Normal බ්‍රා කට් සාරි ජැකට් එකක් කපමු | How to Cut normal Saree Jacket | Easy methods

  Рет қаралды 311,964

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

Пікірлер: 457
@tharukagulavita3479
@tharukagulavita3479 5 жыл бұрын
ගොඩාක් වටිනවා... කොහොමත් ඔයාගෙ වැඩ ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් ලොකු කැපවීමකින් ඔයා හැම දෙයක්ම කරන්නෙ. ප්‍රායෝගිකව ඒක අත්විඳලා තියෙන නිසා බය නැතුව කියන්න පුලුවන් ඒ ගැන.. :)
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ... සතුටුයි ඇත්තටම ... තාරකා ඔයා මාව දන්නවද?
@ashenindeera8043
@ashenindeera8043 4 жыл бұрын
@@MuduRekha hmm
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@ashenindeera8043 mokoo
@dongunawardana6052
@dongunawardana6052 3 жыл бұрын
@sss@ss@sss@sssssz@s@@sss@ss@ssxd@s-sssssssss@ss@s@s@@s@s-s@s@s@ssszzsdsss@ssssss@@@sssssss@@sssssss@@sssssss@sddsdssszsssssssssss@s@-s@s@ssssssssss@sssss@ssszssss@sssssss@s@zs@s@ssssssssssssssss@sssss@ssssssssssdssssssssssss@ssss@@@sssss@ssds@sssszs@s@@@ss@@ssss@szssszssszsssss@ssssss@szssssssssssdssssszssssssssss@sxssssssssszzssss@ssssssssdsdsssdssxs@s@sssss@ssxs@ssssxdssssssxss@ssss@ss@ss@ssss@sssssssxssssssdsszdzsd@ssssssxsssssz@s@xdsxssssssssxssssssxsss@sssssxsssss@ssssssdsdsdsssdssssszssssssssssssssszdsssdxsdsdssxdsszssxsdsssss
@sihathkarunaratne5527
@sihathkarunaratne5527 3 жыл бұрын
E xpl
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
ඔබට බෝහෝම ස්තූතියි. මම පතොරම හදාගෙන කපාගෙන සාරි හැට්ටයත් මැහුවා. හොඳටම එය මැහුණා. ඉතාම හොඳ ඉගැන්වීමක් රටේ බොහෝ දියණියන් ට එය ප්‍රයෝජන වේවි තමන්ටම මසා ගන්නත් ස්වයං රැකියා වක් කිරීමටත් ඔබගෙන් ඉගෙන ගෙන. ඉතාම වටිනා උත්සාහයක් ඔබට බොහොමත් පින්🙏🙏🙏
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි හදවතින්ම ❤️🙏
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
@@MuduRekha ඔබට ජය
@wijithaweerakoon7178
@wijithaweerakoon7178 5 жыл бұрын
ඔයාගේ සාරි ජැකට් බ්ලොක් එක මගේ measurement වලට හරියටම හරි. මම මැහුවා..jacket එක හරිම neat... මම දිනපතා සාරි අඳින නිසා මේක ගොඩක් වටිනවා... ඔයාට ගොඩක් ස්තූතියි..
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 5 жыл бұрын
මිස් මං මට විවේක තියෙන වෙලාවට you tube එකෙන් බලලා මහන්න ඉගෙන ගන්න හිතුවා.සිංහලෙන් වීඩියෝ නැති නිසා ඉන්දියන් ඒවා බලලා මැහුව.ඒත් අඩුපාඩු තිබුනා. අද මිස්ගෙ මේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි. මොකද අපේ විදියට හරියටම ජැකට් එක කපාගන්න හැටි මිස් කියලා දුන්නා. ගොඩාක් ස්තූතියි... හැමදාම වගේ මිස්ගෙ වැඩකටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා...කියලා ප්‍රාර්ථනා කරනවා .💕💕💕💕💕
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි කුමුදු.. සුබ පතනව ඔයාටත් හදවතින්ම.. ගොඩාක් ස්තුතියි හැමදාම ඔයාගෙ ලෙංගතු වචන දිරියක් මට ❤️🌹
@dinushirajarathna554
@dinushirajarathna554 4 жыл бұрын
@@MuduRekha . .
@pathmakwt7950
@pathmakwt7950 4 жыл бұрын
ස්තුති මිස් මම හරිම ආසාවෙන් හිටියේ සාරි ජැකට් එක කපන මහන විදිහ දැන ගන්න හරිම සරලව පැහැදිලි ව ඔබතුමිය සාරි ජැකට් නිර්මාණය කරන අයුරු අපට ඉගැන්නුවා බොහොම ස්තුතියි ජේසු පිහිටයි ..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
සතුටුයි ඒ ගැන. සුබ පතනව ලස්සන සරි ජැකට් එකක් මහන්න හා ඔබේ ඉදිරි ගමනට ❤🌷
@kumarisenevirathna5071
@kumarisenevirathna5071 3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔබතුමියගෙ බ්ලොක් හදන විදිය ඉතාම පැහැදිලියි අපි වගේ ආධුනික අයට මේ දෙන දැනුම ඉතාම අගනේය
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
සාරි ජැකට්ස් මෝස්තර ලංකාවේ ප්‍රථම වරට යූ ටියුබ් හරහා නොමිලේම ලබා දුන්නේ මම.. ඒ කාලෙ අප මේ ක්ෂේත්‍රයට ආ අලුත. තාක්ෂණික දෝස නිසා යම් යම් අඩුපාඩු තිබුනත් ඒ නිසා අපේ රටේ බොහෝ කාන්තාවන් සාරි ජැකට් හරියට කරගත්තා. ඇත්තටම ඒක මට ලොකු සතුටක් 😀❤👍
@anulathennakoon3201
@anulathennakoon3201 5 жыл бұрын
සාරි ජැකට් එක උගන්වපු එක ගොඩාක් ප්‍රයෝජනවත් ..ස්තුතියි බුදුසරණයි මිස්
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Anula thennakoon 🌺🌺
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මිස් මම නර්ස් කෙනෙක්. මගේ ජොබ් එකත් එක්ක මැහුම් ක්ලාස් එකකට යන්න වෙලාවක් වෙන් කරගන්න එක හරිම අමාරුයි.මම මහන්න ආසයි.මූලික දැනුම තියෙනවා.ඒත් වැඩිදුර ඉගෙන ගන්න ගොඩාක් ආසවෙන් ක්‍රමයක් හොය හොය ඉද්දි තමයි මිස්ගේ වීඩියෝ දැක්කේ...හරිම පැහැදිලිව ආදරෙන් කියාදෙනවා.අහන් ඉන්න ආසයි.දිගටම අපි වගේ අය වෙනුවෙන් වීඩියෝ කරන්න. ගොඩාක් පින් ඔයාට මිස්....❤ ❤ ❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ හරිම සතුටුයි. ඉගෙන ගන්න දේ කවදාවත් අපතෙ යන්නෙ නෑ. ප්‍රයෝජන ගන්න.. මේ වීඩියෝ ඔයාලට මයි ❤❤❤
@snbetting873
@snbetting873 4 жыл бұрын
හැට්ටයක් කපන්න අමාරැවෙන් හිටිය මට මිස් කියලා දීපු හැට්ටේ හොදට තේරැනා මහල බැලුවා ලස්සනට තිබුනා මිස්ට බොහොම ස්තූතියි මේවගේ තව වීඩියෝ දාන්න බුදු සරනයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
සතුටුයි.. බුදුසරණයි
@niroshajayasooriya5765
@niroshajayasooriya5765 3 жыл бұрын
Me sari jakat eka harima pahadiliwa kiyala dunna thanks mis.anith adum samahar video pahadili na.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඔව් නිරෝෂා ස්තුතියි අදහස් වලට. ගොඩාක් අමාරුවෙන් මහන්සිවෙලා වීඩියෝ හදන්නෙ. අලුත්ම වීඩියෝ බලන්න අපේ චැනල් ඒකේ.. අපි පුළුවන් උපරිම හොඳට මැහුම් පාඩම් පැහැදිලි කරන්න උත්සාහ කරනව. 🌷
@mala1839
@mala1839 5 жыл бұрын
ගොඩක් හොඳට තෙරුම් ගත්තා . හරිම සතුටුයි .ගොඩක් ස්තුතියි කල උපකාරයට.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි හදවතින්ම ,සතුටුයි මටත් . සුබපැතුම් ඉදිරියට යන්න ❤️
@yasundarafernando2263
@yasundarafernando2263 Жыл бұрын
thank you our darling sewing teacher. from kandy sri lanka. your a wonderful person to teach and we can understand everythin. thank you so much.
@MuduRekha
@MuduRekha Жыл бұрын
You are so welcome!
@buthpitiyenirosha9394
@buthpitiyenirosha9394 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ...හැකිලෙස උත්සාහ කරන්නම් ඉගනීමට.....
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි නිරෝෂා 🌷👍❤
@smartenglish8727
@smartenglish8727 3 жыл бұрын
Bohoma sthuthiy mis. Mis mee karana dee ettmaa ratatama watinawa.. misgen igengnna api hari aasai.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි දිනූ ❤❤
@sera4086
@sera4086 5 жыл бұрын
Saree jacket එක මහන කොට මෙතෙක් මට අපහසු වුන තැන් හොදින් පැහැදිලි වුණා. ගොඩාක් ස්තුතියි මිස් ඔයාට ❤️❤️❤️
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
සතුටුයි ඉතිං .. ස්තුතියි ඔයාට ❤
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව මිස් කියා දෙනව. ගොඩක් ස්තුති තෙරුවන්සරනයි
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
ගොඩක් කැපකිරීම් කරලා මේ දෙවල් කියලා දෙනවා මිස් ගොඩක් සතුටුයි ඒ වගේම පිං මිස් බූදු සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නදීරා ❤
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
Ok
@thushariupamalika2704
@thushariupamalika2704 5 жыл бұрын
Adum mahuwata, misge padam tikath you tube haraha hadaranawa.harima watinawa.me videos patamalawak wedihata pothakata gannawa man .thank you mis.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
sathutuiy. sthuthiy oyala mata me dena dairyayata.
@thamaramahakumarage8905
@thamaramahakumarage8905 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මිස්... ඉතාමත් වටිනා අවස්ථාවක් ලබා දුන්නට...
@shmwmlam3953
@shmwmlam3953 3 жыл бұрын
කරුනාකරල කියන්න පුලුවන්ද උරහිස දෙකට බෙදලා අගලක් අඩු කරන සහ ඉදිපස පලල මිම්මෙන් අගලක් අඩු කරපු හේතුව? එතකොට අගල් දෙකක් ඇදුම හිර වෙන්නේ නැද්ද?
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
කරල බලන්න .. නිවැරදි ව මහන්න ඕන නම්
@shmwmlam3953
@shmwmlam3953 3 жыл бұрын
@@MuduRekha හේතුව ඇහුවේ. But ok. 🙄🙄🙄
@maduwanniarachchi1950
@maduwanniarachchi1950 5 жыл бұрын
ගොඩක් අයට හිතෙන්නෙ නැති දෙයක්.. බොහොම ස්තුති ඔයාට
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට , ඇත්තටම මං ආසයි අපේ රටේ කාන්තාවන්ට ස්වාධීන වටිනාකමක් දෙන්න. ❤️
@darshiwalikala346
@darshiwalikala346 5 жыл бұрын
හරි පැහැදිලියි මදූ...හුඟක් ස්තූතියි ඔයාට .. සුභ පතමී නුඹට ..!! මම ..මංජු දිසාලා ..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ආදරෙයි මංජු ❤🌷
@chandimalakmali2689
@chandimalakmali2689 5 жыл бұрын
Thanku so much...maath mahuwa jacket ekak danui iwara une...hidatama thiyanawa.again thanku so much ...👏 👏
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
සතුටුයි චන්දිමා.. මේ වැඩේ ලේසි දෙයක් නෙවෙයි. ඔයාලගෙන් ලැබෙන මේ කමෙන්ටුවකින් තමයි ආයෙ කරන්න දිරිය ශක්තිය ලැබෙන්නෙ . 😊😊❤
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් පැහැදිලියි මිස් ..ස්තුතියි ඔබට
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තුතියි.. තෙරුවණ් සරණයි !
@dilrukevin8785
@dilrukevin8785 4 жыл бұрын
Miss mimma ganna widhiyath kiyala denna puluwanda saare jackert walata.
@teejinasena
@teejinasena 5 жыл бұрын
ගොඩක් පැහැදිලියි. ස්තූතියි කියලදෙනවට.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
සතුටුයි , ස්තුතියි හදවතින්ම ❤️
@nadeekasandaruwani2208
@nadeekasandaruwani2208 5 жыл бұрын
this video shows how to cut a saree jacket with step by step. I found it very helpful. I'm sure the beginners will also feel same as this video makes it simple. thank u very much and keep up this valuable work dear.. looking for more tutorials.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
nadeeka sandaruwani ❤️❤️Thank you for your lovely feedback
@nadeekasandaruwani2208
@nadeekasandaruwani2208 5 жыл бұрын
❤❤❤
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
@@nadeekasandaruwani2208 💗💗
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
අනිවාර්යයෙන් මහලා බලනවා ඔබතුමියට ගොඩාක් පිං බුදුසරණයි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
budusaranai
@dilhaniniroshika8032
@dilhaniniroshika8032 5 жыл бұрын
Godak hodata pahadili.digatama me widiyata karanta saree jacket sinhalen උගන්වන ekana chanal eka meka witharai mn hithana widiyata.lankaawe godak aya saree jacket eka kiyala denta kamathi na youtub haraha e ownge clz ,ekdina clz walata pirisa adu wei kyl bayata e wage pirisak inna rataka oba gurumushtiya atha arala oba danna de පැහැදිලිව saralawa apita kyl denawata godak pin 🙏🙏🌼🌼🌼 agaya karanawa obathumiyawa
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Dilhani Niroshika godak isthutiy me wachna tikata.hadawathinma Sathutuyi.🌺🌺
@lakshigamage4733
@lakshigamage4733 4 жыл бұрын
Thank u මිස්...හොද අවබෝධයක් ලැබුණා. ඉදිරියටත් මේ වගේ Videos බලාපොරොත්තුවෙන් ඉන්නවා
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@kumarikalpana3305
@kumarikalpana3305 5 жыл бұрын
ලොකු උදව්වක් මිස්, ගොඩාක් ස්තුතියි 👍👍
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
kumari kalpana sathutui aththatama
@thusharikakannangara4174
@thusharikakannangara4174 5 жыл бұрын
හරිම පැහැදිලියි..මම මහලම ඔයාට කියන්නම්.ස්තුතියි ❤️
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
හා මහලම කියන්න , සතුටුයි ඔයාගෙ කමෙන්ට් එකක් දැක්කම 🌷🌷
@thusharikakannangara4174
@thusharikakannangara4174 5 жыл бұрын
@@MuduRekha ❤
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 5 жыл бұрын
හැමෝටම ප්‍රයෝජනවත් මේ වැඩසටහන. සුබපැතුම් නංඟා!
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි මනෝරි අක්කා ❤
@danugunarathna5973
@danugunarathna5973 5 жыл бұрын
Thank u mis godak pahadili...thawa sari jacket eke ath mosthara kiyala denna
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Hari danu, sthuuthiy .. digatama radii inna, kiyala dennam ❤️
@malaniparanavithana1288
@malaniparanavithana1288 Жыл бұрын
Godakma pahadiliwa Kiyala dunna thank u mis
@MuduRekha
@MuduRekha Жыл бұрын
Welcome
@anuralatha
@anuralatha 4 жыл бұрын
Wow all this years i couldnt learn how to make a pattern!I watched your video few days,today i learned how to do it! Thanks to you dear!
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Happy to hear that, Thanks for your lovely feedback and stay with us for more ❤
@chithranigunawardana9415
@chithranigunawardana9415 3 жыл бұрын
Oyata duwa pin karanna ona naha ma karapu pina hodatama athi san saratama mudal nawai manussakama thamai
@dilrashi9484
@dilrashi9484 5 жыл бұрын
ane mis bahira amatara sadda adu karala dunnot apita widiyo ekat godak watinawa
@sajithhewavitharana9607
@sajithhewavitharana9607 3 жыл бұрын
Pitu pasa kara wahala mahana saree jecket eke urahisa ganiddi agala adukaranawada?
@___onworld____oneconnectio6702
@___onworld____oneconnectio6702 5 жыл бұрын
Bohoma sthuthi miss Harima pahadili block ekak hadala mahana asa hithuna ❤️
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ඇත්තටම සතුටුයි.. ස්තුතියි ඔයාට , බ්ලොක් එකක් හදල මහල අදහස් කියන්න
@anupamaharshani5205
@anupamaharshani5205 5 жыл бұрын
ගොඩක් පැහැදිලි යි.ඉදිරියට ම යන්න. ආඩම්බරයි මිස් ගැන.😘😘
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි .. ස්තුතියි ඔයාට 🌹❤
@mohammedrishad3630
@mohammedrishad3630 5 жыл бұрын
thanj you very much for the vidio madam .Its very useful us.your explanation is very good .keep up the good work.again thanks miss.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
You are welcome. And thank you for your kind feedback.Please stay tuned with us.
@nimanthanadun1665
@nimanthanadun1665 2 жыл бұрын
Miss man Inoka. math mahanna godak asakenek. miss mahana adum walata measurement ganna widiya danna puluwanda?
@mariedilhani4434
@mariedilhani4434 4 жыл бұрын
Thank you very much.තේරුම් ගැනීමට පහසු විදියට කියලා දීලා තියෙනවා පහල මැද ඩාට් එක අයින් කරන විදිය කියලා දෙනවද thank you.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
රැඳිල ඉන්න.. අපේ ඉදිරි වීඩියෝ සමඟ.. 🌷
@Dilukshi26
@Dilukshi26 3 жыл бұрын
Very professional. Wanna give it a try.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you very much 👍❤
@cbcrozier1
@cbcrozier1 4 жыл бұрын
This is a very good pattern and the blouse gave a perfect fit. 👍🏼
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thank you dear 👍😀❤🌷
@iroshinianuradha1421
@iroshinianuradha1421 4 жыл бұрын
Godak pahadili watina deyak kiyala dunne, godak sthuti,, suba aluth auruddak wewa miss
@ranjaniekanayaka7886
@ranjaniekanayaka7886 5 жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස් ඔයාට ගොඩක් ස්තුතියි
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි හදවතින්ම , සුබපැතුම් ❤️
@swarnadealwis1231
@swarnadealwis1231 5 жыл бұрын
මේ වාගෙ දෙයක් කියල දුන්නා පළවෙනි වතාව.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ඔව් කිසිම දෙයක් හංඟල නෑ, මං ගොඩාක් අමාරුවෙන් ප්‍රගුන කල දේ මගෙන් පස්සෙ නැතිවෙන්න දෙන්න මට උවමනා නෑ .. කවුරු හරි ප්‍රයෝජනයක් ගන්න හොඳ හිතින් අවංකවම දීලා තියේ. ඉතින් සතුටුයි මට
@kabbaVlogs
@kabbaVlogs 4 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි මදු අක්ක.........congratulations
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thank you very much 👍🌷😀
@duleekaperera2337
@duleekaperera2337 3 жыл бұрын
Thanks miss. godak watinawa mahana hatith kiyala denawanam godak pin
@lakmalimali4561
@lakmalimali4561 5 жыл бұрын
Godak hoda deyak pahadiliwa kiyala denawa vatina video ekak stuti obata
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට .. සතුටුයි ඇත්තටම ❤️
@lresha683
@lresha683 3 жыл бұрын
Mis urahisa15 amhol15 ethakota kohomada amhol lakunukaranne.ane plz kiyala denna
@annedeverani3789
@annedeverani3789 3 жыл бұрын
Great teaching... Very very simple and amplified explanation.. Ur teaching made me to have interest... Thank you from india ..!!
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Thank you very much !! ❤
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 3 жыл бұрын
පුලුවන්නන් මේ block එක රෙද්දකින් කපල ජැකට් එක මහන විදිහත් කියල දෙන්න.ස්තූතී
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඒක අමාරු දෙයක් නෙවේ , සාරි ජැකට්ස් ඕන තරම් මහල තියේ මං 😀😀😀😀
@sulakshanarajapaksha1307
@sulakshanarajapaksha1307 3 жыл бұрын
@@MuduRekha ada thama videos baluwe first time.ekai man ehem qwe .man balanan videos thank you.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ඒ සාරි ජැකට් බලල මහන්න ඉගෙනගන්න.. වැඩිදුරටත් ඉගෙනගන්න අවශ්‍ය නම් අපට එකතුවෙන්න.mudurekha.com/courses/
@rashmiperera5588
@rashmiperera5588 5 жыл бұрын
Sathutui nodanna hugak de danagaththama .. meka hariyata karaganna bariwa kochchara waradi waradi mahuwada, obata godak pin 🙏
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Rashmi Perera godak sathutuyi
@amalinilekaudayangani5863
@amalinilekaudayangani5863 4 жыл бұрын
Miss haras mimmen agalk adu karama ath kata madiwennadda
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
කරල බලන්න , හරියට මහගන්න නම්
@manofer4017
@manofer4017 5 жыл бұрын
thank you very much. explained without hiding . miss laga 36, 38, 40,..... standard measurements thiyanwada
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
You are welcome dr, thiyenawa
@manofer4017
@manofer4017 5 жыл бұрын
oba thumiyata denna puluwanda. ?
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Puluwan , idiriyedi dannam block wala
@chandanakumara3032
@chandanakumara3032 4 жыл бұрын
Thanks mis bs
@nilanthigunawardena2836
@nilanthigunawardena2836 4 жыл бұрын
Miss hight neck jacket eka kaada.hightneck jacket ekedi urahisen kochchara adu karanawada.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Eka adu nokara ho 1/2 k wenna puluwan
@yaskp1984
@yaskp1984 5 жыл бұрын
Obatumiyahe upades Paridi block Eka anda namuth idiripasa Atkata block 1 vadipura minuma enava eyata visadumak tiyanavada thank you
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Whatsapp viber block ekee photo magin wimasanna
@yaskp1984
@yaskp1984 5 жыл бұрын
I sew a saree jacket first time with ur tutorial it is perfect Thank you very much madam
@zeenathfarook2514
@zeenathfarook2514 4 жыл бұрын
Miss atha masaddi atha adiya yatin issenney ai...
@swarnadealwis1231
@swarnadealwis1231 5 жыл бұрын
මහත්මිය, අපෙ රටෙ ඔඛ වැනි අය ඔය විදිහට හිතන ඵක අද කාලෙ වශේෂයි.යමක් ඉගන ගන්නා කෙනෙකුට මහගු අවස්ථාවක්.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
අවංකවම දෙයක් දීම සතුටක්.. ස්තුතියි ඔයාට
@sandaruwaniyashodha1785
@sandaruwaniyashodha1785 2 жыл бұрын
Ane mis saree jacket ekata mahanna saree redden කොච්චර kotasak mabala kapaganna onida saree jacket eka mahanna
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
3/4 M
@anushkanayanajith3403
@anushkanayanajith3403 5 жыл бұрын
Godak hodai mis mat mahanawa Mata sari jakat mahanna baha igeba ganna asawen inne vidiyo ekata godak stuthi
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Anushka ithin mahuwada saree jacket ekak kapala.. sathutui ehema nam godak .. sthuuthiy oyata
@chandimamanorathne6232
@chandimamanorathne6232 4 жыл бұрын
මිස් අත් කට අදින තැන ඉදිරිපස පිටුපස දෙකේම අඩු කරන අඟල් ප්‍රමාණය සමානයි ද thank u ❤️
@anurajagath1468
@anurajagath1468 5 жыл бұрын
harima pahadilie mis mamat mahum karanawa ath mata sari jacket mahanna amarui ath meka baluwahama mata godak dewal terum giya mama idiriyatath mis ge wada satahana balala mede issarahata karagena yanawa apita danuma laba denawata godak sthuthi
@vasanilasanthi6773
@vasanilasanthi6773 5 жыл бұрын
Sari jacket ekata niyama akarayen mimiganna hati pennanna.
@myrtlesahabandu745
@myrtlesahabandu745 4 жыл бұрын
Normal blouse block eke hadanne kohomada
@sandaruwaniyashodha1785
@sandaruwaniyashodha1785 2 жыл бұрын
Saree redden කොච්චර kotasak manala ganna oni da saree jacket eka mahanna
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
යාර 3/4
@nilanthigunawardena2836
@nilanthigunawardena2836 4 жыл бұрын
Miss kara agal 3ne ganne eth palala wedi kara ganne kohomada pahadili karanna
@nilanthigunawardena2836
@nilanthigunawardena2836 4 жыл бұрын
Nodanna deak ahuwama kiyan nane
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
කර පැත්තෙන් වැඩි කරන්න 👍
@nilanthigunawardena2836
@nilanthigunawardena2836 4 жыл бұрын
missge vidio eke balala mama saree jacket ekkak mahuwa ane hodata awa.missta godaak pin.nodanna de thama urahise prassne.ekath hari.thanks
@disnaniroshani754
@disnaniroshani754 4 жыл бұрын
Ms saree jacket eke atha ussanna amaru ay? E wagema samahara jkt walata urahisin badinna pati 2k dannama ona nattan urahisa pahat wenawa.e ay?mis Man meka mahanna one...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Ewata wisadum ekka thamai meka karala thiyenne, oyage mimi walata karala balanna
@ijasailmaas
@ijasailmaas 4 жыл бұрын
Miss plz meka mahana video aka awanna puluwanda?
@gayanthilini9817
@gayanthilini9817 5 жыл бұрын
Godaaak pehedili hodatama theruna mis thanx
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Thanks oyatath ❤
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Gdk lassnta neet 1ta tyenw mis mn mahuwa.gdk pin mis.api wge lmainta ugannana me danuma dena ekata API nayai mista.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Eka therum ganna waradiyata kiya dena ayagen igenagena amaruwe watila balanna ona. Ee hama widihatama Hatta mahalama balanna ona
@kumarisenevirathna5071
@kumarisenevirathna5071 3 жыл бұрын
Bra cut නැතුව සාරි හැටිටයක් කියල දෙන්න පුලුවන්ද පපුවට මිම්ම 30 කෙනෙකුට
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
බලන්න වීඩියෝ වල ඇති
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 5 жыл бұрын
Urahisen agalak adu kalama urahisa athulata enne nadda. Eka pahadili karanawada. Samanya urahisata wada adu ne.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Kara pahalata kapena nisa ehema wen na
@hasiniimadhiya3181
@hasiniimadhiya3181 5 жыл бұрын
Miss blouse mahana fabric ekak thiyenava eka silk wage kada halena fabric ekak e unata silk tharam duhul na silk andama godak dadiya danava ne me fabric eka ehema na puluvan nm e fabric eke nama kiyanavada?.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Rose silkda?
@MrsNisharoy
@MrsNisharoy 2 жыл бұрын
Hamadamath adarei mis oyata, jayen jayama labewa 😘
@malshaweerakkody2328
@malshaweerakkody2328 5 жыл бұрын
Miss harima pahadiliva kiyala dunna puluvannam heigh neck jacket eka mahana vidiyath kiyala denavada
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Aniwaryen kiyala dennam 💟💟
@malshaweerakkody2328
@malshaweerakkody2328 5 жыл бұрын
Mudu Rekha thank you miss
@nishipriya7619
@nishipriya7619 4 жыл бұрын
Miss urahis pahala mimma ganne kohomada kiyanna pls...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
විමසීම්; 0719599592 Whats app / Viber 0710538863
@indranirajapaksha9342
@indranirajapaksha9342 5 жыл бұрын
Mis siyaluma kanthawange balaporothu itu karagenimata visala udawwak karanawa..boomba sthuthi Obata suba anagathayaka
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඔයාට, හදවතින්ම සතුටුයි ඇත්තටම 🌹❤
@nilminiabesinghe2441
@nilminiabesinghe2441 5 жыл бұрын
Godak watinawa.hari prejoyanawath deyak .thanks obata
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Sthuuthiy oyata , sathutui ❤️
@dineshikaharshani6404
@dineshikaharshani6404 5 жыл бұрын
ane mis idiri pasen ganna urahisa palalai urahisa yata palalai hariyata ganna then deka kiyala dennako
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Theruna madida ? Balanna aaye 😊
@dinuliperera6337
@dinuliperera6337 4 жыл бұрын
බොහොම ස්තූතියි,හරි පිළිවෙළට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලද දුන්න.
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
❤️
@sakumelee4998
@sakumelee4998 2 жыл бұрын
Mis saree jacket clz karan nadda?
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
කරනවා, මගෙ චැනල් එකට ඇවිත් කමියුනිටි සර්ච් කරන්න. 0719599592
@සුදුනෝනා-ව8හ
@සුදුනෝනා-ව8හ 5 жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
ස්තුතියි ඔයාට ත් බුදුසරණයි 🙏
@leelakuruppuarchchi8309
@leelakuruppuarchchi8309 3 жыл бұрын
Miss mama mewa balanne den tamai pititi pada newata kiya denewd
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
වට්ස් ඇප් ගෲප් එකට එන්න chat.whatsapp.com/JWMusuyWzsG2dsbRQRiwc4
@dsubha8101
@dsubha8101 4 жыл бұрын
සාරි ජැකට් එක්කට මිමි ගන්න විදියත් කියාදෙන්නකෝ මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Mimi ganna vedio athi play list balanna
@indeewariwadduwage9522
@indeewariwadduwage9522 4 жыл бұрын
Me blouse eka mahana video ekak karala nadda miss?
@kasunsadaruwan6700
@kasunsadaruwan6700 5 жыл бұрын
Normal sree jakat eka ura hisa 2 beda apu uththaren agal 1.5k athul peththata gannawane ethana idala 4k pahath karanwa atha wata agal 14.5 bedanawa 2 RNA uththare lakunu karata passe idiriyata agal 1.5k vithara idiriyata Hanna kiyanawane ath kata adinna e ena uththareth ekka balanakota Adina kelin rekawa adawenne air miss Mimi waradida miss vedeo eke gaththu Mimi thamae mama gaththe miss
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Gaththu mimi ayeth balanna harida kiyala
@nashithadilshan2689
@nashithadilshan2689 3 жыл бұрын
mimi mark karaddi 1 inch add kalane, aye block eka kapaddi mahum wasi tiyanne ai miss eka therenne nahane
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Eka ehema karala balanna
@nashithadilshan2689
@nashithadilshan2689 3 жыл бұрын
@@MuduRekha ethakota mahaddi mahum wasi kocharak allala mahanawada
@padmalathachandini8469
@padmalathachandini8469 5 жыл бұрын
Miss pls mata kiyanna godak mahathai papuwa 40kenekuta saree jacket eka kapaddi block eka reddema adala kapuwama cup eka madi wenawane pls help me.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Ehema wenne na, hariyata mesurment check karanna .
@isiri7746
@isiri7746 5 жыл бұрын
Thank you so so much ! Very helpful and easy to understand.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
You are welcome dr.. ❤️🌹
@dharsanjeya1774
@dharsanjeya1774 4 жыл бұрын
👍👍👍👍
@dharsanjeya1774
@dharsanjeya1774 4 жыл бұрын
Thanks madam very clear u teaching
@suranjaneshal3681
@suranjaneshal3681 4 жыл бұрын
පිරිමි ඇඳුම් මහන විදියත් කියලා දෙන්න කෝ මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Play list balanna
@nelukadesilva
@nelukadesilva 4 жыл бұрын
Thanks for your nice teaching
@malaniseneviratne740
@malaniseneviratne740 2 жыл бұрын
Godak hodin balagaththa mis. Oyata thanks
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ස්තූතියි මාලනී ❤
@shamaligamage680
@shamaligamage680 4 жыл бұрын
Harima saralawa kiyala denawa thank you
@rohanieshaideen4128
@rohanieshaideen4128 5 жыл бұрын
Please explain how to make a block for high neck saree jacket.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
Ok, wll do dr. 💝
@sewwandisamaradiwakara5070
@sewwandisamaradiwakara5070 5 жыл бұрын
dart paratharaya maninne keseda pls.
@MuduRekha
@MuduRekha 5 жыл бұрын
me jacket eke gath ayurin ganna
@mudiyansenimali4368
@mudiyansenimali4368 4 жыл бұрын
අනේ මිස් ඔයා කියලදුන්න බල්වුස් එක කොලේක ඇදල කපල පෙන්නනකො ඔයට ගොඩක් පින්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thawath ewa athi balanna kapana widiha mahana widiha athi
@ruwaniganesha6947
@ruwaniganesha6947 4 жыл бұрын
High neck jacket ekak karanna mis
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 187 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 23 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 63 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
How to cut 'BRA CUT' Saree Jacket in Easy way.
28:17
Shanthi Rathnayake
Рет қаралды 30 М.
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 51 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 187 МЛН