Рет қаралды 6,742
Finland වලට ඇවිත් දැන් අවුරුද්දකට වැඩිය. ඉතින් පංදිචිය වෙනස් කරන්න තීරණය කලා. තම්පරේ ඉදලා වලට පදිංචියට Nokia යන්න හිතුව. අළුත් Apratment එක බලන්න ගිය විදිය තමයි මේ අරගෙන ආවේ
Finnish භාෂාව ඉගෙන ගන්න ඕන කට්ටියට මේ ලින්ක එකෙන් ගන්න පුළුවන්
studypack.lk/s...
අපේ fcebook Page එකට සම්බන්ධ වෙන්න මේ ලින්ක් එකෙන් එන්න
/ lifeineuropefinland
#finlandlife #studyfinland #lifeineurope