Nonimi || නොනිමි || Episode 100 "අවසාන කොටස" || 07th April 2023

  Рет қаралды 362,541

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 500
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
තමන්ගෙ ආදරේ සතුටින් තියන්න තමලිනී ලොකු කැපකිරීමක් කලා.... අන්න ඒකයී නියම ආදරේ....💖💖
@pramiladilrukshi4658
@pramiladilrukshi4658 Жыл бұрын
අනිවාර්යයෙන්
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
මැඩම්ගේ හිත අන්තිමට වෙනස් කලෙත් තමලිනී. ❤️තමලිනිගේ චරිතය ගැන කියන්න වචන නැහැ 🔥
@nuvi505
@nuvi505 Жыл бұрын
මෙගා නාට්‍ය රැල්ලෙන් ඔබ්බට ගිය ලස්සන නිර්මාණයක් .. ගොඩක් කාලෙකට පස්සෙ ආසාවෙන් බලපු කථාවක්.. නොහිතුව විදියට ලස්සන අවසානයක් දුන්නාට ස්තුති .. ❤❤❤❤
@dilrukshisamarasekara4584
@dilrukshisamarasekara4584 Жыл бұрын
මේ කතාවේ සෑම චරිතයක් ම ලස්සනට ම ගොඩ නගලා තිබුනා..චරිත හොදම තේරිමක්...සුරාජ් මාපට මෙවැනි චරිත ත්තමයි ගැලපෙන්නෙ ..👍👍ඕලු වලට පස්සෙ මම දැක්ක හොද රගපෑමක්...👍👍👍♥️
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
කතාව 100කින් නිසා කිරීමම තවත් අර්ථවත් බව වැඩි වූවා. මේ අර්ථවත් රසවත් නිර්මාණවලට දායක සුරාජ් මාපා ඇතුළු සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ලබත්වා.!!!🙏💟🙏💟🙏💟
@wageshashamali50
@wageshashamali50 Жыл бұрын
කොටස් 100 මග නොහැර බලපු ලස්සන කතාවක්.. අවසානයත් හරිම ලස්සනයි තමලිනීගෙ චරිතය අති විශිෂ්ටය්.. අද ඉවරවෙය් කියල හිතුනෙවත් නෑ..
@Imasha_Welivita
@Imasha_Welivita 8 ай бұрын
Airfoce officer කෙනෙක් ගෙ ආදරවන්තියක් විදියට මේක බැලුවේ.. හරි ම ලස්සනයි ලස්සන හැගීමක් දැනුනා. බොහොම ස්තූතියි මෙම නිර්මාණය වෙනුවෙන්! 😊❤
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
කතාවේ සුපිරිම චරිතේ තමිලිනි , ලස්සනම , අවංක, බුද්දිමත්, ආදරනියම චරිතේ ඔයා තමලිනි , ආදරෙයි ♥️👌👍
@danayt1387
@danayt1387 Жыл бұрын
ඒක ඇත්ත
@champikachampika9
@champikachampika9 Жыл бұрын
නියමයි තමිලිනි
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 Жыл бұрын
ඔව් ඔයා හරි අහිංසක අවංක ආ දර නි ය ච රි ත යක් ❤❤❤❤❤
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
මේ කතාව හරිම ආදරණීය ලස්සන එකක්❤❤❤❤ ජිවත් වෙන්න ආදරේ කියන්නේ නැතුවම බැරි දෙයක් ❤❤❤ඉතින් කොටස් 100 කින් නිමා කිරිම ගැන සතුට වන අතර 🤗🤗🤗 නිම්නාද,ශෙනාලි,තමලිනි , චරිත වලට පණ පෙවූ සියලුම දෙනාට ආදරේයි ❤❤❤❤ඒ වගේම ඉතාම ආදරයෙන් අපේ හැම රණවිරුවන් සියලුම දෙනා සිහි කරනවා ❤❤❤❤
@sayuriranasingha8556
@sayuriranasingha8556 Жыл бұрын
අන්තිමට ඇඬුනා ඇත්තටම. මෙච්චර කාලෙකට බිහිනොවුණ ලස්සන ෆෝසස් කතාවක්. මුළ ඉඳන්ම අවසාන කොටස වෙනකන්ම හැමදාම බැලුව. හැබැයි හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින,කොටස්100න් ඉවර වෙයි කියල.. කොහොම උනත් ලස්සනම නිර්මාණයක්. ගොඩක් ආසවෙන් බලපු කතාවක්.. එ වගේම ලස්සන හොඳ අවසානයක් තිබුනා.❤️ ටිකක් දුකයි එත් ඉවර උන එකට.එ තරම් කතාව ලස්සනයි .
@Madushanka-qd1hq
@Madushanka-qd1hq Жыл бұрын
Hmmm lassani neda kathawa?😢😢
@sayuriranasingha8556
@sayuriranasingha8556 Жыл бұрын
@@Madushanka-qd1hq ම්ම් ඔව් අනෙ🥺❤️
@priyadarshanabandara
@priyadarshanabandara Жыл бұрын
කතාව හොදින් ඉවර උනා. අනිත් Teledrama වලටත් මේක හොඳ ආදර්ශයක් ස්තුතියි සුරාජ් මාපා 🎉
@tharushishashiprabha1233
@tharushishashiprabha1233 Жыл бұрын
ලස්සන කතා ලස්සනට ඉවර වෙනවා.හිත නිවන මිනිස්සුන්ගේ හිත් වලට ධනාත්මක සිතුවිලි ඇති කරන්න ,එකිනෙකාට ගරු කරන්න ,අනිත් අයව තේරුම් ගන්න තව ගොඩක් දේ ලස්සනට මිනිස්සු න්ගේ හිත් වලට ඇතුල් කලා.කසුන් කල්හාර ත් මේ ව්‍යායාමයේ ලොකුම කොටස් කරැවෙක්.ස්තුතිය නොනිමි ....මේ ලොකේ හැමොටම තමිලිනි වගේ වෙන්න පුළුවන් උනානම්...මේ කතාවේ වීරයා...තමිලිනි ....ඔයා..❤
@gayafernando5658
@gayafernando5658 Жыл бұрын
කතාව හරිම ලස්සන ට..හිතට ඉතා සංවේදි හැඟීම් එක් කරමින් අවසාන වුනා...තමලිනී ගෙ කතාව ඇස් වලට කඳුලක් එක්කරමින් හදවත බර කලා ඇත්තටම ❤. චරිත හරිම රසවත්....ආදරයක ජය පරාජය..ඉවසීම දරාගැනිම හිත් වලට කාවද්දන කතාවක්... ප්‍රවීණ ශිල්පිනි දිල්හානි මිය ගෙ අභිමානවත් රංගනය, නිම්නාද, ශෙනාලි, ඇගෙ මිතුරිය සචිනි සහ වටිනා ආදර්ශයක් සමාජයට දීමට දායක වු ඇගෙ පෙම්වතා ,සහෝදර කැක්කුම ඉහවහා ගිය චර්තයක් ලස්සනට කළ නිම්නාදගෙ අක්කා.... ආදරෙයි හැමොටම ❤❤❤❤❤❤❤❤❤
@mayurif44
@mayurif44 Жыл бұрын
මෑත කලේ විකාශය උන අර්ථවත් නිර්මාණයක්.. හැම චරිතයකින් ම හැම සිද්දියකින්ම පණිවිඩයක් සමාජගත කරන්න කරපු සාර්ථක උන ලස්සන නිර්මාණයක්‌.. ❤❤❤❤ බොහොම ස්තුතියි සියළුම නිර්මාණය දායකත්වයට ❤ තමලිනි ගේ, නිම්නාද ගේ වගේම චරිත් ගේ චරිත ඉදිරියෙන්.. ❤❤❤
@loyelladissanayake9908
@loyelladissanayake9908 Жыл бұрын
තමලිනි...ආදරණීය ම චරිතය. ඒ වගේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් උතුරු දකුණු සමහර හදවත් වල තවමත් පවතින තුවාල ඉක්මනින් සුවවේවි!! සුරාජ් ගේ වෑයම අ⁣⁣ගෙයි!! කසුන් ගේ සත්සර ලෙන්ගතුයි!! දායක වු හැමෝගෙම උත්සාහය අපූරුයි!!
@IshiniKurera
@IshiniKurera Жыл бұрын
තමලීනීගේ චරිතය ඒ හැගීම් හිතට දැනුනා. තමලිනී වගේ හිතන්න දකින්න පුලුවන් නම් මේ සමාජය ගොඩක් ලස්සන වේවි. ලස්සන අවසානයක්.❤
@amardfernando645
@amardfernando645 Жыл бұрын
ලස්සන අවසානයක්. ❤❤❤❤
@samadhisavindiya2688
@samadhisavindiya2688 Жыл бұрын
සාර්තක ලෙස නිම වූ සාර්තක ටෙලිනාට්‍යයක්...powerful script එකක්...👌 script එකේ සාර්තකත්වය , එකිනෙකාට නොදෙවෙනි රංගනය , කැමරාකරණය හැමදේම අති සාර්තකයි...පිරිසිදු, ලස්සන, හිතන්න ගොඩාක් තැන් තියෙන, එවැනි අත්දැකීමකට මුහුණ නොදුන්න අයට පවා ජීවිතයට දෙයක් ගන්න පුළුවන් විදිහට, දේවල් ගැන නවමු විදිහට තවත් කෝණයන් ගෙන් හිතන්න පුළුවන් වෙන ආකාරයට , සැකසුණු මේ නිර්මාණය අතිසාර්ථකයි...💐❤ No නිමි.... 😉👏👏
@pasindukaveen1965
@pasindukaveen1965 Жыл бұрын
ලස්සන කතාවක් මම අවසන් වෙනකම් බැලුවා. අප හට වින්දන ගෙන දුන් සියලු දෙනාට ස්තුති. මෙවන් නිර්මාණ නැවත කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙවා.❤
@mallikapjayathungage4882
@mallikapjayathungage4882 Жыл бұрын
Lasani awsanya
@sampathwijesiri4423
@sampathwijesiri4423 Жыл бұрын
Harima lasanai
@krishbookcentre2427
@krishbookcentre2427 Жыл бұрын
ලස්සන කතාවක්... ලස්සන අවසානයක්... නිර්මානයට දායක වූ ඔබ සැමට ස්තූතියි !! විශේෂයෙන් සුරාජ් මාපා .....ඔබට ස්තූතියි 🙏❤️
@adhf210
@adhf210 Жыл бұрын
පලමු කොටසේ ඉදලා අවසන් කොටස දක්වා උපරිම රසවින්දනයක් ගෙනා අර්ථවත් කතාවක්.. වචනයේ පරිසමාප්තයෙන් කිව හොත් සුපිරිම නිර්මාණයක්.. ස්තුතියි සුරාජ් අයියා ඇතුලු නොනිමි කාර්ය මණ්ඩලයට....
@yeontanie08
@yeontanie08 Жыл бұрын
හරි ම ලස්සන කතාවක්. තමලිනීගෙ චරිතය තුළින් ගොඩක් හොඳ පණිවුඩයක් මේ සමාජයට දෙනවා. ❤
@Ishankawshalyasirivardhana
@Ishankawshalyasirivardhana Жыл бұрын
නොනිමි එකේ දෙවෙනි කොටසක් පටන් ගනිමු නේද හරිම ලස්සනයි කතාව 👌👌
@ruwanthikasenarathna8982
@ruwanthikasenarathna8982 Жыл бұрын
මෑතකදී විකාශය වූ නාට්‍ය අතරින් කොටස් 100 අවසන් කර ප්‍රේක්ෂක මනසට උසස්.රසවින්දනයක් ගෙනා නොනිමි.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉
@vinithadesilva5023
@vinithadesilva5023 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@samanthiatla7084
@samanthiatla7084 Жыл бұрын
😂❤නොනිමි
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
👌👍
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 Жыл бұрын
ලස්සනට ඉවර වුණා නේද
@kawminipiyumra7845
@kawminipiyumra7845 Жыл бұрын
කතාව පුරාවට කොලිටිම චරිතෙ තමලිනි.♥️ අවසාන සිංදුවනම් මාර ලස්සනයි
@sunilpramachandra1192
@sunilpramachandra1192 Жыл бұрын
සුරාජ් ඔයාට සුභ පැතුම්❤ භාවනාවක් කරලා නතර උනා වගේ ලස්සනම .ලස්සනයි.චරිතවලට පන දීපු හැමදෙනාමටම ස්තූතියි.ජයවේවා....❤❤❤❤❤
@janakasusantha7584
@janakasusantha7584 Жыл бұрын
Wachana nee.....jiwithe asawen balapu drama eka....dukai....
@ishanih.wijekoon3223
@ishanih.wijekoon3223 Жыл бұрын
මගේ ජීවිතේ මේ අවුරුදු 19ටම බලපු ලස්සන ම ලස්සන program එක තමා " නොනිමි "☺️❤️ ඇත්තටම ගොඩාක් ම ලස්සන program එකක්.මිනිසුන්ගේ හිත් හදන්න පුළුවන් වුණා කියලා හිතනවා ☺️❤️💝 නොනිමි කතාව ඒ තරම් ම වර්තමාන ජීවිතය හා සම්බන්ධ ලස්සන ම program එකක් ☺️❤️ ජීවිතේ හදා ගන්න ලොකු පිටුවහලක් වුණා ☺️☺️❤️ මම මේ program එක බලන්න පටන් ගත්තේ Air force එකට ගොඩාක් ආදරේ කරන නිසා☺️❤️ නොනිමි කතාවේ චරිත වලට පණ පොවපු සියලු ම රංගන ශිල්පීන්, ශිල්පිනියන්‍ට ගොඩාක් ම ආදරෙයි. එයාලා නැත්නම් මේ program එක මෙච්චර ම ලස්සන වෙන්නේ නෑ ඇත්තටම ❤️ එයාලා ඒක ඒ තරම් ම ලස්සනට කලා💕❤ ගොඩක් ගරු කරනවා එයාලා හැමෝටම ☺️💝️ගොඩක් පිං ඔයාලට ☺️❤️😙
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
නොනිම් කියන්නෙ මුල ඉදන් අද වෙනකම් ගොඩක් ආසාවෙන් බලපු ලස්සන drama එකක් 😊 බොරැවට ඇදගෙන යන්නෙ නැතුව episode 100 ඉවර කරපු එකනම් ගොඩක් හොදයි මේකෙ රගපාපු හැම කෙනාම එයාලගෙ චරිතවලට උපරිම සාදාරනයක් කරා කියල මට හිතෙනව 😊 සුරාජ් අයිය ඇතුලු set එකටම හා ස්වර්නවාහිනී chanel එකටගොඩක් පින් අපිට මේ වගේ ලස්සන drama එකක් බලන්න දුන්නට ❤ ඔයාල සෙට් එකම අලුත් drama එකකින් වෙනස් ව්දියෙ චරිතවලින් දකින්න ආසයි😊
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ලස්සන ට..ඉවරකරපු කතාවක්..මුලත් මතකයි ..අනික් කතාවල මුල මතකත් නැ..ඔහේ ඇදෙනවා..තමලිනී පව්...හරිම අවන්ක කෙනෙක්..පාරමීටනම් හොදම වැඩේ..
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
සචිනිගේ දගකාර කියවිලි අපරාදේ අඩූවුනේ...
@ruwansanjeewasayuri
@ruwansanjeewasayuri Жыл бұрын
යුද්දෙන් අත්දැකීම් ලබා තියෙනවා මාත් යුද්දෙදි සිංහල දෙමළ මුස්ලිම් ඒ හැම දෙනාමයුද්දෙදි බේරගන්න තමයි අපි යුද්ධ කළේ. මේ හැමදේම අපිට හීනයක් අවුරුදු තිහක්.කවදාවත් මේ වගේ යුද්ධයක් නොවේවා යයි අපි ප්‍රාර්ථනා කරමු අපිට අහිමි වෙච්චි කට්ටියට ගොඩක් ඉන්නවා නාවික ගුවන් යුද්ධ හැම කෙනාටම ගොඩාක් පින්
@ruwansanjeewasayuri
@ruwansanjeewasayuri Жыл бұрын
16:13
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
අනේ නොනිමි ඉවරද.මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නෑ.මෙච්චර ලස්සන ආදර කතාවක් දුන්නට මුලු crew ගොඩාක් ස්තූතියි❤🥰ශෙනාලි❤නිම්නාද ආදර කතාව අදින් අවසන්.මේ ආදර කතා වගේම සමාජයට ගැලපෙන ආදර්ශමත් කතාවක්🥰❤❤❤❤❤
@nirajjayasinghe1598
@nirajjayasinghe1598 Жыл бұрын
mamath hithuwe na mechchara ikmanin iwara wei kiyala. godak lassana adara kathawath. thawa tikak thubuna nam kiyala hithuna. :)
@nilminigunasekara7619
@nilminigunasekara7619 Жыл бұрын
යුද්ධය නිසා අප මුහුණ දෙන ගොඩක් මානසික හැලහැප්පීම් හොඳින් හඳුනාගත් කතාවක්. බොහොම අපූරුවට ගලාගෙන ගිය කතාවක්. ගොඩක්ම ස්තුතියි සියලු දෙනාටම. 💖🙏
@nilukadamayanthi2346
@nilukadamayanthi2346 Жыл бұрын
මේ නාට්‍යය මුල ඉදන් අවසාන වෙනකන් බැලුවේ ආසාවෙන්. කළාව රසවිඳින නොවිදින සියළු දෙනා මේ චරිත හරි අපුරුව විවෙචනය කර තිබුනා මුල සිට දුටුවා. කතාවක් පිළිබඳ නිගමනයට එන්නටනම් මුල සිට ඒ කතාව සහ චරිත ගැන අවබෝධයක් තිබිය යුතුයි. මට නම් ලස්සන කතාවක්. පාරමි ගැන අවසානයේ පුදුම දුකක් ඇති උනේ. ජිවිතයේ තනි උන ගැහැණියක්. දිල්හානි නිම්නාද ශෙනාලි පිළිගත්ත විදිහ අගේයි.
@lakshikapriyanthi3340
@lakshikapriyanthi3340 Жыл бұрын
👌👌
@shanthidammika6418
@shanthidammika6418 Жыл бұрын
තමලිනී ගේ චරිතය හරිම රසයක් ගෙනාවා මමත් සෙනාලිගේ අමිමා වාගේ යුද්දෙන් තාත්තා නැති උන දියනියන් තුන්දෙනෙකුගේ මවක් .මගේ ඡිවිතේටත් හරිම සමිබන්ධ කමක් තිබුනා.මම රස වින්දා මෙි කතාව
@debaadj3719
@debaadj3719 Жыл бұрын
🌷🌷🌷
@sanjeewaniefernandofernand7284
@sanjeewaniefernandofernand7284 Жыл бұрын
ආදර්ශමත්ව ලස්සනට නිමා උනා 💐💐💐💐💐
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
මමත් 🎉🎉🎉
@nemalisrilanka2292
@nemalisrilanka2292 Жыл бұрын
පලමු කොටසේ ඉදන් කොටස් 100 බැලුවා පෝන් එකෙන් හරිම ලස්සනයි හරිම ආදරණියයි.ලස්සනට අවසාන් වුනා නිම් නොවු යුද්ධයේ කතාව දායක් වු සියළුම දෙනාට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️
@tR_13
@tR_13 Жыл бұрын
නියම කතා. ජනප්‍රිය වෙද්දි කොටස් එල්ල එල්ල ඇදගෙන ගියෙ නෑ. Great 👍
@andyandy7194
@andyandy7194 Жыл бұрын
සතුටු කදුලු එක්ක කතාව නිමා කරා.අර දෙවෙනි ඉනිම වගේ වැල් වටාරම් නැතිව ඒකට බෙහෙවින්ම ස්තූතියි.තවත් හරවත් කතාවක් දෙන්න. දුර රටක ඉන්න අපට මානසික සුවය දැනෙන්න බණ ටිකයි භේවගේ කතාවකුත් විතරයි. ❤❤❤
@dilanisamarasinghe5979
@dilanisamarasinghe5979 Жыл бұрын
අද තියන ජඩ දේශපාලනය ය නොගැවූ ණු ❤❤ ගොඩක් ලස්සනම ලස්සන කතාවක්, හැගුම්බර බව කතාව පුරාවට ම තිබුන, තවත් කොටස් 100ක්‌ බලන්න පුළුවන්, 💯👍🌹
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
කාලෙකට පස්සේ ලස්සන අර්ථවත් කතාවක් බැලුවා...💖💖💖 තවත් මේ වගේ ලස්සන අර්ථයක් සහිත කතා නිෂ්පාදනය වේවා ! 🌹🌹🌹
@apsaranagahawala1970
@apsaranagahawala1970 Жыл бұрын
හරිම ලස්සන අවසානයක්. ඇත්තටම හරිම තාත්විකයි. සමරසේකර මැඩම්ගේ හිත වෙනස් කලේ තමිලිනි. ශෙනාගේ දිනපොතයි. මම හැමදාමත් ආදරය කළ ලස්සන දිල්හානිය. ආඩම්බර සුරාජ්. හරිම ලස්සන කතාවක් හැම දෙනාම හොදටම කලා ස්තුතියි .
@krushanih55bbbb
@krushanih55bbbb Жыл бұрын
ලස්සන කතාවක් . හිතට වැදුනු එකම චරිතේ තමලිනි ව්තරයී හැබැයී . තමලනී,පාරමී ❤️❤️
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
අවසන් කොටස මෙතරම් ඉක්මනින් පැමිනෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ...ඒ තරම්ම ප්‍රේමාන්විත චිත්‍රපටියක ලෙස ලස්සනට මේ කතාව ගලාගෙන ගියා...සියලුම රංගන ශිල්පීන් තමාගේ චරිත ඉතාමත් ස්වාභාවික ලෙස රගපෑවා...දිල්හානි ඒකනායක මහත්මිය ඇතුලු සියලුම රංගන ශිල්පීන් සියලු දෙනාටත්,නොනිමි කන්ඩායමේ සියල්ලන්ටමත් මෙවැනි අදර්ශමත් කතාවක් ගෙන ඒම පිලිබදව ස්තූති වන්ත වෙමි.නිම්නාද ශෙනාලි කිසිදාක අමතක නොවන ප්‍රේමනීය රංගනයකි..ඕලු කතාවේ මෙන්ම නොනිමිහි නිම්නාද (සුරාජ් මාපා)ඉතාමත් ආදරනීයයි ... ශෙනාලි තමලිනී අමතක නොවන චරිතයි😊
@gretajulietliyanwela8879
@gretajulietliyanwela8879 Жыл бұрын
හදවතට හොන්දට 😢දෙනුන කතාවක් හෙම චරිතයක්ම හරිම තාත්විකයි තමිලිනිගේ චරිතයට ගොඩාක් ස්තුතියි .මේ අයුරින් ප්‍රේක්ශකයාගේ සිත තුටුකර ඉක්මනින් අවසන් කරාට අද්‍යක්ශක වරයාට ස්තුත්‍යි
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
අනේ ඇයි මේ ලස්සන කතාව මෙච්චර ඉක්මන්ට ඉවර කරේ 😢😢 ආසාවෙන් බැලුවෙ මෙච්චර දවස්.හරි ම ලස්සන කතාවක්.සුරාජ් අයියෙ ආයිම මේ වගේ ලස්සන කතාවක් අරන් එන්න😢 මේ කතාව තව ඉස්සරහට අරන් යන්න තිබුන 😢 පුළුවන් නම් නොනිමි 2 ගේන්නකො
@udayanthifernando9673
@udayanthifernando9673 Жыл бұрын
හරිම අර්තවත් සමාඡයට දුන්නු පණිවිඩය ආදරයට මේ තරම් අවංක අයගේ ආදරයන් මේ වගේම එකතු වේවා ❤❤
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 Жыл бұрын
අනේ හරිම දුකයි මෙ කතාව ඇයි මෙච්චර ඉක්මනට ඉවර කලේ..කොටස් සීයක් ගියා දැනුනේ වත් නැ..හිතට දැනුන හරිම ලස්සන ආදරනීය කතාවක්..හැම දෙනාම හරිම ලස්සනට රගපැම් කලා..ගොඩක් ස්තුති මෙ වගේ කතාවක් කලාට..❤❤
@tharushijayawickrama5922
@tharushijayawickrama5922 Жыл бұрын
මුලු කතාවම බැලුවා. අවසානයේ බලාපොරොත්තු වූ අවසානයක් ලැබීම ගැන හරිම සතුටුයි. ඒ භාව රංගනය, සිත සංසුන් වන සංගීතය, සිත් ඇදගන්නා සුලු පරිසරය අපිට වෙනස් ලෝකයක් මැව්වා. ස්තූතියි නොනිමි හැමෝටම. ❤❤
@thilinalasantha8151
@thilinalasantha8151 Жыл бұрын
තමිලිනි සම්මුගරාජා .. සියල්ල දරාගත් වෙදනාව සගවා සියල්ල දෙස නිහඩව බලන චරිතයක් සැබවින්ම මෙවන් චරිත එදා සිට අද දක්වම සැබැ ලොකයෙ සිටිනවා විය හැක..
@danayt1387
@danayt1387 Жыл бұрын
තමලිනි👍👍👍👍👍👍
@kanishkamanora8633
@kanishkamanora8633 Жыл бұрын
ඇත්තෙන්ම... 😢 දෙමළ මිනිසුන් සිංහල මිනිස්සු මේ හැමෝම හොද මිනිසුන්... දෙමළ මිනිසුන් ලගින්ම ආශ්‍රය කරන නිසා ඒක හොදින් තේරෙනවා... බඩගින්න වේදනාව අහිමි වීම එකටම වින්දා.. වෛරයක් ඇත්තේනෑ.. අපේ අරමුණ එකක් නිසි... අපේ මිනිස්සුන්ට වඩා ඒ මිනිස්සු අපිට ආදරේ කලා.. කවුරුන් හෝ ඒ අහිංසක හිත් වලට වෛරය ඇතුල් කලා.. 😢 (දේශපාලන හෝ දෙවියන්) තමිලිනීලා හැමදාම අපි ළඟ හිටියා😢
@tannyasathsarani4435
@tannyasathsarani4435 Жыл бұрын
ඉන්නවා
@sujeewasiriwardhana4310
@sujeewasiriwardhana4310 Жыл бұрын
තමලීනිට රඟපාන්නේ තිලක්ෂිණී රත්නායක. ඇය අති සාර්ථකව දමිළ තමලිනී චරිතය ජීවමාන කරා.අඩුම සම්මානයකට නොමිනේට් හරි විය යුතු චරිත නිරූපනයක්.👌
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 Жыл бұрын
මෑතකාලේ බලපු සුපිරිම නාට්‍යයක්..ලස්සන අවසානයක්..ආදර්ශමත් කතාවක්..සුරාජ් මහතා ඇතුලු සියලුම කාර්‍යමණ්ඩලයට ගොඩාක් ස්තූතියි..විශේෂයෙන්ම..මෙම කතාව හිතට කාවැදීමට ප්‍රධාන හේතුවක් වූ..සංගීත අධ්‍යක්ෂනය කසුන් කල්හාර මහතාට බෙහෙවින් ස්තුතියි..ගුවන් හමුදාවට සම්බන්ධව සිටි පුද්ගලයකු ලෙස මෙම කතාව..මා හට බෙහෙවින් සමීප වුනා..❤❤❤
@ruwanijayasiri6845
@ruwanijayasiri6845 Жыл бұрын
හරිම ලස්සන කතාවක්.කොටස් 100 හරිම ආසාවෙන් බැලුවා. තමලිනී ගොඩාක් හොද කෙනෙක්. වෙනස්ම විදියක කතාවක්.❤❤❤
@subashinikaushalya3634
@subashinikaushalya3634 Жыл бұрын
නියම ආදරේ පරිත්‍යාගය දැක්කේ තමිලිනිගෙන්.. 💗 Congratulations තමිලිනි.. ඔයාට aword එකක් ලැබෙන්න ඕනී ... ❤😍❤
@withus2815
@withus2815 Жыл бұрын
තමිලිනී තරම් පරිත්‍යාගශීලී චරිතයක් කතාවකීන් හරි හදවතට ලං උන එක සැනසිලි දායක දෙයක්. කතාවෙ මුල ඉඳලම අවසානය දක්වාම මේ තරම් හැඟිමක් එකතූ කරන්න හේතුව කසුන් සර්ගෙ විශිෂ්ට සංගීතය. ❤❤
@danayt1387
@danayt1387 Жыл бұрын
තමිලිනි තමා හොදම😘😘😘
@nadeekaperera597
@nadeekaperera597 Жыл бұрын
Excellent story . Thank you
@Deadlybad
@Deadlybad Жыл бұрын
Yako තමිලිනිට විතරමයි comment දාලා තියෙන්නේ . Fake හදද්දි ඔයිට වඩා මොලේ පාවිච්චි කරපන් යකෝ 😂
@achinitissera-ur3vj
@achinitissera-ur3vj Жыл бұрын
මෑතකදී බලපු ඉතාමත් අර්ථවත් ලස්සන කතාවක්.. සුරාජ් මාපා ඇතුළු අනෙකුත් නළුනිලියන් සැමගෙ රන්ගනය අතිවිශිෂ්ටයි..නැවත වරක් මෙවන් අර්ථවත් නිර්මාණය කිරීමට සුරාජ් මාපාහට සුභ පැතුම් 💐💐💐💐
@pansidu_tv
@pansidu_tv Жыл бұрын
නිම්නදගෙ චරිතෙ වර්තමාන තරුන සමාජෙට ලොකු ආදර්ශයක්.අම්ම කෙනෙක්ව තේරුම් ගැනීම වගේම වගවීම කියන දේ චරිතෙ තුල හොඳින් ඉස්මතුකලා.ඒ වගේ ආදර්ශමත් චරිත කීපයක්ම කතාව තුල ජීවත් උනා.ආදරය කියන දේ මොන වගේද කියන්න හොඳ පැහැදිලි කිරීම් නොනිමි.ඒ වගේම කතාවෙ අරමුනත් සාඑතකයි,යුද්දය ජීවිත වලට කරපු හානිය අනාගත පරපුරට නොවිය යුතුයි.ඉතින්,නොනිමි ටීම් එකට ජයවේවා!!💐💐🌹
@krishanthishalanika7546
@krishanthishalanika7546 Жыл бұрын
ගොඩක් ලස්සනයි ...කතාව ...Thank you...ලස්සනට ඉවර කරාට...මගේ පුතාගේ පුන්චි කාලේ ඉදන් තියන ලස්සන හීනයක් ....නිම්නාද වගේ ඉහලට යන්න..ඔය ආඩම්බර ඇදුම අදින්න..බුදුසරණයි ..කතාවේ හැමෝටම ...මගේ පුතාටත් බුදුසරණයි ...❤❤❤🧚🧚🧚
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
මුළු කතාවෙම ලස්සන චරිතය #තමලිනි ❤️
@janakeeamarasinghe2185
@janakeeamarasinghe2185 Жыл бұрын
ලස්සන කතාව.අපේම එකක්වගෙ බැලුව .ආදරය ඔක්කොටම ....
@upullokubalasuriya6469
@upullokubalasuriya6469 Жыл бұрын
@danayt1387
@danayt1387 Жыл бұрын
ඔව් තමිලිනි තමා best
@malki2307
@malki2307 Жыл бұрын
ඉතාමත් ආසවෙන් අවසනාය දක්වා නැරබුවා ලස්සන නාට්‍යය නොනිමි සියලුම දෙනාට ..තෙරුවන් සරණයි 🌹❤
@Gith2016
@Gith2016 Жыл бұрын
අවසානයෙදි අපිව ඇඩෙව්වා නේද. හිම කුමාරියෙ සිංදුව හරිම ලස්සනයි. ඒක අහනකොට දැනෙන්නෙ පරණ සිංහල නවල් එකක් කියවනව වගේ ෆීලින්ග් එකක්💜️
@wishwaperera8618
@wishwaperera8618 Жыл бұрын
where can i find හිම කුමාරියේ song
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 Жыл бұрын
E song eka charith resturant eke sing karanawa පෙන්නුවේ na ne
@wishwaperera8618
@wishwaperera8618 Жыл бұрын
@@manjulakulasinghe2909 ඔරිජිනල් සෝන්ග් එක කාගෙ ද
@pushpikashani7036
@pushpikashani7036 Жыл бұрын
ඒක නම් ඇත්ත
@janakasusantha7584
@janakasusantha7584 Жыл бұрын
Aniwa....e song eka waduna hithata saratama....
@gaminigunaratna6617
@gaminigunaratna6617 Жыл бұрын
අනවශ්‍ය අසැබි දර්ශන නැතිව කොච්චර ලස්සනට කතා හදන්න පුලුවන්ද. සුරාජ් මාපාට ස්තුතිය අපේ ගමේ ශෙනාලිගේ රගපෑම් ඉතා ඉහලයි
@anythingtvwithsk716
@anythingtvwithsk716 Жыл бұрын
Koheda gama
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
තමලිනි ඉතා අවංක කෙනෙක්.හොර බොරුවක් නෑ❤ඒකට මම කැමතියි.රශ්මිකත් ඒ වගේමයි
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
මමත් ඒ චරිත දෙකට ගොඩක් කැමති ❤️
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
@@tharunawoo3348mamath👌👌
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
If Nimnada married Thamalinee that the best ending.
@dilhararajapaksha8349
@dilhararajapaksha8349 Жыл бұрын
@ragindrajayakodi639
@ragindrajayakodi639 Жыл бұрын
තමලනී මේ කතාවේ නියම අවංක නිහතමානී චරිතයක් ❤❤❤❤
@anupamadamayanthi4625
@anupamadamayanthi4625 Жыл бұрын
නොනිමි 2 ඕනි..ඒ තරම්ම ලස්සනයි, ආදර්ශමත් කතාවක්...සුරාජ් අයියේ අයේ ඔයාගෙයි සෙනාලිගෙයි කතාවක් ඉක්මනටම ගේන්න.❤❤❤
@GeshisLifegraphy
@GeshisLifegraphy Жыл бұрын
යුද්ධයෙන් තුවාලා වෙච්ච සිත් සුවපත් වේවා ❤🩸💌❤️‍🩹❤️‍🩹❤️‍🩹 නිවෙන ගිනිදැල් නිවිගියදෙන්... අමතක වෙන අමිහිරි මතක දියවෙද්දෙන්. නොනිමි අයගේ ගුණ හිතේ රජ වෙද්දෙන්... හැමදේම අනිත්‍ය බව මේ හිතට තේරෙද්දෙන් .❤️‍🩹❤️‍🩹
@theyjakasudam309
@theyjakasudam309 Жыл бұрын
මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුණේ නෑ.🙁🙁.. නිම්නාද ශෙනා ඔයාලගේ ආදර කතාව හරිම ලස්සනයි🌹🌹🌹🌹🌹...තමිලිනී ගොඩක් හොඳ යාළුවෙක්.👍...මැඩම් ශෙනාට තිබුණු ආදරේ එ සෙනෙහස අද හොඳටම පෙනුනා.❤️❤️❤️❤️❤️...කතාව ගොඩක් ලස්සනයි ඇස්වලට කඳුළුත් ආවා හරිම පාළුවක් දැනෙනවා .....🙁🙁
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් ආසාවෙන් බලපු නියම ලස්සන කතාවක් ..අරමිභය වගෙම අවසානයත් සුපිරි ❤ අධ්‍යක්ෂවරයා ඇතුළු රංගනයෙන් දායකත්වය දැක්වූ සියලු දෙනාටම හදවතින්ම සුභ පතමි 💚💚
@lalithdammika7187
@lalithdammika7187 Жыл бұрын
Superb. Tale drma Nonlme lot of Thanks sawrnnawahene tv
@madhavigunarathna9136
@madhavigunarathna9136 Жыл бұрын
ඉතාම ලස්සන හදවතට දැනෙන කතාවක් සුරාජ් මාපා රංගදරයාගේ පලම අද්‍යක්ශනය වුවත් එය විශිශ්ට අයුරින් නිර්මාණය වී තිබේ යුද්ධයේ තුවාල තවමත් අප හැම දෙනාගේම හදවත් තුල විවිධාකාර අත්දැකීම් තුල තැන්පත් වී ඇත එහි ප්‍රතිබිම්බය මෙම නිර්මාණයේ මනවට ඔප්නංවා ඇත තවත් මෙවැනි නිර්මාණයක් ජනගත කරන්නට සුරාජ් ඔබට ශක්තිය හා වාසනාව ලැබේවා
@niroshagunasekara8140
@niroshagunasekara8140 Жыл бұрын
මන් විස්වසයෙන් බලපු ආදරනීයම කතාව ඒ විදියටම ඉවර උනා ....හරිම සතුටුයි ආසවෙන් බලපු කතව ..අවසානය සතුටින් ඉවර උනා...බොහොමත්ම ස්තුතුතියි කතාවට සහය උන හමොටම ...අපේ හිත් සතුටු කරට ..❤❤
@nisanthamangalika9640
@nisanthamangalika9640 Жыл бұрын
සුරාජ් අයියට ස්තුති .෴ ලස්සන කතාවක් අපිට ගෙනවට මන් මුල ඉදම් බලපු ලස්සනම කතවක් අන්තිමේ මගෙත් කදුලු ආවා. ❤
@nilanthimal2212
@nilanthimal2212 Жыл бұрын
ගොඩාක් වටිනා නිර්මාණයක් විශිෂ්ටයි.මෙයින් යුද්ධය නිසා හදවත් තුවාල උන අයට හිතන්න ඉඩක් .හොඳ මෙසේජ් එකක් මෙහි අන්තර් ගතය.නිර්මාණ කරුටත් සමාජයට යමක් පෙන්වා දෙන්න ගත්ත උත්සාහය සාර්ථකයි .නිශ්පාදනයටත් රංගන දායකත්වය දුන්නු සියලු දෙනාටත් ස්තුතියි ගොඩක් ආසාවෙන් බැලුවේ අන්තිම වෙනකං
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
ෂෙනාලි,මට ඔයාව ඕනේ,මට ඔයාව ඕන හරිද,මම දැකපු ලස්සනම දෙබසක් කතාව පුරාවට, අපි ජිවිතයේ අකමැති සිද්ධි, අවස්ථා සමග මිදී ජිවිත් වන්න ලොකු සටනක නිරත වෙනවා,මේ හමු වුන හැම චරිතයක්ම ඒකට නිදසුන්, හරිම ලස්සනට ඒ ගැලපිම, ප්‍රේක්ෂකයාට ලබා දුන්නා, සුභ පතනවා සුරාජ් අයියා ඇතුළු නොනිමි කණ්ඩායමට..
@achiniperera7038
@achiniperera7038 Жыл бұрын
මාරම ලස්සන කතාවක්,! අද ඉවර වෙයි කියලා නම් හිතුවේ නැහැ , අවසන් වෙනකන්ම හරිම කැමැත්තේන් බැලුවේ !!!!❤
@dineshasoysa7049
@dineshasoysa7049 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලපු ලස්සන කතාව ක්,අවසානය හරිම ආදරණීයයි,තවත් ලස්සන කතාවක් නිර්මාණය කරන්න හැකි වේවා යි ප්‍රාර්ථනා කරනවා !💐💐💐
@kansalanuwanthika1243
@kansalanuwanthika1243 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සන කතාවක් එක කොටසක් වත් මඟ නොහැර ඉවර වෙනකම්ම බැලුවා...බොහොම හොඳ තිර පිටපතක්,ස්ථාන,කැමරාකරණය,අධ්‍යක්ෂනය.සියල්ලක්ම සහ නළු නිලියන් තෝරා ගැනීම අති විශිෂ්ඨයි....තමලිනී ගේ රංගන කෞශල්‍යය අගය කරමි....තවත් මෙවැනිම විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට දෛර්‍ය ශක්තිය වාසනාව ලැබේවායි එක සිතින් පතමි❤️
@nadeeshadarshani
@nadeeshadarshani Жыл бұрын
අනේ ගොඩාක් දුකයී .කතාව ලස්සනයි මං කොටස් 100ම බැලුවේ 4න් එකෙන්.තමලනීගෙයි පාරමීගෙයි ජීවතත් අවසාන පිලිවෙලක් උනානම්...සුරාජ්මාපා ලස්සට කතාව කරලා තියෙය,ගොඩාක් අත්දෑකීම් තියෙන කෙනෙක් වගේ..good Luck surajmapa.
@Saviii_vlogs_24
@Saviii_vlogs_24 Жыл бұрын
අදටත් අැහැට කදුලක් එනවා 100 වැනි කොටස බලනකොට කාලයකට පස්සෙ ලස්සන කතාවක් බලන්න ලැබුණේ ස්තුතියි සුරාජ්
@michico76
@michico76 Жыл бұрын
මාරම ලස්සනයි කතාව. හැම චරිතයක්ම ලස්සනයි. සුරාජ් මාපා චූටි කාලෙ ඉඳලා මම දකින තිරයෙ ලස්සනම ආදරවන්තයා ❤ ගොඩක් ස්තූතියි හැම කෙනෙකුටම ලස්සන උසස් රසවින්ඳනයක් ලබා දුන්නට 🌼
@chamodiharshani-xj6jy
@chamodiharshani-xj6jy Жыл бұрын
මේ කාලේ ගිය ලස්සන කතාවක්, අවසානයත් හරිම අර්ථවත් , ඒ පසුබිම් ගායනාවත් හරිම ලස්සනයි, සුභ පතනවා සියලුම දෙනට, මේ වගෙ රසවින්දනයක් තියන ලස්සන ටෙලිනාට්‍ය ඉදිරියටත් කරන්න ලබේවා !!!! කියා
@prashadianuruddika3959
@prashadianuruddika3959 Жыл бұрын
නිම්නාද වගේ පිරිමි අද කාලේ ගොඩක් අඩුයි.හරිම ලස්සන කතාවක් හැම කොටසක්ම ආසාවෙන් බැලුවේ ❤
@thivankawijesinghe7736
@thivankawijesinghe7736 Жыл бұрын
Tawa kotas tibunanam hodai wage a taram lassana kata wak❤️❤️
@narubeta1
@narubeta1 Жыл бұрын
නොනිමි තුලින් ජීවිතයට යමක් ගත්තෙමි..බොහෝම පිං ඒකට..එය තමයි උතුම් මනුෂ්‍යත්වය !! චරිත් වැනි බෝසත් චරිත.. කසුන්ගෙ සංගීතය ! මනසින් උසස් ඇත්තෝ සැමදා ස්බාදර්මය ආරක්ෂා කරාවී ❤️🙏..බුදුසරණයි මව්බිමට
@chandralathaperera5722
@chandralathaperera5722 Жыл бұрын
හරිම ලස්සනට අවසානයේ ඇසට කදුලක් එක්කරා සුරාජ් පුතේ හදපිරි සුබපැතුම් ටෝනි රනසින්හ ප්‍රවීන නලුව මතතක් උනා ඔබේ ඒ චරිතය තුලින්. හොද ආදර්ශ මත් කතාවක් ඉදිරියටත් මෙවැනි නාට්ට්‍යයක් බැලීමට වාසනාවක් ලැබේවා! බුදුසරනයි පුතේ
@gaminikamal9775
@gaminikamal9775 Жыл бұрын
නොකඩවා නැරඹීමට අවස්ථාව ලැබුණා. ලස්සනයි. හොඳම රංගනයන්, තමලිනී සහ ෂෙනාලිගේ මව - නිම්නාදගේ මස්සිනා සහ ෂෙනාලිගේ යෙහෙළියත් මරු - සෙසු සියලු රංගන ශිල්පීන් /ශිල්පිනියන් ද හොඳ රගපෑම් ඉදිරිපත් කර ඇත. සැමට සුබ පැතුම්!
@nayanana2943
@nayanana2943 Жыл бұрын
යුද්ධෙන් අදටත් ගැහැනුන්..දූදරුවණ් බොහෝ දෑ අහිමිව ජීවත් වෙයි..❤ ලස්සන..අර්ථවත් ආදරණීය හැගීමක්.. ස්තුති හිතට රිංගා බැලූවාට..💞🙏💐
@erangaanjumali5553
@erangaanjumali5553 Жыл бұрын
මුල ඉදන් අගටම බලපු ලස්සනම නාට්‍යයක්..හැම චරිතයක්ම perfect කියන්න පුළුවන්.. Thanks මේ නාට්‍යය අප වෙත ගෙන ආව ඒ වෙනුවෙන් කැපවුනු සියලු දෙනාටම.. ආදරෙයි නොනිමි! ❤️🥰💐👏👍🌹
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
තම්ලිනි ආදරේයි ආඩම්බරයි.....❤️❤️❤️
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
දිල්හානි අශෝකමාලා වගේ අය යලිත් දැකීම සතුටක් මේ විදියට කතාව ඉවර කරපු එකට ගොඩක් සතුටුයි 🥰 අම්මලා අපිට හැමදාම ඕනේ එයාලගේ ආශිර්වාද ඕන 🙏🙏🙏 හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
@nsbalasuriya
@nsbalasuriya Жыл бұрын
කතාව නියම වෙලාවේ ලස්සනට අවසන් කලා... ස්වර්ණවාහිනියෙ අනෙත් පතරංග වගේ එපා වෙනකම් නොතිබ්බට බොහොම ස්තූතියි ...
@nelikajayasinha2418
@nelikajayasinha2418 Жыл бұрын
Ow ara vikara saddage para dige vikareeeee
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
Key ලස්සන කතාවක් ඒකත් සුපිරි
@nsbalasuriya
@nsbalasuriya Жыл бұрын
@@samanaleejayasingha5357 අදිනවා වැඩියි..
@ErandiMadhushani-n8v
@ErandiMadhushani-n8v Жыл бұрын
හරිම ලස්සන කතාවක්..සිංදුවටත් ගොඩක් ආසයි..."'සහස් රැස් විහිදුවා...නුඹට උණුහුම ගෙනෙමි මා...හිම කුමාරියේ...""❤
@priyankaweerasena668
@priyankaweerasena668 Жыл бұрын
කාලෙකින් බලපු ආදරණීය්ම කතාවක් නිම්නාද, තමලිනී, ශෙනාලි, සචිනි, පාරමී හරිම සුන්දර සංකලනයක්, කසුන් කල්හාරගේ සංගීත මුසුව, සුරාජ් මාපාගෙ කතා සංකල්පය නැවත නැවත මතක් කර කර රස විදින්න පුලුවන් ගීතයක් තරමටම සුමිහිරියි. ජීවිතේ ගැන සංවේදීව හිතන්න ආදරෙන් දකින්න මග පෙන්නපු හැමෝටම ස්තුතියි🙏🙏💐💐❤️❤️
@yvonnepeiris8418
@yvonnepeiris8418 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.අද නම් ඇඬුණා ඇත්තටම..ලස්සන චරිත පිරිසිඳු අදහස් සමාජයට යහපත් උපදෙස් ලබා දෙනවා.අවසන් වීම නම් දුකක්..මොකද බලන ටෙලිනාට්‍ය 8න් පලවෙනියටම බලන කතාව...සුභ පැතුම් සුරාජ් මාපා...සීනී බෝල ටෙලිනාට්‍යක් නොකර ලොකු වෙහෙසක් දරලා මෙවැනි කතාවක් ගෙනාවට ගොඩාක් ස්තූති..රඟ පෑ අයටත් සම්බන්ධ වු සියලුම දෙනාටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ජේසුපිහිටයි බුදුසරණයි
@cirilabeygunawardhana3893
@cirilabeygunawardhana3893 Жыл бұрын
හරිම ලස්සණ අවසානයක් කලාතුරකින් බලන්න ලැබුනු ලස්සණම කථාවක් ස්තූතිය අපිව අලුත්තැනකට අරන්ගියාට.....❤❤❤❤
@demi1267
@demi1267 Жыл бұрын
ලස්සනට කතාව, හරිම තාත්වික ලෙස අවසාන කලා... සතුටු කදුළුත් අවා .... හරිම ලස්සන අවසානයක් ! ප්‍රේක්ෂක මනසට උසස්.රසවින්දනයක් , ගෙනත් දුන්නා . සුරාජ් ඔයා හරිම ලස්සනට , රඟ පානවා,, ලස්සන couple එක.....ලස්සන සංකල්පයක් ! හරි අගේයි !. තමිලිනි , සමරසිංහ මැඩම් , සචිනි , චරිත් හැමෝම ලොකු සාධාරණයක් ඉටු කලා එයාලගේ චරිතවලට . ! ගොඩක් සාර්ථකයි ඔයාලගේ ප්‍රයත්නය.. .. ජයවේවා !!
@vindyaperera7386
@vindyaperera7386 Жыл бұрын
හරිම ලස්සනයි අම්මා එයාලව තේරුම් ගත්ත එක ලොකු දෙයක් තමලිනි කලේ ලොකු කලේ ලොකු කැපකිරීමක් ලස්‌සන තේමාවක් හරියට අපි රස වින්දා අපරාදේ ඉවර une
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
ආදරනීයම චරිතය තමිලිනී ,ඒ චරිතය හරියටම කරා,මම කැමතිම එකම චරිතයත් තමිලිනී ,ඔයාව ආයේමත් මේ වගේම චරිතයකින් ඉක්මනින් දකින්න බලාපොරොත්තු වෙනවා තිලක්ෂිණී ,,
@charithapabasara9049
@charithapabasara9049 Жыл бұрын
මේ කතාවෙ 100 කොටසට Comment එකක් දානවා කියලා හිතුවා මේක මම මේ කතාවට දාන පළවෙනිම සහ අන්තිම Comment එක. මේ කතාවෙන් ආදරේ ගැන කෙල්ලෝ කොච්චර ලස්සනට ආදරේ සමහර වචන වලට පෙරලනවද කියලා තේරුම් ගත්තේ මේ කතාවෙන්. සමහර දවස් තිබුණා සෙනසුරාදා ඉරිදා ඉක්මනට ගෙවනකම් බලාගෙන මේ කතාව බලන්න හැම දාම කතාවට කලින් දාන trailer කතාව බැලුවෙ කුතුහලෙන් සමහර දවස් වලට හීනෙනුත් දැක්කා මේ කතාව.❤ ඒ තරමට ඒ කතාවට ආදරේ කරා. මොකද මේ කතාව මගේ කතාව වගේමයි මම මේ කතාව පටන් ගත්ත මුල්ම දවස්වල හිතුවෙ මගේ කතාවෙ අවසානයත් මේ කතාවෙ වගේම වෙයි කියලා මම ලියපු සමහර පොත් වල ෂෙනාලිගෙ ආදර වචන පවා ලියපු තැන් තිබුනා. අවසාන කොටස බලන කොට මගේ හදවතේ කුතුහලය වචන වලට පෙරලන්න බැහැ.ඉවර වෙන්න එපා කියන හැගීමමයි තිබ්බේ. ගොඩක් ස්තූතියි මේ වගේ කතාවක් නිර්මාණය කරපු හා සහය දුන්න හැමෝටම මේ කතාව ඉවර වෙන කොට මට මුළු ලෝකෙම අයිති වුනා වගේ. ආයෙමත් සැරයක් ස්තූතියි මේකට උදව් කරපු හැමෝටම ඉදිරි වැඩ හොදට සාර්ථක කරගන්න ලැබේවා නොනිමි දෙක කොටසක් පුළුවන් නම් අරන් ඇවිත් හිත් වලට ආයෙ බලාපොරොත්තු දෙන්න ❤❤E.G.A.P.A❤❤
@Travellingcosta
@Travellingcosta Жыл бұрын
@ruwiniliyanage5120
@ruwiniliyanage5120 Жыл бұрын
Dream saba wenn
@gayanikodagoda1797
@gayanikodagoda1797 Жыл бұрын
Lassana drama ekak.godak asawen baluwa.thank you suraj.
@sayuritharanga9780
@sayuritharanga9780 Жыл бұрын
Shenali ගෙ චරිතයට පණ දෙන ඇය අග්‍රගන්‍ය නිළියක්...හිත නිවන රූපයක්..කතාවක්..🎉
@sunethrarathnamali9330
@sunethrarathnamali9330 Жыл бұрын
😂6😊
@charithhemantha5189
@charithhemantha5189 Жыл бұрын
Eka aththa .
@ravindueranda4498
@ravindueranda4498 Жыл бұрын
ආදරයෙන් බලපු කතාවක අවසානය. නොහැඩුනත් කදුලක්.....
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
ලස්සන කතාවක් ලස්සනට අර්ථවත්ව ගලාගෙන ගියා. නිම්නාද සහ තමිලිනී ආදරෙයි. ඒ දෙන්න හුඟාක් අවංකයි අර්ථවත් ජීවිත දෙකක්. සෙනාලි ,චරිත්, සෙනාලිගේ යාලුව ගොඩක් සාර්ථකයි. මේ සම්පූර්ණ කතාවම නවකතාවක් භාවනාවක් වගේ. සුරාජ් මාපා අති දක්ෂ රංඟ දරයෙක් . මෙම ටෙලි නාට්‍ය යට සහය දුන් හැම ශිල්පියෙකුට ම ගොඩක් පින් මෙවැනි සාර්ථක නිර්මාණයක් අපට දුන්නාට ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍🙏🙏
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
තමිලිනී තමයි අවංකවම ආදරේ කරන්නේ. ආදරේ කියන්නේ ලබා ගන්න එකම නෙවෙයි. ඒ ආදරේ කරන කෙනාගෙ සතුට ගෙනත් දෙන එක. ඒක තමයි ආදරේ 😍 තමිලිනී හරිම ආදරණීය ආදරයක්.❤️
@lasikalasika5277
@lasikalasika5277 Жыл бұрын
තමිලිනි ඇත්තටම අවංක කෙනෙක් මං අසම චරිතය ආදරෙයි තමිලිනි
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Suraj Welldone brother.A very lovely teledrama I never missed Nonimi.Dilhani u did a great roll.superb acting This is what a soliders' love most of us have face this situation me too.Salute u all .All the best to u Nimnada. Hope to watch another nice tele drama like this.Thank u all the actors. ❤Thamilini did a very great part and her acting was superb. Thamilini welldone.We all are one mothers children.❤
@deepthiamarabandhu5200
@deepthiamarabandhu5200 Жыл бұрын
Nonimi........ Thank you Suraj Mapa your beutiful and meaningful tele drama. Thak you, without wasting our time you have given a amazing message to the Nation. This is the reality. Thamalini we love you.❤ Thank you once again and God bless you all .
@Sadeesh217
@Sadeesh217 Жыл бұрын
කොටස් සියයක් පුරා නිහඩව බලා සිටියද අද වචනයක් කිව යුතුම දවසකි.දිල්හානී අති විශිෂ්ඨ රංගනයක්,සුරාජ් සුන්දර පෙම්වතාගෙන් ඔබ්බට ගිය පරිනත ප්‍රේමවන්තයක්,ශෙනාලි බොලද ප්‍රේමවන්තියක් ..සියලු දෙනා ඉතාම දක්ශ ලෙස රංගනයේ යෙදුනා.නිර්මානයට දායක වූ සැමට ස්තූතියි .නැවතත් මෙවැනිම නිර්මාණයක් බලාපොරොත්තුවෙන් සිටී
@sanathalwis8134
@sanathalwis8134 Жыл бұрын
ලස්සන අර්ථවත් කථාවක්.ටෙලිනාට්‍යයක් එපා කරන්නේ නැතුව ඉවර කීරිම අගය කල යුතුයි.අනිත් ටෙලිනාට්‍ය වලටත් පාඩමක්.හැමෝගෙම රඟපෑම උසස් තමිලිනී විශිෂ්ඨයි.මේ වගේ නාට්‍ය තමා ඉදිරියටත් අවශ්‍ය.
@hansi611
@hansi611 Жыл бұрын
තමිලිනි කපටි කියලා බැන බැන හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂
@danayt1387
@danayt1387 Жыл бұрын
තමිලිනි තමා අවන්කම කෙනා
@JCR-lq4mc
@JCR-lq4mc Жыл бұрын
We never were that into local teledramas, but this obviously goes way beyond the standards and expectations that we r usually forced to have on local TV programmes at this day and age where any bare minimum is pieced together for profit. The cast had done justice to their characters too . Great job 👏
Nonimi || නොනිමි ||Episode 01 || 21st November 2022
16:50
Swarnavahini TV
Рет қаралды 421 М.
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 142 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 34 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 187 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,6 МЛН
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 70 М.
Nonimi || නොනිමි || Episode 97 || 04th April 2023
20:29
Swarnavahini TV
Рет қаралды 140 М.
SINTO || EPISODE 05 || සින්ටෝ || 11th October 2024
18:50
Swarnavahini TV
Рет қаралды 135 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 25 МЛН