NSBM හරිත සරසවිය තවත් ලොකුවෙයි | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 15,872

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

Пікірлер: 188
@enjoy681
@enjoy681 19 сағат бұрын
මන් කැම්පස් යන්න තමයි a/l කලේ එත් රජයේ කැම්පස් එක්කට යන්න බැරිඋනා.සල්ලි දිලා යන්න තරම් ආර්තිකයක් නැ මට.එත් government loan එකෙන් මේ මාසෙ ඉදන් it dgree කරන්න පටන් ගන්න ඉන්නවා nsbm එකෙ❤️✨️
@chamothrashmitha3987
@chamothrashmitha3987 16 сағат бұрын
😂 enna puthe ape Campus ekta
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 15 сағат бұрын
එල
@fareedaghani9334
@fareedaghani9334 10 сағат бұрын
Ape puthath balan innawa cappus anakan ath thaama naha
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 9 сағат бұрын
loan ekak aran ECU ekata yanna thibbe habai oyata.... asa hithei!
@boostedignite4173
@boostedignite4173 6 сағат бұрын
@@chamothrashmitha3987😂💯
@thegreat259
@thegreat259 20 сағат бұрын
යන්න පුලුවන් සල්ලි තියෙන උන් මේවට ගියා.කුහක හිගන්නෝ බැන බැන ඉදියා💥💥
@kosalamadusanka_X8
@kosalamadusanka_X8 19 сағат бұрын
true
@ranmuniimeshudayangadezoys7575
@ranmuniimeshudayangadezoys7575 8 сағат бұрын
Government Minds Gobbayo thamai bena bena inne
@mlcreatives8519
@mlcreatives8519 5 сағат бұрын
Apith student loan eken awilla innee.😊
@nadunsanjaya12
@nadunsanjaya12 3 сағат бұрын
සිරාම කතාව
@dasularavinath
@dasularavinath 3 сағат бұрын
Ow un gya thamai. Hby gihin krana wda api dnnwne 🤣
@Athula12165
@Athula12165 20 сағат бұрын
අනිවාර්යෙන් medicine දාන්න ඕන අන්තරේ නොවේ රට පාලනය කරන්නේ..
@Ameesha1889
@Ameesha1889 19 сағат бұрын
Medicine වලින් හොද හොර දොස්තරල ටිකක් එලියට එයි...😂
@ntd9470
@ntd9470 18 сағат бұрын
@@Ameesha1889 ane bn.. quality eknm hadana bariya.. sali tiyena eka pitrata gihi hari docek wenwa.. gatluwa ape ratin loku mudalak ektota eliyta ynwa.. Wena ratawal diyunu wela tiyenne free education ekn witrada? Ape rate Free education kiyla kaa gahuwata 95% kma lami Grade 4 idan sali dila tution ynwa.. ewa free education da? Anika A/L wlin life eka decide krnne ai?
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 15 сағат бұрын
​@@Ameesha1889 හිර දොස්තර කෙනෙකුට පුලුවන්ද ERPM exams එහෙම සමත් වෙන්න? 😂 බොරුවට හැමදේටම එපා කියල කෑ ගහන්න එපා. ලෝකෙ හැම රටකම පව්ද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. ඇය් අපේ රටේ විතරක් ඒක ප්‍රශ්න වෙන්නෙ? ගොන් කතා!
@AshenBhanuka-i7q
@AshenBhanuka-i7q 12 сағат бұрын
Dammoth awul Kyl thm hithenne. government university ekedi hmben clinical experience ek khmd private student kenekt denne? Ekt kiytwth government hospital denn ba.ehm unoth anik ayt wenne loku asadrnyk.anik A/l best result gnn lmai thmai medical faculty ynne. Ethkot S 3k gnn lmyek doctor kenek unm ? Thmnt thiyn aswatm doctor kenek wel ba. ekt patient kenekt treatment denn danumakuth thiyenn oni .asawt nn doctor kenek wenne degree ek aran gedrt wel inn❤
@charithwijerathne5944
@charithwijerathne5944 10 сағат бұрын
😂😂😂😂 මරු මොලේ
@ItzWhitedevil
@ItzWhitedevil 4 сағат бұрын
3s , fail වෙච්ච උන් doctors ල උනාම තේරෙයි උබලට. උබලගෙ අම්මා තාත්තා ලමයින්ගෙ ජීවත තමා අවධානමට ලක්වෙන්නේ
@ytunfpp
@ytunfpp 21 сағат бұрын
❤❤❤ We Sri Lankans should be proud of this University.
@ROSHEL-h8c
@ROSHEL-h8c 19 сағат бұрын
NSBM සීනි බෝල degree.ගියාම තමා තේරෙන්නෙ.ඊට වඩා SLIT, NIBM හොඳයි.
@rehshah8707
@rehshah8707 7 сағат бұрын
Can u explain please ? NSBM quality a aduida? Thora ganna hondama uni eka mokadda..
@samidiruwanima4218
@samidiruwanima4218 6 сағат бұрын
I think that's true
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 2 сағат бұрын
Aththa 😂
@FlashTrendMemes07
@FlashTrendMemes07 2 сағат бұрын
eee unata Sini bola rasaii 😂
@Duleen_
@Duleen_ Сағат бұрын
Truth is, I love this of vedios, but the thing is, this is not a university . Personally, I think NIBM and SLIT are better than NSBM. This is like a renovated club . What I believe is if we are university students. We should have some sort of ethics and morals.. I'm currently studying at the University of kelaniya.. According to my perspective, SLIIT and NIBM have good quality education.
@nimeshpunsara2850
@nimeshpunsara2850 19 сағат бұрын
අනේ හසිත අය්යේ මොරටුව , කොළඹ, කැලණිය, රුහුණ ගැනත් videos කරන්නකො. අහිංසක දුප්පත් පවුල් වල අය ගැනත් හිතන්න අය්යේ😊 AL පට්ට කට්ට කාලා ගොඩ යන කොල්ලො කෙල්ලො ගැනත් හිතන්නකෝ. උන්වත් moltivate කරන්නකො.❤😢
@sarangawalimuni4955
@sarangawalimuni4955 12 сағат бұрын
Well they are funded by the tax payers money It's not Free education
@ShasinduKaveem
@ShasinduKaveem 12 сағат бұрын
Munta ewa wedak na bn😢😢
@PriyankaSujeewa-l8u
@PriyankaSujeewa-l8u 28 минут бұрын
@@nimeshpunsara2850 එවා කොහෙද බං මුන්ට mewagen ලොකු කුට්ටිyak ලැබෙනවා ඇති...
@vidunmathotage6797
@vidunmathotage6797 20 сағат бұрын
❤❤❤❤
@dineshadadallalanumodarage4200
@dineshadadallalanumodarage4200 20 сағат бұрын
@shehan-394
@shehan-394 22 сағат бұрын
පිටරටවල කැම්පස් එකක් වගේ කියන ළමයි පිටරටවල ඉගෙනගෙන ආය මෙහෙ ඇවිත් ඉගෙනගන්නවද
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 21 сағат бұрын
ECU ke chinese lamai korean aya igena gannawa lankawe eyalage parents la innawa, lankawe wada karana..eyalage lamai ECU yanawa..eka Perth,Western australian uni ekak...south asia wala first time hadapu aussie uni eka..
@avishkarandika4473
@avishkarandika4473 20 сағат бұрын
mn oke igena gatte mn pita rata dn inne nsbm lassanai
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 20 сағат бұрын
@@avishkarandika4473 Australia da dn??
@gevindudakshina6116
@gevindudakshina6116 19 сағат бұрын
Ofc. There are lots of foreign students that study in NSBM. Because the cost is low here than universities in their countries.
@Hiruniradeesha1
@Hiruniradeesha1 18 сағат бұрын
Mokakkda krapu degree eka
@dn447
@dn447 5 сағат бұрын
NSBM එකේ හරියට උගන්නනවද.? යන්න ඉන්නෙ එකයි අහන්නේ
@nwlk9262
@nwlk9262 4 сағат бұрын
කවුරුවත් උගන්වන කම් බලන් ඉන්න එපා. තනිවම කර ගන්න මොන දේ කරත්. කැම්පස් යන්නේ පොඩි ලමයි නෙවෙයිනේ. රට දියුණු වෙන්න නම් ආකල්ප හැදෙන්න ඕන
@dn447
@dn447 2 сағат бұрын
@nwlk9262 ඔයාට තේරිලා නැ. මම අහන්නේ හරියට nsbm එකේ උගන්වනවද කියලා. සමහරු කියනවා එකේ උගන්නන්නේ නැ කියලා. phone එකක් තිබ්බ පලියට comment දාන්න එපා නූගත් කම පේනවා 😅
@himayanishudi9109
@himayanishudi9109 17 минут бұрын
Hodat ugannawa...
@kushansathsara5181
@kushansathsara5181 20 сағат бұрын
මේකේ comment දැක්කම ඉතින්... 😅
@AvishkaDilshan-lc4kd
@AvishkaDilshan-lc4kd 10 сағат бұрын
2:12 ok😂😂
@Sulakaraoke
@Sulakaraoke 20 сағат бұрын
ඕකෙ මෙඩිසින් එකක් දැන්මොත් පාරට බහිනවා කට්ටිය ❤
@luckyGirlSyndrome-s5h
@luckyGirlSyndrome-s5h 20 сағат бұрын
True 💯
@avishkarandika4473
@avishkarandika4473 20 сағат бұрын
kuhakayo😅
@Sulakaraoke
@Sulakaraoke 20 сағат бұрын
@@avishkarandika4473 කුහකයො නෙමෙයි බොලා ලට තේරෙන්නෑ ඒක දවසක බෙහෙත් ගන්න ගියාම කැස්සට කකුල කපන දොස්ස්තර හම්බවෙයි .. එතකොට තමා බොලාලගෙ ඇස් ඇරෙන්නෙ .... ත්‍රිමාලා වෙනුරල අමානුෂික ලෙස මියැදිලා මේක බේරගත්තෙ නිකන් නෙමේ😐🇱🇰
@Yuwiyu
@Yuwiyu 20 сағат бұрын
Medicine kiyanne athal ekete kerene job ekk newei ne C3 S3 gaththe un salli deela medicine giyame budu sarenai ithin😂
@Sulakaraoke
@Sulakaraoke 20 сағат бұрын
@@Yuwiyu ලෙඩ්ඩුන්ට බුදුම සරනයි😂
@kevensam8010
@kevensam8010 18 сағат бұрын
Good work
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 9 сағат бұрын
Me video eka ad ekak neda😂
@sl2214
@sl2214 20 сағат бұрын
❤❤
@venujagayanuka4411
@venujagayanuka4411 22 сағат бұрын
Private campus වල ඉන්න කෙල්ලෝ ගොඩක් ලස්සනයි කියන්නේ ඇත්තද
@looklikeTV1986
@looklikeTV1986 22 сағат бұрын
සල්ලි තියෙනව නම් හැමෝම ලස්සනයි
@focousartphotography3338
@focousartphotography3338 21 сағат бұрын
@@looklikeTV1986 ඇත්ත කතාව බන්
@TelltaleAdversity06
@TelltaleAdversity06 20 сағат бұрын
kollo lassani, kello kathama kathai
@Juneandjanuary1996
@Juneandjanuary1996 17 сағат бұрын
Government campus wala wage kuhaka gathi na ne ekai
@mishael07
@mishael07 16 сағат бұрын
Oi apith meke ochchra marisi daanna epa 😂 pitarata mokak
@Sarafdo-m4d
@Sarafdo-m4d 18 сағат бұрын
කොච්චර ලොකු වුනත් වැඩක් නැ...හරියට උගන්නන්නේ නැ නේ....😂
@sarangawalimuni4955
@sarangawalimuni4955 12 сағат бұрын
Why where are you studying
@Amagamaarachchi
@Amagamaarachchi 5 сағат бұрын
oya dnnwd 😂
@darshirajarathna1638
@darshirajarathna1638 5 сағат бұрын
සිරා❤
@focousartphotography3338
@focousartphotography3338 21 сағат бұрын
super
@wenurakwithanage3680
@wenurakwithanage3680 8 сағат бұрын
Good luck❤
@SWK-r8c
@SWK-r8c 18 сағат бұрын
කැම්පස් එකේ අධ්‍යාපනය ගැන නම් දන්නෙ නෑ.හැබැයි දනපති පන්තියේ 🔴සමහරක්🔴 දූල පුතාලගෙ වැඩ නම් දැකල තියේ😅.හරිම අගෙයි. ඒ විතරක්ද O/L වගේ රජයේ විභායක් තියෙද්දි පේපර් ලියන අස්සෙ කන ලඟට ඇවිල්ල බයිසිකලේ උරච්චි කර කර සාපයක් වෙන්නත් මේ ලමයි දන්නෙම නෑ.ඒකත් ගනන් පේපරේ දවසෙම.ලමයි 800 ක් O/l ලියනව.උන් ආතල් ගන්නව.ගන්න ආතල් එකක් අනිත් උන්ට කරදරයක් නොවෙන විදිහට ගත්ත නම් ගොඩක් හො‍ඳයි. බයිසිකලේ කැම්පස් එක ලඟම පැද්දොත් විතරද පැදෙන්නෙ.නිකන් ඉස්කෝලේ දවසට මොන හෙනයක් ගැහුවත් කමක් නෑ.ඒ දවස් වලටත් කරදරයක් තමයි.ඒත් කමක් නෑ කියමුකො.රජයේ විභාගයක් තියෙනව කියල දැන් දැනත්😒වාර විභාගවලටත් ඒ සෙතේම තමා.වාර විභාග O/l දෙකම අතාරින්න පුලුවන් . A/l වලදිත් සාපයක් වෙන්න ආවොත් අම්මප විභාගෙ ලියන එක පැත්තකින් තියල ගඩොලක් හරි අරන් ගහනෝ.ඒ තරම් මලක් එන්නෙ ඒ වෙලාවට අමාරුවෙන් ගාන හිතාගෙන යනකොට හෙනයක් ගහනෝ එක පාරට.
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 9 сағат бұрын
Ado ow bn ape kaleth mun mehemai , maha sapayK😂
@nadunsanjaya12
@nadunsanjaya12 3 сағат бұрын
උබලට එලෙවල් කාලෙ ප්‍රයිවට් පංති වලින් ඉගෙන ගන්න සල්ලි තියෙයි. ඒකත් නැති උනාම එකටත් පාරට බැහැල බෙරිහන් දීපල්ල🤣
@Qazi3-e5q
@Qazi3-e5q 6 сағат бұрын
😂Meke government campus eke inn un hithan inne api salliwalata degree gannawa kiyala salli deela umbala wage oita wada kattak kanna wenawa meke first class ekak ganna mokada meka English nsia, niakn nemei foreign lecturers la mewa balanne unge standards ekata match wennath one answers 💁‍♀️, meke ugannana lecturersla awlak na havai management eka pattama moosalai 😂hingana hattak inneh unta manage karanna kalin management degree ekak karala inna one anunta uganwanna kalin
@darshirajarathna1638
@darshirajarathna1638 5 сағат бұрын
😂 වැඩක් නැ එච්චරයි
@spicymagic9390
@spicymagic9390 9 сағат бұрын
Don't recruit part time staff from state universities. They are briefcase lecturers just come and go. Big problem of private campuses in Sri Lanka is lack of qualified and well research experience staff. The state universities recruitment qualification is outdated. Follow the universities of Singapore for qualification and expenses for recruitment of academic staff. Private universities can encourage for high quality research publications in SCI and SSCI journals. Then, these university can have higher rankings of their universities than state universities in Sri Lanka.
@RaveeshaGimhan-eg3wj
@RaveeshaGimhan-eg3wj 4 сағат бұрын
කුහකයෝ බැනලා දාලා😅😅😅
@Sajana_Ranasinghe
@Sajana_Ranasinghe 15 сағат бұрын
Nsbm ☘️💚
@ChannelZine
@ChannelZine 6 сағат бұрын
ඖෂධවේදි උපාධි පාඨමාලාව NSBM වලදි හදාගන්න පුළුවන් ද?
@Leo2.0-v5u
@Leo2.0-v5u 7 сағат бұрын
මොනා තිබ්බත් කමන් නෑ...medicine ඕවගේ දැම්මේ නැති උනොත් හොදයි...කුහක කමකට කියනවා නෙවෙයි.. ඒක අනිත් course වලට වඩා රටට බල පාන නිසා කියන්නේ
@නේම්
@නේම් 6 сағат бұрын
Kuhakaya
@gevindudakshina6116
@gevindudakshina6116 19 сағат бұрын
Highly recommended❤
@Duleen_
@Duleen_ Сағат бұрын
Truth is, I love this of vedios, but the thing is, this is not a university . Personally, I think NIBM and SLIT are better than NSBM. This is like a renovated club . What I believe is if we are university students. We should have some sort of ethics and morals.. I'm currently studying at the University of kelaniya.. According to my perspective, SLIIT and NIBM have good quality education.
@LasithaMadhumal
@LasithaMadhumal 18 сағат бұрын
Lankawe tiyena jarama campus eka.kello kollo sahena pirisak inne kisima Vinayak nathi,thanakata gihin hasirena danne nathi,karana tiyena serama jara wada karana ewun godakma inne.ganna tiyena serama jarawa bonna kello kollo degolama Inna jarama jara thanak NSBM kiyane.anith hama campus ekka gaddi mama dakapu jarama studentla Inna thanak.mewa ge Inna serama newei.wadi denek igena gani hodata Eth UN jewath wenne amuthuma jewi kottasaka wage .tiyena pathath ithin aparada karayo Inna.Math drwaya tiyena pathak.NSBM kiyanema wachane parisamrthyenma kunu godak.
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 9 сағат бұрын
Atta
@rehshah8707
@rehshah8707 7 сағат бұрын
Aththada? .. 😢 homagama neda thyenne ? Ea petta honda Nedda? SLIIT eke kohamada ? Homagamata wada Malabe petta hondaida ? ..
@DasunJayaweera-cg7we
@DasunJayaweera-cg7we 7 сағат бұрын
@@rehshah8707 homagama hodai , NSBM eke unge prashne thiyenne , SLIT eka hodai
@AvishkaDilshan-lc4kd
@AvishkaDilshan-lc4kd 10 сағат бұрын
Medicine danna nam hadanna epa 😌
@skysilva
@skysilva 21 сағат бұрын
@kandynuwan
@kandynuwan 18 сағат бұрын
Much better than those 3rd class cheap universities like Kelaniya.
@sarangawalimuni4955
@sarangawalimuni4955 12 сағат бұрын
3rd world
@JayanthiManel-ov7yu
@JayanthiManel-ov7yu 8 сағат бұрын
Honda thanak
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 20 сағат бұрын
කොච්චර ලොකු උනත් වැඩක් නැනේ මෙඩිකල් ෆැකල්ටියක් නැනේ මෙඩිකල් ෆැකල්ටිය open කරනකම් සංඝණන වලදි ජාත්‍යන්තරයේ top ten එන්නේ නැ කියකටවත් 😒
@sarangawalimuni4955
@sarangawalimuni4955 12 сағат бұрын
lol SL universities in 1000s
@Leo2.0-v5u
@Leo2.0-v5u 7 сағат бұрын
නියමට තියෙයි 😂 යකෝ මුන්ට දොස්තරලා වෙන්න තරම් සුදුසු කමක් නෑ..ලෙඩ්ඩුන්ට මැරෙන්න වෙන්නේ
@nadunsanjaya12
@nadunsanjaya12 3 сағат бұрын
​@@Leo2.0-v5u ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි ඩොක්ටස්ලගෙන් ඕන තරම් ලෙඩ්ඩු මැරෙන්නෙ
@Ameesha1889
@Ameesha1889 23 сағат бұрын
Med fac ekak daida danne na privat 🥲😣
@Sulakaraoke
@Sulakaraoke 20 сағат бұрын
දැම්මොත් සභාපති ලෙප්ට් තමා 😂 ශිෂ්‍යො ඔක්කොම පාරට්අ බහිනවා
@Ameesha1889
@Ameesha1889 19 сағат бұрын
​@@Sulakaraokeකොහොමත් දාන්න බෑ...විභාගෙකින් තෝරල දක්ශයොව කියල වෙන් කරල ගන්නෙ නෑනෙ..හොඳට තියෙයි වයිද්‍ය උපාධිය සල්ලි වලට දෙන්න ගියොත්...එහෙම දානවනම් විභාගෙකින් තෝරල දාන්න ඕනෙ 😂😅
@RamaniPerera-ev3te
@RamaniPerera-ev3te 19 сағат бұрын
Kalakanne jepponta andu aurudu 20 keruwath me wage dewal ratata karanna ba.unta na danuma.kaiya wethare.mahinda mahathayage anduwe hitapu bandula amathe warayaye agana wadak.aath ethumanlawa gedara yawwa.homagama enna jara minissuwath therum gatte na.
@alwaysonYT2024
@alwaysonYT2024 20 сағат бұрын
ජේවිපි ආණ්ඩුව මේකට මෙඩිකල් ෆැකල්ටි එකක් දාන්න දෙන්නේ නැති බවට අපිට විශ්වාසයි
@නරක
@නරක 19 сағат бұрын
🤣🤡
@thilinabuddhika1731
@thilinabuddhika1731 19 сағат бұрын
Tho wage moda httige puthek😂
@gevindudakshina6116
@gevindudakshina6116 19 сағат бұрын
Gothrikaya
@Ghsjsysnnjsywusnssna
@Ghsjsysnnjsywusnssna 16 сағат бұрын
Dei bota pakke😊
@tambapanni_24
@tambapanni_24 6 сағат бұрын
ලංකාව වගේ රටක කොහෙත්ම පෞද්ගලික වෛද්‍ය පීඨ අවශ්‍ය නෑ.ඒවට හේතු තියෙනවා
@MonishkaChamod-fn2lp
@MonishkaChamod-fn2lp 17 сағат бұрын
Kochchara loku unath wadak na.inna eunge common sense 0i. Eha paththe iscolayak thiyenne.api exam welawata maha sadden pare wada danawa radala puththu tika. Oya wahanawala sadde adu karan yanna kiyanna kattiyata.
@PriyankaSujeewa-l8u
@PriyankaSujeewa-l8u 22 сағат бұрын
කෝ AKD සහෝදරයා අපි උබලා බලයට ගෙනාවේ මෙවා නවත්තන්න තාම. කෝ සමාජවාදය 😢😢😢😢😢 from University of Colombo Student
@sachikashehan5408
@sachikashehan5408 22 сағат бұрын
😂😂😂
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 21 сағат бұрын
higana haththa..mn comment ekak dala athi balapn..local syllabus karapu thopi wage kuhaka harak me ratata sapayak!
@seqwertyubyt12
@seqwertyubyt12 21 сағат бұрын
පිස්සුද ඕයි. මේක government university එකක් නේ. SLIIT එකට වඩා ගොඩක් හොඳයි.
@dinuthdilshan3628
@dinuthdilshan3628 21 сағат бұрын
Lol
@LakshmanJayantha-vf4mp
@LakshmanJayantha-vf4mp 21 сағат бұрын
​@@gamithawanasinghe4096Hari mokkda oyage uni eka ?
@Qazi3-e5q
@Qazi3-e5q 6 сағат бұрын
3:01 ai ai meh shuttles pennane 😂owa mun nawattala tiyenne dan 2022 idan nawattuwe shuttle service ekaka daapn ikmanata
@sachinikadeshanjali2042
@sachinikadeshanjali2042 20 сағат бұрын
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 19 сағат бұрын
❤❤❤❤❤❤
@chathumini9360
@chathumini9360 10 сағат бұрын
❤❤❤❤❤❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Sasankara | Episode 12 - (2025-02-09) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 143 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН