බරඅවි Nonstop || Embilipitiya Delighted

  Рет қаралды 2,511,567

Embilipitiya Delighted

Embilipitiya Delighted

Күн бұрын

#BaraawiNonstop #EmbilipitiyaDelighted
මෙම ගීතවල මුල් අයිතිය හිමි සියලුම කලාකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු 🙏
🎵 Mal paba
🎶 Artist - Senanayaka Weraliyadde
🎶 Lyrics
🎶 Music -
🎵 Ran Kenndado
🎶 Artist - Senanayaka Weraliyadde
🎶 Lyrics -
🎶 Music -
🎵 Jeewithaye Hodama Hariya
🎶 Artist - Chamara Weerasinghe
🎶 Lyrics -
🎶 Music -
🎵 Mata Inna Denna
🎶 Artist - Chamara Weerasinghe
🎶 Lyrics -
🎶 Music -
🎵 Hadissiyata
🎶 Artist - Damith Asanka
🎶 Lyrics -
🎶 Music -
🎵 Dewa Belma
🎶 Artist - Damith Asanka
🎶 Lyrics -
🎶 Music -
🔴 Medley
🎶 Music - ‪@embilipitiyadelighted5593‬
🎶 Singing - ‪@SAMANINDIKADELIGHTED‬
🎶 Audio Engineer - Ruchira Sampath
🎶 Audio Mastering - ‪@SAMANINDIKADELIGHTED‬
🎶 Videography - ‪@virash‬
🎶 Design - Scooby
#EmbilipitiyaDelighted #කලාබර

Пікірлер: 1 400
@WajiraniAsanthika-vi2iy
@WajiraniAsanthika-vi2iy Жыл бұрын
Delighted අද තැනක ඉන්නේ සමන් අයියා නිසා ඒ ගෞරවය ඒයාට යන්න ඕන❤
@tharindusanjeewa4638
@tharindusanjeewa4638 Жыл бұрын
මෙන්න වොයිස්.. මෙන්න නන්ස්ටොප්.. මෙන්න බැකින්... ❤ තවත් මේ වගේ ඒවා ඕන..🌝♥️
@AbishekLakmal
@AbishekLakmal 11 ай бұрын
චාමර වීරසිංහ කියන දැවැන්ත චරිතෙට වැහුනු සුපිරි වැඩ්ඩෙක්
@dineshsanjaya7006
@dineshsanjaya7006 7 ай бұрын
Pako damithuth ඉන්නවා
@NisalSanjaya-m7s
@NisalSanjaya-m7s 3 ай бұрын
​@@dineshsanjaya70061 චාමර 2 දමිත්
@BlockBusters43
@BlockBusters43 12 күн бұрын
Hamotama bane bn ekama thana ganna......eka loka swabawaya... 😊❤
@sadalukavinda3689
@sadalukavinda3689 Жыл бұрын
පැඩ නම් පට්ටම අතල් එකේ ඉන්නෙ ❤ පට්ට සුපිරි
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@janithlakshitha63
@janithlakshitha63 Жыл бұрын
නිහඬ වැඩ්ඩෙක්..දඟලල වැඩ දාන චරිත අතර නිහඬ සුපිරිම බර අවියක්...❤ආදරෙයි සමන් අයියේ..ආදරෙයි ඩිලයිටඩ්..❤😊
@AshanBoy-l4s
@AshanBoy-l4s Жыл бұрын
ගමේ නම අරයන් යන අපේ කොල්ලො ආදරෙයි❤❤❤❤ ඇඹිලිපිටිය
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@ChathuraDilshan-v1i
@ChathuraDilshan-v1i Жыл бұрын
@@embilipitiyadelighted5593අයියලා ඇඹිලිපිටියෙ කොහෙද
@ChathuraDilshan-v1i
@ChathuraDilshan-v1i Жыл бұрын
@@SAMANINDIKADELIGHTEDඅයියා ❤️
@GithmaAshen
@GithmaAshen 4 ай бұрын
​@@SAMANINDIKADELIGHTEDmaru ekah kiyanava
@AshanOshada-lh3hc
@AshanOshada-lh3hc Жыл бұрын
ඩිලයිටඩ් කොහොමත් පට්ට සබරගමුවේ ගැම්ම තම්‍යි සමන් අයියගෙ වොයිස් එක මරු ඉතින් දවසක ලොකු වේදිකවකින් හම්බවෙයි ජයවෙවා ❤
@nvdmusic8720
@nvdmusic8720 Жыл бұрын
සමන් අයියා බර අවියක් වෙල ඉවරයි❤
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@SajithLakshan-y3w
@SajithLakshan-y3w Жыл бұрын
වසරේ හොදම nastop එක සුපිරි. අදත් හෙටත් ආදරෙයි dilaitad 😘😘
@achiradilhara4095
@achiradilhara4095 Жыл бұрын
කවද හරි සමන් අයියා හදවතේ ගායකයා වෙන්නම ඕනේ....ජයවේවා සමන් අයියා.🎉🎉..ජයවේවා ඩිලයිටඩ්.🎉🎉....❤❤
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@AshenKaushalya-i3y
@AshenKaushalya-i3y Жыл бұрын
​@@SAMANINDIKADELIGHTED ඩිලයිඩට් හදවතෙ ගායකයා ❤️
@mahirusuranga9828
@mahirusuranga9828 Жыл бұрын
👌
@NadeeshaNadeesha-yk8uz
@NadeeshaNadeesha-yk8uz Жыл бұрын
හදවතේ ගායකයා ❤❤
@samanthaperera-3221
@samanthaperera-3221 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@mssura7324
@mssura7324 Жыл бұрын
ඉස්සර ආසාවෙන් අහපු සිංදු තමයි ඉතින් කොච්චර පරණ උණත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ
@dasunlakmaal73
@dasunlakmaal73 Жыл бұрын
සමන් අයියා සුපිරියක් ඒක..ඇඹිලිපිටිය සහෝදරයන් හැමෝටම ආදරෙයි හැමදාමත් ...ජය වේවා හැමෝටම ....💟💟💪💪
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@isurusadaruwan5947
@isurusadaruwan5947 Жыл бұрын
මාර පිරිසිදු කටහඩක් තියන්නෙ සමන් ඉන්දික මහත්මයාට..සංගීත කණ්ඩායමට ජය❤
@dushmanthakumara9382
@dushmanthakumara9382 Жыл бұрын
@OshanNiluminda-d6b
@OshanNiluminda-d6b Жыл бұрын
❤❤❤
@ravishkaheshan4868
@ravishkaheshan4868 Жыл бұрын
සමන් අයියගෙ හඩනම් බාවනාවක් 🗣️💖
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@Chali.5746
@Chali.5746 Жыл бұрын
​@@SAMANINDIKADELIGHTEDසමන් අයියා හඩ නම් භාවනවක් අයියාට හැමදාමත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ❤
@asankamadushan6791
@asankamadushan6791 6 ай бұрын
සීරා ❤❤❤❤❤❤❤❤❤❤
@danushkachamara2401
@danushkachamara2401 Жыл бұрын
සමන් අයියා කියන්නෙ 91 අපිට කොහොමත් බර අවියක් තමයි...හරිනම් මේ වෙද්දි හැමෝගෙම හදවතේ ගායකයෙක් වෙලා ඉන්ඩ ඕනි..වැඩේ කියන්නෙ සමන් අයියට හරියට සිංදු සෙට් එකක් සෙට් වුනේ නෑ...ලඟදිම ඉහලටම යනව අයියේ..තෙරුවන් සරණයි...❤
@kasunlahiru9701
@kasunlahiru9701 Жыл бұрын
ඇත්ත
@pt8977
@pt8977 Жыл бұрын
ලොකු ලොකු රෝල් නෑ කොත්තු සද්ද නෑ බොක්කටම දෙනවා රහට 💕💯💪🏼
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@shanukamokshan3836
@shanukamokshan3836 Жыл бұрын
🎉🎉
@pt8977
@pt8977 Жыл бұрын
@@SAMANINDIKADELIGHTED saman aiya🥰💕
@mssura7324
@mssura7324 Жыл бұрын
සිරාවටම
@mssura7324
@mssura7324 Жыл бұрын
සමන් අයියා ❤
@arunapathmakumara841
@arunapathmakumara841 Жыл бұрын
සමන් අයියා ...... ආභරනයක්.....👌👌👌 සංගීත ලෝකෙටම ......❤️❤️❤️
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
සමන් අයියා කොහොමත් බර අවියක් තමයි.ඒ කාලෙ ඉදන් සමන් අයියගෙ සින්දු අහන අය ඒ ගැන දන්නවා❤️😌
@දිමුත්-භ7ඪ
@දිමුත්-භ7ඪ Жыл бұрын
අනිවාර්යයෙන්
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@ThurunuSampathgamage
@ThurunuSampathgamage Жыл бұрын
@@SAMANINDIKADELIGHTED එල 👍
@hiruninisansala1246
@hiruninisansala1246 Жыл бұрын
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
ඒක පට්ටම රහයි බ්රෝ ස්‍තූ පිo බන් ජය වේවා බුදුසරණයි ❤❤❤👌👌🙏🙏
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz Жыл бұрын
පෑඩ කියන්නෙත් වෙනම ග්‍රහ ලෝකයක් ආ❤️❤️❤️👍👍👍👍
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
🥰
@naleendayashanth4246
@naleendayashanth4246 10 ай бұрын
Very talented.....God luck brother 🎉🎉
@isankaudayanga7744
@isankaudayanga7744 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@samithkularathna1616
@samithkularathna1616 Жыл бұрын
ඉස්සර තිබ්බ නිව් මෙලඩි මතක් වෙනවා මෙහෙම බැකිං ඇහෙන කොට 😍😍😍
@nethliyacreation8326
@nethliyacreation8326 Жыл бұрын
සමන් අයියගෙ කටහඬ ගැන අමුතුවෙන් වචන ගලපන්න ඕනි නෑ. බැකින් මාරම නීට්. දවසක දකින්න ආසයි ලොකුම වේදිකාවක ඔයාලව. සහෝදරයෝ සෙට් එකටම ජය වේවා තෙරුවන් සරණයි.
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@_Yowel_Vimukthi_BaDiYaAh_
@_Yowel_Vimukthi_BaDiYaAh_ Жыл бұрын
Athatama bakingnan lassanai onawata wada wadith nh aduth nh supiri gaanata sound balance ekath thinawa ❤❤❤
@danushkalakmal2075
@danushkalakmal2075 10 ай бұрын
Fb link eka danna puluwanda
@upuldilshan1953
@upuldilshan1953 Жыл бұрын
පැඩි රහා සුපිරි ඒ වාෙයිස් ඒකත් ඒක්කම,💙💙💙🖐️🖐️💪☺️
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks Жыл бұрын
#මිසයිලයක් වගේ හලෝව්....... සුපිරියක් සමන් ඉන්දික අයියේ, ඔයාගේ සින්දුවකුත් ඕකට add උනානං තවත් පට්ට. චාමර අයියා කිව්ව ඔයාගේ සින්දු, මෑතක දන්නේ ඔයාගේ කියලා...😁 චාමර අයියගේ හඩට ඒවා වෙනමම ලෙවල් එකක්.... 😍 ජය වේවා,
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@Amantha_S_Malish97
@Amantha_S_Malish97 Жыл бұрын
නිහඩ වැඩකරු සමන් ඉන්දික අයියා ඔයාත් සුපිරිම බර අවියක් ❤❤❤
@kasundumindaedrisingaha6596
@kasundumindaedrisingaha6596 Жыл бұрын
කාලෙකින් අහන්න පුලුවන් නන්ස්ටොප් එකක් ♥️ නියමයි
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@prasannathenuwara6064
@prasannathenuwara6064 Жыл бұрын
ඒක පහරක් සමන් ඉන්දික කියන ශිල්පිය යන යන බෑන්ඩ් එක හිට් වෙනව ජීවිතේ හරියන මිනිස්සු මනුස්සකම නිසා 😍😍😍
@hasithachaminda4661
@hasithachaminda4661 Жыл бұрын
හැම සින්දුවක්ම අහනව කියන්න වචන නෑ සුපිරිම බෑන්ඩ් එකක් ❤❤❤
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@madushankaniroshanrathnaya5056
@madushankaniroshanrathnaya5056 Жыл бұрын
කවදවත් මෙයාවනම් හලා ගන්න එපා. මම මේ නන්ස්ටොප් එක දැන් සියගමනක් විතරක් ඇහුවා
@PakistancricketloverCricketlov
@PakistancricketloverCricketlov Жыл бұрын
අඩෝ ඒ පෑඩ් ටෝන්ස් ටික 😍😍 ඩොල්කි පාරවල් ටික නම් සැපටම වදිනව 😍😍😍♥️♥️♥️♥️♥️
@kavindurandika2140
@kavindurandika2140 Жыл бұрын
දළ ඇත්තු හෙල්ලෙන්නැ...හැඩ වැඩ විතරයි. චාමර, දමිත්, සමන් ඒ දළ ඇත්තු එළිමහන් ප්‍රසංග වේදිකාවේ.
@priyankararajapaksha6187
@priyankararajapaksha6187 Жыл бұрын
හදවතේ ගායකයා ආදරෙයි සමන් අයියා හැමදාමත් ❤❤❤❤❤❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@harshanasamarakoon6498
@harshanasamarakoon6498 Жыл бұрын
Adareii ❤❤❤
@janakaprasanna2549
@janakaprasanna2549 7 ай бұрын
Paw
@DilshanMadush-iz5ij
@DilshanMadush-iz5ij Жыл бұрын
අයියා ඔයාගෙ සින්දු follow කරනව කොහොමත් ඒක වෙනස් වෙන්නෙ නෑ මාරම ලස්සනයි දවසක ලොකු stage එකක අපිත් ඉදී එදාටත් අයියව මතක් කරනව ලොවෙත් ගේමක් ගහන්න ලොකු හයියක් අයියා ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ඔයාලගෙ බෑන්ඩ් එකත් සුපිරි ඔක්කොම පිලිවෙලයි ජය වේවා❤❤❤🎧👈
@posithaweerathunga7946
@posithaweerathunga7946 Жыл бұрын
ආදරෙයි සමන් අයියා.ඉස්සර බූට් එකක් කාපුවාම ඔයාගෙ සින්දු තමා අහන්නෙ.තාමත් ඒ වගේම ඔය කට හඩට ආදරෙයි ❤
@ThushanHansaka-v6q
@ThushanHansaka-v6q Жыл бұрын
ඇඹිලිපිටිය ඩිලයිටඩ් ගැම්මක් තමයි බ්‍රෝ ❤
@dinukasandaru1
@dinukasandaru1 Жыл бұрын
ඉස්සර ඉදන්ම පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන නිහතමානී ගායකයෙක් තමයි සමන් ඉන්දික👍👍
@kingslykumara5068
@kingslykumara5068 Жыл бұрын
සමන් අයියා කියන්නේ කොහොමත් බර අවියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්.ජයවේවා අයියේ ❤❤❤❤
@sampathnaturel6288
@sampathnaturel6288 Жыл бұрын
ඕනම ගායකයෙක්ගෙ සිංදුවක් ඒ විදිහටම කියන්න පුළුවන් සමන් අයියට විතරයි. ❤❤ හදවත සමන් අයියා.. ❤❤
@sameerachanakajayalath
@sameerachanakajayalath 6 ай бұрын
Flash Back ගහන්නෙ තමන්ට ඔන ටික ගායකයාගෙන් එඅතින් උබලා පට්ට මෙවා අපි ඇහුවෙ ගොඩාක් කාලෙකට කලින් උබලට ජය්
@prasannarathnayake4424
@prasannarathnayake4424 Жыл бұрын
Clear backing,clear voice, = clear nonstop Great saman indika❤ you are beauty
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thank you very much ❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
Thanks a lot 😊❤️
@Rashishehara-q7q
@Rashishehara-q7q 5 ай бұрын
හොදම බර අවියක් සමන් අයියා ❤️ ආදරෙයි delighted ❤️
@DAMIDU764.
@DAMIDU764. Жыл бұрын
ඊලග පාර බර අවියට හොද බුලට් සෙට් වෙනවා සමන් අයියගේ සිංදුකුත් කිව්ව නම්❤
@janaka8811
@janaka8811 11 ай бұрын
ඉන්දික සමන් අයියා එදා ඉදන් වැඩ්ඩෙක් ඩිලයිටඩ් ගැම්මක්❤️🔥
@_Yowel_Vimukthi_BaDiYaAh_
@_Yowel_Vimukthi_BaDiYaAh_ Жыл бұрын
Harima lassana sanwara voice ekak ayiye oyata thinne delighted band ekatama vish karanawa jathyanthareta ape rata geniyanna puluwan wewa kiyala adareyi delighted ❤❤❤❤😍😘
@SuduBaba-sb6tu
@SuduBaba-sb6tu Жыл бұрын
වැඩි කැටයම් නැති .වැඩි වැඩ දාන්නැති සුපිරි බුලට් එකක් තමා ❤️❤️❤️✌️
@fishfriendsofficial28966
@fishfriendsofficial28966 Жыл бұрын
සමන් ඉන්දික.. සම්පත් අනුරුද්ධ .. පට්ට ඩයල් දෙකක්..
@MickelWagapedige
@MickelWagapedige 8 ай бұрын
සමන් අයියා....දැක්කත් ඇති ,සීරියස් ගහන දවස් වල ඉදල ම ආසම චරිතයක්. ❤❤❤
@indikalakshan8157
@indikalakshan8157 Жыл бұрын
මෙයා හරි නිහතමානී මනුස්සයෙක්,ඊයෙ ඉංගිරිය ශෝ එකේ එයාගෙ වැඩේ කරල බැහැල ආවා බස් එකට,ඉදපු හැමෝටම හිනා වෙලා කතා කරල ❤. සැමට ජය. මේක මරු
@prsannakumara4980
@prsannakumara4980 Жыл бұрын
❤❤saman aiye
@sanjumax3520
@sanjumax3520 Жыл бұрын
ජයවේවා ආදරෙයි සෙට් එකටම බුදුසරණයි ඩ්‍රාමා පට්ට
@maduramax8855
@maduramax8855 Жыл бұрын
ජයවේවා නිහතමානී කලාකරුවානෙනි ❤🌼
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
ආදරෙයි ❤
@malakajayawardana9302
@malakajayawardana9302 10 ай бұрын
ජයවෙවා තවත් ඉස්සරට එන්න ඔනි 😍❤️ සුපිරිම brand akak thama ඇඹිලිපිටිය .....😎
@TharakaSadaruwan-q6y
@TharakaSadaruwan-q6y Жыл бұрын
බැකින් නම් පට්ට ඇත්තටම අහන්න ආසයි.❤❤ ගායන කුසලතාවය තුල ඒ සහොදරයාත් ඉස්තරම් සුබ පතනවා සියලු දෙනාටම🙏🏻
@sahananuradha3527
@sahananuradha3527 11 ай бұрын
ආදරෙයි සමන් අයියා ❤️🥰 කොහොමත් අයියගෙයි රසික අයියගෙයි සින්දු ටිකනම් නෙක්ස්ට් ලෙවල් 😌❤️
@kasunsameera5265
@kasunsameera5265 4 ай бұрын
චාමර වීරසිංහ,දමිත් අසංකට දෙවැනි නැති හදවතේ ගායකයෙක්.ආදරෙයි සමන් ඉන්දික අයියේ ❤️
@Kshuthilakawardana7268
@Kshuthilakawardana7268 Жыл бұрын
එතෙක් මෙතෙක් අහාපු හොදම එකක්.. මෙහෙම බර අවි ගහාන්න දිගටම
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@SamanKumara-kg6eh
@SamanKumara-kg6eh 10 ай бұрын
Good music artists saman indika
@RantharuCreation
@RantharuCreation Жыл бұрын
නුබෙ සුවද ඉදන් සමන් අයියා කියන හැම සින්දුවකටම ආදරෙයි
@piumikachamara5465
@piumikachamara5465 2 ай бұрын
බර අවි කොහොමත් රගන්නෙ නෑ❤❤❤
@anjanamadhushan7787
@anjanamadhushan7787 Жыл бұрын
ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම.ආදරෙයි පැලෙන්න ❤❤❤
@no.melody.3880
@no.melody.3880 7 ай бұрын
වෙනස්ම රහක් තියන band එකක්❤
@malindakaluarachchi8662
@malindakaluarachchi8662 Жыл бұрын
ඒකනම් පට්ට පහරක් සමන් අයියේ..❤
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
Thanks malli ❤
@sagaraisurukumara1316
@sagaraisurukumara1316 2 ай бұрын
Supriyak bro
@kumaraprasad8165
@kumaraprasad8165 Жыл бұрын
දහ පාරක් බලපු උන් මේ කොනට.........
@Shegiproduction
@Shegiproduction 10 ай бұрын
❤❤❤❤
@LakmalAdikari
@LakmalAdikari 9 ай бұрын
දහ පාරට වැඩියී😮
@dinethlakshitha703
@dinethlakshitha703 8 ай бұрын
ඊට වැඩියි❤❤❤
@user-Chathura-priyanga.1010
@user-Chathura-priyanga.1010 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@praveenjanisha2767
@praveenjanisha2767 8 ай бұрын
සියපාරක් විතර අහලා තියෙනවා දැනට...
@sadeep_munasinghe
@sadeep_munasinghe Жыл бұрын
අහපු වාර ගණන මතක නෑ..ටෝන් සෙට් එක😘 සමන් අයියගෙ වොයිස් එක😘 ගලාගෙන යන බැකින් එක❤😘 නන්ස්ටොප් එකකට ඇඩ් වෙන්න ඕන විදිහෙ සිංදු සෙට් එක ❤ හැම අතින්ම පට්ට..❤😘...අචින්ත අයියට ආදරෙයි පැලෙන්න..30 එකෙන් ගහන ගැහිල්ල ඒකෙ ටෝන් ටික වෙන කවුරුත් ගහන්නෙ නෑ ..❤
@slchamimusix9651
@slchamimusix9651 Жыл бұрын
ඒ කාලේ ඉදන්න ආසම වැඩ්ඩෙක් සමන් අයියා.නිහතමානී බොරු ශෝ නැති එකෙන්ම දක්ශයෙක්.හදවතේ හඩ❤️
@sandaruwan4475
@sandaruwan4475 Жыл бұрын
අනේ දෙයියනේ එ වොයිස් එක 💜️💜️
@MJayawickrama-ct2ix
@MJayawickrama-ct2ix Жыл бұрын
ජයවේවා delighted ❤️
@මදුවා-ස7ඨ
@මදුවා-ස7ඨ Жыл бұрын
සමන් ඉන්දික කියන්නේත් හදවතේ ගායකයොන්ගෙන් කෙනෙක් තමයි ❤️✌️
@ගයාන්මදුසංක
@ගයාන්මදුසංක 2 ай бұрын
සමන් ඉන්දික බ්‍රෑන්ඩ් එකක් බං. ජය
@DIGA_Official_
@DIGA_Official_ Жыл бұрын
පොඩි චාමර 😎៚ නිහතමානි ලොකුකම් නැති සුපිරි චරිතෙ⚡
@thusithasaman3249
@thusithasaman3249 11 ай бұрын
බර අවියක් තවත් බර අවිවල බුලට් අරගන තියනකොට මාර ගැම්මක් තියෙන්නෙ ආදරෙයි සමන් අයියේ
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
අම්මෝ ඒකනම් පහරක්....සුපිරියක් අයියේ.....❤❤❤ delighted ගැම්මක් තමා 😍
@kasunlk9072
@kasunlk9072 Жыл бұрын
සුපිරියක්... සමන් අයියා.💪💪 ඩිලයිටඩ්... ජය ජය....❤️❤️❤️
@udarajayamal6657
@udarajayamal6657 Жыл бұрын
කොරියාවට එනකන් ඉදියෙ 😢 ඊගාව නිවාඩුවට සෙට් වෙමු❤❤❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අඩෙ කොල්ලනෙ ඒක සුපිරි හොදෙ පට්ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@suchiramadushan2123
@suchiramadushan2123 Жыл бұрын
ඕනිම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන් ගායකයෙක්
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@AnillPremarathna-hg5rg
@AnillPremarathna-hg5rg 11 ай бұрын
F​@@embilipitiyadelighted5593
@NalinWicramathunga
@NalinWicramathunga 8 ай бұрын
ජය වේවා සමන් අයියෙ.❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏
@UdaraJayasingha-h3j
@UdaraJayasingha-h3j Жыл бұрын
සමන් අයියා කියන්නේ මියුරු හඩක්තියන සොදුරු කලාකරුවෙක්❤❤
@dilshanmahela4245
@dilshanmahela4245 Жыл бұрын
අද මාතලෙත් මෙක ගහනවා අනිවරෙන්ම❤ ආදරෙයි සෙට් එකටම ආසයි ඉතිම් බැන්ඩ් එකකට යන්න මාරම විදිහට🥰
@dinukairesh3513
@dinukairesh3513 Жыл бұрын
Ukuvela
@chanukanimesh118
@chanukanimesh118 Жыл бұрын
බර අවි තමයි සමන් ඉන්දික ❤
@ftlakmal644
@ftlakmal644 Жыл бұрын
සමන් අයියා හදවතේ හඩ ❤
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤❤
@KrishanthiFernando-u9e
@KrishanthiFernando-u9e Ай бұрын
සුපිරියි සමන් අයියේ
@onamadeyak-dc6sc
@onamadeyak-dc6sc Жыл бұрын
සුපිරිම වැඩ්ඩො ටික❤.. සමන් අයියා ( හදවතේ ගායකයෙක් වෙනවා)❤✌️🎤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරියක් ❤ පලවෙනි සිංදුව අහපු දවසෙ ඉඳන් ආසම ගායකෙයක් සමන් අයියා. පර්පල් රේන්ජ් එකට ඇවිල්ලා සිංදු කියපු කාලෙ ඉඳන්ම. ඒ වගේමයි ඩිලයිටඩ් බෑන්ඩ් එක. කව්රු කොහොම කකුලෙන් ඇද්දත් දවසින් දවස update වෙලා ලස්සන ගමනක් යන කොල්ලො ටිකක්. කරදර බාධක මැද්දෙ ඔය යන ගමන දැක්කම හරිම ආඩම්බරයි මචංලා ❤ මචංලා කිව්වෙ ඇත්තටම ආදෙර් නිසා ❤ දවසක ලඟටම ඇවිල්ලා ආරාධනා කරලා රටේ තියන ලොකු වේදිකාවල්වල වයන්න ලැබෙන්න ඕනි ❤
@darshanapradeep6482
@darshanapradeep6482 Жыл бұрын
සමන් ඉන්දික බර අවියක් තමයි ඉස්සර ඉදන් ගැම්මක් ආසම කටහඩක්🥰🥰 ජයවේවා👊👊
@amalmaduranga3482
@amalmaduranga3482 Жыл бұрын
Dan inna gobbago wage andanne na ekai asa saman ayya eda indan asai e handata adari hamadamat❤❤❤❤❤❤
@mhdfasran6151
@mhdfasran6151 Жыл бұрын
අලුත් practice room එකක් වගේ 👍❤
@embilipitiyadelighted5593
@embilipitiyadelighted5593 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@vikumsaranga97
@vikumsaranga97 10 ай бұрын
සමන් අයිය නිහතමානි කලාකරුවෙක් ❤️❤️ තංගල්ලෙ SLT රෙදි කඩේදි හම්බවෙන්ව ඉස්සර
@TharinduMahesh-uq2gi
@TharinduMahesh-uq2gi Жыл бұрын
සමන් අයියා හදවතේ ගායකයා වෙලා ඉවරයි ❤❤❤❤❤
@LalithKumara-qv2wd
@LalithKumara-qv2wd Жыл бұрын
Saman indika... ape sangeetha lokayata sampathak... hadawathata danenna gayana karana nihathamani kala karuwa...jayawewa...Bs
@Imrpanda649
@Imrpanda649 Жыл бұрын
ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබතරම්❤❤ මාරම ලස්සන සිංදුවක්, පොඩි වෙනසක් කරලා ඒක හිට් කරලා ගන්න,
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
Ow 🥰❤
@chamalife6659
@chamalife6659 Жыл бұрын
අනිවාර්යයෙන්
@harshasudesh4811
@harshasudesh4811 4 ай бұрын
සුපිරියක් තමයි සිංදුවක් අහන්න යූටියුබ් ආවොත් අහන එකක්...❤️❤️
@chathuramadushanka5598
@chathuramadushanka5598 10 ай бұрын
රසික අයියා ඒකනං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ දැනට 10පාරකට වැඩිය අහාන්න ඇති ගැම්මක් තමයි❤❤❤😊
@nrptravel4238
@nrptravel4238 Жыл бұрын
සංගීතයක් බලන්න ගිහින් එපා නොවෙන ආසම බෑන්ඩ් එකක් ❤️❤️❤️
@SAMANINDIKADELIGHTED
@SAMANINDIKADELIGHTED Жыл бұрын
❤❤❤❤
@nrptravel4238
@nrptravel4238 Жыл бұрын
@@SAMANINDIKADELIGHTED දවසක උඩ්න් දකින්න ඕනි අයියේ❤️ ලගදි සෙට් උනේ නිව්තිගල ❤️ ඒ ඇරෙන්න ඕන තරම්
@janakakumara2568
@janakakumara2568 Жыл бұрын
හිත නිවන හිතට සැහැල්ලුවක් දෙන හිත එකතැනකට ගේන නිහතමානී හඬක්. මමත් එදා ඉඳන් ආදරේ හඬක්.මගේ හිතේ ඉන්න ගායකයන්ගෙ ලිස්ට් එකේ පලමු 05 අතර ඉන්න ගායකයෙක් ආදරෙයි ගොඩක්..........
@WasanaKotikabadda
@WasanaKotikabadda Жыл бұрын
හදවතෙ ගායකයා සමන් අයියා ආදරෙයි ගොඩක් ❤️🥰🥰
@imeshchamara8380
@imeshchamara8380 Жыл бұрын
සමන් අයියා සුපිරි නිහඬ වැඩ්ඩෙක් එදත් අදත් ❤
@Hasithviduranga-m7g
@Hasithviduranga-m7g 2 ай бұрын
සම්මාන නැති හදවතේ ගායකයා..❤🥰
@nisalnethsara9727
@nisalnethsara9727 Жыл бұрын
දකුණෙන් බිහි උනු තවත් චරිතයක් ❤❤
@Madhushan3403
@Madhushan3403 Жыл бұрын
එහෙමද? 😱 මං හිතුවේ ලංකාවෙන් බිහි උන සුපිරි චරියක් කියලා..😑
@hansanadanushka3120
@hansanadanushka3120 Жыл бұрын
Welawata ඇඹිලිපිටිය oya kiya na dakune noune nathnam idala iwarai
@roshankumara8875
@roshankumara8875 Жыл бұрын
😊Mage aiya niyamai ekennm adharei 😘😘😘😘😘 adharei 😘😘😘😘😘 බුදුසරණ යි පරිස්සමෙන්
@janithadilshan1485
@janithadilshan1485 Жыл бұрын
සමන් ඉන්දික... සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️
New Sinhala Live Show Nonstop 2023 / Rukshi Songs New Dj Nonstop / Sha Fm Sindu Kamare Nonstop
28:01
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Centigradz Nonstop || Embilipitiya Delighted 2022 New
7:49
Embilipitiya Delighted
Рет қаралды 3,2 МЛН
Delighted Female Nonstop // Rasika Liyanarachchi
5:25
Embilipitiya Delighted
Рет қаралды 4,1 МЛН
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,6 МЛН