🔴හදිසියේවත් NPPපැරදුණොත් ඊළඟ දවසේ මාධ්‍යහමුවක් තියා දිනනකෙනා කියනදේ සමන්ත කළින්ම කියයි.බණ්ඩාරවෙල

  Рет қаралды 36,929

The Life Traveler

The Life Traveler

Күн бұрын

හදිසියේවත් NPPපැරදුණොත් ඊළඟ දවසේ මාධ්‍යහමුවක් තියා දිනනකෙනා කියනදේ සමන්ත කළින්ම කියයි.බණ්ඩාරවෙල
Subscribe to us for the latest video updates :
www.youtube.co...
Join us whats app
chat.whatsapp....
Life Traveler Telegram Channel
t.me/lifetrave...
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetravel...
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 268
@VipuliDamayanthi
@VipuliDamayanthi 3 ай бұрын
ජයවේවා මහජන ආන්ඩුවක් පිහිටුවීම සදහා පෙළගැසෙමු
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 3 ай бұрын
මගේ මවුරට දිනේවා ! ජාතික ජනබලවේගයට ජය වේවා !
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj 3 ай бұрын
මාලිමාවේ විශ්‍රාමික සාමූහිකයට සුබ පැතුම්❤❤
@hemalathamenike1960
@hemalathamenike1960 3 ай бұрын
4:26 මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා!!!උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි! තෙරුවන් සරණයි!!❤🙏🏼
@avishkasadaruwan7549
@avishkasadaruwan7549 3 ай бұрын
සමන්ත සහෝදරයා මම මගේ ගානේ චන්ද 21 ක්‌ හදල තිබෙන්නේ ගෙඩිපියින් ම . පාරේ තොටේ කඩපිලේ ත්‍රීවිල් රථයේ අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. 🧭❌❌ ජයවේවා
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 3 ай бұрын
අවාසනාවකට වගේ මාලිමාව පැරදුනොත් නම් ජීවත් වෙනවාට වැඩිය හොදයි මැරෙන එක නැත්නම් මුන් අපිව අනිවාර්යයෙන්ම මරනවා මරනවා මයි එමනිසා මාලිමාවට සහයෝගය අනිවාර්යයෙන්ම දිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
💯✅💯✅💯✅😭😫😩🫣🫣🫣😭😫😩🫣😭😫😩🫣
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
අනේ අනිච්චං සංසාරේ ලංකාවේ මනූෂ්‍යයෝ මොන තරම් මර බයෙන් සැකෙන් ද ඉන්නේ??? මේ වර්තමානයේ දේශද්‍රෝහී දේශපාලූවෝ පල් හොරු කල්ලිය වියරු වැටූන උන්මත්තකයන්ට. අහෝ දෙවියනි. අපිව ආරක්ෂා කරදෙන්න මේ අළුගෝසු ජඩ සාහසික ප්‍රචණ්ඩ මැරවර දේශද්‍රෝහී දේශපාලුවන්ගෙන්.😭😫😩🫣
@wijesinghakasthuriarachchi2245
@wijesinghakasthuriarachchi2245 3 ай бұрын
අපි පරදින්නෑ සහෝදරයා. අපි දැනටමත් දිනලයී ඉන්නෙ. තවත් කල් යද්දි ඒක තවත් තිව්ර වෙනව.
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 3 ай бұрын
උන්ව මරාගෙන තමයි අපිට මැරෙන්න වෙන්න .
@VPrajapaksha8729
@VPrajapaksha8729 3 ай бұрын
ජයවේවා මාලිමා රජයට ❤❤❤❤
@tuandilshard601
@tuandilshard601 3 ай бұрын
අනිවාර්යයෙන්ම අපි සැවොම එකමුතුව මාලිමාව දිනවමු. මාලිමාවට ජයවේවා .
@wasujeesamaranayake
@wasujeesamaranayake 3 ай бұрын
❤❤❤❤❤❤ මාලිමාව ට ජය සිකුරුයි........👍👍👍💪💪💪
@ganadasaganadasa9601
@ganadasaganadasa9601 3 ай бұрын
අපේ පවුලේ චන්ද 10ක් මම මාලිමාව වෙනුවෙන් දැනටමත් හදල ඉවරයි
@mfr3697
@mfr3697 3 ай бұрын
👍 👍 🙏❤❤
@palithadisanayaka8238
@palithadisanayaka8238 3 ай бұрын
Jayaweva npp jvp ❤❤❤❤
@dilanaravinna
@dilanaravinna 3 ай бұрын
❤❤❤❤❤
@anulawijewaedana1356
@anulawijewaedana1356 3 ай бұрын
විශ්‍රාමික සාමුහිකයට නිදුක් නීරෝගී සුවය ලැබේවා❤
@tuandilshard601
@tuandilshard601 3 ай бұрын
මාලිමාවේ රිදී සීනුව .සමන්ත සහෝදරයා ඔබට ජයවේවා .
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
BELEKKAYA
@mfr3697
@mfr3697 3 ай бұрын
ඒත් කියපු දේ සහතික ඇත්ත, රනිල් ඇවිල්ල රට තව ටිකක් දුප්පත් කලා, රනිල් කියන්නේ කාබාසීනියා කාරයෙක් ​@@leslyjayawardhenaauckland6934
@DayaniSamarathunga
@DayaniSamarathunga 3 ай бұрын
මාලිමාව තමා අපෙ පැතුම ජය සිකුරුයි 😅😅😅😅
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@lankadesilva.7446
@lankadesilva.7446 3 ай бұрын
ඉතාම විද්වත් කතිකාවක්...නියමයි සමන්ත සහෝදරයා...👍🙏👏👏👏👏❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 ай бұрын
පරදින්නේ නැ කාලයක් u.n.p යට ඡන්ද දිපු පසුව මහින්ද ගූට ට ඡන්ද දිපු අපේ පව්ලේ ඡන්ද නෑදෑ ඡන්ද අලුත් ඡන්ද 200ක් තියෙනවා ..අපි පවුලේ 5ක් රට ඉන්නවා ගූට ගේන්න නම් ආවේ නැ මාලිමාව වෙනුවෙන් ඡන්ද දෙන්න එනවා ..ජය වේවා මාලිමාවට 👍👍👍♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@aravindalakmal3860
@aravindalakmal3860 3 ай бұрын
👌👌❤️
@PathmaIrangani-tp2sf
@PathmaIrangani-tp2sf 2 ай бұрын
❤ ​@@aravindalakmal3860
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@udayapiyanandana3994
@udayapiyanandana3994 3 ай бұрын
සුපිරි ජය වේවා මාලිමාවට ...❤️❤️❤️❤️
@paradiseupdate
@paradiseupdate 3 ай бұрын
@@udayapiyanandana3994 මේ පාර මාලිමාව නාවොත් රටට කෙලවෙනවා ෂුවර්
@gunarathnamanikewijesundar4761
@gunarathnamanikewijesundar4761 3 ай бұрын
අපෙ රටෙ අනිවාර්ය යෙන් පාලනය 25 කට බාර දිලාමාලිමාවට බලයදියයුතුඉ
@ranasingherana6311
@ranasingherana6311 3 ай бұрын
අපේ සමන්ත සහහොදරයා විසිස්ටයි ඔබගෙ කතාව අපේ ජන්දය මාලිමාවට❤ මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤
@princijayatunga6201
@princijayatunga6201 3 ай бұрын
මෙතුමා ව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කොට්ඨාසය පුතිසංවිධානය කර චන්දයෙන් දිනන්න හැකි වනසේ සහායට කිහිප දිනකට හෝ සහභාගි කරවන්නේ නම් ,එසේම තවත් ඉදිරිපෙල නායකත්වය වෙනත් ගම්ලලය යොමු කරන්නේ නම් පුතිපල විශිෂ්ඨ වේවි . ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
මාලිමාව බලවත් බූද්ධිමත්. මාලිමාව අපේ විශ්වාසයයි. මාලිමාව අපේ අනාගතයයි. මාලිමාව අපේ රට ගොඩ ගන්නවා. මාලිමාව මහජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවා.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
උත්තරීතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. හා හා හා. 😂🤣😂🤣😂🤣😂🤣🇱🇰😂🤣😂🤣😂🤣😂
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
මසූරන් වටින අගනා අනර්ඝ විග්‍රහයක් සහ පැහැදිලි විස්තරාත්මක වැදගත් තොරතුරු මහජනතාව දැනුවත් වීම ඉතාමත් ප්‍රයෝජනවත්.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
රේ . විජේරත්න 🇱🇰👍🏾👍🏾💪🏾💪🏾💪🏾 ජාතියේ හෙළවිරුවාණනි.💪🏾💪🏾💪🏾 අමරණීයයි ජාතියේ උත්තමාචාර.
@gunawardanamkd2153
@gunawardanamkd2153 3 ай бұрын
මාලිමාවේ රිදීසීනුව
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 ай бұрын
❤❤❤❤❤ 💐💐💐💐💐 විශ්‍රාමික සාමූහිකයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤ 💐💐💐💐💐 මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤ 💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 3 ай бұрын
බය නොවන්න ,මාලිමාව දිනනවාමයි.
@Dnk-d5j
@Dnk-d5j 3 ай бұрын
මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤
@munasinghefernando7864
@munasinghefernando7864 3 ай бұрын
ජයවේවා සහෝදර සහෝදරියනි .(මාලිමාව ඉතාලිය )
@RenukaMunasigha
@RenukaMunasigha 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය ලැබේ වා මාලිමාව දිනෙවා ❤❤❤❤❤❤❤❤
@anushasamanthi
@anushasamanthi 3 ай бұрын
පුනරුද යුගයකට පවුරු වළලු බිදගෙන ගමන් කිරීමට අප ඔබ හා රොද බැදගෙන ශක්තිය දෙනවා සහෝදරය . මාලිමාවේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට පුන පුනා බලාපොරොත්තු වෙන් අපි. මාලිමාවේ රිදී සීනුව ඔබයි සහෝ. ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@AnuradhaBandara-ck4vl
@AnuradhaBandara-ck4vl 3 ай бұрын
නියමයි සුපිරි ජය වේවා
@eksilananda6819
@eksilananda6819 3 ай бұрын
මෙිවා අහලවත් මාලිමාවට චන්දෙ දිපල්ලා බත් කන හරක් වෙන්නැතුව
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
මෙිවගේ දැනුමක් රට දිනේවා මාලිමාවට ජයෙන් ජයම වෙවා
@NishanBeats
@NishanBeats 2 ай бұрын
P
@NishanBeats
@NishanBeats 2 ай бұрын
Ppppp Pp P
@NishanBeats
@NishanBeats 2 ай бұрын
P Pp P Pp Pp
@NishanBeats
@NishanBeats 2 ай бұрын
P Pp Pppp Pppp P P
@NishanBeats
@NishanBeats 2 ай бұрын
Pp Pp
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 3 ай бұрын
මහින්දට පොහොට්ටුවේ උන්ව ඇනයක් වෙලා දැන් 😂උන් නිසා තමා ඒ මනුෂ්‍යයා නෝන්ඩි වුණේ, කලින්ම විශ්‍රාම ගියා නම් නම්බු පිටින් යන්න තිබුණා ,දැන් දෙවැනි සැරේටත් පැරදිලා පච වෙන්ඩයි යන්නේ 😂.තිබුණු සායමේ ඉතුරු ටිකත් හේදිලා යනවා😂 බල කෑදරකම නිසා😂
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣🤣😂🤣😂🤣😂🤣😂🤣
@peemathilaka4981
@peemathilaka4981 3 ай бұрын
Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp
@neilratnayake4873
@neilratnayake4873 3 ай бұрын
මේ වෙලාවෙ මාලිමාවට මඩ ගැහුවොත් ඒ හොරෙක්, නැත්නම් හොරුන්ගෙන් ප්‍රතිලාබ ලබන එකෙක්, නැත්නම් දූශිතයෙක් ඒත් නැත්නම් මොලේ මැරිච්ච එකෙක්.
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 3 ай бұрын
Sahathika aththa e wage gobba modayo nisa thamai me rate mechchara winasa une thawath winasa nokara akulagena peththakata unanm loku deyak
@AjithNidukananda
@AjithNidukananda 3 ай бұрын
සහතික ඇත්ත 🙋‍♂️
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@NewSam-d2i
@NewSam-d2i 3 ай бұрын
💯. 1000 k attha 😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 ай бұрын
.අනිවාර්යයෙන් 👍👍👍👍👍👍👍👍👍
@KarunarathnaRanepura
@KarunarathnaRanepura 3 ай бұрын
ජයවේවා....ජයවේවා...NPP
@JinarathnaCharitha
@JinarathnaCharitha 3 ай бұрын
සමන්ත සහොදරය , ඔබේ වචන කොව්ලාගේ හන්ඩට වඩා මිහිරිය්. ඔබය් අපේ හදවත් නිවන නායකයා . ජය වෙවා මාලිමාවට ,දිර්ගායුස ලැබේවා ඔබට.
@upanandaliyanapathirana2263
@upanandaliyanapathirana2263 3 ай бұрын
මාලිමාවට ජයවෙවා!
@DharmaWardana-jb4zr
@DharmaWardana-jb4zr 3 ай бұрын
❤Malimaawata.jayawewa❤
@aravindalakmal3860
@aravindalakmal3860 3 ай бұрын
ටොයියෝ බය්යෝ ගොන් ලබ්බන්ට මේවා වහ කදුරු වගේ... මාලිමාවට ජය වේවා.. පල් හොරු පන්නා දමමු... 👌👌❤️❤️ ජයවේවා... NPP ❤️👌
@maleeshadevindi9261
@maleeshadevindi9261 3 ай бұрын
මෙහෙම රටේ මුදල් නාස්ති කරනකොට රටක් හැදෙයිද
@MrDumi1
@MrDumi1 3 ай бұрын
Jaya wewa NPP🎉
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
මොළ නැවක් සමන්ත විද්‍යාරත්න මැතිතුමාට ජාතියේ උත්තමාචාරය.👍🏾👍🏾👍🏾👍🏾💐 අති අනර්ඝයි කාලෝචිත ඇත්ත සත්‍යය පැහැදිලි විස්තරාත්මක තොරතුරු ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. අති විශිෂ්ඨයි.ආදර්ශමත් දේශාභිමානීයෝ. 💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@RohithaHathurusinghe
@RohithaHathurusinghe 3 ай бұрын
@mfr3697
@mfr3697 3 ай бұрын
💯👋👋👋
@mfr3697
@mfr3697 3 ай бұрын
💯💯💯
@kumarasilva7157
@kumarasilva7157 3 ай бұрын
පොහොට්ටුව රනිල් එක්ක තරහ පෙන්නන්නෙ බොරුවට.දෙගොල්ලන්ම අවබෝධයෙන් මේ ගේම ගහන්නෙ..එයාල තරහ උනාම සජබෙ කට්ටිය රනිල් ලගට ගන්න පාරක් කැපෙනවනෙ.ඒ අය රනිල් ලගට ගියාම නැවත හැරෙන්න බැරි වෙනව.ඉන් පසු රනිල් පොහොට්ටුව නැවත එකතුවෙන්ස්වා.
@neshishanaya9263
@neshishanaya9263 3 ай бұрын
කුනුහරුප කිය කිය අවලාද නගන වාචාල කතා කියන අයට හිසනමා ආචාර කරන අයගෙන් ආදරනීය ඉල්ලීමක් කරමු. යලි යලිත් ගිරිය පුප්පං කෑ ගහන බොරු කියන අයට රැවටෙන්නඑපා🙏. අපේ අනාගතේ අපට හදාදෙන්න පාට පක්ෂ බේද වලට නොබෙදී එක්ව අපේ රට ගොඩනගමු🙏🇱🇰🙏🧭🇱🇰🙏💯💯💯💯✍️
@suniljayakody7425
@suniljayakody7425 3 ай бұрын
පරණ කතන්දර අතරට මාලිමාව යටතේ දිනාගත් පාඩුලැබූ සමූපකාර සමිති ලාබ ලබපු හැටි ජනතාවට කියා දෙන්න. එවිට මාලිමාව කෙරෙහි දැඩිලෙස විශ්වාසය ඇතිවෙනවා.
@roshanpercy6854
@roshanpercy6854 3 ай бұрын
❤මාලිමාව
@sudharmayapa
@sudharmayapa 3 ай бұрын
අපි දිනනවා👍
@pathmalalkoongala
@pathmalalkoongala 3 ай бұрын
විශ්ශ්‍රාමික එකමුතුවට ජයවේවා ❤
@isurusanka4771
@isurusanka4771 3 ай бұрын
ජනතාව දිනේවා...NPP ❤
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 3 ай бұрын
Very simple and correct 👌 👏 explaining only hope for future of this lovely country npp leadership ❤
@janranijanrani2187
@janranijanrani2187 3 ай бұрын
Jayaweva...jayaweva..
@jmdjayawardane2160
@jmdjayawardane2160 3 ай бұрын
Super speech, congratulations NPP.
@ratnaperera1044
@ratnaperera1044 3 ай бұрын
කරැනු පෙලගැස්විම කොහොමද ? හරිම නිරවුල් පැහැදිලියි. අරන් බැලුවොත් තිස්ස කුටිටිය, ජොන්ස්ට වගෙ උන්ගෙ කතා . මිනිස්සුන්ට මොලයක් නැහැ.
@DhananjayaBandara-ph6eg
@DhananjayaBandara-ph6eg 3 ай бұрын
අඩෝ ඇත්තනෙ 🤔
@naradavidanage1905
@naradavidanage1905 3 ай бұрын
කොච්චර කිඋවට තේරෙන්නේ නැති හරක් ඉන්නවා.ඇත්තටම පැරදුනොත් යන්න රටක් හොයන්න වෙනවා.
@paradiseupdate
@paradiseupdate 3 ай бұрын
මේ පාර අනිවාර්යෙන්ම මාලිමාව දිනනවා.චන්දෙ ලං වෙනකොට බලන්නකෝ කොහොමද කෙල්ල කොල්ලො දෙන ශෝෂල් මීඩියා සපෝට් එක 😎😎😎
@nilminikumaraperuma8737
@nilminikumaraperuma8737 3 ай бұрын
පුටු ටික තව ලංකරානම් වැඩි දෙනෙක් ඇතුල් කරන්න තිබුනා නේද ?
@mallikasarojini5845
@mallikasarojini5845 3 ай бұрын
MALIMAWATA jayawewa
@upalifernando8778
@upalifernando8778 3 ай бұрын
❤Vidya saho,HORA mulak saha ❤Api ml.m.wa athara tharangaya❤AKD saho jnpthima thama❤
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 3 ай бұрын
ආයුබෝවන් වසන්ත සහෝදරය❤🎉 භයවෙන්න එපා විශ්වය හරිමසත්තයි ජය නියතයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SirimaJayathnge
@SirimaJayathnge 3 ай бұрын
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
@VijithWaduge
@VijithWaduge 3 ай бұрын
Golden speech for great mother land Please come together and help each one for better happy lives 🙏💐🥰
@ranipremalatha803
@ranipremalatha803 3 ай бұрын
මහජන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පෙළැසෙමු!!!!! මාලිමවට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️
@Mohotti
@Mohotti 3 ай бұрын
රනිල්ට 2048 වෙනකම් බලය ඉල්ලනව රට හදන්න. අපි හිතාගෙන ඉන්නෙ ඒකට අපි ගානෙ තව දෙකක් එකතු කරල මාලිමාවට රට හදන්න 2050 වනතුරු දෙන්න. මොකද කියන්නෙ. මාලිමාවට ජයවේවා! 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@SisirasanadeeraThiranagamage
@SisirasanadeeraThiranagamage 3 ай бұрын
Jayawava
@SirimaJayathnge
@SirimaJayathnge 3 ай бұрын
Wadahiyange බැංකු පොලිය kapuwa malimawata ජය ❤❤❤වේවා malimawata ජය වේවා malimawata ජය ❤❤❤වේවා
@SherlyBibile
@SherlyBibile 3 ай бұрын
Sampoorna Aththa🎉🎉🎉🎉
@wimalarathneraluwege3076
@wimalarathneraluwege3076 3 ай бұрын
Jayawewa
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 3 ай бұрын
I see a lot of my friends listening to comrade Samantha Vidyarathne.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
සුභ පැතුම් ජාතික ජනබල වේගයට ❤
@mfr3697
@mfr3697 3 ай бұрын
ඒක නම් මාර දේශනයක්❤❤
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 3 ай бұрын
හරියට හරි සහෝදරය ❤ උන් හොරකම දෙගුණ තෙගුණ කරයි
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 3 ай бұрын
ookaata daruwoth nathiwa makkatei ane ochchara salli
@monaperera8017
@monaperera8017 3 ай бұрын
එහෙම වෙන්නෑ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
රට ජාතිය ආගමට ආදරය කරන පොදු ජනතාවගේ එකම හිතවතා මාලිමාවට සහ මාලිමාවේ අභිමානවත් වීරෝධාර අපේ හෙළවිරු මාලිමාව. ශ්‍රි ලංකා මහජන මහා බළ ඇණියට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.🇱🇰💪🏾💪🏾💪🏾
@sunilaperera6491
@sunilaperera6491 3 ай бұрын
හරි දේ තෝරා ගනිමින් රට බේරා ගැනීම සඳහා මේ හොරු එලවන්න තිරණය කිරීම අපි හැමෝගෙම වගකීම බව සිතිය යුතුය
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 3 ай бұрын
NPP Jayawewa
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 ай бұрын
යහපත් රටකට යහපත් රටකට මාලිමාව ජයග්‍රහණය පමණි. 👍👍👍👍
@chamindabandara1392
@chamindabandara1392 3 ай бұрын
NPP go head
@sanathdarshana2541
@sanathdarshana2541 2 ай бұрын
මෙච්චර පැහැදිලි කරල දිලත් තවමත් තමන්ගෙ වාසියට සජිත්ලට රනිල්ලට මහින්දල⁣ාටයි චන්දෙ දානවනම් උන්ට කියන්ඩ වෙන්නෙ බත් කන්ඩ එපා කියල තමයි ඉතින්
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 3 ай бұрын
අවු 61කේ මහත්තය කියන කතාවම එති තේරුම් ගන්නවනම් අපිත් ස්කෝලෙ යනකොට රනිල්. රට කරනව අවු 50ක් විතර දෙන් ගෙවිල මූ ඊයෙත් කිව්වෙ 2048 වෙනකම් වෙල්පාලමේ යන්න දෙන්නලු තාම මුන් ගාව තියෙන්නෙ ගෝත්‍රික අදහස් මොකද ඒකාලෙ තමා වෙල්පාලම් තිබුනෙ මුගෙ මොලේ අනෙක් පෙත්තට කරකෙවිලා තියෙන්නෙ ආපස්සට යන්නෙ ඉක්මනින් මුන්ගෙන් රට නිදහස් කර. රටේ අද පවතින දේශපාලනයට බඩ විරේකයක් දීල සුද්ද කරල අලුතින් හිතන පාලකයෝ දාගන දරුවන්ට බාර කරමු අපි ගෙව්ව කරුමෙ දරුවන්ට නොදෙමු මේ දක්වා දූශිත දේශපාලනයට සම්බන්ව ආ සියලුම කාලකන්නි අප දරුවන්ගේ අශූච් වලවල් .වල පනුවො වේවා
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 3 ай бұрын
එකමුතුව සහයෝගයෙන් වැඩ කලොත් ජය නියතයි
@lalithsisirakumaradissanay3437
@lalithsisirakumaradissanay3437 3 ай бұрын
නියම කතාව....❤
@Ms100953
@Ms100953 3 ай бұрын
Very sweet and nice ❤
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 3 ай бұрын
I keep on watching the meeting being held at Bandarawela from New Zealand. Wish you all the best.
@padmawallage5714
@padmawallage5714 3 ай бұрын
Ape Samantha Sahodarayage Pahadili keremata.. Jayawewa Mali Mawata Jaya wewa 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀😀😀😀😀🙏🙏🙏🙏
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 3 ай бұрын
කැලණිය අපගේ සුභපැතුම්
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 3 ай бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jeewasumana1743
@jeewasumana1743 3 ай бұрын
What a very meaning speach
@travelwithhero3472
@travelwithhero3472 2 ай бұрын
මේ රට හදමු මාලිමාව දිනවමු
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 3 ай бұрын
විශ්‍රාමික සාමූහිකයට කුරුණෑගල අපේ උණුසුම් සුභපැතුම් ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 🍄🍄🍄🍄🍄🍄🍄🍄
@SunethHerath-v7h
@SunethHerath-v7h 3 ай бұрын
අනිවාර්යයෙන්ම අපි දිනනවා
@AanathAanath-ok7kf
@AanathAanath-ok7kf 3 ай бұрын
Npp jayaweva 🧭🧭🧭❤❤
@SihamMohamad-t4g
@SihamMohamad-t4g 3 ай бұрын
Npp dhinanawa.
@felixfernando4799
@felixfernando4799 3 ай бұрын
Dear brother Samantha a great speech for us thank you very much.
@pathmadasanayaka
@pathmadasanayaka Ай бұрын
Obathumalage rajayakin අර්ථසාධක labiwana අපිට pihitak වෙන්න
@hgkalum2239
@hgkalum2239 3 ай бұрын
ආදරණීය සමන්ත සහෝදරයා❤❤❤ මාලිමාවට ජයවේවා NPP 💝💝💝
@gayanrenuka-x9e
@gayanrenuka-x9e 3 ай бұрын
Akd jayawewa
@gayanrenuka-x9e
@gayanrenuka-x9e 3 ай бұрын
Npp jayawewa
@seethakarunanayaka5547
@seethakarunanayaka5547 3 ай бұрын
මෙවන් සමුළු තිබුණ බව දැනගත්තෙ මේ වීඩියෝ එකෙන් අපිට කිසිම තොරතුරක් ලැබෙන්නෙ නැහැ ...මමත් ආශයි ක්‍රියාකාරීව සහයෝගය දෙන්න...අවස්ථාවක් ලබාදෙන්න
@upalipiyaruwan
@upalipiyaruwan 3 ай бұрын
ආදරණීය සහෝදරයා ඔබට දීර්ගායු පතන අතර සමුළුවට ජය වේවා මාලිමාවට ජය වේවා ❤
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН