අඩුවට විකුණන Nokia Button Phones ඇත්තටම Orginal ද? | Are These Nokia Phones Orginal?

  Рет қаралды 15,335

SL Zone

SL Zone

Күн бұрын

Пікірлер: 181
@Talkzlk
@Talkzlk 3 ай бұрын
Thank you ! Video එකට අපිත් ගොඩ කාලෙක ඉදන් කියන එකක් ඕ​ක.අපි Feature phones distribute කරන්නෙ අවුරුදු ගාණක් ඉදලා. ඇත්තටම ලංකාවට ආනයනය කරන කිහිපදෙනයි ඉදියේ NOKIA Phones.කොරෝනා වලට පස්සෙ ඉදන් එන්නෙ ඔය Phone තමයි. Dubai කියන්නෙ Dubai හරහා තමයි ලංකාවට ගෙන්වන්නෙ. නමුත් Made in Vietnam කිව්වට ඕවා එන්නෙ China වලින්. ලංකාවේ reputed කියලා කියන ආයතන වලින් ලොකු ගාණක් දීලා ගත්තත් දැන් ඒ පරණ Quality phones ගන්න බැහැ.Nokia Licence එක දැන් තියෙන්නෙ HMD කියන ආයතනයට. සාමාන්‍ය Phone එකක් ගන්න කෙනෙක්ට කියන්න තියෙන්නෙ ඔය මුදලට Nokia නැතුව වෙන Phone එකකට යන්න කියලා.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@Talkzlk ඇත්ත.. ගොඩක් මිනිස්සු මේවගෙ නමට අහුවෙනවා... ටිකක් වයස අය එහෙම තමයි ගොඩක්ම අහුවෙන්නෙ. අතට ගත්ත ගමන්ම තේරෙනවා වෙනස.. Charger එකක්ත් කිසිම වැඩක් නෑ. බැරිවෙලාවත් high voltage එකක් ආවොත් කෙලින්ම නතරවෙන්නෙ phone එකෙන්.. Fuse protection එකක් වත් නෑ.. ඇත්තටම මෙහෙම වැඩ කරන එක හොද නෑ...
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 3 ай бұрын
softlogic එකේ ඒවත් මේ වගෙම නැතත් කොලිටි මදි
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
වෙන ඉතින් හොයන්න තැනක් නැතුව ඇති Authorized dealer කෙනෙක්නෙ එයාලා. එතන HMD Orginal තියනවා.
@Talkzlk
@Talkzlk 3 ай бұрын
@@NadunPrabathAriyathilaka Ow ! HMD ලා තමයි දැන් manufacture කරනන්​නෙ. overall Quality එක ගොඩක් අඩුයි සාපෙක්ශව ඉස්සරට ව​ඩා
@surajprasath6699
@surajprasath6699 3 ай бұрын
ඇත්තටම හොය හොය හිටපු වීඩියෝ එකක් ඒ නිසාම සබ්ස්ක්‍රයිබ් කරා❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u 🥹❤️❤️
@ChandimalPradeepa
@ChandimalPradeepa 3 ай бұрын
බොහොම වටිනවා ඔබගේ වීඩියෝව ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ස්තූතී ❤️🥹
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 ай бұрын
ඇත්තටම හරි කතාව
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Thank u ❤️❤️
@nilangarukshan8464
@nilangarukshan8464 3 ай бұрын
Nokia ගන්නවා නම් ඉතින් කහ පාට Softlogic warranty sticker එකත් එක්ක එන Sinhala keypad එකක් එක්ක එන ඒවා ගන්න
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Ow ❤️
@tharinduasun3985
@tharinduasun3985 3 ай бұрын
මාත් HMD විතරයි කරන්නේ නොකියා වලනම් ... ගන්න කස්ටර්මස්ලා ගන්නවා නොගන්න අය යනවා ... අඩුවට ජරාව විකුනන්න බෑනේ
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Ow boru karanne mokatada ❤️
@eshanlakpriya1888
@eshanlakpriya1888 3 ай бұрын
මමත් එකක් ගත්තා ඔරිජිනල් HMD එකක්. Nokia 105 Classic (2023) එකක්. ඒක 8000 වුනා. 1 Year 1 to 1 Replacement Warranty එකක් එක්ක🙂
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@eshanlakpriya1888 hodama theeranaya ❤️
@surajprasath6699
@surajprasath6699 3 ай бұрын
Kohenda?
@Yasindu-c3t
@Yasindu-c3t 3 ай бұрын
ගොඩක් වැදගත් video එකක්.❤❤❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u 🥹❤️
@LahiruLakshan-t9m
@LahiruLakshan-t9m 3 ай бұрын
ගොඩක් වැදගත් වීඩීයෝ මාත් ගන්න හිතන් හිටියේ අඩුවට නොකියා එකක් තැන්කු යූ ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
🥹❤️❤️ Soflogic warranty එක්ක ගන්න
@rantharuka2284
@rantharuka2284 2 ай бұрын
Ayye 6s plus eka gana video ekk gennako❤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
කරමු ❤️
@gameshunter2809
@gameshunter2809 3 ай бұрын
අය්යෙ i phone එකක් update නොකර use කරන්න පුලුවන්ද ....එතකොට bugs එනවද... මම xs එකක් ගත්තා ඒකෙ update කියල පෙන්නනවා කට්ටිය කියනවා upadte කරන්න එපා කියලා...update නොකර පාවිච්චි කරද්දි......android වල වගේ කැමරා bugs එහෙම එනවද
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Update nokara inna epa. Kawada hari update karanna one. Neththan apps weda ne. Xs eke ehma awlk ne
@giwonlushan1407
@giwonlushan1407 3 ай бұрын
Flux sudda karalath na display eke 😅 , sunmokkda display enne ipro kiyana brandeken hadana 4n wala
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව් 😂😂
@NemoGGx
@NemoGGx 3 ай бұрын
සමහර විට අයින් කරන නොකියා ෆෝන් වල pcb ඓකේ අයිසි පාවිච්චි කරලා වෙන බෝඩ් ඓක කට හයි කරලා ඓවනවා ද දන්නේ නැ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Program karanwa wennath puluwan.
@NemoGGx
@NemoGGx 3 ай бұрын
@@SLzoneYT ow
@rasheen_weerasinghe
@rasheen_weerasinghe 3 ай бұрын
සාමන්‍යයෙන් හොදට use කරන්න පුලුවන් බටන් phone brand එකක් recommend කරන්න පුලුවන් ද..?
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
HMD ( Nokia ) Orginal ම ගන්න..
@GiehaanShawindya
@GiehaanShawindya 3 ай бұрын
Samsung කල් පැවැත්ම හොඳයි
@LifeSuccess-w7r
@LifeSuccess-w7r 2 ай бұрын
Used phone ගැනත් ඔහොම review එකක් කරන්න. japan phone , vivo phone ගෙන්නනවා කට්ටිය එවා හොදයිද
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Japan phone ගොඩක් ඒවගෙ signal ප්‍රශ්න තියනවා. අවුලක් උනොත් ආයෙ පාර්ට්ස් නෑ. Vivo oppo පරන models එන ඒවා තනිකරම storage Ram boost එන්නෙ... 6GB ගගා කියව්වට 2GB වගෙ Ram. ලොකු වැඩක් කරන්න බලාගෙන ගන්න බෑ... තනිකරම අවුල් ඕවා
@LifeSuccess-w7r
@LifeSuccess-w7r 2 ай бұрын
@@SLzoneYT thank you මමත් used phone එකක් ගන්න ගිහින් brand new phone එකකට ගියා.
@lakaediri
@lakaediri 3 ай бұрын
Good work Udara!
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u sir ❤️
@ChandimalPradeepa
@ChandimalPradeepa 3 ай бұрын
මම ශොප් එකකින් ගත්තා.2020දී.නොකියා 110කියලා ෆෝන් එකක්.මන් ගත්තේ ශොප් එකකින් අලුතින්ම.ඒත් බොක්ස් එකේ සීල් ටේප් කඩලා තිබුනේ.ඒ කාලේ කොරෝනා නිසා මන් හදිස්සියට ගත්තේ.ෆෝන් එක අලුත් වගේම තියෙනවා .මාස 9ක් විතර පාවිච්චි කරගෙන යකොට එක අංකයක් එබෙන් නෑ.අනික මන් ෆෝන් එකෙන් sms පාවිච්චි කරන්නෙත් නෑ.තව ටිකක් දවස් යනකොට තව බට්න් 2ක් එබෙන් නෑ.පස්සෙ මන් හදන්න අරන් ගියා.කඩෙන් භාරගන්නවත් කැමති උන් නෑ.මන් ඒක ගත්තේ 5.500කට.පස්සේ මට හිතුණා චයිනිස් ෆෝන් එකක් ගත්තනම් මීට වැඩිය හොදයි කියලා.මේක ගත්තු සල්ලි වලින්.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඒවගෙ production නතර කරලා ගොඩක් කල්. අනිවාර්යයෙන් ඒක refurbish or copy එකක්.
@slmusic2539
@slmusic2539 3 ай бұрын
Kattiya godak araganna Vivo Y93 gena review ekak onee. 15000ta thiyana eke 6gb real ram ekak thiyada.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ewath gdk ewwa ehma thama Ram, Rom boost එන්නෙ 🥲
@HMKPHerath-KG
@HMKPHerath-KG 3 ай бұрын
4 gb 64gb 6gb 128gb awe ne.boost
@faradevid988
@faradevid988 3 ай бұрын
Superee content eka brooo
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u 🥹❤️
@lokithnimsara
@lokithnimsara 3 ай бұрын
Thank you brother, me gana hoya hoya hitiye
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
🥹❤️❤️
@prabod_dewmina
@prabod_dewmina 3 ай бұрын
Iphone 13 vs iphone 12 pro video ekak one......
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
13 එකක් හම්බුන ගමන් කරන්නම්
@MadurangaNemindara
@MadurangaNemindara 3 ай бұрын
දැනුවත් කිරීමට ස්තූතියි.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
🥹❤️❤️
@isurukumara1953
@isurukumara1953 3 ай бұрын
Math online gennuwa softlogic warranty thiyena nokia 150(2023) model eke phone ekak .eka hebey made in china kiyala thibbe.phone eka nam original wage hebey kisima awlak ne.original nokia phone eka made in viatnam da chinada ? Kohomada hoyaganne?
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@isurukumara1953 soflogic warranty nam orginal . Ow china thama gdk ma orginal manufacture karanne. Vietnam kiyanne dubai version ekak. Eka thamai awl eka. Oyagr eka orginal ❤️
@isurukumara1953
@isurukumara1953 3 ай бұрын
@@SLzoneYT thank you😍
@vijaya5027
@vijaya5027 3 ай бұрын
Supiri vedeo eka
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u ❤️❤️
@extremebp8891
@extremebp8891 2 ай бұрын
අලි එකින් හොඳට බලල ගත්ත නම් ෂේප් නේද
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
Ow hodata balala ganna
@RasikaHemantha-s2n
@RasikaHemantha-s2n 3 ай бұрын
මන් ගත්තා නොකිය 210 105 දෙකක් softlogic අවුරුදු දෙකකට කලින් කිසිම අවුලක් නෑ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඒක තමා. එහෙම තමයි මේවා ගන්න ඕනෙ ❤️
@kawinduekanayaka1829
@kawinduekanayaka1829 3 ай бұрын
Thankyou ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️🥹
@don_wi3393
@don_wi3393 3 ай бұрын
මාත් Daraz එකෙන් FAIFA කියන seller ගෙන් Nokia 105 4G Phone එකක් රු. 3000 ට අඩුවෙන් KOKO එකෙන් වාරික 3 කට ගෙවන්න ගත්තා. මාස 2 යි පාවිච්චි කලේ. seller phone answer කරන්නෙත් නෑ.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ehm thm gdk welawata wenne. Phone set ekama wikunagaththta passe eyala missing
@KrishanKumara-n4k
@KrishanKumara-n4k 3 ай бұрын
Math gattha oya fifa seller gen.phone eka aran satiyai sound speakers wada nh.aye rs.500 k kadeta Dilla dagattha.salli aparade
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@KrishanKumara-n4k 😕😕
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 3 ай бұрын
කැරි හිගන්නෙක් නේ උබ 😂😂
@don_wi3393
@don_wi3393 3 ай бұрын
@@anuradhapriyashan3463 ඇයි තොගෙ අම්මා රෙද්ද උස්සලා සල්ලි හොයල තොට දෙනවද ඇපල් ෆෝන් ගන්න
@wikygaming7621
@wikygaming7621 2 ай бұрын
ඕකෙ ඔරිජිනල් එක 12යි ගානක් බන් 😂
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
එච්චරනම් වෙන එකක් නෑ 105 වල, 2022 එක 8,400 යි 2023 එක 7000 යි 110 (2019) එක 8500
@erandasanjeewa282
@erandasanjeewa282 3 ай бұрын
Supiri aiya ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u ❤️
@manojdhrma
@manojdhrma 3 ай бұрын
අනිවාර්යෙන්ම... වීඩියෝ එකේ කියන්න තියෙන දේ හරියටම කියල තියෙනව. දැන් විකුණන්න තියෙන අඩු ගාණට එන ඔය වර්ගයේ ෆෝන් 99%ක් ම අහුවෙන්නෙ ෆේක් නැත්තං කොම්පැණි අවුට් වෙච්චි නමුත් කොලිටි පරීක්ෂාවන්ගෙන් පාස් වුනේ නැති විනාශ කරන්න ඉවත දාන්න ඉතුරු වුන වගේ ලොට් එකක්. චාජර් එක කිව්වත් වගේ අතට අල්ලද්දිම තේරෙනව නිකම් සෙල්ලම් බඩුවක් වගේ කියල. එක පාරක් බිම වැටිල උඩ කවර් එක නිකම්ම ගැලවිලා විසිවුනා. බෝඩ් එක එලියට ආව. බෝඩ් එක දැක්කම පෙනුන කිසිම කොලිටියක් නෑ කියන එක. ඒකෙන්ම තේරෙනව. ඒ වගේම තමයි... සමාජ ජාලා හරහා ලස්සන ඇඩ් හදල මේවා විකුණන බහුතරයක් ඒවා ලොට් එකක් විකිණිලා ඉවර වුණාට පස්සෙ ආයෙ හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙනව. අත්දැකීමෙන්ම කියන්න පුලුවන්... ගාණ අඩු ඒවා නම් බහුතරයක්ම කොලිටි නැති ඒවා බව කියන්න ඕනෙ. එහෙම ඒවා ගන්නව නම්.... මේවා කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන බව දැනගෙනම ගන්න. රෙපෙයාර් ආවත්... නැවත වොරන්ටි ගන්නවත්, ඒවා ලැබෙයි කියලවත් හිතන්න යන්න හොඳ නැහැ. ගැටලුව තියෙන්නෙ හරියට මුදලක් අතේ නැති අහිංසක මිනිස්සු මේවට අහුවෙන එක.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත.. මම video එකේ කියනවා දෙවනි phone එකේ display ගිය කතාව. මට මාස 6 ක warranty හම්බුනා එතනින්, පස්සෙ මම කතා messager වලින් එයාලට message දැම්මා, මට Reply නෑ.. ඊට පස්සෙ එයාලගෙ page එකට ගිගින් post එකක විස්තරේම කීවා. ඊට පස්සෙ මාව Block කරලා... 😂. ඔන්න ඕකයි මට උනේ
@Ishanka94
@Ishanka94 3 ай бұрын
Thank you bro ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@regilearn2138
@regilearn2138 3 ай бұрын
Aiyye samsung button phone ekath fake tiyanwada , original aduwata phone eakk ganna puluwan koheda ? video ekak danna
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ow aranchiya hetiyata eketh thynwa. Company warranty ekak ekka ganna ganna thenakin
@DINETH445
@DINETH445 3 ай бұрын
iphonexr ද iphone xs ද හොද ???
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Xs
@prasannakeerthi2591
@prasannakeerthi2591 3 ай бұрын
කතාව ඇත්ත
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u ❤️❤️
@randilinnersoul
@randilinnersoul 3 ай бұрын
OYA DUBAI PHONES OWTA WARRNTY DENETH NHA SOFTWARE CASE YANWA
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ow ❤️
@nalinsampath8652
@nalinsampath8652 3 ай бұрын
තනි කුණු ගොඩක්
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ow 😐
@udayakumara3361
@udayakumara3361 3 ай бұрын
Math ahuuna
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
😕 ගොඩක් අයට අවුල් වෙලා තියනවා
@CharithHewawasam
@CharithHewawasam 3 ай бұрын
Local kiyana wachane theeruma mokakda???
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Local කියන්නෙ දේශීය වගෙ දෙයක්. ඒත් මිනිස්සු ඒ වචනෙට හුරුවෙලා ඉන්නෙ අඩු ප්‍රමිතියක් සහිත කියන තේරුමට, ඒකයි ඒ වචනෙ පාවිච්චි කරන්නෙ.. ඒ වචනෙන් තමයි මිනිස්සුන්ට දැනෙන්නෙ යම් කිසි බාල දෙයක් කියලා.
@LPWMWanasinghe
@LPWMWanasinghe 3 ай бұрын
Dubai copy😂 godak aya ahuwenne okata original kiyala😢
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@LPWMWanasinghe ow 🥲🥲
@ghostga72
@ghostga72 3 ай бұрын
Ayye I phone ganama nathuva Samsung,Sony ericsson,Redmi vage evageth video gennako
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
කරමු 🥹❤️❤️
@MrScamanderSl
@MrScamanderSl 3 ай бұрын
Interesting
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@thenuwa_music
@thenuwa_music 3 ай бұрын
Ayiye iphone xr ek gana vedio ekak ooni aniwarenm❤❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Phone ekak hambuna gaman dennam
@SriLankaBikeRidervlog
@SriLankaBikeRidervlog 3 ай бұрын
පලවෙනි හරස් වීදියෙ එක දවසක් සීල් පැක් තිබුන 1000 ගානෙ අතේ තිබුන සල්ලි වලින් 5 අරන් fb එකෙන්ම වික්ක 2500 ගානෙ ඊට පස්සෙ ගිය හැමදාම බැලුවත් සෙට් වුන් නැහැ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඒත් මේවා වෙන්න ඇති. ටික කාලයක් ගියාම තමා ලෙඩ එන්මෙ.
@Quizowl_
@Quizowl_ 3 ай бұрын
මන් අම්මටයි තාත්තටයි දෙන්නටම ගෙනත් දුන්නෙ ඕවා 3500 02ක්, මාස 08 ක් විතර තවම වැඩ, කුරුණෑගල Town එකෙන් ගත්තෙ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@allitem403
@allitem403 3 ай бұрын
ෆෝන් බුක් නම්බර් තෝරන්න පුලුවන්ද අදාල නම ගහපු ගමන්
@naturesrilanka4037
@naturesrilanka4037 3 ай бұрын
Me wage ewa adaraneeya demapiyanta denna epa. Ra charge ekedi gini gaththoth evayage jeewitheth iwarai
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@naturesrilanka4037 ❤️❤️
@dilumshalika4360
@dilumshalika4360 3 ай бұрын
Respect ❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️ thank you
@arunasameera164
@arunasameera164 2 ай бұрын
Nokiya guuuuu godakk ganda epaaaaaaaa
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
❤️
@slh1995
@slh1995 3 ай бұрын
Math attammata gatta 3100 ta, mehema ekak newei kiyala hitanawa 😢
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Api ehma hithamu ❤️
@ThiliniMadushika-i8m
@ThiliniMadushika-i8m 2 ай бұрын
👍🖤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
❤️❤️
@sunilleewanage
@sunilleewanage 3 ай бұрын
මේ කතාව ඇත්ත-මමත් එකක් ගත්තා සති දෙකකටවඩා වැඩ කරන්නේ නැ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව් ගොඩක් ඒවා අවුල්
@fathimarizana232
@fathimarizana232 3 ай бұрын
loku phone genath video ekak genna❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Karamu ❤️
@Medhanneth
@Medhanneth 3 ай бұрын
Msg 20 වගේ inbox full 🥲
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ehemath wenada 😕😕
@INNERFULL
@INNERFULL 3 ай бұрын
RESPECT
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u ❤️❤️
@diludan
@diludan 3 ай бұрын
ඔය ඩුබායි වෂන් පොන් එකයි 20pin ඩිස්පේ එන්නෙ ඔක මල ජරාවක්
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Eka thma. Kattiya hithanne hodama orginal badu kiyla
@allitem403
@allitem403 3 ай бұрын
මලම ජරාවක් ඔය ෆෝන් එක දැන් බොහෝ කඩවල තියෙන්නේ ඕවා,,,,ෆෝන් බුක් එකේ අදාල නමට අදාල අකුර අනුව නම්බර් ගන්නත් බෑ ඕකේ....
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Ow softlogic warranty ekka ganna eka thamai hoda.
@eratube4203
@eratube4203 3 ай бұрын
කොහොමද ඉතින් ඔරිජිනල් හොයාගන්නෙ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@eratube4203 soflogic warranty dena thenak balanna. Ewa orginal
@akiyaofficialbus
@akiyaofficialbus 3 ай бұрын
1st
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Thank u ❤️
@milindajayamaha6563
@milindajayamaha6563 3 ай бұрын
ටික දවසයි cpu එක ඉවරයි හදන්න එනවා සැහෙන්න.පවු ලංකාවේ මිනිස්සු 😢😢😢
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඒකනෙ 😕. බලන් යද්දි එක එක ලෙඩ. පවු මිනිස්සු
@isuruprabath9827
@isuruprabath9827 3 ай бұрын
dubai walin ena phone ekak malajarawak oka
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@isuruprabath9827 ow gdk ma mewa thama aduwata denne
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 3 ай бұрын
මේකකට මාත් අහුවුනා 😢😢 ඩරාස් එකෙන් ගත්තෙ
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
@@hasangasahanhimasara9490 ඔව් ගොඩක් ඒවා සවුත්තුයි
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 3 ай бұрын
@@SLzoneYT හරියටම අවුරුද්දයි ෆෝන් එක ඉවරයි 😒😒
@asalathisaru9526
@asalathisaru9526 3 ай бұрын
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 3 ай бұрын
හැම රටකම කුනු ලංකාවට එවන්නේ එයාලත් දන්නවා මෙහෙ මාකට් එක ගැන. හැමෝම ඔරිජිනල් කිය කිය විකුනන්නෙම ජරාවල්නේ.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ඔව්. අපි පව් 💔
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 ай бұрын
යාලුවෙක් විකුණනල ඔය ෆෝන් එක ගත්ත ,සැරෙන් සැරේ ඕෆ් වෙනව..ආයෙ එකක් මාරු කලා ඒකෙ බැටරි කේස්..ආයෙ ඕන්නෑ සල්ලි ඉල්ල ගත්ත..කුණුගොඩක් ඕක..ගන්ඩ එපා ඔව්ව.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
බලන් යද්දි සෑහෙන අවුල් වගේ. පවු මිනිස්සු 😕
@DamayanthiPerera-ll2ox
@DamayanthiPerera-ll2ox 3 ай бұрын
❤❤❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@thariya2007
@thariya2007 3 ай бұрын
ගනන් වැඩි ඒවා හොද ඒවද 😐
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
ගාන වැඩි උනත් Fb එකේ එහෙම add දාන ඒවා ශුවර් කරන්න බෑ. Softlogic warranty එක්ක ගන්න එකක් තමා
@thariya2007
@thariya2007 3 ай бұрын
@@SLzoneYT tnz ayiye ❤️
@alaricace8118
@alaricace8118 3 ай бұрын
Republish nemei Refurbished
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
එහෙම තමා කියන්නෙ
@alaricace8118
@alaricace8118 3 ай бұрын
@@SLzoneYT www.google.com/search?q=refurbished+pronunciation&oq=Refurbished+pro&gs_lcrp=EgZjaHJvbWUqBwgAEAAYgAQyBwgAEAAYgAQyBggBEEUYOTIHCAIQABiABDIHCAMQABiABDIHCAQQABiABDIHCAUQABiABDIHCAYQABiABDIHCAcQABiABDIHCAgQABiABDIHCAkQABiABNIBCDM5NTFqMGo5qAIAsAIB&sourceid=chrome&ie=UTF-8
@alaricace8118
@alaricace8118 3 ай бұрын
@@SLzoneYT Cringe bn wachana ohoma kiyaddi
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
එක අවුලක් නෑ mcn. එතන Blish ( බ්ලිස් ) කියලා මම කියන්නෙ නෑ, බ්‍රිශ් කියලා කියනවා.. ඕන කෙනෙක්ට ඒක ඇහෙනවා, මිනිස්සු ගන්න ඕනෙ දේ ගත්තනම් ඇති. අවුලක් තිබ්බත් හැමෝගෙම උච්චාරනය එක විදිහට නෑ, ඒක මට ප්‍ර්ශ්නයක් නෑ. Thanks ❤️
@alaricace8118
@alaricace8118 3 ай бұрын
​@@SLzoneYT lol
@chathurabro170
@chathurabro170 3 ай бұрын
2025 TRCSL නැතිව අනිවාර්යයෙන් වෙළඳපොල තුල විකිණිම තහනමි කරනවාලු...තීරණය අරගෙන ඉවරයිලු...ගැසටි එක ගහයි.
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
2020 tath kalin idan oka kiynwa. Balmuko ne 🙂
@Thusitha1-h5k
@Thusitha1-h5k 3 ай бұрын
😂😂😂😂😂 gazet නම් කීයක් ගැහුවද බන්😂
@sachinthabiduranga
@sachinthabiduranga 3 ай бұрын
ඔය වගේ ෆෝන් වල මොඩල් එක නෙට් එකේ බලන්න මොඩල් එක තාමත් හදනවද නැද්ද.හදන එක නවත්තලා කොයි කාලෙද කියලා.එතකොට ඉතිං හිතාගන්න පුළුවන්
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
එහෙමම හොයන්න බෑ. හදන එක නැවැත්තුවට Stock තියෙන්නෙ පුළුවන්, මේවා සමහර අය විකුනන්නෙත් එහෙම කියලා..
@Heshanmadushanka_OFC
@Heshanmadushanka_OFC 3 ай бұрын
Ayye mama whatsapp msg ekak damma riply nane 😢
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
Balannm ❤️
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 3 ай бұрын
ලංකාවෙන් බඩු ගන්න එපා යකෝ ඔක්කොම වගේ පල් හොරු. 😂😂
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
🥹🥹❤️
@shakiladilshan6294
@shakiladilshan6294 3 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@Ravindu98
@Ravindu98 3 ай бұрын
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@Thili98
@Thili98 2 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
❤️❤️
@shyamaliperera3888
@shyamaliperera3888 3 ай бұрын
@SLzoneYT
@SLzoneYT 3 ай бұрын
❤️❤️
@PhoneStore-v1l
@PhoneStore-v1l 2 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
❤️❤️
@ChildrenWorld-x8z
@ChildrenWorld-x8z 2 ай бұрын
❤❤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
🩷🩷
@WorldRecordsYT11
@WorldRecordsYT11 2 ай бұрын
❤❤❤
@SLzoneYT
@SLzoneYT 2 ай бұрын
❤️❤️
@NethuliDahamsa-ct5rk
@NethuliDahamsa-ct5rk 29 күн бұрын
❤❤❤
@SLzoneYT
@SLzoneYT 29 күн бұрын
❤️❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 123 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
MURANG ORIGINAL NA MGA JORDAN SA UKAY! ROOSEVELT
16:29
PaoloTomenes
Рет қаралды 20 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН