No video

İnternational Buffet තියෙන යාලේ කැලේ මැද තියෙන ලස්සන හොටෙල් එක | Cinnamon Wild Yala Hotel | Luxury

  Рет қаралды 29,307

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#luxury #luxurylifestyle #travelvlog #travel #trip #traveldiaries #srilanka

Пікірлер: 149
@menakamadushani4211
@menakamadushani4211 10 ай бұрын
පුතු පැටියා හරි cute නංගෝ ආදරේ හිතෙනවා..🤗❤️ පුංචි දගකරයෙක්.. මටත් මේ වගේ පුතෙක් හිටිය නම් කියලා හිතුනා නංගා මැණික..සුබම සුබ අනාගතයක් පුතාට..බුදු සරණයි..🙏❤️😘 ඔයාලා හැමෝම හරිම ආදරණීය ඊ එකා වගේ එහෙම අයට හරියනවා..මේ බෙදීම් හැමදාම තව තවත් ශක්තිමත් වෙන්න.ඕනේ..ඔයාලා හැමෝම හරිම ලස්සනයි..බොහෝම ස්තූතියි අපි එක්ක මේ ලස්සන මතක බෙදාගත්තට මැණික...පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏❤️😘
@shashi7178
@shashi7178 10 ай бұрын
අපි 7වෙනිද කතරගම ගියා අක්කෙ හරිම අසවෙන් ගියෙ මම පලවෙනි පාර
@jokenight
@jokenight 10 ай бұрын
Bagi akki, oyala ynna dawas 2kta kalin wage apith giya..Sinhala menu 1ke kema nam Oya qwa wage pattama rasai..ayeth matak weddi gihin Kala Anna hitaii.ewagema Hotel 1ke staff 1kth marama friendly..Ynna Asama Hotel 1k …❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් නංගී Sri Lankan මෙනු එක මාර ම රසයි අක්කා මට බත් කටක් කැව්වා ඒ නිස දන්නවා අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️❤️
@snowwhite587
@snowwhite587 10 ай бұрын
වීඩියෝ එක ලස්සනම ලස්සනයි නංගී .හැමදාම ආසාවෙන් බලනවා මල්ලිත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි ගොඩාක් .❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාට ❤️
@shashi7178
@shashi7178 10 ай бұрын
හරිම ලස්සනයි බබා ශොයි අනෙ හරිම ලස්සනයි අක්කෙ හොටෙල් එක අපිත් ගියා ලගදිම ඔය පැත්තෙ මාස ගානකින් වැහැල නැ මගෙ අක්ක ඉන්නෙ එ පැත්තෙ හැබැයි දැන්නම් වහිනවලු චුටි අයිය හරිම අහින්සක පටයි
@rooeats
@rooeats 10 ай бұрын
හරිම ලස්සන වීඩියෝවක් භාගී❤❤❤ආසාවෙන් බැලුවා😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ මගේ විඩියෝ එක බැලුවාට අනේ තාම මට ඔයාලාගේ විඩියෝ බලන්න බැරි උනා එකක්වත් පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා එ එක්කම හෙම්බිරිස්සව අනිවාර්යයෙන් ම බලන්නම් ❤️❤️
@sithumidemini8763
@sithumidemini8763 10 ай бұрын
දැන් නම් ඉස්සරට වඩා ලස්සන වෙලා අක්කා ඔයා ❤🥰 oyage මන් බලන්නම කැමති මේ විදියේ travel vlog ලස්සනයි වීඩියෝ එක අක්කි
@rohinideepika6419
@rohinideepika6419 10 ай бұрын
චූටි අය්යගෙ හිනාව හරිම අහිංසක පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
@kumig2774
@kumig2774 10 ай бұрын
Thank you for sharing this beautiful video. I can see that you all have had so much fun. ♥
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling ❤️
@hasinifernando5167
@hasinifernando5167 10 ай бұрын
Aneee e kolu pancha shoiiii aneeee..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ ඔව් එයා හරිම cute 🥰
@dhanushkakarunarathne9772
@dhanushkakarunarathne9772 10 ай бұрын
Video එක හරිම ලස්සනයි.මම ආසාවෙන් බැලුවා.සියලුම දෙනාට බුදුසරණයි .....❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 10 ай бұрын
අනේ .....හරිම ලස්සනයි බාගී.......💝💝💞💞💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️❤️
@duladissanayaka1947
@duladissanayaka1947 10 ай бұрын
අනේ අක්කේ අදත් හරිම ලස්සනයි video එක හැමදාම ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනී .... ආදරෙන්... දුලා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
@shamali6018
@shamali6018 10 ай бұрын
Video eka goodak lassanai nangi. Oyage Watina kalaya kapakarala a lassana apita pennuwata goodak thanks. Oyala hamotama budu sarani.sathutin parissamin enna.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@outofhome99
@outofhome99 10 ай бұрын
ගොඩාක් ලස්සනයි අක්කී.මේ වගේ නිදහසේ ඉන්න තියෙනවා නම් ඒක හිතට මාර සැනසීමක්.මේ දවස්වල විදියක් නෑනේ වහිනවනේ අක්කා.මන් ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා අක්කී.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න .බුදු සරණයි ❤❤❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට සහ ආදරෙන් කමෙන්ට් කරනවාට ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤
@Sachin-Malintha-Kirilideniyage
@Sachin-Malintha-Kirilideniyage 5 ай бұрын
Thank You 💜😊
@priyanthiniluka5837
@priyanthiniluka5837 10 ай бұрын
හරිම ලස්සනයි නංගි ඔයාලට බුදු සරණයි ❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 10 ай бұрын
කහ සම්බල් එකට මාතර නම් කියන්නෙ පොල් මැල්ලුම් කියලා 🙊❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ එහෙමද? අපි එකට කියන්නෙ කහ පොල්සම්බොලේ කියලා බොහොම ස්තූතියි! ❤️
@shani8835
@shani8835 10 ай бұрын
දැන් න්ම් හොදටම වහිනවා..අපේ පැත්තට ඇවිත් ඔයාලා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් අපි ආපු දවසේ තමා මුලින් ම වහින්න පටන් ගෙන තියෙන්නෙ. බොහොම ස්තූතියි! ඩලා ඔයාලා ඉන්නෙ යාලේ ද? ❤️
@irushiwijekoon7607
@irushiwijekoon7607 10 ай бұрын
අනේ මම නම් හරිම ආසයි ඔයාගේ පවුලේ අයගේ දේවල් බලන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@gayaniudeshika4410
@gayaniudeshika4410 10 ай бұрын
vidio eka nam harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@dileka4437
@dileka4437 10 ай бұрын
Hamadamath kiyanawa wage akka harima lucky.puthu patiyai,eyage Ammi Lassanai. Akka anthimata Adan hitapu outfit 1shooi ane.ikmanata thawa vlogs danna.aadarei mage akko❤❤❤😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඉක්මනින්ම තව විඩියෝ අරගෙන එන්න බලන්නම්කෝ විඩියෝ කරන්නයි edit කරන්නයි ගියාම නම් ටිකක් විඩියෝ දාන්න එපා වෙනවා නමුත් ඔයලාගේ කමෙන්ට් දැක්කාම ආස හිතෙනවා බොහොම ස්තූතියි! ❤️
@ashadilhani6147
@ashadilhani6147 10 ай бұрын
Video eka lassanaii akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@nayanasamanmalie7247
@nayanasamanmalie7247 10 ай бұрын
So nice vedio Duwa. It shows your loving family bonds. I was so happy to see this hotel after so many years. I was at the Yala village head office from the construction period. After opening this hotel I used to go there on official visits . When they sold this hotel to John Keels we had to leave because new owners didn't recruit head office staff.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much auntie ❤️❤️
@chandranialwis2004
@chandranialwis2004 10 ай бұрын
Adath viedio eka harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@dilinithusharika5975
@dilinithusharika5975 10 ай бұрын
Harima lassana vlog akak nangi.mara asawen baluwe❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@tharushadimalshi9499
@tharushadimalshi9499 10 ай бұрын
අනේ හරි සතුටුයි අක්කද් වීඩියෝ එකක් upload කළාම.ගොඩක් ලස්සනයි සතුටින් නිරෝගීව ඉන්න ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️
@tharushadimalshi9499
@tharushadimalshi9499 10 ай бұрын
@@bhagiskitchen1375 ♥️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
Akki awasane රැල්ල gawa marq lassanai ,mulu video ekama godaaaak lassanai akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 10 ай бұрын
අනේ චුටි කෙල්ලෙක් වගේ උඩ පැන පැන හිනාවෙද්දි සතුටු හිතුනා මටත්.හැමදාම ඔහොම සතුටින් ඉන්ට බුදුසරණයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ඔව් වෙනදාටත් වඩා ජිවිතේ සැහැල්ලුවෙන් ගත කල දවස් ටිකක් ❤️❤️
@thindusholidaydiary9516
@thindusholidaydiary9516 10 ай бұрын
Skip karala balanna deyak na bagi..e daruwa malak wage ..daruwange hinawa dakina eka koi tharam sathutakda ...stay happy
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නැ සමහර අය කියන නිසා තමා එහෙම දාන්න හිතුණේ ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
Akki ta godak pin දුප්පත් apita yanna beri then pennanawata akki ta aiyala denna witharada,akki ge game yanne neththe moko,api aiya ge gama dekkata,akki ge gama dekala neene,akki ge gama koheda,akki gegame giyama video ekak karannako akki ,පරිස්සමින් inna akki ,godaaaak aaaaaadarei ,ayeth ikmaninma lassana video ekakin enna akki akki ge,wagema aiyagepawule semathath තෙරුවන් සරණයි ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං සමහරවිට ඔයා මගේ විඩියෝ හැමදාම නොබලන කෙනෙක් වෙන්න ඇති නේද? කොච්චර මං විඩියෝ වල අපේ මහගෙදර විඩියෝ දලා තියෙනවාද? විස්තර කරලා තියෙනවාද? ඔයා විඩියෝ බලලා නැ ඩලා කැමති නම් පරණ විඩියෝ බලන්න. අපේ ගෙදර ආයිමත් පෙන්නන්න අවශ්‍ය නැ කලින් ම දලා තියෙන නිසා ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤❤❤
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 10 ай бұрын
ලොකු අයියා ආව ගමන් භාගි තවත් relax වෙලා. ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් ඇත්තටම ❤️
@ShadesofLifeByVindya
@ShadesofLifeByVindya 10 ай бұрын
Darling Nanga… ❤️❤️… love your voice.. missed those days and missed u guys.. love u forever ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Miss you too akke and thank you so much ❤️❤️
@rasangiperera1309
@rasangiperera1309 10 ай бұрын
Lanwakawe kochchara nm lassana then thiyenawada kiyala api danneth ne thama... lassanai video eka... a beach eka dakiddi asawe be... oyage loku aiya UK koheda akki inne? Apith inne UK... Oyage out fits tika marama lassanai... love it❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ඇත්තටම ලංකාවේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා අපිත් තාමවත් ගිහිල්ලාවත් නැති. ❤️❤️
@kanchanasampath8725
@kanchanasampath8725 10 ай бұрын
Nice vlog ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️
@suhasikaushalya5276
@suhasikaushalya5276 10 ай бұрын
Aneee shok akki.....apeth innawa oya wagema daga puthek.....apith eyage wada oya wage vdo kranawa....😃
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ❤️❤️
@keshaniupeshika4803
@keshaniupeshika4803 10 ай бұрын
Asawen hitiye me vlog enakan..thank you ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! කේල්ලේ ❤️
@dinisuruPerera-ks3db
@dinisuruPerera-ks3db 8 ай бұрын
Wild cosat tended lodge ekata gihilla review ekak dannnako. Dakke na wage innawa epa
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nishadifernando6248
@nishadifernando6248 10 ай бұрын
❤❤❤❤ Thanks for sharing 😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Welcome darling ❤️
@hasithamadubashini7892
@hasithamadubashini7892 10 ай бұрын
Oya mara lucky akke man hemadama oya dana videos balanawamai kemajathi hadanna beri unath api balanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගි ඔයාට මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් දානවාට ❤️
@udarisashikala2271
@udarisashikala2271 10 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@menakapriyanthi2560
@menakapriyanthi2560 10 ай бұрын
Mm hitanawa api මිනිසුන් විදිහට tawa කෙනෙකුගේ ආදරණීය හැඟීම් බැඳීම දිහා උපේක්ෂා wen බලන්න taram karunikai කියලා ❤❤❤❤ ආදරණීය මිනිසුන් ලෝකය ලස්සන karawi.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ඔව් ඇත්තෙන් ම ගොඩාක් එහෙම නැති එක නේ ප්‍රශ්නය බොහොම ස්තූතියි! ❤️
@shelanimichelle
@shelanimichelle 10 ай бұрын
Lassanai Bhagiiiiii♥️♥️🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@nishanimadurangani6971
@nishanimadurangani6971 10 ай бұрын
ඇයි වැඩක් නෑ කියන්නෙ ලමයින්ගෙ හුරතලේ බලන්න ආසයි අනේ,😊😊😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
එක හැමෝටම ආදාල නැ ඩියර් සමහර අය ඉන්නවා එවා බලන්න අකමැති අය එකයි එහෙම කිව්වේ බොහොම ස්තූතියි! ❤️
@sachinidhanushika4653
@sachinidhanushika4653 10 ай бұрын
Akki apita me wage lassana than lassana hotel pennawata godak pin bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බලනවාට ඔයාටත් ❤️❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 10 ай бұрын
Harima Lassanai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි! ❤️
@tharangasanjeewani7169
@tharangasanjeewani7169 10 ай бұрын
T-shirt lassanai...kohenda gatte?❤
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 10 ай бұрын
Commitments and the relationships are the most important.... Not only during the good time. It's very important in bad times...
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️🙏
@ranjanik9774
@ranjanik9774 10 ай бұрын
Very nice 👌🥰💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much .❤️❤️
@achiniachini8807
@achiniachini8807 10 ай бұрын
So beautiful akka😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling ❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 10 ай бұрын
Koitaram dewal dakkat mata hita giye GALSIYABALA walata.😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් මාත් ආස කෑමක් හැබැයි එදා කන්න නම් බැරි උනා බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@dimiyawaunited
@dimiyawaunited 10 ай бұрын
Akki oyala sab ekada gadarata dala tiyanna oyalage pahala tattuwa rain walawata watura hitala pus waga en nadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Blind wall එක පැත්තෙන් නම් පොඩ්ඩක් එහෙම ඇවිල්ලා තියෙනවා වැස්ස නවත්තනකම් මුකුත් කරන්න බැ නේ ❤️❤️
@hasithamadubashini7892
@hasithamadubashini7892 10 ай бұрын
1st comment ❤❤❤❤😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️❤️
@eroshapurnima3385
@eroshapurnima3385 10 ай бұрын
Oyage T-shirt shorts ganne kohenda kiyla kiynna .
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
මෙවා ලගදී ගත්ත එවා නෙමෙයි ඩියර් බොහොම ස්තූතියි! ❤️
@asini00
@asini00 10 ай бұрын
akkage lipstick 💄 sheed illanne man thamai hode 😅❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔන්න දැම්මා නංගී අහන නිසම බොහොම ස්තූතියි! ❤️
@achiniachini8807
@achiniachini8807 10 ай бұрын
😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️
@navodi7872
@navodi7872 10 ай бұрын
Apith giya godak hoda hotel ekak
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් ගොඩාක් ලස්සනයි කෑමත් රසයි ❤️❤️
@nimeshaayodya705
@nimeshaayodya705 10 ай бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 10 ай бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️
@kawshithilakarathna5647
@kawshithilakarathna5647 10 ай бұрын
අක්කා අපී පෙලේට් 2කට වගේ කෑම බෙදාගත්තොත් දෙකටම බිල් එක ඇඩ් වෙනවද.. නැත්තම් අපී අවශ්‍ය කෑම බීම කිහිප සැරෙකටද බෙදා ගන්න ඔනේ එකම පෙලේට් එකකට...
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අපි ඔනා තරම් plate ගන්න පුළුවන් ඔනා තරම් බෙදාගන්න පුළුවන් නම් බුෆේ එකක් නම් ❤️
@kawshithilakarathna5647
@kawshithilakarathna5647 10 ай бұрын
ඔයා ශොක් අනේ......
@kawshithilakarathna5647
@kawshithilakarathna5647 10 ай бұрын
එතකොට ඒ බුෆේ එකේ එක්කෙනෙක්ට යන price eka විතරද බිල් එකට ඇඩ් වෙන්නේ...
@umangaaberathna8457
@umangaaberathna8457 10 ай бұрын
Akkige husband monawada karana job eka aiyala denna Australia da inne
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අපි ලංකාවේ නංගී ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් මගේ පරණ විඩියෝ බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා බොහොම ස්තූතියි! ❤️
@madhavirasangi103
@madhavirasangi103 10 ай бұрын
❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️
@sht818
@sht818 10 ай бұрын
❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 10 ай бұрын
❤️❤️🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️🙏
@rohinideepika6419
@rohinideepika6419 10 ай бұрын
අනේ ස්කිප් කලේ නැහැ ඒකත් හරිම ආසාවෙන් බැලුවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@chandracha-yt6sc
@chandracha-yt6sc 10 ай бұрын
ඔයා ගේ අයිය ගේ පුතා හරිම කියුටි ❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි! ❤️
@dinethniroshan8191
@dinethniroshan8191 10 ай бұрын
It is very risky to travel in the dark thru the yala
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Hmm yes ❤️❤️
@user-yu9zt1hw2z
@user-yu9zt1hw2z 10 ай бұрын
Pissu hadenwa akkiyooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ ❤️❤️
@wscfernando1071
@wscfernando1071 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️
@nishadisanjana3856
@nishadisanjana3856 10 ай бұрын
අය්යො ලගටම ඇව්ල්ලා ගිහින් 😔
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අයියෝ එහෙමද? ඔයාලා යාලේ ද?
@dinushadinusha1482
@dinushadinusha1482 10 ай бұрын
නංගි ඔයා අර සැලෝන් එකේ නම කියන්නකෝ😊තලවතුගොඩ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ සැලොන් එකේ නම් මතක නැ කලින් විඩියෝ එකෙ කමෙන්ට් එකක කවුරැහරි දලා තිබුනා අක්කේ පොඩ්ඩ්ක් බලන්නකො ❤️
@dinushadinusha1482
@dinushadinusha1482 10 ай бұрын
@@bhagiskitchen1375 ok darling🤜
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 10 ай бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️
@indikachandramalidias9949
@indikachandramalidias9949 10 ай бұрын
❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️
@dewminimasha1689
@dewminimasha1689 10 ай бұрын
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН