KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාස්කු ප්‍රහාරයට සුරේෂ් සැලේ අත්අඩංගුවට! 2025.01.30.
18:33
"උඹේ ඔය රෙදි කඩමාලු ටිකයි, අවජාතක පැටවු දෙන්නයි අරන් මෙහෙන් පල. මේව්වා දැන් අපේ "
10:59
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
0:27
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
"දවසක් රෑ එයා ගෙදර වැඩකාරිගෙ කාමරේ ඉදන් එලියට එනවා මගේ අතටම අහුවුණා"
Рет қаралды 222,230
Facebook
Twitter
Жүктеу
1
Жазылу 449 М.
3N (Videos)
Күн бұрын
Пікірлер: 314
@krishanthimunagama4931
Ай бұрын
වරදින්න පුලුවන් ඒත් පරදින්න හොද නැහැ හරිම ආදර්ශමත් කථාවක් දිරිය සියනිය ඔබට සුබ අනාගතයක්❤❤❤
@RamaniSiriyalatha-xn9lz
Ай бұрын
ඔබගේ තීරනය හුගක් වටිනවා ඔයා හරි හැබැයි එය පලි ගැනීම නම් ඒ සිතුවිල්ල වැරදියි . හේතුව ඔයා පෙර සංසාරෙන් ගෙනා දෙයකි අපි හැමෝටම උරුම වෙන්නෙ අපි කළ දේම තමයි ඔයාට ලැබුනේ ඔයා පෙර සසරේ කලදේ ඊලඟට ඔයාට දුන්න දුක ඔයාගෙ මහත්තයා ඒයාටත් ඔයා විදපු දුක විදින්න වෙනවා එය මේ ආත්මයන් වෙන්නත් පුළුවන් .ලබන ආත්මයේ වෙන්නත් පුළුවන් එහෙමත් නැතිනම් සසරේ කොතනක හෝ වෙන්නත් පුළුවන් . ඒක තමයි සසර කියන්නෙ. මම ඔයාගේ තීරනේ ගැන සසතුටුයි මම විවාහ කෙනකු නොවේ මම බ්‍ර්ක්මචාරිව ජිවිතය ගත කරන කෙනක් ඔයා සතුටින් ඉන්න සමහර විට ඔබේ සැමියාට ඔයා ළගට එන්න සිද්ද වෙන්නත් පුළුවන් ඔබටත් පුංචි සිඟිති දරුවටත් තෙරුවන් සරණයි
@sriyanidesilva
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@lifestylewithlakshi4608
Ай бұрын
Oya hari....❤
@Padmaranaweera7206
Ай бұрын
අනිවාර්යයෙන්ම පැරදිය යුතුනැ...තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ... ඔබට 🙏
@SusilaPremalatha
Ай бұрын
Was Ana weva
@ayomisenanayake4699
Ай бұрын
කතිකාචාර්ය තුමිය ට ත් පුතා ට ත් සියලු බුදු රජාණන්වහන්සේ ලාගේ ආශිර්වාද ය ලැබේවා . තෙරුවන් සරනයි ❤
@sujatharanasinghe1449
6 күн бұрын
අනිවාර්යෙන්ම වැරදුනාට පැරදෙන්න කොහෙත්ම ඕන නැහැ .හරිම වටිනා ආදර්ශමත් කතාවක් .තෙරුවන් සරණයි .
@Ramanijayantha-h2k
Ай бұрын
හරිම ලස්සනයි එ වගෙ වනචර පිරිමින්ට උගන්නපු පාඩම.
@indranichandra7458
Ай бұрын
හරිම සතුටුයි ඇත්තටම සමහර පිරිමි තිරිසන්නු දෙවිපිහිටයි ඔයාට
@ritamanojawickramaratne378
Ай бұрын
තෙරුවන් සරණයි ..! "උගත මනා ශිල්පය මයි මතු රැකෙනා .! " ආදර්ශමත් දිරිය කතක් .! ❤️
@chandhaninarasingha9814
Ай бұрын
දවසේ ඇහුව ලස්සනම වචනේ ..ජීවිතේ වරදින්න පුලුවන් ඒත් පරදින්න හොදනෑ
@sheelaAnthony-q3y
Ай бұрын
හරිම.ආදර්ස.කඨාවක්. වරදින්න,පුලුවන්.පරදින්න. හොදනෑ,😮
@herathherath1544
Ай бұрын
100/100ක්ම ඇත්ත ගැහැනියක් උනු මටත් හරිම ආඩම්බරයි මිස්
@deepanikumarasiri4424
Ай бұрын
ඇත්ත අපි අඬලා දොඩලා වැඩක් නෑ.මොලෙන් තීරණ අරගෙන පෙන්නන්න ඕනෙ අපි කොච්චර එඩිතර දශක්තිමත් ද කියලා.ජය වේවා"
@nimalperera4801
Ай бұрын
🙏🏼. ඔබ ඇත්තටම දිරිය මවක්, ඔබට හා දරුවාට ". තෙරුවන් සරණින්. " සුබ අනාගතයක් වේවා !
@Pathminiranukaperara
Ай бұрын
ඇත්තටම මේ කතාව නියම ආදරශවත් කතාවක්. ගැහැණියක් කියන්නෙ කසාද බැදපු පිරිමියාගෙ ඉත්තෙක් නෙවෙයි ගැහැණියකට පුළුවන් ආත්ම ශක්තියෙන් තමන්ගෙ ජීවිතය වෙනස් කර ගන්න හැම බාධකයක්ම අභිබවල ඉදිරියට යන්න ගැහැණියෙක් ජීවිතේ නොයෙක් තැන් වලදි වැටෙනවා ඒත් ගැහණෙියක් පරාද කරන්න බැහැ සමහර පිරිමි හිතන්නෙ කසාද බැදපු බිරිදට එයාගේ පිහිට නැතුව ජීවත් වෙන්න නොහැකියි කියා ඒකයි පිරිමියා ගැහැණියව බිංදුවට දාල සලකන්නෙ තමන්ගෙ අම්මට වගේ කසාද බැදපු ගැහැණියට සල කන්න ගරු කරන්න ඕනේ කොහාමත් වලව් වල ඉන්නෙ පුහු මාන්නෙන් හිස උදුම්මා ගත්ත අය වැඩිපුරම කවදාවත් කාන්තාවක් කොබමන බාධක ගැටළු ආවත් පසු නොබැසිය යුතුයි කාන්තාවකට උත්සාහයි දහිරියයි ආත්ම විස්වාසයයි තියනවනම් කරන්න බැරි දෙයක් නැහැ උගත් බුද්ධිමත් කාන්තාවන්ට පමනක් නෙවෙයි සාමන්ය දැනුම තියන කාන්තාවකට උනත් උත්සාහයෙන් ජීවිතය දිනන්න පුළුවන් හරියට මේ මං වගේ අඩා දොඩා වැලපිල ලෝකෙට දුක කියල වැඩක් නැහැ අපේ පිහිට තියෙන්නෙ අපි අතේමයි කතාව ලස්සනයි🎉🎉🎉🎉🎉
@awpathma4120
24 күн бұрын
හරිම ලස්සනයි වනචර පිරිමින්ට හොද පාඩම්.තනිකඩ ජීවිතය හරිම ලස්සනයි .
@AltqanmnaPk-io9qr
Ай бұрын
ඇත්තටම පිරිම් ගැන මටත් අතේ සිරිකිතක් උන් හිතන් ඉන්නේ උන්ට විතරයි දුක් දැනෙන්නේ ගැනු හිත් කළු ගල් දයෙන් නෑ කියලා
@salamisalami5711
Ай бұрын
😊😊😊
@ruwiniariyarathna9830
Ай бұрын
ගැහැණියෙක්ගේ උගත්කම ඇයට ආභරණයක් ❤️
@Kumari-sg8so
Ай бұрын
මමත් ඒ විදිහට හිතුවනම් අද මෙහෙම දුක් විදින්නේ නෑ.... දැන් පරක්කු වැඩියි... ගොඩක් ආදර්ශමත් කතාවක්...
@weenasamanmali5698
Ай бұрын
ඔය කගේ කාලකණ්ණි පිරිමි සහා නැන්දම්මා ලා ඉන්නකම් ගෑනියෙක් ට බැහැ සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න .ඔයවගේ කාලකණ්ණි ජීවිථෙන් අයින් කරලාම දාන්න ඕනේ එතකොට තමා සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ
@seelaganegoda9077
Ай бұрын
ලස්සන කථාවක් නියම ආදර්ශයක් දෙන කථාවක් ගෑනු අයට ධෛර්යය මත් වෙන්න පුලුවන් එක මිනිහා මත්තේ අඩාගන දොඩාගන ඉන්න ඕන නැහැ ගැහැනිය ශක්තිමත් විය යුතුයි..
@Pathminiranukaperara
Ай бұрын
මරු අම්මල තමන්ගෙ පුතාට නොමග යන්න පාර කපන්නෙ අම්මමයි අම්ම කියන නාමෙටත් කැළලක් ලැජ්ජ නැතුව අම්මම ගෙදර වැඩ කාරිව පුතාට දෙනවා අනේ මෙහෙමත් අම්මල එයා ගත්ත තීරණය හරියටම හරි සමාජයට සිල් රෙදි පොරවගෙන ඉන්න ගොඩක් පිරිමින්ගෙ ඇත්ක මූන පේන්නෙ ගෙදරදි ඕකට තමයි කියන්නෙ ලෝකෙට ප්‍රකාසේ ගෙදරට මර ගාතේ කියල කාමයෙන් අන්ධ උනාම ගෙදර වැඩට ඉන්න කෙනාව අදුරන්නෙ නැහැ මෙහෙම ජරා පිරිමි ජිවිතෙන්ම ඈත් කරල දාන්න ඕනේ තමන් ජාතක කරපු දරු පැටියටත් වෙනස් කම් නපුරු කම් කරා
@priyamalkanthi5448
Ай бұрын
ආදර්ශමත් කතාවක් .මේවා දරුවන් දකින්න ඕන .උගත්කම කියන්නේ කාටවත් පැහරගන්න පුලුවන් දෙයක් නෙවෙයි .කාටවත් යටත් නෑ තමන්ට රැකියාවක් තියෙනවා නම්. ජයවේවා ඔබට .
@Somaherath-z5r
Ай бұрын
ඔබ තුම්යටත් මම කරුණක් කියන්නම් යලි මුලා නොවන්නා ලෙසයි ඔය ආවෙ අපිව සසරින් ගැලවීමට ආකමටහන් බුද්ධ දර්සනය තුල පිලිතුරු ඇතිබවත් මම සොයාගෙන අවසන් ඔබතුමියට්ත් මෙමගින් යහපතක් සැලසේවා යි ඔය අදුරු සෙවනැලි සමඟ සටන් කිරීම ට යන්නඑපා බුද්දොත්පාද දේසනා අසා නිව්ම් අත්විදින්න 🙏🙏🙏
@abcmihi
Ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම එතන තමයි නියම අවබෝධ සහ සැනසීම 🙏
@janakadevendra7532
Ай бұрын
හරිම එඩිතර කාන්තාවක්.කාන්තාවක් උනාම හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් තිබිය යුතුයි .අද ඔබ කොන්ද කෙලින් තියගෙන කාටත් බරක් නොවී ජිවත් වෙන්නෙ ඔබ උගත් කාන්තාවක් උන නිසා .ඔබ ශක්තිමත් කාන්තාවක්.ඔබටත් දරුවාටත් කවදාවත් වරදින්නේ නැ.
@ritaprins7844
Ай бұрын
Harima ardarshamath kathawak. Gahanun hata.ath oba thumiya ugath nisa , samahara ayata jeewithe amari Theruwan saranai
@SuwineethaWilawaraarachchi
Ай бұрын
හරීම ආදර්ශමත් වටිනා කාන්තා රත්නයක් ඔයාටත් දරුවාත් දිනෙන් දින දියුණු සැනසීම ලැබේවා.තෙරුවන් සරණයි.❤❤
@UdeniKumari-e7b
Ай бұрын
හරිම ලස්සනට ජීවිතය ජය ගත් කාන්තාවක් මුලදී මොන දුක වින්දත් එයා ජීවිතය ජය ගත්තා
@nandikaranathunga7236
Ай бұрын
Excellent Respectable Lady you are good example for other ladies.
@NadeeshakKulathunga
Ай бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක්..පලිගැනීම කියන වචනෙ ඒකෙන් අයින් වුනොත් තවත් සුන්දරයි.
@SumanaRuppage
Ай бұрын
ආඩම්බරයි දුව ..විය යුත්තේ මෙයමයි ..හුගාක් අය පිරිමි ලග වැද වැටෙන්නෙ මුදල් නැති නිසා..ඒත් ඕනම ගැහැනියකට තමා නිවරදි නම ගමනක් තියෙනවා ..ඔයා ජයගෙන ඉවරයි ..දරු පැටියා සමග හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා ..
@AjanthaWijeweera
Ай бұрын
ඔබ නියම එඩිතර කාන්තාවක් ඔබට ජය බුදු සරණයි
@sinty5942
Ай бұрын
හරිම ලස්සනයි කතාව. බොහොම ස්තූතියි
@thennakoonwimalasiri7975
17 күн бұрын
යකඩ.ගැහැනිය ක්.දුවෙ.ඔබ ඔයාටත්.පුතාට ත්.තෙරුවන් සරණයි
@ritamudalige5828
Ай бұрын
ගැහැනු පරපුරටම ආදර්ශමත් කතාවක්
@nelanela4923
Ай бұрын
වරදින.තැනින්...නැගිටින්න.එයයි..සැනසිම..තමන්ට.තමන්.පමනයි
@DeepaniGunawardana
Ай бұрын
සතුට තමා සොයා ගත යුතුයි ...great ....good luck ..❤❤❤❤❤
@safnasha4522
Ай бұрын
You are great 👍
@ZeenaAbdeen
Ай бұрын
I like ur story great woman. There are so many woman like u. I salute you keep it up
@MallikaKumarihamy
23 күн бұрын
රත්තරන් වලට වඩා වටින ජිවිතය ක් ඔබට තියනවා.මම කළුතර ගුරුවරියක්.මුළු ලොකයටම ආදර්ශමත් කාන්තාවක්.බුදුන්ගෙ ධර්මය ට ලංවෙන්න.හැකි වෙලාවක් තිබුනොත් මා අමතන්න.
@RenuWijesingha-v4g
Ай бұрын
උඩපැන්නෝ නැන්දමිමලා පාරට බහින්න වෙන්නෙ වස්තරේත් නැතුව. උන්තමයි මුලටඉන්න හැතිරි දරැවන්ට හොදනරක කියා දෙන්නැ . උන්තමා පවුල්ආරාවුල් කරන්නෙ. උන්ට තමා හෙනගාන්නෙ .
@TIKTOK-le5me
Ай бұрын
නියමයි නියමයි,,,🎉🎉🎉❤❤
@seelaw7498
Ай бұрын
Thanks 🙏 be strong lady ❤️❤️❤️
@chandanipriyadharsani1340
Ай бұрын
Hamadama balanawa. lassanai.budu saranai❤❤❤❤❤
@nadeeka9641
Ай бұрын
ගෑහැනු ගොඩක් එහෙම තමා නංගි මාත් එ එක ගෑහැනියෙක්❤❤
@beauty-z2t
Ай бұрын
මමත්
@IndraniDhanapala-kp7ey
Ай бұрын
mata uneth me wagema deyak adatah napuru ammata ona vidihata daruwantath matath wenaskam karanawa
@padmahettiarachchi7733
Ай бұрын
Harima duka hithena kathawak. Diriya kanthawak . Digugamanak yanna dayrya shakthiya labewaa. Theruwan saranayi ❤️
@Kumari4321-r1t
Ай бұрын
අනේ ඔයාගෙ කට හඩ ගෝඩාක් දවසකින් ඇහුනෙ මම කැම්ති ඔයාගෙ කට හඩට විතරමයි🎉❤
@grlingrlin1311
19 күн бұрын
ආඩම්බර ගැහැනිය ක් සතුටුයි...❤❤❤❤❤❤
@nayanadarshani8028
Ай бұрын
කතාවනම් ලස්සනයි .ඒත් ඉතින් රස්සාවක් නැති මුදල් නැති කාන්තාවක් වුනානම් කොහොමද ඔය දේවල් කරන්නේ. හැමදාම දුක තමා. එහෙම අය මොනතරම් ඉන්නවද.
@NayomiLakmini-u8p
Ай бұрын
Aei dan day ceya thiyenawane.gamant akaka hari job akak karanna puluwan watenna apa.
@nayanadarshani8028
Ай бұрын
ඕවකියන තරම් ලේසි නෑ.
@wimalpunchihewa4171
Ай бұрын
විවාහක කාන්තාවක් තරුණ රූමත් සේවිකාවක් තබාගන්න තරම්..මෝඩනම් එතනයි ප්‍රශ්නෙ මුල!!!
@VinithaGamage-q6t
21 күн бұрын
නියම. විරකාන්්‍්‍තාවක්❤❤❤❤❤❤❤
@chaminijayathilaka2633
Ай бұрын
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
@sooriar6256
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😅😅😅😅😅😅
@Jayanthimaputugala
Ай бұрын
කොච්චර වැදගත් ද.ඉන්න බැරි නම්.අත.ඇරලදාන්න දෙපාරක් හිතන්න එපා
@CityMobile-uq5vx
Ай бұрын
ඔබ එඩිතර කාන්තාවක් ඒ වගේ පිරිමින්ට ඔයා කරපු වැඩේ හරි
@sajeewap.s.piyadarshani1196
Ай бұрын
කාන්තාවක් හැටියට ආඩම්බර යි!❤
@gaminilalith3989
Ай бұрын
ගැහැණු ලමුන් මේ මහත්මිය ආදර්ශයට අරගෙන අධ්‍යාපනයෙන් ශක්තිමත් වෙන්න උත්සාහ කරන්න.
@ShamaliShamali-h2y
19 күн бұрын
බුදු සරනයි❤❤❤❤❤
@deepajayalath
Ай бұрын
මේ කතාව සමාජයට දෙන අදර්ශයක් "මේවා ඔබලාගේ ජිවිත වලට සම්බන්ද කර ගන්න එපා" අාදරයෙන් ඉන්න හැමොම
@trishilaweerasinghe1033
20 күн бұрын
Great character.....good luck...
@Manju-c6w
Ай бұрын
I like your voice.. frankly telling you nangi 🌺🌺🌺 God bless you
@anomathenuwara7279
Ай бұрын
Excellent .very happy about your life ❤
@xage7064
Ай бұрын
Aet ugat kamak nathi kantawakaqakata mihima ounot Mita wada wenasa wenawa naeda Kohomat oba dakxai jayama wewa 🙏🙏🌹🌹❤️❤️
@AnomachandaniKumarasinghe
Ай бұрын
❤❤❤🎉🎉🎉 ඔබට ජය සොයුරිය .
@madhararasanjali3460
Ай бұрын
මෙහෙම ජීවිතයක එක කොටසක් හරි අපිටත් තියෙනවා. තාමත් ඉන්නවා මෙහෙම අම්මල, පුතාල. හැම කෙනෙක්ටම ආත්ම අභිමානයක් තියෙනවා. උගත්ද නූගත්ද රස්සාවක් කරනවද ඒකට අදාල නැහැ. ඒක නිසා ඔලුවට අත හෝදන්න ඉඩ දෙන්න හොඳ නැහැ කාටවත්. ගත යුතු තීරණ ඉවසීමෙන් හොදම වෙලාවෙදි ගන්න ඕනෙ.
@smaneke8133
Ай бұрын
බුදුසරණයි බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kemakalyani7499
Ай бұрын
ආදර්ශමත් කතාවක් ලස්සනම වචන ටික පැරදෙන්න හොඳ නෑ
@richardsmith8183
Ай бұрын
Excellent ❤❤❤❤❤
@sakj.sarathchandra2510
Ай бұрын
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල පෙර කියමනක් ඇත.පුහු මාන්නයට හා මානුෂීය හැඟීම් තේරැමිි නොගත් අයට බුද්ධිමත්ව පහරදුන් ඔබට ජයෙන් ජයමවෙිිවා !
@Dilru6666
Ай бұрын
ආදර්ශමත් කතාවක් ❤
@sajikumara4352
Ай бұрын
ජිවිතේ වරදින්න පුලුවන් එත් පරදින්න හොද නැ.මාත් තනියම මගේ මහන්සියෙන් තැනක ඉන්නවා විශ්වයට ස්තුතියි
@anuShan-fd3te
Ай бұрын
Math nihada wenna hithuwa.ආඩම්බර නැන්දම්මා gen.ahana katha wlata.thenks dr.
@PriyankaEheliyagoda
Ай бұрын
ඔයා නියම ගැහැනියක්. බුදු සරණයි
@GeethaKumuduni-y3y
Ай бұрын
බුදුසරනයි ඔයාට ❤
@AmayaValantino-jm8fx
Ай бұрын
මමත් ජිවිතේ මොන බැදීම් නැති උනත් පැරදුනේ නෑ මගේ දරුවන් ඉදිරියේ අබිමානයෙන් ජිවත් වෙනවා ❤️🌹
@ShamaliSuraweera
14 күн бұрын
Mamath ehamai
@BadraMangalika-j6s
22 күн бұрын
Ithamath sreashta kanthawak Gath kama in otunu palanda eathi Obata parajayak baraganne Mokatada oba athi wishitaie Neawatha obage saha jeewanaya Geana sithannq Jeewithaya thawath aalokamath weanawa aakanthaie With Best wishes Spleanding bride future ❤❤❤
@ThimiraHeshan-r5f
19 күн бұрын
ඔබගේ උත්සහයට යහපතක් වේවා කඩප්පුලි කමට හොදම දඩුවම
@sepalikapanagoda1908
21 күн бұрын
Well Done Congratulations Trendsetter
@ruparohini733
Ай бұрын
Very happy to hear. 🎉🎉🎉
@ChaniThisera
Ай бұрын
Budusarani oba thumiyata oya wage thiresa inihata uddacch nandammatai karapu pau gawanna bare wai waira karanna apa
@priyankachandrani3098
Ай бұрын
ඔබට සම්මා සම්බුදු සරණයි
@maryfernanda7295
Ай бұрын
ලස්සනයි ❤
@thejaherath9665
Ай бұрын
Good fictional story.
@Renukadahanayaka-s3b
Ай бұрын
Adath kathawa godak lassnai ❤❤❤❤❤
@ChalaniAbeyasinghe
Ай бұрын
Obathumiya gana adambara wenawa . Oyata budusaranai !!!!!!!!!
@CharlaineWilliams-j2c
Ай бұрын
My niece is also facing the same problem. God will help her too.
@SandyaNaranpanawa
Ай бұрын
ය්පියසෙ.නෙහසක්නැති.ඔබේස්වාමියාට.ස්වභව.ධර්මයෙන්.නිසිදඩූවම්ලැබේවි.නිතැතින්ම.ඔබේගමනඔබයන්න.ජයවේවාඔබටදිරිය.දියනියනි.
@NandawathiSamaranayake
Ай бұрын
Ma vagamai maga kathavath karapu vanaskam dustakam evaryak naha mama evasala dukvidala gadora haduva duvata eganuma ehalatama dunna .vevaha karalth dunna .duvath a patha gaththa mama "diriya kathak" admbarayan kiyanna kauruth tharaha kara gaththa naha .kisima adupaduvakin torava gayak hadala mama kamaththanma ain una .sahodrain hitiyata vada mata adarai .mava raka bala gannava .pin daham karala sathutin samajayata savayak karanava .❤kalin karapu kathavama thamai .maga daval mudalak .magan thavamath balagana ennava .❤obalath diriya kathak ❤ samajayata adarsamath ❤vanna ..
@wasanthinanayakkara1858
Ай бұрын
ඔබ ගැන මට හරිම ආඩම්බරයි . නරුම කාමාතුර සැමියා ටත් අමනුස්ස නැන්දම්මාටත් ඔබ දුන් දඬුවම ගැන කියන්න වචන නෑ . කවදා හෝ පුතාටත් ඔබ වන් නැණවත් බිරිඳක් ලැබේවා ❤❤❤❤.❤❤❤❤❤❤
@indranifernando2782
Ай бұрын
ලස්සනයි කතාවඅගෙනඉන්නඅාසයිඉවරවෙනකොටදුකයි😂❤❤❤❤
@ChandrikaNanayakkara-o4w
Ай бұрын
ඔබගේ කතාව අහුවම මට මම ගැන ආඩම්බර හිතුනා. ඔබත් මා වගේම එඩිතර කාන්තාව්ක් නේද කියලා
@malkanthiperera8245
Ай бұрын
Very beautiful and interesting story 🌹🌹
@samp6934
Ай бұрын
Hello, proud about you. Greetings from California. My mother faced the same as you with 3 kids. Today, I am a professor and Scientist in USA.
@ChandraEgodawela
Ай бұрын
We appreciate your courage decision taken is correct main thing is peace in mind. All the best ❤
@Indranipere
Ай бұрын
Niyamai ❤
@SaduniRanasingha
Ай бұрын
❤❤❤❤godak adamabarai mis
@NiroshaDias-w4x
Ай бұрын
ඔබට ජය
@SriyaniMalkanthi-t1e
Ай бұрын
මමත් මහත්තයගෙ කරදර නිසා එයාගෙන් වෙන්වුනා මම ගුරුවරියක් ඒ කාලෙ මම හිතුවෙ ලමයින්ගෙ අනාගතේ ගැන එයාල දෙන්නට ඉගැන්නුවා ඒදෙන් නා ඉගෙන ගත්තා ඒගැන සතුටුයි ඔයාට වගේම මටත් කසාද තිත්ත වුනා ඒත් අදමම තනිවෙලා වගේහැගෙනවා කෙටියෙන් ලීවේ
@sumanadasasuriyaarachchi9220
Ай бұрын
ඔබතුමිය නිවැරදිම කාන්තාවක්
@RenukaRenuka-wy1ct
Ай бұрын
ලස්සනයි ගොඩක් 👌👌👌👌
@SujeewaniSilva-x2u
Ай бұрын
නියමයි ❤️❤️
@CharlaineWilliams-j2c
Ай бұрын
You are great madam.. I don't think a woman should make sacrifices for a useless man! God bless you
@amilakumarasiri6666
Ай бұрын
නැන්දම්මා අම්මා කෙනෙකු වන්නෙ බොහොම කලාතුරකින්
@aberathneabe8868
Ай бұрын
ඔය වගේ තවත් අහිංසක මල් කැකුළු තලා පෙළා හිරිහැර කර අපායක් කරන කාලකන්නිං ඕනතරම් ඉන්නවා.ඒ අයට හයියක් ආදර්ශයක් ...
@ShashiAlpha
Ай бұрын
නියමයි
@mrdayawathi3335
Ай бұрын
හරිම එඩිතරයි ගෙදර වැඩට ආපූ කෙල්ලමොනවා කරන්නද අරුගේ කඩප්පූලි කමටමමවගේ ගැනියක් නමි මහ එකිට පූතාට රිදෙන්න කොසූ පාරක් දිලා එන්නේ
@c4k_editz.1
Ай бұрын
ඔයාගෙ කතාව මගේවගෙ.මම තාම විදවනවා.දරුවො 3 දෙනෙක් සමග. මම දැන් ලෙඩෙක් වෙල .මගෙ තියෙන හැමදේම සූරං කාලා මාව හිගන්නියක් කල මොවුන්ට මම ශාප කරනවා. සැම දරගෙන ඉන්නෙ මගෙ දෘවො ඉගෙනගෙන ඉවර වෙනතුරු
@janakadevendra7532
Ай бұрын
අක්කෙ ඔබ ශාප කරන්න එපා.ඇයි තවත් පවු පුරවා ගන්නෙ .ඒ මිනිසුන්ට ස්වභාධර්මයෙන් දඩුවම් ලැබෙනවා.හැහැනියක් තම සැමියට ආශිර්වාදයක් වාගෙම කටින් කියන දේත් ඒ විදිහට වෙනවා.ඒ නිසා මේ පව් ගෙවා ගන්න බලන්න .හැකි අයුරින් ධර්මය විශ්වාස කරන්න. සැනසීම ලැබෙයි.
@r.dhammapali778
Ай бұрын
සංසාරෙ තමන් කරපු පවක් නිසයි දුක් විඳින්න වෙන්නේ 😭😭 මේක සංසාර ගනුදෙනුවක් 😔😔 තවත් අනුන්ට සාප කරල පව් පුරවා ගන්න එපා 😢😢 මෛත්‍රී කරන්න 🙏🙏🙏එතකොට ඔබගේ කර්ම ගෙවේ වි 🙏🙏 ඉදිරියේදී දරුවන්ගෙන් සැප ලැබේවි 🙏🙏🌹
@sujeeths1602
Ай бұрын
සුවපත් වේවා.
@disnaweerawardena3638
Ай бұрын
කොහොම හරි වැටුණු මානසිකත්වයෙන් ගොඩ එන්න බලන්න. මොන යම් හෝ ක්‍රමයක් අැති ඔයාට මනස සුවපත් කරගන්න පුලුවන්.
18:33
පාස්කු ප්‍රහාරයට සුරේෂ් සැලේ අත්අඩංගුවට! 2025.01.30.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 1,9 М.
10:59
"උඹේ ඔය රෙදි කඩමාලු ටිකයි, අවජාතක පැටවු දෙන්නයි අරන් මෙහෙන් පල. මේව්වා දැන් අපේ "
3N (Videos)
Рет қаралды 220 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
1:01:22
მეუფე პეტრეს დაბრუნება!
Tablo Media
Рет қаралды 52 М.
1:49:09
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 2 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 43 М.
25:20
🔴 ඩඩ්ලි, රත්නලා එක්ක ලාල් මුහුණටම හැප්පෙයි! වී මාෆියාව කුඩු කුඩු වෙයිද? ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
Voice Tube
Рет қаралды 124 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 727 М.
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 788 М.
6:20
ප්‍රබල තානාපතිනියක් කිව්ව රහස - මහින්ද නොයන හේතුව ජනපති හෙළිකරයි | AKD | Anura Kumara Dissanayake
Voice Tube
Рет қаралды 352 М.
17:15
"මට එයාව ඕනි, අපි ඩි වෝස් වෙමු,, පුතාවත් මට දෙන්න"
3N (Videos)
Рет қаралды 358 М.
14:12
මේ විශේෂ ඉංග්‍රීසි වාක්‍ය 3 නැතුව දැකලා පුරුදු ආගන්තුකයෙක් එක්ක කතා කරන්න බෑ. SPOKEN ENGLISH
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 17 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 52 М.
0:27
Sigma girl VS Sigma Error girl 2 #shorts #sigma
Jin and Hattie
Рет қаралды 124 МЛН