Nopenena Maanaya | 14th November 2016

  Рет қаралды 81,402

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 259
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
සෙව්වන්දි මෑණියෝ නිසා මේ program හොය හොය බලන තව කට්ටිය ඉන්නවද මං වගේ....🤣🤣🤣🤣🤣👍👍👍
@travelart3754
@travelart3754 2 жыл бұрын
Innw me balana gaman🤣🤣
@adithyabimsara8156
@adithyabimsara8156 2 жыл бұрын
🤣🤣🤣
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
@@travelart3754 දෙලොවක් අතර තනි වෙනෝ නේ බං මෙවා බලලා 😂😂😂😂😂🤣
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
@@adithyabimsara8156 🤣🤣🤣🤣🤣
@manothmadusanka2334
@manothmadusanka2334 2 жыл бұрын
😉
@Shen.Stefon
@Shen.Stefon 9 ай бұрын
2024 බලන අය කෝ 😊
@mathsbyanjana8428
@mathsbyanjana8428 2 жыл бұрын
විද්‍යාකුලපති සර් නියමයි!!! වැඩ්ඩෙක්!!!
@anushadilhani5047
@anushadilhani5047 2 жыл бұрын
මෙි ඡනක දොස්තරය තනිකර අමු මී හරකෙක් අපේ සංස්කෘතිය කනව.
@dinindu9941
@dinindu9941 6 ай бұрын
චන්නයද එතකොට රට රැක්කේ 😂😂😂
@mptech4352
@mptech4352 3 ай бұрын
Ow channa thmai
@RaRa-Online
@RaRa-Online 7 жыл бұрын
Hats off Derana. This was very educational. Thanks a lot & may I kindly request you to please continue broadcasting this programme for the future generations as well. 👍
@sumithweerasinghe8545
@sumithweerasinghe8545 Жыл бұрын
P
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
චන්න මැතිතුමණි,ඔබ වැනි බුද්ධිමතුන් අවශ්‍යයි අපේ ජාතියට.ඔබට දීර්ඝායුශ.අර බටහිර මිත්‍යා දෘෂ්ටිකයන් ගැන අපිට තේරුණා....
@malithmadhuranga9892
@malithmadhuranga9892 2 жыл бұрын
😂😂😂😂😂
@නිදිකිරා
@නිදිකිරා Жыл бұрын
මං කැමතියි ඔයාගෙන් දැනගන්න රහතුන් කියන අය බුද්ධ දර්ශනයෙ හිටියාද,,,, ඒක ඇත්තද
@slwadi765
@slwadi765 Жыл бұрын
චන්දේ දීලා දැන් කෙලත් දාලා ඇරගත්තා වගේ සීන් එකක් උනේ..බුද්දිමත් දොස්තරට
@larrydineth1438
@larrydineth1438 3 жыл бұрын
ඔබ දෙවි කෙනෙක් මෙන් කටයුතු කරන්න එවිට ඔබ‍ට සැබෑ දෙවියන් මුන ගැසෙනු ඇත.....
@ruwansilva8505
@ruwansilva8505 8 жыл бұрын
හින්දු දේව සංකල්පය අපේ පන්සල් වලින් වහාම ඉවත් කලයුතුයි බුදු දහමයි හින්දු දහමයි අහසයි පොළොවයි වගේ පිරිසිදු බුද්ධ ධර්මය දැන්වත් අපේ ඉදිරි පරපුර වෙනුවෙන් රැකගතයුතුයි.
@roshanroshan-ri3eh
@roshanroshan-ri3eh 8 жыл бұрын
anea palyan yanna
@roshanroshan-ri3eh
@roshanroshan-ri3eh 8 жыл бұрын
manojth aekai niwedakath aekaii pakayo
@asankalpana11
@asankalpana11 7 жыл бұрын
ruwan silva oba hari
@somarathnavideo3098
@somarathnavideo3098 6 жыл бұрын
ekanam aththa. budu dahama yanu deva vadee agamak noveyi
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
Eka atta
@anjulanayanajith8509
@anjulanayanajith8509 4 жыл бұрын
#respect DR. Channa ..
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
දෙව්වරු නැහැ කියලා හිතනවනම් මිත්‍යාදෘෂ්ට්කයි
@sanathkumara-zg9jw
@sanathkumara-zg9jw 7 ай бұрын
ඉඉතාමත් හොඳ සාකච්ඡා වකි ජයවේවා !දෙවියන් උවමනා තැන නැති එකගැන දුකය්..😂😂😂😂😂
@Naturevillalife
@Naturevillalife 2 жыл бұрын
මේක බලල මට හිසකුඩිච්චියක් දාගන්න හිතුන...
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 4 жыл бұрын
මේ හාමුදුරුවො නම් ඇදගෙන නෑවා. පාතේගම ඤාණිස්සර හාමුදුරුවො ඔතන හිටියා නම් සාකච්ඡාව තවත් අර්ථවත් වෙන්න තිබ්බා. 🙏
@jayathugefernando5821
@jayathugefernando5821 Жыл бұрын
එකෙන්ම
@Rashyn
@Rashyn Жыл бұрын
Agreed
@nilanmuthukuda1517
@nilanmuthukuda1517 5 жыл бұрын
තමුන් තමුන්ගෙ සිත ගැන සොයන්න සියල්ලම තමුන්ගෙ සිත තුළ ඇත.මනස diunu කරන්න bs
@Aimagination_
@Aimagination_ 2 жыл бұрын
මේ වගේ වැඩසටහන් ලංකාවට තවත් අවශ්‍යයි . මිනිසුන්ගේ දැනුම පුලුල් කල යුතුයි
@manothmadusanka2334
@manothmadusanka2334 2 жыл бұрын
😊😊
@Jithcomlk
@Jithcomlk 2 жыл бұрын
දෙවියන්, මරුන්,බඹුන් සහිත ලෝකයක් මේක.... එසේ වදාලේ බුදුන්වහන්සේ ....! ඉතිංමොකදමේ මිත්‍යාදෘෂ්ඨියින් තවත් මොරදෙන්නෙ දෙවියන් නෑ...කියමින්! දේවාල, කන්නලව්, පූජා, බලි, තොවිල් කරනා අය ගැන අමතක කරන්න නමුත් දෙවියන් නෑ කියන මිත්‍යාවෙන් මිදෙන්න කියලා මේ මහා බටහිර ගැත්තන්ට කියමි.
@amashachathumini4509
@amashachathumini4509 2 жыл бұрын
විද්‍යාකුලපති සර් , ඩොක්ටර් චන්න ජයසුමන සුපිරියි👍👍👍
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
බලන්න චන්න මැතිතුමාගේ නිරහංකාර බව එතුමා වෛද්‍යවරුන්ට උගන්වන කෙනෙක් වෙලත් අර බූරු ජනක ජයසූරිය ඉස්සරහ පිළිතුරු දුන් විදිය...එතුමා උගත්කමින් ඔළුව ඉදිමුවා ගෙන නෑ..අනිත් වෛද්‍යවරයා හිතන් ඉන්නෙ ඔහු තරම් දන්න කෙනෙක් නෑ කියලා
@chamopasindu414
@chamopasindu414 2 жыл бұрын
sirw
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 ай бұрын
😂 චන්න මැතිතුමා තමා හොදටම කරේ
@thathutv3601
@thathutv3601 4 жыл бұрын
මුන් පෝය දවසෙ අපේ බුද්ධාගමටම කෙලිනවා..
@samanrupasinghe7277
@samanrupasinghe7277 3 жыл бұрын
Derana,pls advice this conductor how to conduct s program with out disturbing the interested topics.
@laka6241
@laka6241 2 жыл бұрын
ලබ්බෝ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නෙ පැය දෙකයි. පැය 10ක් නෑ. ඒම නොකර නං ඉවර කරන්න වෙන්නෑ. උඹල වගෙ ගොං ලබ්බො තමා මිත්‍යාව විස්වාස කරන්නෙ. තර්ක කිරීමෙ හැකියාවක් අහලකවත් නෑ
@getin6877
@getin6877 Жыл бұрын
@@laka6241 නෑ බන් මූ හොද තර්කයක් එද්දි ඒක නවත්තන්න බලන්නෙ.අනික කිසිම හික්මීමක් නෑ . වැඩසටහනට එන අයට උස් හඩින් කතාකරනවා.ඒකයි අවුල
@laka6241
@laka6241 Жыл бұрын
@@getin6877 ඉන්දිකයා??? හොඳ තර්ක??? 😅 බීලද බං. උං කියපු විදියට සුභදායි රටට තමා මේ කෙල වෙලා තියෙන්නෙ 😅 උට දැනුම තියෙනව හැබැයි බුද්දියක් නෑ. නැත්තං උට ඒ දෙකම තියෙනව. ඌ ඒක පාවිච්චි කරන්නෙ මෝඩ පක්කු අන්ඳල උංගෙං දත ගලවන්න.ඒ දෙකෙං එකක්
@gayanthachamikara1417
@gayanthachamikara1417 4 жыл бұрын
වැඩසටහනෙ වදගත්කම අර ගොන් ජනක කන්වා... ගිය එකව අයින් කරන්න. අනික නිවෙදක බුරුවා
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ටියුඩර් වීරසිංහ කියන්නෙ උග්‍ර භෞතිකවාදියෙක්.ඔහු පංචේන්ද්‍රියෙන් තොර පකක් දන්නෙ නෑ 😂😂
@kavindumihiranga2314
@kavindumihiranga2314 Жыл бұрын
උබ නූගතෙක් 😂
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@kavindumihiranga2314 උඹ පශ්චාත් නූතනවාදියෙක් 🤣🤣
@asankalpana11
@asankalpana11 7 жыл бұрын
ධර්මය පිළිබද සැකය.....මෙවැනි වැඩසටහන් වලින් ලබාගතහැකි.ප්‍රයෝජන මොනවාද......සිතන්න
@gayanthachamikara1417
@gayanthachamikara1417 4 жыл бұрын
මෙ ගිය ජනකව අයෙ ගෙනවෙ කව්ද.. පිස්සු තර්ක තියන මනුස්සයෙක්. පොර science විතරක් ඉගෙනගෙන අනිත් එවට විවරන දෙන්නෙ නතුව දෙපැත්තම ඉගෙන ගෙන අවා න්ම් හොදය්
@bawanthamadushanka9330
@bawanthamadushanka9330 Жыл бұрын
දෙවියන් සමග ගනුදෙනු කරන්න කිසිම කෙනෙකුට බෑ මම එම කියන්නෙ අපි කරන්නෙ දෙවියන් නිසා සිත දියුනු කරනව එතකොට තම දෙයියො පිහිට වෙන්නෙ
@sandayapriyangani9213
@sandayapriyangani9213 4 жыл бұрын
ඔබ කතාකරන කොට කාලය ගිහින් ඉවරයිනජ
@janakachathuranga6047
@janakachathuranga6047 2 жыл бұрын
Janakaya balu wenawa.gothaya siyalla dath kiyala hithan inne.respect channa and indika
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
මේ හාමුදුරුවො නම් ඇදගෙන නෑවා. පාතේගම ඤාණිස්සර හාමුදුරුවො ඔතන හිටියා නම් සාකච්ඡාව තවත් අර්ථවත් වෙන්න තිබ්බා
@CharithaSenanayakeliyanage
@CharithaSenanayakeliyanage 6 жыл бұрын
ජනක ජයසුරිය නම් මේ වගෙ වැදගත් වැඩසටහනකට ගැලපෙන්නෙ නැ.කියන්නෙත් අමූලික බොරු නේද. දෙරන නාලිකාව ට මේ වගෙ මිනිස්සු ගැලපෙන්නෙ නෑ. අනිත් එක නිවේදකවරයා හැසිරෙන විදිය හරි නෑ. මීට වඩා හොදට පක්ශපාති නැති හොද නිවේදකවටයෙක් සිටිය යුතුයි.
@yohanpriyankara4158
@yohanpriyankara4158 6 жыл бұрын
ei a? atta kiyana hindada..?
@gayanthachamikara1417
@gayanthachamikara1417 4 жыл бұрын
සිරාවටම බන්. අනිත් මිනිස්සුන්ගෙ වෙලාවෙ කතා නොකර ඉන්න්වත් වඩගත් කමක් නති බුරුවෙක්
@rabukanageajith4655
@rabukanageajith4655 3 жыл бұрын
බොල ටියුටර් මහත්තයෝ උඹ වානරයෙක් ගෙන් behe උනාට අපි නම් මෙතන නෑ බුදුපියාණන් වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය කියවලා ඔලුව හදාගනින්
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ජාතක කතා බුද්ධ දේශනය කියල හිතන තවත් එකෙක්. අග්ගඥ්ඥ සුත්තය බුද්ධ භාෂිතයම නම් බයිබලයේ කතාවත් හරි වගෙ
@slwadi765
@slwadi765 Жыл бұрын
උබේ මොලේ
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 ай бұрын
අගඥ්ඥ සූත්‍රය බුද්ධ භාෂිතයක්ද බං 🤣🤣
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 2 жыл бұрын
මං මෙතනදි විද්‍යාකුලපති මහත්මයට එකග උනත් ජනක මහත්මාට එකග වෙන්න බැහැ
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ජනක කියන්නෙ තනිකර පිස්සෙක් බුදුහාමුදුරුවෝ දෙවියන් පිළිගන්නවා ඒ කියලා තියන්නෙ දෙවියන් බඳු මිනිසුන් ලු.අනේ උගේ දැනුම 😂😂😂
@Sawo-500
@Sawo-500 Жыл бұрын
බුදුදහම තාර්කිකව ඉගෙනගනිං. පොතෙ තියෙන හැම මගුල ම ඇත්ත කියල හිතන්නේ නැතුව.
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@Sawo-500 හරි බන් එල 😃 මීහරකෙක් කියලා තප්පුලන්න එපා 🤣
@chinthakamadushanka5050
@chinthakamadushanka5050 3 жыл бұрын
Dr.jayasumana hats off man ur great
@vimukthimadhusanka4806
@vimukthimadhusanka4806 4 жыл бұрын
මොනව උනත් තොටවත්තයි ඩොක්ටර් චන්නයි සුපිරියට තර්ක කරනවා.
@arunaranjana9552
@arunaranjana9552 3 жыл бұрын
ඇනේ ඔව් තොටවත්තයි චන්නයි දෙන්නම සුපිරියට නානව
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 2 жыл бұрын
@@arunaranjana9552 කියලා වැඩක් නෑ 😂😂
@Laifin230
@Laifin230 Жыл бұрын
@@arunaranjana9552 nagatte tiyuder kiyana ekai janaka yai
@dinindu9941
@dinindu9941 Жыл бұрын
රෙද්ද තමා
@නිදිකිරා
@නිදිකිරා Жыл бұрын
තර්ක කිරීමක් අවශ්‍යයි,,,,, කවුද ඉන්නෙ මම කියන්නෙ දෙවියන් යනු මිනිස් හිතළුවක්
@slmaster32
@slmaster32 3 жыл бұрын
බොකු සිරා පච්ච සිරා කියලා දෙයියයොත් ඉන්න එපාය එහෙනම් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙ පමනයි සත්‍ය දේශනා කලේ තොරැවන් සරණයි
@shanmobile9750
@shanmobile9750 4 жыл бұрын
මේ ටියුඩර් කියනවා ජාතක කතා කියන්නේ පෙර භවයන් ගැන නෙමෙයිලු ජනකතාලු.ඇත්තටම මේ හාමුදුරුවන්ට කොන්දක් නැද්ද බුදුරජාණන් වහන්සේට මුන් අපහාස කරන එකට විරුද්ධ වෙන්න...
@lakz_2129
@lakz_2129 3 жыл бұрын
Jathaka katha wichara karanakota godak wita hamdawenne ඉන්දියානු samjayat sameepa eh samajaye danum.eka budda bashithya kiyala piligaththo thama budu hamudurwonta aphasa wenne
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ජාතක කතා ඇත්ත නම් බුද්ධ ජුරාසික් යුගයෙත් හිටිය ද 🤣🤣🤮 යකො ඕව ජනකතා. සිංහල බණකතා සාහිත්‍යයට අයත් පොතක්.
@udayadias5391
@udayadias5391 Жыл бұрын
Dr channa respect u sir, Dr janaka gonma tarka genawe
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 4 жыл бұрын
නක්ෂත්‍රය බුද්ධ ධර්මය තුලින් ප්‍රතික්ෂේප වෙනවා. ඒක හරි. නමුත් ඉන්දික තොටවත්ත මහත්මාගෙ දැනුම විශිෂ්ඨයි
@chinthakamadushanka5050
@chinthakamadushanka5050 3 жыл бұрын
There is no one can beat indika with any topics
@slwadi765
@slwadi765 Жыл бұрын
ඌ දන්නේ පොතේ තියෙන දෙයක් විතරයි
@Uznk2586
@Uznk2586 3 жыл бұрын
මෙකේ ප්‍රථිපලය විඳීමට ද දන්නේ නෑ ධම්මික පැණිය ගෙනාවේ 😂
@TikTok_Compilations_Channel
@TikTok_Compilations_Channel 2 жыл бұрын
kawda bn me channa ???
@simonweerakoon1744
@simonweerakoon1744 7 жыл бұрын
Great words, Dr.Jayasuriya!!!
@mathsbyanjana8428
@mathsbyanjana8428 2 жыл бұрын
ටියුඩර් කියන්නේ මුලාවක ඉන්න කෙනෙක්....
@mahindakumara6625
@mahindakumara6625 7 жыл бұрын
වැඩසටහන මෙහෙයවන්නා පිස්සු කෙලිනවා.. ජනක ජයසූරිය සහ ටියුඩර්නම් මේ වැඩසටහනට ගන්න එපා.. ටියුඩර් සංසුන්ව කතාකරන්න මිනිස්සුන්ට ප්‍රියවෙන ආකාරයට...
@mohamedreffasziegler2774
@mohamedreffasziegler2774 6 жыл бұрын
deyyonge puka kaluda
@nipunpalliyaguru4053
@nipunpalliyaguru4053 6 жыл бұрын
harekekda uba
@bestvisitingplaces
@bestvisitingplaces 5 жыл бұрын
mohamed reffas Ziegler ou, allage puka kaluma kalui. modayek wen netuwa hitapan
@n.n.8402
@n.n.8402 4 жыл бұрын
Channa sir wadagath widiyata kata karanawa anit ayata ekat be
@Airvapps
@Airvapps 6 жыл бұрын
dr. channa hariyatama point ekata kathaa karanwaa
@lpdarshana4521
@lpdarshana4521 8 жыл бұрын
කිසිදු අගමක්, දර්ශනයක් ප්රයශ්න කිරීමට නොවේ නම්. ඇයි මෙතනට ස්වාමීන් වහන්සේ නමක් පමණක් ගෙනාවේ. මෙතනට අනෙකුත් ආගමික නියෝජිතයනුත් ගෙන්නන තිබ්බනේ. මේ හදන්නේ බුදු දහම් පිරිසිඳු කරන්නද. මොකටද මේක පෝය දවසෙම තියන්නේ. හීනියට බුදු දහමට කෙලිනවා නේද “දෙරණ”. පැය ගණන් හින්දි ජරාවල් හා ඒවායේ තිබෙන කුණු දේව සංකල්ප පොම්ප කරන “දෙරණ”ට බොදු දේව සංකල්පය ප්ර.ශ්න කිරීමට තිබෙන අයිතිය කුමක්ද ????.
@shotokankarate766
@shotokankarate766 4 жыл бұрын
මේක පොහොය දින වැඩසටහක් සහෝදරයා
@arunaherath441
@arunaherath441 3 жыл бұрын
උඩ බලාගෙන කෙල ගහ ගන්නවා
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ත්‍රිපිටකයෙ හැම මගුලක් ම බුද්ධ භාෂිතයම කියල හිතන උඹල වගෙ 🐄 ඔහොම හිතෙයි. බුදුදහම කියන්නේ දේවවාදී නොවන ඉගැන්වීමක්
@chinthakamadushanka5050
@chinthakamadushanka5050 3 жыл бұрын
Our Lord bhuddha says what is the world and how it's running my foot science still researching Lord bhuddha says long long ago even you can't think about it....
@janithdilhara577
@janithdilhara577 3 жыл бұрын
දෙයියො 🤣🤣
@adithya8128
@adithya8128 3 жыл бұрын
Isakudichchiya kathwen janakaya guuma una pw 😂
@gayankwickramasingha101
@gayankwickramasingha101 4 жыл бұрын
බුදු දහම තමා ජනක මත්තයෝ හරි දෙවියන් ඉන්නවා කිව්වෙ බුදු හාමුදුරුවො ...
@janithasilva9072
@janithasilva9072 3 жыл бұрын
7
@Sawo-500
@Sawo-500 Жыл бұрын
බම්බුව. හින්දු මිථ්‍යා මගුලෙන් මිදිල බෞද්ධයෙක් වෙන්න
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 4 жыл бұрын
සත්ථාදේවනනුස්සානං කියන ගුණයෙන් දේව කියන කොටස අයින් කරමු කිව්වම දොස්තර කියනව කමක් නෑලු. මෙහෙම මිනිස්සු ගෙන්නන්න එපා පෝය වැඩසටහන් වලට.
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Dr Janaka is half educated. He should read Thripitakaya
@laka6241
@laka6241 2 жыл бұрын
විද්‍යාකුලාපති එලකිරි දෙයක් හොයල බලල පර්‍යේශන කරල ඇවිල්ල තර්ක කරන්නෙ. අර ජනක් කියන එකා නං මෙලෝ රහක් නෑ ඔහේ කියෝනව... පස්නයක් අහපු ගමං තොටවත්තයා වගේ ශේපට මඟ අරිනව 😅
@Danie5828
@Danie5828 2 жыл бұрын
සිරා.තොටවත්තයා තරම්වත් තාර්තික හැකියාවක් බුද්ධියක් නෑ
@laka6241
@laka6241 2 жыл бұрын
@@Danie5828 තොටවත්තයටත් බුද්දියක් නෑ. ඌ උගත් උනාට බුද්දියක් නෑ. උගත් මෝඩයෙක්
@slwadi765
@slwadi765 Жыл бұрын
කුලපති අසරන උනා..මිනිහට හාමුදුරුවෝ න්ගේ පැත්ත ගන්නත් ඕනේ දෙවියන් ගැන් දෙගිඩියාවෙන් හිටියේ
@travelart3754
@travelart3754 2 жыл бұрын
බුදු දහම එක්ක ගත්කල නවීන විද්‍යාව දිලිදුයි.නවීන විද්‍යාව කිය්න්නෙ තාම දියුණු වෙමින් පවතින subject එකක්.ඒ කලෙ බුදු හාමුදුරුවො මනසින් දැක්ක ක්ෂුද්‍ර ජිවීන් අනිවීක්ශය හැදුවට පස්සෙ තමා බලාගත්තේ.
@ekanayakemudiyanselageuman2449
@ekanayakemudiyanselageuman2449 7 жыл бұрын
ayyoooo tiuder? paw obata. oyakiyana hama widya mathayakma kalen kaleta wenaswenawa. eka mr. tiuderge katinma kiyawuna. egana lajja wenna. antimata hamotama pahadiliwama kiwa uthui budunwahanse deshanakara wadala siyaluma sathya dan kiyan widyawe ihalama diunuwen tikak hoyagena mita awurudu 2600 pera wadala budunwahansege deshana kara dahama sathya daka mawithawena me nuthana widyawe hinipettatama awai kiyala puhukatha kiyana tiuder mahatat dr. jagath tat hoda padamak.
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 4 жыл бұрын
ටියුඩර් කියන්නෙ එකම side එකක් බලල කතාකරන කෙනෙක්
@dinindu9941
@dinindu9941 Жыл бұрын
මෝඩ මදුසංක 😂😂😂
@janakasilva1899
@janakasilva1899 4 жыл бұрын
ටියුඩර් පිස්සෙක්
@kavishkadilsara5131
@kavishkadilsara5131 2 жыл бұрын
ඌ කියන දේ ඌ දන්නෙත් නෑ😂
@samitha8734
@samitha8734 6 жыл бұрын
dr janakava genna epa me vada satahanata
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 ай бұрын
😂
@Sunil-ru3wb
@Sunil-ru3wb Жыл бұрын
චන්න ජයසුමන ඥානඅක්කා මොකුත් කිවිවෙ නැද්ද .
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
1995 කිව්වා මට හිතෙන්නේ හාමුදුරුවන්ටත් මංඤචංවාගෙ
@anuruddhathero1325
@anuruddhathero1325 7 жыл бұрын
bautika wadinge asanwara Kama hodata balanna
@sadunthilina1180
@sadunthilina1180 4 жыл бұрын
Are you watch discovery channel. There was a ghost photos taken by that channel
@mathsbyanjana8428
@mathsbyanjana8428 2 жыл бұрын
හාමුදුරුවෝ ත් පව්...🙃
@LaiyaThinking
@LaiyaThinking 2 жыл бұрын
දෙවියො ඉන්නව ඇති. ඒත් මේ චන්න වගේ මිත්‍යාදෘශ්ඨිකයො ඉන්න එක ගැන ලැජ්ජයි.
@Sawo-500
@Sawo-500 Жыл бұрын
මේ හාමුදුරුවෝ වැදි බණ කියවනවා
@rdkularathna3766
@rdkularathna3766 2 жыл бұрын
tudor පට්ට
@ceyloncapital
@ceyloncapital 3 жыл бұрын
Dr.channa
@yashodanirmala3180
@yashodanirmala3180 4 жыл бұрын
Channa jayasumana nm ugath modayek. Newton kiyapu dewal einstein boru kiwwalu. E niyama eka eka seemawakata wada karanne kiyana eka theren na
@gayashanthimira8043
@gayashanthimira8043 Жыл бұрын
Mage deweni comment eka meka ara janaka buruwatamai,thel walin sama haraha shariraye abyantharayata balapemak wen ne kiyanawane mu.maradankadawala waren buru janaka puthano,e wedakamen sandi dekak ekata newatha badda wana akaraya ube oya batahira widyawe ne thama
@buddhihettiarachchi9014
@buddhihettiarachchi9014 Жыл бұрын
Balagena giyama ugathyai kiyaganna bakapandithayanta wada Channa jayasumana mahathmage ha Indika mahathmage pehedili kireem widyanukuulai.
@chamindapushpakumara13
@chamindapushpakumara13 8 ай бұрын
Ane dosthara,deviyo innawalu,ethakota budun wahansema perotayo ganath kiyala thiyenawa.
@bawanthamadushanka9330
@bawanthamadushanka9330 Жыл бұрын
මගෙත් මතය දෙවියෝ කියන්නේ මනක්කල්පිත දෙයක් එගැන මෙම කියන්න බෑ
@theaqueen-3394
@theaqueen-3394 Жыл бұрын
Thotawathth😂😂mottaya😂palathuru dekala thynwda😂
@RanjithJayadewa
@RanjithJayadewa 9 ай бұрын
Bhutonmadaya. Tiyanawa. Kulapateta. Mama. Hiteya am. Kiyala. Denawa
@anuruddhathero1325
@anuruddhathero1325 7 жыл бұрын
wadasatahana meheyawana mahaththaya baukika wadinta thank denawa wadi
@lihinduchandima7812
@lihinduchandima7812 4 жыл бұрын
ජනකයා ගූ වෙනවා...
@gayashanthimira8043
@gayashanthimira8043 Жыл бұрын
Meke janakage gon bawa sampurnayen balanna kalin comment ekak danna hithuna.shudra jeevin suddage anveekshaya hoyala uba baladdi mita wasata 2500kata kalin hitiya minissu wathura biuwe redi kellakin perala.hethuwa eheta nopenena saththu inna nisa.grahaloka 9k dekke durekshe hoyaganna kalin.likitha shakshi onnam gon buru janakayo mata meg ekak danna
@asankajayathilaka2852
@asankajayathilaka2852 5 жыл бұрын
Niwaradi de pawasuwe hamuduruwo
@antonsuranga6065
@antonsuranga6065 Жыл бұрын
Anthap. Purayak. Tibuna rajawaru Kohomada ban. Davi. Waru wenne. 😄
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 2 жыл бұрын
දොස්තර මහත්තයා කියන්නෙ ඇත්ත
@kavishkadilsara5131
@kavishkadilsara5131 2 жыл бұрын
😂
@googleusar7975
@googleusar7975 4 жыл бұрын
අසරණ මිනිසගේ කදුලම උරා බොන පරපෝෂිතයන් නිම වෙන්නෑ... අහපු නැති හැමෝම මේක අහන්න 👇👇👇👇 kzbin.info/www/bejne/r6nJlqqGgb6AfMU
@jkrjanaka2525
@jkrjanaka2525 8 жыл бұрын
dr janaka jayasooriya kiyanne. mole ledak tjiyena manusseyek aye gennanna epa me weda satahanata me wage pisso.. tiuder mahaththathayath a wagema mana sika pissek..
@conservativelanka
@conservativelanka 7 жыл бұрын
Jkr Janaka tho okkomata wada mee harakek. Aththa kiyaddi umbalata ahan inna ba Ne 😂
@lasanthanandika
@lasanthanandika 3 жыл бұрын
Koo deveo....ennawada...
@janithdilhara577
@janithdilhara577 3 жыл бұрын
මැදමුලනෙ කුනු හෝදන මැදගොඩය මහා බුද්දිමතෙක් ලු.🤣🤣🤣🤣🤣🤣🖕..
@sudeepwijerathne1803
@sudeepwijerathne1803 2 жыл бұрын
ජයසුමනට ගෝටාබය ඉන්ද්‍යගෝචරද 😁
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
😂
@nikiniki9631
@nikiniki9631 2 жыл бұрын
Hamuruwo moradayek
@queennature7670
@queennature7670 Жыл бұрын
නිවේදකයා පක්ශග්‍රාහී......
@Cinemah604
@Cinemah604 2 жыл бұрын
90%ක්ම නිවේදකයා තමයි කතා කරන්නෙ
@ekanayakemudiyanselageuman2449
@ekanayakemudiyanselageuman2449 7 жыл бұрын
edatat adat hetatat tunkalayatama wenas nowana ekama dahama budu dahamai. kisima vidyawakata bududahame budda deshanawa sathyakma misa asatyak tiyenawa kiya kisima dawasaka asa tibeda? kisima dawasaka udawannet nata. budunwahanse deshanakarawadala siyaluma buddha wachanayakma sathyakmawei!!!
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg Жыл бұрын
JA NA KA gedara yavanna Aith gennanna apa
@bestvisitingplaces
@bestvisitingplaces 5 жыл бұрын
Mr janaka, waidya widyawa anuwa deviyo gena kiyanna behe. waidya vidyawen aloke wege pehedili karannath be neda. 😀. physics ona neda ekatata.
@RanjithJayadewa
@RanjithJayadewa 9 ай бұрын
Tiyudarta. Monal.
@kothalawalagelalith2428
@kothalawalagelalith2428 8 жыл бұрын
me wedasatahanata sahabaagi u samahara aya lokayata parama pawithra desanawa desanakala buduradunge desanada wiswasa nokarana akarayen katha kirima gana puduma nowemi
@nirotg3434
@nirotg3434 8 жыл бұрын
p
@zigmaproductions-6975
@zigmaproductions-6975 2 жыл бұрын
Niwedakaya inne pehdili krnnda.prshna ahnnda 😂
@SaliyaPyshpakumara-un6vg
@SaliyaPyshpakumara-un6vg Жыл бұрын
JANAKA GOM
@eraerandi7428
@eraerandi7428 Жыл бұрын
Kata.janaka.lefte
@vihangaabhayarathne9872
@vihangaabhayarathne9872 Жыл бұрын
වැඩසටහන මෙහෙයවන නිවේදක මහත්මයා වෙනස් උනානම් තවත් රසවත්. එතුමට තේරුමක් නෑ වැඩසටහනක් මෙහෙයවීම පිලිබඳව.
@smartmodificationhouse3070
@smartmodificationhouse3070 Жыл бұрын
සහතික ඇත්ත..
@THUKR
@THUKR 7 жыл бұрын
Lankawe Ugattu kiyala inna minissunge niruwatha. This person, Dr.Tudor Weerasinghe, he even doesn't know what he's talking about. Kohen hari pothakin kiyawala thamanta therena widiyata awaboda karagatta de hari kiyala, eka lankawe minissunta kiyanawa. Me manussaya, Quantum physics gana melo deyak nodana...harak katha kiyanawa! kotinma kiwwot quantum bauthika widyawe nobel thyaga labiyek wath nokiyana katha me manussaya kiyanne. Giraunge hati thamai. Mama ehema kiwe, mama quantum bauthika widyawa pilibanda acharya upadiyak, egana nobel thyagaya dinagatta thanaka igana ganna nisa. Me wage nodanna dewal katha karanna denna honda ne!
@we6memories120
@we6memories120 3 жыл бұрын
Deviyo innawa wiswasen illanna lebanawa. Udaharanayak kiyannam mai mage biridai lamai 3n denai mage wahane siripade giya chuti du podi mama eyawa Wada gena siripade neggala bessa gedara eddi mahansiyata wimalasurendra jalashaya lagadi Mata ninda giya drive kale mama birida daruwo nidi biridata heenen sudu edumin serasuna sudu diga rewlak sahith wayasaka manussayek biridata kiyala thiyanawa Mata kiyanne wife indu kiyala. Ara manussaya kiyala induta ninda gihin kiyala birida eharila wahane sukkanama karakawanakotama man eharuna. Man ahala thiyana vidihata e sumana saman deviyo. Mage birida katholika deviyanta agamak na hemotama pihita wenawa. Ma tharka karana ugatthu thawa tika kalekin kiyai budu dahama boru kiyai
Nopenena Maanaya | 14th October 2016
1:33:22
TV Derana
Рет қаралды 32 М.
Nopenena Lokayen - (2019-09-13) | ITN
1:38:47
ITN Sri Lanka
Рет қаралды 13 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 33 МЛН
Daham Pathma | 2021-11-18 | Rupavahini | Poya Day
1:36:07
Sri Lanka Rupavahini
Рет қаралды 37 М.
Nopenena Lokayen - (2019-10-13) | ITN
2:00:24
ITN Sri Lanka
Рет қаралды 21 М.
Daham Pathma | 2021-10-20 | Rupavahini | Wap Poyaday
1:32:10
Sri Lanka Rupavahini
Рет қаралды 68 М.
Nopenena Maanaya - 22nd March 2016
1:35:26
TV Derana
Рет қаралды 263 М.
Nopenena Manaya - 16th September 2016
1:27:32
TV Derana
Рет қаралды 40 М.
Nopenena Lokayen - (2020-03-09) | ITN
1:09:41
ITN Sri Lanka
Рет қаралды 104 М.
Doramadalawa -  විවිධ චරිත  (2019-02-25) | ITN
1:55:51
Nopenana Manaya - 11th May 2017
41:52
TV Derana
Рет қаралды 153 М.
Nopenena Maanaya 27th October 2015
1:44:04
TV Derana
Рет қаралды 34 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН