කින්නියා විජයග්‍රාහී රැලිය | රට අනුරට | NPP Srilanka | AKD | 2024.08.28

  Рет қаралды 53,156

Anura Kumara Dissanayake

Anura Kumara Dissanayake

Күн бұрын

Пікірлер: 111
@ShalomFernando-sl9tx
@ShalomFernando-sl9tx 2 ай бұрын
අනුර මල්ලි මොන තරම් පීඩා ආවත් බය වෙන්න එපා ඉදිරියටම යන්න ඔබට ජය නියතයි අනීවාර්යෙන්ම දිනනවා අපේ ජනාධිපති අනුර කුමාර දිනවමු ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jmriyasmohamed2502
@jmriyasmohamed2502 2 ай бұрын
அனுராகுமார உங்களுக்கு எங்கள் ளு டைய. வாழ்த்துக்கள். அடுத்த ஜனாதிபதி. நீங்கள் தான் npp. Anurakumara jayawewa ❤❤❤❤❤❤
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
මුස්ලිම් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
@nuwangeeganage790
@nuwangeeganage790 2 ай бұрын
නියමයි නියමටම අමතනවා මුස්ලිම් ජනතාවට.
@sunethlanka4324
@sunethlanka4324 2 ай бұрын
இந்த கேடுகெட்ட ஆட்சியை மாற்றுவோம், புதிய வாழ்வுக்கு புதிய நாடு.. NPP❤
@pushpakumara3195
@pushpakumara3195 2 ай бұрын
කින්නියා හි සියලුම මහජනතාවට අපේන් සුබ පැතුම් මාලිමාවට එක්වෙමු ජය ගෙන රට ගොඩ නංවන්න සියලු ජාතිකයන් එකට එක්වෙමු මාලිමාවට ජය වේවා
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 ай бұрын
❤අපි එකා වගේ හිටියොත් අපිට ගොඩ යන්න පුළුවන් එකතු වෙමු මාලිමාවට ජාති භේද නැතුව❤ සිංහල❤ ❤❤මුස්ලිම්❤ ක්‍රිස්තියානි❤ ❤බෞද්ධ ❤හින්දු ❤මැලේ❤ සියලු දෙනා එකතු වී ජයගමු මේ පාර බේරගමු අපගේ රට මේ සාපෙන්
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
ජයවේවා මුස්ලිම් ජනතාවට 💪💪 මුස්ලිම් දරුවන්ගේ මුහුණේ තිබෙන සතුටු සිනාව දැක්කම සිංහල අපටත් මාරම සතුටුයි . මුස්ලිම් අම්මේ තාත්තේ . අය්යෙ අක්කේ නංගියේ මල්ලියේ දුවේ පුතේ. මුස්ලිම් සියලුම සහෝදර සහොදරියන් ද. මුස්ලිම් සියලුම ජනතාවද මේ අපේ අන්තිම අවස්ථාවයි අපි හැමෝම එක අම්මාගේ දරුවෝ මෙන් එකමුතුව අපේ මාලිමාව දිනවමු . අපේ යුතුකම අපි ඉටුකරමු. අපේ රට බේරාගැනීමට තියන අන්තිම අවස්ථාව මෙයයි . සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම අපේ දරුවන් වෙනුවෙන් මේ රට බේරගන්න ඕනෙ . කලකාන්නි තක්කඩි පන්නා දැමිය යුතුයි . මේ පුංචි රටේ සාමයෙන් සමගියෙන් ජිවත් වෙන්නනම් අපේ නායකයාව අපි පත්කරගනිමු. 21 වෙනිදා තමයි අපේ සියලූ බලාපොරොත්තු ඉටුකර ගන්නට මුලපුරන දවස. අපේ නායක අනුර කුමාර දිසානායක හැර වෙන කිසිම නායකකේ දුප්පත් අපේ දුක දන්නා කෙනෙක් නැහැ . ලස්සන රටක් සුන්දර සිතුම් පැතුම් සහ අපේ සියලූ බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත යුගයක් අපි හැමෝටම උදාවෙනවා . ඒ තමයි ලබන 22වෙනි දින. එදාට අපේ තුන් හෙලයනගේම වාසනාව . එහෙමනම් අපේ මාලිමාවට ජයවේවා . ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා . අනූ දිසා සොදුරු හෙලයට ජයවේවා . මාලීමාවට කෝටියයි. ජයවේවා 💪💪💪💪💪💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩❤️❤️❤️💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇮🇱
@RusiraSubath
@RusiraSubath 2 ай бұрын
வாழ்க முஸ்லீம் மக்களே, முஸ்லிம் குழந்தைகளின் முகத்தில் மலர்ந்துள்ள மகிழ்ச்சியான சிரிப்பைக் கண்டு சிங்களவர்களாகிய நாமும் மிகவும் மகிழ்ச்சியடைகிறோம். முஸ்லிம் பெற்றோர். என் சகோதரன் என் சகோதரியின் சகோதரியின் சகோதரனின் மகளின் மகன். அனைத்து இஸ்லாமிய சகோதர சகோதரிகளே. அனைத்து முஸ்லீம் மக்களே, இதுவே நமக்குக் கடைசி வாய்ப்பு, ஒரே தாயின் பிள்ளைகளைப் போல் அனைவரும் ஒன்றிணைந்து நமது திசைகாட்டியை வெல்வோம். நம் கடமையை நிறைவேற்றுவோம். நம் நாட்டை காப்பாற்ற இதுவே கடைசி வாய்ப்பு. சிங்கள தமிழ் முஸ்லிம்களாகிய நாம் அனைவரும் எமது பிள்ளைகளுக்காக இந்த நாட்டை காப்பாற்ற வேண்டும் காளகன்னி முரடர்களை விரட்டியடிக்க வேண்டும். இந்த சிறிய நாட்டில் அமைதியுடனும், நல்லிணக்கத்துடனும் வாழ எமது தலைவரை தெரிவு செய்வோம். 21ஆம் தேதி நம் நம்பிக்கைகள் அனைத்தையும் நிறைவேற்றத் தொடங்கும் நாள். எமது தலைவர் அநுரகுமார திஸாநாயக்கவைத் தவிர, ஏழைகளின் துயரங்களை அறிந்தவர்கள் எவரும் இல்லை. ஒரு அழகான நாடு, அழகான கனவுகள் மற்றும் அதிர்ஷ்ட சகாப்தம் நம் அனைவருக்கும் உதயமாகிறது. அது அடுத்த 22ஆம் நாள். அன்று எங்கள் மூன்று ஹெலயனாரின் அதிர்ஷ்டம் அப்படியானால் நம் திசைகாட்டி வெல்லட்டும். மக்கள் விடுதலை முன்னணி வெற்றிபெறட்டும். அனு திசா அண்ணன் ஈட்டி வெற்றி பெறட்டும். மலிமாவுக்கு கோடி. நல்ல அதிர்ஷ்டம்
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
@@RusiraSubath ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා දෙමළ බාශාවට පරිවර්තනය කරාට.🙏🙏🙏
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 2 ай бұрын
ආදරෙයි මුස්ලිම් සහෝදරයා ❤️❤️❤️
@amiya53200
@amiya53200 2 ай бұрын
ජයවේවා ❤
@hareesgayanrohanaparanagam9047
@hareesgayanrohanaparanagam9047 2 ай бұрын
❤❤❤AKD❤❤❤NPP❤❤❤ ආදරණීය මුස්ලිම් , දමිළ සිංහල සියලු සහෝදරත්වයට උත්තමාචාරය ❤❤❤❤
@geethanigeethanidammika2160
@geethanigeethanidammika2160 2 ай бұрын
ඇඟ හිරි වැටෙනව ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු සහිත සිනා මූණු දැක්කම.. මෙතෙක් කාලයක් ජාතිවාදය පතුරමින් පාලන බලය ගත් දේශපාලුවන්ගේ බොරුව කොතරම්ද කියල මේ මිනිසුන් තේරුම් අරන් ඉවරයි... අනුර දිසානායක හැමෝගෙම ආදරය දිනල ඉවරයි ♥️♥️♥️♥️♥️♥️♥️
@Enjoyyourlife-ns2gm
@Enjoyyourlife-ns2gm 2 ай бұрын
We with you AKD❤🎉
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 2 ай бұрын
මුනීර් මව්ලවි ඔබ රටට වටිනා කෙනෙකි.........
@sriyaniMalwaththa
@sriyaniMalwaththa 2 ай бұрын
ජයවේවා කින්නියා සොයුරනි
@KasunFernando-69
@KasunFernando-69 2 ай бұрын
ජයවේවා AKD❤🎉
@dilshanhimantha2139
@dilshanhimantha2139 2 ай бұрын
Lots of Love ❤️ from Kinniya 🎉🎉🎉 NPP Victory
@mohammadranees35
@mohammadranees35 2 ай бұрын
அனுர வெற்றி ❤❤❤❤❤
@mohammadranees35
@mohammadranees35 2 ай бұрын
Niyamay AKD ❤❤❤❤ kiyana de wadinnama kiyanawa ....
@RusiraSubath
@RusiraSubath 2 ай бұрын
வாழ்க முஸ்லீம் மக்களே, முஸ்லிம் குழந்தைகளின் முகத்தில் மலர்ந்துள்ள மகிழ்ச்சியான சிரிப்பைக் கண்டு சிங்களவர்களாகிய நாமும் மிகவும் மகிழ்ச்சியடைகிறோம். முஸ்லிம் பெற்றோர். என் சகோதரன் என் சகோதரியின் சகோதரியின் சகோதரனின் மகளின் மகன். அனைத்து இஸ்லாமிய சகோதர சகோதரிகளே. அனைத்து முஸ்லீம் மக்களே, இதுவே நமக்குக் கடைசி வாய்ப்பு, ஒரே தாயின் பிள்ளைகளைப் போல் அனைவரும் ஒன்றிணைந்து நமது திசைகாட்டியை வெல்வோம். நம் கடமையை நிறைவேற்றுவோம். நம் நாட்டை காப்பாற்ற இதுவே கடைசி வாய்ப்பு. சிங்கள தமிழ் முஸ்லிம்களாகிய நாம் அனைவரும் எமது பிள்ளைகளுக்காக இந்த நாட்டை காப்பாற்ற வேண்டும் காளகன்னி முரடர்களை விரட்டியடிக்க வேண்டும். இந்த சிறிய நாட்டில் அமைதியுடனும், நல்லிணக்கத்துடனும் வாழ எமது தலைவரை தெரிவு செய்வோம். 21ஆம் தேதி நம் நம்பிக்கைகள் அனைத்தையும் நிறைவேற்றத் தொடங்கும் நாள். எமது தலைவர் அநுரகுமார திஸாநாயக்கவைத் தவிர, ஏழைகளின் துயரங்களை அறிந்தவர்கள் எவரும் இல்லை. ஒரு அழகான நாடு, அழகான கனவுகள் மற்றும் அதிர்ஷ்ட சகாப்தம் நம் அனைவருக்கும் உதயமாகிறது. அது அடுத்த 22ஆம் நாள். அன்று எங்கள் மூன்று ஹெலயனாரின் அதிர்ஷ்டம் அப்படியானால் நம் திசைகாட்டி வெல்லட்டும். மக்கள் விடுதலை முன்னணி வெற்றிபெறட்டும். அனு திசா அண்ணன் ஈட்டி வெற்றி பெறட்டும். மலிமாவுக்கு கோடி. நல்ல அதிர்ஷ்டம்❤❤
@شندنيشندني
@شندنيشندني 2 ай бұрын
මාලිමාවට ජය වෙිවා අපි ඩුබයි වල ඉදන් මෙි වැඩ සටහන බැලුවා මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤ජය අනුර කුමාර සහෝදරයාට ජය වෙිවා
@just_forhobby
@just_forhobby 2 ай бұрын
අපි ඔබ සමගයි පළමු ඡන්දය දෙන්නේ රටට අවශ්‍ය අපේම නයකෙයකුටයි...❤AKD 🧭✖️
@nadeekaindrajith7277
@nadeekaindrajith7277 2 ай бұрын
AKD ❤️
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 2 ай бұрын
❤❤❤❤❤❤❤ජය වේවා රත්තරන් මුස්ලිම් සහෝදරවරුනි
@noxdrrego
@noxdrrego 2 ай бұрын
மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤ மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤ மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤ மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤ மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤ மலிமாவாவுக்கு ஒரு கோடி ❤🧭❤
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
මුස්ලිම් ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤
@noxdrrego
@noxdrrego 2 ай бұрын
@@Kandapallakoralesudubanda 🧭🧭🧭🧭❤❤💪💪
@m-j4866
@m-j4866 2 ай бұрын
AKD- Best in knowing and talking to the audience! The translator did an amazing job as well. Congrats 🎉
@tribelife7650
@tribelife7650 2 ай бұрын
தேசிய மக்கள் சக்தியின் எதிர்கால அரசியலை நம்புவதற்கு மக்களுக்கு போதுமான உண்மைகள் தெரியும்.
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 2 ай бұрын
මුස්ලිම් ජනතාවට ජයවේවා ❤❤❤❤❤
@amilpradeepkumararathnayak3041
@amilpradeepkumararathnayak3041 2 ай бұрын
අපේ රට ලස්සන රටක් කරමු. මේ රට ලෝකයේ ඉහළටම රැගෙන යමු.
@honeybear5222
@honeybear5222 2 ай бұрын
කවදාවත් උතුරු නැගෙනහිර ජනතාවගේ මෙහෙම උනන්දුවක් තිබුනෙ නෑ ජනාධිපතිකෙනෙක් පත්කරගන්න.මේවා මහා සුබ ලකුණු මේ රටේ ලස්සන අනාගතය ගැන ඉඟිදෙන❤️🙏💕
@DhanushkaGunarathna
@DhanushkaGunarathna 2 ай бұрын
Jayawewa Kinniya 🧭❌
@thissakarunathilaka9404
@thissakarunathilaka9404 2 ай бұрын
ආදරෙයි මුස්ලිම් සහෝදරයින් සියලුදෙනාට. ඔබලා මේ පාර මේ රට වෙන්ස් කරනවාඅ ඒකාන්තයි
@GayanMaduranga-vp9ld
@GayanMaduranga-vp9ld 2 ай бұрын
22 දින අපගේ ජනපති අනුර❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰 ජයවේවා!!!
@nimeshsathsara7552
@nimeshsathsara7552 2 ай бұрын
ට්‍රාන්ස්ලේට් කරන කොල්ල මරු ❤
@sampathsugeewa1148
@sampathsugeewa1148 2 ай бұрын
Npp jvp Akd jayawewa❤️‍🩹මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා
@thusharabuddhika9564
@thusharabuddhika9564 2 ай бұрын
AkD ❤❤❤❤❤❤❤
@JanujaShamantha
@JanujaShamantha 2 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
@ChandanaKumara-l1u
@ChandanaKumara-l1u 2 ай бұрын
හම්බන්තොට අපි කෙන්‍යා ආදරනීය ජනතාවට ජාතියේ උත්තමාචාරය මාලිමාවට අතිවිශිස්ට ජයග්‍රහණයක් ලැබෙනව ඒක හෙට හිරු පායනාසේ විස්වාසයි 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@JayarathnaVithanage
@JayarathnaVithanage 2 ай бұрын
Winar AKD.., 🌹🌹🌹
@BandaraWelamdagedara
@BandaraWelamdagedara 2 ай бұрын
ජයවේවා
@mavirowi2230
@mavirowi2230 2 ай бұрын
සුපිරි, මාලිමාවට ජයවේවා ❤
@sameeralakmal7049
@sameeralakmal7049 2 ай бұрын
සිංහල මුස්ලිම් දමිළ අපි හැම එකාම එකතු විය යුතුයි
@apiekata
@apiekata 2 ай бұрын
I must thank NPP for actively seeking the support of all our communities. We need every single person in the country to support our development drive. We can do it. Yes we can.
@seemathisilva
@seemathisilva 2 ай бұрын
මාලිමාව ටජයවේවා 🕑♦️🕑♥️🕑♦️🕐♦️🕑♦️♥️♥️♥️🕐♥️♥️♥️♥️♥️♥️♥️
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 2 ай бұрын
Well done bro ❤️❤️❤️🌹
@MalkiBhagya-wn5lw
@MalkiBhagya-wn5lw 2 ай бұрын
ජය...ජය...ජයවෙිවා....❤❤❤
@anjalianjanjana327
@anjalianjanjana327 2 ай бұрын
respect for kinniya...😊😊😊😊🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@hasinijewellers6412
@hasinijewellers6412 2 ай бұрын
Thanks ❤
@seelanattanagalle1657
@seelanattanagalle1657 2 ай бұрын
Great 👍
@3kabeer
@3kabeer 2 ай бұрын
AKd❤
@seemathisilva
@seemathisilva 2 ай бұрын
රට අනුරට❤මාලිමාට❤ ජයවේව❤අපේ සහෝදර❤🎉 ජනතාවට❤ජයවේවා❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා 💯🌷♥️🌼💜💚💯❤️🌷💞❤️😆🕣🌺🌸
@deepikanilmini7668
@deepikanilmini7668 2 ай бұрын
නියමයි
@Appu-qs3qu
@Appu-qs3qu 2 ай бұрын
Happy to see my leader with Muslim People ❤❤❤❤ AKD 🇱🇰✅
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 2 ай бұрын
❤❤
@pushpakumaraadikari
@pushpakumaraadikari 2 ай бұрын
ජාතිවාදී නොවන මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@tribelife7650
@tribelife7650 2 ай бұрын
இலங்கையின் ஆட்சியாளர்கள் மிகவும் முரட்டுத்தனமான ஊழல் மாஃபியா கும்பல்
@Enjoyyourlife-ns2gm
@Enjoyyourlife-ns2gm 2 ай бұрын
We are sri lankan ❤
@upulkodikarage-re4zn
@upulkodikarage-re4zn 2 ай бұрын
AKD
@sumudunirosh3156
@sumudunirosh3156 2 ай бұрын
අනුර කුමාර දිසානයක = කුමාර දිසානයක = දිසානයක කුමාර = දියසෙන් කුමාරයා ........................ අනුර කුමාර දිසානයකගේ නම තුල දියසෙන් නාමය තිබීම අහම්බයක් විය හැකිද ?
@m.sfernando1800
@m.sfernando1800 Ай бұрын
පරිවර්තකයා වැරදි පරිවර්තන ඉදිරිපත් කරන්නෙ .
@priyankaragamage165
@priyankaragamage165 2 ай бұрын
මාලිමාවට ජයවේවා !
@amilaupul3508
@amilaupul3508 2 ай бұрын
Saroja sahodariya Genna tribune malimawiyanta jayawewa, akd jayawewa❤❤❤
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 2 ай бұрын
Rata anurata ❤❤❤❤❤❤
@GARUDA047
@GARUDA047 2 ай бұрын
❤❤❤🎉🎉🎉
@madumagegil181
@madumagegil181 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤ 🧭🧭🧭🧭
@gayanranasinha8796
@gayanranasinha8796 2 ай бұрын
♥♥♥♥
@RanjithPuwakgaswaththegedara
@RanjithPuwakgaswaththegedara 2 ай бұрын
Congratulations our muslim brathers
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sureahmadusanka9050
@Sureahmadusanka9050 2 ай бұрын
එකෙන්ම මාලිමාව ❤ npp
@amilaupul3508
@amilaupul3508 2 ай бұрын
Malimawata kotiyak❤❤❤❤❤
@Donas579
@Donas579 2 ай бұрын
🍀🍀🍀🙏
@somarathnaliyanage-q5i
@somarathnaliyanage-q5i 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@ashrafjunaid5224
@ashrafjunaid5224 2 ай бұрын
Winar A K D
@Yes99125
@Yes99125 2 ай бұрын
Npp
@KantyKanty-jw7uh
@KantyKanty-jw7uh 2 ай бұрын
Malimawata jayawawa❤❤❤
@tribelife7650
@tribelife7650 2 ай бұрын
The former rulers made the people dance well by giving them coupons and rice rations - today the rulers are making the people cry as if they didn't give a meal to the stomach and some medicine for the disease, they pressured the people to die.
@udaidunil9372
@udaidunil9372 2 ай бұрын
කෝ TRINCOරැලියේ කතා
@mahenfernando6378
@mahenfernando6378 2 ай бұрын
Ranil is also breaking Sajith s votes .
@thusharapoddeniya2775
@thusharapoddeniya2775 2 ай бұрын
🧭🧭🧭🧭🧭🧭
@upulperera5088
@upulperera5088 2 ай бұрын
let's speak in Tamil.
@Panini_Edirisinhe
@Panini_Edirisinhe 2 ай бұрын
I just liked that comment, but the problem is that don't know any Tamil at all! However, I grant the importance of ensuring that Tamils/Tamil speakers are comfortable on this island.
@Rexrod123
@Rexrod123 2 ай бұрын
@දේශාටන
@දේශාටන 2 ай бұрын
අනේ පව්,......ස ජ බෙ ප්‍රචාරය කරගන්නවා ... මාළිමා රැස්වීම් වලින්.... කොච්චර අසරණද......🤣🤣🤣
@manojwijekoon2928
@manojwijekoon2928 2 ай бұрын
Winar සජිත්
@Rexrod123
@Rexrod123 2 ай бұрын
හුම්තො මෙතන ගූ හලන්නෙ නැතිව ඒක ගිහින් උගෙ live එකක comment වල කියාම් 😂😂ඇට පිටින් ගැහුවම ඕම තමා😢
@manojwijekoon2928
@manojwijekoon2928 2 ай бұрын
Pu#a
@tribelife7650
@tribelife7650 2 ай бұрын
The former rulers made the people dance well by giving them coupons and rice rations - today the rulers make the people cry without giving them a meal for the stomach.
@tribelife7650
@tribelife7650 2 ай бұрын
பழங்குடியினர், தெரியாத மக்கள், திசைகாட்டி குணப்படுத்தலாம்
@MediaBarlk
@MediaBarlk 2 ай бұрын
❤️❤️❤️
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 2 ай бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤
@manojdias1689
@manojdias1689 2 ай бұрын
💗💗💗💗💗💗
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 2 ай бұрын
AKD
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amilpradeepkumararathnayak3041
@amilpradeepkumararathnayak3041 2 ай бұрын
@GayanEranga-r6g
@GayanEranga-r6g 2 ай бұрын
❤❤❤
@damindasumanasekara5973
@damindasumanasekara5973 2 ай бұрын
❤❤❤❤
@lahirudihan4716
@lahirudihan4716 2 ай бұрын
AKD❤❤❤❤
@sanjukulathunga5126
@sanjukulathunga5126 2 ай бұрын
❤👍
@nanasthinking846
@nanasthinking846 2 ай бұрын
❤❤❤❤❤
@surangakumara3478
@surangakumara3478 2 ай бұрын
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 101 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17