විදර්ශනා භාවනාව, North Carolina Buddhist Vihara - January 21, 2023

  Рет қаралды 10,009

ICTB USA

ICTB USA

Күн бұрын

Пікірлер: 19
@ranjithpriyantha73
@ranjithpriyantha73 Жыл бұрын
මෙවැනි ගාම්භීර ධර්මයක් දේශනා කළා වූ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !දීර්ඝායුෂ ලැබේවා! සුව සේ උතුම් නිර්වාණය අවබෝධ වේවා!
@Upali-ow1jn
@Upali-ow1jn Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මේ පෙන්වා දුන් ධර්මකාරනා වලට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු
@achalaprabathachalaprabath3554
@achalaprabathachalaprabath3554 Жыл бұрын
සාදු සාදු සාදු
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Жыл бұрын
Sadu sadu sadu
@upul66priya71
@upul66priya71 Жыл бұрын
🙏🙏🙏
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 Жыл бұрын
🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼
@jayanthanikadeniya4860
@jayanthanikadeniya4860 5 ай бұрын
Sadaham sisilasa wadasatahana pawathvanne arannya senasanayemada eyata sahabagi vanne kesada karunawen danvanna
@DSD394
@DSD394 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි .අපි දන්නේ නෑනේ ඔබවහන්සේ ඇමරිකාවට වැඩිය බව. හරිම අපරාදයක් වුනේ .ඔබවහන්සේ එක් වරක් හෝ මුන ගැසිමට නොහැකි විම.නැවත වඩිනවානම් මේවා සන්විදානය කරන පින්වත් පිරිස ප්‍රරාචාරයක් දෙන්න pls .අපි දුරක හිටියත් එනවා.
@ictbusa
@ictbusa Жыл бұрын
Please email me your phone number if you are living in US. I will add you to ICTB group so you don't miss information next time. :)
@devaji8454
@devaji8454 Жыл бұрын
angttara nikaye "Ahan awero homi........KIyanna ey ??????
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 Жыл бұрын
සාදු සාදු සාදු
@yoganeeweerakoon4662
@yoganeeweerakoon4662 Жыл бұрын
🙏🙏🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 Жыл бұрын
🙏🙏🙏
@miranilasanthika855
@miranilasanthika855 Жыл бұрын
🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 Жыл бұрын
🙏🙏🙏
Pittsburgh Buddhist Vihara Dhamma Sermon - Part 2
48:41
ICTB USA
Рет қаралды 787
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
විදර්ශනා භාවනා හැඳින්වීමක්
55:18
Dhamma Sermons by Ven. Dankande Dhammaratana Thero
Рет қаралды 10 М.
ICTB - USA Dhamma Sermon and Discussion 01/20/2024
2:17:14
ICTB USA
Рет қаралды 4,2 М.
Ven Kahagolle Somawansa Thero - The Buddhist TV Dharma Deshana
1:01:46
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 16 М.
Most Ven. Kothmale Kumara Kassapa Thero - January 21, 2023
1:00:25
Prabath Kuruwita Arachchi
Рет қаралды 10 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН