අපේ ලස්සන ඉරිදා දවසක් ගෙවුන හැටි👪 Day in my life / How We Spend Lovely Sunday🌸 Daily Vlog

  Рет қаралды 17,205

Nomadic Diary

Nomadic Diary

Күн бұрын

Пікірлер: 186
@AIAttanayake
@AIAttanayake 6 ай бұрын
දියුණු වෙන් දියුණු වට පත්වෙවා. ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඔයාලා ට තෙරුවන් සරණ යි.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි teruwan sarani
@madumadushani6578
@madumadushani6578 6 ай бұрын
ඔයාලගෙ වීඩියො බලද්දි හිතට ලොකු සතුටක්, සැනසීමක් දැනෙනවා.❤️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@madushishashikala8809
@madushishashikala8809 6 ай бұрын
ඇත්තටම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න හරිම චාම් ලස්සන පවුලක් ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤
@samindirathnayake3733
@samindirathnayake3733 6 ай бұрын
Keep up your good work.. හරිම අහින්සක ලස්සන family එකක් .🎉🎉🎉🎉❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@pubudu3235
@pubudu3235 6 ай бұрын
හරිම රසපාටයී කෑම ❤❤❤❤ ආදරෙයි .....💖💖💖💖💖💖💖
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
thank you ❤❤❤ adarei
@MadusankaBandara-mt6um
@MadusankaBandara-mt6um 6 ай бұрын
දිගටම කරගෙන යන්න ලස්සනයි .අයියා අක්කී ❤️😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@Vlogs123x
@Vlogs123x 6 ай бұрын
ශෝයි බුදු සරණයි අක්කා❤ ආදරේ තුන් දෙනාටම 😊 අක්කි ලස්සන වෙලා 😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි budu sarani
@learning.sinhala
@learning.sinhala 6 ай бұрын
Such a beautiful family. Love your videos 💕
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
kzbin.info/www/bejne/o4mZo5ikf6pgoNksi=J_mN-eiv_JLevViz අපේ ලස්සන ඉරිදා දවසක් ගෙවුන හැටි👪 Day in my life / How We Spend Lovely Sunday🌸 Daily Vlog
@DanukaVideo-ll6cb
@DanukaVideo-ll6cb 6 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමේන් ඉන්න ❤️👌බුදු සරණයි ඔයාලට
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@dewindipushpika1997
@dewindipushpika1997 6 ай бұрын
Ada video akath lassanai digatama video genna
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
thank you ❤❤❤
@ranjanikodagoda812
@ranjanikodagoda812 6 ай бұрын
Happy to watch your videos. Very united and beautiful family. Wishing you guys a blessed future.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි... lov u...
@anth8075
@anth8075 6 ай бұрын
I recently addicted to your videos very simple
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@ishuPrem-w2n
@ishuPrem-w2n 6 ай бұрын
පෑන් කේක් batter එකට කහ කුඩු පොඩ්ඩක් mix කලානම් හරිම ලස්සන පාටක් එනවා.... ❤️😍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
kaha damma dear...local kahada koheda pata na 🤭🤭thank you ❤❤❤
@piusandipani8116
@piusandipani8116 6 ай бұрын
Akke thel danne nethuwa aba witharak bedala kudu karala dala balanna ehemath rasai .oyalage family eka harima shok .budusaranai
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@lakshithasadaru4453
@lakshithasadaru4453 Ай бұрын
Seman walata godak wathura danna epa❤❤
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 6 ай бұрын
Kiri kos kamu😊😊😊hariima shock ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤asaven balanne oyalage vedio aadarei❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@chathuridishani4035
@chathuridishani4035 6 ай бұрын
අදත් නියමයි 👍 😅
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@Lifewithdilini-w3z
@Lifewithdilini-w3z 4 ай бұрын
මම නම් නංගියෝ කිරි කොස් කන්න ගොඩාක් ආසයි මම කිරි කොස් හදන්නේ .මුලින්ම කොස් ටිකයි කොස් ඇට ටිකයි සුද්දා කරගෙන භාජනයට දාගන්නවා ඊට පස්සෙ කොස් වලට රටලුනු අමු මිරිස් කරල් කරපිංචා රම්ප කුරැදු පොතු උලුහාල් කහ කුඩු මිරිස් කුඩු ලුණු කුඩු සුදුලුනු දාලා දිය කිරෙන් තම්බ ගන්නවා තැම්බූනාට පස්සෙ මිටි කිරි දාලා නටව ගන්නවා ඊට පස්සෙ තාච්චියට තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සෙ අබ ඇට ලුනු ටිකක් කරපිංචා ටිකක් වියළි මිරිස් කරල් ටිකක් දාලා තෙම්පරාදු කරගන්නවා ඊට පස්සෙ කිරි කොස් වලට දාලා කලවම් කරගන්නවා කිරි කොස් වලට ගැලපෙන්නේ කට්ට කරවල තෙල් දාලා 👍 ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි නංගී ❤
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
thank you oyage recipe ekata akke..welawaka meka try karla balanam...❤❤❤❤ thank you . bs.
@MadusankaBandara-mt6um
@MadusankaBandara-mt6um 6 ай бұрын
පලවෙනි comments එක මගෙන් ❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@lakminihewawitharana4981
@lakminihewawitharana4981 6 ай бұрын
Nangiya pan cake hadana kota batter ekata kaha tikak da ganna..ethakota lassana patak enawa...adu paduwak kiwwa kiyala hithanna epa❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
Thank you ❤❤❤ ආදරෙයි❤😘
@suranisulakshika8350
@suranisulakshika8350 6 ай бұрын
Man godaak kal idala video balanwa eth ada thama comment ekak danne❤😊godak dewal igena ganna puluwan mata nam 😊❤budusaranai akkata,aiyata wagema chuti donitath❤😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@Hansi0909
@Hansi0909 6 ай бұрын
කහට වැඩියෙන් දාලා තේ බොනකොට තමයි රසම❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmmm ow eka aththa..thank you ❤❤❤❤ ආදරෙයි
@kavindayasewmini-rm4bp
@kavindayasewmini-rm4bp 6 ай бұрын
Eththtma oyala ape gewall laga hitiynam shoi anee 🥰 aba dkkhmnm kela giluna. Doniya kana vidiha thmi maru ❤️ ape gedranm cos gas 2k thiyenwa paranai eka dnnm gedi hdenwa adui eth ape kiriaththa hitpu dwswla eke gedi godk hduna eya cos nathi hamotama ewa eyama kadala bedala denwa.mta ithin oka dkkhma eywath mathak una. Ane eththtma oyal denna marma vidihta galpenwa.mge boyth oye wge akke mn meka eytath pennmko . Budu sarnai godk adrei oylta sathutin parissmta inda . Math thwa awurudu 6kin wge bdla oyla wge geewthwenda godk aswen perum purnwa thama mn campus. ❤️💐🫶🥺
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
oyage campus wada sarthaka karaganna...oyage kiriaththa karala tiyena de nam godak pin wadak..dunnot tami deyak labenne..oyage okkoma balaporottu sarthaka wenna kiyala wish karanwa,,❤❤❤❤ thank you dear...ආදරෙයි
@amaaslifestyle
@amaaslifestyle 6 ай бұрын
rata inna minissu dannawa freezer fridge wala dala kochchara kanawada kiyala. kiri kos mathak weddith asai ❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmm..rata innkota ethin hamoma wage meal prep hadala tiyagna ekane dear karnne..week ekema kama tika eka dawse hadala freez karla tiyganwa..❤❤❤❤ thank you dear...ආදරෙයි
@DilekshaJayamali
@DilekshaJayamali 6 ай бұрын
මං ආසම කෑම තමා කිරිකොස්😋අපේ අම්මා හදන්නෙ කොස් ඇටත් කපල දාල එතකොට තමා සස අනේ❤😋
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි apit kos ata daala hadala tiyenwa..ow ehemat godak rasai
@SLjungle
@SLjungle 6 ай бұрын
ගෙදර ඉන්දන් එක එක ජාතියේ කෑම හදන වීඩියෝම ඕනි ❤ ඒ වීඩියෝ විතරයි මන් බලන්නෙ 😁 අයියෙ,අක්කෙ ❤️🙂
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@k.p.k.s832
@k.p.k.s832 6 ай бұрын
මමත් ආසම day vlog වලට
@Sharadhachamathka
@Sharadhachamathka 5 ай бұрын
Me too
@SandeshVideo
@SandeshVideo 6 ай бұрын
Ape paththe kos goda hamadama visikkanawa wetila ..❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
aparade 😥😥 ❤❤❤❤ thank you dear...ආදරෙයි
@Hasith640
@Hasith640 5 ай бұрын
කොස් කපලා තියන ලොකු 🤭 අපිනම් පොඩිවට ඉරු කපලා මිටිකිරි දාන්න කලින් පොඩ්ඩක් හැන්දෙන් තලා ගන්නවා එතකොට හොදයි. කොස් ඇටත් දාන්න රස වැඩී එතකොට.
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
thank you ❤❤❤❤
@nethumiprabhasha5876
@nethumiprabhasha5876 6 ай бұрын
Malluma kola patin ganna.oyalata budu saranai.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි budu sarani dear
@AmaliSugandika
@AmaliSugandika 6 ай бұрын
😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 6 ай бұрын
කිරි කොස් එක දිය කිරෙන් තම්බලා..මිටි කිරි දාලා..ඉතුරුවට පස්සේ..තෙල් දාලා ගන්න...එතකොට තමයී රස...
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
api try karala balanam dear oya me kiuwa wideya...thank you ❤❤❤❤ ආදරෙයි
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 6 ай бұрын
මම පරක්කුයි 😂 අදත් ලස්සනම ලස්සනයි අපෝ මම නම් කහට අදි මාත්‍රා දාලා බොන්නෙ..සුපිරි අයියා❤❤ සතුටින් පරිස්සම් ඉන්න ජීවිතේ ලස්සනට විදින්න දන්න හරිමනිහතමානී..පවුලක් මම පවුද්ගලිකව ගොඩාක් ආසයි ආදරේයී ❤❤❤❤ බුදු සරනයි අල්ලාහ් දෙවියන් ගෙ පිහිටයි ❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි budu sarani dewi pihitai
@NirashaGimhani-q5b
@NirashaGimhani-q5b 6 ай бұрын
සැමන් උයනකොට තක්කාලි දාන්න එපා නංගි මාලු උයනකොට වගේ ගොරක සුදුලූනු ගම්මිරිස් එකට අබරලා තෙම්පරාදුවට දාන්න කලු පාටට මාලු වගේ උයන්න හොද්ද නැතුව බොරේට ගන්න තක්කාලි නම් දාන්නම එපා උයලා රස බලන්නකෝ❤️❤️කිරි කොස් උයනකොට උලුහාල් ටිකක් දාන්නත් අමතක කරන්න එපා❤️❤️❤️❤️ තෙරුවන්සරනයි ❤️
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 6 ай бұрын
Ai Thakkali Dannama epa kiynne? Ushna wadi nisada
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි budu sarani
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@Hasith640
@Hasith640 5 ай бұрын
උශ්න වැඩි උනත් මන් නම් සැමන් වලට තක්කාලි දානවාමයි.
@sandyakumari2865
@sandyakumari2865 6 ай бұрын
Waradi hoyanawa kiyala hithanna epa...oya widiyata thambanna thamai kapanne...උයන්න කොස් මදුල දිග තීරු හරි පොඩ්ඩක් ඇලයට හරි තමයි කපන්නේ ......එතකොට ලස්සනයි ...❤ඔයා හදපු කෑම වේලත් රසම රස පාටයි හොඳේ 😊😊😊😊❤❤ඔයාලා ගාල්ලේ කොහෙද මමත් ගාල්ලේ 😊😊😊😊❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
api galle dadella..oya..? ❤❤❤❤ thank you dear...ආදරෙයි
@sandyakumari2865
@sandyakumari2865 6 ай бұрын
@@nomadicdiary mama .walahanduwe...pinnaduwa ta මෙහා 🤗
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 6 ай бұрын
Adare oyalata ape paththe kos bag 1 , (100 )❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@jeewanipoornima3181
@jeewanipoornima3181 6 ай бұрын
Samagiyen Sathuten inna lassana paulak oyala ❤❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@SanjeewPrashath
@SanjeewPrashath 6 ай бұрын
Adahan ban😂😂😂
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ohoma inna 😥😥😥😥😭😭😭
@SanjeewPrashath
@SanjeewPrashath 6 ай бұрын
@@nomadicdiary yako adanna😭nemei kiwwe Saman tin eke piyana adahan ban kiyala kiwwe oya🙈
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 6 ай бұрын
ඊයා කියන්නේ මොකෝ අපිත් ඕන තරම් රෑට ඉතුරු වෙන ඒව උදේට රත් කරල කනවා. ❤🥰 සමහර වෙලාවට පොලොස් එහෙම හදලා ෆ්‍රිජ් එකේ තියල දවස් දෙක තුන, රත් කරලා කන අවස්ථා ඕන තරම් තියනවා🤭
@RoshanLakmal-r6k
@RoshanLakmal-r6k 6 ай бұрын
අනේ ඔව්.පොලොස් උයපුදාට පහුවදා තමා ගොඩක්ම රස...😀
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 6 ай бұрын
@@RoshanLakmal-r6k ouuuuu🥰
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmm..ow dear..rata inna aya meal prep kiyala karannet okama tami...satiyema kama eka dawse hadala freez karala passe rat karn kanawa.... kohomat polos , amba curry wage ewa dawsk witra geyama tmi hodatama rasa enne ❤❤❤❤ thank you dear...ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hm ow polos . amba dawsk witra geyama tami rasa wadi.........❤❤❤❤ thank you dear...ආදරෙයි
@madushantwologin9905
@madushantwologin9905 6 ай бұрын
කොස් ☝ 100ක් වෙනවා ඇති අපේ පැත්තෙත් කොස් මල්ලක් 100ක් වගේ වෙනවා 😋😋😋 සුපිරි කෑම ටික මමත් ආය ඔහොම අලවනවා වෙසක් කුඩුවා එතකොට ලස්සනට පිලිවෙලට අලවන්න පුලුවන් බායි 🖐️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@ShanusLifeSL
@ShanusLifeSL 6 ай бұрын
Mageth asama kemak kiri kos ❤ oylage video vlata abbahi wela dn
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@madu363
@madu363 6 ай бұрын
❤🖤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
Thank you ❤❤❤ ආදරෙයි❤😘
@JanithaPrashd
@JanithaPrashd 6 ай бұрын
වෙසක් 😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
poddk late una video ekak..ane ganan gnna epa..😘thank you ❤❤❤❤ ආදරෙයි
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 6 ай бұрын
Poddak hom ruwar ekak gendako
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
home tour karna epa kiyla kenek kiuwa..eya epa kiyapu hetuwa prayogikai..a nisa home tour karnne natte
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 6 ай бұрын
@@nomadicdiary e moko e ai ge pennanda epa kiuwada e kena
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 6 ай бұрын
❤🎉🎉🎉
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@hirunifernando2585
@hirunifernando2585 6 ай бұрын
Mama pregnant akke.. mama inne Nederland.. oyalge vedeyo nitharma blnwa…. Oyala 3 hamadama sathutin nirogi jeewithyak pathnawa🙏 matath me dawas wala kirikos kanna asai eth mehe nah😢
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
parisamin inna oya..ane oya lankawe hiteya nam hadala genat denawa..parisamin inna..asa asa kama hamadeyakma kanna bonna labewa..teruwan sarani oyatai panchatai...thank you ❤❤❤ adarei
@ayeshadilhanifernando4148
@ayeshadilhanifernando4148 6 ай бұрын
අපේ පැත්තේ කිරි කොස් කපන්නේ දිග අතට ඉරු වගේ අක්කේ කොස් ඇටත් දානවා ඔය වගේ ඔක්කොම දාන දේවල් දාලා ගම්මිරිස් දාලා දිය කිරෙන් තම්බගෙන මිටිකිරි දානවා අන්තිමට වෙන භාජනයකට තෙල් දාලා ළූනු, සුදුළූනු, කරපිංචා, අබ, කෑලිමිරිස් දාලා ළූනු හොදට බැදුනම තෙම්පරාදුව කොස් එකට දානවා දවසක එහෙමත් හදන්නකෝ වීඩියෝ එකක ඔයාලා හදන විදිහත් රසායි ❤❤❤❤❤❤❤ සුභ පතනවා ඔයාලා තුන්දෙනාටම
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
oyage recipe eka api dawska try karanm dear,,,❤❤❤❤ thank you dear...ආදරෙයි
@jeewansanjaya3613
@jeewansanjaya3613 6 ай бұрын
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@gaye845
@gaye845 6 ай бұрын
Kahata wedipura demmama Tama Rasa...apith ehema asae...ape hithvala kahata nane....neda aiya Akka......
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ow eka nam aththa..ape hith vala oya kahata nane...❤❤❤ ❤❤❤❤ thank you dear...ආදරෙයි
@Nisansala-c9v
@Nisansala-c9v 6 ай бұрын
🌶️ කරල් ටිකක් බැදලා පපඩම් ටිකකුත් තිබුනා නම්....................😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤
@OkinduMindinu
@OkinduMindinu 6 ай бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@Samidisajeevlogs
@Samidisajeevlogs 6 ай бұрын
අක්කේ කිරිකොස් හදනකොට කොස් තීරු කැපුවහමත් හොදයි ආයි හදනකොට එහෙම කරල බලන්නකො ❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
aniwaren me wideytat hadala balanam..thank you ❤❤❤❤ ආදරෙයි
@IrajAdithya
@IrajAdithya 6 ай бұрын
අපේ පැත්තේ කොස්,කොච්චි,පලා වර්ග Free කැලෙම් වැවෙන් තමා හොයාගන්නේ😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
harima wasanawak eka nam..❤❤❤❤ thank you dear...ආදරෙයි
@craftyowl148
@craftyowl148 6 ай бұрын
අපේ ඉඩමේ කොස් ගස් 6;ක් තියනවා. ගස් හයේම ගෙඩි තියනවා. ඉදිල වැටිලා යනවා වවුලෝ කනවා.
@S68688
@S68688 6 ай бұрын
Vikunannako kos😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
👌👍👍
@-mz7vt
@-mz7vt 6 ай бұрын
අපේ පැත්තේ නම් කොස් ඕන් තරම් තියේ😊❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
eka nam hoda news ekak..harima watinawa eka❤❤❤❤ thank you dear...ආදරෙයි
@DilkiMadushika-m8r
@DilkiMadushika-m8r 4 ай бұрын
සැමන් උයද්දි තක්කාලි දාන්න එපා අක්කේ, ගොරකා දාන්න මොකද සැමන් උෂ්ණ අධික.කෑමක් තක්කාලි දැම්මාම තවත් වැඩි.
@SadamaliSadamali-he4wc
@SadamaliSadamali-he4wc 6 ай бұрын
පවු අනේ හරි අහිංසකයි ඔයාලා කිරි කොස් එකට කොස් ඇට ටිකක් දන්න මම අස එහෙ කන්න
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@Cyber_critic
@Cyber_critic 6 ай бұрын
අනේ ඔය වගේ තදින් වහින වෙලාවක ලස්සනට වහින සද්දෙ විතරක් record කරල දාන්නකො. Music මොනවත් නැතුව , කතා කරන්නෙත් නැතුව වැස්ස සහ අවට පරිසරය විතරක් පේන්න හොදට වැස්සෙ සද්දෙත් එක්ක video එකක් දාන්නකො.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmm..api try karanam dear..aththama eka maara feel ekak..apit harima asa deyak..hrima calm...❤❤❤❤ thank you dear...ආදරෙයි
@Cyber_critic
@Cyber_critic 6 ай бұрын
@@nomadicdiary Thank you so much. මම ඉන්නෙ sweden වල. මෙහෙ කවදාවත් ලංකාවෙ වගේ මොරසුරන වැසි නැ. ලාවට drizzling විතරයි. කුඩයක් වත් නැතුව යන්න පුලුවන්. මම කවදත් හරිම ආසයි වහින සද්දෙට. වැස්ස වහලෙට ජනෙල් වලට වැටෙන සද්දෙට. මට හරියට miss වෙනව වැස්ස සද්දෙ. ඔයාගෙ ගෙදර වහලෙට වතුර වැටෙන සද්දෙ හරි ලස්සනයි. හොදට වහින සද්දෙ ඇහෙනව. ගොඩක් youtube වල තියෙන rain sounds වල පොඩි වහින සද්දයක් නැවත නැවත play වෙනව loop එකක් වගේ. හරියට realistic නැ. පුලුවන් උනොත් හොදට වහින වෙලාවක වහින සද්දෙ අවට පරිසරය එක්ක video කරල දාන්න. ඒවට කැමති ගොඩන් අයත් ඇති. ලංකාවෙන් පිට ඉන්න ගොඩක් අයට ලංකාවෙ වැස්ස මතක් වෙනව ඇති. 💚
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 6 ай бұрын
අක්කේ වීදූරූ කෝප්ප අගුරු කෑල්ලක් කුඩු කරගෙන මදින්නකෝ
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 6 ай бұрын
@@nomadicdiary තරහට කිවුවේ නෑ රත්තරනේ......💕😘
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
@@kaveeshanirukshi3977 අපි තරහක් හිතුවේ නෑ රත්තරනේ...❤❤...
@MpkHarshani-n2p
@MpkHarshani-n2p 6 ай бұрын
Plastic pawichiya adu karanna
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@LihiniLihini-pw1mi
@LihiniLihini-pw1mi 6 ай бұрын
😢Fan cake hadnne ohma newn.kisima lassnnakna ewage
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
Dear Fan cake 🤣 newai pan cake....ane api pan cake lassanata hadane kohomada kiyala nam danne na..amutuwen kohomada lassanata hadanne...❤❤
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 6 ай бұрын
Fan cake😂😂😂😂​@@nomadicdiary
@sachiishani4321
@sachiishani4321 6 ай бұрын
​@@nomadicdiaryFan cake😂
@fairygirl332
@fairygirl332 6 ай бұрын
Malluma godak malawanna epa nangi kirikos hadanakota gammiris ata tikak danna
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 6 ай бұрын
😅
@chanikasewwandi5675
@chanikasewwandi5675 6 ай бұрын
😂😂
@gayathriherath2191
@gayathriherath2191 6 ай бұрын
Oww
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
@AchiniDilrukshi-fu4ro
@AchiniDilrukshi-fu4ro 6 ай бұрын
Mona de unath chooty duwath thekka sathutin innawa oyalaaaaa. Kochchr mila mudal thibunath samahra ayta sathuta ne jeewethe . Eth oyla podi dekin unath gdk thrupthimath wenawaaa. Paulak vidiyta e bedima, sathuta, sarala kma haryma adaraniyai... poornima akka ayyawai sudu manikawai blagnney haryma mawwath vidiyta.. ammek vidiyta hemadema hryma vidiyta krnwaaaaaa. Mn dkina ekma de thmi oyla thmi pohosath minussu ..... tiyena podi dein unath sehimakta pth wenwaaaa.. oyla wage ayta thmi hari ynna oni... kal geyth dawasaka dinanawaa oylaaaaa. Theuruwan saranai raththrn paulata adrei api❤❤❤❤
@KingFrag.official
@KingFrag.official 6 ай бұрын
Attak
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@Anuherath683
@Anuherath683 6 ай бұрын
පොඩි ගෑස් ලිපක් ගන්න තියෙන්නෙ..ලොකු ගානක් යන්නෑනෙ..මාස 2 ,3ක් පාවිච්චි කරන්න පුලුවන් නෙ
@Teehi_Reha
@Teehi_Reha 6 ай бұрын
ඔයා හරියටම video එක බැලුවෙ නෑනේද
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
gas lipak tiyenawa..a unata hama dema gas ekema uyanne na,,gas cooker ekai , dara lipai okkoma ewagen kalawame uyanne balance karan...thank you ❤❤❤❤ ආදරෙයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි😘😘😘
@isakmanage1
@isakmanage1 6 ай бұрын
අපේ පැත්තේ රැ70වයි නැත්නම් 100 යි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@MNasha..
@MNasha.. 6 ай бұрын
අපේ පැත්තෙ කොස් මල්ලක් 200/= අපි ගන්නෙ 😢😢
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmmm...mehe 100/= tami godakma...kos adu ati oyali patte.akai...❤❤❤❤ thank you dear...ආදරෙයි
@WinushiRajapaksha
@WinushiRajapaksha 6 ай бұрын
Vesak 😅
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ganna ganna epa..poddak danna late una video ekak...thank you ❤❤❤❤ ආදරෙයි
@Nisansala-c9v
@Nisansala-c9v 6 ай бұрын
200k withara athi neda
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
monawada ane..? thank you ❤❤
@BASURA34c
@BASURA34c 6 ай бұрын
Rs 100 da
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@sunflowerpinkflower5665
@sunflowerpinkflower5665 6 ай бұрын
Ane ma oyalaga watspa danna.oder akak ganna
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
whatsapp wada karnwaa dear 078 - 545 1133 ... message ekak danna..whatsapp wada..
@ShashikaShashi-g9l
@ShashikaShashi-g9l 6 ай бұрын
100
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 6 ай бұрын
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@SusariJayarathna
@SusariJayarathna 6 ай бұрын
❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ආදරෙයි
@AyeshaBandara-bo9sn
@AyeshaBandara-bo9sn 6 ай бұрын
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@DimuthuHerath-d6r
@DimuthuHerath-d6r 6 ай бұрын
❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤
@dinuviraj1353
@dinuviraj1353 6 ай бұрын
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@hasinipiumika2361
@hasinipiumika2361 6 ай бұрын
❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@Lindulaofficially
@Lindulaofficially 6 ай бұрын
❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
Thank you ❤❤❤ ආදරෙයි❤😘
@KavishkaSiluni
@KavishkaSiluni 6 ай бұрын
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
thank you ❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Spiritual Effects Of Getting Arrested, The Dangers No One Talks About
40:51
A day in my life | episode 4 | Sinhala
25:20
Panchali Kodi
Рет қаралды 52 М.
Speedy Sunday Dinner: Tasty Meal In No Time
16:51
Daily Vlogs With Vedesh
Рет қаралды 19 М.