November special 🍄 Sand Mushroom recipe | rustic cooking style

  Рет қаралды 1,087

Udarata Manike

Udarata Manike

Күн бұрын

Пікірлер: 60
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 8 сағат бұрын
Today's Note 👇 අද සටහන In November, our mountains get a lot of rain. So lightning is also seen during this time. Due to the lightning that occurs with the rain, the mushroom appears after the next day's sun. In this way, several types of mushrooms appear in November. Mushrooms that grow in this month are very delicious. Today's video shows how to prepare an edible sand mushroom curry in a traditional way. ඉල් මාසේ ඉල් වැස්ස කියන්නෙ කදුකරයට නම් ඉතිං සැර අකුණු කාලයක් තමයි. චට පට ගාලා එකට වදින අකුණු වැල් තිබුන භයානක රාත්‍රියක පස්සේ ලස්සනට ඉර පායාගෙන එන උදයක් ආවොතින් ඔන්න ඒ බිම්මල් පිපෙන දවසක් කියලා මං නම් දන්නවා හොදින්. මේ ඔක්කොම ඉතිං පුංචි කාලෙ අම්මා කියලා දුන්න රස කතා තමයි ඕං. හීනියට කොල අස්සෙන් එබිකම් කරපු වැලි බිම්මල් දෙක තුනක් උදේම දැක්කම අම්මා නම් කියලා තියෙන්නේ හොදින් බලන්නකෝ තව තැන් හත් පොලකම අනිවාර්යයෙන්ම බිම්මල් ලග පාතම පිපිලා ඇති කියලයි. ඉතිං හැබෑවටම හොදින් බැලුවොත් කෘමීන්ට අහු නොවී උදේම ලස්සන බිම්මල් ටිකක් නෙලාගන්න පුලුවන් . පුංචි භාජනයකට හරි කූඩයකට හීන්සීරුවේ බිම්මල් එකින් එක එකතු වෙනකොට අම්මේ ඉතිං සතුට ඉතිරෙනවා මූණෙ මගේ නම්. ඔව් ඒවා ඒතරම්ම රසවත්.. බලන්නකෝ අද හැදෙන රසවත් බිම්මල් සම්බෝලය. වෙනස් රසයන් ගොඩාරියක් මවාගන්න නම් අනිවාර්යයෙන්ම ‍රස ජාති ගොඩාක් එක කරන්න ඕනි. ලිකුවට කැපුනු තක්කාලිත් එහෙම්පිටින්ම දාපු සැර අඩු. අමු මිරිසුත්. තලලා පොත්ත පිටින් දාන සුදුලූණුත් මෙහි රසය වැඩි කරයි. ඉතිං මේ ලස්සන සාරවත් බිමේ රසය මේ විදියට විදගන්න තව කොයි තරම් කාලයක් ලැබේවිද කියලා නම් කියන්න බෑ. ඒත් මං හොදින්ම දන්නවා.. ඔව් කොහේ කොතැනක ජීවත් වුනත් හීන්සීරුවේ තමන්ගෙ වටපිටාව විදගන්න හැමෝටම කොයිම විදියකින් හරි සොබදහමේ ලස්සන විදගන්න ලැබේවි. හැමදේම විදගන්න නම් ඕනෙ වෙන්න ලස්සන හදවතක් විතරමයි.. ආදරෙයි.. මං උඩරට මැණිකේ.. ඔයා ලියන ලස්සන අදහස් වලට ගොඩක් ස්තුතියි. ඔය වගේ ලස්සන හදවත් එකතු වීම වාසනාවක්..
@KrishnaRaoYerra
@KrishnaRaoYerra Сағат бұрын
Delicious Srilankan Traditional style Mushroom 🍄 Receipe is really awesome 👌. Beautiful Receipe preparation. Beautiful Receipe video 📹 ❤❤❤ 🎉🎉🎉. Lot's of love from India 🇮🇳.
@traveltectours6561
@traveltectours6561 2 сағат бұрын
මම විදේශිකයෝ ටිකකට ඔයාගේ වීඩියෝ පෙන්නුවා. එයාලා හරිම සතුටෙන් පිස්සු වැටිලා ඉන්නේ ඔයාගේ කෑම ජාති සහ ගමේ සුන්දරත්වය දැකලා 😍🎊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
අනේ එහෙමද ගොඩක් ස්තුතියි. ඒ වගේම සතුටුයි. 💝
@chamarakavinda2688
@chamarakavinda2688 2 сағат бұрын
*Good luck*
@ginsirpy823
@ginsirpy823 Сағат бұрын
Could be a healthy and tasty food. Preparation was excellent..good video Udarata
@kcm4554
@kcm4554 3 сағат бұрын
Wow what a splendid beautiful nature & so splendid sweet beautiful tongue watering yummy sand mushrooms recipe as splendid beautiful nature & as splendid beautiful gorgeous your pleasantary personality...... superb beautiful marvelous dear madam friend Udarata Manike, send me some from Srilanka as it is my & my family favorite ❤️🌹👍😘👌💐💗
@K-MAKGameZone
@K-MAKGameZone 38 минут бұрын
😊😊😊😊😊😊
@dropattieramsammy1462
@dropattieramsammy1462 24 минут бұрын
Beautiful love your cooking God bless you all always 😋 ❤️ 🙏
@hansikamadhuwanthi4561
@hansikamadhuwanthi4561 40 минут бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සන වීඩියෝ එකක් බබෝ.ආදරෙයී 😍
@chamaliwijerathna1181
@chamaliwijerathna1181 2 сағат бұрын
🌼❤️
@rajcpp
@rajcpp Сағат бұрын
Not very hungry but delicious
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 2 сағат бұрын
🌹🌹🌹🌹🌹👍👍👍
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 2 сағат бұрын
good luck !😋
@Sanka-w8i
@Sanka-w8i 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kcm4554
@kcm4554 2 сағат бұрын
You always keep your viewers update by beautiful footnote information that is really very useful & very good 👍 🎉❤💗
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 сағат бұрын
Thank you 💝
@kcm4554
@kcm4554 Сағат бұрын
@UdarataManike-Ceylon Wish you all success wellness peacefulness wealthyness & happiness. Thank you so much for kind affectionate reply ❤️🌹💐💗
@chenithransan869
@chenithransan869 2 сағат бұрын
ආදරණීය උගත් සුන්දර කවිකාර කඳුකරයේ පිපුණු මේ පුදුමාකාර කැලෑමල මාව දවසින් දවස වශී කරනවා. අම්මලා සුදු දෝනිව දීගෙ දෙන්න සූදානම් කරලද කොහෙද මේ සාරවත් පොළොව හැර යන බව නිතර කියන්නේ. කොහේ ගියත් පුතේ ඔයා සොබාදහමේම කොටසක්ම තමයි. මේ සුන්දර රෝස කැකුලට කිසිම දවසක නරකයි කියා දෙයක් මුන නොගැසේවා! විශ්වයේ සියලු යහපත් ආශිර්වාදයෙන් යහපතක්ම වේවා සුදු දුවේ. මම ඔබට ආදරේ කරන විශ්‍රාමික ගුරුමාතාව .
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
බුදු සරණයි අපෙ මැඩම්. අනේ ඔබතුමිය අම්මෙක් වගේ . ඒ ආදරේ මට ආශීර්වාදයක්. මේ වචනම ඇති අනාගතය සුභ වෙන්න. 🙏 ගුරුතුමියකට කවදත් දුර පේනවා කියන්නේ හැබෑවක්මයි. හැකි සෑම විටම කොයිම විදියකින් හරි මම එනවා මේ ආදරණීය හදවත් හොයාගෙන හැමදාම . 💝තෙරුවන් සරණයි නීරෝගීව සතුටින් ඉන්න ඔබතුමියත් හැමදාම ..
@peterpolanyi9847
@peterpolanyi9847 3 сағат бұрын
❤😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
💝
@Malsha-h8w
@Malsha-h8w 3 сағат бұрын
@Vishal-g1w
@Vishal-g1w 32 минут бұрын
Outstanding sister ur sri Lankan FOODS 🇱🇰💥💓💓💓
@selvamp2650
@selvamp2650 2 сағат бұрын
Super ❤️❤️❤️
@JamuSharma-dj1nv
@JamuSharma-dj1nv 3 сағат бұрын
Nice curry content and nice nature and you natural beauty
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
Thank you so much 🙂
@RM-xq2fj
@RM-xq2fj Сағат бұрын
NICE!
@ArunKumarAE
@ArunKumarAE 3 сағат бұрын
ನಮಸ್ತೆ...🌧️🏡🌴🌱 🍄ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
@circainidi7839
@circainidi7839 Сағат бұрын
වැස්සකටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නැති හැටි මේ ලමයා❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
💝
@subagunawardana709
@subagunawardana709 2 сағат бұрын
❤❤❤💐💐💐
@vinodkyl8010
@vinodkyl8010 2 сағат бұрын
A very long time ago my grandma cooked this way. After the era of grandma the first time I am seeing somebody is preparing these wild mushrooms.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 сағат бұрын
💝
@IlaMondal-cr2tc
@IlaMondal-cr2tc 3 сағат бұрын
❤❤
@Siuhelayakka
@Siuhelayakka 2 сағат бұрын
Mage menike❤
@sasindurangana352
@sasindurangana352 50 секунд бұрын
Koheda location ?
@anruddikamaduvanthi
@anruddikamaduvanthi Сағат бұрын
ඔයා කොහෙද නංගි.හරිම ලස්සනයි වීඩියෝ එක දානකම් 6.30 වෙනකම් හිටියේ❤❤❤❤
@sI-xt1kg
@sI-xt1kg 2 сағат бұрын
Your perfect feminine form is charming with nature.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 сағат бұрын
Thank you 💝
@RajuPadvi-d3d
@RajuPadvi-d3d 3 сағат бұрын
❤❤❤❤🎉🎉 kapish khubsurat hai
@RajuPadvi-d3d
@RajuPadvi-d3d 3 сағат бұрын
Hamare yahan Sardi a gai
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
💝
@sanjivsreevinayakomranjan8812
@sanjivsreevinayakomranjan8812 3 сағат бұрын
Nice video ....what is your name?
@arunashantha-ew7rg
@arunashantha-ew7rg 3 сағат бұрын
me koheda
@AlpeshVirani-f4u
@AlpeshVirani-f4u 2 сағат бұрын
🥻🥻🙏🙏🙏🙏🎎
@සsa
@සsa 2 сағат бұрын
Cudu😌🌸
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
💝
@franciscosierrasaez1558
@franciscosierrasaez1558 40 минут бұрын
Miau 🐈‍⬛
@chamarakavinda2688
@chamarakavinda2688 2 сағат бұрын
✅🇱🇰👍👌🙏☸️
@ravis2676
@ravis2676 2 сағат бұрын
Too bad, never invite me for food
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 сағат бұрын
Oh. I'm sorry 💝
@ravis2676
@ravis2676 44 минут бұрын
@@UdarataManike-Ceylon Just kidding, good work, keep going
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 Сағат бұрын
හීන් වැලිය, වැලි හතු, ඉඳලෝලු සේරම හතු ජාති හැදෙන්නෙ සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාසවල තමයි. මේවට හීන් වැලිය හතු කියල අපිනම් කියන්නෙ. මේ පාර කන්න පුළුවන් උනේ ඉදලෝලු විතරයි. Video එක හොදයි
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon Сағат бұрын
අනේ ඉදලොලු පිපුනද හරිම ශෝක් අපිට මේ සැරේ ඉදලොලු පිපුනෙ නෑ 💝
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 Сағат бұрын
@@UdarataManike-Ceylon ඒව විතරයි අනිත් 2ම නෑ. හීන් වැලිය 7 පොලක හැදෙනවනෙ අනිවාර්යෙන් ඒ උනත් හැදිල තිබුනෙ පොඩ්ඩයි මේ පාර. තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
@Point_Breaker_Edits
@Point_Breaker_Edits 11 минут бұрын
❤❤❤❤❤
@Prabhash_30
@Prabhash_30 3 сағат бұрын
@samankapugamage6573
@samankapugamage6573 3 сағат бұрын
@dilhandmb1892
@dilhandmb1892 Сағат бұрын
💙💙💙
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Daily Life Vlog: Cook. Knit. Crochet. Repeat.
38:38
CrochetObjet Knitting
Рет қаралды 751
African Village Life#Cooking Cardamon Bread with Beans for Breakfast.
26:22
Village life and Farming
Рет қаралды 3,3 М.
Hårt Liv och Familjestunder: Livet i en Avkopplande Bergsby
2:09:50
Relaxing Village Swedish
Рет қаралды 130
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,8 МЛН