේම සින්දුව මේක ❤
@B99912
@B99912 3 ай бұрын
එයා කොරොනා හැදිලා සදහටම මාව දලා ගිහින් අදට අවුරැදු 4 😭
@habby000
@habby000 2 ай бұрын
duk wenna epa eya dan hoda thanaka athi
@MYTH-pd6dd
@MYTH-pd6dd Ай бұрын
හොද වැඩෙ 😢
@Senu4425
@Senu4425 3 ай бұрын
බිඳුණු හිතකට සංගීතයෙන් එකම බෙහෙත yuki ගෙ කටහඩ❤️💆‍♀️ "I fell it" ❤
@jananimadushani4375
@jananimadushani4375 3 ай бұрын
සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට 🥀 Felt it 💜
@HasJJ651
@HasJJ651 2 ай бұрын
Wow, this song is all about my 6-year-long first love. Even after so many years, I still feel the same pain as it was yesterday he broke my heart.
@Prasadmadusanka833
@Prasadmadusanka833 2 ай бұрын
සින්දුවෙ එක තැනක් මාරම විදිහට වදිනවා😔 නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට😔🙏❤
@buddhikaweerasinghe6997
@buddhikaweerasinghe6997 3 ай бұрын
🎉🎉🎉🎉🎉 අභ්‍යාවකාශ යේ ඉදලා පෘථිවියට සිංදු කියන හාදයා
@chamaraudagedara3486
@chamaraudagedara3486 3 ай бұрын
මේක නම් බාවනාවක් මතක අවුස්සන😊😢🖤
@vihangafernando3257
@vihangafernando3257 2 ай бұрын
හිත හිත නුබ පිට ඇදුනාට රහසෙම වෙනතක බැදුනාට ❤️‍🩹🍃!
@user-dr8rm5pl9c
@user-dr8rm5pl9c 3 ай бұрын
මේ සිංදුව හිතට මාර විදිහට දැනෙනවා...ඒ වගේම අහන වාරයක් වාරයක් ගානෙම හිතත් හරි ලස්සනට පෑරෙනවා...🥺🌹☺️
@user-qh5mi3hd1r
@user-qh5mi3hd1r 2 ай бұрын
🙂❤‍🩹🥀
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 3 ай бұрын
යුකීගෙ සින්දු අහන්න බයයි😢❤
@bassa9210
@bassa9210 3 ай бұрын
සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට !! Another masterpiece 😍❤️‍🩹
@sajewani8538
@sajewani8538 2 ай бұрын
"හිත හිත නුබ පිට ඇදුනාට රහසෙම වෙනතක බැදුනාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම්" 🥺❤
@akalankak.p.5067
@akalankak.p.5067 3 ай бұрын
Emotional වුණා හිතුවෙවත් නැති විදියට😢
@thusharas9016
@thusharas9016 3 ай бұрын
මරපන් කොහොම හරි මරලම දාපන් ......අපිත් මිනිස්සු බන් මේ වගේ සින්දු නිසා රෑට නින්දක් නැති වෙනෝ ........any way this is next level+
@prabath_karunarathna
@prabath_karunarathna 3 ай бұрын
Yuki's අධිමාත්‍රා ♥️😌
@shanakashaminda3255
@shanakashaminda3255 3 ай бұрын
1 million තාම පරක්කුයි ❤
@pasanperera8626
@pasanperera8626 2 ай бұрын
2M ඇවිල්ලත් Add නෑ...පට්ට කොලිටියක් ඒක....yuki ඔයා පට්ට...♥️💞
@h.mparanavitharana2827
@h.mparanavitharana2827 3 ай бұрын
Wade maru yuki❤😊තව අවුරුදු 10ක්15ක් ගියත් අපි මේවා අහයි❤😊 නැද්ද බං
@Leesha2023
@Leesha2023 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සද නුඹට දුක නොහිතුනාට..🥺❤️ I feel it..!
@TLF-fe9gm
@TLF-fe9gm Ай бұрын
නුවර හුන්නස්ගිරි හරියේ වාහනයක shutter එක ළඟ සීතල එක්ක මේ සිංදුව ❤ පිස්සුවක්!
@user-pramil
@user-pramil 3 ай бұрын
එයාව ආයේ ආයෙම මතක් වෙනවා😢😢 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ මැනික❤❤W😘
@l.tluckygarden
@l.tluckygarden 3 ай бұрын
Woow මාරම ලස්සනයි අයියේ මේ song එක තවත් මේවගේ vibe එකේ ගීත හදන්න කියල සුහ පැතුම් එකතු කරනවා 🤗
@Warrior_Rocky
@Warrior_Rocky 3 ай бұрын
මාර සැනසීමක් තියෙන්නේ මේවගේ 😫💖
@thpautomotive-mn3mq
@thpautomotive-mn3mq 3 ай бұрын
රත් උනාම ඉස්සලම සර්ච් වදින්නේ ඔයාම තමා බොසා yuki..
@dhana194
@dhana194 3 ай бұрын
හැමදාම රැට ඇවිත් අහන ලිස්ට් එකෙ උඩම එක ❤️✨
@chirana2255
@chirana2255 3 ай бұрын
සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට 🌎♥
@TharuI
@TharuI 3 ай бұрын
දවසක් වුනත් එක දිගට අහන්න පුළුවන් voice එකක් ❤ yuki 🥺🌹❤️
@chamodishara9531
@chamodishara9531 2 ай бұрын
*නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට❤‍🩹* *මගෙ සතුට සොයමි නුඹ ගාව 💆🏽‍♂️🩶* *සැනසුම පතමි නුඹට හැමදම 💆🏼‍♀️🩶* *සද නුඹට දුක නොහිතුනාට•••••🥺❤‍🩹*
@user-no8xx3us2z
@user-no8xx3us2z Ай бұрын
ඒකනම් පපුව අස්සටම යන්න තරම් හිතට දැනෙනවා ❤ පරන මතක සුපිරියටම අව්ස්සනවා ආදරෙය් යුකී❤
@dimuthurajitha1430
@dimuthurajitha1430 3 ай бұрын
අධි මාත්‍රා ❤ ඇබ්බැහි වෙන සුලුයි
@lahirudilshan6177
@lahirudilshan6177 3 ай бұрын
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ..ඇබ්බැහි වෙලා ඉන්නේ..
@Dhanuka407
@Dhanuka407 2 ай бұрын
රහසෙම වෙනතක බැඳුනාට මම සිටි සිහිනය මම මෙහෙමම අල්ලන් ඉන්නම්🌏💖 I feel it....💫
@smoky2009
@smoky2009 25 күн бұрын
හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම් නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට හිතවත්කම් හිත කඩලා තිබුණා අපරාදේ අපි හමුවී තිබුණා තුරුළේ සතපා අඳුරේ සනසා මදිවීද කියන් දැනුණා... දවසක් වත් පෙම් කරලා තිබුණා හිතුනේ නැති දෝ වැරදී කියලා හැමදේ සඟවා පිට වී තිබුණා හිත නැද්ද දරා... Smoky Bitnet.....................
@inukawickramasinghe
@inukawickramasinghe 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට......❤‍🩹 Heart toching 😍💗
@lochanaekanayake4562
@lochanaekanayake4562 3 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට.... මගෙ සතුට සොයමි නුඹ ගාව... සැනසුම පතමි නුඹට හැමදාම.. සඳ නුඹට දුක නොහිතුමාට..❤️‍🩹✨️ #D...........💜️✨️
@chamilaabeysinghe2894
@chamilaabeysinghe2894 2 ай бұрын
සද නුඹට දුක නොහිතුණාට..........🥺❤ I felt it❤
@ashenashen8742
@ashenashen8742 3 ай бұрын
එක මරු යුකි වචන වල තනිකරම තියෙන්නේ සමහර ආදරේ කරපු අයගේ ජිවිත කතාව නැති උන හැටි ඇති උන හැටි... මාරම ෆිල් එකක් මෙක.... තනියම අහනකෝට ගොඩක් ඇතකට යනවා හවසක වැස්සක අහපු මන් 🥹
@kavindachamod7251
@kavindachamod7251 2 ай бұрын
ජීවිතේ පෙරලිච්ච තවත් පිටුවක, ඒ ආකාරයෙන්ම ඇහිච්ච Lyrics ටිකක්. ❤ Well done Yasho x YoKi🎉
@Yasho_Writes
@Yasho_Writes 2 ай бұрын
🥰💖🙏🏻
@freedom9256
@freedom9256 3 ай бұрын
සැනසුම පතමි නුබට හැමදාම. සන්ද නුබට දුක නොහිතුනාට. ❤
@matheeshashasankalana3793
@matheeshashasankalana3793 2 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට හොයමි නුඹ ගාව 🎧❤️🎶
@saduthings
@saduthings 3 ай бұрын
Wow❤ that a gret voice and song ... love it❤🎉 congratulations Yuki Nawarathne ayya ❤
@sangeethsandun1981
@sangeethsandun1981 Ай бұрын
මේකේ හින්දි වර්ශන් එක නිසා ආයේ අහන්න ආපු උන්❤
@gamingsrilanka190
@gamingsrilanka190 Ай бұрын
වෙනම vibe එකක් තියන 🎶 සින්දුව ක්❤
@anushawijesinghe9313
@anushawijesinghe9313 3 ай бұрын
Night+light off+headphone+memories ❤️‍🩹🥺
@lochana3601
@lochana3601 2 ай бұрын
නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට😢❤
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
Купили айфон для собачки #shorts #iribaby
00:31
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 18 МЛН
මනොපාරකට හිත නිවන සින්දු
39:34
Sathsara Music Studio
Рет қаралды 411 М.
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Marunu Hithe - Anushka Udana (Wasthi) Official Music Video
3:43
The abandoned kittens finally found someone to love them, but... #cat #catlovers #ai #aiart #story
0:59
Meow Mow Cat Story 喵毛貓咪故事
Рет қаралды 15 МЛН
ГДЕ ЖЕ ЭЛИ???🐾🐾🐾
0:35
Chapitosiki
Рет қаралды 17 МЛН
НУ И ВЕТРИЩЕ (@lacie_hendrix - TikTok)
0:17
В ТРЕНДЕ
Рет қаралды 2,7 МЛН
☺ Неожиданная встреча спустя полгода
0:27
Мария Шортс
Рет қаралды 4,7 МЛН
12 июня 2024 г.
1:01
Dragon Нургелды 🐉
Рет қаралды 1,7 МЛН